නුඹේ ඇස් මා දැකලා (Daas) | Nube As Ma Dakala (Slowed + Reverb)

  Рет қаралды 70

TM_Music

TM_Music

Күн бұрын

HEADPHONES HIGHLY RECOMMENDED
This is a slowed reverb version of දෑස් with a relaxing rainy vibe.
like the video if you enjoyed.hope your comments and subscribe for more...
Artists - Vishal Silva, Lil Lucifer , Mr Cygo
All credits goes to original artist!
Remake by Tm music
ඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ කවුරුන්දෝ නොදනිම් මං නුඹවම මා පැතුවේ.//
ආදරයේ අර්ථෙද මේ නුඹ දැක මටමයි හැඟුනේ හැම රැය මේ ඔබේ රුව මේ මගෙ හදවත් ඇඳුනේ
දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ පෙර දිනයකි නොවිනු විනා මට මාවම දැනුනේ}}
මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ ඔය සුවඳ මේ මා ළඟ තවමත් රැඳීලා තියේ
නුඹ දැකලම වචන රචන කලා මගේ හිත හැමතැන නතර නතර කල මං ආදරයෙන් බැඳුනු දවසෙ ඉඳන් රූපෙට වහවැටෙයිද සසර වසන තුරා ඔය දෑතම මගේ කර ගත්තම මවපු හීත ගොඩක් මගේ කර ගත්තා අපි එක් වුනු හැම රැයක් පාසාම හැඟීම් මගේ අතින් නුඹ සිපගත්තා ඇහැරන්නේ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි නුඹ ළඟින් හැම තප්පරයම ලස්සනයි නුඹ යද්දි යන්නේ මාවත් හිනස්සලයි මේ රෝස මල හෙව්වා පාරේ ගස් වලයි නොදැනීම නුඹ ළඟ නැවතුනා රෑට හීන ලෝකෙක මම තනි වුනා මගේ පුරුදු ජීවීතේ දිය වුනා ඔයා මට විතරක්ම අද ලියවුනා කෙල්ලේ
ආදරයේ අර්ථෙද මේ නුඹ දැක මටමයි හැගුනේ හැම රැය මේ ඔඛෙ රුව මේ මග හදවතේ ඇදුනේ
මගේ මේ හිත හැඬුවා - නුඹවම ඉල්ලා හැමදාමත් නිදි නැති රෑ - නුඹවම සෙව්වා ඔබ මැව් මගේ සිහිනයේ - දිවිය ගෙවනවා හැම මොහොතෙම මගේ ලඟ වගේ දැනෙනවා
️️️

Пікірлер: 2
@TMMusic-tp7go
@TMMusic-tp7go 5 ай бұрын
ඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ කවුරුන්දෝ නොදනිම් මං නුඹවම මා පැතුවේ.// ආදරයේ අර්ථෙද මේ නුඹ දැක මටමයි හැඟුනේ හැම රැය මේ ඔබේ රුව මේ මගෙ හදවත් ඇඳුනේ දුටු දා ඒ රුව මාගේ හදටම කා වැදුනේ පෙර දිනයකි නොවිනු විනා මට මාවම දැනුනේ}} මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ ඔය සුවඳ මේ මා ළඟ තවමත් රැඳීලා තියේ නුඹ දැකලම වචන රචන කලා මගේ හිත හැමතැන නතර නතර කල මං ආදරයෙන් බැඳුනු දවසෙ ඉඳන් රූපෙට වහවැටෙයිද සසර වසන තුරා ඔය දෑතම මගේ කර ගත්තම මවපු හීත ගොඩක් මගේ කර ගත්තා අපි එක් වුනු හැම රැයක් පාසාම හැඟීම් මගේ අතින් නුඹ සිපගත්තා ඇහැරන්නේ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි නුඹ ළඟින් හැම තප්පරයම ලස්සනයි නුඹ යද්දි යන්නේ මාවත් හිනස්සලයි මේ රෝස මල හෙව්වා පාරේ ගස් වලයි නොදැනීම නුඹ ළඟ නැවතුනා රෑට හීන ලෝකෙක මම තනි වුනා මගේ පුරුදු ජීවීතේ දිය වුනා ඔයා මට විතරක්ම අද ලියවුනා කෙල්ලේ ආදරයේ අර්ථෙද මේ නුඹ දැක මටමයි හැගුනේ හැම රැය මේ ඔඛෙ රුව මේ මග හදවතේ ඇදුනේ මගේ මේ හිත හැඬුවා - නුඹවම ඉල්ලා හැමදාමත් නිදි නැති රෑ - නුඹවම සෙව්වා ඔබ මැව් මගේ සිහිනයේ - දිවිය ගෙවනවා හැම මොහොතෙම මගේ ලඟ වගේ දැනෙනවා
@TharuvaGaming
@TharuvaGaming 5 ай бұрын
nice song
මනෝපාරකට Vol : 2 💚 Old songs collection
44:44
Mano Music
Рет қаралды 2 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
O Re Piya | Rahat Fateh Ali Khan | Lyrics |Aaja nachle | Creative Vibes Music
6:20