ජර්මනියේ මුදලාලි නැති කඩ | Cashierless Stores in Germany

  Рет қаралды 46,704

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

Пікірлер: 313
@meurangaweerasingha
@meurangaweerasingha 2 жыл бұрын
නුවර පාරෙ පස්යාල පහු කරල යද්දි කජුගමට කලින් වම් පැත්තෙ තියෙනවා බුලත් විට කඩයක්. ගොඩක්ම රෑට යන එන බස් සහ ලොරි රියදුරන් තමා ඒකෙන් බුලත් විට ගන්නෙ. ඒ කඩෙත් රෑට කවුරුත් නෑ. ලයිට් එකක් දාල විට එල්ලලා තියෙනවා. කැටයක් තියෙනවා සල්ලි දාන්න. මං දැකලා තියෙනව කොන්දොස්තර මහත්තුරු වැඩියෙනුත් සල්ලි දාල විට අරන් යනවා. රෑට නිදිමතේ එලවන රියදුරන්ට ඇත්තටම ඒ කඩේ කරන්නේ සේවයක්.
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@sqexpm
@sqexpm 2 жыл бұрын
කොච්චර hodda..aham tanaka lankawa tiynwa kiynna..මිනිස්සු අනුන්ට අවංකව wanna.kalin tamanta අවංකව una onam tanaka..rataka ඉදිරියට ynna
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
ලංකාවේ ඔහොම තිබ්බනම් ඒ කාඩේ ඔයා කිවුවා වගේ බංකොලත් ඇත්තටම මාත් ගොඩක් කැමති දෙයක් තමා feed back ලියල යන එක ❤🔥
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
@@europayeapi ❤ අනිවාරෙන් හැමදාමත් ඉන්නවා
@mobitelsrilanka1527
@mobitelsrilanka1527 2 жыл бұрын
bulath vita kadayk tiyanawa
@nipunhasaranga6036
@nipunhasaranga6036 2 жыл бұрын
lankawe thiynwa bn🙂
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
හරිම අපූරු අත්දැකීමක්.. ලස්සනට කියලා දුන්නා.. අපේ රට ගැන, අපේ මිනිස්සු ගැන කථා නොකර ඉමු. ඔය වගේ දේවල් අපේ රටේ හීන විතරයි 😄 මේවගේ වෙනස් දේවල් අපිට පෙන්වානවාට thanks.. අර Car Wash vedio එකත් කරමු.. ජය වේවා !!
@europayeapi
@europayeapi Жыл бұрын
kzbin.info/www/bejne/nJ-ph5mCirOChqc ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@MrUdaya00123
@MrUdaya00123 Жыл бұрын
@@europayeapi අනිවාර්යෙන්ම 👍👍👍
@sasankalakshan5961
@sasankalakshan5961 2 жыл бұрын
Very nice shopping video good luck europaye api respect Germany
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
අද වීඩියෝවත් සුපිරියි....පට්ටයි.වාහන හෝඳන එකක් ඕනි..❤❤❤❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්. ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@manjusri8495
@manjusri8495 2 жыл бұрын
නියමයි මල්ලි දාන හැම වීඩියෝ එකකින්ම රට යන්න බලා ඉන්න අපිට ගොඩක් වටිනවා. ❤❤❤❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@simplelivingqatar8735
@simplelivingqatar8735 2 жыл бұрын
මේවගේ shops හැම රටකම තියනවනම් .... Interesting place and nice video
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
සුපිරි කඩේ. ලංකාවේ නම් කවදාවත්ම මේවගේ කඩයක් දාන්න බැරි වෙයි ... ස්තූතියි ඔබට
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
මේවා වගේ කඩයක් ලන්කාවෙ තියෙනවා
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
අපේ රටේ කුරුවිට තැන්නේ තියෙනවා .
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
හික්මීම හා විනය 😍😍🇪🇺❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ashanmalli5928
@ashanmalli5928 2 жыл бұрын
ඒක තමයි ඒ රටවල් දියුනු. පට්ටයි ඔහොම අපෙ තිබුනොත් කඩෙ බිත්ති ටික විතරක් ඉතුරු වෙයි.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@zenith0....410
@zenith0....410 2 жыл бұрын
මානව සංවර්ධනය ඉහල මට්ටමක පවතින රටවල් ❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sumithkothalawala2697
@sumithkothalawala2697 2 жыл бұрын
මේ සංකල්පය මානව සංවර්ධනය ඉතාමත් ඉහල මට්ටටමකට ගිය අවස්ථාවක නිර්මානය වෙන එකක්. මේකේ ඊලග අවධිය නම් වටිනාකම් මුදල් වලින් මනින්නේ නැති දවසක සමාජය වෙනුවෙන් තමන් කරන වැඩ කොටස අනුව නිදහසේ අවශ්‍යතා අනුව භාන්ඩ රැගෙන යන සමාජයක් නිර්මාණය වේවී. මේක එවැනි සංකල්පයක සේයාවක්.
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
ඔව්
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Me dawas wela oya shop eka mehe thibunanam තවත් පෝලීමක් බලන්න තිබුනා🙂අදත් නියම video ekak supirii aa👍👍thank you europaye api 👍🙏parissamin budusarani 🙏❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. බුදු සරණයි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Anurasg
@Anurasg 2 жыл бұрын
Eka nan niyamai. Dakkama hari asai. Adarei hamadaama. Thank you. Jayawewa
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@gamingwithceylonkolla6884
@gamingwithceylonkolla6884 2 жыл бұрын
Ayye oyala හැමදාම වගේ video danna mee wage oya pette covid nedda ? Car aka hodana vlog akak onee
@europayeapi
@europayeapi 2 жыл бұрын
Covid තියනවා, එත් ලොකුවට නැහැ. අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්. ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@gamingwithceylonkolla6884
@gamingwithceylonkolla6884 2 жыл бұрын
@@europayeapi අනිවාර්යයෙන්ම
@සුදුමල්ලි-ඪ6ථ
@සුදුමල්ලි-ඪ6ථ 2 жыл бұрын
මැදමුලනේ තියෙනවා පට්ට කඩයක්, 69 ලක්ෂයක කිරි අරන් පිට රටවල් වලට විකුනනවා......
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahaha ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
තව මේ වගේ video ගෙන්න.ජය
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
good video..
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@asokapanditharatne888
@asokapanditharatne888 2 жыл бұрын
අපේ ලංකාවේ හැම තැනම ඔය වගේ කඩවල් තමයි තියෙන්නේ, ඒ තරමට දියුණුයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@primemoverslovers
@primemoverslovers 2 жыл бұрын
ලංකාවේ දැනට එකක් තියනවා ඔය වගේ සුපිරි වෙළදසැලක්
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@primemoverslovers
@primemoverslovers 2 жыл бұрын
අනිවා👌👌
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
කාර් එකත් හෝදල හොද තැනකට ගමු. Off road එක්ක ගියාද කාර් එකේ අමල් අයියා 🤭. මුල් තියෙන Dron shots ටික සුපිරි 👌💯. අන්න අන්න ටාසන් අමල්. රත්තරනේ උඩ ඉදන් බිමට කාරිය දැහුවනං එහෙම අතපය හතරෙ පොට යනවා. පාර හරහා පැන්න 🐰 හාවා 99 න් බේරැණේ. නැත්තං ඉතිං එක්කො දවල් කෑමට හරි රෑ කෑමට හරි කෑම මේසයක් උඩ ඉදී 😅. බස් අයියගෙ බන්ටිවත් මතක් උනා මට නම් 🐇. මුදලාලි මැද ලෑලි ගලාගෙන ගිහින් 🥴. මුදලාලි නැති කඩේ නම් ආයෙ කියල වැඩක් නෑ මරැ. හැබැයි ලංකාවට නං ඕව හරියන්නෙ නෑනෙ අයියෙ. තව සෑහෙන්න කාලයක් යයි ඔතනට එන්න. අපි ඔතනට එද්දි ඔය රටවල් ඉන්න තැන හිතාගන්නවත් බැරිවෙයි. දුකයි ඉතිං මොනව කරන්නද නේද අයියේ. කිරි ATM එක මරැ 🍶. අල වගේද ගෝවා කිව්වලු 🥔🥦.
@europayeapi
@europayeapi 2 жыл бұрын
හාවෝනම් දැන් අරහන් වගේ... යන තැන හාවෙක්. හාහාහාහා ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@europayeapi ළගටම හාවො එන්නෙ "මාව කාපං කාපං" කියලද කොහෙද අයියේ 😂. "හා හා හරි හාවා ..... කැලේ කඩං පාරට ආවා" 🐇
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 2 жыл бұрын
Patta video eka.🇱🇰❤️🇩🇪
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@thiliz
@thiliz 2 жыл бұрын
Very nice video. Well done team🥰
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී නංගි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sulphurland
@sulphurland 2 жыл бұрын
So nice place❤️ Europe api🍺🇩🇪👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
කඩේ නම් සුපිරියි... ලංකාවෙ නම් මේ වගේ කඩ නැහැ... ඔයා හිතුවද ලංකාවෙ ඉන්නෙත් ජර්මන් ජාතිකයෝ කියලා...😆😆
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahaha ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
@@europayeapi අනිවාර්යෙන්ම ඉන්නවා
@lakshikasonali383
@lakshikasonali383 2 жыл бұрын
Nice Video....😍 Keep it up ✌️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
අයියා,මෙදා සැරේ වීඩියෝ එකත් සුපිරි....💖🤝අයියේ,ඔය රටේ ජීවත්වෙන මිනිස්සු ඔය කඩවල් වලින් හොරෙන් බඩු ගෙනියන්නේ නැද්ද? 😜🥺😳
@europayeapi
@europayeapi 2 жыл бұрын
එහෙම හොරු මේ කඩෙට ආවා කියලා කිව්වේ නැහැ, ඒත් මේ වගේ තව කඩ වලට හොරු ඇවිත් තියනවා. ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
අනිවාරෙන්ම අයියා, මම නම් දිගටම ඔයලත් එක්ක ඉන්නවා. චැනල් එක ගැන කියන්න දෙයක් නෑ.ආයේ සුපිරි....🇱🇰💖🇩🇪
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
අහ මේ අනිවාරෙන් කාර් එක් හොදන වීඩියෝ එක ගේන්න සහෝදරයා ❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
@@europayeapi ❤❤❤
@ranjithsiriwardena359
@ranjithsiriwardena359 2 жыл бұрын
Yes sri lanka available but only cashier (Nugegoda ,Mahiyangan Bibila road one please available .)
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Niyamai Aiye
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
ලංකාවේ මුදලාලි ල හිටියත් 😅 කිරි නිෂ්පාදන ගන්න බැරි සීන් එකක් තියෙන්නේ.😂😂😂😂 ෂැපේ ඉන්නේ ලංකාවේ පිටි පැකට් එකක් තියෙනවයි කියන්නේ ඌ තමා සල්ලි තියෙන පොර දැන්.. ලංකාවේ නං පියුචර් එකක් පේන තෙක් මානෙක නැ. පියුචර් එකක් තියෙන තැනක් හොයා ගන්න ඕනි.
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Harema lassanai me wage lankawe tebunoth,,,,,,,,,aka payai,,,kade hadala teyana lee tekath na ewarai
@europayeapi
@europayeapi 2 жыл бұрын
Hahaha 🤣 ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Grocery shopping video ekak gennako aiye 🤗❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
මේ තියෙන්නේ !!! කෙල්ලෝ Shopping කරනවා වගේද කොල්ලෝ Shopping කරන එක👇 kzbin.info/www/bejne/f4nGdIOgg9KcqNU ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
mama asama rata ayiye good job
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@slbikeriders9694
@slbikeriders9694 2 жыл бұрын
පැහැදිලිව වීඩියෝ එක කරලා තියෙනවා ඔබ සියලු දෙනාටම ජය වේවා
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@chandanawoodenfloors1597
@chandanawoodenfloors1597 2 жыл бұрын
Ape thiyenawa vita kada bus vita lorry vita like this bro
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@VU11-11
@VU11-11 2 жыл бұрын
Eka ft..😍😍😍😍.aiyat german girl kenekda marry karala inne 😉😉😉😉??
@dasunmadushanka0
@dasunmadushanka0 2 жыл бұрын
සුපිරියක්
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kesharaindrajith7026
@kesharaindrajith7026 2 жыл бұрын
වීඩීයෝ එක පට්ට ❤️❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@mal.family
@mal.family 2 жыл бұрын
FANTASTIC... 😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
නියමයි! ස්තුතියි.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@chamindasenaratne9392
@chamindasenaratne9392 Жыл бұрын
Wow amazing. Really like
@europayeapi
@europayeapi Жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb brother
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
ලංකාව ගැන කතා නොකර ඉමු නේද අයියේ 😔. යමු යමු Summer එකට සුපිරි Videos ටිකක් කරමු. හැමදාම කියනව වගේ "යුරෝපයේ අපි" සෙට් එකම ආදරෙයි. හැමෝම පරිස්සමට ඉන්න. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 😘🥰❤💯
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍 බුදු සරණයි ! ජේසු පිහිටයි !
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@europayeapi අනිවාර්යෙන්ම. අපි හැභෝමත් ආදරෙයි සෙට් එකම 🤗😘❤💯
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Europe අපි 👌💯👌 නියමයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@jayanthathunga6864
@jayanthathunga6864 2 жыл бұрын
godak lassanai video aka
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@danushkasanjaya9419
@danushkasanjaya9419 2 жыл бұрын
Supiri brother ❤️❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@samangood4252
@samangood4252 2 жыл бұрын
Lankawa mahema kadayak tibunoth horu vindi 1 kadama iwara karai.a tharan hoda gunayahapath minissu inna..bana ahana rata....?..akana rata dan diunu wala tiyanna.pau
@europayeapi
@europayeapi 2 жыл бұрын
නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
england vedio ekk aniva oonimai❤️🤘
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@SLBike-f3r
@SLBike-f3r 2 жыл бұрын
මරූ ඒක..💥❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
Wow concept
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@vdpdilshan5740
@vdpdilshan5740 2 жыл бұрын
Kathawa hari nee machan
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kasunharshana2126
@kasunharshana2126 2 жыл бұрын
Attatama lassanaiiiii.....❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
meka maru hemadama mewa danna niyamai mama italy🇮🇹🇮🇹🇮🇹🇮🇹
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@vdpdilshan5740
@vdpdilshan5740 2 жыл бұрын
Wadinna keyanna one lankawe minissunta hedenna ape rate thibba nam kohomada
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Expeditionist_01
@Expeditionist_01 2 жыл бұрын
Germanyen Eliye videos ehemath enakan balan innawa ehenm, thanks request ekata response karata 😁
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@tjdsandaruwan4596
@tjdsandaruwan4596 2 жыл бұрын
නියමයි 👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Nice video brother
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
If The Truely Honest Consumer Based Community Environment Any One Can Be Start Such Boutiques & The Biggest Advantage Is Cheaper Prices & Farm Fresh Products. I Scrutinisined Prices Of The Products It's Cheaper Than The Sri Lanka As Well As Foods Safety Is Much Better Than Sri Lanka........Thanks For The Video.... ❤️🇱🇰 🇩🇪❤️👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much. Stay tuned for more videos. ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 Жыл бұрын
Merci beaucoup ❤
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@tharinduwickramaarachchi1791
@tharinduwickramaarachchi1791 2 жыл бұрын
Germaniye oyala inne koheda, aiye? And german village ekak penwanna( rural area and their life)
@keerthikumara3137
@keerthikumara3137 2 жыл бұрын
Sri lanka evary villag have bro.
@sqexpm
@sqexpm 2 жыл бұрын
man dakk australia walath mahma shop tiynwa...vdo akkk
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@rohithanandasena2218
@rohithanandasena2218 2 жыл бұрын
Thanks
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ambikaperera219
@ambikaperera219 2 жыл бұрын
Very nice
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@igbmax3568
@igbmax3568 2 жыл бұрын
Ela............😍😍😍😍😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@gayanprasanna2597
@gayanprasanna2597 2 жыл бұрын
Super
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@yasankaaththanayaka9602
@yasankaaththanayaka9602 2 жыл бұрын
මාත් හරියටම කියන්න දන්නේ නෑ විඩියෝ එකක කිව්වා කෙනෙක් ලංකාවේ මහියංගනය - මහනුවර පාරේ මැදමහනුවර,හුන්නස්ගිරිය හරියේ තිබුනලු "ලාබ" කඩේ කියලා.. ඒකෙ නම් මුදලාලි කෙනෙක් ඉදලා තියෙනවා.. අපිට ඕන බඩු අපිම අරන් අපිම කිරාගෙන ඇවිලා මුදලාලිට කිව්වාම ඒයා එකේ ගාන කියලා සල්ලි ගන්නවාලු කිරන්නේවත් නැතුව.. පස්සේ ඒ මුදලාලී ඒ කඩේන් ලැබුන ආදායම් වලින් ඒ ගමේ දුප්පත් පවුල් වල ළමයින්ට පොත් පත් එහෙම අරන් දුන්නලු.. දැන්නම් ඒක තියෙනවද දන්නෑ හැබැයි. ජය වේවා!❤️❤️💐
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@yasankaaththanayaka9602
@yasankaaththanayaka9602 2 жыл бұрын
@@europayeapi aniwaren ithin..dapu gaman balanna beri unath ekak nera balala thiyenne..👍👍
@imesha
@imesha 2 жыл бұрын
Car washhhhh 👍🏼👍🏼👍🏼
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
Car එක හොද මූ
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sameeramadusanka4976
@sameeramadusanka4976 2 жыл бұрын
Ow car hodamu ❤️
@kesharaindrajith7026
@kesharaindrajith7026 2 жыл бұрын
අයියේ ausbuilding ආවොත් ඒකටත් ලයිෆ් ඉන්ශුඅරන්ස් එක මෙහෙන් එද්දි හදාගෙන එන්න ඕනෙද???? Air traffic controller එකට එන විදිය දැන ගන්න ඕනේ ❤️❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
Life Insurance ඕනේ වෙන්නෙ නැහැ. Health Insurance එක තමයි ඕනෙ වෙන්නෙ.. ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊
@kesharaindrajith7026
@kesharaindrajith7026 2 жыл бұрын
@@europayeapi අයියෙ හෙල්ත් ඉන්ශුඅරන්ස් එක ගැන තමයි මට අහන්න ඕනේ උනේ අරක වැරදීමක් 🙃 ඒක අයියේ මෙහේදිම හදා ගන්න ඕනෙද??? ජර්මන් එන්න කලින් ..
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
Germany public transport, City tour 1k ehema tibbot maru
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@anujaperera7371
@anujaperera7371 2 жыл бұрын
car wash vlog ekak
@nilankabandara
@nilankabandara Жыл бұрын
What R U doing there ...i mean ur job in Germany...Malli oya niyameta karanawa ..Good luck
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@thesembu1253
@thesembu1253 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 2 жыл бұрын
මමත් ලංකාවේ දැක්කා බුලත් විට කඩයක්
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dilanhasintha6307
@dilanhasintha6307 2 жыл бұрын
Bus aiyage van ekai oyage car ekai hodana ekak oni
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kumudugajaman4625
@kumudugajaman4625 2 жыл бұрын
ආයිත් යන්න හිතයි ආදරෙයි ජර්මනිය හයිදර්බර්ග් මන්හායිම් ෆන්ක්පර්ට්
@europayeapi
@europayeapi 2 жыл бұрын
අම්මටසිරි, සිංහලෙන් ලිව්වම ඒකේ තියන ලස්සන. ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කැමති.. ඒවගේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක් එක්කත් කතා කරලා.. එහෙම vlog එකක් කරනව නම් හොදයි..අයියේ..
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@chulakriegdutschmann9392
@chulakriegdutschmann9392 2 жыл бұрын
Very nice. Where is the location 👍❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you Aunty. It is somewhere near Wöllstadt, Hessen. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
_කම්මැලි කමේ ඉන්නකොටම නොටිෆිකේශන් ආවෙ ♥️🙃_ _ලන්කාවෙ එකක් හරි දෙකක් හරි තියනෝ...♥️🙃_ _හැබැයි ඒක ඔහොම ගැමි එකක් නෙමේ Keels වගේ ඒක ♥️🙃_ _කාර් හෝදන volg එකකුත් ඕනී ♥️🙃_ _කට්ටියම පරිස්සමෙන් ඉන්න♥️🙃_
@europayeapi
@europayeapi 2 жыл бұрын
නියමයිනේ. ඒ කොහෙද තියෙන්නේ??? ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@AnuraPa
@AnuraPa 2 жыл бұрын
ලංකාවේ මේවගේ කඩ තිබුනොත් එක දවසකට වඩා තියෙන එකක් නෑ. 😂😂😂
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
@@europayeapi one gall face එකේ අයියේ 🙃♥️ මට Export කරන්න ආසයි වීඩියෝ එකකින් නැතුව private ඒ ගැන දැනගන්න විදියක් නැද්ද...🥺♥️
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
@@AnuraPa ඒක තමා ඒකෙ සෑහෙන්න Security එකක් තීනවා 🙊
@europayeapi
@europayeapi 2 жыл бұрын
සිරාවටම, මරුනේ. අදයි දන්නේ Cashierless Store එකක් තියනවා කියලා ලංකාවේ ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@thilinisewwandi536
@thilinisewwandi536 2 жыл бұрын
👌🖤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@maheshmadusanka3531
@maheshmadusanka3531 2 жыл бұрын
Tnx bro mageth dream akk
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@amandishehara2794
@amandishehara2794 2 жыл бұрын
😍❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
ජර්මන් වල working vissa denawada😍😍😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
Europaye Api - Education චෑනල් එකත් එක්ක සම්බන්ද වෙන්න අපි ඒ ගැන කතා කරනවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@s__1637
@s__1637 2 жыл бұрын
👀🥀❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Okai ape rate thathwaya
@kavishkatharu9441
@kavishkatharu9441 2 жыл бұрын
Car eka hodana vlog ekk onaaaaaaaa
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@guneshmadusanka2046
@guneshmadusanka2046 2 жыл бұрын
One galle face eke thibba e dawaswala card payment thamai habai oya tharam nidahasak nm na.
@europayeapi
@europayeapi 2 жыл бұрын
දැන් නැද්ද ඒක? ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@pinki7171
@pinki7171 2 жыл бұрын
ඔයාලා යුරෝපෙට ආපු විදිහ ගැන video එකක් දෙනවද
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Pallegamamk
@Pallegamamk 2 жыл бұрын
ගොඩක් වටිනා video එකක් . ඒත් ලංකාවේ ඔය තත්ත්වයට ගන්න අමාරුයි . Good luck
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@PasinduGunathilaka-x4m
@PasinduGunathilaka-x4m 9 ай бұрын
ලංකාවෙ විට කඩයක් තියනවා හරියටම කොහෙද කියලනම් මතක නෑ දෙරනෙ නිව්ස් වලට කියපු එකක් වාහන උසට විට දාලා බොතලයක් දාලා තියන එකක්❤
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Lankave minisunutinnavada apo horu okungen tamaiberaganna bari
@tharinduwickramaarachchi1791
@tharinduwickramaarachchi1791 2 жыл бұрын
Germaniye university academic job ekak gannane kohomada?, Mama danata lankawe government university ekaka permenant post ekaka ine, mata german walata move wenna ona, permenant job ekak ekka, mnawa hari dewal tikak oyala dannawa nam mata path ekak kiyanna.
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
Wow අඩෙ කියන්නෙත් නැතුව එනවා 😅 එල එල
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවා! 😊😊😊 ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
Germanye kohed me kde thiyenne ?
@europayeapi
@europayeapi 2 жыл бұрын
Schöneck කියලා පොඩි ගමක් ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@jhtdeshan
@jhtdeshan 2 жыл бұрын
ලංකාවේත් තියෙනවා එහෙම කඩයක්. One gallface එකේ Orange එකෙන් කරන්නේ ඒක.එකෙත් සේවකයො නෑ.ඒක නම් ඔහොම නෙමෙයි.ඊට වඩා ගොඩල් Advance සමහර විට ඔය වගේ තව කඩ ඇති.දැන් ඒ කඩේ දාලාත් අවුරුදු 2,3ක් වෙනවා මම හිතන්නේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dineshlakmal5287
@dineshlakmal5287 2 жыл бұрын
රටකට ඕනෙ අපමන යුගයක් හෙටකට ඕනෙ මයිත්‍රී යුගයක්
@europayeapi
@europayeapi 2 жыл бұрын
😁​😁​😁​😁​
@emildulshan8821
@emildulshan8821 2 жыл бұрын
වම් පැත්තෙන් driving කරන එක අවුලක් නැද්ද බන්? අමුතුයි වගේ නැද්ද?
@europayeapi
@europayeapi 2 жыл бұрын
මුලදී ටිකක් අවුල් වගේ. ටිකක් කල් යද්දී හරියනවා.😊😊😊
@keerthperera3459
@keerthperera3459 2 жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@rasunsameendrawasalathilak3341
@rasunsameendrawasalathilak3341 2 жыл бұрын
Audi eka change kalada ayye? Good choice to move to BMW:D
@europayeapi
@europayeapi 2 жыл бұрын
BMW ❤️ ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
ජර්මනියේ ප්‍රසිද්ධතම කෑම කඩ ජාතිය | Döner shops in Germany
21:58
ජර්මනියේ නොදුටු තවත් පැත්තක් | Untold aspect of Germany - Part 1
30:42
තුනකට යන්න පුලුවන් බයිසිකලේ | E-Bicycle Sinhala
19:38
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
හිස් බෝතල් 🍾 වලින් සල්ලි 💰 හොයමු  | Bottle Return System 🇩🇪
34:28
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН