Janaka Wikramasinghe Live | D7th Music Band | Kajugahayatadeniya 201

  Рет қаралды 85,802

Machano music Band

Machano music Band

Күн бұрын

Janaka Wikramasinghe Live
D7th Music Band. Live band in sri lanka.

Пікірлер: 78
@sachinmadusanka5728
@sachinmadusanka5728 7 ай бұрын
ජීවිතේ දැකපු නිහතමානීම ගායකයන්ගෙන් කෙනෙක්.බෑන්ඩ් එකත් සුපිරිම 💓
@dhanushdarshana9814
@dhanushdarshana9814 3 жыл бұрын
නිහතමානී කලාකරුවෙක්..ඒ වගේමයි බැකින්..පට්ට..ලීඩා ඇඩෙන්න දෙනවා..ජයවේවා
@amaldhanushka6239
@amaldhanushka6239 3 жыл бұрын
බොරු සෝබන නැති ලංකාවේ ඉන්න තවත් වැදගත් නිහතමානී ගායන ශිල්පියෙක් ... සංගීත කණ්ඩායම තමන්ට හැකි උපරිමයෙන් හොඳ සංගීත රිද්මයක් දෙනවා ...
@snmadushan3591
@snmadushan3591 2 жыл бұрын
නිහතමානී ගයකයෙක් එක්ක ලංකවේ තවත් සුපිරි බෑන්ඩ් එකක්.බැකින් නම් බැකින්.😍ඩී7ත්.ලීඩ්,බේස් ගින්දරවගේ😘😘😘😘
@thisarusanjeewa7629
@thisarusanjeewa7629 Жыл бұрын
බැන්ඩ් එකත් මරු..ගායකයත් ආසම කෙනෙක්...❤
@w.gduminda5043
@w.gduminda5043 10 ай бұрын
❤️❤️❤️මරු බැකින් දෙනවා සුපිරියටම ලීඩා ගැම්මක්
@sampathbandara4644
@sampathbandara4644 4 жыл бұрын
මම නම් ගොඩාක් ආදරේ කරන තවත් එක් නිහතමානීම ගායකයෙක් ..සුපිරි සින්දු ටික ආසම
@harvestingfunday7186
@harvestingfunday7186 2 жыл бұрын
නියම කලාකරුවන් තමයි මේ කිසිම ලොකු කමක් නෑ දැක්ක තැන කතා කරන හොද මනුස්සයෙක්. ඒ සිංදු වලට ගහන්න සිංදු මේ කාලෙ අහන්නත් නෑ.TikTok ගායකයො නිසා මේ වගේ සුපිරි ගායකයොන්ට වේදිකාවෙ ඉඩක් නෑ දැන් කාලෙ
@minidupoorna
@minidupoorna Жыл бұрын
ඔය කටහඩට රූපයට සින්දුටිකට පට්ටම ආදරෙයි ❤
@marasinghe702
@marasinghe702 4 жыл бұрын
ජානක වික්‍රමසිංහ ඔබ තුමා හරිම නිහතමානී මනුස්සයෙක්
@wgduminda6474
@wgduminda6474 3 жыл бұрын
ලීඩ් 🎸ගිටාර් මරුනෙ දෙනව ලෙසටම 🎸
@amilaliyanage6120
@amilaliyanage6120 3 жыл бұрын
වාදන ශිල්පීන්ට හොද අගයක් ලබා දෙන මහත්මයෙක්❤️‍🔥❤️‍🔥
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
සින්දු කියන්න හැමෝටම පුලුවන් ,,සන්ගීත බාන්ඩයක් ප්ලේ කරන්න පුලුවන් බොහොම ටික දෙනාට නේද????
@kelumchaminda6607
@kelumchaminda6607 Жыл бұрын
ලීඩ් දෙනවා ලෙසට ..👉🎸🎸🎸 සුපිරි වැඩ්ඩෙක් .🎸🎸🎸❤️❤️❤️
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
කට්ටියම සුපිරි බේස් ගොඩක් ලස්සනයි ...
@spwijesinghe1009
@spwijesinghe1009 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම කලාකරුවන් කියන්නේ මොහුන්ට❤❤
@randu9205
@randu9205 3 жыл бұрын
ලිඩා මරු❤️❤️❤️❤️
@gamayacreation8335
@gamayacreation8335 4 жыл бұрын
ලීඩා පිස්සු යකෙක්😍😍
@upulmedia3014
@upulmedia3014 2 жыл бұрын
හැමදාමත් බෑන්ඩ් එකත් එක්ක එකතුවෙලා බලන අයට උපරිමයෙන් දෙයක් එක්කරන නිහතමානී කලා කරුවා................ ආදරෙයි
@chamilakumarasiri8050
@chamilakumarasiri8050 Жыл бұрын
Ape kale number 1 gayakaya
@yovunrandika290
@yovunrandika290 4 жыл бұрын
සුපිරි ලිඩ් පාර
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 3 жыл бұрын
Leed gahana yakaata wena comnt ona na.janaka sir uta pattama satis bawa penawa.waddek tamai.
@freedomlankavedio5096
@freedomlankavedio5096 4 жыл бұрын
බොරු ආටෝප නැති නිහතමානී කම රටටම පෙන්නල දුන්. ගෞරවනීය කලාකරුවෙක්.
@Geethika-st2bb
@Geethika-st2bb Жыл бұрын
Me sindu API podi kale ahuwe adatath ewa Maru onna sindu bend ekatu patta
@sadupriyadarshana7144
@sadupriyadarshana7144 Жыл бұрын
Mn Asama gayakayek bs
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 4 жыл бұрын
tampo wade ban
@helaparapura7255
@helaparapura7255 4 жыл бұрын
මේ බැන්ඩ් එකේ නම කියන්න පුලුවන්ද ලීඩ් ගහ්ස්න කොල්ලානම් බෑන්ඩ් එකට වටිනම මැණිකක් නියමයි සනිදප ලීඩාගෙන් පස්සේ දැකපු හොදම කොල්ලා
@machanomusicBand
@machanomusicBand 4 жыл бұрын
d7th
@dhanushdarshana9814
@dhanushdarshana9814 3 жыл бұрын
ශාන් අයියාගේ ගැහිල්ල මැවෙනවා නේ.
@ranjanbandara9104
@ranjanbandara9104 3 жыл бұрын
Shan ayya thamai wedda.sri lankas # 01
@ransikalakshn1206
@ransikalakshn1206 2 жыл бұрын
Meyath waddek thamai danno danithi
@tharindumadushanka3093
@tharindumadushanka3093 4 жыл бұрын
Leed tone eka ❤️
@rasangaranganath7788
@rasangaranganath7788 Жыл бұрын
සුපිරි ❤️❤️🤟🤟
@buddhi7466
@buddhi7466 3 жыл бұрын
Band eka patta.
@sumindaabeysiriwardana1128
@sumindaabeysiriwardana1128 3 жыл бұрын
Supiri.....
@thilinanuwan7487
@thilinanuwan7487 5 жыл бұрын
ලීඩ් ගිටාර් පාර 😍😍
@dammikapriyadarshana5006
@dammikapriyadarshana5006 Жыл бұрын
lida maru
@minukidevharawickramanayak385
@minukidevharawickramanayak385 2 жыл бұрын
මම ගොඩක් කැමති දක්ශ නිහතමානි කලාකරුවෙක්,ඒ වගේම බෑන්ඩ් එක සුපිරි බැකින් එකක් දෙනවා,එතනිනුත් ලීඩ් ගිටාරිස්ට් සුපිරියටම බැක් කරනව,මේ බෑන්ඩ් එක මේ වෙනකොට නෑ මම හිතන්නේ
@machanomusicBand
@machanomusicBand 2 жыл бұрын
band eka api hamoma inna kisima wenasak wela na
@ransikalakshn1206
@ransikalakshn1206 2 жыл бұрын
Leed guitar ne ane
@thisarusangeeth8208
@thisarusangeeth8208 8 ай бұрын
A lead gahana kena dan band ekaka innwda.kawda a .patta🤍
@Chama__wijekoon
@Chama__wijekoon Жыл бұрын
@janakasanjaya6926
@janakasanjaya6926 2 жыл бұрын
Fantastic
@UpaliLiyanage-c9m
@UpaliLiyanage-c9m Жыл бұрын
Patta baking
@mnera7875
@mnera7875 3 жыл бұрын
Mee dawas wala pissuwen ahanava 😂😂😂😍😍😍😍🌸🌸🌸
@derivetv127
@derivetv127 2 жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❣️
@chandanasudusingha8355
@chandanasudusingha8355 2 жыл бұрын
my. Favorite Song.
@sudeepalakshan7439
@sudeepalakshan7439 2 жыл бұрын
Bass ❤❤
@raviduviswajith8791
@raviduviswajith8791 2 жыл бұрын
Leed part super ❤️❤️🇱🇰
@sugithniranga8151
@sugithniranga8151 Жыл бұрын
ඔබතුමා කවදාවත් සංගීතයෙන් ඉවත්වෙන්න එපා පැරනි ගීත මරුයි එ්වයිතමයි නියම සංගීත රසය තියෙන්නෙ😮 අද තිබෙන ගීත කිසිම වැඩක්නෑ අද තිබෙන්නෙ බොරුව පමනයි රටෙී
@පොඩ්මල්ලි-ඪ2ඬ
@පොඩ්මල්ලි-ඪ2ඬ 2 жыл бұрын
Ammo leeda patta backing mokkda name eka leed gahana aiyage
@deepasriwijayarupa8130
@deepasriwijayarupa8130 Жыл бұрын
Patta backing
@Geethika-st2bb
@Geethika-st2bb Жыл бұрын
Amaraniya sindu owa
@nowtysandu7601
@nowtysandu7601 3 жыл бұрын
Janaka sir💓
@hasithabulathgama7087
@hasithabulathgama7087 3 жыл бұрын
Leda thada machoo
@upulmedia3014
@upulmedia3014 2 жыл бұрын
ඔහු හැමදාමත් වාදකයින්ට ආදරය කලා
@rasangaranganath7788
@rasangaranganath7788 Жыл бұрын
මේ ලීඩ් ගහන අයියට මොකද උනේ කෝ එයා දැන්
@wimalasirirathnayake8400
@wimalasirirathnayake8400 4 жыл бұрын
Gaya wewa!
@dimma3664
@dimma3664 4 жыл бұрын
tempo wadi wage suddo. amaruwen kiyanne.
@charmaracharmara2047
@charmaracharmara2047 4 жыл бұрын
JANAKA sir good api asai oba thumata navaththanna epa
@kanishkaramesh1080
@kanishkaramesh1080 2 жыл бұрын
🎸🎸🎸🎸🎸
@arunagunarathne1382
@arunagunarathne1382 3 жыл бұрын
Supiri
@sadupriyadarshana7144
@sadupriyadarshana7144 Жыл бұрын
🥰🥰🥰
@ransikalakshn1206
@ransikalakshn1206 2 жыл бұрын
Leed gahana aiyawa man hodata dannawa dan eya nehe ada hitiyanam anna eya thamai wadda
@kalanamaduhansa8355
@kalanamaduhansa8355 2 жыл бұрын
නැතිවුනාද
@rasangaranganath7788
@rasangaranganath7788 Жыл бұрын
කෝ දැන් එයා
@kaveeshacharith8299
@kaveeshacharith8299 2 жыл бұрын
❤️👏
@nisshaquarium3092
@nisshaquarium3092 3 жыл бұрын
Lida oya supiri. Flask back gahanna unath puluwan kenek.
@ransikalakshn1206
@ransikalakshn1206 2 жыл бұрын
Aniwaren ban e tharam supiri
@surajmadusanka798
@surajmadusanka798 4 жыл бұрын
❤❤❤❤
@lakmal5735
@lakmal5735 3 жыл бұрын
Lead ගහන්නේ දැන් ඉන්න කොල්ලාද මේ
@saliyakumara7571
@saliyakumara7571 3 жыл бұрын
Ne
@ransikalakshn1206
@ransikalakshn1206 2 жыл бұрын
Ne ban e aoya issela hiteye
@ransikalakshn1206
@ransikalakshn1206 2 жыл бұрын
Supiri waddek thamai
@bandararathnasekara9630
@bandararathnasekara9630 Жыл бұрын
දැගලිලි නැ
@shenulyamandakini2020
@shenulyamandakini2020 4 жыл бұрын
යකෝ Tempo 😒
@tharukasandaruvan9531
@tharukasandaruvan9531 2 жыл бұрын
💖
All right with janaka wickramasinghe
17:40
Bus Sindu
Рет қаралды 76 М.
Janaka Wickramasinghe with Sanidapa
10:44
Kumara Perera
Рет қаралды 33 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Namal Udugama Full Session | S&S Hot Blast Season 01 with Reverb Band
20:17
S & S Entertainment
Рет қаралды 325 М.
shelton muthunamage sanidapa live in giriulla
25:14
Mayura Dananjaya
Рет қаралды 292 М.
05 Karunarathna Divulgane with Siyinin-2006
17:26
HAD Hadingnapola
Рет қаралды 608 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 83 МЛН