අනුරව දෙයියො කරලා උඹලා බයියො වෙන්න එපා | RJ+ Podcast | Dilshan Pathiratne | Rasika Jayakody

  Рет қаралды 22,675

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 260
@sumiths-hi4ey
@sumiths-hi4ey Жыл бұрын
පට්ට ජෝක් අපි සතුටුඋනා,වෙනමුකුත් ගතයුතු දෙයක් නැ,අපි අපේ ස්තාවරේ.
@apidennalive
@apidennalive Жыл бұрын
ජවිපෙ ප්‍රමුඛ NPP එකේ පුතානොලා වගේ මිනිස්සු අව්වේ හිටවලා ෆෑන් දාගෙන දෙය්යෝ වගේ රගපාගෙන රස්ස බෙදන පියානෝ ගේ නාමෙන් චදෙ හිගන, නායකයෝ නෑ. ඔවුන් ප්‍රතිපත්ති ගරුක, දූශන චෝදනා නැති වඩපිලිවෙලක් ගැන පමනක් කතා කරන ඉතා හොද කන්ඩායමක්. එච්චරය්
@sigiritvonline9314
@sigiritvonline9314 Жыл бұрын
නියමයි එ වැඩසටහන තවත් එ වැඩ සටහනක් අරන් එන්න අපි ආසා ඔය වගෙ අදහස් තියෙන අයට තමා....👍
@dfigurado
@dfigurado Жыл бұрын
අනුර දෙයියෝ නෙමේ, අපි වගේම මනුස්සයෙක්... ජාතික ජන බලවේගය වෙත බිම් මට්ටමින් ලැබෙමින් තිබෙන ප්‍රතිචාරය දෙස බලන විට අපට පෙනී යන්නේ මෙතෙක් ආධිපත්‍යය ඉසිලූ දක්ෂිණාංශික ජාතිකවාදී අදහස අබිබවා ප්‍රගතිශීලී ජනතාවාදී අදහසක් පොදුජනයා අතර ශක්තිමත් වෙමින් පවතින ආකාරයයි. මීට පෙර පොදුජන පෙරමුණට සහය දැක්වූ සාමාන්‍ය ජනයා ජාතික ජන බලවේගයේ ආමන්ත්‍රණය වෙත ආකර්ෂණය වීම මේ නිසා කිසිසේත්ම නරක දෙයක් නොව මහත් ප්‍රහර්ෂයෙන් පිලිගත යුත්තකි. සාමාන්‍ය ජනයා ‘බයියන්’ ලෙස සලකා, ඔවුන් දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන ලිබරල් පණ්ඩිතයන්ට මෙය ගෝචර නොවිය හැකි වුවත්, ජාතික ජන බලවේගය කතිකාව ගම් මට්ටමින් ශක්තිමත් වීම යනු තීරණාත්මක දේශපාලන පෙරලියකි. අලුත් දේශපාලන අනාගතයක් පිලිබඳ සංඥා කරන දේශපාලන සුබ නිමිත්තකි. වත්මන් නැඹුරුව දිගටම පැවතුණහොත්, ප්‍රගතිශීලී හා වාමාංශික ජනප්‍රියවාදය සම්බන්ධ තුන්වන ලෝකයේ සන්දර්භය තුල වන වැදගත් අවස්ථාවක් ලෙස ජාතික ජන බලවේගයේ නැගීම ඉතිහාසය විසින් සලකුණු කරනු ඇත.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔබ හරියට හරි .
@TheDiliboy
@TheDiliboy Жыл бұрын
එතකොට ඒ ජනතාවම ගෝටට චන්දෙ දෙනකොට ජවිපෙ කිව්වෙ එයාල බ්යියො කියලනෙ. එතකොට ඒකෙ වැරැද්දක් නැද්ද. ඔබලට වාසි වෙලාවට විතරද සාමාන්ය ජනතාව පව්?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
කාට වාසි වෙනකොටද අනේ ! මමත් බයියෙක් .ඔය කොල්ලො කියපුවා කවුද ගනන් ගන්නෙ. මොලේ තියෙන එවුන් දන්නවා ඇයි එදා ජනතාව ගෝඨාබයට ඡන්දය දුන්නෙ කියලා.
