"මං කියනවා අමායට වුණු දේවල් පැත්තකට දාන්න කියලා, ආදරේ කළා නම් චෝදනා කරන්න බෑ" | හර්ෂ ධනෝෂ් | D -Talk

  Рет қаралды 213,397

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Пікірлер: 414
@aaakshadevmini7357
@aaakshadevmini7357 7 ай бұрын
හරිම වැදගත් විදිහට හර්ෂ කතා කරන්නෙ ..මම අදමයි දැකලා තියෙන්නෙ හරිම ලස්සනයි කටහඩ
@Nilunilu3699
@Nilunilu3699 8 ай бұрын
ඇත්තමයි හර්ෂ කතා කරනව අහන් ඉන්න කැමති ආදරනීය හදවතක් තියෙන කෙනෙක් බුදුසරණයි ඔයාට
@CTdesiging
@CTdesiging 8 ай бұрын
ඒ voice එක නම් පිස්සුවක් හැබැයි ..❤ මොන ප්‍රශ්න වුණත් එයා වැදගත් විදිහට කතා කරනවා.. ආසම චරිතයක් තමයි❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 8 ай бұрын
එයාගේ කටහඬ මාරම ලස්සනයි
@krisnanishanthi1248
@krisnanishanthi1248 8 ай бұрын
හරිම වැදගත් විදිහට කතාකරන්නෙ ආදණීය කෙනෙක් වගේ...
@shalani.....
@shalani..... 7 ай бұрын
නුවර කොල්ලෝ එහෙමයි .අපිත් නුවර
@nehaliyanage2079
@nehaliyanage2079 7 ай бұрын
ඔයාගෙ කතාව supper .හොද තාත්තෙක්.ඒකයි වටින්නෙ..
@nayomijayasinghe9501
@nayomijayasinghe9501 8 ай бұрын
අමාය . හර්ෂ අපි ඔය දෙන්නටම ආදරෙයි. ❤ ජීවිතේ ඕනම පවුල් ජීවිතවල පුශ්න තියෙනවා. ඒව මොන දේ උනත් මාධ්‍ය. වලට කියන්න එපා.අතුල සමිත ගන්න අදටත් ඒ අය ඒ අයට චෝදනා කරන්නෙ නෑ.දරුවො ගැන හිතල තව එක පාරක් ඔය දෙන්න එකතු වෙන්න. අතීතයේ වුන කිසිම දෙයක් ආයෙත් කතා කරන්න එපා. අලුතින්ම ආයෙත් ඔය දෙන්න ලස්සන ට එකතු වෙන්න. අලුතින්ම ආයෙත් ඔය ජීවිත ලස්සන ට ලියන්න. ඔයාලට පුලුවන්....... වෙච්ච හැමදේම අමතක කරන්න. තව එක පාරක් ඔයාලගෙ ජීවිත වලට ඉඩදෙන්න. නලින් පෙරේරා අයිය ගන්න. දැන් බලන්න ඒ ජීවිත කොච්චර ලස්සන ට ගලාගෙන යනවද? තවත් කල් යවන්න එපා .මේ අවුරුද්දේ හැම දේම අමතක කරල ලස්සන ට එකතු වෙන්න. දරුවන්ට ඒ සතුට දෙන්න අමාය ...හර්ෂ.... මේ දෙන්න දන්න කෙනෙක් වත් මේ message එක ඒ දෙන්නට පෙන්නන්න. ආදරෙයි දෙන්නටම ❤❤❤❤
@ManjulaKumari-wk4kr
@ManjulaKumari-wk4kr 6 ай бұрын
Mehem manussayek ekka inna pin karanna one api kauruth 100.ta 100 k galapen naha galapagena jeewath wenna one
@harshanieharischandra1498
@harshanieharischandra1498 7 ай бұрын
ඇතුලතින් නිවුණු මිනිස්සු දෙන්නෙක්ගේ ජීවිතවලට හමාපු සුළි කුණාටුවක් වගේ අමායා...😢 හර්ෂගේ ගීත ගැන ඇල්මක් නැති වුණත් හර්ෂගේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඇති සංයමය,අවබෝධාත්මක බව හරිම ප්‍රශංසනීය යි.🙏
@chinthakagamage-uh2cg
@chinthakagamage-uh2cg 2 ай бұрын
👍👍👍
@samanthawijesiri-zo5bp
@samanthawijesiri-zo5bp 6 ай бұрын
ලස්සන කඩහඩක් සහොදරයා කෙසේ වෙතත් දරුවන් ගැන හිතලා දෙදෙනාගේ අඩුපාඩු නිවරදිකරගෙන එකකුවෙන එක තමයි හොඳම දේ ඔය කුණු කය, කඩ හඬ හැමදාම අපට ලැබෙන්නැ සහොදරයා ඔබට ජයවෙිිවා
@priyadarshani...4108
@priyadarshani...4108 8 ай бұрын
හරිම කතාව අපි ආදරේ කලානම් චෝදනා කරන්න බෑ ...චෝදනා කරන්නත් හොද නෑ ,super ❤👌💐💐
@achininisansala5910
@achininisansala5910 7 ай бұрын
හර්ෂ කතා කරන විදිහට ආස හිතෙනවා...හරි වැදගත්
@HarshaniWikramasinha
@HarshaniWikramasinha 8 ай бұрын
අමායා සහ දරුවන් තිදෙනා එක්ක ඉතාම ඉක්මනින් එකතු වෙලා සතුට්න් ඉන්න ලැබේවා!!!
@Calie-c5c
@Calie-c5c 8 ай бұрын
සුන්දර හදවතක් තියෙන කෙනෙක් බව පේනවා. කෙලින් කථා කරන බවක් පේනවා.අමායත් කෙලින් කථා කරන, කෙලින් වැඩ කරන කෙනෙක්. දරුවෝ වෙනුවෙන් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. දෙදෙනාගෙන්ම ආදරෙන් ඉල්ලමි. ❤️
@AchalaLakmali-x8m
@AchalaLakmali-x8m 8 ай бұрын
මේ වගේ හොද මිනිහෙක් ඉද්දි ගෑනුන්ට පිස්සු....විවාහ ජිවිතයේ හැල හැප්පිීම් වෙනවා...ඒත් ඒ දේවල් හදාගෙන මිනිස්සු මාරැ නොකර....ආයේ දෙන්නටම එක්වෙන්න ලැබේවා...කියලා පතනවා.. අමායා හර්ෂ ඔබ දෙපලට.....ආයේ සතුටින් ඉන්න ලැබේවා
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 8 ай бұрын
Aniwrenmaa❤❤
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu 7 ай бұрын
එ දේන්නාට එක් වෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා බුදුසරණයි
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 7 ай бұрын
මනුෂ්‍යයේකුගේ හැදියාව වැදගත්කම ගොඩාක් පෙන්වන තැනක් තමා කතාකරන විලාසය හර්ෂ ඔයා ඒ අතින් අංක ඒකේ ඉන්නෙ සුපිරියි සතුටුයි ලස්සන ජිවිතයක් ලැබේන්න ඕනේ බුදු සරණයි
@user-pk3xt9jw
@user-pk3xt9jw 3 ай бұрын
🙏👍
@dilaniaberathna
@dilaniaberathna 8 ай бұрын
පට්ටම ලස්සන කටහඩක්, ස්මාර්ට්.
@kusumfernando7513
@kusumfernando7513 8 ай бұрын
හුඟාක් හොඳයි හර්ෂ ගේ අදහස් හොඳ නිහතමානී පුද්ගලයෙක් හරි වැද කත් සුභ අනාගතයක්
@DinuDinusha-cy1hk
@DinuDinusha-cy1hk 7 ай бұрын
මම දැකපු හරි අාදරනීයම , නිහතමානීම මනුස්සයෙක් ..ගායකයෙක් වගේම මනුස්ස කමින් ඉහලින් ඉන්න කෙනෙක් අාදරෙයි හැමදාමත් ඔය නිහතමානි කමට ❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
හොඳ මනුස්සයෙක් කියල අපි විස්වාස කරන්නෙ ❤ ක්ෂණික කෝපයට හර්ෂ ව විවේචනය කරන්න එපා අමායා .❤
@pasidunimesh9313
@pasidunimesh9313 8 ай бұрын
නිහතමානී හොඳ කොල්ලෙක්❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 8 ай бұрын
වැර්දි නැති ජිවිත හොයන්න ආමාරැයි.ඔය දෙන්නා එකතු වෙන්න... *-***තැන්පත් වෙන්ක ටිකක් එතකොට හරි යාවි..❤❤
@user-pk3xt9jw
@user-pk3xt9jw 3 ай бұрын
🙏👍💐
@sisiram8119
@sisiram8119 8 ай бұрын
මා හෙට මලත් එහෙමමයි ආදරේ .මේ තරම් වත් නුඹයි මාව ජිවත් කලේ.සුපිරි හඩක් නොවෙනස් වන❤❤❤
@gangabh8988
@gangabh8988 7 ай бұрын
ASENDUWAN THAMA MAGAHETHA GEYA SONG 1
@shashibaniwarnakulasuriya7783
@shashibaniwarnakulasuriya7783 8 ай бұрын
හර්ශ කියන්නේ කෙලින් කතා කරන ,ආදරේ ට ආදරේ කරන මනුස්සයෙක්.ඒ වගේම රටක් ආදරේ කරන කලාකරුවෙක් ...ඉදිරි ගමන ජය ❤ඔබට
@W.HMangalika
@W.HMangalika 8 ай бұрын
මේ නිවේදිකාව අතිශය පවුල් අවුලන කාරියක නිරත වෙන්නේ.... මාධ්‍ය මිනිසුන්ට මෙච්චර බලපෑම් කරන්නේ...කලාකරුවන් මෙහෙම අපහසු තාවයට පත් කරන්න තියෙන අයිතිය කුමක්ද..... ප්‍රසිද්ධ අය මෙහෙම වැඩසටහන් වලට නෑවිත් ඉන්නවා නම් ඔවුන්ගේ චරිතයට හානියක් නොවෙන්නට ඉඩ තිබුනා
@TharinduGunasekara16
@TharinduGunasekara16 8 ай бұрын
ඔව් ඒක නම් සහතික ඇත්ත 😒😔👍👌
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 7 ай бұрын
Palayan ban yanna.Meka direct katha karana programme ekak.wenama arak.Thopi wage gobbayanta notherunata
@W.HMangalika
@W.HMangalika 7 ай бұрын
Direct අහන්න ඕනෑ ප්‍රශ්න කාටත් හානියක් නොවන ඒවා .......ඒක ඇත්ත......ඒත් අනුන්ගේ අතිශය තවත් පවුල් අවුල් නොකරන කෙලින් ප්‍රශ්න අහන්න ඕනෑ ..... කෙලින් කතාව කියලා කුණු අවුස්සන වැඩ සටහන් වලට ආස අයට හොඳයි මේවා
@SavinuTejan
@SavinuTejan 6 ай бұрын
Yako meke direct katha karana ewa tiyenne ponnayo....නිවේදිකාවක් කියන්නේ ඒකට තමා....උත්තරයක් දෙද්දී හිර වෙන්න තමයි ප්‍රශ්න අහන්නේ....ඒක තමයි දක්ෂ නිවේදකයෙක්ගේ හැටි....
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 8 ай бұрын
මන් හරිම ආස කටහඩක්..මාරම ස්මාර්ට්❤❤❤❤
@ThushiKanchana
@ThushiKanchana 7 ай бұрын
වැදගත් මනුස්සයෙක් හරි ලස්සනට කතා කරනවා වචන උච්චාරනය හරි ලස්සනයි අමායා වගේ ටකරමකට ගල් ගහනවා වගේ කටක් නෙමෙයි
@nilanialawaththa6359
@nilanialawaththa6359 8 ай бұрын
මෙ මනුෂ්‍ය කොයිතරම් ඉවසිමෙන් කතා කරනවද ඒත් අර නිවේදිකාව අහන්නෙ හොම්බට අනින ප්‍රරස්න නෙ මෙ වගෙ ගැනු අහුවෙන්න ඕන හොදට උත්තර දෙන අයට මම දැක්කා ක්මෙට් එකක් තියෙනවා මෙ නිවෙදාකාවට උත්ත දෙන්න ඕන පියුමි කියලා ඇත්ත එය රූපෙන් හැඩ උනාට කට මහජරා ගොඩක්නෙ මෙ නිවෙදිකාවට හොද එයාම තමයි ඇත්ත නෙ කාලය එක්ක ජිවිත වල නොයෙක් ප්‍රරස්න ඇතිවෙනවා අමායා කියන්නෙ එතකොටත් ලමයෙක් ඉන්න ගැනියෙක් මෙ මනුෂ්‍ය එ ගැට කාරිට අහුවෙන්න ඇති පවුල් කොටවන මේ ගැනිට දෙන්න ඕන කන පැලෙන්න
@upamaliwijesinghe3299
@upamaliwijesinghe3299 8 ай бұрын
අමායා ඇවිත් හර්ෂ ය හන්වඩු ගැහුවා. හර්ෂ ඇවිත් කාටවත් අපහාස නොවන විදිහට උත්තර දෙනවා සමහරක් විට ලමයි ගැන හිතලා වෙන්න ඇති. නිවෙදිකාව නම් හරිම අප්‍රසන්නයි අහන ප්‍රශ්න .
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 8 ай бұрын
Aththa ..
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 7 ай бұрын
මමත් ගෑණියෙක් මම දන්නතරමින් ගෑණු වැඩිදෙනෙක් නිතරම තමන්ගෙ වැරදි වහගෙන අනිත් අයට මඩගහන්න හරිම දක්ෂයි. බලන්න මෙයා කොච්චර ගෞරවාන්විත විදියටද කතාකරන්නෙ... ඒකෙන්ම දැනෙනව අමයා මෙයාට සුදුසු නැතිබව...
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 7 ай бұрын
සහතික ඇත්ත
@sanjupradiya4660
@sanjupradiya4660 7 ай бұрын
නිවේදිකාවට බනින්න එපා. මොකද එයාට ඕන ප්‍රශ්න නෙවෙයි නේ අහන්නේ. ටීනා අක්කි මරු
@PradeepMadusanka-bb5uj
@PradeepMadusanka-bb5uj 4 ай бұрын
ඇත්තටම ආදරනීය චරිතයක් මගේ යලුවේක් කිසිම ලෝකු කමක් නෑති චරිතයක් ඉස්සරහටත් කරන හැම දෙයක්ම සාර්ථකව කරන්න ලැබේවා ආදරෙයි. හර්ෂ ❤❤❤❤
@tharinidesilva5194
@tharinidesilva5194 8 ай бұрын
අනේ මාරම ලස්සන කටහඩක්. පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැ. ඒක එයාල ගෙ. හැලහැප්පීම් කොයි පවුල් වලත් තියෙනව. අමාය ඔයාටත් මම ආදරණීය .
@Blehbleh331
@Blehbleh331 8 ай бұрын
ගොඩ කාලෙකට කලින් KCC එකේදි මං හර්ෂ අයියව දැක්කා....මං ගිහින් කත නොකරපු එකට දැන් දුක් වෙනවා ....අයිය සිකන්දර් සිං ට dubb කරපුවාම තමයි කතා කරන voice එක දැනගත්තේ...ඔය voice එක දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් !!❤
@BinadhiZoysa-l5k
@BinadhiZoysa-l5k 8 ай бұрын
හරිම hoda මනුස්සයෙක් ..amayata garu කරනවා ..දරුවන්ගේ amma කියන වචනය හරිම ආදරණීය iiiii
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 7 ай бұрын
ඔයාලා දෙන්නාට අයේ ලස්සන ජිවිතයක් ගතකරන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
@PriyanthaRA
@PriyanthaRA 8 ай бұрын
ඔයා ගැන දැනගත්තේ අද හරිම හොද කෙනෙක් හ‍ර්ස (ජෝනාවයි සමිතා ඇන්ටිවයි ගේන්න
@dinuththaraperera8595
@dinuththaraperera8595 8 ай бұрын
කටහඬ 🥺💖 ආදරේයිනම් ආදරේයි 💖
@harindrijayawardana3902
@harindrijayawardana3902 8 ай бұрын
සිතිවිලි ගොඩක් හිතේ හන්ගගෙන කතා කරපු අවස්තාවක් හර්ශ..
@chamithulani225
@chamithulani225 8 ай бұрын
කතාව හරිම වැදගත් .. ආදරෙ කරපු කෙනාට නරක වචනයකවත් කියන්නේ නෑ.. ❤
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 7 ай бұрын
Ekanam aththa
@nadeekalasanthi6557
@nadeekalasanthi6557 6 ай бұрын
Harima hoda manussayek ❤️
@surinawaenakularurya-pm4cw
@surinawaenakularurya-pm4cw 8 ай бұрын
පට්ට ලස්සන කටහඬක් ❤️❤️
@elishajacob5584
@elishajacob5584 7 ай бұрын
අමායාගේ මේවගේම වැඩසටහනක්‌ මම බැලුව. ඇත්තටම හර්ෂගේ වැරදි ගොඩක් ප්‍රසිද්දියේ කිව්වා. නමුත් හර්ෂ අමායාට කිසිම චෝදනාවක් ලැජ්ජාවක් කරේ නෑ. කරනවානම් එයාට මෙතන ඕනතරම් අවස්ථාව තිබුනා. ඒකෙන් තේරෙන්නේ හර්ෂගේ ආදරේ අවංකයි
@mistycooper4968
@mistycooper4968 8 ай бұрын
මොනාද මේ වගේ දේවල් අහනවද පෞද්ගලික දේවල් වැඩක් නෑ.. අපිට අවශ්‍ය කළ කටයුතු ගැන දැන ගන්න. මේ කාන්තාව ට අවශ්‍ය නම් පුද්ගලික දේවල් පස්සේ දැන ගන්න ඕනේ..හර්ෂ ඔබ දක්ෂ කලා කරුවෙක් . අනවශ්‍ය දේවල් ට උතතරත් දෙන්න එපා..ඔබට සුබ අනාගතයක් .. ආදරෙයි ඔබට
@BIGSHARKa1k
@BIGSHARKa1k 8 ай бұрын
අනේ එයා දුවට තියන ආදරේ ❤
@lalithabaddegama7023
@lalithabaddegama7023 7 ай бұрын
මේ පුද්ගලික ජීවිතේ දේවල් මොකටද? මේ නිවේදිකාව කේලම් කියනවා. අරයා කියපු දේ මෙයාට මෙයා කියපු දෙය එයාට. හරි අප්‍රසන්නයි.
@shanikagunasekera782
@shanikagunasekera782 3 ай бұрын
ඔව්, ගිනි තියනවා
@තාරූ123
@තාරූ123 6 ай бұрын
හර්ශගෙ ස්මාර්ට් කම අමායා දකින්නෙ ලොකු කමක් විදියට..ඒක එයාගෙ මෝඩකම
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 8 ай бұрын
හර්ෂ පවු අමායා හින්දා ගොඩක් දුක් විදිනවා
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 8 ай бұрын
Pauu thamii❤
@DEWNYASISIRUKARAOKEdasi
@DEWNYASISIRUKARAOKEdasi 8 ай бұрын
මොන ප්‍රශ්න තිබ්බත් කමක් නෑ දරුවෝ ගැන හිතලා වැඩ කරන්න ඕන
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 7 ай бұрын
පොද්ගලික ජිවිත අපිට නමි ආදාලම නෑ වැදගත් විදියට ජිවත් වෙන එකයි වැදගත්
@sheni6004
@sheni6004 8 ай бұрын
මම නම් ගොඩාක් කැමතියි දෙන්නෙක් අමායා, හර්ශ..ඔයාලා ආයේ එකතු වෙන්න ...❤❤❤
@thilinitharushi7635
@thilinitharushi7635 8 ай бұрын
Harima wadagath katha karana widiya harsha ..good job..amaya katha karana widiya mn respect karanne..
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 8 ай бұрын
බොරුවට මෙහෙම කෙනෙකුට හොද වෙන්න බැහැ හර්ෂ හොද කෙනෙක් ඇතුලගේ දරුවටත් තමන්ගේ දරුවට වගේ ආදරේ කරන්නේ හොද කෙනෙක් නිසයි මෙයාලගේ පවුද්ගලික දේවල් හොයන eka වැරදි
@rukmalisomaweera4
@rukmalisomaweera4 7 ай бұрын
ලේ නොඋනත් මගේ දුව කිව්ව හරිම ආදර නීයය් ඒ වචන ටික
@mariyan_yamuna
@mariyan_yamuna 8 ай бұрын
අනේ එහෙම පුළුවන්ද මිනිස්සුගෙන් ප්‍රශ්න කරන්න කොහේ තියෙන අයිතියක්ද පුරුදු වෙන්න මිනිස්සුන්ගේ පවුල් ජීවිත සම්බන්ධව නෙවෙයි ඔවුන්ගේ තියෙන හැකියාවන් අනුව කොහොමද ඔය තත්ත්වයට ඇවිල්ල තියෙන්නේ මොන වගේ කැපවීම් කරලද එහෙම අහනවා මිසක් මිනිස්සුන්ගේ පවුල් ජීවිතවල තියෙන ප්‍රශ්න ලෝකයට වැඩක් නෑ
@SLDIsrilanka
@SLDIsrilanka 8 ай бұрын
ආයේ සිංදුවක් කරමු හර්ෂ ❤
@SumuduSumathirathna-f9y
@SumuduSumathirathna-f9y 7 ай бұрын
හොඳ මනුස්සයෙක් ❤
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 7 ай бұрын
හර්ශ ඇත්තටම හොද කෙනෙක්.නිවේදිකාව අන්තිම සවුත්තුයි
@chathurathnayake3210
@chathurathnayake3210 8 ай бұрын
එයා මගෙ දරුවන්ගෙ අම්මා ❤ දුවත් මගෙ වගේ.. දරුවො තුන්දෙනා ❤ ඒවා හරි ලස්සන වචන
@AlcatelUsee
@AlcatelUsee 8 ай бұрын
යකො අමායා දරුවොත් ඉන්න ගැනියෙක්ද
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 7 ай бұрын
@@AlcatelUsee ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නෙ
@nilminihewa1106
@nilminihewa1106 7 ай бұрын
​@@AlcatelUseeලමයි 3. ලොකු දුවට 12 වගේ
@Its-me-D126
@Its-me-D126 7 ай бұрын
😂 දන්නෙ නැද්ද
@deepajayalath
@deepajayalath 7 ай бұрын
​@@nilminihewa1106ලොකු දුව අතුලගේ... එයාට වයස 13නක් නෙද
@RavindinethminiWeerasinghe
@RavindinethminiWeerasinghe 6 ай бұрын
වැදගත් විදිහට කතා කරනවා.දරුවන් ගැන හිතලා ආයෙත් එකතු වෙන්න.
@hemanthasamaratunga9294
@hemanthasamaratunga9294 8 ай бұрын
Mr Harsha. By name this is a gossip channel. In future please do not attend this kind of third class interviews . You are a legend in the music industry. Therefore may appropriate to choose platforms where you can share more about your carrier experience, music industry, achievements , future work etc and also a platform where you can convey a valuable message for the up coming generation, audience/ fans that follow you wholeheartedly. Good luck and every success.
@lillyd3016
@lillyd3016 7 ай бұрын
කොහොමත් ඕනම ගෑනියෙක් , තමන්ගෙ මිනිහට දෙවියන්ට වගේ සලකනකොට ,හැම දේම අතට පයට වඩම්මන කොට , මිනිහා උඩ යනවා , හිත ඉහල යනවා ,එතකොට ගෑනිව ගනන් ගන්නෙ නැතුව යනවා , අන්තිමට ඕනම ගෑනියෙක්ට ඒ මිනිහබ එපා වෙන්නම එපා වෙනවා , එතකොට too late
@samadhiwihara4600
@samadhiwihara4600 8 ай бұрын
ආසම හඬක්.
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 8 ай бұрын
We don’t know the Perosanal problems but one thing i can say he is a real great man because he never talks anything bad about his wife ❤❤god will help your life definitely 💯
@nirukshifernando
@nirukshifernando 7 ай бұрын
ඒ voice එක ❤ Personal life වැදගත් නෑ... Songs හරිම ලස්සනයි ❤
@mrsred5806
@mrsred5806 8 ай бұрын
😅 හර්ෂ ලස්සනට අවංකව කථා කරනවා. ඒක තමයි ජීවිතය තේරුම් ගැනීම.
@saduniwijesooriya9464
@saduniwijesooriya9464 8 ай бұрын
පුදුම ලස්සනට කතා කරනවා.. මිනිසුන් ට නේ වරදින්නේ.. ඒත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් ඉතින්...
@Slcatdp
@Slcatdp 23 күн бұрын
හර්ෂ කියන්නේ හරිම නිහතමානි චරිතයක්.ගමේ කෙනෙක් විදියට මං කියන්නෙ ගමේ ෂෝ වලට ගමේ බෑන්ඩ් එක්ක නොමිලෙ සින්දු කියන කොල්ලෙක්.
@chamewijasakara7980
@chamewijasakara7980 8 ай бұрын
Voice එක මාරම ලස්සනයි. Gift from god
@tharaekanayake9251
@tharaekanayake9251 7 ай бұрын
Harima harima harima mihiri handak obata tibenne obata jasu pihitai .
@seventy7371
@seventy7371 8 ай бұрын
මං දන්න නිසා කියන්නේ... හොඳ මනුස්සයෙක් ... ආදරණීය කෙනෙක් ... ❤❤❤❤❤❤❤
@chandialwis9462
@chandialwis9462 8 ай бұрын
harsha amayata marama adarei amayata garu karalamai katha kare amayata achanayak wath kuwe na pu meya oya denna ekathu wenna adarei dennatama ❤❤❤❤
@imaa7356
@imaa7356 8 ай бұрын
Voice eka superb ❤❤❤
@lankaranathunga5066
@lankaranathunga5066 4 ай бұрын
හරිම වැදගත් විදියට කතා කලා.අමායා ඇයව පාලනය කරගත යුතුයි.
@rohitharohitha2626
@rohitharohitha2626 8 ай бұрын
පට්ටම චරිතයක් ..අදයි ඔහුගෙ විඩියෝ එකක් දැක්කෙ මෙහෙම කතා කරන ..උගත් බුද්දිමත් කෙනෙක් ...කම්මැලි කම නම් මම දන්නෙ නැ ආදරනීයයි කියලා හිතුනා ..අනේ අමායා ඔයාලා එකතු වෙන්න ආයෙත් ..ඉල්ලීමක් ආදරෙන් කරන්නේ ...
@AnomaPriyadarshani-tb4ps
@AnomaPriyadarshani-tb4ps Ай бұрын
හරි ම බුද්දිමත් මනුස්ස යෙක් අවංක මනුස්ස යෙක් කියලා හිතෙනවා ජිවිතෙ ප්‍රශ්න තමයි ඔබ තුමාට තවත් හිතෙ ශක්තිය ලැබේවා සතුටින් ජිවත් වෙන්න දරාගන්න
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 8 ай бұрын
JAYAWEWA harsha monade unauth idiriyata yanna putha Theruwan saranai ❤❤❤❤❤❤
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 8 ай бұрын
Amaya hodata kalpana karala thirana ganna kenek.❤❤❤
@BIGSHARKa1k
@BIGSHARKa1k 8 ай бұрын
ලස්සනයි voice එක ❤
@minhaelson5865
@minhaelson5865 7 ай бұрын
Really gentleman
@sampathniroshan-hq3sm
@sampathniroshan-hq3sm 5 ай бұрын
ගොඩක් වැදගත් බොහොම සංගමය තුළින් කටයුතු කරන
@silviyafernando6763
@silviyafernando6763 6 ай бұрын
හර්ෂ කියන්නේ හරිම ලැජ්ජ්සීලි කෙනෙක් ඔයුගේ හඩට මම හරිම ආදරෙයි ඉතින් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න 🌹🎀🎀❤❤❤🎀
@jananithambaiah4401
@jananithambaiah4401 7 ай бұрын
This man has got so much of patience
@gayanadesilva2934
@gayanadesilva2934 6 ай бұрын
අතින් අතට එකින් එකට යන එක නෙමෙයි ආදරේ කියන්නෙ.සර්වසම්පූර්ණ ආදරයක් කාටවත් සොයාගන්න බැහැ.තියන ආදරේ අඩුපාඩු කතාකරලා හදාගෙන දෙන්නා එක්ක නැවත එකතුවෙන්න...❤
@madugeeparanagama2562
@madugeeparanagama2562 8 ай бұрын
Voice eka superb ❤️❤️ wedagath widiyata katha karanwa. Harima lasnnai.
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 8 ай бұрын
මේ නිවේදිකාවට හරියන්නේ පියුමි හන්සමාලී අක්කව...
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 8 ай бұрын
👍👍👍👍👍👍
@antanetliyanage.7247
@antanetliyanage.7247 8 ай бұрын
Sex වලට දුන්න වැදගත්ම උත්තරය විවෘතයි කියල ඔහු කුණුහරැප කතා කලේ නෑ,අදහස් කල්පනාකාරිව දැක්වුව අවංකව,පිරිමියෙකුට තියෙන්නම ඕනෙ වැදගත්කම අද සමාජයේ මහත්තුරැ අඩුයි,ගැහැණිකේ හදාගන්න පුළුවන්..
@dharmafamily9201
@dharmafamily9201 8 ай бұрын
Awanka manussayek harima lassanata kathaakaranawa.lassanama kata handak.aeththenma kiyanawanam kaalekin ahapu lassana pirimi katahandak.
@dilrukshigayanidilrukshi815
@dilrukshigayanidilrukshi815 8 ай бұрын
Nihatha mani kalakaruwek❤❤❤daruwanta hoda appachchi kenek ❤❤godak watina de thama thaman adare karapu daruwange ammata garu karapu kenek
@lifewithlashi
@lifewithlashi 8 ай бұрын
අනුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන එපා ප්‍රසිද්ධ මධ්‍යයේ. එ මනුස්සයා අසරණ කරන ප්‍රශ්න මේ නිවේදිකාව අහන්නේ.
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 8 ай бұрын
මා හෙට මලත් එහෙමමයි ආදරේ❤❤❤ මේ තරම් වත් නුබයි මාව ජීවත් කලේ❤❤❤
@sameeramaduranga4999
@sameeramaduranga4999 8 ай бұрын
අමායට තියෙන අමාරුව හර්ශට හොඳ කරන්න අමාරු නිසානේ ඒකි එලිපිටම රන්ජන්ටත් එන්න කියන්නේ
@SarojaGamage
@SarojaGamage 7 ай бұрын
හරිම ලස්සන කටහඩක්... වැදගත් විදිහට කතා කරනවා..❤
@shanidilru9927
@shanidilru9927 8 ай бұрын
අපෝ මේ ගෑණී අහන විදිය හරියට පොලිසියෙන් වගේ🤮
@shalani.....
@shalani..... 7 ай бұрын
හැමෝම හොයන්නේ ආදරය..නිදහස...සැනසීම...රැකවරනය..
@achinimendis7969
@achinimendis7969 8 ай бұрын
පවුල් ප්‍රශ්න ඇති කරන්න කරපු interview එකක් වගේ
@shanukiiresha1685
@shanukiiresha1685 8 ай бұрын
Voice 1 ලස්සනයි ❤
@Heavenonearth89
@Heavenonearth89 8 ай бұрын
මෙයා හොද මනුස්සයෙක් පෞද්ගලික දේවල් වැඩක් නෑ
@tharushathikshana2172
@tharushathikshana2172 8 ай бұрын
හර්ශ ඇත්තටම අමායාට ආදරෙ කරලා අමායා රෙදි මාරු කරනවා වගෙ පිරිමි මාරු කරලා
@nishasewwandi3372
@nishasewwandi3372 8 ай бұрын
Ou atta harsha hodai kiyala penawa amayata eka hitak ne wage
@banyanbanglow
@banyanbanglow 8 ай бұрын
Ou eyagama nangige hudbnd wa gatta eya
@TheRosy12345
@TheRosy12345 8 ай бұрын
Amaya ta Harsha birthday gift Aran deela na 😂
@Chalani.94.
@Chalani.94. 7 ай бұрын
අමායට එක මනුස්සයෙක් එක්ක ඉන්න බැ
@nayanarodrigo4526
@nayanarodrigo4526 8 ай бұрын
Respect character ekak❤👍
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 8 ай бұрын
ලස්සන කටහඬ ❤❤❤❤❤️‍🔥🤗
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 5 ай бұрын
නියම පිරිමි voice එකක්. 👍🔥 නියමයි 👌 හර්ශ. ඔයාගේ යහපත් ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉශ්ට වේවා ❤
@NishaniRupasinghe-o7j
@NishaniRupasinghe-o7j 8 ай бұрын
ලස්සනම ලස්සනයි voice එක
@NethmiHerath-hh9uo
@NethmiHerath-hh9uo 8 ай бұрын
ඒ හඩ ❤
@rukshanfernando5425
@rukshanfernando5425 8 ай бұрын
අමායට හරියට ගැහුවේ නැත්තම් වෙන එකෙක් හොයාගෙන යනවා ඒකයි එයාගේ හැටි. කවුද ආස නැත්තේ ඇස් උඩ යනකම් ගහනවට 😅
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 175 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59