තාක්ෂනයේ අඳුරු පැතිකඩ සහ Cyber Security

  Рет қаралды 22,501

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 137
@lakpriyadabare155
@lakpriyadabare155 Жыл бұрын
Very valuable and excellent interview. Why don’t you bring people like this more often into the forefront. By doing so you will contribute towards changing our thinking, our culture, our outlook, and most importantly our SYSTEM. May I suggest few eminent names: Prof. Wasana Herath (for education) Ariyaseela Wickramanayaka [of Pelawatta milk] (for economy & entrepreneurship) Naganada Kodithuwakku (for constitution & system change) Lal Keerthi Gunawardana of Lucky milk (for start ups) Thisara Hewawasam of Aviyana Chalets a 7 Star Hotel Hiran Cooray of Jetwin Otara Gunawardana
@kamalsomasiri377
@kamalsomasiri377 Жыл бұрын
බෲනො මහත්තයා ඔබගේ බොහෝ වැඩ සටහන් මමත් හොදින් අහනවා අලුත් තාක්ෂනය ගැන ලොකු අවබෝධයක් මට නැති උනත් පොඩි තේරුම් ගැනීමක් මටත් ලැබෙනවා. ඔබට බොහොම ස්තුතියි.
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
ලොකුකම් නැති මිනිස්සු කොච්චර දැනුමෙන් පරිපූර්න කෙනෙක්ද නමුත් . කිසිම ලොකුකමක් නෑ 👈👍
@NadunWijesiri-z6j
@NadunWijesiri-z6j 7 ай бұрын
හරිම සතුටයි!!! මේ වගේ කාලෝචිත,අත්‍යාවශ්‍ය දැනුම සහ අන්තර්ජාලය භාවිත කරන සහ නොකරන සියලුම දෙනාට වැදගත් වන ප්‍රයෝජනවත් වන කරුණු රාශියක්ම සාකච්ඡාවට භාජනය වුනා. තාක්ෂණයේ විවිධ පැතිකඩ පිළිබඳව තවත් ගවේෂණ,පර්යේෂණ ඇතුලත් වැඩ සටහන් ඉදිරියටත් ගෙන එන්න කියල ඉතා ඕනෑ කමින් ගෞරවයෙන් ආරාධනය කරනව. ඔබගේ උත්සාහය, කැපවීම සහ පරාර්ථකාමීත්වයට මගේ ආචාරය!!! ඔබට හද පතුලෙන්ම ස්තූතියි.ජය!!!!!!!!!!!!!!!!!!!
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
පොලිටිකල් සංවාද මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමිය යුතුයි. කරනවනම් මේ වගේ සංවාද තමයි අද කාලීනව වැදගත් වෙන්නේ
@worldofnissanka9222
@worldofnissanka9222 5 ай бұрын
අතිශය වටින මාතෘකාවක් හරිම ප්‍රයෝජනවත් දැනුම.. හැමදෙනාටම ස්තුතියි..
@kasunD675
@kasunD675 Жыл бұрын
මේ podcast තව ගේන්න ඕනි.political social film මේ හැම දෙයක්ම cover වෙන විදිහට.මේක මාරම වටිනවා.මොකද ලංකාවේ මෙමෙ podcast නැ.❤
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
මේවා තමයි වැදගත් සංවාද පොලිටිකල් ජරාව මේ රටෙන් තුරන් කරන්නම ඕනා. එහෙම නැතුව මේ රට හදන්න බෑ
@dhammikaperera4685
@dhammikaperera4685 Жыл бұрын
බොහොම සතුටුයි ,ඒ pod cast එකට ,Great ,very interesting ,Thank you
@gangayapa2645
@gangayapa2645 Жыл бұрын
හරි වටින වැදගත්
@rameshdilan2095
@rameshdilan2095 6 ай бұрын
You Both are Very Smart Thank you all!!❤🙏
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
අපි කතා කරමු යලි නිදා නොඉමු තුන්හෙ ලුනේ.... රටේ අදුර මැකිලා යාවි හිරු පැයු දිනේ... දුක් විදින දරුවො ඔබ දමා යන්නේපා වෙද විරුවනේ.. මේ රට ඔබ‍ට ආදරෙයි ඔබ මේ රටට යි උරුමේ...
@FazlinaAzwar
@FazlinaAzwar Жыл бұрын
මෙතන සිහලුනේ කියන එක 'ලාංකිකයිනේ' කියලා ලියලා බලන්න. අන්න එතනම වෙනවා ලොකුම ලස්සන වෙනස! ❤😊
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Жыл бұрын
බුද්ධිමතුන් එකතු කරන ඔබේ ක්‍රියාවට 🙏🙏🙏
@laleendraweerakoon3959
@laleendraweerakoon3959 Жыл бұрын
Very Useful POD TALK. Tks SLVLOG.
@tharangimadihage7593
@tharangimadihage7593 Жыл бұрын
Thank you very much Bruno and Nirosha madam.. I am a teacher. I got lot of thing from this. Very important pod cast. We hope more pod casts like this...❤
@madhawahareendraperera567
@madhawahareendraperera567 Жыл бұрын
ලංකාවේ පාසල්වලට ගෙන්නලා දේශන කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...
@ishanmannan7833
@ishanmannan7833 Жыл бұрын
Very good and valuable content. Thanks Nirosha and Bruno 🙏🙏
@pumudithaneranja
@pumudithaneranja Жыл бұрын
Good discussion.
@TheAyomini
@TheAyomini Жыл бұрын
වඩාත්ම ප්‍රයෝජනවත් කෙනෙක්ව බෘනො අද ගෙනාවෙ.good luck.❤
@Betterworldforyou.
@Betterworldforyou. Жыл бұрын
Thank you got interviewing such a beautiful educated brave lanken sole. Please guide our young generation to give hope GIVE HPOE! Start from ordenary level
@evienleema101
@evienleema101 Жыл бұрын
නැති එකා තමයි බොරු ලයින් දාන්නේ....දැනුමෙන් සන්නද්ද එකා පුලුවන් තරම් නිහතමානියි....මේ මිස් ඒකට උදාහරණයක් 👍
@buddhikaperera5384
@buddhikaperera5384 Жыл бұрын
Mara watina discussion ekak... Thank you madam expose ur knowledge and thank you Bruno for given this podcast ...
@sahansathsara7106
@sahansathsara7106 Жыл бұрын
excellent personality!!
@malenekanayake3497
@malenekanayake3497 Жыл бұрын
I am Malen from Kurunegala. I am so happy for this program. Thanks for all.
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 Жыл бұрын
Super Bruno.... මටත් ආසයි ඔයාලගේ මේ වැඩ ඇස් දෙකෙන්ම බලා ගන්න අවස්ථාවක් ලබාගන්න.❤
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
වෙලාවක එන්න
@tharindumadushan6100
@tharindumadushan6100 Жыл бұрын
​@@slvlogpodtalks ඔයාලගේ මේ වැඩ කරන මේ office එකට අපිටත් ඕන වෙලාවක එන්න පුලුවන්ද.මත් ආසයි බලන්න එන්න.
@wasanadsk1368
@wasanadsk1368 Жыл бұрын
Great . And thanks Bruno and Nirosha.
@hasanthapriyankara-dl7hf
@hasanthapriyankara-dl7hf Жыл бұрын
ස්තුතියි ඒ දැනුමට...👌👌👌
@chathurasrijayaweera6916
@chathurasrijayaweera6916 Жыл бұрын
Grate discussion 🎉
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 Жыл бұрын
This is a most important program,
@haresheranga
@haresheranga Жыл бұрын
නියම අදහස් ටිකක් ආවා. වෙන වෙනම කතා කරන්න පුලුවන් මාතෘකා ගොඩක් තියෙනවා ඉදිරියට.
@arun2002
@arun2002 Жыл бұрын
Thanks Bruno. We salute you madam Nirosha. Great program.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
So interesting proud of my school hilwood.❤
@year2023-ABC
@year2023-ABC Жыл бұрын
Pascal in uk during 2010 i am amazed
@erangakodithuwakku
@erangakodithuwakku Жыл бұрын
Really really interesting discussion. Also two calm voices that tends to hear. ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
❤ Good Explanation ❤
@padmasirisrinarayana2293
@padmasirisrinarayana2293 Жыл бұрын
❤ Very Very Valuable discussion, thanks both Both
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤අද කාලයට ගැලපෙන ඉතාම වටිනා කතාබහක්🙏
@Donpanapitiya
@Donpanapitiya Жыл бұрын
Great.... Thanks!
@antongranville1696
@antongranville1696 Жыл бұрын
Useful and Educational content, Thank you.
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
මෙතුමිය කියන දේ හරි.. ඉස්සර මොකක් හරි තාක්ශනයක් ආවම අඩුම ඒක අවුරුදු 5ක් 10ක් වත් තියෙනවා.. දැන් මාස ගානට වෙනස් වෙනවා... තොරතුරු තාක්ශනය කියන ක්ෂේත්රයේ රැදි ඉන්න නම් හැමදාම යාවත්කාලින වෙන්න ඕන..
@chamindamunasinghe
@chamindamunasinghe Жыл бұрын
Thank you SL-Vlog
@DhamAdi-j7t
@DhamAdi-j7t Ай бұрын
Good program ❤
@nimeshaMadhushani-sp3li
@nimeshaMadhushani-sp3li 5 ай бұрын
The most interested video I have ever watched ❤❤️
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Жыл бұрын
Very good explanation thank you ❤😊
@djstr0b3
@djstr0b3 Жыл бұрын
There's a technology that challenges some of our encryption algorithms - quantum computers. But there are quantum-safe algorithms, and we can expect them to replace the existing algorithms in the future as we see more quantum computes or when these attacks become economically viable. As of now, the risk is low, as using quantum computers to break crypto is not economically viable.
@vimukthimadushan2773
@vimukthimadushan2773 Жыл бұрын
What a humble soul
@TheJourney-gamana
@TheJourney-gamana Жыл бұрын
Great talk Nirosha nangi.. We are so proud of you
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
Brilliant. Sounds like sky is the limit. Bravo.
@priyangeeganage1349
@priyangeeganage1349 Жыл бұрын
Very useful podcast ❤
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Жыл бұрын
සාර්ථක විවරණයක් වගේම දැනුමත් ලැබුණා,
@roshan.cmudalige57
@roshan.cmudalige57 Жыл бұрын
I watch your channel everyday
@wncfernando5517
@wncfernando5517 Жыл бұрын
Imagine how this ladies come up in life Thank you Bruno..
@RocheHolton
@RocheHolton Жыл бұрын
Anyone can do it, if they have the drive and the commitment 😊
@FazlinaAzwar
@FazlinaAzwar Жыл бұрын
Imagine how many capable Lankans are there across the globe and in SL. For stupid emotional reasons, we always bring the utter most idiots to power. Sad!
@arunasiripiyathilake4447
@arunasiripiyathilake4447 Жыл бұрын
Just capable Sri Lankans are not enough. They shoud come into politics and show their performance and only then people can choose
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
ඔය ලස්සන තරුණ නෝනලා මහත්තයලා පිට රටවල් වල ඉඳලා ආපහු මේ කාලකන්නි රටට ඇවිත් අපි වෙනුවෙන් කතා කරනවාට සාධු! අපි ගොඩේ මිනිස්සුන්ට ඉංගිරිසි වචන ඔක්කොම තේරෙන්නේ නැති නිසා මොකක්ද ඒ කිව්වේ කියලා අන්දුම්කුන්දුම් වුනහම කතා කරගන යන එක අහගන්න බැරි වෙනවා. අනේ අපිට සමාවෙලා ඔය ඉංගිරිසි වචන වල සිංහල වචන හොයාගන කතා කරන්න කියා මේ 76 වයසේ මහල්ලා දන නමස්කාරව ඉල්වා සිටිනවා. ජය වේවා!
@vishakagunarathna7704
@vishakagunarathna7704 Жыл бұрын
so proud of you
@ireshacooray
@ireshacooray Жыл бұрын
🥰❤ thank you Bruno meh wage podcast ekk genwata
@chamweer7866
@chamweer7866 Жыл бұрын
More people must watch this one
@gaminikamal9775
@gaminikamal9775 Жыл бұрын
අලුත් ලංකාවක් හදන්න සූදානම් වන අපිට මේ සාකච්ඡාව අති වැදගත්. බෲනෝ, මේවා මීට වඩා ජනගත කරමු.
@vindulakulugammana3311
@vindulakulugammana3311 Жыл бұрын
Bruno can I plz contact her. Because I’m in the field of cyber security. But I don’t have enough resources to learn.
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
දැනුමෙන් සන්නද්ධ ලංකාවක් ගොඩනගමු... ස්තුතියි දිවාකර...
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Thank you SLVPT for introducing this kinda ppl. 😊
@chamiunlimited2613
@chamiunlimited2613 Жыл бұрын
Supiri podcast ekak.. me wage eawa thawa genna ❤❤❤❤
@rumenishawasanthi2710
@rumenishawasanthi2710 Жыл бұрын
Interesting👍👍
@kanishkagamage6628
@kanishkagamage6628 Жыл бұрын
respect Bruno ..👍
@dpk146
@dpk146 Жыл бұрын
Good video
@djstr0b3
@djstr0b3 Жыл бұрын
I thought the answer to the question of dangers of AI (such as deep fakes) was not explained well, and she went on a tangent
@venurihettiarachchi
@venurihettiarachchi Жыл бұрын
Thank you so much madam! I did commerce for my A/Ls my elders also now she is telling me to do ict degree like cyber security . Im so afraid to do becuse only i have basic knowledge in ict. After watching this video i got confidence . Madam can you explain wheather can i start this with my basic knowledge
@RocheHolton
@RocheHolton Жыл бұрын
Yes, anyone can do an undergraduate degree without having in-depth knowledge of that subject. When you start learning, try and extend your knowledge using other, online resources.
@venurihettiarachchi
@venurihettiarachchi Жыл бұрын
@@RocheHolton thank you Madam
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
Uk city වල තියෙන සුවිශෙශී ස්තානය සාමාන්‍ය අයට access නැති ස්‍තානය කුමක්ද 15 minits city uk වලතියනවද ඒ මොනවාද
@RocheHolton
@RocheHolton Жыл бұрын
en.m.wikipedia.org/wiki/15-minute_city#:~:text=Research%20models,-This%20section%20may&text=The%2015%2Dminute%20city%20is,linked%20social%20ties)%20is%20real.
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
quantum computer වලින් encryption කඩන්න පුලුවන් නේද?? Qbit 300 කියන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලේම data analyze කරන්න පුලුවන් power එකක් තියනවා කියන නිසා
@RocheHolton
@RocheHolton Жыл бұрын
Yes. However, we do not need to worry about that just yet, as the super computers are not easily available for such technology, but definitely for the future....
@sanjeewapulasthibalasuriya1609
@sanjeewapulasthibalasuriya1609 Жыл бұрын
We are proud of you Nirosha Holton.
@RocheHolton
@RocheHolton Жыл бұрын
Thank you very much for your kind words
@djstr0b3
@djstr0b3 Жыл бұрын
No, Sri Lanka does have an act for digital crime: COMPUTER CRIME ACT 2017. It's true that it does not have the privacy laws that we need.
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
අපේ රටේ ගව රැල පන්නලාදාන්න ඔනි ..මොකද උන් අපිට කවදාවත් දැනුම දෙන්නෙ නෑ..එහෙම උනොත් උන්ට පැවැත්මක් නැතුවෙන නිසා..මේ වගේ අය මේ රට බාර ගන්නවනම් මේ රට කොයිතරම් වෙනස් වෙයිද...අපේ අනාගත පරපුරට ලස්සනට රටක් නිර්මානය වෙයි...
@maleeshapramud1071
@maleeshapramud1071 Жыл бұрын
තාම pascal උගන්නනවා O/L වල
@FaleelFarzan
@FaleelFarzan 4 ай бұрын
Obathumiyata devi pihitai oba saha bruno deviyange pihitai
@indunilramadasa2974
@indunilramadasa2974 Жыл бұрын
ලංකාවෙනම් තවම පැස්කල් උගන්නනවා පාසැල් විෂය නිර්දේශයෙන්
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
පරණ සෙටප් එක... 😊
@samfalcon100
@samfalcon100 Жыл бұрын
Very informative ❤
@udaragamage3410
@udaragamage3410 Жыл бұрын
The problem with common sense is that it's not so common - Benjamin Franklin
@praneethmadusanka8616
@praneethmadusanka8616 Жыл бұрын
රත්තරං අයියාගේ accent එක වෙනස් වෙලා අද... 😅😅 Like a Britain...
@chamathmadusanka3032
@chamathmadusanka3032 Жыл бұрын
wow
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
මගේ පියාත් කොත්මලේ ....
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
කොත්මලේ කන්ද ගිනිකන්දක් පිපිරුවා කියලා ඉතිහාසයේ තියනවා. අපේ I.Q. මට්ටම ඉහලම මිනිස්සු හිටියා කියනවා හබරගමුවෙන් පලස්තීයට හියා කියන කතාව පලස් තැන්නට .....
@klsrohana
@klsrohana 11 ай бұрын
🙏
@plasticneko
@plasticneko Жыл бұрын
ආයේ පාරක් කතාකරන්න ජාති තියෙනවානෙ තව දවසක එකතුවෙලා එකක් කරන්න ගොඩක් අයට වටිනවා
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
උඩින් උඩින් ගියා සමහර තැන්වල.මේක බලන දරැවන්ට වටිනවා.අවු,20 රට ගියාලු.ඒ ගියේ A/Lවිභාග පාස් කරලද? ආදී තොරතුරැ.
@RocheHolton
@RocheHolton Жыл бұрын
කාලය සීමිත නිසා දීර්ග ලෙස පැහැදිලි කරන්න අමාරැයි. මම AL ලංකාවේ කලා, pass උනා ඒත් campus යන්න ලකුනු නැහැ. ඒත් UK වගේ රටවල් වල ඕනතරම් opportunities තියෙනවා තමන්ට ඕන කාලෙක, ඕන පැත්තකින් දියුනු වෙන්න.
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
@@RocheHolton බොහෝම සතුටුයි.ඒ වගේම බොහෝම ස්තූතියි ඔබම reply කරපු එකට.මම එහෙම කිවිවේ තරහකට නෙමෙයි වරදවා නොසිතන්න. මගේ අදහස උනේ ඔබගේ කථාව ලොකු උත්තේජනයක් වෙනවා."මට ලංකාවේ කැමිපස් යන්න බැරි උනා"කිය කිය නහයෙන් අඩ අඩා ධෛර්යයෙන් තොරව ඉන්න ලමයින්ට.සියලු තොරතුරැ අහන්න ලැබුනම ඒ අයගේ ගමන හදාගන්න ලොකු පිටුවහලක් වෙනවා.ඔබට සහ පවුලේ සැමට ජයම වේවා!නිරෝගීසුවය ලැබේවා!
@RocheHolton
@RocheHolton Жыл бұрын
@@naleenkariyawasam6129 thank you! වරදවා තේරුම් ගත්තේ නැහැ, හොද ප්‍රශ්නයක් කාට හරි ප්‍රයෝඡනයක් වේවි කියලා හිතුන නිසා reply කලේ. ☺️ ඉදිරියට තව තොරතුරු share කරන්නම්
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
@@RocheHolton 🤝
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
ආ..මේක බලන අයට සහ මටද මෙය පුයෝජනවත් වේවි.මොකද ?මගේ ලොකු දුව පුංචි කාලේ ඉදන්ම ඉගෙනීමට වගේම භාහිර වැඩවලටද දක්‍ෂ යි.ශිෂ්‍යවය,o/L හොදට පාස් A/L වලට maths කලේ.ඔබට වගේම කැම්පස් යන්න බැරිවුනා.(ඇයත් ඔබතුමිය වගේම ලංකාවේ ජනප්‍රියම පාසැල් දෙකකට ගියේ)මොකද?කොරෝනා හැදිලා ඉස්පිරිතාලේ ඉදලා විභාගය ලිව්වේ.ගොඩක් බයෙන් එතන සිදුවෙන දේවල්වලට මානසිකව වැටිලා තමයි විභාගය ලියලා තියෙන්නේ.දෙවෙනිපාර විභාගය ලියන්න කිවිවා.බෑ කිවිවා.දැන් SllIT එකේ computer system & network engineering කරනවා.දැන් දෙවෙනි අවුරැද්දේ. ඒක නිසා ඔබගේ කථාව ඇයට උත්තේජනයක් වේවි.ඔබගේ ජයග්‍රහණ දියුණුව ගැන මම නමි පුදුම වෙන්නේ නෑ.මොකද?මට හිතෙන විදිහට ඕනම කාරණයක් සමිබන්ධව සන්වේදීව අවබෝධයෙන් බලන කෙනෙක් වෙන්න ඕන.එතකොට කොතන වැඩකලත් ඒ ආයතනය තුල තමන්ට සහ ආයතනය ඉදිරියට ගෙනියන්න අන් අයගේ සහයෝගය ඇතුව ඉදිරියට යන්න පුලුවන් කියලා මට හිතෙනවා.සුදුමහත්තයෙකු හා විවාහ වෙච්ච ඔබතුමියගේ සිංහල භාෂාව හැසිරවීමම ඇති ඔබ ගැන තේරැමිගන්න. ඔබට ජය.බෘනෝටත් හොදයි ඔබතුමිය ගෙන් ඉගෙන ගන්න එපා වෙනවා එයාගේ කථාව අහන්න හසුරැවන සිංග්ෂ් නිසා.
@priyanthayalagamage8929
@priyanthayalagamage8929 8 ай бұрын
@shammiabeyweera8010
@shammiabeyweera8010 Жыл бұрын
Bruno, it would have been nice if you mentioned AKD for exposing the Digital ID scandal. Guess that's too progressive for you bunch while being entangled deep in Right wing front. Thanks Bruno for the Convo regardless. Nirosha killed it all the way.
@dimitrikaru
@dimitrikaru Жыл бұрын
There is a data security policy in SL.. they started the ground work towards the last fays of Mahinda and continued through yahapalanaya.. it was later gazetted as well.. BUT there is no governing authority established in the country... From what i hear they are now trying to establish a body for monitoring and all that.. seeing as to how long ago they started on the policy it might be out dated by now anyway... Welcome to the Sri Lankan style 🤣🤣🤣
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
as a updating lecturer u learn about chatGPT from your sun ?
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
yes it's true but as a cyber security lecture ? can't get ... @@RocheHolton
@RocheHolton
@RocheHolton Жыл бұрын
Yes, we lectures also learn all the time. That’s the whole point. It doesn’t matter who or where the concept was introduced, what matters is as a lecturer or anyone else what I do about it (e.g. research into something to find out more, ask experts, fact checks, experiment etc). That’s exactly what I did here.
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
u miss the point i just chatGPT @@RocheHolton
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
👍🙌
@ranurawimalagunarathna
@ranurawimalagunarathna Жыл бұрын
👌👌👌
@chandanakapila6861
@chandanakapila6861 Жыл бұрын
❤❤❤❤❤
@Kaushalyapiumali
@Kaushalyapiumali Жыл бұрын
මම work කරන්නෙ uk company එකකට data processing කරද්දි එයාලගෙ personal data security එක හොදටම තියනවා.
@RocheHolton
@RocheHolton Жыл бұрын
Yes, it’s a legal requirement
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 Жыл бұрын
MR.B, OYA APITA RATATA LOKAYA GENA KIYALA DENAWATA TAMAI PALANAYA KARANA AYA TARAHAI..... NOSELE YAMU..✌️✌️✌️
@sopakanissanka8592
@sopakanissanka8592 Жыл бұрын
👍
@hdmalith82
@hdmalith82 Жыл бұрын
Hasa dawasak Cyber Security mokatada wage ekak ahuwa podcast ekaka.Uthe meka dakiwa... :D :D
@hasithafernando3333
@hasithafernando3333 Жыл бұрын
Election eka dinanna oni nam baiianta cater karapannn
@8BitOnlineAcademy
@8BitOnlineAcademy Жыл бұрын
Pascal is still included in the OL ICT syllabus.
@RocheHolton
@RocheHolton Жыл бұрын
You can use it to teach kids as a type of a programming technique (procedural) but it’s dated
@sahanvishmitha6569
@sahanvishmitha6569 Жыл бұрын
thumbnail eka maru krpu eka hodai ntnm aduru pathikada thumbnail ekenm penwa
@kelumV
@kelumV Жыл бұрын
I disagree with some of this content. I met so many Cyber Security expoerts in my 25 year IT career. Unfortunatly most of them lack basic softwere skills and art of product development .. also understanding around the development process. Most of these people parachuted into these positions in big corporations. Then they end up creating security policies with so many human interactions and red tape with far less automation. Some of the approval process takes days and weeks . This ultimately reduces productivity and human resource waste. Ultimately kills interest in innovation. Secutity and Innovation should kept in fine balance also should automate as must as possible.I suggest if you want to be good security expert..first be a great developer with discipline,
@RocheHolton
@RocheHolton Жыл бұрын
Yes Absolutely! When you discuss organisational Cybersecurity, things organisations should and could think of, what they need to implement etc. is vast and multifaceted. For example, legal framework, what we could automate, how could we integrate AI and emerging tech, security by design principles, physical security systems security, people security etc. However, the main aim of this podcast was to touch upon so many areas including personal security, which should give some useful information, mainly to end-users. On the other hand, if we concentrate only on developers the problems we face today will continue to hinder, as we can't dictate what people buy or how secure can one application be (e.g. depending on the needs such as cost, security is not even a consideration for some cheap IoTs)
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilthakumarasinghe6521
@sunilthakumarasinghe6521 Жыл бұрын
Why don’t you expose this chat in English and please go to international schools and educate our children
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 35 М.
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
🚨 FINALLY people have started LIVING! | Property Gupshup
4:31
Property Gupshup
Рет қаралды 745
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН