"සල්ලිවලට විකිණෙන්න වුණොත් දරුවෝ වෙනුවෙන් මං ඒ දේ කරනවා." | අමායා අධිකාරි | D -Talk

  Рет қаралды 1,040,019

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Пікірлер: 2 800
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
අමායා දකිනකොට පේනවා එයා හරිම ශක්තිවන්ත කෙනෙක් කියලා.ජීවිතේ කාටත් වරදිනවා.එයාට වාසනාව අතුල තමයි.අතුල අධිකාරි මහතාත් සියලුම දේ සිතින් දරාගෙන කාටවත් වැරදි නොකියා හැමෝම එක්ක සුහදව ඉන්න චරිතයක්...💖💖💖💖
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 Жыл бұрын
Atula smetagen ainue uba mesa tamai.
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj Жыл бұрын
​@@chathurikadilrukshi3871oyata kiwwada .amayama kiyanawa neda may artical heke amaya nisa nemai thulage magula kadune kiyala
@kittyhouse8506
@kittyhouse8506 Жыл бұрын
Athulae pera pinakata samithagen kalinma ain une ai putha... nikan amaya warada patawana epa
@kittyhouse8506
@kittyhouse8506 Жыл бұрын
ඔබ ශක්තිමත් හිත හොඳ ගැහැනියක්
@Senuuuu-u8v
@Senuuuu-u8v 7 ай бұрын
ඔව්
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
පැය භාගයක් ගියාද දැනුනෙවත් නෑ..thank ypu so much අමායව ගෙන්නුවට...යකඩ ගෑණු කියන්නේ අමායා ඔයා වගේ අයට..කියන්න වචන නෑ...සුපිරිම ගැහැනියක් ඔයා...පිරිමියෙක්ට වත් ඔච්චර ප්‍රසිද්ධියේ ඔහොම කතා කරන්න කොන්දක් නෑ..අවන්කවම ඔයා වචනයේ පරිසමප්ත අර්තයෙන්ම හොද අම්ම කෙනෙක්...දිරිය ගැහැනියක්...පිරිමි 1000 කටවත් ඔයාව සම කරන්න බෑ..එ හිතේ හයිය...no words...🔥
@ritaagnassilva9514
@ritaagnassilva9514 Жыл бұрын
🌹🌹🌹🌹
@clerisperis9659
@clerisperis9659 Жыл бұрын
අනිවාර්යෙන්ම
@karunarathnepiumi6751
@karunarathnepiumi6751 Жыл бұрын
අතුලගෙන් දික්කසාද නොවි අනිත් දරැවන්ට උප්පැනනේ දුන්නේ කොහොමද නිතියෙන් තහනම් නිසා දැන ගන්න ඇහැව්වා
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
දාර් බඩුවක්නේ මේ😂
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
@@Cuteboochy ඔයා මෙයාව සල්ලි වලට අරන් බුදියල තියනවද
@nadeeshaKumuduni-z9x
@nadeeshaKumuduni-z9x Жыл бұрын
‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත‍්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි. මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය. කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප‍්‍රමාදී ව කල්‍යාණමිත‍්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත‍්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ. මතු සම්බන්ධයි…. ඇඟිල්ලෙන් පෙන් වූ සඳ දෙස බලන්න. ඇඟිල්ල දෙස නො බලන්න. ඇඟිල්ල ගැන නො සොයන්න. මේ ශ‍්‍රී සද්ධර්මය ජීවමාන යි…! එ් බව පමණක් අකුරු කරන්නෙමි. උපුටාගැනීම - මහාමේඝ පුවත් සඟරාව ---------------------------------------------
@WDNadeeka
@WDNadeeka Жыл бұрын
අක්කේ ඔයා නියමයි ඔයා වීර කාන්තාවක් ආඩම්බරයකි අපිට බුදු සරනයි පරිස්සමෙන් ගමන යන්න ❤❤❤❤❤❤
@kalanisachithra5560
@kalanisachithra5560 Жыл бұрын
හැමෝම මේ කියන දේවල් respect කලාට ඇත්තටම හැමෝම මෙහෙම උනොත් සමාජයක්ම ඉවරයි..තමන්ටම විතරක් සැමියෙක්, බිරිඳක් දරුවන් කියන පවුල් සංකල්පය උතුම් .
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn Жыл бұрын
මේ වගේ උන් අගේ කරනවානේ
@lakshithachamod
@lakshithachamod Жыл бұрын
Monawada me vikara hdapu ammatath lacchai me gon ganu nisa tharuna aya hdanne kohomada kagewath wayasa ekek badinawa druwa pa mewa.dana thamuse lankaweda
@Rswijesekare8
@Rswijesekare8 Жыл бұрын
YES👍
@thilinapradeepjayathilaka6800
@thilinapradeepjayathilaka6800 Жыл бұрын
කෙලින් කතා කරන එක ගොඩක් හොදයි හැම මනුස්සයෙක් ම තමන් කරන දේ වැරදි උනත් හරි කියලා පෙන්නන්න හේත් හදන් එවා සාධාරනීය කරනවා
@chandanalatha6319
@chandanalatha6319 9 ай бұрын
Yes
@KuwaitCity-n7g
@KuwaitCity-n7g Жыл бұрын
🥰❤️ පිරිමියෙක්ට නැති කොන්දක් ගැනියෙක්ට තියෙනවා එක ගැන ගැනියෙක් විදියට මට මාර සතුටුයී...හොද අම්මා කෙනෙක් ❤❤ බුදු සරනයි ❤️❤️
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Niyama kathawa
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
@shenu1478
@shenu1478 Жыл бұрын
නොදකින් වේසියන්ට පුක දෙන හැත්ත
@NimashaSithu-ru8gt
@NimashaSithu-ru8gt Жыл бұрын
ඕඋ
@deanmarlon
@deanmarlon Жыл бұрын
හම්බෝ හම්බෝ 2000න් පස්සෙ උන්ගේ ජාතික වීරවරියෝ මුං තමා..🤣🤣 මේකි කියන කතාවේ සාරාංශය සල්ලි වලට ගහන්න දෙන්නෙ නෑ.. හැබැයි ටෝක් කරල ගහන්න පුළුවන්.🤣🤣🤣🤣
@anushakumari175
@anushakumari175 Жыл бұрын
නියමයි අමයා දුන්නා කන පැලෙන්න උත්තර බුදුසරණයි ජේසු පිහිටයි අනුන්ගේ මුසා බස් ඕනි නෑ ඔයා යන ගමන යන්න 🙏🙏💕💕💕💕
@nashomikaushalya5771
@nashomikaushalya5771 Жыл бұрын
අමායගෙ මොන වැඩසටහන උනත් ස්කිප් කරන්නෙ නැතුව බලන්න ආසයි අනේහ් ඒක තමා අමාය ලබපු ජයග්‍රහණය 😍
@chamilaudayanga780
@chamilaudayanga780 7 ай бұрын
මිනිස්සු කන්න බෝන්න දෙන්නේ නැ නමුත් ඔයාලාගේ විචීචුරන වැඩ අනාගත පරපුරට සපයක් ඔයාලා 10ක් එක්ක හරි ඉදලා කලේකදි ඔයාලා මැරිලායයි නමුත් අනාගත පරපුරට කැරලක් එකයි තියේන ලොකුම පුස්නය
@chamilaudayanga780
@chamilaudayanga780 7 ай бұрын
එකතමයි ඇත්ත කාතාව ඔයාගේ නටන නැටිල්ල නිසා වේන්න ඇති ස්වාමිපුරුෂයා ට ඔයාව එපා වෙින්න ඇති
@chamilaudayanga780
@chamilaudayanga780 7 ай бұрын
අනිවාර්යයෙන්ම දරැවන්ට කරන්නේ ලොකු අසාදරනයක් ඔයාගේ වසියට ඔයා පිටු පේරලනවා
@chamilaudayanga780
@chamilaudayanga780 7 ай бұрын
පටිට පල් බෝරැ කියන්නේ
@chamilaudayanga780
@chamilaudayanga780 7 ай бұрын
මෙි මොන සුරංගනා කාතා බං මෙිවා කියන එයාලට පිස්සුද නැත්තමි මෙිවා අහන අපිට පිස්සුද මෙින්න බබෝ සිරිලංකාව අනේ මන්දා
@Waik-o7b
@Waik-o7b Жыл бұрын
පොලවෙ පයගහල කොන්ද කෙලින් තියාගෙන ඉන්න යකට ගැහැණු අතර අමායා අක්කී ඔයා ඉන්නවා කියලා විශ්වාසයි. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට වගේම බබාලා තුන්දෙනාටත්. ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤
@galappaththiguruge7701
@galappaththiguruge7701 Жыл бұрын
ඔයා සුපිරිම කෙනෙක් .හොද කොන්දක් තියෙන හොද අම්මෙක් ඔයා .බුදුසරණයි .ජයෙන් ජයම වේවා .ආදරේ ...❤❤❤
@snehahewaarachchi5267
@snehahewaarachchi5267 Жыл бұрын
100% ඇත්ත..හරියටම මම වගේමයි.මට හිතෙන්නෙත් මේ වගේම තමයි.ජීවිතේ දරුවො හදාගෙන තනියෙන් ඉන්නවා කියන්නෙ මාරම ඔලුවට නිදහස්..දුක් වේදනා විඳිනවට වඩා❤
@shanakaanuradha3531
@shanakaanuradha3531 Жыл бұрын
😂😂😂
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Ubath wate yanawada meki wage lamayinta ththala keyakda
@Dinushkulawansha
@Dinushkulawansha Жыл бұрын
😂
@Senuuuu-u8v
@Senuuuu-u8v 7 ай бұрын
ඇත්ත
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
හිතේ එකයි, බඩේ එකයි නැතිව.. කෙලින් කථා කරලා, දෙයියනේ කියලා නිදහසේ නින්ද යන ගැහැණියක්... අම්මා කෙනෙක්❤❤
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
පියුම් හංසමාලි වගෙම තමයි ,
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ඔබ ගැන ආඩම්බරයකි දැනෙන්නේ කෙළින් කතා ව ගොඩාක් වටිනවා ඔබට යහපතක් ම වේවා ❤
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
බඩුවක්😂
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
​@@priyankabalapuwaduge1261oyala wage badu walata hoda meki
@sheyamalividanslage473
@sheyamalividanslage473 Жыл бұрын
​@@Cuteboochy ගැහැණියක් බඩුවක් කරන්නෙත් ගෙදර ගෑනිට හොරෙන් වෙස කමෙ යන කෙලින් වැඩ නැති පිරිමි නිසයි . පිරිමි 100 ක් ගත්තොත් 90ක්ම ඉන්නෙ වෙසකමෙ යන පිරිමි . වෙසකමෙ යන පිරිමි නැත්නම් බඩුව නැ .
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol Жыл бұрын
සමාජයේ ගැහැනු 100%99ක්ම විදවන ජිවිතය සත්‍ය සමහර ගැහැනුන්ට මේවගේ open කතා කරන්න බැහැ.සුපිරියක් නියම ගැහැනිය ❤❤
@rohinikzon954
@rohinikzon954 Жыл бұрын
අමායා නියමයි .හරිම ලස්සනයි .ඕපන්.තෙරුවන් සරණයි ඔයාට .
@sashikaladilrukshi
@sashikaladilrukshi Жыл бұрын
..
@irundikakodithuwakku9883
@irundikakodithuwakku9883 Жыл бұрын
It
@randiwejasihng8111
@randiwejasihng8111 Жыл бұрын
අමුවෙන්ම කතාකර ගැහැණු කෙනෙක් දැක්කමයි , ප්‍රසිද්ධ කෙනෙක්
@Advane23
@Advane23 Жыл бұрын
99%ක්ම කියන්න එපා. ඔයා , වගේ / අමායා වගෙ ගෑණු අඩුයි ඇත්ත කතව. මෙච්චර ලස්සනට පවුල් තියෙන්නෙ නැ එහෙනම් .
@sangeethahettiarachchi4722
@sangeethahettiarachchi4722 Жыл бұрын
සුපිරි කතා කිරිමක්... ගැහැණියක් විදිහට ආඩම්බරයක් ..ඔයාට බුදුසරණයි !! ❤️😘
@chandraniherath1043
@chandraniherath1043 Жыл бұрын
Respect ලංකාවේ ගැහැණු න්ගේ ආර්ථිකය ශක්තිමත්ව තිබුණා නම් දරුවන් එක‌්ක තනියම ඉන‌්නේ වැඩිපුරම
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
අමායා කතා කරන වචන වල වැරැද්දක් ඇත්තටම මං දකින්නේ නෑ.. එකක් දකිනවා.. පරවෙන රෝස මලක් වෙනුවෙන් හර්ශ එක්ක තරහ ගන්න එපා ... පරවෙන මලක් වෙනුවෙන් ජීවිතය තව තද බැඳීමක් ඇති කරගන්න ඕනේ .. අමායාගේ දරුවන්ගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. අමායා මම දකින්නේ හොඳ powarful ගෑනියක් හැටියට .. අමායා කතා කරන්නෙ හිතේ කිසිම රහසක් නෑ ඕපන් කියලා තේරෙනවා ..🎉🎉🎉
@aroundtheworld2570
@aroundtheworld2570 Жыл бұрын
සිරාවටම ඒ අමු කතාව නිසාම ඉවර වෙනකන්ම ඇහුවා.ඒ කතාවේ වැහිලි නෑ.පට්ට බන්❤
@ritak9297
@ritak9297 5 ай бұрын
😊
@madu__g
@madu__g Жыл бұрын
කොහොමත් ලංකාවෙ කලා ලොව කියන මගුල ඇතුළෙ ඉන්නෙ කොහොමත්.....පුළුවන් තරම් දේවල් කරගෙන,පුළුවන් තරම් ඇරගෙන,පුළුවන් තරම් විසබීජ ඇගෙ දාගෙන.....................................................අන්තිමට ඇග වැහෙන්න මොකක් හරි පටලවගෙන ඇවිල්ල බොහොම ශුද්ධවන්ත,සීලවන්ත අය විදිහට සෝශල් මීඩියා ඉස්සරහ රැවු දීලා ඒ මගිනුත් තමන්ගෙ චරිතෙ මාකට් කරගන්න එක තමයි... මිනිස්සුන්ට ඉතින් හරි ලොකුයි..ඇත්ත කතාකරනවලු,,ඕපන්ලු..අරකයි මේකයි.... සිහියෙන් අහන්න..බුද්ධියෙන් හිතන්න..👊💗 අපෙ කෙල්ලො කොල්ලො මෙහෙම වෙන්න ඕන නැ 👊💗
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
මම දැකපු ලස්සනම කමෙන්ට් එක❤❤❤❤
@madu__g
@madu__g Жыл бұрын
@@cdilhani9147 💗💗
@madu__g
@madu__g 8 ай бұрын
​@@cdilhani9147🥰
@darshanigallage5429
@darshanigallage5429 2 ай бұрын
❤️❤️❤️👍
@inokakrishanthi9544
@inokakrishanthi9544 9 ай бұрын
ඔයා හොදට අම්මා කෙනෙක් නංගි ආදරෙයි හැමදාටම.හොදින් ජිවත් වෙන්න ❤❤❤❤❤❤
@sandamaliwijesoma4550
@sandamaliwijesoma4550 Жыл бұрын
අමායා ඔයා සුපිරි ...කෙලින් කතා කරන අයට මන් හෙන ආසයි ...අපි ජීවත් වෙන්න ඕනි අපිට ඕනි විදියට ....බුදු සරනයි
@Lasibaba1223
@Lasibaba1223 Жыл бұрын
කවුරු මොනා කිව්වත් එයාගේ දුක අඩන්නේ නැතුව කිව්වා ❤ එයා සුපිරි අම්මා කෙනෙක් ❤
@bastianjayawardena
@bastianjayawardena Жыл бұрын
අනික් දරුවො දෙන්න අවජාතකයි. එයාලගෙ පියා හැටියට අතුල අධිකාරිගෙ නම තිබුනොත් ලංකාවෙ සමාජයේ පොදු තැන් වලදි බේරෙන්න පුලුවන්.
@diliniperera9016
@diliniperera9016 Жыл бұрын
@@bastianjayawardena jaathaka,,awajaathaka thiyenne hithe,, Wedagath de , me manussaya lamai abort nokara behi kala eka , Lamainta hoda ammek nam api mokatada kalabala wenne,
@Lasibaba1223
@Lasibaba1223 Жыл бұрын
@@diliniperera9016 අන්නේකයි 😍
@yc7548
@yc7548 Жыл бұрын
Ow
@clerisperis9659
@clerisperis9659 Жыл бұрын
​පිරිමි කමටත් ලැජ්ජයි හලෝ. කාන්තාවකට ගරුකරන්න දන්නෙ නැත්නම් අගෞරවක් වත් නොකර ඉන්න
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 Жыл бұрын
ඔයා ගොඩක් හොද අම්ම කෙනෙක්❤ මට මාර සතුටුයි ඔයාගෙ කෙලින් කතාවට❤
@shanishabodahandi
@shanishabodahandi Жыл бұрын
එයාට මොන දේ වුනත් අම්මා කියන නාමය ලබන්න එයා නිසා මේ ලෝකෙට ආපු අහිංසක ජීවිත තුනක් අත අරින්නෙ නැතුව බලා ගන්නවා කියන්නේ එයා ඇත්තටම වටිනා කෙනෙක් 🌹
@chathurikaperera
@chathurikaperera Жыл бұрын
wena pirimi dennekge daruwanta amma wela eylta wrdk nokiya thniyma daruwo blgnnwa hoda amma kenek❤
@dilinapriyadarshani72
@dilinapriyadarshani72 Жыл бұрын
ගැහැනිය ගැන ඒක එක්කෙනාට විවිදාකාරයි... ඒත් ජීවත් වෙන ගැහැනිය යි දන්නෙ ඒ ජීවිතේ විදින වේදනාව, ඒක පිටින් පේන කෙනාට ඕන දෙයක් කියන්න පුලුවන් .. ඇත්ත කතා කරාට ඔයාට මාරම පින් අක්කෙ...❤
@Radhawani
@Radhawani Жыл бұрын
මෙහෙමයි ඔය හැමදේම හිත හයිය කරගන්න කියන කතා.හරි ආදරයක් ලැබුණා නම් ඔය පණ්ඩිත කතා මුකුත් නැහැ. 😢ඉස්සර මොකක් හරි කතාවක අමාය හිටිය.ඒ දවස් වල මාර personality එකක් තිබුණේ.❤අනේ මේ කෙල්ලට මොනා වෙලා කියලා හිතෙනවා දැන්.ලස්සන ගැහැණු ළමයෙක්.❤මුලින් living together try කරලා බලන්න.ඔහේ දරුවෝ හදන්න එපා.අන්තිමට කාටද තාත්තා කියන්නේ,කාටද අම්මා කියන්නේ කියලා හිතාගන්න බෑ.😢පව් ළමයි කොච්චර වුණත්.හොද ආදරයක් ලැබුණා නම් ඔයා වෙනස් වෙන්නත් ඉඩ තිබුනා.දිනිති බලන්න කොච්චර කොල්ලොන්ට බැන්නද? අද ඔය සන්ගීත් එක්ක ඉන්නේ😂😂එහෙම තමයි ජීවිතේ.
@MuziFernandez
@MuziFernandez Жыл бұрын
Sal sapuna eke neda? Mn maara asai e kaale Eyage personality ekata😫and the looks too
@Radhawani
@Radhawani Жыл бұрын
@@MuziFernandez පිස්සු හැදෙනවා නේද.ඒ කතාව තමයි.අදින විදිහත් මාරම ලස්සනයි ඒකේ.මොනා කරන්නද? ❤️😥
@MuziFernandez
@MuziFernandez Жыл бұрын
@@Radhawani Oww..prashna Godak face krla wge ne😔dan hari hari love ekak hambuna nm eyata🥺habai eth dn nm ganak nathi Wei wge..godakkk strong wela wge face krapu ewa ekka
@deanmarlon
@deanmarlon Жыл бұрын
අතුල ගේ ආතල් එක ඇවිල්ලා අමායට කොල්ලො දාලා වැඩේ කරවල පුටුවක ඉඳගෙන අතේ ගහන එක කියලා රන්ජා කියලා තිබ්බා..ඌ තමයි සමිතවත් වටේ යවලා තියෙන්නෙ පේන විදිහට.අතුල වගේ පොන්න පිරිමි තමා ගෑණුන්ව ඔය වගේ තත්වෙට ඇදලා දාන්නේ..මම නම් අමයාට බණින්නේ නැහැ..වැරදි අතුලයා..
@hikkkies
@hikkkies Жыл бұрын
මේක තමයි ඇත්ත. මම උනත් කියන්න තියෙන දේ මූණටම කියල දෙනවා. Keep it up women. Its time!
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 Жыл бұрын
නංගී ඔයාගෙ කථාව නියමයි ලන්කාවෙ පිරිමින්ට .දැන් ඉතින් රිදෙයි කට්ටියට .ඇත්ත ඇති සැටියෙන් කතා කලා .බුදු සරණයි .ඔයගෙ හිතේ හයිය හැමදාමත් තියා ගන්න
@chandanakarunathilaka3402
@chandanakarunathilaka3402 Жыл бұрын
වැරදියි ලංකාවේ පිරිමි කියන එක.හොඳ පිරිමි ඕනතරම් ඉන්නවා sister.ඔයාට මුනගැහිලා නැතත් .
@UdheyangaA
@UdheyangaA Жыл бұрын
😮
@madu7107
@madu7107 Жыл бұрын
පිරිමිකම ඇදට විතරක් වැඩක් නෑ ,👍ඇත්ත කතාව ❤
@firstfirst7132
@firstfirst7132 Жыл бұрын
Aka atha
@watson1212
@watson1212 Жыл бұрын
Gahanu kamath adata witrak wadak ne 😂😂😂
@NipuniWarnakulasooriya
@NipuniWarnakulasooriya Жыл бұрын
අම්මෝ පට්ට කතාව...මටත් මේ තරම් ශක්තිමත් වෙන්න තිබ්බනම් ඇති කියලා හිතුනා❤️
@damayanthirajapaksa951
@damayanthirajapaksa951 Жыл бұрын
ඔයා ගැන හරිම සතුටුයි කියන්න ඔනදේ කෙලින්ම කියලා දැම්මා සතයක්වත් වියදම් නොකර ලොකුකම දමන අයට හොදින් කියලා දුන්නා
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Жыл бұрын
නියම ජීවිතේ ..👍මේ වගේ කතාකරන්න හැමෝටම පුලුවන් වෙන්න ඕනේ..
@CTdesiging
@CTdesiging Жыл бұрын
මේ වගේ ඇත්ත කතා කරන්න පුළුවන් කෙනෙක් දැක්කේ අද..මෙහෙම හැමෝටම ඇයි බැරි කෙළින් කතාකරන්න...Respect Amaya..!!❤️
@AshaIlleperuma
@AshaIlleperuma Жыл бұрын
@devikafernando7139
@devikafernando7139 Жыл бұрын
@خالدمحمد-ف4ت2خ
@خالدمحمد-ف4ت2خ Жыл бұрын
❤❤❤
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
😅😅😅Amayage kattiya wahi wahala ne
@Growup13700
@Growup13700 Жыл бұрын
@@cdilhani9147 Ai thota pka da?pka nodi plyan gobbya
@CTA-ud9fd
@CTA-ud9fd Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිර්භීත හිත හයිය කෙනෙක් කලා ලෝකේ මෙහෙම ප්‍රසිද්ධියේ ඇත්ත කතා කරන කෙනෙක් දැක්කාමයි. ඒ වගේම දරුවන්ට ආදරේ කරන හොඳ අම්මා කෙනෙක් තෙරුවන් සරණයි 💖💛💚
@thalathadamayanthi9963
@thalathadamayanthi9963 9 ай бұрын
ඇත්තටම පුතේ ඔයා විවෘතව කතා කරන හොඳ කෙනෙක්. ඔයාට කවදාවත් වැරදින්නෑ. මං ඔයාට හරිම ආදරෙයි
@dulinbotheju4205
@dulinbotheju4205 Жыл бұрын
මගේ ජීවිතේ දැකපු පුදුම open චරිතයක් හිතා ගන්න බැ, ඇයි මෙහෙම හැම කෙනෙක්ටම හිතන්න බැරි මේක තමයි ඇත්ත මීට වඩා මොනාද අපේ ජීවිතේ අපේ, im really respect you amaya genuine.
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e Жыл бұрын
අමායා කියන්නෙ පට්ට ගැහැණු චරිතයක් ❤ ආදරෙයි අමායා අක්කී 😘❤ සතුට ඉතිරෙන්න ඕන ජීවිතේ ❤ 🥰
@nadinisudu9058
@nadinisudu9058 Жыл бұрын
අමයා ඔයා කියන දෙවල් නම් හරියටම හරි ගැහැනිය සම්බන්දෙන් ඇත්ත කතා කරන ගැහැනිය කිව්වොත් නිවැරදියි 👊👊
@LakshikaRajani-n1f
@LakshikaRajani-n1f Жыл бұрын
නියමට ඇත්තම කිව්වා අමායා...මේ සමාජෙට හොදයි .කිසිම දෙයක් දන්නේ නැතුව අපහස කරන අයට ලස්සනට කියලා දුන්නා..,,thanx අමායා...❤❤❤❤❤
@SriyaKanthi-jg9zy
@SriyaKanthi-jg9zy Жыл бұрын
Niyma.geniyk.adrei.amaya
@dilinipanditharathna3706
@dilinipanditharathna3706 Жыл бұрын
කෙලින් කතා කරන කෙනෙක්.අගය කල යුතුයි.
@areyoulife
@areyoulife Жыл бұрын
එකෙක් හරියන්නෑ එකෙක් හරියන්නෑ කියලා පිරිමි දාහක් ගත්තත් ඔච්චර යි කියන එක තේරුම් ගත්තනම් ගැහැණියයකට ජීවිතේ හරි සරලයි. ජීවිතේ ගැලපෙන මිනිස්සු කොහෙවත් නෑ ලැබෙන්නෙත් නෑ ගලපා ගත යුතුයි ජීවිත...ගැහැණු හොයන්නෙත් පිරිමියෙක්ගෙන් ආදරය රැකවරණය ...., පිරිමියෙක් හොයන්නෙත් ගැහැණියකගෙන් ආදරය රැකවරණය....ඒක තමයි ඇත්ත කතාව...ගැහැණු තමන් ගැන විතරක් හිතන කොට පවුලක් තියෙන්නේ නෑ ඒකයි ඇත්ත...
@rajapaksharajapakshar2045
@rajapaksharajapakshar2045 Жыл бұрын
පිරිමියෙක් ඇදට විතරක් ඕන නෑ.ඇත්ත කතාව.ඒ වගේම කිව ටිකනම් නියමෙට කොන්ද පණ තියන් කෙලින් කථා කරපු එකම කාන්තාව.නියමයි.
@chama33r
@chama33r Жыл бұрын
❤❤මාරම ගෑනියෙක් ..ඇත්තටම කාටත් කෙලින්ම කියන්න බැරි දේවල් ..අමායා කියනවා...සහතික ඇත්ත ..👍👍🙏🙏
@AshikaShihara
@AshikaShihara Жыл бұрын
එයා කියන කතාව හරි උනාට .දරුවෙක්ට අම්මා කෙනෙක් දෙන්න ඕන සැපවත් ජීවිතයක් ම නෙමෙයි .හොඳ ගුණ ධර්ම වගේම .පොළවේ පය ගහලා වරදක් නොකර ජිවත් වෙන රටාවයි.අම්මා කෙනෙක් විදියට ආදරශ්මත් විදියට ජීවිතේ වෙන්නේ කොහොමද කියලා .දුක් විඳල හම්බ කරන්නේ කොහොමද කියලා .නැති උනොත් වෙන්නේ දරුවෝ සැප විදින්න ලේසිම kamaya සල්ලි හොයන්න දගලන එක
@amitharanjani6412
@amitharanjani6412 Жыл бұрын
ජිවිතය දිනයි පුතේ හරිහොදයි අවංකයි හිත ඇතුලේ රහසක්නැහැ හොදයි හොද වැඩිකමටද ඔච්චරම හදවතේතියෙන දුක වේදනාව පිටවෙනවද ජයමවේවා
@piumibhagya9171
@piumibhagya9171 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියේ.කියපු දේවල් ඔක්කොම ඇත්ත.respect❤️❤️❤️
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
අනිවාර්යයෙන්ම..පිරිමි නිසා දුක් විඳ විඳ ඉන්න අයටත් කියන්න තියෙන්නේ ඉතිං ඔය වෙන පිරිමි ඉන්නේ ඕනතරම්.මිනිහ හිටියට මොකෝ.පැය 24ම ඵයා ළග නෑනේ.පොඩි කොල්ලෙක් සෙට් කරගත්තනම් සැප තමා..❤️ඔය ඕනතරම් අය ඵහෙම කරන්නේ.බැන්ඳ වුනත් ඵකම පිරිමියෙක් ඵක්කම ඉන්න ඕන නෑ..ඵහෙම ඉන්නකොට තමා ඔය ප්‍රශ්ණ.අපි නම් ඵහෙම නෑ..පිරිමි කියන්නේ අපිට නිකන්ම නිකන් පයට පෑගෙන දූවිල්ලක් විතරයි..
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
ඔබ නියම ගැහැනියක් ❤❤😘. හොද අම්මා කෙනෙක්. සුබ පතනවා, ජිවිතේ අති සාර්ථක වෙන්න ❤
@krisnanishanthi1248
@krisnanishanthi1248 Жыл бұрын
කොන්ද කෙලින් තියන කාන්තාවන් කලාතුරකින් දනින්න ලැබුණේ ..ස්තුති නංගි
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
කතාව නම් ඇත්ත ගැහැනුන්ට තමයී ඔක්කොම වචන අපි කාගෙන ඉන්නේ අනුන්ගේ වචන අහගෙන තමන්ගේ දේවල් හොයන්න නැහැ අනුන්ට පද හදන එක සිංහල මිනිසුන්ගේ ගතියක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
සිංහල ජාතිය විතරක් ම නෙමෙි ලංකාවෙ හැම ජාතියම අනුන්ට පද හදනවා ඒක තමයි ඇත්ත
@GeethanjUdage
@GeethanjUdage Жыл бұрын
ශ්‍රි ලංකාව සිටින සැම පුර වැසියෙක් ම ඒහෙම යි,
@chamathrashmika7709
@chamathrashmika7709 Жыл бұрын
උඹ බඩුවක් එච්චරයි 😂
@clerisperis9659
@clerisperis9659 Жыл бұрын
​@@sududhoni8763ඔව් ඒක ඇත්ත සිංහලය විතරනේ මෙයා හැම ජාතියකම ඉන්නවා අනුන්ට පද හදන අය ඒකට ජාති භේදයක් නැහැ
@clerisperis9659
@clerisperis9659 Жыл бұрын
​@@GeethanjUdageසෑම කෙනෙක් කිව්වම ඔයත් එතන
@KawindiJayasooriya
@KawindiJayasooriya Жыл бұрын
ඔය කියන හැටියට හර්ශ කියන්නෙ අපේ හබී වගේ කෙනෙක්.ඒ කියපු වචන ටික මාත් කියනවා ආදරේ විතරයි ඕනෙ කියලා.මට පුලුවන් හැමදේම දෙනවා මං එයාට.මගෙ උපන්දිනේ මතක නෑ.මාත් ගොඩක් chance දෙනවා
@manjulapriyantha2337
@manjulapriyantha2337 Жыл бұрын
හබිලට පිරියක් ඇතිවෙන්න හිටියොත් උනුත් නිසි තැන දෙව්.. මොකද love කරන කාලේ ඔය කියන ඒවා මිස් කළේ නැහැනේ.. පැය 24 ම දැලි කුණු වකාගෙන හිටියම උන්ට පිරීයක් ඇතී වේය...
@eranjanawarathna5008
@eranjanawarathna5008 3 ай бұрын
😮
@annshiranthi5299
@annshiranthi5299 3 ай бұрын
Dan meyage miniha meyagema nangi apeksha chandrasenage miniha yhaan fernando e pavulath kewa
@Mstaken999
@Mstaken999 2 ай бұрын
,ඔක්කොම ගෑනුන්ට ඇයි මේ එකම දේ වෙන්න? Maarai... identical..
@chandimasansari4006
@chandimasansari4006 Жыл бұрын
අමායා ඔයා කෙලින් කතා කරනවා ඇත්තටම සියලුම කාන්තාවන්ට ඔයා ආදර්ශයක් ස්තුතියි
@Amaahewage2007
@Amaahewage2007 Жыл бұрын
සත්‍ය කතාවක් ....ආඩම්‍බරයි ..ඔහොම හිතන්න පුළුවන් ටික දෙනාටයි...මාත් එහෙම කෙනෙක් ...පවුල කියලා තමන්ගේ ලේ ටික බොන්න දීලා හරියන් නෑ...❤❤
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx Жыл бұрын
ඒ කතාව නම් සහතික ඇත්ත. ගෑනු බඩු නම් ඒ ගෑනිත් එක්ක බුදියන පිරිමියාත් බඩුවක් තමයි. ඇයි ගෑනු පිටසක්වල ජීවීන් එක්ක බුදියලද බඩු වෙන්නෙ
@SriyaniMangalika-pg6ih
@SriyaniMangalika-pg6ih Жыл бұрын
Harima kathawa ❤
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
🤣🤣🤣🤣
@ajanthasilva4930
@ajanthasilva4930 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Darts-fr3sw
@Darts-fr3sw Жыл бұрын
පිරිම් ගනිකාව නම
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
හුරේ....🔥🔥🔥🔥🔥☝️☝️☝️☝️☝️☝️
@oshadikaushalya8793
@oshadikaushalya8793 Жыл бұрын
අමායා අධිකාරි ඇත්තටම කෙලින් කතා කරන මනුස්සයෙක් අනිත් කතා වලින් වැඩක් නැ❤
@lasansumanasekara5646
@lasansumanasekara5646 Жыл бұрын
Hi
@Noor123-zs1su
@Noor123-zs1su Жыл бұрын
ලංකාවේ ඉන්නේ පිරිමි නෙවෙයි ගැනු නොදකින්.... ගැණිය කියන්නේ දරාගැනීමට උපරිම... ෂොයි නංගී ❤
@sujeewamanel-it5rs
@sujeewamanel-it5rs Жыл бұрын
මමත් ඔහොම් ම තමා ඔයානම් සුපිරි
@chamathrashmika7709
@chamathrashmika7709 Жыл бұрын
ගැනු කියන්නේ පහත් කොට්ඨාසයක් කියලා උඹම කියලා 💀
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
නියමයි අමායා වගේ අනිත් කාන්තාවොත් හැදෙන්න බලන්න.. ඔය වෙන පිරිමි ඉන්නේ ඕනතරම්.මිනිහ හිටියට මොකෝ.පැය 24ම ඵයා ළග නෑනේ.පොඩි කොල්ලෙක් සෙට් කරගත්තනම් සැප තමා..❤️ඔය ඕනතරම් අය ඵහෙම කරන්නේ.බැන්ඳ වුනත් ඵකම පිරිමියෙක් ඵක්කම ඉන්න ඕන නෑ..ඵහෙම ඉන්නකොට තමා ඔය ප්‍රශ්ණ..ජීවිතය තියෙන්නේ විඳින්න..සැමියාගෙන් සතුටක් නැත්නම් වෙන තරුණයෙක් සමඟ ලිංගිකව හැසිරෙන ඵකට නීතියෙන් වුනත් මුකුත් කරන්න බෑ..ඒක නිසා බය නැතුව අදම ක්‍රියාත්මක වෙන්න..❤
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Жыл бұрын
😅 🤣
@nayananilmini8556
@nayananilmini8556 Жыл бұрын
මොන දේ උනත් ඔයාගේ කතාව සීයට සීයක් හරි.ඇත්ත කතා කරන ඔයාට කවදාවත් ජිවිතේ වරදින්න එපා.❤❤❤❤
@manjulasamarasekara
@manjulasamarasekara Жыл бұрын
මෙච්චර කාලෙකට මෙච්චර ඕපන්වෙලා හෙන ගහන්න වගේ කියන්න තියන දේ කියන ආර්ටිස්ට් කෙනෙක් දැක්කමයි. පුද්ගලික ජීවිතයේ මීට වඩා ආන්දෝලනාත්මක බොහොමයක් දෙනා එළියට සුදු චරිත රඟපානවා. ඊට වඩා මේ චරිතය වෛවාර්ණයි.
@kushikushi1899
@kushikushi1899 Жыл бұрын
Ou ganikawo godak kathawan thamai dinanna uthsaha karanna.😂😂 hari loku virakamak wage kasada 2-3 karagana ..mita wadiya diriya kanthawao innawa wadagath 😊😊
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg Жыл бұрын
​@@kushikushi1899හොරෙන් වේසකම් කරන ගෑනුන්ට තරහා යනවා තමයි මෙහෙම කොන්ද පණ තියෙන ගෑනු කෙලින්ම ඇත්ත කියනනොට. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Writer476
@Writer476 Жыл бұрын
​@@KasunChanaka-gv6zgඅනේ බන් මුන් මෙතන කරන්නෙත් රඟපාන එක කැමරාවක් ඉස්සරහ . මුන් මුන්ගේ චරිතේ market කරගන්නවා එච්චරයි .😂😅
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg Жыл бұрын
@@Writer476 ඉතින් උබට පුකේ අමාරුවද දැන්. චරිතෙ නෙමෙයි ඒ ගෑනිගෙ ඇග මාකට් කරගත්තත් ඒක ඒ ගෑනිගෙනෙ. වෙන ගෑනුන්ගෙ චරිතෙ හොයනවෙලේ තමන්ට ගෑනියෙක් ඉන්නවනම් ඒ ගෑනි ගැන බලාගනින්. ගොඩක් එව්න් වෙන ගෑනුන්ගෙ චරිතෙ හොයද්දි තමන්ගෙ ගෑනි හතර අතේ ඩීල් යනවා. පොඩ්ඩක් බලපං මචන්.
@Writer476
@Writer476 Жыл бұрын
​@@KasunChanaka-gv6zgEducation is very important
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
ඔයා කියන කතාව ඇත්ත අමායා. ගැහැණියෙක්ගෙන් ජාතක වෙලා මේ පිරිමි කොහොම තවත් ගැහැණියකට බඩුව කියනවද කියල හිතාගන්න බැහැ. ඔහොම තමා මේ පිරිමින්ට උත්තර දෙන්න ඕනේ ඔක්කොම කරලා උන් ශුද්ධවන්තයෝ ගැහැණු බඩු. ස්තූතියි ඔබට
@kumariweerakoon252
@kumariweerakoon252 Жыл бұрын
ඇත්තටම ඉවර වෙනකං බැලුවා....සහතික ඇත්ත කතාව...මිනිසුන්ගේ හිතේ තියන කියන්නේ නැති ඇත්ත කතාව තමයි එයා කෙලින්ම kiuwe....කොන්දක් තියන ගැහැණියක්.... කවුරු කොහොම කිව්වත් ඕක තමයි යථාර්ථය....❤
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 Жыл бұрын
විවෘත ගැහැනියක් ❤
@SasiSasi-k5b
@SasiSasi-k5b 5 ай бұрын
Ftta amaya
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
අවංක හිතහොද මහපොලවෙ පයගහලා ඉන්න ගැහැණියක් කියලා තමයි කියන්න තියෙන්නේ ❤❤❤
@dharshaniayesha3378
@dharshaniayesha3378 Жыл бұрын
අනුන්ගෙ දෙවල් හොයන උන්ට...නියමෙට ම කිව්වා...❤❤❤❤
@dawwasana6060
@dawwasana6060 Жыл бұрын
කාන්තාවක් ඇසිය යුතු වටිනාම කතාවක්. ඇත්තටම මම ඔයාට ගොඩක් ගරු කරනවා අමායා❤❤
@achinimadushani3968
@achinimadushani3968 Жыл бұрын
මොනවා නැතත් කෙලිම් කතා කරන නියම කාන්තාවක්.මම ඔයාට ගරු කරනවා අමායා අධිකාරී
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Epa okkoma nam meya kiyana Dee ahanna epa okkoma eya kiyanava inné vena minihek ekka eeth athulava Mii harekek vagee thiyan innava pahala thattuve athula mage kasada miniha eeth man inné harshe ekka eeth athula pahala thattuve 😂😃ayyyoo monavada mee kiyanne athula kiyanne honde gayakayek oona nam thavath geeniyek ganna puluvan Man hithuve née athula metharam durvaka Man kenek kiya nathi nam ven vunata passe ahaval reddakatada eka gey inné athula muna gahuneth sex film karaddilu maru dennage kathava
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Monavada mee kiya vanne ganikavantadeath ekathu karala vadinavalu ehenam ithin rakshaval née kiya okkoma geenu palayaw ganikaavo venna kiyamu neddekin sex vidéo kiyana Dee karana kenama kiyanava mudalata vikinenne nathi nam anee manda mee molayak athi Veda karanavada ? Ethekota athula dunnalu neelu mata nam vada gammak née meyage kathava
@pathakmana9854
@pathakmana9854 Жыл бұрын
Eka aththak kivva lankave thama vediyen sex balanne kiw eka gahanna Bari Kamak née hello api Sri Lanka sanskruthiyata viruddai. Ow math kiyanava ehema mokada oona hira gedara minisun paluvak makanna karapu deyak redde art eka rasthiyadu karayoi hira karayoi pathalayoi badu ganikaavo thama Man lankave mage fp eka paduma Priyanka Hervelin katha karamu ee gana kamathi nam 😃😂🤭🤭 man eka helama viruddai geenu pachche kioyanavata mage pavule ekek vath neee 209 kata kittuva inné lankave
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
@@pathakmana9854 දැනට අවුරුදු 200-300 ට කලින් එක ගෙයි කද්දි අයිය ගෑනි ගෑනි එක්ක හැමිනෙන්න එද්දි මල්ලි ගෑනි එක්ක කාමරේ ඉන්නෙ කියල අමුඩ ලේන්සුව දොරේ දාල සංඥාවක් දෙන එක පට්ට සංස්කෘතිය ක් වෙලා මේක අවුල් උනේ කොහොමද .2500 ඉතිහාසෙ කබල් ගානව නේහ් තාම .ඒ 2500 ඇතුලෙ තාත්තා දුවව තියාගන ඉදපුව අයිය නංගි එකක් ඉදපුවත් ඕන තරම් තිබුනා.රජවරු අන්තංපුරේ ගැන කයිවාරු ගහන අය නේද මේ අමායගෙ රෙද්ද ගැන හොයන්නෙ
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 Жыл бұрын
හිතේ එකක් තියාගෙන බොරු සෝබන කතා කියන එවුන් අතරෙ respect කරන්න පුලුවං සුපිරිම චරිතයක් ...❤❤❤
@KumarikaPunchihewage-ht9yv
@KumarikaPunchihewage-ht9yv Жыл бұрын
අම්මෝ පට්ට කතාව ඔය කතා කියන හැමෝම බෝසත්ද ඔහොම කෙලින් කතා කරන්න දැන් ඉන්න පිරිමින්ට බැහැ අනුන්ට කතා හදන්න විතරයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ඔයා ඇත්තටම ශක්තිමත් කාන්තාවක්‌ 🥰🥰🥰
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
අද ඉදලා ලංකාවෙ ඉන්න ගෑණුන්ට මාර වීරවරියක්😂 රටට වැදගත් මාර වැඩසටහනක් .
@teamodara1694
@teamodara1694 Жыл бұрын
cmmnt kiyevve nathei
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
ඔයා වෙනත් ග්‍රහ ලෝකෙකද 😂. ඔයත් විදවන්නේ නැතිව විදින්න
@malkavithanage6023
@malkavithanage6023 Жыл бұрын
අතුලගෙ ඉවසීම කොච්චරද කියලා හිතාගන්න පුලුවන් . Respect කරන්නම වටින චරිතයක්🙏🏻🙏🏻
@Growup13700
@Growup13700 Жыл бұрын
Athula wate yana ekek ne
@diliniperera9016
@diliniperera9016 Жыл бұрын
​@@Growup13700ai oya ekkath wate giyada?
@Growup13700
@Growup13700 Жыл бұрын
@@diliniperera9016 Na Samitha,amaya, thwa keeyk ekka u wate giya da.Danna pakakuth na oya.Danne nathi reddawal walata reply nokara palayan
@ddffff3349
@ddffff3349 Жыл бұрын
​@@diliniperera9016අතුලගේ හොර සොට් එකක් නේ ඔයා කොහොමද පාකී නයිය
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
sundara gahaniyak. 🥰 Shaktimat gahaniyak 🍁 Duka , daragana , satutin inna utasaha karana kenek. Adaraya venuven kapa wena kenek.
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
නියමයි අමායා දුව ,,කොන්ද කෙලින් තියන් කාතා කරන එකට ආදරෙයි හැමදාම ❤❤❤❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
ඇත්ත... හුඟක් ගෑණූ ඉල්ලන්නෙ ආදරය,විතරමයි❤
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 Жыл бұрын
Hmmm
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
අනේ අනේ😂ඔය ඉල්ලන ගෑනුන්ට කොච්චර දුන්නත් මදි😂😂
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ Жыл бұрын
​​@@Cuteboochyඋබේ ගෑනිනම් කොහොමත් වටේ යනවා ඇති උබ අනුන්ගෙ ගෑනුන්ගෙ ඒවා හොය හොය යන නිසා, පොන්නයා
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
@@Cuteboochy 😁😁😁😁😁
@jayaweera9360
@jayaweera9360 9 ай бұрын
​@@Cuteboochyසම්පුර්ණ ඇත්ත. උන් සෑහීමකට පත් වෙන්නේ නෑ. තව මිනිහෙක් සොයා ගෙන යනවා
@ashokaperera5430
@ashokaperera5430 Жыл бұрын
සෑබෑව ඒහැටියෙන්ම කියන්න පිරිමියෙක්ට නැති කොන්දක් ඔයාට තියෙනවා අමායා ..ඔයා නියම ශ්‍රේෂඨ කාන්තාවක්..🎉
@asharathnamali5282
@asharathnamali5282 Жыл бұрын
ගැහැනියකට ගොඩාක් වටින පිළිසඳරක. කෙළින් කතාවක්.
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
අමායගෙ,ඇතුලේ සුපිරි ගැහුණූ චරිතයක් ඉන්නවා😊
@rithuakasha9549
@rithuakasha9549 Жыл бұрын
කතාවෙන්ම තෙරේනවා ශක්තිමත් කාන්තාවක් කියලා.නියමයි හැම ගැහැනියම ඔහොම උනානම් පිරිමි අපිව පාගන්න එන්නේ නැහ්
@shenu1478
@shenu1478 Жыл бұрын
තොත් වේසියක්නෙ නේද ගෑනියෙ
@rithuakasha9549
@rithuakasha9549 11 ай бұрын
​@@shenu1478 ඔයා ගැණීයෙක්ද පිරිමියෙක්ද එහෙමත් නැත්තම් දෙකටම නැති එකෙක්ද දන්නේ නෑ.ඔය අතරින් මොකෙක් උනත් ඔයා මේ ලොකේට එන්න ඇත්තේ අම්මා කෙනෙක්ගේන් නෙහ් නෙදහ්.ඔය වචනේ මට කියන් නැතුව ඔයාගේ අම්මා ගාවට ගිහිම් කියන්න.තැන්කූ ඒයී 😹🤝
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
අවංකවම කතා කරන චරිතයක් අමායා ඇත්තටම පිරිමියකුගේ අවංක ආදරයක් ගෞරවයක් ලැබෙන්න ඕන ඇයට
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගොඩක් වටිනා කතාවක් ස්තුති ඔයාට
@AashPerera
@AashPerera Жыл бұрын
ටැටුව දැකලා චරිතෙ ලියන හුගක් උන්ට කෝමා.. Absolute bitter truth and respect to those attitudes. Bravo amazing Lady 👏🏼👏🏼👏🏼
@gracedecoonghe4079
@gracedecoonghe4079 Жыл бұрын
ඔයානම් මාරම හොද කෙනෙක්.හරියටම ඇත්ත කියන එක ට ඔයා මාර රෙස්පෙක්ට් ගැහැනියක් niyamaiy
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
ඔබ හරි ශක්තිමත් ගැහැණියක්. එහෙම තමයි ඉන්න ඕන. ගෑණුන්ට හොද ආර්ථිකයක් තියෙනවනම් කාටවත් යටත් වෙන්න ඕන නෑ. වල්කමේ යනවනම් ඒ පිරිමිත් බඩු තමයි. දරුවො තුන්දෙනා හදාගෙන හොදින් ඉන්න බලන්න.
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
තනියම දරුවන් හදාගෙන inna
@sudarshanifernando7310
@sudarshanifernando7310 Жыл бұрын
ඇත්තටම කොන්ද කෙලින් තියන් කතා කරන නියමමම චරිතය අමායා...❤
@M.S.NIKLESHA
@M.S.NIKLESHA Жыл бұрын
@ShilaniDissanayake
@ShilaniDissanayake Жыл бұрын
Ji
@sunethrarathnamali4971
@sunethrarathnamali4971 Жыл бұрын
Very straight forward talk.and very independent charactor.and she doesn't want hide things from the so called man dominated society.l like her honesty
@muthunmadushan5157
@muthunmadushan5157 Жыл бұрын
❤❤
@InokaWeerasingha-o2s
@InokaWeerasingha-o2s Жыл бұрын
❤❤❤❤❤❤❤
@malshasewwandi5150
@malshasewwandi5150 Жыл бұрын
නියම කතාවක්‌.. කෙල්ලෙක් වුණාම, ගැණු කෙනෙක් වුණාම කට ඇරලා කාටවත් බය නැතුව කතා කරන්න හොද කොන්දක්‌ වගේ තාමන් ගැන හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ.. එල.. ❤️❤️❤️
@DehigamaAdikaram
@DehigamaAdikaram 2 ай бұрын
අමායා ඔයා කියන දේවල් සේරම හරි බොරු බැදීම් වලට වඩා තනි ජීවිතේ ලොකු නිදහසක් බුදුසරණයි ඔයාට
@Naseeda1992-kb2wn
@Naseeda1992-kb2wn Жыл бұрын
ආදරණීය අභිමානවත් ගැහැණියකි ඔබ!!! ආදරෙයි අමායා අක්කා ❤❤❤
@mashi2444
@mashi2444 Жыл бұрын
කවුරැත් කාගෙවත් ජීවිත දිහා බලන්න එපා.තමන්ගේ ජීවිත දිහා බලලා තමන්ට කැමති විදියට ජීවත් වෙන්න.ගෙවල් වල ඉදන් දුක් විදින ගැහැනු තමයි ගොඩක් ඇද අඩුපාඩු හොයන්නේ.අනිත් අයව සතුටු කරන්න කලින් තමන් සතුටු වෙන්න එතකොට ජීවිතේ ලස්සනයි.අතුල මාරම සරල මනුස්සයෙක්.හිත නිදහසේ සරලව ඇත්තටම ජීවත් වෙන කෙනෙක්.❤❤❤❤
@PramodiM
@PramodiM Жыл бұрын
ජිවිතේ වැරදුනාම ගෑනුන්ට බඩු කියන්නේ බඩු තමයි අම්මා කෙනෙක් විදින දුක දන්නේ අම්මා කියන කෙනා විතරයි
@thusharahathurusinghe1468
@thusharahathurusinghe1468 Жыл бұрын
ලංකාවෙ දැන් තියෙන ඇත්ත තත්වෙ සුද්ද සිංහලෙන් ම පැහැදිලිව අවංකව කතා කලා.. ❤
@ranmuthupadam7301
@ranmuthupadam7301 Жыл бұрын
පියුමි හංස මාලි වගේ ,කෙලින් කතා කරන ,ඇත්ත කතා කරන හොඳ විවෘත ගැහැනියක් ඔයා ,ඇත්තටම සතුටුයි අතුල අධිකාරි ගැන ඔයා ඔය විදියට,මොකද අතුරාධිකාරී ගොඩක් හොඳ මනුස්සයෙක් .
@qf5vjrvbxibdyn879
@qf5vjrvbxibdyn879 8 ай бұрын
ඇත්තටම හරි කෙලින් කතාකරන ආර්ටිස් කෙනෙක් දැක්කමයි හරිම අවන්කයි ජයවේවා ඔබට
@mewanpathirana7244
@mewanpathirana7244 Жыл бұрын
ඔයාගේ කතා වලට අපිත් එකගයි.හැමදාම සතුටින් ඉන්න.❤
@chathura536
@chathura536 Жыл бұрын
මේවගේ ගෑනියෙක් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඒ පිරිමියා තව දුරටත් පිරිමියෙක් විය නොහැක 😅😂😂😂
@muthunmadushan5157
@muthunmadushan5157 Жыл бұрын
Uba wageda😂😂
@salanikankanamge1722
@salanikankanamge1722 Жыл бұрын
ඇත්තටම වංගු නැති කතාවක්... මෙහෙම කතා ඇතුලෙත් හිතන්න දේවල් තියනවා...
@kamanifernando3313
@kamanifernando3313 Жыл бұрын
කලකට පසු අහාපු හොදම කතාව,,, ඇත්තම කියලා , බොරැ කියන තරැවලට කනේ පහාරක්
@Dilani-v7o
@Dilani-v7o Жыл бұрын
ඕන මගුලක් නටා ගත්තට කමක් නෑ සමාජගත කරන්න එපා පලවෙනි කාසාදේ හරියන්නෙ නැත්තම් හරි විදියට අයින්වෙලා දෙවෙනි කසාදයක් කර ගත්තා කියලා කිසිම වැරැද්දක් නෑ ඒත් ඒකත් අත ඇරලා තව එකක් ඒකත් අත ඇරලා තව එකක් කරනවා නම් එතන තනිකරම තියෙන්නෙ වේස කම 😡😡 ඒ මදිවට ඒවා සාදහර්නිය කරනවත් එක්ක රටේ වගකිය යුතු ජනමාධ්‍ය වෙලා මුනුත් රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි වේස පව්ල් ප්‍රශ්න හොයනවා මුන් කියනවානෙ අපේ ප්‍රශ්න කාටවත් වැඩක් නෑ අපිට ඕන විදියට ඉන්නෙ ඇයි අපේ ඒවා බලන්නෙ කියලා අපි තොපේ ලබ්බවල් බලන්නෙ නෑ බන් ආසම සින්දුවක් පොඩි එව්න්ට බලන්න කාර්ටුන් එකක් බලන්න ගියත් මුලින්ම එන්නෙ තොපේ කුනු ගොඩවල් 😡😡😡 වෙලාවට අපි ඉපදුන කාලේ අපේ කම සන්ස්කෘතිය තිබුනා ඒ නිසා හොද නරක වෙන් කරලා ගන්න අපි දන්නවා පොඩ්ඩක් හිතන්න 2010 පස්සෙ ඉපදුන ලමයි දකින්නෙ ඇහෙන්නෙ මුන්ගෙ ජරාවල් ඉතින් උන් හිතන්නෙ මේක තමයි ජීවිතේ කියලා කවිරු මොන මගුල කිව්වත් අපේ කම අපේ හිත්වල තවම තියනවා ඒකනෙ පිටරටවල school ලමයි දාලා පෙන්නන lovestory හරි fantasy විදියට පේන්නෙත් අපේ ලමයි දාලා පෙන්නන drama පිලිකුල් සහගත විදියට පේන්නෙත් . මුන් හිතන විදියට රටක් දියුණු වෙනවා ඉස්සරහට යනවා කියන්නෙ පිට රට වල උන්ගේ අවලන් ගති අපි ගන්න ඕන කියන එක අනේ මේ පල කාලකන්නි උන්ගෙ ජීවිත අච්චරු කර ගත්තා මදිවට සමාජෙත් කන්න හදනවා
@samarathungasampath7568
@samarathungasampath7568 2 ай бұрын
කියල වැඩක් නෑ. ඒත් මේකේ තියෙන කමෙන්ට්ස් දිහා බලපුවහම පේනවා මුන්ගෙ මානසික තත්වය
@Growup13700
@Growup13700 Жыл бұрын
RESPECT♥කොන්ද කෙලින් තියන් කතා කරන නියමමම චරිතය අමායා...❤
@NiroshaMalkanthi-hj9gi
@NiroshaMalkanthi-hj9gi Жыл бұрын
Niyamai amaya❤❤❤❤❤
@NiroshaMalkanthi-hj9gi
@NiroshaMalkanthi-hj9gi Жыл бұрын
Niyamai amaya❤❤❤❤❤
@stylishs.w
@stylishs.w Жыл бұрын
මොනා උනත් ඒයා පේමස් 😌✋ මොනා උනත් කීව කතා සේරම ඇත්ත
@Ayesha-y4h
@Ayesha-y4h Жыл бұрын
හර්ෂ කැපෙන්න ලගයි.හර්ෂට අමායා ආදරෙයි .ඒනිසා තමයි අමායා මෙහෙම කියන්නෙ.ජීවිතේ අංක එක තමන්ගෙ පවුල,ඒක නිසා අමායව තේරුම් අරන් එයාට ආදරේ දෙන්න.මේ වැඩසටහනෙන් පස්සෙත් හර්ෂ හැදුනෙ නැත්නම් සොරිම තමයි .මොකද ගෑනියෙකුට අවශ්‍ය ආදරේ ඒ මිනිහගෙන් ලැබෙන්නෙ නැත්නම් ඒ මිනිහව අතාරින්න ගෑනියෙක් දෙපාරක් හිතන්නෙ නෑ .ආදරෙයි අමායා❤
@KumudiniPathirana
@KumudiniPathirana Жыл бұрын
8
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
පිරිමිත් එහෙම තමා😂😂කොච්චර ආදරේ දුන්නත් වම්ටේ යන ගෑනුන්ට පිරිමි ආදරේ දෙන්නෙ නෑ😂😂මේකිට කවදාවත් ආදරේ දෙන්නෙත් නෑ පිරිමියෙක් මොකද වම්ටේ යනවනේ වේසියෙක් වගේ😂😂
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
එහෙම ගෑනුන්ට මිනිස්සුන්ව අතාරින්න පුලුවන්ද බන්😂හර්ශ මේකිව කපලා ඉවරයි😂ආදරේ දෙන්නෙ නැති බේසියෙක්ව අයින් කරන්න පිරිමි දෙපාරක් හිතන්නෙ නෑ
@Suddah0253
@Suddah0253 2 ай бұрын
Hama comment ekatama riplay dada gihin thiyenne ubane balanakota amaya hodayi tho ita wada wesayi ne 😂😂😂😂​@@Cuteboochy
@ChamilaChamila-qh3uo
@ChamilaChamila-qh3uo 2 ай бұрын
සුපිරි චරිතයක් කොන්ද කෙලින් තියන් කෙලින් කතා කරන චරිතයක්,,,, ගැහැනියක් ❤❤❤❤ supper 🙏
@nagendranpillai9309
@nagendranpillai9309 Жыл бұрын
අමායා.....ඔයානම් නියමයි.ඔයාගේ ඔය කෙලින් කතා කරන එකට මං හරි කැමතියි....❤❤
@thilinifernando2223
@thilinifernando2223 Жыл бұрын
කාලෙකින් දැක්කා ඇත්ත කියන කෙනෙක් ....ගොඩාක් අයට අහන් ඉන්න අමාරු ඇති මොකද ඇත්තනේ කියන්නේ ....Respect Amaya ❤
@sithahasamusic_1496
@sithahasamusic_1496 Жыл бұрын
මට හිතුනෙම ඒ මංමයි කියල... මට කියන්න ඕනම හැම දේම ඒ වචන ඇතුලෙ තිබුණේ... කවදාවත් නොබලන ප්‍රෝග්‍රෑම් එකක්... එක තත්පරයක් ස්කිප් නොකර බැලුවෙ 🌏❤️🌹💪 Well done අමායා❤❤❤
@AjithAththaragama
@AjithAththaragama 9 ай бұрын
Amayala,,,prasidda,,,Nisha,,Samajaye,,,,,Aya,,,Ikmanatama,,,,,,,,,me,,,Wage,,Dewal,,,Danagannawa,,,,Eth,,,meeta,,wada,,,Dewal,,,,,Samajaye,,,,wenawa,,,,,Ewa,,,,,Danne,,,,,,,Game,,,,,Aya,,,Pamanai,,,,,,,,,Dennata,,,Denna,,,Gelapennattham,,,,,,,kamatthenma,,,,,,,,wen,,,wenna,,,,One,,
@KiaSoren
@KiaSoren 7 ай бұрын
Hm
@KiaSoren
@KiaSoren 7 ай бұрын
E oya
@gayaniudeshika6297
@gayaniudeshika6297 Жыл бұрын
කෙලින් කතා කරනව.බොරු සෝබන නෑ.අවන්කවම මම කැමති.ඇත්ත කියනවා .හැමෝම හන්ග හන්ග කතා කරන්නෙ.ඔබතුමිය ගැන අවන්කවම සතුටුයි
@thushariperera3998
@thushariperera3998 Жыл бұрын
අම්මෝපට්ට කතාව මටත් මේ වගේ ශක්තිමත් වෙන්න තිබ්බ නම් කියලා හිතුනා සුපිරි ගැහැනියක් දීර්ගායු ලැබේවා නංගි හරිම ආදරෙයි ඔයාට සතුටින් ඉන්නේ ලැබේවා ❤❤❤🙏
@chandimaranasingha9619
@chandimaranasingha9619 Жыл бұрын
Saa..maru.oya.
@Isindu_Dinul
@Isindu_Dinul Жыл бұрын
සහතික ඇත්ත දේවල් කියන්නෙ .සමාජෙට හොඳ ආදර්ශයක් .බොහොම ස්තුතියි අමායා ඔයාට .
@mudithasandamali7589
@mudithasandamali7589 Жыл бұрын
ඇත්ත කතා කරන කොන්ද පණ තියෙන ගැහැණියෙක් ❤❤❤❤❤
@FayaAliza
@FayaAliza Жыл бұрын
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН