පියයුරැ පිළිකාවක් කල් තියා හඳුනාගනිමු|Self breast examination|Doctor DR

  Рет қаралды 160,392

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

තමන්ගේ පියයුරැ තනියම පරික්ෂා කරන හැටි ඉගෙනගමු
cyber clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....

Пікірлер: 422
@AnuAnu-mt1dp
@AnuAnu-mt1dp 3 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක් ඔබතුමියට ගොඩක් ස්තුතියි .කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වීමට හේතු ගැනත් මෙවැනි වීඩියෝවකින් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා .
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Жыл бұрын
වෛද්‍යතුමියනි ගොඩක් වටිනා වැඩසටහනක් දැනුවත් කලාට බොහොම ස්තුතියි.
@malisandaseeli6410
@malisandaseeli6410 3 жыл бұрын
ඩොක්ටගෙ වීඩියෝ ගොඩක් හොඳයි..ගොඩක් වටිනවා...මං ඔක්කොම බලනව.. ගොඩක් පිං ඔබ තුමියට..💖💖💖👍👍👍
@shyamajayawardena8359
@shyamajayawardena8359 3 жыл бұрын
ඉතා වැදගත් උපදේශනයක්. ඔබතුමියගේ හැම වැඩ සටහනක්ම ඉතා සරලයි. ඉතා පැහැදිලියි.
@dilshievlog
@dilshievlog 3 жыл бұрын
මෙහෙම දේවල් අහනකොට බය වැඩි වෙනවා
@ShashiNuwanthi-m5t
@ShashiNuwanthi-m5t 3 ай бұрын
Docter මට තෙරේන දවසේ ඉදලා මගේ වම් පියයුරේ තන පුඩුව ඇතුලට ගිලා බැහැලා තියෙන්නේ .මම විවාහ වෙන්න කලින් docter කෙනෙක්ට පෙන්නලා scan පරික්ෂණක් කලා.එවිට ප්‍ර නොමැති බව කීවා.නැවත මම පළමු දරුවා ලැබුණු පසු docter පෙන්නලා scan පරික්ෂණ ක් කලා.එකත් ප්‍රශ්නයක් නොමැති බව කීවා.දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා .දෙන්නම අවුරුදු 3ක් කිරි බීවා.එත් වම් පැත්තේ පියයුරෙන් බීවේ ටික කාලයයි.තාමත් බෝහෝ අවස්තා වල වම් පියයුරේ තන පුඩුව ඇතුලට යනවා .අනේ මට පිළිතුරක් දෙන්න.මේක නැවත පරික්ෂා කල යුතුද කියලා
@samantatiti773
@samantatiti773 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ⁣බොහොම වැදගත් තෙරුවන් සරණයි අපේ වෛද්‍ය තුමියට❤❤
@kanthivimalarthna2216
@kanthivimalarthna2216 3 жыл бұрын
ඉතාමත් වටිනා සමාජ මෙහෙවරක් ඔබට ගොඩාක් පින් වෛද්‍යතුමනි
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටොර් පැහැදිලිකර දුන්නාට ඔබටත් උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
@anuththaraimalsha2514
@anuththaraimalsha2514 Жыл бұрын
ඩොක්ට මට දැන් අවුරුදු 20යි මගේ දකුනු පියයුරේ යට කෙලවර රිදිමක් ඇතිවෙනවා ඒ ඇයි🥺
@amaliniroshani6077
@amaliniroshani6077 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්න. ගොඩක් හොදයි. ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤❤
@thakshilasteelman2312
@thakshilasteelman2312 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් මේ විදිහට හැමෝවම දැනුවත් කරනවට 🙏
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
හරිම වැදගත් තොරතුරු ටිකක් ,,ගොඩක් ස්තුතියි 🙂
@anushkachamini2842
@anushkachamini2842 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏
@dayanikumari3011
@dayanikumari3011 3 жыл бұрын
ඉතාමත් වටිනා දැනුම් තේරුම් ඔබතුමියට බොහොමත් ස්තුතියි
@priyanthapriyantha1582
@priyanthapriyantha1582 3 жыл бұрын
.
@anushanilmini1949
@anushanilmini1949 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට අපිව දනුවත් කලට ❤❤❤❤
@jayanipavithra7265
@jayanipavithra7265 Жыл бұрын
මගේ අාච්චි අම්මට පියයුරැ පිලිකාවක් වැලදිලා අවුරැදු දෙකකින් වගේ නැති උනා...එයාගෙ පියයුර අයින් කලා....එ්ත් එයා නැති උනා.දැන් මගෙත් අවුරැදු 15 ක ඉදන් ගැටති 2 ක් තියෙනවා...දැන් අවුරැදු 31 යි...තවමත් එ් ගැටති එ් ප්‍රරමාණයමයි....වේදනාවක් තියෙනවා...මගේ අච්චිට ගැටිත්ත අැවිත් මාසයෙන් මාසයට එ්ක විශාල උනා....මගේ මේ තත්වය එයම වියහැකිද වෙෙද්‍ය තුමියනි.....😢
@imeshd.rathnayaka3986
@imeshd.rathnayaka3986 Жыл бұрын
Ow wenna puluwn dr kenek hmbenna
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
❤🥺ඩොක්ටර් ප්ලීස්...මේකට පිලිතුරක් දෙන්න... මගෙ පියයුරු දෙකම ගොඩක් කැක්කුම එනවා.. නමුත් ඒ කාලෙන් කාලෙට. අවුරුද්දකට දෙකකට කලින් වගේ උනා මෙහෙම ඊටපස්සේ දැන් ආයෙත් ගොඩක් කැක්කුමයි ඩොක්ටර්. එහෙම ගොඩක් කැක්කුම ආවා දෙපාරක් අවුරුදු 5ක් විතර ඇතුලත. ඒ කැක්කුම එන හැමපාරම පියයුර තද කරනකොට සුදු පාට ශ්‍රාවයක් නිකුත් වෙනවා ඩොක්ටර්. දෙකෙන්ම එහෙමයි. ආයේ ටික දවසකින් ඒක නැති වෙනවා ඩොක්ටර්. මම විවාහ වී නෑ මට දරුවන් ද නෑ. ප්ලීස් ඩොක්ටර් අවශ්‍ය උපදෙසක් දෙන්න. 🥺🙏 ලොකු පීඩනේකින් ඉන්නෙ
@daramarathnegalegedara8201
@daramarathnegalegedara8201 Жыл бұрын
Sis... Docter kenek hambenne ?
@nidushidilhari8789
@nidushidilhari8789 7 күн бұрын
Dear , oya beth gaththa da Mata th me prashna thiynwa . Mata 20 age 😢
@jayamannamithrapala529
@jayamannamithrapala529 2 жыл бұрын
මගේ වයිෆ්ට මාසෙකට සැරයක් විතර පියයුරු රිදෙනබව පවසනව.අත් උස්සන්නත් බැරි බව කියනව.පීරියඩ් වුනහම නැතිවෙනව.ඒත් නැවත අසනිප වෙනව
@PravishkaJayamini
@PravishkaJayamini Жыл бұрын
ඒ පිරියඩ් නිසා 💗
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
Thank you very much doctor for your valuable explaining .
@coxhandycrafts1827
@coxhandycrafts1827 3 жыл бұрын
Godakma watina vidéo ekak thank you very much Dr 🙏🙏🙏🙏
@isurulakmal540
@isurulakmal540 Жыл бұрын
මම වයස 22 ක පිරිමි කෙනෙක් මීට වසර 3කට විතර කලින් කිරිගැට කියන සවරූපය පියයුරු දෙකේම ආවා වම් පැත්තේ එක සුව උනා ඒත් දකුනු පැත්තේ තියෙනවා ලොකුව පේන් නෑ ගෙඩියක් වගේ ඇතුලෙන් අහුවෙනවා කිහිල්ලේ කුද්දැටි වගේ ගෙඩි කිහිපයකුත් තියෙනවා මිරිකුව පොඩි ස්‍රාවයකුත් එනේ මම ගනන් ගත්තේ නෑ ලැජ්ජාවට දැන් පෙන්විය යුතුමයි නේද 🥺
@chandradasachandradasa6692
@chandradasachandradasa6692 Жыл бұрын
ඩොක්ටර් අනිවාර්යයෙන්ම මෙකට රිපලයි එකක් ඕනි.මගේ වයස අවුරුදු 18 යි.මගේ පපුවෙ හරියටම මැද පියයුරු දෙකට මැද පොඩි ගැටයක් තියෙනවා.
@chandradasachandradasa6692
@chandradasachandradasa6692 Жыл бұрын
ඒකත් පියයුරු ගැටයක් වෙන්න පුලුවන්ද
@edusrilanka2943
@edusrilanka2943 3 ай бұрын
කෝකටත් පරීක්ෂා කරගන්න එක හොඳයි යාළුවා
@ajithdissanayake6756
@ajithdissanayake6756 3 жыл бұрын
Dr, ලිංගික අවයවයන් නිතර,නිතර සබන් යොදා සේදීම,පිරිසිදු කිරීම, නොකළ යුතුයි නේද.. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න Dr.🙏
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
Mn danna deyakk. Pawici karanna sabn baby sabn hodaa
@chathurmaranasinghe1035
@chathurmaranasinghe1035 3 жыл бұрын
Good job Dinuja.. keep it up. 💐💐
@dammikumari643
@dammikumari643 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිලිව කියා දුන්නා ඒක
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 3 жыл бұрын
Oya lassanaii
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ විඩියෝ එක ඔබතුමියට ස්තුතියි ❤❤
@nethmidananjana4624
@nethmidananjana4624 2 жыл бұрын
Doctor පියයුරු වටේ කුෂ්ට යක් වගේ පියයුරු දෙකේම තිබුනොත් එක මේ පිලිකා ලක්ෂණ යක්ද අඋරුදු 18 ක විතර කෙනෙක් ගේ අනේ මිස් මට උත්තරයක් දෙනවද ❤️
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Make pilithuru balagana inne nethuwa surgeon kenekwa chanel karala penwanna..balan inna epa ...
@sajanahimasha8826
@sajanahimasha8826 3 ай бұрын
Oyata mekata answer ekak labunada kohen hari? Nathnam Dr kenekta pennuwada...?
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
කාන්තාවට ඉතා වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඩොක්ටර්
@ranibandara5044
@ranibandara5044 3 жыл бұрын
Hoda .vadasataha nam
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 20 күн бұрын
ඩොක්ටර් පියයුරු දෙක එකම ප්‍රමානෙන්ම තියෙන්න ඕනෙද.... එකක් විශාල යි කියන්නෙත් මේ රෝගය තියෙන්න පුලුවන්ද
@anojadamayanthi3626
@anojadamayanthi3626 6 ай бұрын
ඩොක්ටර් මට වයස 41 මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා නිතර ,ඒක නැති වෙලාවට මගෙ පිටත් එක්ක පියයුරු දෙකේම උඩ කොටස කැක්කුමක් එනවා,පිට කැක්කුම එක්ක තමා ඒක එන්නෙ ,පිලිතුරක් දෙන්න ,මම පිටරට ඉන්නෙ 😢
@Imaa1703
@Imaa1703 3 жыл бұрын
අනේ doctor මට තාම අවුරුදු 19 යි. මට දැන් මාසයකට විතර කලින් operation එකකුත් කරා. මට දැනගන්න දේවල් ගොඩක් තියෙයි මට ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන්ද? 🙏 මගේ තවත් ගැටිත්තක් තියෙයි. ඒකත් අයින් කරන්න වෙයි. මට ඔබතුමියට කතා කරන්න පුලුවන් ද? 🙏
@sandyakotte3128
@sandyakotte3128 3 жыл бұрын
"Thank you kindly your Loving service"
@proktg9885
@proktg9885 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏
@ganganikeshala7951
@ganganikeshala7951 3 жыл бұрын
Doctor godaaak sthuuuthii oba nirlobhiwa me labadena danumata... 💐🙏💝
@shamadias4588
@shamadias4588 3 жыл бұрын
Thanksgiving imfm good bless you
@avishkasiriwardhana6451
@avishkasiriwardhana6451 Жыл бұрын
සාමන්‍ය තරබාරු අව්රුදු 20සිට ඉට ඉහල වයස් කාන්ඩ වල කාන්තාවන්ට මෙම තත්වය බලපානවද.
@rinozajiffry2137
@rinozajiffry2137 3 жыл бұрын
Thank you so much Doctor . This was very informative
@nilankachathuranga9329
@nilankachathuranga9329 Жыл бұрын
ඩොක්ට මට බබා ලැබුනේ සීසේරියන් සැත්කමෙන්.බබාට මව් කිරි නැතුව පිට් එක ආවා .එ නිසා මන් හිටිය ඉස්පිරිතාලෙන් පොලොන්නරුව මහ රෝහලට යැව්වා.එහිදි තමා මට මව්කිරි දෙන්න පුළුවන් උනේ.ඒත් මන් ගෙදර ආවට පස්සේ දරුවට දෙන්න කිරි මදි උනා.සතියක් වගේ තමයි මව් කිරි දුන්නේ.දැන් මගේ වම් පියයුර පමනක් රිදෙනවා .ඒ ඇයි කියලා කියන්න පුළුවන්ද.ඉදිමුමක්,ගැටිත්තක් නෑ.
@sithmianurada
@sithmianurada 21 күн бұрын
පියයුරු වල රෝම වර්ධනය වෙන්නේ ඇයි 🥺
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
බොහොම ස්තුති 🙏❤🌹🌹🌹
@thurunuheshan1926
@thurunuheshan1926 3 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් 🥀🌺🥀🌺🥀🥀🌺🌺🥀🥀🌺🥀🌺🥀🥀🌺🥀
@hettiarachchihettiarachchi3413
@hettiarachchihettiarachchi3413 2 жыл бұрын
පිං අත්වේවා ඔබ තුමියට
@MadushikaWijekoon
@MadushikaWijekoon 5 ай бұрын
මිස් පියයුරුවෙ අවට හම ගැලවෙනවා වගේ නෙ.ඒක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි ද .මට තාම අවුරුදු 20 ඉ.ඒව ලොකු වෙන්නෙත් නැහැ 😢.තන පුඩුව එලියට එන්නෙත් නැහැ ගොඩක්
@ishulakshan9397
@ishulakshan9397 11 ай бұрын
මිස් මන් යාලු වෙලා ඉන්න කෙනාගේ එක පියයුරකින් සැරව වගේ ශ්‍රාවයක් එනවා මිරිකුවම පියයුර මෙයාට 11 වසරේදීත් එක පාරක් වෙලා බේත් ගත්තලු දැන් අද වෙලා අපි 17 වෙනිදා ලිංගිකව එකතු උනා මිස් හැබැයි condem 2 දාගෙන උනේ බයට positino 2 දුන්නා බයයි මිස් උත්තරයක් දෙන්න මේකට
@HashiniMadushika-w8n
@HashiniMadushika-w8n 3 ай бұрын
මිස් මට වයස 22 මගේ වම් පියයුරේ කිහිල්ල හරියට වෙන්න කැක්කුමක් අල්ලනවා මිස් ගැතිටි මොකුත් නෑ මට පොඩ්ඩක් ඒකට හේතුව කියනවද
@WMadhushanka
@WMadhushanka 2 ай бұрын
Miss mata piyayuru parissawak karaga na oni kohamada karaga ne.
@ishulakshan9397
@ishulakshan9397 2 ай бұрын
@@HashiniMadushika-w8n ගැටිති නැත්තන් බය වෙන්නෙපා රිදෙනවනම් බය වෙන්නත් එප ඒත් colestarol තියෙන්න පුළුවන්
@ishulakshan9397
@ishulakshan9397 2 ай бұрын
@@WMadhushanka නම
@disnimadhushika4757
@disnimadhushika4757 3 жыл бұрын
Doctor ,මේ ත්ත්වය,යොවුන් දැරියන්ට ඇතිවෙනවද...plz ee gana kiyanna
@Podipeththa
@Podipeththa Жыл бұрын
එකවර පියයුරු දෙකෙහිම ඇතුලතින් ගන වෙලා වේදනාවක් ඇති වෙන්න පුලුවන් ද
@srpeumapeirispeiris9347
@srpeumapeirispeiris9347 3 жыл бұрын
Thank you very much .it so useful . May God Bless you
@riyasaaslam3715
@riyasaaslam3715 3 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක් කියලා දුන්නට thankyou doctor
@JithmiDisanayaka
@JithmiDisanayaka Ай бұрын
බොහොමත්ම ස්තූතිය මිස්🙏🙏🙏
@piumijayawardena3979
@piumijayawardena3979 3 жыл бұрын
Dr man serama wadasatahan balanawa ewagema hama ekakma godak wadagat; ❤❤❤
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 3 жыл бұрын
🙏🙏🙏🙏 thanks dr.dr.mata wayasa 19yi.mge piyayuru dekama gdak redenv.tika dawasakin aye natara wela aye hadenava.ddoctor mekat monavada k na ona.plz .😥
@niroshapriyangani7814
@niroshapriyangani7814 3 жыл бұрын
ඩොක්ට මගේ එක පියයුරුවකින් ලා පැහැති ශ්‍රාවයක් පිටවෙනව එය රෝගී තත්වයක්ද.
@nidushidilhari8789
@nidushidilhari8789 7 күн бұрын
Dear , oya beth gaththa da mekata hethuwak Hoya gaththa da Mata th ehemi 😢
@all276
@all276 2 жыл бұрын
අවුරුදු ,20ට අඩු අයට මේ රෝගෙ වැලදෙන්න පුලුවන් ද?
@teranjayanath3141
@teranjayanath3141 3 жыл бұрын
ඩොක්ටර් මගෙ පියයුරු දෙකේම ගැටිති අහුවෙනව.... ඒ ගැටිති ගාවින් හිටිගමන් කඩියෙක් කනව වගේ දැනෙනව මට..පියයුරු තුඩ ගාවින් දියරයක් එන්නෙ නෑ.සුදු පාට ක්‍රීම් වගේ චූටි පොඩ්ඩක් නම් රැදිල තියෙනව .මන් දන්න කාලෙ ඉදන් වගේ .එහෙම ක්‍රීම් වගේ යන්තමට රැදිල තියෙන එක සාමාන්‍යද ඩොක්ටර් ..ඒක විතරක් කියන්න ඩොක්ටර් මට🙏🙏
@dulininadilya7263
@dulininadilya7263 Жыл бұрын
E hati🥲🥲
@manelbrenda3353
@manelbrenda3353 3 жыл бұрын
Thanks for the advice 🙏🙏🙏♥️♥️♥️
@darshanidilrukshi1248
@darshanidilrukshi1248 3 жыл бұрын
Thankyou doctor..pawudalika gatalu sadaha obathymiyagen updates laba ganna akarayak sadahan karanna doctor..🥺🙏
@CHATHU-VloGs
@CHATHU-VloGs 2 жыл бұрын
Num ekak denn misgw
@CYBERVLOGS2709
@CYBERVLOGS2709 Жыл бұрын
Miss osap wenna sathiyakata kalinidan piyayuri 2ma wedanawak enawa.ehema wena eka prashnayak da .nathnam homona wenas weemath ekka ehema wenawada...plz pilithurak awashshai.
@sashimali5840
@sashimali5840 3 жыл бұрын
ඩොක්ට මට අවු.26ය මගේ දකුණු පියුරුවෙ පොඩි ගෙඩියක් තියෙනවා .නමුත් රිදීමක් නැ.මම අම්මා කෙනෙක් නමුත් දරුවා කිරි බොන්නේ නැත .දරුවාට වයස අවු-5යි
@SupunKumara-e7c
@SupunKumara-e7c 5 ай бұрын
Matath ehema niple ekk ehema dakunu pathe gediyak thiblyenawa lagadi hadala na mn Mata wayasa22 uththarayak denna
@ravindralakmal6709
@ravindralakmal6709 3 жыл бұрын
මැඩමි විකිරණ වලට නිරාවරණය වෙනවා කියන්නේ කුමක්ද ??
@GAMINGDINU-g4g
@GAMINGDINU-g4g Жыл бұрын
Godak watina widiyo ekkak dokta thanks theruwan saranay!!
@nish_6
@nish_6 3 жыл бұрын
Birth control tablets ගන්න විටත් පියයුරු වලින් ශ්‍රාවයක් පිටවනවා ද. මම එහෙම දෙයක් අහලා තියෙනවා. Doctor ඒ ගැන කියන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤️
@PriyaniPunchihewa
@PriyaniPunchihewa 4 ай бұрын
ම්ස් මගෙ ගොඩක් දවස් ඉදලා කිරි වගෙ ෂාවයක් එනවා.මම පෙන්නුවා ඒත් අව්ලක් නැ කියලා කියනවා.මට ව්ස්තර දෙන්නකො ම්ස්.
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 20 күн бұрын
ඩොක්ටර් අවුරුදු 17 කෙනෙක්ට හැදෙන්න පුලුවන්ද
@paramee3010
@paramee3010 3 жыл бұрын
ඩොක්ටර් මට අවු. 19යි. මගෙ left side breast එකේ ගටිත්තක් තියනව. සමහර වෙලවට හුස්ම ගන්නත් අමාරුයි. මෙක cancer එකක් වෙන්න පුලුවන්ද
@ashanimalka4203
@ashanimalka4203 3 жыл бұрын
මේවාගේ දැම්මාට පිලිතුරු ලැබෙන්නෑ..සුදුසු doctor කෙනෙක් හමුවෙන්න..
@paramee3010
@paramee3010 3 жыл бұрын
@@ashanimalka4203 akanam aththa😔
@thakshilaf0342
@thakshilaf0342 3 жыл бұрын
Oya doctor kenek hambunda.mtth ohoma prashnayk thiynwa
@sandalirasanya3959
@sandalirasanya3959 4 ай бұрын
ඩොක්ට මට periods ලන් වෙද්දි පියයුරැ වල අල්ලන්නවත් බැරි තරම් ඇදුමක් වත් ගැවෙන්න බැරි තරම් වේදනාවක් එනවා periods ඉවර වුනාම හොද වෙනවා ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේ රෝගය
@ireashaliyanage5468
@ireashaliyanage5468 2 ай бұрын
Eka nomal
@Nima684
@Nima684 9 ай бұрын
අවුරුදු 20 කෙනෙකුට හැදෙන්න පුළුවන්ද ඩොක්ටර්.
@jeewanikumari6790
@jeewanikumari6790 2 жыл бұрын
සුවනාරි වැඩසටහන් වලින් පියයුරු පිළිකා හදුනාගන්නවා ද.. පියයුරේ හැඩයේ වෙනසක් නැතිව කැක්කුමක් තිබෙනවා නම් පිළිකා රෝග ලක්ෂණ ද
@dilhanianthony7873
@dilhanianthony7873 5 ай бұрын
Oyata dan kohomada
@jawhersdm8126
@jawhersdm8126 3 жыл бұрын
thank you Dr., very informative
@ravindralakshan5530
@ravindralakshan5530 3 жыл бұрын
අවුරුදු 18-25 අතර ගැහැනුන්ට මෙම පිලිකා හැදෙන එකෙ අවධානම කොහොමද... Reply අවශ්‍යයි
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
☹️
@gihaniimesha7381
@gihaniimesha7381 3 жыл бұрын
ස්තුතියි ඩොක්ට🌷🌷🌷🌷👍👍👍👍මැවැනි වටිනා video අප වෙිත ගේනවට
@kasunianandika4397
@kasunianandika4397 2 жыл бұрын
අවුරුදු 30 ට අඩු අයටත් පියයුරු පිළිකා සෑදිය හැකිද
@djmdisanayaka4651
@djmdisanayaka4651 Жыл бұрын
Ow.
@tdmadushani2965
@tdmadushani2965 8 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 3 жыл бұрын
Dr මගේ පියයුරු නිතරම රිදෙනවා වගේ ම අතුලත දරාගන්න බැරි වේදනාව ක්‌ එන්නේ dr දැන් මාසකට වැඩි කාලයක්
@ruchinihansika1435
@ruchinihansika1435 3 жыл бұрын
Matath oy check karal beluvda
@samadikumarinuwara8736
@samadikumarinuwara8736 3 жыл бұрын
@@ruchinihansika1435 Dr මම අල්ට්‍රා සොඋන්ඩ් කරලා ත් බැලුවා dr කිව්වා පිලිකා වක් නෑ කියලා බෙහෙත් දුන්නා කැක්‌කුම අඩු වෙන්න මාස 2කට ඒ බිව්වද පියයුරු දානවා dr
@nadeemapriyadarshani9554
@nadeemapriyadarshani9554 5 ай бұрын
Mekata mokada kale
@mudithachamare449
@mudithachamare449 9 ай бұрын
මාහට ඔබ තුමිය සමග සම්බන්ද විය හැකිද යම් දෙයක් දැනගැනීම සදහා
@nermaladepty1821
@nermaladepty1821 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තූම්යට
@nethmidhananjana3463
@nethmidhananjana3463 2 жыл бұрын
ඩොක්ටර් පියයුරු වල විටින් විට කුඩා වේදනාවක් ඇති වෙනවා. වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නෑ. එය පියයුරු පිළිකාවක් වෙන්න පුළුවන් ද.
@diniiB2
@diniiB2 2 жыл бұрын
@මන්දාකිණි 😊😊hmm
@AMARASINGHE-0620.
@AMARASINGHE-0620. 2 жыл бұрын
ඔයා මේකට පිලිතුරු හොයා ගත්තද මටත් දැන ගන්න ඕනේ
@diliniayodya906
@diliniayodya906 3 жыл бұрын
Dr මගේ නිපල් එකේ දියරයක් ස්‍රාවය වෙනවා හැබයි මට piriod උනේ නැහැ
@dasanayaka624
@dasanayaka624 2 жыл бұрын
එක පියයුරකට වඩා අනෙක් පියයුර ටිකක් විශාලයි. එක ප්‍රශ්නයක්ද ම්ස්
@Malshi402
@Malshi402 Жыл бұрын
Doctor Ek piyayuruwk vishala wel ekk podi wen ek prashnykd
@thilankajeewantha2669
@thilankajeewantha2669 3 жыл бұрын
ගොඩක් ස්තුතිය මිස්,
@hansanidishanisamarathunga1774
@hansanidishanisamarathunga1774 2 жыл бұрын
Docter පියයුරුවෙ ගැටිත්තක් තිබුනොත් ඒක පිලිකාඅවාක්ද
@nayomi417
@nayomi417 3 жыл бұрын
Brest enhansment methods and cancer risk gana vedio ekak karannako
@Chocogurlyy
@Chocogurlyy 8 ай бұрын
අව්රුදු 18,19 අයට මේ පිලිකා හැදෙන්නේ පුළුවන් ද?. මගේ වම් පැත්තේ අතුලෙ නිකන් ගෙඩියක් වගේ ඉදිමිලා වගේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්‌ ද? මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද? මොකද මේකේ කිව්ව වෙන මොකුත් ලක්ෂණ මට නෑ. මට පොඩි
@Isuru_Sampath1
@Isuru_Sampath1 4 ай бұрын
ඩොක්ටර් අවුරුදු 18 ගැහැනු ලමයෙක්ගෙ දකුනු පියයුරෙ ගැටයක් වගෙ අහුවෙන්නෙ රිදෙන්නෙ ඇයි
@shiromisadamali7345
@shiromisadamali7345 3 жыл бұрын
Doctor mageth ehema kihile gedi thiyenawa eth dan man inne pita rata 😔😔
@shamilakusum2266
@shamilakusum2266 Жыл бұрын
Thank doctor meya apata kiya dunnata 🙏
@ranjansunitha5982
@ranjansunitha5982 2 жыл бұрын
ඩොක්ටර් මගෙ බබාට කිරි නතරකරල මාස 1 2/1 විතර එත් අමුතු කහ පැහැති සෙවල වගේ දෙයක් යනවා ඒක පෙන්නන්න ඕනද
@anugithamali634
@anugithamali634 3 жыл бұрын
Mage පියයුරු nitharama wedanai e ai egana dana ganna puluwan kohimada doctor
@dammikahemanthi3491
@dammikahemanthi3491 3 жыл бұрын
Godak watina wadasatahanak.thankyou doctor
@shashiniedirisingha9374
@shashiniedirisingha9374 3 жыл бұрын
Doctor aurudu 17 ayatath pilikawa hadenne puluwanda ?
@nethuarunodya6648
@nethuarunodya6648 3 жыл бұрын
😥
@SERENA.755
@SERENA.755 Жыл бұрын
Thank you 🙏🙏🙏
@jeewanthaperera3096
@jeewanthaperera3096 Жыл бұрын
ඩොක්ටර් මගේ තනපුඩුවෙන් ලේ එන්වා.මම කල යුත්තේ කුමක්ද
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
ඩොක්ට කිවුවා විකරනයකට හසු වුවහොත් අවදානමක් තියෙනවා කියලා.මම රේඩියෝ අයඩින් පතිකාරය කලා thyroid cancer ekata .එය විකරනයක්...නේද
@nimalkasenarath1052
@nimalkasenarath1052 3 жыл бұрын
Godaaaaaakkk pin oba thumiyata...
@sandraladonna5802
@sandraladonna5802 11 ай бұрын
Thanks doctet lsraeil
@Asankasudesh-k8k
@Asankasudesh-k8k 7 ай бұрын
පියයුරු වල හැදෙන ගැටිත්ත වේදනා සහිතද
@bestvediomaker8549
@bestvediomaker8549 2 жыл бұрын
Athe thel gediyak Avila Dr monda Karna ona kiyla kiyna pluwanda
@lalithrathnayankemudiyanse197
@lalithrathnayankemudiyanse197 3 жыл бұрын
APE RATE IPADUNA WASANAWANTHA DR, KENNAK MUNA DAKATH ATHI NIDUK NIROGI SUWAYA LABEWA RATHNAYANKE ITALY🙏🙏
@subhashaniedirisinghe2700
@subhashaniedirisinghe2700 2 жыл бұрын
අවුරුදු 20 ට අඩු අයට මෙය හැදෙන්න පුළුවන් ද
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН