අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා සුදුසුම ක්‍රමය තෝරගමු|Hair removal | Dr.DR

  Рет қаралды 322,770

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 463
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
No English. සිංහලෙන් කියන්නම්,ඔබතුමිය ගැන ආඩම්බරයි.කියන්න දෙයක් නෑ.ආදරෙයි හැමදාම.ඔබතුමිය දැකීමත් හිතට සහනයක්.ආදරෙයි ඈ.❤❤❤👍😀🤗
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️❤️
@shiromiudayangani6508
@shiromiudayangani6508 3 жыл бұрын
mata dorctora mune thiyena roma vevennethuva ain karanna berida
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
@@shiromiudayangani6508 🤔😹ඇයි රැව්ලක් තියේද උයාට 😁
@RoshanGamage-wj8sn
@RoshanGamage-wj8sn 6 ай бұрын
​@@CyberClinic..මිස් නොම්මරේ එවන්න ....පුලුවන්ද
@dilshanirathnayaka3048
@dilshanirathnayaka3048 6 ай бұрын
​@@CyberClinicමිස් මූනේ උඩුතොලේ එ වගෙම අයිබ්‍රෝ වල අලේපනය කිරිමට සුදුසු සම හිරිවැට්ටිම සදහා බාවිතා කරන්න පුලුවන් ආලෙපන මොනද
@sachithilini431
@sachithilini431 3 жыл бұрын
ඩොක්ටර් ආර්තව චක්‍රය ගැන වීඩියෝ එකක් කරන්නකෝ...සනීපාරක්ෂක තුවා ගැන,භාවිතයට සුදුසු ඒවා ගැන, පිරිසිදුකම ගැන කරන්නකෝ..
@tharangagamage899
@tharangagamage899 3 жыл бұрын
මේක වැදගත් වෙන්නේ මගේ බිරිදට. බොහෝ වෙලාවට කාන්තා පාර්ශවය ප්‍රමිතියක් නැති රෑපලාවන්‍යාගාරවල වැරදි උපදෙස් නිසා තියන ලස්සනත් නැති කරගන්නවා. ඔබතුමියගේ වටිනා කාලය මෙවැනි දේවල් නිවැරදිව පහදා දීමට වෙන් කිරීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. දීර්ඝායු වේවා....
@chandra1218
@chandra1218 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
කරැනාවන්ත ආදරණීය ගුරැතුමියක් වගේ කතාකරන්නෙ මේ වගේ අය තමා දොස්තරල වෙන්න ඕනෙ ඒත් බහුතරයක් එහෙම නෑ...
@relaxationmusic791
@relaxationmusic791 3 жыл бұрын
athth 👌
@nilukalakmali6900
@nilukalakmali6900 3 жыл бұрын
Ane doctor mata loku pasnayak tiyanawa mata doctor ekka katha karanna one
@k.b.k.bbandara3472
@k.b.k.bbandara3472 3 жыл бұрын
අපිටත් යමක් දාන්න ඩොක්ටර්.... ඔයගේ පැහැදිලි කිරීම් ගැන ගුනාත්මකයි.. අදත් ලස්සනයි ගොඩාක් ...බුදුන්ගේ සරනයි ...
@g.nilanthinilanthi904
@g.nilanthinilanthi904 3 жыл бұрын
Ow kollangeth kakul wala Roma wadi ewa ain karana vidiha
@sonal_kaveesha
@sonal_kaveesha 2 жыл бұрын
ඔව් අනී
@dulanjalidilrukshi7049
@dulanjalidilrukshi7049 3 жыл бұрын
ඩොක්ටර් මේ අනවශ්‍ය රෝම වැවෙන අඩු කර ගන්න තියෙන ක්‍රම කියන්නකෝ....
@deepanisilva1713
@deepanisilva1713 3 жыл бұрын
අත් යට කලුවීම නැති කර ගන්නේ කොහොමද කියලා , කියලා දෙන්න.අධින දහදිය දැමීමත් තියෙනවා.තරැණ දියණියක් සඳහා
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
අත යට කලුයි නන් සුදු පාට කලර් එකක් ගාන්න 🤔😹
@deepanisilva1713
@deepanisilva1713 3 жыл бұрын
@@Tutuu999 thanks
@niroshangunarathna7075
@niroshangunarathna7075 10 ай бұрын
ඩොක්ටර් ,සම්පුර්ණ රෝම ඉවත් කිරීමක් දිගටම කරගෙන යෑම සෞඛ්‍යයට අහිතකරද?
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් පිං..මෙම වටිනා දැනුවත් කිරිම් වලට..🙏🙏🙏
@malkanthim5198
@malkanthim5198 3 жыл бұрын
ඔබතුමිය වඩාත් හොඳින් තේරුම් කරා .බොහොම ස්තූතියි
@thakshilaamarathunga7983
@thakshilaamarathunga7983 3 жыл бұрын
Doctar....ලේසර කරන්න ගාන කීයක් විතර යයිද😐
@Behappy-tt3wc
@Behappy-tt3wc 3 жыл бұрын
බොහොමයක් පැහැදිලි ව කරුණු විස්තර කර දීම පිළිබඳ ඔබතුමියට බෙහෙවින් ස්තූතිය පුද කරමි.
@LECHAMYDana
@LECHAMYDana 10 ай бұрын
ෙබෙ.ෙහාම.ස්තුතියි.ඔබතුම්යටදැනුවත්කලාට.බුදුසරණයි
@deepanisilva1713
@deepanisilva1713 3 жыл бұрын
හිරැ නාලිකාවෙ පුචාරය වු ඔබ තුමිය සහභාගි වූ වෛද්‍ය වැඩ සටහන මම නැරඹුවා.පුංචිම කරැනෙ ඉඳලා හොඳින් පැහැදිලි කලා.එයින් හරි අවබෝධයක් ලබා ගත්තා.කාටත් තේරෙන අයුරින් පැහැදිලි ව කතා කලා එහිදි.
@senu4749
@senu4749 3 жыл бұрын
රොම ගානව වැවිම නැති කරගන්න කමයක් කියන්න.මිස්
@Teshan-ii5es
@Teshan-ii5es 3 жыл бұрын
වෙෙද්‍ය තුමියනි අත් යට කලු වීම වලක්වා ගන්නේ කොහොමද? ක්‍රමයක් කියන්නකෝ.
@shavinduthejan8649
@shavinduthejan8649 3 жыл бұрын
thanks sis@මුහුණේ ඇති රෝම රේසරයක් භාවිතයෙන් ඉවත් කිරීමේදී
@Behappy-tt3wc
@Behappy-tt3wc 3 жыл бұрын
Triglyceride colostrol වැඩිවීමට හේතු හා අඩු කරගන්නේ පාලනය කරගන්න ක්‍රම වේදයක් ගැන ඔබතුමියගෙන් වැඩසටහනක් බලාපොරොත්තු වනවා.
@dananjaniperera3066
@dananjaniperera3066 3 жыл бұрын
Doctor කෙනෙකුගේ ශරීර උශ්නය සම්පුර්ණයෙන්ම නැති කරන්න පුලුවන්ද නැතිනම් පාලනය කිරිමක් පමණක්ද කරන්න පුලුවන් වන්නේ
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
මම නම් විඩීයෝ බලන්නෙ ඩොක්ට් බලන්න😘කටහඩත් ප්‍රිය මනාපයි😘අද ලස්සනයි ඩොක්ට...
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
😹😹මම් video බලන්නෙ මුන්ගෙ ආතල් කොම්මෙන්ට් කියවන්න එක අතකට මරු හැබයි ඒකත් 😹🤔🤔
@umeshasathyangani8106
@umeshasathyangani8106 2 жыл бұрын
@@Tutuu999 me enne mansika pissek gonek... Buruwek
@Tutuu999
@Tutuu999 2 жыл бұрын
@@umeshasathyangani8106 🥴මන් මොකෙක් උනත් උබට මොකද ඈහ් 🤤කියහන්කො ඒක
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
ඩොක්ටර් රේසර් කලාට පස්සේ ඇති වෙන ස්ට්‍රොබෙරෝ ස්කින් තත්වය අවොත් මොකද්ද කරන්න පුළුවන්?
@lakshikamadhuri1307
@lakshikamadhuri1307 3 жыл бұрын
Doctor , Private part වල රෝම ඉවත් කරන්න හොදම ක්‍රමය මොකක්ද ?
@sithusithara-wo1ik
@sithusithara-wo1ik Жыл бұрын
ඉතා වටිනා උපදෙස් ලබා දුන් ඔබට බොහොම ස්තූති ඩොක්ටර්❤️
@dilinimadu1822
@dilinimadu1822 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට පැහැදිලිව කියා දුන්නාට ❤️
@sanjayaprasath3188
@sanjayaprasath3188 Жыл бұрын
hi
@isharadilrukshi8525
@isharadilrukshi8525 3 жыл бұрын
අනවශ්‍ය රෝම වැවීම අඩු කරන ක්‍රීම් මොනවද ඩොක්ටර්
@nethunethu1542
@nethunethu1542 3 жыл бұрын
Ane matat kiyannko plzz
@livesilent6584
@livesilent6584 3 жыл бұрын
බොහොම ස්තුති නිවැරැදි දැනුම ලබාදිම වෙනුවෙන්
@sankabrotv4887
@sankabrotv4887 5 ай бұрын
මිස් මිතුරි පෙති බාවිතා කරද්දි එකට ඉදලා ඉවර උනාම දැවිල්ල ගන්නේ ඇයි මිස් හරිම වෙදනාවයි එකට පිලිතුරක් දෙන්නකො මිස්
@blueocean314
@blueocean314 3 жыл бұрын
Is the lazer good method? What are the bad side effects by doing this....can skin get damaged by this.....your reply will b greatly appreciated....
@chathumipaboda9140
@chathumipaboda9140 3 жыл бұрын
Doctor,khmd සීනී,දෙහි dala ඒක hada ganne..?
@odhilweerakoon9547
@odhilweerakoon9547 3 жыл бұрын
Doctor ..do you have any home remedies for aluham?...if so please tell
@madhurangika8240
@madhurangika8240 3 жыл бұрын
ඩොක්ටර් අනවශ්‍ය රෝම වැවීම අඩු කරන ක්‍රීම් මොනවද? මේ වීඩියෝ එකට thank you ඩොක්ටර් 👍
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
බේබි ක්‍රීම් ගාන්න 😹
@kariyawasamgamagedharmasen519
@kariyawasamgamagedharmasen519 3 жыл бұрын
Athaththda
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
@@kariyawasamgamagedharmasen519 හම් ඔව්
@sahelisanki3403
@sahelisanki3403 3 жыл бұрын
@@Tutuu999 😁 මරු හැබැයි...😁
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
@@sahelisanki3403 හි හී 😁👻
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමියනි ඔබට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි
@isuriyashodara8037
@isuriyashodara8037 2 жыл бұрын
Doctor natural waxing එක හදාගන්නේ කොහොමද?
@sarathgunawardana1555
@sarathgunawardana1555 3 жыл бұрын
Doctor අනෙ මගෙ මුහුන පුරාම ගනට රෝම වැවෙනවා..ඒවා සදහටම නැති කර ගන්න පුලුවන්ද
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
@@maheshdarmappriya1504 ඉතින් රැව්ල කපන්නකො 🤔
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා ඩොක්ටර් ❤❤❤❤😍🌹🌹👍👍
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@danushkaperera7660
@danushkaperera7660 9 ай бұрын
Is there any remedy to remove black heads on the nose?
@sandunikaindiwari4232
@sandunikaindiwari4232 Ай бұрын
Thank you very much doctor for ur valuable instructions....If there is a place you recommend to remove facial hair by laser treatment, can you inform the doctor.?
@sithmi7046
@sithmi7046 Жыл бұрын
Leser treatment ගැනත් කියන්නකො doctor
@fasrincj8156
@fasrincj8156 3 жыл бұрын
Dr කහ හොදයි කියන්නේ ඒක අැත්තද? plz kiynnko
@hasithapriyadharshana4619
@hasithapriyadharshana4619 3 жыл бұрын
Dr මට ලේස කරලා මගේ රෝමඉවත් කරගන්න ඔනේ මගේ රැවුල වගේ වැවෙින්නේ ඔබ තූමියව සමිබන්ද කරගන්නේ කොහොමද
@blackpinkgirl4786
@blackpinkgirl4786 Жыл бұрын
මුහුණේ ලෝම ඉවත් කිරීමට wax කිරිමට මී පැණි, ලෙමන් යුෂ භාවිතා කිරීම සුදුසු ද? Wax කිරිම මුලු ශරීරයේම කිරීම සුදුසු ද? මුහුණේ wax කිරිමෙන් පසු කොපමණ කාලයකින් පසුව කළ යුතු ද? කියලා මට ඔබතුමියගේන් දැන ගත යුතුයි.
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 3 жыл бұрын
ඩොක්ටර් ලේසර් කරන ස්ථානයක් තියෙන්නේ කොහෙද දුරකතන නොම්බරයක් ලබාදෙන්න
@ayeshamadhushani5091
@ayeshamadhushani5091 3 жыл бұрын
ඩොක්ටර් මගේ මුහුණේ ගොඩක් තියෙනවා. ඒ නිසා මං ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒකට මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද ඩොක්ටර්?
@Piusashi
@Piusashi 3 жыл бұрын
ඩොක්ටර් පපුව කුඩා කරකරගන්නා ආකාරය ගන කියල දෙන්නකො
@YESHANIMADUMALI-l6z
@YESHANIMADUMALI-l6z 8 ай бұрын
පපුව , පියයුරු වල රෝම හටගන්නෙ ඇයි 😢
@gt_chiku
@gt_chiku 3 жыл бұрын
Doctor laser treatment eke side effects nadda
@kv7429
@kv7429 3 жыл бұрын
Miss full body laser කරන්න කොච්චර වගේ මුදලක් වැය වෙනවද??
@suchisekanayake4849
@suchisekanayake4849 3 жыл бұрын
මමත් ගෙදරදිමයි wax එක හදාගෙන කරන්නෙ.තරමක් වේදනාව තිබුනට නැචුරල් දෙයක් නිසා බයක් නෑ.... ඔබතුමිය ඒ ගැනත් දැනුවත් කලාට ස්තූති ❤️❤️
@g.k.7321
@g.k.7321 3 жыл бұрын
Kohomd hadanne?
@suchisekanayake4849
@suchisekanayake4849 3 жыл бұрын
@@g.k.7321 sini dehi wathura mix krla lipe thiala thamai hadagnne
@nathashasilva1616
@nathashasilva1616 3 жыл бұрын
@sumudu ekanayake Ingrow hair ප්‍රශ්න ආවේ නැද්ද ඔයාට ..
@vihangamendis2819
@vihangamendis2819 3 жыл бұрын
Kohomada hadanne please kiya denna
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
Komd hdnne..hadala apply krnne komd plz reply me...🥺..mgeth ath wlai kakul 2kei godak thinw😒
@oshithavihanga4875
@oshithavihanga4875 2 жыл бұрын
Doctor mama shve karahama etana tika welawakata passe bibili danawane doctor me gana podi video ekak karanna puluwannam loku deyak. Please doctor.
@pavithrasandamali8550
@pavithrasandamali8550 3 жыл бұрын
Doc ..මගෙ වෙඩින් එකට තව මාස දෙකයි තියෙන්නේ ..⁣docter ,,මට සුදු වෙන්න බොන්න බෙහෙත් වර්ගයක් කියන්න පුලුවන්ද ?මාත් ආසායි ලස්සනට මනමාලියක් වෙන්න මෙකප් අඩුවෙන් ඒ නිසාමයි අහුවේ
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
වහ බොන්න 😹😹ලස්සනට සුදුවෙයි
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
Doctor skincare products ganath vedio ekk krannkooo.....
@dinithisasanga8725
@dinithisasanga8725 2 жыл бұрын
මගේ කට වටේ කලු වෙලානේ. එක අඩු කරගන්නේ කොහොමද කියන්නකෝ miss 🥺🥺
@shehanidissanayake6311
@shehanidissanayake6311 2 жыл бұрын
ඩොකට.... වැක්ස් කරද්දි යොදා ගන්න පුලුවන් සම හිරිවැටීමට යොදා ගන්නා ආලේපන මොනවද.
@isharadilrukshi8525
@isharadilrukshi8525 3 жыл бұрын
ඩොක්ටර් අනවශ්‍ය රෝම වැවිම අඩු කර ගන්න බෙහෙත් තියෙනවද?
@nethunethu1542
@nethunethu1542 3 жыл бұрын
Ane matat kiyannako
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඩොක්ටර් ට ඔය සාරි blouse එක නම් ලස්සන නෑ ❤️❤️
@santyss1822
@santyss1822 3 жыл бұрын
Na lassani
@menakachathurani2302
@menakachathurani2302 3 жыл бұрын
Ne.. lassanai..
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
@santy ss ඒක කැතයි 😹
@himashamalshani8240
@himashamalshani8240 2 жыл бұрын
ඩොක්ටර්, උඩු තොලේ threading කල විට නැවත වැවෙන රෝම ඝණව රැව්ල වගේ හයියට වැවෙනවද. Reply please 🥺🥺
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 Жыл бұрын
Ehemama ne kenagen kenata wenasda danne. Mn aurudu ganak karanawa ehema ?k nm thama ne mata.
@sankakumara7191
@sankakumara7191 3 жыл бұрын
මිස් මට අවුරැදු 15ක් එත් මගේ 40 ක කෙනෙකුගේ වගේ පියයුරැ විසාලයි මට ඒ නිසාම ඔලුවට වදයක් මට මෙක කුඩා කරගන්න කුුමයක් කියන්න please
@KCDSilva
@KCDSilva 7 күн бұрын
Mata Permenant hair removal recommended doctr knk clinic ekka kynna puluwanda
@dilinimendis3438
@dilinimendis3438 3 жыл бұрын
අනේ ඩොක්ටර් මගේ රේසර් කරන නිසාද දන්නෙ නැහැ..පොඩි පිඩි මස් දලු වගේ මතුවෙලා...අනේ ඒ ගැන විස්තර කරන්නකෝ...මන් බයෙන් ඉන්නෙ...
@danaraqueens6577
@danaraqueens6577 Жыл бұрын
Doctor paraffin eti use karanna puluwanda
@sadasandaruwan6995
@sadasandaruwan6995 3 жыл бұрын
saree ekta actres kenkutath wada lassanai madam.
@lathikagoonesinghe7864
@lathikagoonesinghe7864 3 жыл бұрын
Thank u so much Dr for giving us advises to our daily life.We appreciate very much.
@muhandiram88
@muhandiram88 Жыл бұрын
Dr. Can hair removal cream cause some one skin cancers?
@tigastatigastaa4097
@tigastatigastaa4097 3 жыл бұрын
ස්තුතියි ඔබට ජෙසු පිහිටයි
@supunhansa6194
@supunhansa6194 8 ай бұрын
ඩොක්ට මූනේ අනවශ්‍ය රොම ගොඩක් ගනකමට වැවෙනවානේ එකට මොකද කරන්න්න ඔනි😢😒
@lalithaweragama8308
@lalithaweragama8308 Жыл бұрын
Doctor කකුල් ,අත් wax කළාට පස්සෙ රෝම වැඩියෙන් හැදෙන්නේ ඇයි.මගෙ කකුල්වල රෝම ගොඩක් හැදිල.ඒකට මොකද්ද කරන්න ඕනි
@lakminisirishanthi7249
@lakminisirishanthi7249 3 жыл бұрын
ඩොක්ටර් දියවැඩියාව ගැන වීඩියෝ එකක් දාන්න කෝ
@piihu9044
@piihu9044 3 жыл бұрын
Hair removel epileter සුදුසුද නුසුදුසුද විඩියෝ එකක් කරන්නකො
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
සුදුසුයි
@piihu9044
@piihu9044 3 жыл бұрын
@@CyberClinic thank😍
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
තෙරුවණ් සරණයි ඔබතුමියට ගොඩක් ස්තුතියි
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
කොහොමද නංගී
@GodOfLove123
@GodOfLove123 Жыл бұрын
ආයේ වැවෙන්නෙ නැතිවෙන්න waxing කරන්න පුලුවන් ද මැඩම්.natural waxing එකෙන් ඒ දේ පුලුවන් ද
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
වටිනා විඩියෝවක් ස්තුතියි ඔබතුමීමට🙏
@hasithadissanayake7894
@hasithadissanayake7894 11 ай бұрын
doctor,, underarm tumor enna hethuwa mokakda ?
@imashakavindi8895
@imashakavindi8895 3 жыл бұрын
ඩොක්ටර් අර නැචුරල් ක්‍රමය කරන හැටි කියන්නකො දෙහි පාවිච්චි කරලා
@uthpalanishanthi2017
@uthpalanishanthi2017 Жыл бұрын
Doctor රෝම අඩු කරන cream මොනවාද
@bandaraherath7693
@bandaraherath7693 3 жыл бұрын
මැඩම් අනවශ්‍ය රෝම ඉවත් කරද්දී හමේ පාට ගොඩක් කලු වෙනවා හරිම අප්‍රසන්නයි ඒකට විසදුමක් දෙන්න පුළුවන්ද
@Tutuu999
@Tutuu999 3 жыл бұрын
සුදුපාට තින්ත එකක් ගාන්න 😹😹
@bandaraherath7693
@bandaraherath7693 3 жыл бұрын
@@Tutuu999 අනේ ගොඩක් ස්තූතියි මට විසදුමක් දුන්නට 🙏
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 3 жыл бұрын
ලේසර් කරන්න කොපමණ මුදලක් වැයවෙනවද ඩොක්ටර්
@hirushika1015
@hirushika1015 Жыл бұрын
Hama hiriwatena alepanayaka namak kiynna piluwnda oba thumiyata?
@aneesharikshiya5387
@aneesharikshiya5387 3 жыл бұрын
Doctor under arm permanant hair remove කරන්න method ekak කියලා dennako doctor plzzzzzzzzzz permanant නැති වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Lazer method
@aneesharikshiya5387
@aneesharikshiya5387 3 жыл бұрын
Thnqqq so much doctor
@wildlifetyle-hi4ze
@wildlifetyle-hi4ze 10 ай бұрын
Natural hiar remove eka mulu body ekatama hodaida.
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
අත් පා වල රෝම ඉවත් කිරිම ශරීරයට අහිතකර නැද්ද
@dilaniabesuriya2797
@dilaniabesuriya2797 2 жыл бұрын
Ahithakarai......doctor kenek matat kiuwe
@nadeeshanikurera4113
@nadeeshanikurera4113 3 жыл бұрын
Anawashya roma wewima adu karanna puluwanda, puluwannam mokakda karanna one kiyala video ekak denna ko doctor
@kasunweerasinghe7592
@kasunweerasinghe7592 Жыл бұрын
Doctor, how to book an online appointment for you? I have some concerns about abnormal body hair growth.
@jimuthdeshan7416
@jimuthdeshan7416 2 жыл бұрын
Doctor body hair wediweema konde halenna balapanawada..?
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Dr. Anawashya Roma wawena eka beheth Walin Adukaranna Puluwanda. Mune.
@tharutharushi1187
@tharutharushi1187 Жыл бұрын
Dr lesar treatment sarthakada,,
@SanjeewaniKarunadasa-mp1ku
@SanjeewaniKarunadasa-mp1ku Жыл бұрын
ඩොක්ට මට පෞද්ගලිකව සම්බන්ද කරගන්න ක්‍රමයක් නැද්ද ඔබ තුමියව
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
My Legs Roma Nisa Mata Ina Amarui Doctor. Thanks For This Important Advices. ❤️❤️❤️❤️❤️
@SarojaniKumari-kd7co
@SarojaniKumari-kd7co 7 ай бұрын
Doctor සම්බන්ධ කර ගත හැකි නම්බර් එකක් දෙන්න පුළුවන් ද
@kosala.nawarathne
@kosala.nawarathne 3 жыл бұрын
Aye video ekak enakal balan hitiya. Hrima asawen balanne, welawa iwara wenawa danneth na🤗
@mashi2444
@mashi2444 9 ай бұрын
මම ලේසර් කලා ඒත් හරි යන්නේ නැහැ මගේ මුහුනේ පිරිමි කෙනෙක්ගේ වගේ තියනවා.මට මෙන්සස් හැදෙන්නේ නැහැ මොනවා කලත් හරි යන්නේ නැහැ මට මැරෙන්න තරම් හිතෙනවා.ඒකට මොනවා හරි කියන්න
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 8 ай бұрын
ඔයා කොච්චර කාලෙයක් ලේසර් ටීට්මන්ට් කරාද ..
@mashi2444
@mashi2444 8 ай бұрын
@@ඉසදිඅනුත්මා 18000 gane asiri hospital eken kala 4parak.mage muna pichchuna nikata gawin eth hari giye ne.mama kiyanne eka karanna epa.mata dem okkona doctors kiyanne bara adu karaganna kiyala.mage usa widiyata bara wedilu.mama bara 78k innawa.usa 5.4i
@nishalifernando5193
@nishalifernando5193 3 жыл бұрын
lazer rays nisa wena side effects athi wenna baida? cancers wage dewal?
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
Dr.ලේසර් මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට කීයක් විතර මුදලක් වැය කරන වෙයිද? ආසන්න වශයෙන් හරි සදහන් කරන්න කො.
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
Pls reply me dr
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Please check from a hospital.cost is high
@lochanasiriwardana528
@lochanasiriwardana528 3 жыл бұрын
Ane doctor laser light treatment eke side effect thiyanawada doctor pls reply me
@buddhikaprasad5629
@buddhikaprasad5629 3 жыл бұрын
Lesar kirima nisa athuru abada nadda...??
@Ridmiperera
@Ridmiperera 3 жыл бұрын
Important video . I also wanted to know about this.thank you docter
@kumarirathnayaka7985
@kumarirathnayaka7985 3 жыл бұрын
👍👍👍👍👍👍
@sulakshanabandara9751
@sulakshanabandara9751 Жыл бұрын
Doctor ඔබ ලේසර් ට්‍රීට්මන්ට් කරනවද
@thakshilachandhani6703
@thakshilachandhani6703 3 жыл бұрын
Doctorwa hamuwenne puluwanda doctorge clinic thiyene koheda
@mallikaruwanpura3797
@mallikaruwanpura3797 3 жыл бұрын
ස්තුතියි ඩොටිට තෙරැවන් සරණයි
@gavindusandaruwan3062
@gavindusandaruwan3062 2 жыл бұрын
ඩොක්ට මූනේ රෝම ඉවත් කරාම වැඩිපුර රෝම වැවෙන්නෙ නැද්ද
@nadeekaroshani4020
@nadeekaroshani4020 2 жыл бұрын
Laser kramaya karanna keeyak withara yanawada doctor?
@pramudiheshani8076
@pramudiheshani8076 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් ❤️😍
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 25 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 30 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН
ඉවර නොවෙන ආදරයක් | Doctor DR
12:51
Cyber Clinic
Рет қаралды 232 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 25 МЛН