@chinthanam.herath6024
@chinthanam.herath6024 Жыл бұрын
@@TheDiliboy and q886jj7ii8jj899
@muhammadmafaz8530
@muhammadmafaz8530 Жыл бұрын
@@TheDiliboy ගෝටා කෘතිමව හදපු චරිතයක්. දැන් මිනිස්සු ටික ටික දේශපාලන ගේම් ගැන දන්නවා. ඒකය් වෙනස
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 Жыл бұрын
රසික කියවිම හොඳයි .නමුත් NPP යටත් දිල බලමු .හොඳ නැත්නම් පෙරලමු
@josephperera9045
@josephperera9045 10 ай бұрын
මට තිබෙන මූලික ප්‍රශ්නය ජනතාවගේ දේශපාලන විඥානයේ පසුගාමිත්වයට වඩා මෙලෙස මාධ්‍ය තුල දේශපාලන බඩ පිනුමි ගසන්නන්ගේ හා,විහිලුකාරයන්ගේ දේශපාලන මුග්ධත්වයයි. මෙවන් තීරණාත්මක මොහොතකදී මෙවැනි විහිලුකාරයන් නිර්මානය කරන්නේ ජනතාව තව දුරටත් දේශපාලනීකව අගාධයට දැක්වීමයි.මොවුන් හරහා සිදුවන්නේ ජනතාවගේ දේශපාලන විඥානය ඉහල දැමෙනවා වෙනුවට තව තවත් දේශපාලන විඥානය මොට කිරීමයි. මෙවැනි සාකචිචා වලින් සමාජයට කිසිම යහපතක් නොවනු ඇත. කරුණාකර බොලඳ සාකචිචාවන් වහාම නතර කරන්න. 44:09
@sampathfernando3079
@sampathfernando3079 Жыл бұрын
අනුර දෙයියෙක් කරන්නැ අවස්තාවක් දෙන්න එයා හරියට කරන්නැත්නම් ඔය අනුර එක්ක ඉන්න අයට අනුරව අතහරින්න පුලුවන් මොකද අනුර ගාව ඉන්නෙ රාජපක්ස හා රනිල් වැරදි කරපු නිසා එයාලව අතහැරිය අය.එනිසා අනුර වැරැද්දුවොත් එයාව අතහරින එක අපිට මහ ලොකු වැඩක් නෙමෙ
@premilgamage9051
@premilgamage9051 Жыл бұрын
බලන්නකෝ මේ මචන්ලා දෙන්නා අතින් වියදම් කරගෙන අපි වෙනුවෙන් දගලන දැගලිල්ල . පවු දෙයියනේ පවු
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@magicfelt8850
@magicfelt8850 Жыл бұрын
දෙන්නම යූ ඇන් පී ස්ටේජ් වලට නැගපු දැනුත් ස්වාධීන කම පෙන්නගෙන රනිල්ට සජිත්ට කඩේ යන ඩබලක්..එන්න අයියේ.. එන්න අක්කේ චන්ද කඩන්න.. තරුණ චන්ද කඩන්න
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@ravanalanka121
@ravanalanka121 Жыл бұрын
එන්න අයියේ.. එන්න අක්කේ චන්ද කඩන්න.. තරුණ චන්ද කඩන්න.. බොරුම කියනවා.. බයම කරනවා.. නාමල්ටත් හෙමින් සැරේ කඩේම යනවා 😂😂
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
​@@winstoneshipping9355 Mr.Winstone Shipping, මහත්මයා ඔබතුමා ඉතාමත් පහත් නින්දිත චාටර් පදිරි කථාවක් නේද කියලා තියෙන්නේ. 🙄🙄😕😕 වර්ණ අන්ධ තාවය ඉතාම භයානක තත්වයක්!!!!!!!! “අහස කොළ පාට සහ කෙත්වතු නිල් පාටින් දකින සහ පින්තාරු කරන ඕනෑම අයෙකු විෂබීජහරණය කළ යුතු වෙනවා"
@sudunangasudu7448
@sudunangasudu7448 Жыл бұрын
කතාව සම්පූර්ණයෙන් ඇහුවා.ඩිල්ෂාන් කරන කතාව පැහැදිලි ය . අනිත් හාදයා ව නම් මං පළමු වතාවට දැක්කේ අද.පොර නං සීතලට කඩේ යන්නේ කාටද කියල තේරෙනවා.උගත් බුද්ධිමත් බවත් පේනවා .හැබැයි ඒ මිනිහගෙ අරමුණ හොඳ නෑ කියලත් පැහැදිලිව පේනවා.මේ යුගයට නොගැලපෙන ජනතා ද්‍රෝහියෙක් වගේ තමයි මට නම් පේන්නේ.
@ajanthaamarasiri1459
@ajanthaamarasiri1459 Жыл бұрын
දිල්ෂාන් සජිත්ගෙ ගෝලයෙක් ගිය සැරේ කඩේ ගිය හැටි මතකයි😂
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
ඔවි පැතුම් කර්න එක්ක මොහු ඉන්නෙ
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ඔන්න ඕක තමයි ජෙප්පන්ට ආණ්ඩුවක් ගන්න බැරි ඉස්සෙල්ලා දේශපාලන ක්ශේත්‍රයේ ඉන්න ලොකු එකාගේ ඉදන් පොඩි වෙනකම් මිනිස්සු කවුද කියල පොඩි අදහසක් අරන් හිටපන්
@manomahindasiri1174
@manomahindasiri1174 Ай бұрын
Oyaalata loku gaanak labenawa neda Rasika. Labena gaanata wada karannath epaaye neda. Keep it up.
@d-7498h
@d-7498h Жыл бұрын
කමක් නෑ අපි මාලිමාවට ❤
@sunimalrathnayake8800
@sunimalrathnayake8800 8 ай бұрын
Very interesting discussion, going through different perspectives. Keep it up 👍
@ravanalanka121
@ravanalanka121 Жыл бұрын
ගෝඨාගෙන් ජනපතිකම අනුර ගත්තත් සජිත් ගත්තත් ඒක කරන්න පොහොට්ටු හොරු ඉඩ දෙන්නේ නැහැ.. රනිල ආවේ හොරු පරිස්සම් කරන කුජීත ප්ලෑන් එකට.. ඒක දේශපාලන පරිනතභාවය වෙන්නේ කොහොමද වස්සෝ? 😂 ඒකට කියන්නේ දේශපාලන මජරභාවය..
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
👍👍
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
එහෙම තමයි බන් දේශපාලනය කියන්නේ හොරකම් දූශන මිනීමැරුම් මංකොල්ලකෑම් ඔක්කොම තියෙනවා දැන් ඕගොල්ලන්ගේ පක්ශේ ඉතිහාසය හොයල බලන්න කෝ
@daisy-pb8qj
@daisy-pb8qj 9 ай бұрын
these two bulls have a wrong vision.😁
@binarasampathliyanage9139
@binarasampathliyanage9139 Жыл бұрын
ඔබ දෙපල UNP ඉදලා වෙන්වෙලා NPP එනට සහයොගය දෙන එක හොදයි
@apidennalive
@apidennalive Жыл бұрын
ගොනො අපි NPP උනේ අනුර දෙය්යෙයෙකහින්ද නෙවෙය්. එ පක්සෙ ප්‍රතිපත්ති හා ඔව්න් කිසි දිනක හිරකම් නොකල පක්සයක් නිසා.
@aroshafernando2437
@aroshafernando2437 Жыл бұрын
උඹලා දෙන්නා සඡිත් ට වැදගෙන ඉන්නත් එපා😂😂😂😂😂😂😂😂😂😂😂😂🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
@surankaabeysooriya2788
@surankaabeysooriya2788 Жыл бұрын
දිල්සාන් ඔයා වගේ කෙනෙක් ඉන්න ඔන තැන NPP එක නොවෙද ? NPP එකේ චතුරන්ග අබෙසින්හ එක්ක discuss කරන්න
@TheDiliboy
@TheDiliboy Жыл бұрын
නැහැ. මෙයාල center right. චතුරන්ගල center left. පොඩ්ඩක් තේරුම් ගන්න.
@masterd9811
@masterd9811 Жыл бұрын
දායකසභාව ටිපර් වෙනවා කීමෙන් කියන්නේ අනික් මිනිස්සු ඔබලා කියනදේ අහගෙන කරබාගෙන ඉන්න ඕනෙද? ප්‍රතිචාර සංවාධ එපාද.
@rohanpolpitiya841
@rohanpolpitiya841 Ай бұрын
අපි වෙනස් උනේ, තිබුණු, තියෙන ක්‍රම ගැන කල කිරීමට පත් වීමෙන්,
@sonicesb
@sonicesb Жыл бұрын
කාතාවේ හරය: අනුරවත් NPP එකවත් අප්සැට් නැත. එත් උන්ගේ අලුත් දායක සාබව අප්සැට් ය. ඉතින් බන් කුහක නොවී NPP support එක දීපල්ලකෝ. මේ රට හද්දන ඕනේ හේන උගත් වැඩ්ඩො නේමේ, නීතියට හිස නමන නීතිය ක්‍රියාත්මක කරන උන් ටිකක් විතරයි. ඉතින් NPP එක ගෙනල්ලා මේක චුට්ටක්වත් හදා ගම්ම්කෝ!
@TheDiliboy
@TheDiliboy Жыл бұрын
කියපු දේවල් අහුවෙ නැ වගේ. එන් පි පී එකේ අදහස් වලට විරුද්දයි කියල මේකෙ කිව්වනෙහ්
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
නිතියට හිසනමනවා නම් නාගානන්ද කොඩිතුවක්කු මහත්මාගේ වියවශ්තාව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි
@rosejene4722
@rosejene4722 Жыл бұрын
​@@winstoneshipping9355 Pena hatiyata A minihage amma niyama pirimiyekuta jathaka karala nathi nisai, anunge de kiyala salli hoyanne.
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
අමෝ අමෝ නීතියට හිස නවන 🤣🤣🤣🤣
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
දූෂිතයන්ගෙන් ශාපලත් දේශය බේරා ගැනීම වෙනුවෙන් සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය පමණයි මුල්වරට අපි සියල්ලන්ම මෙවර ජාතික ජන බලවේගය සමඟයි මාලිමාවට ජයෙන් ජයම වේවා
@12jayakody36
@12jayakody36 Жыл бұрын
මූ නියම කූහකයා
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
NPP එකේ මතවාදෙ මොකද්ද කියපන්කො 😒
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@chamindakarunathilaka3696
@chamindakarunathilaka3696 Жыл бұрын
පුක තමා..... අනුර ආවොත් ගෝඨාභය හිටිය තරම්වත් ඉන්නෙ නෑ කැට තියලා කියන්නෙ .හේතුව අනුරගේ ප්‍රතිපත්ති ප්‍රායෝගික නොවන බව තේරුම් ගන්නකොට උඹලා අපි හිඟා කන තැනටම වෑටිලා තියෙයි...
@amilarangana615
@amilarangana615 Жыл бұрын
😮😮😮😮
@chamigamarachchi684
@chamigamarachchi684 Жыл бұрын
රට ගැන රටේ මිනිස්සු ගහා කොල සතා සිව්පාවා ගැනත් ආදරයක් රට ගැන අවංක හැගීමක් තියන එකෙක් ආව දවසට රට ලස්සනට හදාගන්න පුලුවන් වෙයි.එතකන් බුදුසරණයි 😢
@Sasinduwithfishanddog
@Sasinduwithfishanddog 9 ай бұрын
හිත නිවෙන කතා
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
කතාව ආසාවෙන් ඇහුවා. SLVLOG එකේ ඒවට වඩා හොඳයි . ඔබලා දෙන්නා යම් පරිනතභාවයක හිටියත් පීඩිත සියලු ජනතාවට පිලිගත නොහැකි අදහස් තිබුනා . රනිල්ව නම් උඩින් තියන්න එපා. ඒ තරමට වෛරකරනවා ජනතාව .
@sujeevakandy4022
@sujeevakandy4022 Жыл бұрын
Apo ow slvlog eke pisso wage ohe kiyonawa
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
@@sujeevakandy4022 ඹය කණ්නාඞිකාරයගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@xxkuu5775
@xxkuu5775 Жыл бұрын
@cjfernando82
@cjfernando82 11 ай бұрын
අනුර හොඳ නළුවෙක්, තේරෙයි කල්යයි
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
උවමනාවට වඩා "මචං" කියයි - උවමනාවට වඩා හිනා වෙයි. - බලන අපිට හිනා නොයයි.
@nipuna95
@nipuna95 Жыл бұрын
ubalata balnna kiyla damme ne.. blanawnm blpn.. hina giyot hina weyan..
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
@@nipuna95 අනේ මන්දා බං
@nirosankumara5475
@nirosankumara5475 Жыл бұрын
පට්ට බුද්ධිමතලා ඒත් ඉතිහාසයේ රනිල්ට සජිත්ට කඩේ ගිහින් රසික තාමත් යනවා
@ajanthaamarasiri1459
@ajanthaamarasiri1459 Жыл бұрын
දෙන්නම සජියගෙ😂
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@prasannagunawardana5323
@prasannagunawardana5323 10 ай бұрын
මේ දෙන්නගේ කතවෙන් ගත යුත්ත මොකක්ද කියලා මම බැලුවේ. අලුත් දෙයක් නැ. දන්න දේම තම දැනුම හා ප්‍රකාශන හැකියාවෙන් පරන අපි දන්න දේ ම කියවනවා. ඒ අතර හිත යට සැගවුනු ආදරනිය චරිත ( රටට කෙලවපු ) ගොඩ දාන්න උන්ගේ ගුන වයනවා.
@arunashantha6738
@arunashantha6738 Жыл бұрын
නාමල්ගේ කොටසේ නම් උබලා වරදක් කරගත්හ, උගේ ඉවසීම නෙමේ, ගොන් කම, එල
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
බොරැ ගොඩක් කියන්න එපා ඔබ ඉන්නෙ පැතුම් කර්න එක්ක ඔහු රනිිල්ගෙ බලල් අතක්
@suchinthaalahakoon3367
@suchinthaalahakoon3367 Жыл бұрын
පොඩි හරි සංවාදශීලී බවක් NPP එක තුල තියනවානම් ඇයි එහි ඉහල අත්තේ සාමාජිකයෙක් ගෙන්නගෙන ඔය discussion එක කරන්නේ නැත්තෙ. පාලුගෙයි වලන් බිදින්නේ ඇයි. Defend කරන්න අමාරුද නැත්තම් ඔබ සමාජගත කරන්න උත්සාහ කරන මතය බිදවැටෙයි කියා බයයිද?
@slld456
@slld456 Жыл бұрын
npp ලිබරල් කියලා හිතනවා නං ඔගොල්ලෝ ලංකාවේ දේශපාලනය ආයි කියවන්න
@shakeelabandara619
@shakeelabandara619 Жыл бұрын
මාර අප්සැට් නේ උයාලා දෙන්නට... හිමීට නාමල්ට කඩේ යනවා මඩ ගහගහා..
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 Жыл бұрын
රසික සජිත්ගෙ කියවිම හරි .ඔහු මගෙ පාසල් කාලයේ පන්තියේ හිට්‍ ( 6 ;7@8 වසර ) ඔහුට මෙම රට ඉස්සරහට ගෙනියන්න baha .AKD තමයි පෙනෙන්නට තියෙන නායකත්වය
@zongmobile5521
@zongmobile5521 Жыл бұрын
Niyama kolla Dilshan mara molayak athi niyama kolla.deergsushama wewa.🏵🌹🍀🍁🌸🌺🌸🌼🌺🌹🏵🍁🍀🌼💐🌺🏵
@apidennalive
@apidennalive Жыл бұрын
මුන් දෙන්නම හිටියෙ සජබෙ ඊට කලින් යුන්පි . එහෙම ඉදලා කෙලවෙන බව දැනගෙන එලියට බැහැලා, අපි මාර නිනිර්පාක්ශිකය් කියාගෙන NPP එකට ගහනවා. හරි හරි මොක කිව්වත් අපි NPP.
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@tharindusampath4932
@tharindusampath4932 Жыл бұрын
මමනම් දැකලා තියෙනවා ඩිල්ෂාන් අයියා සජිත්ට කඩේ යනවා....ඒ කියන්නෙ උෟත් තාම වෙනස් නොවුනා කියන්නෙ තාමත් බයියෙක්....අනිකත් ඒහෙම තමා....මට තියෙන පශ්නෙ අැයි මේ රට වාමාංෂික අාරම්භයක් ගන්න හදද්දි සජිත්ගෙ උන් අැවිල්ලා රෙන්නෙ කියලා.....
@ashokawijetunga5131
@ashokawijetunga5131 Жыл бұрын
මෙයා පැතුම් කර්න කියන රනිිල්ගෙ බලල් අත එක්ක ඉන්න අය
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@thariduvipulasena1877
@thariduvipulasena1877 Жыл бұрын
කවුද බම් මේ වේෂිගෙ පුතාල දෙන්න.NPP ඡය වේවා
@Dharmapalaliyanage
@Dharmapalaliyanage Жыл бұрын
පිස්සු කියවලා අපේ ඩේටා නාස්ති කරන්න එපා
@shabrymhd3215
@shabrymhd3215 Жыл бұрын
25:50 අහන ප්‍රශ්නයට දිල්ෂාන් නියමෙට උතරය දෙනවා, මගේ මතය පොහොට්ටුව වෙලාව එනකන් උන්ගේ බය් නූගත් චන්දෙ ටික npp එකෙ park කරලා තියයි කියලා
@dot_and_dash
@dot_and_dash Жыл бұрын
රටට අලුත් ප්‍රවේශයක් අවශ්‍යයි කියනදේ මුලුරටම දැන සිටිනවා . ඒ වෙනුවෙන් ප්‍රවේශයක් ගන්නවා වෙනුවට,පැරට් නියායන් සරි වෙන්නේ නැහැ ... ෆෝන් එක වගේම උදැල්ල ගැනත් හිතන්න වේවි !! තරුනයෙනී...
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@apidennalive
@apidennalive Жыл бұрын
පරන සජබ සාමාජිකයෝ විදියට ගාන හම්බු උනාම එලියේ ඉදන් සතුරන්ට ගහන්න ඕනෑ. කාගෙත් පොදු හතුරා ජවිපෙ ප්‍රමුඛ NPP. පට්ටම තක්කඩි දෙන්නෙක්.
@kumarawelikala219
@kumarawelikala219 Жыл бұрын
At the end, you both aaccepted the ground reality. In a ruined country , with two opportunistic forces aiming nothing but statusquo, what will be the better or logical choice than NPP ? Please respond !
@amalmudunkotuwa4105
@amalmudunkotuwa4105 Жыл бұрын
Even Seelarsthana thero will be a logical option than NPP Lefties .
@supunudara3379
@supunudara3379 Жыл бұрын
අපි නොදන්න චෙස්
@thirdeye1827
@thirdeye1827 Жыл бұрын
දිල්ෂාන් කියන්න sjb එකට කඩේ යන එකෙක් තොපිත් තොපේ ජඩ මාධ්‍ය පාවිච්චි කරන්නේ npp එකට මඩ ගහන්න, රනිලා උඩදාන්න Npp එකට ජය♥♥♥
@prabathamadusanka8438
@prabathamadusanka8438 Жыл бұрын
අනිත් පැත්තේ ඉන්න කෙනාගේ මයික් එක ගැන තව ටිකක් සැලකිලිමත් වෙන්න සමහර වෙලාවට ඇහෙන්නේ නෑ..පැත්තකට හැරිලා තියන නිසා වෙන්න ඇති.
@motivationalsp2011
@motivationalsp2011 Жыл бұрын
සජියට කඩේ යනවා පේනවා😂
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 9 ай бұрын
අනුර දෙවියෝ නොවන නිසාම තමයි අපි ඔහුට කැමති.අනුර අපිට සහෝදරයෙක් වින් දෙවියෙක් නෙමෙයි පුතා එනිසාම අපි මාලිමාවට ❤❤❤❤
@rohanpolpitiya841
@rohanpolpitiya841 Ай бұрын
ඔය මොන වා කීවත් අපේ සහාය ජාතික ජන බලවේගය යට පමණයි ❤️❤️❤️❤️🌹
@kanchanaherath4602
@kanchanaherath4602 5 ай бұрын
පට්ටම කතාවක් .ඔක්කොම එකයි .වෙනසක් ne
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
ආයේ දෙයියෝ නෑ😂 NPP එකට පොඩ්ඩක් අර අලුත ආපු පාක්ෂික අයගේ අවුලක් නැතිවත් නෙමේ... ඒ උනාට මේ පාර අපි NPP එකට උදව් කරන්නම ඕනේ.. සමාජවාදය අසාර්ථකයි තමා.. ඒත් සජියා කියන සෙට් එක ආවොත් ලිබරල් නෙමේ ලෙෆ්‍ට් සතියෙන්❤️🇯🇵 හැබැයි කතාව සහතික ඇත්ත ආ..🙂❤️
@sampathfernando3079
@sampathfernando3079 Жыл бұрын
npp 100% සමාජවාදය අනුව යන්නෙ නැ private sector එකට රජය උදවු කරමින් ඉඩ දෙනවා එය හොදයි
@hemanthasamarajeewa9485
@hemanthasamarajeewa9485 Жыл бұрын
මම දැක්ක මේ රැවුල සජිත් ගේ වේදිකාවෙ අඬනව ගිය මහ මැතිවරණය වෙලාවෙත් මෙයා තමයි සජිතගෙ පිලේ හිටියෙ
@dayanandadias2919
@dayanandadias2919 9 ай бұрын
බයියන්ගේ ජරාව කන ඌරො දෙන්නෙක් ..
@tharindumanamperi3064
@tharindumanamperi3064 Ай бұрын
අවුරුද්දක වෙනස. 😂
@miththapathirage1554
@miththapathirage1554 Жыл бұрын
දිල්ශාන්ගේ කටහඬ ඇහෙන්නෙ නෑ
@janakijayasekara7655
@janakijayasekara7655 Жыл бұрын
Npp❤
@sumedhaG87
@sumedhaG87 Жыл бұрын
Good illustration on the current political situation of SL👍
@mcchandimal1990
@mcchandimal1990 Жыл бұрын
උබල බං නාමලයා සුද්ද කරන එක තමා හරි නැත්තේ. උබල හීන් සැරේ කරන ප්ලෑන තේරෙනවා. මාලිමාවේ ජය නියතයි
@rohanpolpitiya841
@rohanpolpitiya841 Ай бұрын
ජාතික ජන බලවේගය ට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
ඊලග එකත් ඉක්මනින්ම ඕන ✌️
@amilaanushara2479
@amilaanushara2479 Жыл бұрын
බනින්නේ නෑ තව දාන්න දේශපාලන විද්‍යාව මිනිස්සුන්ට කියල දීල පුලුවන් නම් මොල වල තියෙන මැටි ටික අයින් කරල දාන්න එතකොට නිකන්ම රට දියුණු වෙයි.....
@dhanushka4u
@dhanushka4u Жыл бұрын
රසික කාලයක් සජියට සජබෙට කඩේ ගිය ඕව නොදැන නෙමේනේ..
@asithamunasinghe7822
@asithamunasinghe7822 Жыл бұрын
රසික නම් මන්ද දිල්ශාන් නම් රනිල් ගේ කුක්කා...
@arunashantha6738
@arunashantha6738 Жыл бұрын
කතාව අපි හරියට ත්රුම් ගම්මු, ඔක හරියට කියවගන්න බැරි උන් තමයි වැඩිය ඉන්නේ, ඒ නිසා පරිස්සමින්
@dineshkumara8465
@dineshkumara8465 Жыл бұрын
සජියගේ දරුවෙක් නේද මේ 😂
@ajanthaamarasiri1459
@ajanthaamarasiri1459 Жыл бұрын
ඔව්
@ravanalanka121
@ravanalanka121 Жыл бұрын
උඹලගේ ගොන් ලොජික් තමයි ඉස්සර උඹල 2019 දී සජියට දුන්නෙත් 😂😂
@ruwanthalakshan4786
@ruwanthalakshan4786 5 ай бұрын
මොලයක් තියන එකෙක් සජිය එක්ක යනවද බන් මුන්ගෙ ගොන් කම ඒකෙන්ම පේනවා
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 Жыл бұрын
ඉතිං ආපහු ආපහු මහින්දගෙනුයි රනිල්ගෙනුයි ඇරගන්නද කියන්නෙ? අනුර ඇවිල්ලා ඇරියත් මේ දෙකේ කිසිම වෙනසක් නෑ. දෙයක් කරයි කියලා තියෙන 1% අවස්ථාව වෙනුවෙන් හරි මාලිමාවට දෙනවා.. -ජෙප්පෙක් නෙවෙයි 🇱🇰
@prabathkodithuwakku1307
@prabathkodithuwakku1307 Жыл бұрын
දැන් මචං, අපි මචං, නේ මචං, එක මාරු කල්ල මචං, එතින් මචං, එච්චරයි මචං , අනේ අම්මෝ උබලම කියපු ටික නිවිහැනහිල්ලේ අහපල්ලා. යන්තන් අරගලේ එක්ක එලියට ඇවිල්ල පුදුම වියත්තු යකෝ . උබල අම්මගේ බඩේ ඉන්න කාලේ ඉදල මේ රටේ ලිබරල් මත දාරීන් හිටිය. කොටි පනහක් දීලා කැම්පේන් මවා ගන්න පොරවල් පවු. හැමෝගෙම ගොන්කන් කතා කරන උගත්තු දෙන්න කියනවා "මචන් මගේ නෙවෙයි වැරැද්ද, ගැරඩියගේ වැරැද්ද " යකෝ ගැරඩි පර පනින හැටි ඉගෙන ගන්නේ නැ උන් පාරේ යන්න ලයිසන් ගන්නෙත් නැ. වාහන පදින එකා පුරුදුවෙලා ලයිසන් එකකුත් ගන්නේ පර බලාගෙන හරියට දාවනය කරන්න. හහැප්පුනනම් අඩුගානේ පිලිගනින්. ගැරඩියට නඩු දාන්නා යන්නේ නැතුව
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 10 ай бұрын
ජනතාව නූගත් යයි ද ඒ නූගත් දරුවා අවභාවිතවට ලක් කළේ යයි ද කියමින් දේශපාලකයා බිහිවනේ ඒ ජනයා තූළින් නොවන බව කිව නොහැකිය. වසර 500ත් ඉක්මවා බටහිර මනෝභාවයෙන් නන්නත්තාර වුන ජනතාවක් බටහිර දේශපාලන මතවාද වලින් පමණක් හරවත් තැනකට ගත නො හැක. මේ දේශගුණික, කාලගුණික කලාපයට ගැළපෙන, ශිෂ්ටාචාරීය සංස්කෘතියට අනුරූප දේශිය චින්තනයකින් මිස අන් දර්ශනයකින් මේ රට ගොඩනෑගිය නො හැක. දේශපාලකයින් පිරිසක් දේශීයත්වය අවභාවිතාවකට යොදාගත් නිසා දේශීය චින්තනය ගෝත්‍රික එකක් නොවන්නේය. ගමේ පන්සලේ හාමුදුරුවො දුසිල්වතකූව හැසිරීම හේතුකොට ගෙන බෞද්ධ දර්ශනය අවලංගු නොවේ.
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
කවුරු මොනවා මොනවා කිව්වත් රට හදන්න පුලුවන් ජව්පෙ ට ම පමනයි
@martinluther2911
@martinluther2911 Жыл бұрын
රටට ආදරේ නම් ගිහින් එකතු වෙයල්ල NPP එකට. වෙනමගුල් කියල බොරුවට චන්න කඩන්න එපා.. මොකද ඒක මේ වෙලාවේ රටට කරන අපරාධයක්....
@suranjithdushmantha1959
@suranjithdushmantha1959 Жыл бұрын
මං ආසම එවුනාට ඩිල්ශාන්ගෙ සජියගෙ වර්නනනාවට 🙏
@dayabamunusinghe447
@dayabamunusinghe447 8 ай бұрын
අපිත් පරන ශ්‍රීලංකා සහ පොහොට්ටු කාරයෝ. අම්මලා Unp/සජබ පැත්තේ ආයිත් රැවටෙන්නේ නැහැ. මාලිමාවට අපගේ පූර්ණ සහයෝගය.🧭🧭🧭🧭
@ravanalanka121
@ravanalanka121 Жыл бұрын
මුන්ම තමයි ගෝල්ෆේස් අරගලෙත් ඇඟටපතට නොදැනෙන්න අල කරලා දැම්මේ.. 😂😂
@Aerospatial
@Aerospatial Жыл бұрын
And do you remember how ranil spoke, after pasku bomb attack? He was literally laughing
@masterd9811
@masterd9811 Жыл бұрын
රසිකලා දිනනදාට එන්නෙත් පොල්කෝම්බ සහ සර්පයෝද? නැත්තන් හොඳ ලිස්ට්ෙකක් හදලා ඒකේ ඉන්න හොඳ් මිනිස්සුද.
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
අහ් මේ දිල්ශාන්නේ, 😂😂 සජිත් දෙයියෙක් කරන්න ගියපාර ස්ටේජ් නැග්ග බය්යා නේ. ආහ් නෑ ටොයියෙක්නේ😜😜 හරි හරි අපි ඔහෙලා කියන විදිය්ටම කරන්නම්🐍
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 Жыл бұрын
Good
@sumithkodikara6334
@sumithkodikara6334 Жыл бұрын
සජියට කඩේ ගිය හා හන පොරක් ගේ පොර ටෝක්ස් ටිකක්😂😂😂😂
@12jayakody36
@12jayakody36 Жыл бұрын
මූට අහුවෙන්න එපා
@winstoneshipping9355
@winstoneshipping9355 Жыл бұрын
ඹය නිල්පාට කමිසෙ ඇඳගෙන ඉන්න ප්‍රධාන චරිතේ රඟන එකාගේ අමිමා පොඞි කොල්ලෝ ගෙදරට ගෙනන්වා ගගෙන කටට ගන්නවා! තාත්තා ඒක ඛලා ගෙන අතේ ගහනවා!ලඟදි අපේ ගමේ මිනිස්සු ඹ්කගේ ගෙදරට ගල් ගැහුව්වා!
@nayaniishful
@nayaniishful Жыл бұрын
මාලිමාවට ජය❤❤✌ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhdjsklsososdjiiirikddkdkf3961
@dhdjsklsososdjiiirikddkdkf3961 Жыл бұрын
ඔය ගොං හිනාව තමයි අපි හැදුව්වෙ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@apidennalive
@apidennalive Жыл бұрын
පරන හාමුලා කියනකොට ඉතින් ගහපල්ලා මඩ. මිනිස්සුන්ට විසදුම පේන්න දෙන්නැය්හුව අන්ද මන්ද කරන එක තමය් උබලගෙ ජොබ් එක. ඔවා අරගෙන කනකොට උබලට බඩයය් බොලව්.
@chiki_chiki_chiki_chiki
@chiki_chiki_chiki_chiki Жыл бұрын
Owow උබල බරටම කඩේ යනවා.. එකෙක් සජියාගෙ meeting වල *ක දෙනවා අනික් එකා පාටලී ගෙ රෙද්ද අස්සේ.. තමුසෙලා මාර ජනමාද්‍ය වේ*යෝ ඕයි..😅
@Aerospatial
@Aerospatial Жыл бұрын
I guess right we don't have any other logical choice than NPP. As i heard from your talk you also accept they're a mature party with good principles. So why shouldn't we vote them now.. also I agree with your point. NPP should be careful about people they're taking on with.
@chanwewala4067
@chanwewala4067 Жыл бұрын
NPP aniwaryenma dinanawa
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 Жыл бұрын
සියල්ල දත්
@Lk_News957
@Lk_News957 Жыл бұрын
31:00 මිලින්දට 🤣🤣
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
ජෙපි බයියෝ සෑහෙන්න ටිපර් වෙලා කියහන්කෝ
@zongmobile5521
@zongmobile5521 Жыл бұрын
Dilshan diet karanna oya wage aya lankawata oni deergaushama wewa.🌹🏵🍀🍁🌺🌼🌸
@darshanagamage4565
@darshanagamage4565 Жыл бұрын
උබල ටොයියො කියලත් අපි දන්නවා
@skyphone8133
@skyphone8133 11 ай бұрын
බලපූවහම බැංකු හොරකමට මෙන්ම කිකට් හොර කමට පමණක් නොව මහින්ද රාජපක්ෂගේ දැඩි උත්සාහය හා කැපවිම මත නිමකල උතුරේ යුද්ධය පාදක කරගෙන පැවති අවිආයුද ජාවාරම පමණක් නොව යුද්ධය නිමවීමෙන් පසු තිබු ජාත්‍යන්තර ජාවාරම් මුදල් තහනම්කර ඇති සංවිධාන ජාලය ලවා නිදහස්කර ගෙන බෙදු ගැනීම සදහා 2015දී අතිවිශාල මුදලාක් වැයකර මිනිසුන් යොදවා රාජපක්ෂලා හොරැ කියමින් ගොස් රාජපක්ෂලාව බලයෙන් පහකර යලි ජන්දය ඉල්ලිමට බැරිවන තැනට වැඩ සිද්දකර පාස්කු මිනිමැරැම් වලටද සම්බන්දකර කටයුතු කලේ 2016 දී තස්ථවාදී ලැයිස්තුවෙන් දෙමල තස්ථවාදීනාට අවිආයුද දුන් සංවිධාන ඉවත්කර එම මුදල් තමන්ගේ පරිහරනයට පමණක් නොව කැනඩාවේ වීශාල සුපීරි සාප්ප සංකීර්ණය ඉදිකලේ ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් විරවංශව හා සොමවංශව ඉවත්කර ඒල්ටිටිඊ තස්ථවාදීන් ජනතා විමුක්ති පෙරමුණෙන් බලයට පත්වීය. 2022 පෙරලිය ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවුයේ මැදපෙරදිග හමාස් ලංකාවේ උච්චාරණය කරන ලෙසින් හෙමාස් සංවිධානවල උදවුවෙන් 2023 දි රනිල් ලවා පාස්කු වලට සම්බන්ධ තහනම් සංවිධාන ලෙසින් ගෝඨාභය තහනම්කර තිබු සංවර්ධනයේ තහනම ඉවත්කර එම මුදල්ද ජනතා විමුක්ති පෙර මුන හා එක්ව ජාවාරම් කරනුයේ අනුර කුමාර දිශානායකලාගේ අනුදැනුම යටතේ වුවද ඇගිල්ල දික් කරනුයේ රාජපක්ෂලා දෙසට වුවද අනුර කුමාර සතුව වසර ගනනාවක් තිබෙන ෆයිල් වලින් චොදනා ගොනු කරනුයේ කවරදාකදැයි පශ්න කරනුයේ මැදහත් ජනතාවය. ඒ සියල්ල පමණක් නොව අධිකරණයද අවභාවිතා කරනුයේ අනුර කුමාරලාගේ තස්තවාදී හා බඩගොස්තරවාධී තරීසන් අදහස් සාක් සාත් කර ගැනීමටය
@KumariRajapaksha-k4h
@KumariRajapaksha-k4h 8 ай бұрын
මොනවා කිවත් සහෝදරයා මේදා මාලිමාවට අනිවාර්යයෙන් කතිරේ ගසා රටේ සමස්ථ ජනතාව රටේම රතු ධජය ඔසවා තියෙනවා අනිවාර්යයෙන් බැට් කරනවා
@rovanmaharage1893
@rovanmaharage1893 Жыл бұрын
බොලා මොනාකිවු තවුසන් ටොක් දර්ෂන වලින් අපිට වැඩක් නැ අපිට ඔනේ බෙට්ට කා කා ඉන්න නායකයේක් හි හි හී.....
@hettikumara8287
@hettikumara8287 Жыл бұрын
අනුරටත්, සජිත්ටත් ඔය අගමැති කියන නම වෙනස් කරලා දුන්නා නම් උන් දෙන්නගෙන් එකෙක් එක අරගෙන ජනාධිපති වෙනවා. මොකද එක නිකන් නෙ හම්බ වෙන්නේ. ඔය දෙන්නටම ඔවා දරාගන්න පෞරුෂත්වයක් නැති බව රාජපක්ෂල, වික්‍රමසිංහල හොදට දන්නවා.
@Aerospatial
@Aerospatial Жыл бұрын
This 2 is better than sl vlog😬
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
නොදකින් පර වහල්ලු රට බන්කොලොත්.කියකිය දිය යටින් ගින්දර ගෙනියනවා තමන්ගැනම හිතන පතන ආයු බෝන්ලා
@SanjeewaSugath-dm3tz
@SanjeewaSugath-dm3tz Ай бұрын
කඩෙ යන්න එපා යකො සජිත්ට.රට වෙනුවෙන් කඩෙ පලයන් ඩිල්සාන්.තොපි වගෙ එවුන් තමයි තරුණයගෙ මොලේ කෑවෙ
@kapilaabhayawans2496
@kapilaabhayawans2496 2 ай бұрын
සජබෙ හිටපු එකෙකුගෙ මානසික මට්ටම ගැන අහන්න දෙයක් නෑ
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН
වෙන් වෙන්නේ කොහොමද?
44:25
SLVLOG POD TALKS
Рет қаралды 17 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН