විටමින් D වැඩිපුරම ලැබෙන ආහාර | හිරු එලියෙන් ලැබෙන ප්‍රමාණය සහ අවශ්‍යය විටමින් D ප්‍රමාණය අතර වෙනස

  Рет қаралды 7,122

Nurse Hesh

7 күн бұрын

මෙම වැඩසටහන මගින් අපට D විටමින් වැඩිපුරම ලැබෙන ආහර සහ අහාර මගින් ලැබෙන D විටමින් ප්‍රමණවත් ද? යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
මෙය නිර්මාණය සඳහා භවිතා කල විද්‍යාත්මක පර්යේෂණය
ods.od.nih.gov/factsheets/VitaminD-HealthProfessional/#h42
මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක සමග සම්බන්ද වෙන්න.
WhatsApp Number : 0712560075
මගේ facebook පිටුව : NurseHesh?mibextid=2JQ9oc
Instagram : nursehesh_?igshid=OGQ5ZDc2ODk2ZA==
Whatsapp channel : whatsapp.com/channel/0029Va8FMaf2P59pxLCDW50h
Tik Tok: www.tiktok.com/@nurse_hesh23?_t=8hHtlAWbJ3f&_r=1
ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට : ​⁠​⁠​⁠​⁠​⁠​⁠​⁠​⁠​⁠ ​⁠ ​⁠
Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
පෙර වැඩසටහන් ,
1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
kzbin.info/www/bejne/nZWwkIeGrthmrpY
2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
kzbin.info/www/bejne/mKDcq2SlrLKMb7M
3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
kzbin.info/www/bejne/rGSmgHdumtd4brc
4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
kzbin.info/www/bejne/mYfdY4Brbr-Aq9E
5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
kzbin.info/www/bejne/bnfCaZqYfb9so8k
6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
kzbin.info/www/bejne/hmHTnml7pc2ZfZY
7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
kzbin.info/www/bejne/Z5atZGajh9mXorc
8.කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස
kzbin.info/www/bejne/mKKrYpabbdaemrs
9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
kzbin.info/www/bejne/kKjFe4N3nrWImqc
10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
kzbin.info/www/bejne/oHbFpKhnmqZki5o
11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
kzbin.info/www/bejne/iWTSZZimqticn7M
12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
kzbin.info/www/bejne/p4bGpGVqbNp_rac
13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
kzbin.info/www/bejne/m5SyqGhmobl6hNU
14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
kzbin.info/www/bejne/oYnHdnuve9F7nq8
15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
kzbin.info/www/bejne/qZu2mqRvpNmkibs
16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
kzbin.info/www/bejne/iIjIe2WKnKmcgNU
17. Intermittent Fasting කරන ඔබට ව්‍යායාම පිළිබඳ එන හැම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් පිළිතුරු
kzbin.info/www/bejne/rKqlhWuBpJxgoqM
#dvitaminfoods #foodswithdvitamin #highdvitaminfoods
#intermittentfastingandexersice #exercise #fastingandexercise #hiitworkout
#bellyfatloss #ketodiet #nursehesh
#intermittentfasting #intermittentfastingsinhala #diabetesawarenesl #ketofoodslist #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast ​⁠
#vitamind #dvitamini #vitamindsinhala #vitaminddeficiency #vitamind3 #d3 #howtotakevitamind #nursehesh #bellyfatloss #intermittentfasting #motivation #ketodiet #howtolosebellyfat #vitmindbenifits #food #supplements #protein #natural #vitmindeverything #vitamindfoods #intermittentfasting #intermittentfastingsinhala #intermittentfastingandexersice ​​⁠

Пікірлер: 108
@kumariop272
@kumariop272 7 күн бұрын
බොහොම ස්තූතියි මහත්මයා ඔබට. මම ඔබේ මේ වීඩියෝ දිගටම බැලුවා. 2019 වර්ෂයේ විටමින් ඩී සදහා කල පරීක්ෂණයට අනුව මගේ විටමින් ඩී ප්‍රමාණය 14.4 ng කියලා තියෙන්නේ. ඔබ මගේ කලින් යොමුකල comment එකට දුන් පිලිතුර අනුව මා පීඩා විදින අසාත්මිකතා තත්ත්වය ට හේතුව මෙය විය හැකියි කියලා හිතෙනවා. මොකද මට දැන් මගේ වෛද්‍ය තුමිය විටමින් ඩී 2000 නිර්දේශ කර තිබෙනවා. මට දැන් එම අසාත්මිකතා තත්ත්වයයේ අඩුවක් දැනෙනවා. මේ සම්බන්ධයෙන් නොදැන සිටීම නිසා අවුරුදු ගණනක් දුක් වින්දා. ඔබට බොහොම ස්තූතියි සහ පින් ❤❤❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
අහන්නත් සතුටුයි 🥲❤️
@kumariop272
@kumariop272 7 күн бұрын
@@NurseHesh ඔබ ජනතාව වෙනුවෙන් කරන මෙම දැනුවත් කිරීම් ඉතා අගයකොට සලකමි. තෙරුවන් සරණයි!
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@HarshaniWijesingha-qy9nx
@HarshaniWijesingha-qy9nx 7 күн бұрын
Oya kohe kenek da doctor ge nama mokakda mta dena ganna puluvan da
@arunishanthi3008
@arunishanthi3008 7 күн бұрын
ඔබේ මේ කැපවීම හරි අනර්ඝයි. ස්තුති ඔබට 🌼🌼🌼
@NurseHesh
@NurseHesh 7 күн бұрын
බොහොම ස්තූති 🙏🏿❤️
@FactsTOworld999
@FactsTOworld999 6 күн бұрын
ඔබට ආ වඩා ආයු බොහො වේවා !❤❤🎉🎉
@charnipriyangika9028
@charnipriyangika9028 7 күн бұрын
බෝහෝම ස්තුතී ඔබට මේය මිළ කල නෝහැකිය රට ඉන්න අපි වගේ අයට .🩷🙏🌷
@kanthikan5145
@kanthikan5145 7 күн бұрын
බොහෝම ස්තුතියි සර් ඔබ කරනා මෙහෙයට බුදු සරණයි
@lathagamage8928
@lathagamage8928 7 күн бұрын
❤බොහොම ස්තුති
@NadeeThennakoon-zh2vn
@NadeeThennakoon-zh2vn 7 күн бұрын
හැමදාම වගේ හොඳ ම දැනුවත් කිරීමක් 👍👍💐💐 බොහොම ස්තුතියි 🙏💐🙏💐🇦🇪
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@joshua8418
@joshua8418 7 күн бұрын
Thank you 🙏
@malosaimi7831
@malosaimi7831 7 күн бұрын
Thank you
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 7 күн бұрын
Thanks sir
@sarajinasena6260
@sarajinasena6260 4 күн бұрын
Thank you so much❤🙏
@user-nq7tu6nf3k
@user-nq7tu6nf3k 7 күн бұрын
Thanks a lot sir❤
@channaholidays7198
@channaholidays7198 7 күн бұрын
Thank you ❤
@umayaumaya2237
@umayaumaya2237 2 күн бұрын
Godak watinawa me denuwath kirima .bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉
@ArunaNamal
@ArunaNamal 7 күн бұрын
හොඳ දැනුවත් කිරීමක්
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@DD-fo3rq
@DD-fo3rq 7 күн бұрын
Sciatica rogaya gana video ekak karanna
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 7 күн бұрын
තවත් වැදගත් උපදෙස්..සහ දැනුවත් කිරීම්. බෙහෙවින්ම ස්තූතියි ඔබට.❤️
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@user-fc8xh6pw9k
@user-fc8xh6pw9k 7 күн бұрын
❤❤❤❤🎉🎉 Thanks sir .... D vitamins lebenne udede sir .hawasada.please helps as
@shania8259
@shania8259 7 күн бұрын
Can you recommend a vit D3 tablet brand pls? Coz vit D3 drop is quite expensive. Thnx❤
@DD-fo3rq
@DD-fo3rq 7 күн бұрын
Sciatica walata vitamin D bona eka useful da ?
@janetries2533
@janetries2533 7 күн бұрын
thank you so much Dr.
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@sanjeewakumara3063
@sanjeewakumara3063 7 күн бұрын
ස්තුති යි සර්.
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@Fantasylove.
@Fantasylove. 7 күн бұрын
නර්ස්..මම ඩයට් කරන්න අරගෙන දැන් මාස 3 වෙනවා...මාසක ඉදලා මගෙ කොන්ඩේ යනවා සීමාවක් නැතුව..multivitamin එකක් මන් ගත්තා කොන්ඩේ යන්න ගත්ත මුලදීම...ඒත් අඩුවක් නෑ..මට මේකට මොකක්ද කරන්න පුළුවන් ..😢
@user-ve6sy5sx8p
@user-ve6sy5sx8p 7 күн бұрын
Oba tumata bohoma pin me karana sewawata mama hamadama obage wada satahan balanawa godak wada gath obata pin Tarun saranai
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 7 күн бұрын
Thank you so much dr❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@user-vq9tc2if2x
@user-vq9tc2if2x 7 күн бұрын
Pigmentation තියෙනවනම් විටමින් D ගන්න හොඳ යි ද?
@GihanJanith-xe8qc
@GihanJanith-xe8qc 7 күн бұрын
Aiya vegan lifestyle gana video ekk krnwd.
@lahirumadhushanka7748
@lahirumadhushanka7748 6 күн бұрын
අපි කොහොමද අපේ ඇගේ තියෙන Vitamin D සහ අනෙකුත් Vitamins පරික්ශා කර ගන්නේ? Blood test එකක් මගින්ද?
@kavishkamiusara9064
@kavishkamiusara9064 7 күн бұрын
🙏😊
@Skyline1986.
@Skyline1986. 5 күн бұрын
Doctor, Ape dawasaka Vit D awashyathawaya 4,000 IU nam, api jogging wage deyakata daily eliyata yawennet natnam, Vit D widiyata ganna aaharaya Cod liver oil witarak ma nam, supplement gannet natnam, e kiyanne daily Vit D awashyathaawaya sampoorna karaganna Cod Liver oil daily 3 tbsp wat ganna one, man harida?
@uchitharanathunga1955
@uchitharanathunga1955 7 күн бұрын
❤️👍
@geethahetti4577
@geethahetti4577 7 күн бұрын
Thank you sir.❤❤❤❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@Flyinggirl893
@Flyinggirl893 4 күн бұрын
Your videos are not really time consuming and you always bring up valuable topics to our health 👋 truly content not too long videos neither short precise❤ Thanks hesh for sharing your knowledge 🙏
@NurseHesh
@NurseHesh 4 күн бұрын
Thank you so much 🙏🏿❤️
@ruwinivishaka5807
@ruwinivishaka5807 6 күн бұрын
🙏👍
@hemafonseka9908
@hemafonseka9908 7 күн бұрын
Thank you dr ❤❤❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 6 күн бұрын
❤❤❤❤❤
@shantisanti9045
@shantisanti9045 7 күн бұрын
Godak pin
@sandamalinisansala7250
@sandamalinisansala7250 7 күн бұрын
good job😊
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@wihangasihilel2318
@wihangasihilel2318 7 күн бұрын
අයියෙ , මට ඉස්සර doctor දුන්න කොන්ඩෙට DK2000 එක 3mnths ගන්න කියල . දැන් නම් ඒක ඉවරයි . ඒක මම දිගටම ගන්න එපා නේද?
@SonitaA-yu7hk
@SonitaA-yu7hk 2 күн бұрын
⭐⭐⭐
@WarnakulaMhansiniFernando
@WarnakulaMhansiniFernando 7 күн бұрын
❤ loku danumak labenawa..💖💖💖
@damayanthiweerasinghe1656
@damayanthiweerasinghe1656 7 күн бұрын
Vitamin D kiyanne D3 kiyanne dekama ekayda
@randikadayan2112
@randikadayan2112 7 күн бұрын
🙏💚
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@beatricegurugeperera1138
@beatricegurugeperera1138 7 күн бұрын
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@damaweweldeniya2995
@damaweweldeniya2995 7 күн бұрын
අපේක්ෂාවෙන් හිටපු වීඩියෝ එකක්.නට්ස් වර්ගවල පෝෂනයන් පිලබදව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.ස්තුතියි ඔබට
@NurseHesh
@NurseHesh 7 күн бұрын
Ow karanna inna video ekak
@damaweweldeniya2995
@damaweweldeniya2995 7 күн бұрын
@@NurseHesh thanks
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 7 күн бұрын
​@@NurseHesh අනිවාර්යයෙන් කරන්න ඒ ගැන.නට්ස් වර්ග කන්න ගත්තම කටට බ්‍රේක් නෑ අප්පා.😢
@user-db4jd8gw1k
@user-db4jd8gw1k 7 күн бұрын
Me vada stahan vala vatinakama kiyala Nima karanna baha theruvan saranai puthe
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@buddothpadaawadiya3536
@buddothpadaawadiya3536 7 күн бұрын
❤🙏
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️ බොහොම ස්තූති
@asokawijekoon6254
@asokawijekoon6254 7 күн бұрын
ස්තුතියි❤🙏🏼 කලින් වැඩසටහනේ මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවන්ද dr❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
මොකක්ද ?
@thilinekhangamage3979
@thilinekhangamage3979 7 күн бұрын
❤❤❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
👍❤️
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 7 күн бұрын
Vit d 4000 nehenay 5000 thiyennay
@roceanali2965
@roceanali2965 7 күн бұрын
🙏🙏🙏😘
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@aselasampath8792
@aselasampath8792 7 күн бұрын
❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@EMRYS_JASPER
@EMRYS_JASPER 7 күн бұрын
Dr මට scoliosis තියනව ගොඩක් ඇද වෙලා තියෙන්නෙ කොන්ද 🙂 Osteogenesis නිසා Surgery එකක් කරන්න බැහැ කිව්වා දැනට Kalzana 500,Calcium carbonate & Vitamin D ( 1000 UI) දෙනවා. Pamidronate කියන injection එක දීලා බලමු කිව්වා ඒක දීලා කොන්දෙ අස්ථි ශක්තිමත් වුනොත් Surgery එක කරමු කිව්වා. ඒ මදිවට ඒ බෙහෙත මෙහෙ Hospitals වල නැහැ. ඒ බෙහෙතෙන් කොන්ද ශක්තිමත් වෙයිද Doctor Osteogenesis නිසා ඒක කොන්දට බලපාන එකක් නැද්ද දුන්නට 🙂
@user-xg1kk8cb2s
@user-xg1kk8cb2s 7 күн бұрын
Awwe hitiya kiyala vitamin d labenawada?
@NurseHesh
@NurseHesh 7 күн бұрын
ඔව් ලැබෙනව
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 7 күн бұрын
බලන් හිටියේ .
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@user-vt5fy2ji5e
@user-vt5fy2ji5e 7 күн бұрын
❤❤❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@malosaimi7831
@malosaimi7831 7 күн бұрын
Maga wayasa 57 mata vitamin d 50000 ganna kiwa satiyakata dawasak masa 2 dan d3 2000 gattata kamak ntda
@NurseHesh
@NurseHesh 7 күн бұрын
එපා කියපු විදියට ගන්න
@malosaimi7831
@malosaimi7831 7 күн бұрын
Thank you
@visakachitra3416
@visakachitra3416 7 күн бұрын
✌✌✌✌✌
@NurseHesh
@NurseHesh 7 күн бұрын
👍❤️
@user-yj9jg1zx2s
@user-yj9jg1zx2s 7 күн бұрын
👍👍👍👍👍👍👍💕💕
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 7 күн бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 7 күн бұрын
සර් උදේට සිනි දාන් නැතුව සව් කැද එකක් කුරක්කන් කැද එකක් බිවුවාට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh 7 күн бұрын
බඩ බස්සන්න ඕනෙ නම් එපා
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 7 күн бұрын
@@NurseHesh thank you sir.ගෑස්ටික් තියන හින්දා බොන්නේ සර් බඩ බස්සන්න.මන් ඩයට් කරනවා.හවස 5 පස්සේ රෑට කන්නේ නෑ.උදේ 8 විතර සව් එක බොන්නේ.
@NurseHesh
@NurseHesh 7 күн бұрын
@NadiNadika-rv7zw වැරදීනෙ උදේව සව් ර්ක බිව්වම ඔක්කොම ඉවරයි
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 7 күн бұрын
@@NurseHesh සර් Plz mat කියන්න පුලුවන්ද මන් කොයි වෙලාවටද ගන්න ඕන කියලා plz.
@asokawijekoon6254
@asokawijekoon6254 7 күн бұрын
Kale කියන්නේ මොනවද. ඒ කොල ජාතිය මම දන්නේ නැහැ.එයට පිළිතුර බලාපොරොත්තු වෙමි.❤🙏🏼💐
@NurseHesh
@NurseHesh 7 күн бұрын
මේක එලවලු ජාතියක් සමහර super market වල මන් දැකල තියෙනව
@asokawijekoon6254
@asokawijekoon6254 7 күн бұрын
@@NurseHesh Thank you 😊
@user-ik5rk2dk6u
@user-ik5rk2dk6u 7 күн бұрын
✨️✨️🇦🇪
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@cpsalgado9385
@cpsalgado9385 7 күн бұрын
Thank you 🙏
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
@neethaneetha688
@neethaneetha688 7 күн бұрын
❤❤❤🙏
@NurseHesh
@NurseHesh 7 күн бұрын
🙏🏿❤️
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 18 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН