ජර්මනියේ ප්‍රසිද්ධතම කෑම කඩ ජාතිය | Döner shops in Germany

  Рет қаралды 55,329

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

This video is about the Döner shops in Germany. Most of the Döner shops are Turkey shops and they have Pizzas, Shawarmas and etc..
Hope you like the video and stay with us for more videos.
################################################
Tools & gears used:
■ Sony A7 iii
■ Adobe Premiere Pro
################################################
Music in this Video
Cooking Food Happy by Infraction
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Link : • Cooking Food Happy by ...
################################################
■ FOLLOW US ON INSTAGRAM
/ europayeapi
■ LIKE US IN FACEBOOK
/ europaye.api.sl
■ JOIN US IN FACEBOOK GROUP
/ europaye.api.sl
■ FOLLOW US ON TWITTER
/ europayeapi
################################################
#EuropayeApi #යුරෝපයේඅපි #Germany

Пікірлер: 234
@sanjayanaleen3907
@sanjayanaleen3907 2 жыл бұрын
පුදුම සතුටක් තියෙන්නේ අපේ එකෙක් තවත් තැනක නිදහසෙන් ජීවත් වෙනවා දකිද්දී ඒ තරම් වේදනාවක් මේ වෙද්දි අපේ රටේ මිනිස්සු විදින්නේ . මානසික පීඩනය අඩු කරන්න අපිට බලන්න මේ වගේ video එකක් හරි දාන එකට ගොඩාක් ස්තූතියි. ජය වේවා සතුටින් ඉන්න ලැබේවා ❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
අවංකකම අපි සතුටු වෙනවා ඔයාලා හරි හොඳින් කාලා බීලා සතුටින් ඉන්න එක ගැන. හැමදාමත් මේවගේ සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...ස්තුතියි ඔයාලාට
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් සතුටුයි හදවතින්ම කරන ප්‍රාර්ථනාවට ...ඔයාලත් ඒවගේම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@gangagamage673
@gangagamage673 Жыл бұрын
ඔයාලගේ නම්බර් එකක් දෙන්න කථා කරන්න
@ruvi85
@ruvi85 2 жыл бұрын
අම්මේ Döner😍 ලංකාවේ ඉන්නෙ කටට කෙළ ඉනුවා නම දැක්කම. ඒ රහනම්...😍 අතීත මතක. ආයිමත් ආපහු කවද එන්න ලැබෙයිද 😔 one of my favourite KZbin channel..👌
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@radinadissanayake5398
@radinadissanayake5398 Жыл бұрын
ආසයි විඩියෝ බලද්දි තව විඩියෝ කරන්න ලස්සනට ජිවිතේ විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️❤️❤️
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි වගේම පුළුවන් නම් තවත් අයට බලන්න share කරන්න❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nipunsaranga2113
@nipunsaranga2113 2 жыл бұрын
ඕක බලන් කෙල ගිල්ලෙ මන් විතරයි ද 🥺😋😋😋 මරු හොදෙ vlog eka ❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@jagathilakjeewani2891
@jagathilakjeewani2891 2 жыл бұрын
Machooooooo niyamai Sem.. Very very very happy to see dr.Keep it up😍🤗😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ලස්සනයි ...අලුත් ක්‍රමයකට හදන පිට්සා දැක්කා පළමු නේ වතාව මේ.. සවර්මා නම් මම ඩුබායි වලදිත් කාලා තියෙන ඒ ක්‍රමය මීට වෙනස්.....වීඩියෝ එක ලබා දුන්නට බොහොම ස්තූතියි.💕💕💕
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Reverb_Lk
@Reverb_Lk 2 жыл бұрын
පට්ට....අයේ සුපිරියක් තමා🤤🤤🤤💪💪
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Anurasg
@Anurasg 2 жыл бұрын
Niyamai malli, adarei hamadama Thank you Jayawewa
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
බොහොම ලස්සන වැඩසටහනක් ජයෙන් ජයම වේවා .
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@anuruddasanjeewa7797
@anuruddasanjeewa7797 4 ай бұрын
Niyamai බුදු සරණයි bus අයියා
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
සුපිරි 🙂💪 බඩගින්නෙ වීඩියෝව බලන මම 🥲
@europayeapi
@europayeapi 2 жыл бұрын
බල බල විඩ්යෝව එඩිට් කරනකොට බඩගින්න ඩබල් වෙනවා 🥲
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
මාත් jerman language eka igena ganna hadanne 🙂
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
මං නම් කෙළ ගිල්ලා..මරු හොඳේ..සුපිරියි හැමදාම සතුටින් ඉන්න ඕනි..ජය වේවා..ආදරේයි💕💕👏👏
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@hiruniamanda7048
@hiruniamanda7048 2 жыл бұрын
අයියලා සෙට් එක ලස්සනට වැඩේ කරනවා supiri ❤️🔥.from Heidelberg Germany 🇩🇪
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@induwarasenesh951
@induwarasenesh951 2 жыл бұрын
සුපිරියක්. 👍❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Kandyrathnayaka
@Kandyrathnayaka 2 жыл бұрын
මරු කොල්ලනේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dockduck1274
@dockduck1274 2 жыл бұрын
මමත් ඉගෙනගන්ඩ ජමන් එන්ඩ ලෑස්ති වෙනගමන් ඉන්නෙ.(language එක ඉගනගන්න ගමන්)😎😍 ඒත් රට යන විදිහට, වියදම් බලද්දි ඒකත් හීනයක් වෙයිද කියලත් හිතෙනව.😔😖
@europayeapi
@europayeapi 2 жыл бұрын
නැහැ, අනිවාර්යයෙන්ම පුලුවන්. ට්‍රයි කරමු. ජය වේවා! ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@gelblasterslanka
@gelblasterslanka 2 жыл бұрын
maru maru..
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
සුපිරිනේ... 💖🙈
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💖
@ericfernando3386
@ericfernando3386 2 жыл бұрын
Spellbinder season 2 location tika පුළුවන් nam pennanna.wish you all the best
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sasikakumara1773
@sasikakumara1773 2 жыл бұрын
මරු..✌️🌹❣️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Thank you europaye api hodama video’s apita genawata👍😋❤️budusarani 🙏
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@gayanchamika9085
@gayanchamika9085 2 жыл бұрын
mamath karanne driving thamai ...eth ape rate prawahanaya kohomada kiyala hithaganna puluwa...oyala inna thana gana sathutui...thanaks...ape ratanam iwarai..ithin..menna ratawal..
@anuradharuwan9266
@anuradharuwan9266 2 жыл бұрын
wau supiri
@europayeapi
@europayeapi Жыл бұрын
නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Thejan-Induwara
@Thejan-Induwara 2 жыл бұрын
Niyami broo ✌️✌️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ස්තුතියි බ්‍රෝ ✌️
@gayanjayawardana1517
@gayanjayawardana1517 2 жыл бұрын
ammoo machan balanna harima amaru video akak ban meeka🤣🤣🤣
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
ආස හිතුණා .. කන්න තියේ නම් අපිටත් 😍😋😋😋
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Srilankankolla
@Srilankankolla 2 жыл бұрын
Man issara kawa owa class yaddi…mata nao rasa na Döner,borek,kisi deyak lankawe Kama tharam.eth Döner pizza ekanao poddak shape😊 Good luck Europe api Amal and Hasintha aiya.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට මල්ලී . ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Srilankankolla
@Srilankankolla 2 жыл бұрын
@@europayeapi Driving liscen video ekak genna ikmanta
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 2 жыл бұрын
ජය වෙවා..
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@tharangaegalle5272
@tharangaegalle5272 2 жыл бұрын
Superb..I enjoy your videos
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much 😀
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
සුපිරි පරි ඉතිරි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ayondinith4471
@ayondinith4471 2 жыл бұрын
Nice vidio💕
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@lankaphotography6682
@lankaphotography6682 2 жыл бұрын
මාත් ජර්මන් tech කරණගමන් ඉන්නේ අයියා cause එක ඉවර උන ගමන් මන් ඔහේ එනවා brothes ලස්සනයි ඔයාගේ වීඩියෝ good luck
@europayeapi
@europayeapi 2 жыл бұрын
නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@shihanjayasekara1483
@shihanjayasekara1483 2 жыл бұрын
aiye mama next month aenava garmani mata aiyalage nb aekak denavada mata aiyalava hanbavela garmaniyata oni vidiyata hedagehenna igena ganna puluvan 💢💯🤚
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
ගැම්ම ක් ❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මලේ
@jhonjude451
@jhonjude451 2 жыл бұрын
Niyamai👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kumudugajaman4625
@kumudugajaman4625 2 жыл бұрын
මරු මරු ආසම කෑම මගේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ramindupavani9792
@ramindupavani9792 2 жыл бұрын
ඉතිං .. අපි හම්බ වෙමු.. 👍👌❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sulphurland
@sulphurland 2 жыл бұрын
Nice programme ❤️❤️🇩🇪
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@uchiraperera2371
@uchiraperera2371 2 жыл бұрын
Video එක ගොඩක් ලස්සනයි, ගොඩක් සතුටුයි ❤💚💚
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Romenia welata ewilla germany enna sthawaraya hadaganna bahada ? Video ekath maru 👌👍👌
@ewanvevo5491
@ewanvevo5491 9 ай бұрын
වෑව් 🔥🔥🔥
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
අවංකවම සතුටුයි අයියෙ ඔයාල ගැන😍👍✨️. Video එකත් නියමයි. ලංකාව නම් ඉතින් දියුණු වෙමින් පවතින තැන ඉඳල බංකොලොත් තත්වෙට දියුණු කරපු දේශපාළුවන්ට ##වෙන්ට පාං ගෙඩියක් පවා තරු පන්තියෙ ආහාරයක් වෙන්නයි යන්නෙ.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
@@europayeapi 💖✨️
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Super Aiya gammak Tama ❤️❤️ godbless
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මලේ
@wikumkaushalya3152
@wikumkaushalya3152 Жыл бұрын
Supiri bn.apita yanns Bada bn Germany kiyak yaida bn.
@wikumkaushalya3152
@wikumkaushalya3152 Жыл бұрын
Oyalage vedio balanawa lassanai aiye.❤️
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@mohamedanees3835
@mohamedanees3835 Жыл бұрын
Marry Christmas wishing you're next-generation Sri Lanka loved restaurant cussing good place comments me
@europayeapi
@europayeapi Жыл бұрын
එසේම වේවා බ්‍රෝ!!! ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nishiweerakoon3699
@nishiweerakoon3699 2 жыл бұрын
Athatama kela giluna malli.. 😩😉
@europayeapi
@europayeapi 2 жыл бұрын
😆​😆​😆​😆
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb bus aiye 😊❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@lifestyle306
@lifestyle306 2 жыл бұрын
Oylawe dakkma athtma sathutui api lankwe ude noka dwal kawe ada oylta budusarani
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@theekshanaduminda4608
@theekshanaduminda4608 Жыл бұрын
👍👍👍
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@gthelge1622
@gthelge1622 2 жыл бұрын
ජර්මනියෙ පදිංචි තුර්කි අය හුඟාක් ඉන්නවා නේද, ඇයි ඔබට බස් අයියා කියන්නෙ . කොහොම උනත් අප රටේ තරුණඅයට වඩා ඔය දෙන්නා සන්තෝසෙන් ඉන්නබව පේනවා . මෙය දකින අපටත් සතුටත් , ජයෙන්ජය වේවා...
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ආදරේයි අදහස් වලට ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@LetawithSpeaker
@LetawithSpeaker 2 жыл бұрын
දැන් කොත්තුවක් වත් ගන්න බැරි තත්ත්වය ක ඉන්න මම 😒🥱
@europayeapi
@europayeapi 2 жыл бұрын
සිර කතාව 😒
@nadeeramadhu1739
@nadeeramadhu1739 2 жыл бұрын
එහෙම කියන්න එපා..දුකයි
@LetawithSpeaker
@LetawithSpeaker 2 жыл бұрын
@@nadeeramadhu1739 සිරියාවතිගෙ කතාවෙ අලුත් ටිචර් ගෙ සෙන්ඩ් සුවද සිරියාවති හොරෙන් හුස්ම ගෙන විදින අත්දැකීම වාගේ තමයි දැන් . රයිස් ,කොත්තු කඩයක් ගාවින් යනකොට හුස්ම ගෙන විදින අත්දැකීමත්🥲
@nadeeramadhu1739
@nadeeramadhu1739 2 жыл бұрын
අයියෝ
@Selalabhimandra12347
@Selalabhimandra12347 2 жыл бұрын
සිරාවටම අතේ තියෙන්නෙ රුපියල් 500යි 😅
@smbasnayake6761
@smbasnayake6761 2 жыл бұрын
ආඩම්බරයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nadunpahasara2972
@nadunpahasara2972 2 жыл бұрын
Bro German walata bachelor ekata marry karala couple ekakata enna puluwan da? Couple ekak bachelor ekata eddi visa reject wenna puluwan da?
@europayeapi
@europayeapi 2 жыл бұрын
දැනටනම් bachelors වලට දෙනවා අඩුයි. ඒත් PhDs වලට නම් ගොඩක් වෙලාවට දෙනවා. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@simplelivingqatar8735
@simplelivingqatar8735 2 жыл бұрын
What you said 'pide' is called 'Khachapuri' and originated in Geogia. We had chance to taste the authentic one.
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@SuperHun97
@SuperHun97 2 жыл бұрын
Verry Good Trio ;D
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@pinki7171
@pinki7171 2 жыл бұрын
ඔයාලා යුරෝපෙට ආපු විදිහ ගැන video එකක් දෙනවද
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
මෙහෙ ඒවට වඩා රස පාටයී🤩😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@harithmanathunga
@harithmanathunga 2 жыл бұрын
කෙළ ගිලෙනවා
@supunmaduranga5060
@supunmaduranga5060 2 жыл бұрын
Elhm❤️😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💖
@geeshanhettiarachchi3091
@geeshanhettiarachchi3091 2 жыл бұрын
Amal aiya.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ahindacreaction2615
@ahindacreaction2615 2 жыл бұрын
කෙලත් ගිලෙනවා👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
ජර්මනියයි තුර්කියයි අතර අතිත සමිබන්දයක් තියෙනවද බස් අයියා මෙි තරමි එ් කැම නැගලා යන්න???කෙල උනනවා දැක්කම .බොහොම සතුටු වෙනවා බස් අයියා ඔයාගෙ video බලලා. ඔයාට බොහොම පිං...
@europayeapi
@europayeapi 2 жыл бұрын
දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ, තුර්කි අය ගෙනල්ලා තියනවා, රටේ වැඩකරන්න. දැන් එයාලාගේ දෙවැනි තුන්වැනි පරම්පරා තමයි ජර්මනියේ තියෙන්නේ. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@tharindudevinda9725
@tharindudevinda9725 2 жыл бұрын
Ela❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
Bus අයියා cheese කෑල්ල අතට ගන්නකොට confused උනා හැබැයි 😅😂
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahaha ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@saviorofmyfamily6796
@saviorofmyfamily6796 2 жыл бұрын
Germany jara ratak lankawa thama hoda
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
අයියෙ අපිට ඕවා දැක්කම පට්ට බඩගින්නක් දැනෙන්නෙ.ලංකාවට ඇවිත් ඔය වගේ කෑම තියෙන කඩයක් දාපල්ලා අයියෙ.අපිටත් දවසක් හරි රස බලතෑකිනෙ
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවා... බස් අයියා ලගදීම දානවලු ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
@@europayeapi 🙏♥👍
@kalhanatapattu3717
@kalhanatapattu3717 Жыл бұрын
Asai kanna aiya. Eth beef allergic. Chicken ekka tibbanm maru😛
@europayeapi
@europayeapi Жыл бұрын
❤️❤️❤️
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
Matanm hadaddima kela giluna....😁❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️
@davisoncinematic4274
@davisoncinematic4274 2 жыл бұрын
Hahaha bro qatar This one everywhere S restaurant Arab seme 😂😂😂
@europayeapi
@europayeapi 2 жыл бұрын
haa cool 😂
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Lamachun ❤😊😮
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@foodshowsl2353
@foodshowsl2353 2 жыл бұрын
wow
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@darshanapubudu4080
@darshanapubudu4080 2 жыл бұрын
ආ... අමල් කොහොමද...?
@europayeapi
@europayeapi 2 жыл бұрын
හොඳින් ඉන්නවා බ්‍රෝ. ඔයාට කොහොමද? ❤️
@nilankabandara
@nilankabandara Жыл бұрын
Ubala denna maara hodai wage..Subscribe kare akai..ubala mona magula Dammath mama Like karanawa👍
@zzzmcplanetmoon427
@zzzmcplanetmoon427 2 жыл бұрын
එල බං..mam බටය ayya..matakada ubata
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ජය වේවා Bro ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 жыл бұрын
🙂👍❤️🖤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@mohamedanees3835
@mohamedanees3835 Жыл бұрын
Today 28. Happy new year. All people
@europayeapi
@europayeapi Жыл бұрын
එසේම වේවා බ්‍රෝ!!! ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Desilva96
@Desilva96 2 жыл бұрын
Ich möchte das essen. Bis bald Deutschland.🥺♥️
@europayeapi
@europayeapi 2 жыл бұрын
නියමයි, ජය වේවා! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dilu4429
@dilu4429 2 жыл бұрын
කන්න නැති අපිට .උබල විහිලු කරනව නේත 🥲🙏
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 2 жыл бұрын
❤️😍✌️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
Bus aiyai, mallii Nadayoda? Yaluwoda?mna unat maru dabala
@europayeapi
@europayeapi 2 жыл бұрын
හොදම යාලුවෝ ...ගොඩක් ස්තුතියි දිගටම රැදීල ඉන්න අපිත් එක්ක
@shiranthihettige6031
@shiranthihettige6031 2 жыл бұрын
Oyala awa agency eka mokakkda
@KavinduGodagamdeniya
@KavinduGodagamdeniya 2 жыл бұрын
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️❤️
@dhanushkamadushan4643
@dhanushkamadushan4643 2 жыл бұрын
♥️🔥
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@charuninawarathne
@charuninawarathne 2 жыл бұрын
Aiye aupair visa ekak ganna family ekak hoya ganne kohomada ?
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
🌿❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@achinigurusingha3637
@achinigurusingha3637 2 жыл бұрын
❤️👍👍👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
😍😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
😍😍😍😍
@ashan5446
@ashan5446 2 жыл бұрын
මට පුලුවන් නම් ඔබතුමාලව සම්බන්ධ කර ගන්න දුරකථන අංකයක් දෙන්න 🙏🙏🙏
@europayeapi
@europayeapi Жыл бұрын
අපේ facebook group එක සමග සම්බන්ද වෙන්න ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@SVA790
@SVA790 2 жыл бұрын
Huk flaish kiyanne harak mas
@europayeapi
@europayeapi 2 жыл бұрын
අඹරපු මස් වල්ට. ඒක හරක් හෝ කුකුල් හෝ ඌරු මස් විය හැකී. අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@SVA790
@SVA790 2 жыл бұрын
@@europayeapi mama 5 serayak German giya ekai kiwwe
@methmalpamuditha2133
@methmalpamuditha2133 2 жыл бұрын
Apetath anna thubunanam
@europayeapi
@europayeapi 2 жыл бұрын
එන්න! ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@stellaalex58
@stellaalex58 2 жыл бұрын
❤️❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@amandishehara2794
@amandishehara2794 2 жыл бұрын
😍♥️
@europayeapi
@europayeapi 2 жыл бұрын
😍♥️
@clionpzg
@clionpzg 2 жыл бұрын
🤤 ♥️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැදීල ඉන්න අපිත් එක්ක❤️
@Supipiiiiiiiiiiiii
@Supipiiiiiiiiiiiii 2 жыл бұрын
Me shop ek Germany wala khd tyne?
@europayeapi
@europayeapi 2 жыл бұрын
MAINZ වල. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@EyeCaughtCuteBaby
@EyeCaughtCuteBaby 2 жыл бұрын
kela giluna 😄
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nishanthachandrakumara5795
@nishanthachandrakumara5795 2 жыл бұрын
👍👍👍👍❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැදීල ඉන්න අපිත් එක්ක❤️
@buliya
@buliya 2 жыл бұрын
🖖😊
@europayeapi
@europayeapi 2 жыл бұрын
ජය වෙවා 🖖😊
@thilinidissanayake7511
@thilinidissanayake7511 2 жыл бұрын
😢
@mohamedanees3835
@mohamedanees3835 Жыл бұрын
Work Dubai live
@tharakadilshan8600
@tharakadilshan8600 2 жыл бұрын
බස් අයියගේ ටික් ටොක් නම මොකක්ද
@europayeapi
@europayeapi 2 жыл бұрын
www.tiktok.com/@europayeapi ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@tharakadilshan8600
@tharakadilshan8600 2 жыл бұрын
@@europayeapi ❤️💫
@Music-wn6wi
@Music-wn6wi 2 жыл бұрын
❤❤🤤
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
ජර්මනියේ මුදලාලි නැති කඩ | Cashierless Stores in Germany
17:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
ජර්මනියේ නත්තල් කෑම | Nuremberg Christmas Market in Germany
37:07
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 28 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
හිස් බෝතල් 🍾 වලින් සල්ලි 💰 හොයමු  | Bottle Return System 🇩🇪
34:28
යුරෝපයේ BMW වාහන හෝදන කොල්ලෝ | Car Wash Vlog
33:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 77 М.