Пікірлер
@senarathndsss5323
@senarathndsss5323 40 минут бұрын
සර් මම පිටරට රැකියාවක් කරන කෙනෙක්. උදේට බිත්තර දෙකක් ඔම්ලට් දාගෙන, සීනි නොදා කිරි එකක් බොනවා. දවල්ට බත් අඩුවෙන් , චිකන්, පරිප්පු , සලාදයක් එක්ක දවල් ආහාරය ගන්නවා. ව්‍යායාම කරනවා. දවල් ආහාරයෙන් පසු ෆාස්ටින් පසුදින උදෑසන වනතෙක්. උදෑසන ආහාරය අත්හරින්න අපහසුයි. පටන් අරගෙන මාසයක් වැනි කාලයක් වුනත් සාර්ථක ප්‍රතිඵල තියෙනවා සර්. ලංකාවට ආවම ආහාර වේල වෙනසක් කරලා බලනවා. තවත් ප්‍රතිඵල හොද වෙයිද කියලා. මේ වැඩසටහන් හරිම වැදගත්.තවත් අපිව මෙවැනි දේ වලින් දැනුවත් කරන්න සර්. ස්තුතියි ඔබට.
@UdariSewmini-lp2vk
@UdariSewmini-lp2vk Сағат бұрын
මේක හොදකරගන්න පුළුවන් විදියක් නැද්ද
@senarathndsss5323
@senarathndsss5323 Сағат бұрын
කෝ ඉතින් සර් ෆිට්නස් චැනල් එකේ ව්‍යායාම සම්බන්ධ වීඩියෝ අලුතෙන් දැම්මෙ නෑ නේද? මේ වීඩියෝ එකේ කියනවා නේද ඒ ගැන සර්.
@bandulafonseka8007
@bandulafonseka8007 Сағат бұрын
හරිම පැහැදිලියී .ඔබ 11:51 තුමාට ගොඩාක් ස්තුතී.
@hemantha35
@hemantha35 Сағат бұрын
ඒ කියන්නෙ කොලෙස්ටරෝල් තියෙන අය බිත්තර කහ මදය කෑවට කමක් නැද්ද?
@DIARY-WITH-THILAN-11
@DIARY-WITH-THILAN-11 2 сағат бұрын
Smoking or alcohol nathuwa anith mathdrawwyath balapaanawa neda
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 4 сағат бұрын
Ane sir gedara idan meka palane karana vidiha kiyanko
@swij-p5u
@swij-p5u 5 сағат бұрын
Mona kremeta kes yana eka adu karath bohodhurata aareta kes yana eka nawathwanna amaarui. Kes aluthen wawenna loake methek stheera behathak hoyaagena nothibunath, kes aluthenma wawenna swaabaawika dhewal walin hadhana behethak Lankawe hela wedhakame thibila thiyanwa kiyala mama ahala thiyanawa. A watinaa dhanuma thibuna puskola poth sudhdha ape raten aran giya. Dhan sudhdha liyapu ithihaasayata api rawatila pitarata beheth dhiha wiriththagena bala innawa.
@CHRISHOKITCHEN
@CHRISHOKITCHEN 5 сағат бұрын
මං දවසට පැය එක හමාර බැගින් සතියට දින හතරක් ව්‍යායාම කරනවා, ඒක අහිතකරයිද එතකොට
@VijayanthaVijay
@VijayanthaVijay 8 сағат бұрын
Pcos thiyena kenkta kawadawath babek hadanna barida plz Ripley
@anurasarath790
@anurasarath790 5 минут бұрын
බබෙක් හැදෙන්ධ නම් ඩිම්භයක් පිට වෙන්න ඕනි නෙහ්.. Pcos අනුව ඩිම්බ වෙලාවට නිෂ්පාදනය සීමා වෙනව .. ඒකට වන්ද්යතාවය කියන්න බෑ ..පුළුවන් තරම් රෝගය සීමා කර ගත්තනම් හරි dr❤
@Jagath-n1y
@Jagath-n1y 8 сағат бұрын
Hello sir, do you promote minoxidil as well?
@Jagath-n1y
@Jagath-n1y 8 сағат бұрын
Hello sir, do you promote minoxidil as well?
@sithulife
@sithulife 8 сағат бұрын
🥰🥰🥰🥰thank yo sir
@Ak19918
@Ak19918 9 сағат бұрын
Ammonium lauryl sulfate අඩංගු shampoo අවුල්ද?
@Shasini-ww4ke
@Shasini-ww4ke 9 сағат бұрын
Mt pcos tiyenwa mge bara adu wen na mona klat 65 i dn 55 t wat adu kara gnna kiyl doctor kiwwa et adu wen na e doctor dunna diet ek e widiht gttat bara adu na ne😢 aga mahata na lokuwat bada tam adu wen natte ,ekt mokadda krnn one kiynnko
@Shasini-ww4ke
@Shasini-ww4ke 9 сағат бұрын
Pcos ekt glpena krnna පුළුවන් diet ekak gana vedio ekak krnnako
@maheshmunasingha641
@maheshmunasingha641 11 сағат бұрын
Heenbovitiya kada kocchra kalayak bonna onad Doctor
@chefradha9332
@chefradha9332 15 сағат бұрын
Thank you 🙏
@lesliemawatha7685
@lesliemawatha7685 18 сағат бұрын
යුරෝපයේ ඉන්න ජර්මන් දොස්තර කෙනෙක් ගෙන් මං කොන්ඩේ යනවට බෙහෙත් සැම්පෝ ලියාදෙන්න කිවා. දොස්තර කිවා මේ රටවල තට්ටෙ පෑදුනු අය කොතෙකුත් ඇත. ලෝකේ තවම එයට බෙහෙත් නැත. ස්නානය කරන විට සාමාන්‍ය සැම්පෝ එකක ගන්න කිවා.
@deepthivitharana7212
@deepthivitharana7212 18 сағат бұрын
👌👌
@malaka80
@malaka80 18 сағат бұрын
Bohoma pin
@Anurakumara-o6e
@Anurakumara-o6e 19 сағат бұрын
Nurse Hesh අනේ රිප්ලයි කරන්න අනිවරෙන් මට වයස 14දි වගේ ගයිනොකොමෙස්ට්‍රියා ඇති උනේ.ඒත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම කිව්ව මේක සාමාන්‍යයි කියලා..එත් දැන් මට වයස 20ක් වෙනව තාමත් ඒ තත්වය තියෙනව..විසදුමක් තියෙනවද.. හැබැයි මම තාමත් වයස 15ක පොඩි ලමයෙක් වගේ පේන්නෙ.. හෝර්මෝන imbalance එකක්ද😢😢 please reply
@akazyrus3741
@akazyrus3741 19 сағат бұрын
Hi hesh aiye ,you came long way and im really happy about where u now.! i have a question though.! Hair thinning වෙන්නේ ඕකම නිසාද නැත්නම් vitamin deficiency නිසාද කියලා හොයාගන්නේ කොහොමද.? Dermatitis තියෙන නිසා මම කාලයක් තිස්සේ treatment කරනවා නමුත් hair thin වෙලා දැන් ගොඩක් ,කොන්ඩේ ටිකක් ගියා,doctors ලා එහෙම අහලා මට biotin ම තමා දුන්නේ,මාසයක් පුරාවට.! එක පාරක් වෙනසක් උනා ,නමුත් ආයෙ අලුත් doctor කෙනෙක් හරහා එයා දුන්නම ලොකු වෙනසක් උනේ නෑ,නාන්න ගොඩක් ශැම්පූ වර්ග prescribe කරා,දැනට කාලයක් තිස්සේ ඉදන් nizoral use කරනවා,මේකට shampoo හේතුවක්ද.?මොකක්ද මේකට මම කරන්න ඕන.? 📚
@chathurangawanniarachchi
@chathurangawanniarachchi 20 сағат бұрын
ස්තුතියි
@UdayaSri-yj8tb
@UdayaSri-yj8tb 20 сағат бұрын
ලෝකේ කොච්චර දියුණු උනත් කවදාවත් මේ ප්‍රශ්නය විසදන්න බෑ...මානසිකව ගොඩක් පිරිමි විදවනවා...
@JasinthaFernando-u3p
@JasinthaFernando-u3p 20 сағат бұрын
Sir mage duwage godak kal idala udugowwo kana lede thiyanaw serin sera wedi wenawa adu wenawa mokada karanne karuna karala pehedili karanna
@ApsaraMaannauthum-je4bx
@ApsaraMaannauthum-je4bx 20 сағат бұрын
සර් මම උස ගානට මහතයි....හැබැයි මගෙ අනවශ්‍ය රෝම එනවා නිකටේ එහෙම කොන්ඩෙ අඩුයි ගොඩාක් තුනී...ඇගත් උශ්නයි මට බටහිර ප්‍රතිකාර ද හොද ආයුර්වේද ප්‍රතිකාර ද ඒ වගේම මට සම්පූර්ණයෙන් සුව වෙන්න පුලුවන් වෙයිද
@swarnalathakindelpitiyage2457
@swarnalathakindelpitiyage2457 22 сағат бұрын
බොහොම ස්තුතියි සර් 🙏 සර් මෙම රෝග ය පාලනය කිරීම සදහා ගතයුතු ආහාර පාන ගැන වීඩියෝව ක් කරන්න..... ගොඩක් ස්තූතියි සර්....
@anulabathi6088
@anulabathi6088 22 сағат бұрын
Thanks ❤❤
@mr.updator
@mr.updator 22 сағат бұрын
එතකොට උඩ විතරක් ගිහින් වටේ කෙස් ඉතුරු වෙන්නෙ ඇයි ?
@tharindut6031
@tharindut6031 22 сағат бұрын
මට පැහැදිලි නෑ අර බිත්තර කතාව දැන් ඒකේ කියන්නේ අවසානයේ ලංකාවේ conventional බිත්තර, කුකුල් මස් කන්න එපා කියලද අඩු කරන්න කියලද කන එක.
@NurseHesh
@NurseHesh 22 сағат бұрын
කන්න එපා කියල නෑ. එහෙම කලොත් අපිට කන්න දෙයක් නෑනෙ. නමුත් ගුනය පිළිබඳ ගැටලු තියෙනව ඒත් කරන්න දෙයක් නෑ
@PnNiro-dk8kp
@PnNiro-dk8kp 22 сағат бұрын
Pcos thiyenakota babala hadannama barida
@NurseHesh
@NurseHesh 22 сағат бұрын
පුලුවන්
@PnNiro-dk8kp
@PnNiro-dk8kp 22 сағат бұрын
Mage husbond inna thanama docter kenek kiwwa gathth katatama oyatanam daruwek hadanna amarui kiyala eda idan husbond unath man ekka hitha hoda na
@PnNiro-dk8kp
@PnNiro-dk8kp 22 сағат бұрын
Man manasikawa watila inne sir
@NurseHesh
@NurseHesh 22 сағат бұрын
@@PnNiro-dk8kp amarui kuyanne be kiyana eke nemei doctor kiyapu kathawa weradi ne amarui oya treatment diet exercise me dewal hariyata kaloth kepakirimak kaloth පුළුවන්
@PnNiro-dk8kp
@PnNiro-dk8kp 22 сағат бұрын
@@NurseHesh thank you sir
@tahaali3205
@tahaali3205 22 сағат бұрын
❤thank you docter
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Күн бұрын
ගොඩක් ස්තූතියි සර් ❤️🙏
@isuruodevice5250
@isuruodevice5250 Күн бұрын
Thank you sir
@BathiyaSadeepa
@BathiyaSadeepa Күн бұрын
Konde sudu wena Eka nawaththaganna mokuth kiyannako
@KamilAsanga
@KamilAsanga Күн бұрын
ස්තුතියී සර්❤
@ගණිතඉස්කොලේ-භ5ධ
@ගණිතඉස්කොලේ-භ5ධ Күн бұрын
මට මෙන්සස් වෙලා මේ පාර දවස් 15ක් විතර තිබුන.මගෙ චක්‍රය අක්‍රමවත් .ඒකට හේතුව මේක වෙන්න පුලුවන්ද ?
@chinthakaprabath516
@chinthakaprabath516 Күн бұрын
🙏🙏🙏
@YamunaDinendramali
@YamunaDinendramali Күн бұрын
මගේ පුතාට අක්මවේ ලෙඩක් තියෙනවා එකට මේ විටමින් ගන්න පුළුවන්ද hapatitsa c kiyana lede monwada අපි කරන්න ඔනි කියලා දෙන්න
@AsAs-lr8ff
@AsAs-lr8ff Күн бұрын
Obatumata godak pin danuwath kalata 🙏🙏🙏
@nayomichamila3301
@nayomichamila3301 Күн бұрын
දවසට බික් කීයක් ගන්න ඕනද අමුවෙන්ද
@chamarimadhuwanthi7696
@chamarimadhuwanthi7696 Күн бұрын
,මේ ව්ටමින් එක ගන්න තොයෙන්නේ කොහෙන්ද doctor
@ThimiraDeshan-qu9qs
@ThimiraDeshan-qu9qs Күн бұрын
Gynecomastia ssurgery eka karana government hospital thiyenawada
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Күн бұрын
ස්තූතියි🎉
@danumadushani4902
@danumadushani4902 Күн бұрын
Pcos tiyena aya kema ganna oni widihata bara adu karaganna puluwan weidiha kiyannako
@thumeshchathuranga3481
@thumeshchathuranga3481 Күн бұрын
@Car-o7d
@Car-o7d Күн бұрын
Zn,Mg,Fe supplements valin gaththata avulak Nadda?
@harischandrahemakumara
@harischandrahemakumara Күн бұрын
මම අද ව්‍යායාම කරන්නේ වීඩියෝ එක අහන ගමන්,මීට පෙරත් බැලුවා ,,,,පොල් තෙල් වගේම පොල් ටිකක් දවසේ ආහාර වේල් තුනටම ගන්නවා ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද❤❤❤