පිළිකාවක් ශරීරයේ වැඩෙන බවට ඉඟි කරන මූලික ලක්ෂණ |Dr.DR

  Рет қаралды 2,064,066

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 2 600
@hansi94dahanayaka77
@hansi94dahanayaka77 3 жыл бұрын
මිහිපිට ජීවත් වන කිසිම මනුස්සයෙක්ට සත්ත්වයෙක්ට පිළිකාවක් නොවැලදේවා. රැවන්වැලි සෑ සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏
@nilminirathnayake9609
@nilminirathnayake9609 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මෙවැනි දැනුවත් විමි කළාට ඔබ තුමියට සියලු දෙවි රැකවරණය නිරතුරැවම ලැබෙිවා කිසිම කෙනෙකුට මෙවැනි ඉරණම් අත්නොවෙිවා කියා පුාර්ඵනා කරමි
@mohammadkhurshid4654
@mohammadkhurshid4654 3 жыл бұрын
Kisima kenekuta mea rogaya nosadeawa
@mohammadkhurshid4654
@mohammadkhurshid4654 3 жыл бұрын
Doctor godak sthithi
@kumaridissanayake903
@kumaridissanayake903 2 жыл бұрын
පින් 🙏 ඔබතුමිය හා සියළු සත්වයෝ.නිදුක් නීරෝගි වේවා.....
@kanthikuruppu2855
@kanthikuruppu2855 2 жыл бұрын
@@kumaridissanayake903 godak pin obatumiyata Apiw
@nirosha8699
@nirosha8699 3 жыл бұрын
මේ ලෝකේ කිසිම කෙනෙකුට පිළිකාවක් හැදෙන්න එපා.මගේ අම්මත් පිළිකා රෝගියෙක්.පිළිකා රෝගීන් සියලු දෙනාට දළදා සමිඳුන් පිහිටයි!ඔබ තුමියට ගොඩක් ස්තූතියි.
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
ඔබගේ අම්මාට ඉතා ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@thamalipriyadarshani9982
@thamalipriyadarshani9982 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා .🙏 තෙරුවන් සරණයි අම්මට
@pruthuwibhagya9098
@pruthuwibhagya9098 2 жыл бұрын
Ikmanin suwaya lebewa amme 🙏
@kaveeshanethmini2796
@kaveeshanethmini2796 2 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ඔයාගේ අම්මාට🙏🙏
@chamindakarunarathnae6985
@chamindakarunarathnae6985 2 жыл бұрын
Mage ammatath pilikawak. Mage ammatath oyage ammatath ikman suwaya labawa. Siyalu devi pihita labewa
@ruvinaranjani578
@ruvinaranjani578 3 жыл бұрын
මේ ලෙඩේ කිසිම කෙනෙකුට හැදෙන්න එපා දැනුවත් කිරීම ඔබතුමියට ගොඩාක් පිං සියලුදෙනා ලොව සුවපත් වේවා!!! තෙරුවන් සරනයි ......
@nilanthikadesilva730
@nilanthikadesilva730 Жыл бұрын
මගේ අක්කට තියෙනවා පිලිකාවක් දැනට බෙහෙත් ගන්නවා.සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා...
@hashiya8179
@hashiya8179 Жыл бұрын
මම කරපු පිනක් තියෙනවා නම් ඒ පින් බලෙන් මෙ පිලිකාවෙන් පීඩා විදින සියලුම සත්වයො නීරෝගී වෙන්න ඕන හැම ලෙඩකින්ම සුවපත් වෙන්න ඕන
@GayaniSinthani
@GayaniSinthani 8 ай бұрын
සියලුම පිලිකා රෝගීන් ඉක්මනින් සනීප වේවා
@lasikalalanthi2013
@lasikalalanthi2013 2 ай бұрын
🙏🙏
@MadurangaPriyakalum-o5h
@MadurangaPriyakalum-o5h Ай бұрын
🙏🙏🙏
@I.I...r5092
@I.I...r5092 3 жыл бұрын
මිහිපිට ජීවත්වන කිසිම කෙනෙකුට පිළිකා තත්වයන් ඇතිනොවේවා...!!! සියළු සත්වයෝ නිදුක් වේවා...නිරෝගි වේවා...සුවපත්වේවා....!!!
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
🙏🙏🙏
@NILU-PERERA
@NILU-PERERA 3 жыл бұрын
🙏🏽🙏🏽❤️❤️
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
🙏🙏❤
@anushipurnima296
@anushipurnima296 3 жыл бұрын
👍👍👍👍👍🌹💐
@nalikakuruwita7522
@nalikakuruwita7522 3 жыл бұрын
තන්ක්ස්
@pasindunipun535
@pasindunipun535 3 жыл бұрын
අනේ දෙයියනේ පිළිකා හැදෙන් නැතිවෙන්න එන්නතක්වත් නිපදවන්න පුලුවන් නම්.. එසේ කලහැකි බුද්ධිමතුන් ලොව පහළ වේවා😔🙏
@umekaishani3078
@umekaishani3078 3 жыл бұрын
Langadima ehema vaccine ekak ei
@kotuduragedinujaya7185
@kotuduragedinujaya7185 2 жыл бұрын
ඔවි එක තමයි අක්කේ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
ඒක ඇත්ත.අකාලයේ ලෝකෙට අහිමි වෙන වටින ජීවිත කොයිතරම් බේරෙයිද එහෙම උනොත්
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
👍👍👍👍
@ramaketawala8465
@ramaketawala8465 2 жыл бұрын
Eka wennema naha..meka loka mafia ekak beheth wala..🤬
@dilshanfernando294
@dilshanfernando294 2 жыл бұрын
උපදින කිසිම ආත්මේක කිසිම කෙනෙකුට මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියලා පාර්ථනා කරනවා.😊♥️
@danukadanuka139
@danukadanuka139 2 жыл бұрын
Pilika awadanama gana danuwath kìri.ma gana sathutui. Mwan rooga Lokayenma duru wewa.!!oba thumiyata deergau wewa
@انولاانولا
@انولاانولا Жыл бұрын
අනේ දෙයියනේ මට පිලිකානමි හැදෙන්න එපා බුදු බලයෙන් දෙවියන්ගේ ආසිරි වාදයෙන් මටත් වෙන කිසිත් කෙනෙකුට පිලිකානමි හැදෙන්න එපා අපි හැමොටම යහාපතක් වෙිවා දිර්ගායුශ ලැබෙිවා නිරොගි මත් ජවිතයක් ගතකරන්න ලැබෙිවා ඔබටත් ස්තුතියි දැනුවත් කරනවට
@AchiraPeshan
@AchiraPeshan 5 ай бұрын
සිල් පද රකින්න බණ භවනා කරන්න බබසර සිලය රකින්න කම්‍ය කියන මුල ඉවත් කරන්න
@nadikaruvanmali6273
@nadikaruvanmali6273 11 ай бұрын
දැනුවත් කිරීම ගොඩාක් වැදගත්.මේ..වගේ.භයානක රෝග ලෝකයේ කිසිම මනුෂ්‍යකුට.. කිසිම සත්වයකුට හැදෙන්න එපා.සියලුම සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏
@samsungpro7311
@samsungpro7311 3 жыл бұрын
වෛද්‍ය තුමියනි ඔබ අපේ රටට වටිනා සම්පතක්. විශ්ව බලය ඔබ තුමිය නිරතුරුම ආරක්ෂා කරත්වා. දී්ඝායුෂ ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ඔබ තුමියට.
@anushiyadissanayake6634
@anushiyadissanayake6634 Жыл бұрын
Thank you Doctor ! God Bless you !
@wasanaranashinghe
@wasanaranashinghe 3 жыл бұрын
පිළිකා රෝගින් සියල්ලෝම සුවපත් වේවා..බුදුසරණයි..💐🙏 ස්තූතියි doctor..වෙලාව හම්බුන ගමන් බැලුවා..ස්තූතියි ඔබට.❤️💐
@flaviavaz5496
@flaviavaz5496 3 жыл бұрын
Thanks its very valuable program lots of us are not aware of cancer I hope and pray 🙏everyone will be careful after looking at yr program thank you and God bless you
@SunilVikrama-f3f
@SunilVikrama-f3f 4 ай бұрын
Mawag ladak kisima kanakuta hadnna apa lowasi siyalu danatama b s 11:53 12:05
@chandrikaa958
@chandrikaa958 2 жыл бұрын
අනේ මේ රොගය කිසිම කෙනෙකුට හැදෙන්න එපා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා........ ඔබ තුම්යට ගොඩක් පීං හැදු වැඩු දෙමව් පියන්ට ගොඩක් පීං 🙏🙏🙏
@rashinitharauka7270
@rashinitharauka7270 2 жыл бұрын
Me ලෝකේ කිසිම කෙනෙකුට මේ රෝගය වැළදෙන්න එපා. හැදුන හැම කෙනාටම නිරෝගී සුවය ලැබේවා.
@AnomaPriyadarshani-b3c
@AnomaPriyadarshani-b3c 7 ай бұрын
මම කරපු පින් දහම් වල අනූබාවයෙන් මේ සියලුම පිලිකා රෝගීන් නිරෝගී සුවය ලැබේවා!
@SajaLaliOnline
@SajaLaliOnline Жыл бұрын
රුවන්වැලි මහා සෑ රදුන්ගේ සත්‍යානුභාවයෙන් සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
@AchiraPeshan
@AchiraPeshan 5 ай бұрын
මම මෙහෙම කියන එකට සමා වෙන්න ඔයාලා මොන දෙ කරත් පිලිකාවක් හැදෙන එක නවතාන්න බැ එක ව්සදුමාක් තියෙනවා
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
රටක් වටින දුවෙක් හැදූ දෙමව්පියන්ට ගොඩ ක් පින් තෙරුවන් සරණයි !
@samanegoda6605
@samanegoda6605 3 жыл бұрын
අනෙ දෙයියනෙ මනුස්සෙයකුට තියා වනෙ වන සතෙකුටවත් මෙවෙනි ලෙඩ හදෙන්න හොන්ද න්හ එ වගෙම ඔබ තුමියටත් ගොඩක් පින් අපිව danuwath කලට🙏🙏🙏🙏
@nilminimunasinghe6043
@nilminimunasinghe6043 3 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඩොක්ටර් . මෙවැනි ලෙඩක් මිහිපිට කිසිම මනුස්සයෙකුට නොම වේවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා .සුවපත් වේවා. ඔබතුමියට නිදුක් නිරෝගී සම්පත්තිය සමගින් දීර්ඝායුශ ලැබේවා .තෙරුවන් සරනයි .
@ChamikaMudalige-jm3gz
@ChamikaMudalige-jm3gz 11 ай бұрын
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා .කිසිම කෙනෙකුට මේ රෝගය හැදෙන්න එපා .බුදුසරණයි doctor ගොඩක් පිං ඔබතුමියට 🙏
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 7 ай бұрын
Pilika rogin suwa pat wawa
@Nethu-c5d
@Nethu-c5d Жыл бұрын
පිළිකා රෝගයෙන් පීඩා විදින සියලුම දෙනා සුවපත් වේවා...නිදුක් නිරෝගී වේවා...🙏
@heshansashith2027
@heshansashith2027 Жыл бұрын
🙏
@KanchanaUdayakumari
@KanchanaUdayakumari 8 ай бұрын
මොනවා කරන්නද ඉපදුන සියලු සත්වයන්ට දුක උරුමයි සිත සැහැල්ලුවෙන් තියා ගන උතුම් පියාණන් දෙසු දහම් අසා අනිත්‍ය මෙනෙහි කරමු හැදෙන ලෙඩ පෙර කල අකුසල කර්ම නිසාමයි ඒකට නියම බෙහෙත ධර්මය ම පමණයි බුදු සමිදුන් දෙසු විලස මේ ලෝකේ තිබෙන්නේ දුක මත දුක පදනම් කරගනමයි ඒක පොදු ධර්මතාවයි අපි කල යුත්තේ ලෙඩ වලින් ආරක්ෂා වෙන ගමන් යහපන් වැඩ කරමින් ධර්මයෙහි හැසිරෙන එකයි එවිට අපට වෙනස් වීම් පිළිබඳ මේ සියලු දුක් වලට කවදා හරි විසදුම් ලැබෙයි ලාබාල විදිහට මේ ලෙඩ නොහැදේවා කී පමණින් ප්‍රාර්ථනා කල පමණින් තමාගේ අකුසල් යට යන් නැහැ අනේ ඔයාලා ගැන හිතලා මෙහෙම දැම්මේ ඉක්මන් කර කුසල ධර්මයන් ම කරන්න සියලු සත්වයෝ නැසෙන සුලුයි මම Kanchana ඔබ සියළු දෙනාට සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය
@chamliwaththuhewa2987
@chamliwaththuhewa2987 2 жыл бұрын
මේ ලොව ජීවත්වන කිසිම කෙනෙකුට පිලිකාවක් ඇති නොවේවා ඔබ තුමියට බොහෝ පින් මේ දැනුවත් කිරීම ගැන
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 6 ай бұрын
කිසිම කෙනෙකුට දෙවියන් වහන්සකිසිම පිළිකාවක් නොලැබ නොසෑම කෙනෙක්ම දිව්‍යමය සුවයෙන් තබන සේක්වා ජේසුස් වහන්සේගේම නාමයෙන්❤❤❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 2 жыл бұрын
මනුස්සයටවත් සතෙකුටවත් මෙවැනි රෝග නොවැලදේවා සියලුම සත්වයෝ සුවපත් වේවා ඔබ තුමියටත් තෙරුවන් සරනය්
@SLNethulamanujaya
@SLNethulamanujaya 11 ай бұрын
මෙම රෝගය ලොවෙන්ම තුරන් වේවා.thank you doctor.
@shorts-oy6qu
@shorts-oy6qu 2 жыл бұрын
කිසිම කෙනෙක්ට පිලිකා රෝගය ඇති නොවේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා 🙏🙏💞
@coverwithshaki5326
@coverwithshaki5326 3 жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුව වේවා බුදු සරණයි ❤️❤️❤️
@klmkkanakaratna4691
@klmkkanakaratna4691 3 жыл бұрын
Lakashan Darshana is a good 🥰
@klmkkanakaratna4691
@klmkkanakaratna4691 3 жыл бұрын
💔💔💔💔💯
@IRONMAN36554
@IRONMAN36554 2 жыл бұрын
💖❤🚩🚩🚩🚩
@sachhesh
@sachhesh Жыл бұрын
බුදුසරණයි
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පිලිකාවක් කිසීම කෙනෙකුට හැදෙන්න එපා මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් රෝගීව සිටින සියලූම දෙනා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා .. ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
@alankaragesudarshana4238
@alankaragesudarshana4238 3 жыл бұрын
කිසිම කෙනෙකුට පිලිකා ඇති නොවේවා සියලු සත්වයෝ නිදුක් වේවා තෙරුවන් සරණයි !!!
@kumarikumari5960
@kumarikumari5960 2 жыл бұрын
Oba.gumiyata.pen.kesema.kenekuta.mewan.ledak.ade.no.wewa
@kumarikumari5960
@kumarikumari5960 2 жыл бұрын
Mage.amma.wedapu.duka.adath.mahak.wena.kota.harima.wedanai.amma.mwlowa.hera.giya.wedanawen
@mallikazoysa1077
@mallikazoysa1077 2 жыл бұрын
JT FL in
@lankalanka61
@lankalanka61 2 жыл бұрын
@@kumarikumari5960 hWcvzyisghk
@burneyyoung8649
@burneyyoung8649 2 жыл бұрын
Thank you so much
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 жыл бұрын
කිසිම කෙනෙකුට පිලිකාවක් අැති නොවේවා!වෙෙද්‍යතුමිය ඉතා වටිනා වැඩසටහනක්.ඔබතුමිය ඉතාම පැහැදිලිව කියලා දෙනවා.ඔබතුමියට ගොඩාක් පින්.තෙරුවන් සරණයි !
@uvinitha150
@uvinitha150 10 ай бұрын
සියලූම පිලිකා රෝගීන් බුදුගුණ බලෙන් සුවපත් වේවා. ඔබ තුමියටත් නීරෝගී සුවය ලැබේවා ❤
@senuthiliyanage2179
@senuthiliyanage2179 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර්......ලෝවාසී කිසිම කෙනෙකුට මෙවන් රෝග නොවැලදේවා........ හැමෝටම බුදුසරණයි 🙏 දෙවිපිහිටයි 🙏
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
Dr.DR කියන්නේ අපේ ජීවිතය ජීවත් කරවන්න ගොඩක් වටින උපදෙස් ගෙනෙන ඉසිවරියක් වෙලා.❤️❤️❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️🙏
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
⚕️
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Aniwaryenma ❤❤
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
@@sumudukumari7986 ❤️
@kshuuu5318
@kshuuu5318 2 жыл бұрын
බොහොම ස්තුතියි❤❤❤❤ලොකේ කිසිම කෙනෙකුට පිලිකා ඇති නොවේවා! සියලු සත්වයෝ නිදුක් වෙවා! නිරෝගි වෙවා! තෙරැවන් සරණයි❤!!
@isurujeewantha5043
@isurujeewantha5043 Жыл бұрын
ලෝ වාසී කිසිවෙකුටත් මෙම රෝගය ඇතිනොවේවා, පිලිකා රෝගීන් සුවපත් වේවා
@thilakaabesekara4717
@thilakaabesekara4717 Жыл бұрын
කිසිම මනුෂයකුට මෙවැනි ලෙඩක් ඇති නොවෙවා .තෙරුවන් සරණයි ඔබ තුමිය!!!❤
@kamalajewa
@kamalajewa 3 жыл бұрын
ඔබ තුමියට මෙ කරන මහගු උතුම් සෙවයට ජාති ජතිත් පින්..🙏🙏🙏🙏
@sachinimaheshika9296
@sachinimaheshika9296 2 жыл бұрын
අවුරුදු 23න් මට හැදුනේ ඩම්බ කෝෂයක..සාමාන්‍ය උණ මටත් තිබුණා නිතර නිතර..මූලික අවස්ථාවේ හඳුනා ගත් නිසා දැන් මට සුවයි..මිහිපිට දෙවිවරු වෛද්‍යවරු.හැමෝටම ගොඩක් පිං..ස්තුතියි මිස්❤️
@hasankadananjaya9832
@hasankadananjaya9832 2 жыл бұрын
Hadunaganne blood test ekak karalada
@isharasandamali2531
@isharasandamali2531 2 жыл бұрын
Hame dewilla,bada papuwa dewilla hedenneth pilikawalatada
@nadee8947
@nadee8947 2 жыл бұрын
ඉක්මනින්ම සුවපත් වේවා!!!
@rasikarathnayaka1951
@rasikarathnayaka1951 2 жыл бұрын
sachini..dan hodatama hodaida
@sachinimaheshika9296
@sachinimaheshika9296 2 жыл бұрын
@@rasikarathnayaka1951 හොඳටම හොදයි
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
ඩොක්ට ගොඩක් ඉස්තුති අප දැනුවත් කලාට දෙවියන්ගේ කරුණාව ධායව ආදරය නොවඩුව ඔබ සැමට කබෙවා ඔබයි මැඩම් අපේ දෙවිවරු 🙏🙏🙏❤❤❤❤❤❤
@ldmindis4849
@ldmindis4849 2 жыл бұрын
පිලිකා රෝගය මේ ලෝකෙන් සදහටම තුරන් වේවා!පිලිකා රෝගයෙන් පෙලෙන මේ ලොව සියලු පිලිකා රෝගින් අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා!
@thamalipriyadarshani9982
@thamalipriyadarshani9982 2 жыл бұрын
තෙරුවන් සරණයි .සියලුම දෙනාට 🙏🙏🙏
@AmashaMadushaniUmayangana
@AmashaMadushaniUmayangana Жыл бұрын
ඔබ තුමිගේ දැනුවත් කිරීමට පිං ,මේ ලෙඩේනම් කිසිම කෙනෙක්ට හැදෙන්න එපා,සියලුම දෙනා සුවපත් වේවා!
@suneethafernando6398
@suneethafernando6398 3 жыл бұрын
වෛද්‍ය තුමියට ස්තුතියි , මේ විදිහට ජනතාව දැනුවත් කිරීම . බුදු සරණයි ! 🙏 ජේසු පිහිටයි ! 🙏🌹
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
මේ ලෝකයේ ජීවත් වෙන සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ... මේ රෝගය මුළු ලෝකයෙන්ම තුරන් වේවා ... 🙏🙏🙏 හොඳින්ම පැහැදිලි කරලා දෙනවා ඔබතුමියටත් බොහොම ස්තූතියි .. තෙරුවන් සරනයි 🙏💐
@chapamaduhansi985
@chapamaduhansi985 2 жыл бұрын
Thairok pilika lemagin bowenawada
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
Me lokaya kesema kanakt mawan bayanska ladakata.goduru nowaw
@PathumShakila-x1k
@PathumShakila-x1k 5 ай бұрын
ඔයා කොහොමද දැනගත්තෙ ඔයාට canser එකක් තියෙනවා කියලා
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
ඔබතුමිය නම් ඇත්තටම මානව හිතවාදී වෛද්‍යතුමියක්.මොනතරම් වටිනා උපදෙස් ද ඔබතුමිය අපට ලබා දෙන්නේ.😋හැමදාම ආදරෙයි.❤❤❤
@thamalipriyadarshani9982
@thamalipriyadarshani9982 2 жыл бұрын
කිසිදු කෙනෙකු මෙවන් රෝගයකට ගොදුරු නොවේවා..😔 සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
@sachhesh
@sachhesh Жыл бұрын
එසේම වේවා
@MenakaSubramaniyam
@MenakaSubramaniyam 6 ай бұрын
❤😢😢
@MenakaSubramaniyam
@MenakaSubramaniyam 6 ай бұрын
❤tjurd😢😮times
@MenakaSubramaniyam
@MenakaSubramaniyam 6 ай бұрын
😂😢😅
@MenakaSubramaniyam
@MenakaSubramaniyam 6 ай бұрын
Tuyjdiubddryvs
@sunithamanimendra7322
@sunithamanimendra7322 3 ай бұрын
පිළිකාවගැන අද සමාජයට දුන්නාවූ එළිදරවු හරිම වටිනවා මේ ගැන අපි ඔබතුමියට ගොඩක් ස්තුති යි ඔබතුමියට නිදුක් නිරෝගිමත් සුවය පතමි 🙏🏿 බුදුසරණයි. දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@sameeramadushan560
@sameeramadushan560 3 жыл бұрын
ගොඩක් ස්තුති වෛද්‍ය තුමියනි ඔබ තුමිය දෙන උපදෙස් මාර වටිනවා ඔබතුමියගේ හැම වැඩසටහනක්ම බලනවා හැබැයි මේ ලෙඩේ වන සතෙකුටවත් හැදෙන්න නම් එපා කියලා මගේ එකම ප්‍රාර්ථනයයි. ජේසු පිහිටයි වෛද්‍යතුමියනි .
@hemachampa1926
@hemachampa1926 3 жыл бұрын
මගෙ අම්මටත් හැදුනා ගර්භාශයේ, මුලින්ම හදුනගත්ත නිසා දැන් හොදවෙලා සුවෙන් ඉන්නවා🙏🙏 ඔබතුමියට බොහෝම පින් 👍👍👍🙏🙏
@sriyanimanawadu4759
@sriyanimanawadu4759 3 жыл бұрын
Mage garbaseth gediyak thibila ain kala Dan cancer akak kiyala current allanna kiuwa. Oyage ammatath current allanna kiuwada
@sanjeewanisandamali8377
@sanjeewanisandamali8377 2 жыл бұрын
මගේ අප්පච්චිට මේ ලෙඩේ කියල සැක කරනව කිව්වා.. මේ ලෙඩේ හොදටම සනීප වෙනවද?
@dharmasirirajapaksha9993
@dharmasirirajapaksha9993 2 жыл бұрын
Monawada eyata thibba lakshana. Ane please kiyannako
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
උබතුමියගේ මවට නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා!!!
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
@@sriyanimanawadu4759 ඔබ තුමියට ඉක්මන් සුවය පතනව. පෙර සිටියාටත් වඩා නීරෝගීව ඉන්න ලැබේවා!!!
@shakilaayandi6394
@shakilaayandi6394 3 жыл бұрын
මිහිපිට ජීවත් වන කිසිම මිනිසෙකුට, සතෙකුට කිසිම පිළිකාවක් නොවැලදේවා. තෙරුවන් සරණයි!
@sachhesh
@sachhesh Жыл бұрын
තෙරුවන් සරණයි
@MalithWishva
@MalithWishva Жыл бұрын
❤❤❤❤
@DevikaRamani-be5bs
@DevikaRamani-be5bs 10 ай бұрын
අ8උන්න්1සෙ 10: 11: ​@@MalithWishva
@RasikaLakmini-os8ow
@RasikaLakmini-os8ow 6 ай бұрын
L
@NeThu2719
@NeThu2719 Жыл бұрын
සියලු පිලිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏 ඒ වගේම වෙනත් කිසිම කෙනෙකුට මෙවැනි රෝග නොවැලදේවා 🙏🙏
@sudarmaranasinghe1678
@sudarmaranasinghe1678 2 жыл бұрын
කිසිම කෙනෙකුට පිළිකාව කියන ලෙඩේ නම් හැදෙන්න එපා🥺අපේ යාලුවෙක් නැති වුනා 😭 වයස අවුරුදු 19 ක කෙල්ලෙක් එයා ඉන්න තැනක සතුටින් හොදින් පරිස්සමින් ඉන්න ඕනි 😭😞🖤❤️
@pushpakumarajayasena5561
@pushpakumarajayasena5561 2 жыл бұрын
Ane kohomada api ape aya nathiva hodin inne mage pana mata nathi una
@MalithWishva
@MalithWishva Жыл бұрын
😢😢😢
@udenipriyangika1331
@udenipriyangika1331 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් .පින්...පිලිකා රොගින් සියලු දේනටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ..
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
කිසිම කෙනෙකුට පිළිකාවන් ඇර්‍ත නොවේවා .අපිව දැනුවත් කලාට ස්තුතියි ඩොක්ට :
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
දැනුවත් කළ ඔබ තුමියට බොහොමත්ම ස්තූති වෛද්‍ය තුමියනි කාටත් වැදගත් වන වැඩ සටහනක්..
@deepikakumudunee3794
@deepikakumudunee3794 Жыл бұрын
සියලුම පිලිකා. රෝගීන් සුව පත්. වේවා කිසිම කෙනෙක් මේ රෝගයට ගොදුරු නොවේවා🙏🙏🙏🙏
@Isharalakshan01
@Isharalakshan01 Жыл бұрын
සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා ! 🙂🖤
@hansanipoornima7528
@hansanipoornima7528 3 жыл бұрын
බොහෝම පිං ඔබ තුමියට .. පිළිකා රෝගීන් ඇතුළු සියළුම රෝගීන් සුවපත් වේවා… 🙏🏽🙏🏽🙏🏽
@samithekanayaka5543
@samithekanayaka5543 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏බොහොම පිං දොස්තර නෝනා..සියළුම සත් වයෝ..නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏
@ASho-td4uz
@ASho-td4uz 8 ай бұрын
සියලු ලෝකවාසීන් සැමටම නිරෝගී සුවය ලැබේවා teruwansaranai doctor ❤❤🎉
@IndikaMahanama-io1js
@IndikaMahanama-io1js 11 ай бұрын
හැම තත්පරේම අනෙකාගේ යහපතම පතන්න.මේ ජීවත් වෙන කෙටි කාලෙට කිසිම කෙනෙක් ගැන වයිරයක් ක්‍රෝධය ක් සිතේ තබා නොගන්න.මානසික නිදහස් බව බොහෝ රෝග වලින් මිදීමට ඇති බෙහෙතක් වේ❤😊
@swarnakanthi5211
@swarnakanthi5211 11 ай бұрын
කිසිම කෙනෙකුට මේ වගේ ලෙඩක් හැදෙන්න එපා. මේ ලෙඩේ හැදිලා ඉන්න හැම දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. නමෝ බුද්ඨාය 🙏 හැම
@tharuparadise
@tharuparadise 3 жыл бұрын
ලෝකවාසි කිසි කෙනෙකුට මෙවන් රෝග තත්ව නොවැලදේවා........❤🙏සම්මා සම්බුදු සරනයි💓
@SunethraWataliyadda
@SunethraWataliyadda Жыл бұрын
🙏🙏🙏🙏🙏
@mendismandismadura5931
@mendismandismadura5931 3 жыл бұрын
ඔබතුමිය අපව නීරෝගීව ජීවත්කරවීමට දරන උත්සාහය සහ කැපවීම ඉතා ඉහලින් අගය කරන අතරම ගොඩාක්ම පින් ලැපෙබනව.... තෙරැවන්සරණයි ඔබතුමියට .
@udulawathiaberathna532
@udulawathiaberathna532 Жыл бұрын
J
@udulawathiaberathna532
@udulawathiaberathna532 Жыл бұрын
Okatm ghtff
@janukachamara4277
@janukachamara4277 2 жыл бұрын
ලෝකයේ සිටින සියලුම සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මෙලොවෙහි වෙසෙන කිසිම කෙනෙකූට මෙම රෝගය නොවැලදේවා..සියලූම රෝගීන් සූවපත් වේවා සූවපත් වේවා සූවපත් වේවා..... ඔබ තූමියට පිං අපව දැනූවත් කලාට
@Suarnalhatasuarnalhata
@Suarnalhatasuarnalhata 8 ай бұрын
ගොඩක් වැදගත් මිස් ....ස්තුතිය ...මෙවැනි රොග කිසිම කෙනෙකුට නෙවැලදෙවා😢😢😢
@nadunnimsara949
@nadunnimsara949 3 жыл бұрын
කිසිම කෙනෙකුට මෙවන් කිසිදු ලෙඩක් දුකක් කරදරයක් සිදු නොවේවා 🙏🙏🙏 බුදුසරණයි සියලු දෙනාට 🙏 කොරෝනා රෝගය දුරු වේවා 🙏
@seethanuwarapaksege8099
@seethanuwarapaksege8099 3 жыл бұрын
🙏🙏🙏
@ranjithwijesinghe4326
@ranjithwijesinghe4326 3 жыл бұрын
Darani 16.02.2022.
@1nilupuliefernando447
@1nilupuliefernando447 Жыл бұрын
මේ ලෝකයේ සිටින කිසිම කෙනෙක්ට පිළිකා රෝගය වැලදෙන්න නම් එපා..😢...සියලුම දෙනාටම තෙරුවන්සරණයි🙏🏼
@dammikasepali5618
@dammikasepali5618 3 жыл бұрын
මේ ලෙඩේනම් කිසිම කෙනෙකුට හැදෙන්න එපා.දැනුවත් කලාට ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි තෙරුවන් සරණයි .
@Maduiphone
@Maduiphone 10 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් සියලුම මෙ රොගින්ට ඉක්මන් සුවය ලැබෙවා👏🏼👏🏼👏🏼
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමීයට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@slgree5987
@slgree5987 3 жыл бұрын
කිසිම කෙනෙක් පිළිකා රෝගයට ගොදුරු නොවේවා...🙏🙏🙏
@shavendrarathnayake4712
@shavendrarathnayake4712 2 жыл бұрын
🙏🙏🙏
@NilukaherathNilukaherath
@NilukaherathNilukaherath 2 жыл бұрын
Siyalu sathwayo niduk wethwa..... kisima kenekuta mewan ledak athi nowewa.....
@ziyadx4786
@ziyadx4786 3 жыл бұрын
ඔබතුමියගෙ පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏💐
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
සියලූම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී මත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් අවබෝධ වෙත්වා.!!! මේ වන් දූ වරු වැදූ අම්මා මොලේ පෑදූ පියා ලෝකයක් පාලනයකරණ තිස්තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරනවා දෙවියෝ ආරක්ෂ කරන්නම ඕනේ ස්තූතියි වෛද්‍ය තුමියනී තෙරුවන් සරණයී,,
@diludilu812
@diludilu812 2 жыл бұрын
මිහිපිට ජිවත් වෙන හැමෝටම නිරෝගමත් ජිවිතයක් ලැබේවා කිසිම කෙනෙක්ට කිසිදු රෝගයක් නොවැලදෙවා.🙏🙏🙏🙏🙏
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
මෙි ලෝකයේ කිසිම කෙනෙකුට පිළිකාවක් නම් නොසෑදේවා! පිළිකා වැළදුණු රෝගීන් ඉක්මණින් සුවපත් වේවා! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!!! වයෝ
@raveenahansini4268
@raveenahansini4268 3 жыл бұрын
අනේ ඩොක්ටර් මටත් ඉක්මනට හතිය එනවා.. .කැස්සත් තියනවා.. ලස්සනට පැහැදිලි කරනවා ඔබට තෙරුවන් සරණයී ..
@anoshadilani8624
@anoshadilani8624 3 жыл бұрын
කිසි කෙනෙක්ට මෙම රෝගය වැලදෙන්න එපා සියළු පිලිකා රෝගින් සුව වේවා දැනුවත් කර ඔබ තුමියටත් ගොඩාක් පිං🙏🙏
@thamalipriyadarshani9982
@thamalipriyadarshani9982 2 жыл бұрын
🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට. සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
@SupuniImashaDilshani
@SupuniImashaDilshani 10 ай бұрын
උපදින කිසිම ආත්මෙක කිසිම කෙනෙක් ට පිළිකාවක් හැදෙන්න එපා..සියලු දෙනාටම බුදු සරණයි ❤️
@percyjayawardana7097
@percyjayawardana7097 Жыл бұрын
ඔබ තුමිය ට ගොඩක් පිං නිවැරදිව නිරවුල් ව රටේ ජනතාව දැනුවත් කිරීම ගැන.. තෙරුවන් සරණයි....
@swarnaltha5737
@swarnaltha5737 Жыл бұрын
Hi
@Diluba-ll3zi
@Diluba-ll3zi Ай бұрын
බොහොම වැදගත් බුදුසරණයි ❤️ ඔබතුම්යට❤❤❤❤❤
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
ඔබතුමියට බොහොම පින්.රටට වටිනා සේවය ට දිගාසිරි .සුරන්ජතු!
@nilushikapriyadarshani422
@nilushikapriyadarshani422 3 жыл бұрын
Me docter ge no eka denna puluwanda pls godaak hadissi kenekuta
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
බොහෝම ස්තුති වෛද්‍ය උපදෙස් වලට . ගොඩාක් වටිනවා 🙏🙏
@chandramerusinghe2741
@chandramerusinghe2741 Ай бұрын
Doctor බොහොම පින් , සියලු සත්වයෝ සුවපත් වෙවා
@melinaanjali7299
@melinaanjali7299 5 ай бұрын
මගේ මහත්තයා ලියුකේමියා රෝගයෙන් මහරගම රෝහලේ ප්‍ර්‍රතිකාර ලබනවා.ඔහුටත් සියලුම පිළිකා රොගින් ඉක්මන් සුවය පතනවා
@SaaAs-qb6fx
@SaaAs-qb6fx 2 ай бұрын
අක්කේ ඔයාගෙ මහත්තයා සනීප වුණාද
@melinaanjali7299
@melinaanjali7299 2 ай бұрын
@SaaAs-qb6fx තාම එයාට බෙහෙත් කරනවා දැන් පොඩ්ඩක් සනීපයි බුදුසරණින්
@annetpadmaanthony8837
@annetpadmaanthony8837 3 жыл бұрын
හොද දේවල් වලින් අප දැනුවත් කරන ඔබට දිගාසිරි ලැබේවා .
@durekasenn4486
@durekasenn4486 3 жыл бұрын
ඔබ තුමිය අපේ රටට වටිනා මෑණිකක් ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aggrasarojani1871
@aggrasarojani1871 2 жыл бұрын
මගේ මැනික ඉක්මනින් සනිප වෙන්න බුදුසරනයි දෙවිපිහිටයි
@LakshikaWajiramali-kw6pb
@LakshikaWajiramali-kw6pb 7 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ..කළුතර බෝ සමිඳුන් පිහිටයි ...❤❤❤
@LeelaWithana-vk8uo
@LeelaWithana-vk8uo 5 ай бұрын
Oippoopoi😊y😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.8t​@@LakshikaWajiramali-kw6pb
@ckcraft-i7b
@ckcraft-i7b 8 ай бұрын
කිසිම ම්හිපිට ඉන්න කෙනෙකුට පිළිකාවක් හැදෙන්න එපා .සැම කෙනෙක් ම ආරක්ෂා වෙන්න ඕනි .බුදු සරණයි දෙව් පිහිට ලැබේවා
@ChathuryaNimsarani
@ChathuryaNimsarani 5 ай бұрын
කිසිම කෙනෙක්ට පිළිකාවක්😢 ඇති නොවේවා 😢🙏 සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@nayomijekop4030
@nayomijekop4030 3 жыл бұрын
වටිනා උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි ඩොක්ටර්.❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕
@soosoo8801
@soosoo8801 2 жыл бұрын
හතුරේ කුටවත් පිලිකාවක් හැදේන්න එපා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා
@sanathnandasiri4406
@sanathnandasiri4406 3 жыл бұрын
බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර් ඔබට ❤️❤️❤️ බොහොම පිං ඔබ තුමියට මේ වටිනා දැනුවත් කිරීම් ඉතාම හොදින් කරනව❤️ නිදුක් නීරෝගී සුවයම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඩොක්ටර් ඔබට 🙏🙏
@gamege2535
@gamege2535 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ♥️
@nilminilodge4759
@nilminilodge4759 2 жыл бұрын
මෙවැනි රෝග පිලිබදව කරන දැනුවත් කිරීම් වලට ඔබතුමියට පින් සිදු වෙනවා.සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි
@sadahamranabahu2233
@sadahamranabahu2233 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් මගෙ අක්කා ත් නැති උනේ මේ ලෙඩෙන් හැම ගෙදර ම එක්කෙනෙක් හරි ඉන්න මට්ටමට ඇවිත් ,
@coverwithshaki5326
@coverwithshaki5326 3 жыл бұрын
නිවන් සුව 🙏😔
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 3 жыл бұрын
මෙම වැඩසටහන unlike කරපු තවත් නුගත් පිරිසක් රටට බිහිවූ බව සියලු දෙනාම වටහා ගනිත්වා!!!!!
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 3 жыл бұрын
මාත් මේ ඒකමයි හිතුවෙ .මේ වගේ වැදගත් දේවලුත් unlike කරන්නෙ ඇයි කියල
@kumudinidesilva4035
@kumudinidesilva4035 3 жыл бұрын
I was thinking along the same lines. Sad to see there are people with low mental capacity..On what basis have those people disliked this clip????
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 3 жыл бұрын
ඒ වඩවර්ජනය කරන වෛද්‍යවරැ විය හැකියි.
@lankashama124
@lankashama124 2 жыл бұрын
අනේ ද කියන්නේ
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
වටිනා අදහස් ටිකක් ඔබතුමිය මෙි කරන සේවය අගය කල යුතුයි.
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 10 ай бұрын
කිසිම කෙනෙකුට පිළිකා තත්වයන් ඇතිනොවේවා...!!! සියළු සත්වයෝ නිදුක් වේවා...නිරෝගි වේවා...සුවපත්වේවා....!!!
@obavahanseniduknirogeewevw1469
@obavahanseniduknirogeewevw1469 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ඒත්වා සසර දුකින් මිදේත්වා
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
ඩොක්ටර් ගෙ හැම විඩියෝ එකක්ම අපිට වටිනවා ... ❤️ බොහොම පින් 🙏❤️🙏
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН