Dadabbaraya | දඩබ්බරයා - Dilith Jayaweera

  Рет қаралды 42,678

Dilshan Pathirathne - ඩිල්ෂාන් පතිරත්න

Dilshan Pathirathne - ඩිල්ෂාන් පතිරත්න

Күн бұрын

Пікірлер: 88
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ මොලේට වැටුනොත් කිසිම කෙනෙක් ජාණ අවබාවිතා නොකරයි.🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ ලොවටම එකම ආණ්ඩුක්‍රමය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
@ThushariThewahetti
@ThushariThewahetti 4 ай бұрын
මිනිස්සු න්ට සල්ලි ලැබෙන්නෙ වාසනාව ට. වාසනාව නිකන් ලැබෙන්නේ නෑ.ඒ සදහා පින් කරලා තියෙන්නෙ ඹ්න. ඒ පිනේ ආනිසංස තමයි මේ ලැබෙන්නේ. හැමෝම පින් කරන්න.එතකොට ඔයගොල්ලොන්ටත් ලැබෙයි.
@modernvastu-janakapriyanth5039
@modernvastu-janakapriyanth5039 5 жыл бұрын
දිලිත් කියන දේ වචන භාවිතාවේ තියෙන අසම්මත නුපුරුදු කමේ ඉඳගෙන තේරුම් ගන්න ගියහම ප්‍රශ්නයක් තිබුණාට සමස්ත හරය විදිහට ගත්තහම හුඟ දෙනෙකුට නැති අවංක හා වචනවලින් හැඩ නොකරපු ඇත්තක් තියෙනවා.
@Sanv123
@Sanv123 Жыл бұрын
ගොබ්බ කතා කියන තක්කඩියෙක් .. ඒක හරි කියන තවත් තක්කඩියෙක්
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
මට දැන් හොදටම පැහැදිලියි සිද්ධාර්ථට අපහාස කිරීමේ කුමන්ත්‍රනයට දිලිත්ට කලින් අත ගැසුවේ නාලක ගොඩහේවා කියලා. මා දුටුවීඩියෝ වෙහි නාලක ගොඩහේවා සඳහන් කළේ" සිද්ධාර්ථ බුදු වූයේ ආතල් එකක් ගන්න ගිහින්" කියලා සමූහයක් මැද සාදයකදී. මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවක්. පොතක් දොරට වඩින අවස්ථාවක දිලිත් දුබල උත්සහයක් දරනවා මගේ මිත්‍රයා වූ නාලක කළ වැරැද්ද වැරැද්දක් නොවන බව පෙන්වීමට. ඒ නිසයි දිලිත් පුන පුනා කියන්නේ බුදු වීම කියන්නේ ආතල් ගැනීමක් තමයි කියලා. සිංහල භාෂාවෙන් සතුට කියන වචනයට "ආතල්" වැනි විකල්ප වචනයක් හඳුන්වා දිය හැක්කේ මුලින් වැරැද්ද කළ පුද්ගලයාටත් වඩා නරුමයෙකු ටයි. මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් ඇදිලා ආපු එක හොඳයි. බොරු කියපු අය පමණක් නොවෙයි මිනී මරපු අය පවා හැම පෝයකටම සිල් ගන්නා තත්වයක් උදාවුණු යුගයකයි ශ්‍රී ලංකාවාසීන් දුක් කඳුළු බොන්නේ. ඉදිරි දින වලදී ලංකාව තුල පව්කාරයෙක් බෙහෙතකටවත් සොයාගන්න බැරි වෙන බව නම් සිකුරුයි
@prasannasiriwrdhana
@prasannasiriwrdhana Жыл бұрын
අනෙ මන්ද බන් උබල
@Asuntha-by9mc
@Asuntha-by9mc Жыл бұрын
​@@edwardpereradr.3514 Egg😂
@darshana89
@darshana89 5 жыл бұрын
👍👍👍👍 ලස්සනට ලියන දන්නේ නැහැනෙ කියන්න තියෙන්නේ me කතාව පට්ට
@dilushajayamnne6147
@dilushajayamnne6147 3 жыл бұрын
මුන් තමයි රටට ගහපු ලොකුම හෙණය
@ema.6024
@ema.6024 3 жыл бұрын
ජනතාවගේ මොලේ හෝදන පච වාහිනී මුන් තමයි රටට ගහපු ලොකුම හෙණය
@ashkeru-10
@ashkeru-10 Жыл бұрын
ඔබ වගේ අය තමයි ඉල්ලුමිනටි අය සල්ලි දීල ප්‍රසිද්දියට පත් කරලා සමාජය විනාශ කරවන්නේ . හේතුව ඔබලාට ලජ්ජා බය නැතිවෙලා තියෙන්නේ .ආත්මය විකුනලා තියෙන්නේ . එතකොට මිනිස්සු නොමග යවන්න අවස්ථාව වැඩි . මේ මනුස්සය සිද්ධාර්ථ කියන්නේ පන්තියේ යාලුවෙක් කියලා හිතුවද ද දන්නේ නැහැ . සල්ලිකාර මෝඩ මිනිහෙක් .
@chinthanamal8681
@chinthanamal8681 5 жыл бұрын
පට්ට ටෝක 👍😍
@sudathniroshan3281
@sudathniroshan3281 5 жыл бұрын
කතාවේ තිබ්බ අවංක කම මම අගය කරන්නෙ , අපේ සමාජය ඉදිරියට ඇවිල්ලා, ඔය වගේ කතා කරන , පොහොසත්තු , අද අපේ සමාජයේ අඩු නිසා.
@zuhairm6366
@zuhairm6366 Жыл бұрын
එයාට අහගෙන ඉන්න බැරි කම එයාගෙ මාද්‍ය භාවිතයෙ අපිට පේනව.
@1nikojohnson
@1nikojohnson 4 жыл бұрын
වාසනාව තියනකන් සල්ලි ලැබෙයි මූ බුද්දාගමට කරන අපහාසයට හෙන ගහන් ඔන
@danhan7869
@danhan7869 3 жыл бұрын
බුද්ධාගම පිලිපදින මොන මිනිහද තව මිනිහෙක්ට හෙන ඉල්ලන්නේ. අන්න ඕකයි අපි සින්හල බෞද්ධ රාජ්ය ආයෙත් ස්ථාපනය කල යුත්තේ. මේ රටේ බෞද්ධයා පවා ජීවත් වෙන්නේ වයිරයකින්.
@cpoornimal247
@cpoornimal247 3 жыл бұрын
nodanna magul nokeya idanah joni
@Chithrawakashaya
@Chithrawakashaya Ай бұрын
වාසනාවට සල්ලි නෙවෙයි, උබට මොලේ නැති වුණේ අවාසනාවකට
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
හැබැයි අපි දන්න සිද්ධාර්ථ 🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍පෙන්නලා ආතල් ගත්තේ නෑ.
@zuhairm6366
@zuhairm6366 Жыл бұрын
ඔබ තුමා සිද්ධාර්ථ කුමරුන්ගෙ ඉගැන්වීම් වලට පටහැනි මුසාවාද පතුරුවන මාද්‍යක් මෙහෙයවන්නේ ඇය්
@briannorth5862
@briannorth5862 Жыл бұрын
මූට පොඩ්ඩක් පිස්සු වගේ!😂
@NalinWijetilleke
@NalinWijetilleke 4 жыл бұрын
Open and frank thinking is the need of the time. Well done Dilith!
@ksjusj3966
@ksjusj3966 4 жыл бұрын
Patta kathawa...
@ShalikaParakatawella-zz9pb
@ShalikaParakatawella-zz9pb Жыл бұрын
අම්මෝ අම්මෝ සිදුහත් follow කරන පොරක්. Stand up commedy Next level😂😂😂
@asithapathirana6811
@asithapathirana6811 Жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ දැන්ද උබ මේක දැක්කෙ
@ErangaWijesinghe-ow8uw
@ErangaWijesinghe-ow8uw 5 ай бұрын
Dilith olamottalakama speech eken penawa,
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
6:58 Mmmm....Sanka Amarajith & Dan Priyasad ... This is for your attention !
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු 4 ай бұрын
ඔතන ඉස්සරහා වාඩි ඉන්නෙ පොන්න රැලක් කියන එක නම් පැහැදිලී ,
@abishek8076
@abishek8076 3 жыл бұрын
Jivitha kaletama ahapu hodama kathaw.Thanks a lot.
@ashencooray
@ashencooray Жыл бұрын
😂😂😂😂
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Dilith jayaweera jolly porak ne??
@DanBeatle05
@DanBeatle05 5 жыл бұрын
Great speech Dilith Ayye. Any idea of how to get this book sent across to us in Melbourne.?
@pradeepchaminda4239
@pradeepchaminda4239 4 жыл бұрын
Luckily this speech done by you. If it’s done by MBC president, Derana will blast him. All of us can understand content of your speech, but unfortunately your media team can’t.
@anushkachandana5952
@anushkachandana5952 2 ай бұрын
Moo maha wasalayek
@anuradhafernando1815
@anuradhafernando1815 Жыл бұрын
Pattae horek
@ruwanlaksiri4501
@ruwanlaksiri4501 5 жыл бұрын
මේකා කියන්නෙ ඇත්ත නම් මේ කතාව පට්ටයි. හැබැයි මේකගෙ චැනල් එකේ වැඩයි ඒකෙ පෙන්නන ඒවයි දැක්කම මේකා පල් බොරුකාරයෙක් කියලා හිතෙනවා.
@kushiperera7085
@kushiperera7085 5 жыл бұрын
UNP ekatada chande denne??? Hansayekda???
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
මට දැන් හොදටම පැහැදිලියි සිද්ධාර්ථට අපහාස කිරීමේ කුමන්ත්‍රනයට දිලිත්ට කලින් අත ගැසුවේ නාලක ගොඩහේවා කියලා. මා දුටු වීඩියෝ වෙහි නාලක ගොඩහේවා සඳහන් කළේ" සිද්ධාර්ථ බුදු වූයේ ආතල් එකක් ගන්න ගිහින්" කියලා සමූහයක් මැද සාදයකදී. මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවක්. පොතක් දොරට වඩින අවස්ථාවක දිලිත් දුබල උත්සහයක් දරනවා ඔහුගේ මිත්‍රයා වූ නාලක කළ වැරැද්ද වැරැද්දක් නොවන බව පෙන්වීමට. ඒ නිසයි දිලිත් පුන පුනා කියන්නේ බුදු වීම කියන්නේ ආතල් ගැනීමක් තමයි කියලා. සිංහල භාෂාවෙන් සතුට කියන වචනයට "ආතල්" වැනි විකල්ප වචනයක් හඳුන්වා දිය හැක්කේ මුලින් වැරැද්ද කළ පුද්ගලයාටත් වඩා නරුමයෙකු ටයි. මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් ඇදිලා ආපු එක හොඳයි. බොරු කියපු අය පමණක් නොවෙයි මිනී මරපු අය පවා හැම පෝයකටම සිල් ගන්නා තත්වයක් උදාවුණු යුගයකයි ශ්‍රී ලංකාවාසීන් දුක් කඳුළු බොන්නේ. ඉදිරි දින වලදී ලංකාව තුල පව්කාරයෙක් බෙහෙතකටවත් සොයාගන්න බැරි වෙන බව නම් සිකුරුයි. මේක බුදුන්ගේ යුගයක් නොව සාතන් ගේ යුගයක් කියා හැඳින්වීමේ වැරැද්දක් ඇද්ද?
@samandissanayaka2767
@samandissanayaka2767 2 жыл бұрын
11.11
@dharsikachithrangani8729
@dharsikachithrangani8729 Жыл бұрын
Viddiyawa❤
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb 5 ай бұрын
11:11
@arowana0094
@arowana0094 5 жыл бұрын
Isn't this a derogatory speech about Buddhism? Why isn't any Priest protesting about it?
@angrypickup3499
@angrypickup3499 5 жыл бұрын
මු ලොකු ටෝක් දිලා චාටර් drama පෙන්නනවා දෙරනෙ
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු 4 ай бұрын
ගොඩ ගිය තරම පේනවා කතා කරන විදියෙන්ම , කට කුනු ගඳ ගහනවා තොපිලගේ
@sltrackeranjana8166
@sltrackeranjana8166 3 жыл бұрын
07:26
@laxmanbandara3401
@laxmanbandara3401 5 жыл бұрын
👍
@sisirakumara7998
@sisirakumara7998 5 жыл бұрын
ගෝටා එක්ක ඔක්කොම ඩි්ල්.හැබැයි අවන්කයා වගේ..සරල කම අගය කල යුතුයි .
@Sanv123
@Sanv123 Жыл бұрын
සරලකම 😂😂😂😂😂😂 ගොං ගස් බං උබලා.
@sisirakumara7998
@sisirakumara7998 Жыл бұрын
@@Sanv123 yako.4years කලින් ....e eda bn..ada ehema na.🤣🤣
@Sanv123
@Sanv123 Жыл бұрын
@@sisirakumara7998 ඒ එදා රැවටුන විදිහ. අදත් කාටහරි රැවටිල ඇති 😂😂😂😂..
@sisirakumara7998
@sisirakumara7998 Жыл бұрын
@@Sanv123 ada anurata
@Sanv123
@Sanv123 Жыл бұрын
@@sisirakumara7998 හරි එල බං.
@sampathwasalamudali409
@sampathwasalamudali409 Жыл бұрын
MAMA MAMA MAMA
@rushankaandellage3347
@rushankaandellage3347 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣 Dilshan , Are you .....
@vihangavimukthi4545
@vihangavimukthi4545 5 жыл бұрын
අත්හැරිම...
@harshauyanahewa5318
@harshauyanahewa5318 Жыл бұрын
සිදුහත් උපත සිදු වූයේ මේ හෙළ දෙරණේ
@achilles1541
@achilles1541 Жыл бұрын
paka thama
@thashika80
@thashika80 5 жыл бұрын
උම්බනම් පිස්සු ජොකියෙක්. ඇපලො එකෙන් නැගලා ටයිටැනික් එකෙන් බැස්සා වගේ.. උම්බලාවගෙ එවුන් ඉස්සරහා ඉන්දන් හිනාවෙන උන් දැක්කම අපෙ රටගැන දුක හිතෙනවා, එක්කො අපිත් බොම්බයක් බෙල්ලෙ එල්ලගෙන ම්හුදෙ පනින්න ඔන... අපෙ රටට මෙහෙම වෙන්නයි .. Abraham Lincolin, Martin Luthar King, John F Kennady, Golman Scatch, Toni Robins, Michale Jackson, Steve Jobs, Muhmamed Ali, Benjamin Fanklin, ලා වගෙ අය මෙහෙ ඉපදෙන්නේ නැති එකයි පුදුම වෙන්න දෙයක් නැ.. Totally ashamed about your concept. But we had good people like Pramakeerthi De Alivis, Titus Thotawatta, Lakshman Kadirgamar, Gamini Fonseka, Victor Rathnayake, HR Jothi Pala they had better IQ and Stories than you. They have changed our life too.
@KDGAsiri
@KDGAsiri 5 жыл бұрын
Thashika Jayasiri uba Kari modayak bn
@Sanv123
@Sanv123 Жыл бұрын
​@@KDGAsiri උබට දැං කොහොමද ? නම අනුවනං 60 පැනල වගේ නේද? කොහොමද උං ඇරිය ඇරිල්ල ? කන්න බොන්න තියෙනවද බං දැං? උබල වගේ වචන වලට රැවටෙන මිනිස්සු .. අපිටත් පරිප්පු කන්න වෙලා තියෙන්නේ උබලවගේ නූගත් ගොං මිනිස්සු නිසා .
@sujeebasitha1776
@sujeebasitha1776 3 жыл бұрын
සුන්දර මිනිසෙක්.
@ashencooray
@ashencooray Жыл бұрын
Lol😂😂😂
@harsha2602
@harsha2602 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@1nikojohnson
@1nikojohnson 4 жыл бұрын
සිද්දාර්ත කුමාරයටද මූ මේ පොරක් කියල කියන්නෙ?
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
මට දැන් හොදටම පැහැදිලියි සිද්ධාර්ථට අපහාස කිරීමේ කුමන්ත්‍රනයට දිලිත්ට කලින් අත ගැසුවේ නාලක ගොඩහේවා කියලා. මා දුටු වීඩියෝ වෙහි නාලක ගොඩහේවා සඳහන් කළේ" සිද්ධාර්ථ බුදු වූයේ ආතල් එකක් ගන්න ගිහින්" කියලා සමූහයක් මැද සාදයකදී. මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවක්. පොතක් දොරට වඩින අවස්ථාවක දිලිත් දුබල උත්සහයක් දරනවා ඔහුගේ මිත්‍රයා වූ නාලක කළ වැරැද්ද වැරැද්දක් නොවන බව පෙන්වීමට. ඒ නිසයි දිලිත් පුන පුනා කියන්නේ බුදු වීම කියන්නේ ආතල් ගැනීමක් තමයි කියලා. සිංහල භාෂාවෙන් සතුට කියන වචනයට "ආතල්" වැනි විකල්ප වචනයක් හඳුන්වා දිය හැක්කේ මුලින් වැරැද්ද කළ පුද්ගලයාටත් වඩා නරුමයෙකු ටයි. මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් ඇදිලා ආපු එක හොඳයි. බොරු කියපු අය පමණක් නොවෙයි මිනී මරපු අය පවා හැම පෝයකටම සිල් ගන්නා තත්වයක් උදාවුණු යුගයකයි ශ්‍රී ලංකාවාසීන් දුක් කඳුළු බොන්නේ. ඉදිරි දින වලදී ලංකාව තුල පව්කාරයෙක් බෙහෙතකටවත් සොයාගන්න බැරි වෙන බව නම් සිකුරුයි. මේක බුදුන්ගේ යුගයක් නොව සාතන් ගේ යුගයක් කියා හැඳින්වීමේ වැරැද්දක් ඇද්ද? -තෙවැනි ඇස-
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මටත් හිතෙනවා
@dimuthusuranga2999
@dimuthusuranga2999 5 жыл бұрын
OBA HARI Yatma HARI 👍
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු 4 ай бұрын
මූ මෝඩ අභිමානෙ තියෙන ගෑනිගෙ බැඳපු මිනිහද කියලා හිතෙනවා ?
@dilipfernando9594
@dilipfernando9594 5 жыл бұрын
Derana balapuwama meta me gana therennet na. Ane manda. Bana kiwwata wahalekda? Kiyala denna mata. Muhunu hathak athi miniha Bala hidi wageda?
@venukaglagoda2285
@venukaglagoda2285 5 жыл бұрын
බුදු හාමුදුරුවෝ සල්ලාලයෙක් කරලා මූ
@HDJaya-ru2sd
@HDJaya-ru2sd 5 жыл бұрын
buddimatekge ugatekge katawk terum ganna bari harakek uba
@devindaadikaram8889
@devindaadikaram8889 4 жыл бұрын
@@HDJaya-ru2sd siddartha ube thatthada? darmaya danagatthama sathutak piri ithirena niwanak thiyenne..eth katha karana vidiha anthima kathai..
@pasindujayasanka8308
@pasindujayasanka8308 3 жыл бұрын
@@HDJaya-ru2sd ane ponnayo oka wena ekek kiuwnam kohomda balapn ara ranjanta baina widiya
@pasindujayasanka8308
@pasindujayasanka8308 3 жыл бұрын
Mu katha karana widiyta wena ekek kata karanam ara 69lkkshe gon hethta බුදුන්ට apahasa kara kiyala wela lenna hadaie
@maharalagelakshman712
@maharalagelakshman712 5 жыл бұрын
me pessu yaka joint akak gahalada danne naha sidartha charithayata apahasa karanna apa boruwo
@roville1111
@roville1111 5 жыл бұрын
maanasika ledek
@Choco_Bro
@Choco_Bro 4 жыл бұрын
500k අරව් ඇවිල්ල.මහින්ට පිංසිද්ද වෙන්න.ගොඩ ගියා
@මිථ්යාවදුරලාසසුනරැකගමු
@මිථ්යාවදුරලාසසුනරැකගමු 4 ай бұрын
මුගෙ ඉස්සරහා හිටියා කියන හාමුදුරු කවුද ? සමන්ත , මිවනපලානෙ , බෝපිටියෙ සුමංගල වෙන්න ඇති
@roville1111
@roville1111 5 жыл бұрын
siddartha athel eke indalaa .. kelinma apaayata
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Жыл бұрын
Pohottu pimps....😂
@roville1111
@roville1111 5 жыл бұрын
vihiluwak :v
@ThesanHelinduUdakandage
@ThesanHelinduUdakandage Ай бұрын
මේකොමන්ට් දාල තියෙන ඒවා බැලුවහම මටතේරෙන්නෙ සියල්ලන්ගෙම තියෙන්නෙ පුදුම කුහක කමක්නේද කියල.
Dadabbaraya | දඩබ්බරයා - Duleeka Marapana
13:13
Dilshan Pathirathne - ඩිල්ෂාන් පතිරත්න
Рет қаралды 46 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 50 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Dadabbaraya | දඩබ්බරයා - Dilshan Pathiratna
11:54
Dilshan Pathirathne - ඩිල්ෂාන් පතිරත්න
Рет қаралды 57 М.
Dadabbaraya | දඩබ්බරයා - Kingsly Rathnayaka
42:38
Dilshan Pathirathne - ඩිල්ෂාන් පතිරත්න
Рет қаралды 46 М.
Dilshan Pathirathne's brave speech
10:40
Mr.President 2025
Рет қаралды 6 М.
"අලුතෙන් හිතමු" | Dilith Jayaweera
48:08
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 50 МЛН