Daddy - Chandrayan Pidu Live ( Aaley ආලේ Concert Version)

  Рет қаралды 5,632,547

daddyonthetube

daddyonthetube

6 жыл бұрын

Aaley concert version of Chandrayan pidu Recording and live sound - Malinda Lowe @ Universal Sound
Mix and Master - Viresh Cooray @ Music Oven
Second Guitar - Shane Joichim
Percussion - Nuwan Liyanage
Second Keyboard - Priyantha Gamage
String Section, Ravindra Weerawardhana, Sanath Sathischandra, Dilpahan Mallikarachchi, Thisara Bandara, Rochana Ramanayaka, Ushan Weerasingha
Backing Vocals - Ashene Kapukotuwa, Randika Fernando, Ameesha Dassanayake

Пікірлер: 4 100
@paveendeshan2960
@paveendeshan2960 2 ай бұрын
2024 ඇවිත් අහන අය කෝ බලන්න😍
@naveeneranga8529
@naveeneranga8529 2 ай бұрын
❤❤
@thisathgeemeth6706
@thisathgeemeth6706 Ай бұрын
@vidundulseth
@vidundulseth Ай бұрын
@vihagapathirana6718
@vihagapathirana6718 Ай бұрын
🤗
@ThathsaraFrenando
@ThathsaraFrenando 14 күн бұрын
ඉන්නවෝ🎉
@jayarathnahallinnage5290
@jayarathnahallinnage5290 3 жыл бұрын
ගායකයා ගායනා කරන විට audience එක ගායනා කිරීම .ගායකයාට ලබන්න පුළුවන් උපරිම සතුටයි 😀🤗😀🎸
@buddhikapradeep5687
@buddhikapradeep5687 3 жыл бұрын
එ සතුට දැක්කා..😍 ජය වේවා..! Daddy ❤️ හැමදාමත් ආදරෙයි ❤️
@sanathekanayake6352
@sanathekanayake6352 3 жыл бұрын
👍👍👍
@nethumrashmitha1738
@nethumrashmitha1738 3 жыл бұрын
මමත් ඒ අදහසට එකඟයි❤️👍
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
jayawewa daddy.kochchra ahawwath epa wenne nha
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
ikmanatama show ekek oneeeeeeeeeeeeeeeeeeeeeeeee
@surangisenapathy
@surangisenapathy Жыл бұрын
2023 anyone? පිස්සුවක් මේ සින්දුව නම්..ගිය අවුරුද්දේ දූව බඩේ තියන් මේ සිංදුව ඇහුවා. මේ අවුරුද්දේ දූව ලං කරන් මේ සින්දුව අහනවා. සමහර වෙලාවට පොඩ්ඩි නැලවෙනවත් එක්ක❤
@CreativeCeylon
@CreativeCeylon Жыл бұрын
@ravil2079
@ravil2079 Жыл бұрын
සතියකට දෙපාරක් තුන්පාරක් එනවම තමා 😁❤️
@supemwanniarachchi9287
@supemwanniarachchi9287 Жыл бұрын
සමහරවිට දුවගේ wedding එකෙත් ඇහෙයි God bless you
@rashmibhagya1417
@rashmibhagya1417 11 ай бұрын
❤🎉❤❤️❤️
@pawanchandupa4166
@pawanchandupa4166 10 ай бұрын
😩🤍
@evansnanayakkara
@evansnanayakkara Жыл бұрын
චිකා කියන්නෙ තනිකරම complete package එකක්. චිකා sing කරද්දි දාන සමහර ටෙක්නික්ස් මම ලංකාවෙ වෙන singerslage live singing වල අහලත් නෑ.. ඒ අස්සේ චිකාගෙ playing වල තියන බැලන්ස් එකයි ෆීල් එකයි.. ❤️ Daddy කියන්නේ අපි පොඩි කාලේ ඇබ්බැහි වෙලා අදටත් හෙටටත් ඒ ඇබ්බැහිය එක්කම අපිව තියන් ඉන්න බෑන්ඩ් එකක්.. ❤️😊
@ChAbhi
@ChAbhi 5 жыл бұрын
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ... අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුළැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනිවී සිසිලෙන් මුවා වූ වස‍න්තේ උදාවූ ලෙසේ
@sethumdinath7710
@sethumdinath7710 4 жыл бұрын
Chabiyaa
@blackiyasl2446
@blackiyasl2446 4 жыл бұрын
Sinduwa ageta danena nisa comment balanna awaaa anith ayatath ehemada balanna menna ape chabiyath innawaaaa
@janudapasandul4195
@janudapasandul4195 4 жыл бұрын
wwoooww chabhi...
@chathu6472
@chathu6472 4 жыл бұрын
hammata
@AkashVithanage
@AkashVithanage 4 жыл бұрын
උඹ😌🤘
@fk.praveen
@fk.praveen 6 жыл бұрын
Song එක පටන් ගන්න කොටම chikaට වඩා හයියෙන් audience එක sing කරන එක දැකලා chikaගේ මුහුනට ආව ඒ හිනාව,සතුට දකිද්දි audience එකේ ඉදලා මමත් sing කරා කියන්න මට හරි ආඩම්බරයි.
@nadeeshaketakumbura8356
@nadeeshaketakumbura8356 6 жыл бұрын
koheda mchn me?
@fk.praveen
@fk.praveen 6 жыл бұрын
negombo wala
@pasindukarunarathna6882
@pasindukarunarathna6882 6 жыл бұрын
Sira bm
@thejanamendis8145
@thejanamendis8145 5 жыл бұрын
Ave Maria auditorium
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
Fk. praveen මටත් එක හිතුණා එ සින්දුව
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 3 ай бұрын
Intro එකම පිස්සුවක් ,,,,,,,, ❤️🔥 music, voice වෙනම ලෙවෙල් එකක්. සමවැදිලා වගේ අහන්නේ...... වෙනම ලෝකෙක ට යනවා.......................... 👽💚🖤 2024
@tharangadniroshan
@tharangadniroshan Жыл бұрын
Lyrics 😊😊😊😊 සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ නෑ මා කිසිදා හිරු අග බැලුවේ පැතුමන් අඳුරේ සිරවුයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්) සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ කැළඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්) සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින් වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින් (සිසිලක් ලෙසින්) සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ
@mudithaeshaka9797
@mudithaeshaka9797 8 ай бұрын
❤😢🎉
@cozyvibe00
@cozyvibe00 8 ай бұрын
Thankss😢
@thewriter6096
@thewriter6096 3 жыл бұрын
2021 ඇවිත් අහන අය කෝ බලන්න😍♥️
@dakshinasamarakoon3791
@dakshinasamarakoon3791 3 жыл бұрын
🙋🙋🙋
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 3 жыл бұрын
Here
@pramodyadilshani3088
@pramodyadilshani3088 3 жыл бұрын
🙌🙌
@induwarathiththawella2829
@induwarathiththawella2829 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@pawanramesh9618
@pawanramesh9618 3 жыл бұрын
2021 August 👋🏻
@kavindukaize
@kavindukaize 4 жыл бұрын
ප්‍රවේශමෙන් ශ්‍රවනය කරන්න ඉතා ඇබ්බැහි වන සුලුයි...❤️😘😘😭🔥🔥
@anuediriweera4120
@anuediriweera4120 3 жыл бұрын
එකනම් ඇත්ත , අන්තිමට ඒ සින්දුව දවසට එකපාරක් වත් අහන්නෙ නැතුව ඉන්න බැරිතරම් පිස්සු වක් හැදුනා,🙄🙄
@shehanisenarath2003
@shehanisenarath2003 3 жыл бұрын
attac
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
@@shehanisenarath2003 hey hi hii 😊
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
@@anuediriweera4120 Niyamai okama thama me matath wela thiyenne...😍😍😘👌
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 2 жыл бұрын
වෙලා ඉන්නෙ..😌🤟❤️
@philipdaniel8015
@philipdaniel8015 Жыл бұрын
I'm from Kerala, India and I lives in Dubai. One day my friend from Sri Lanka played this in the sound system (we both working in Audio division ) I just loved it when I hear it for the first time and I can't stop listening to it eventhough I don't understand anything. Amazing music and great singing and great Vibe overall.
@Accordingtome-girls
@Accordingtome-girls 2 ай бұрын
Anyone 2024 ❤
@nimanthakaushal5831
@nimanthakaushal5831 3 жыл бұрын
I’ll be back on every year of the next two decades. Remind me. 2021:✅ 2022:✅ 2023:✅ 2024:✅ 2025: 2026: 2027: 2028: 2029: 2030: 2031: 2032: 2033: 2034: 2035: 2036: 2037:
@Imesh_001
@Imesh_001 3 жыл бұрын
For the 100th time 2021✔❤️🏵️🔥
@ABCDEFG-wu8qb
@ABCDEFG-wu8qb 3 жыл бұрын
එතකන් ජිවත් වෙලා ඉදිද දන්නැ😂💔
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
21
@kanishkasandipa6574
@kanishkasandipa6574 3 жыл бұрын
I am time trawler.i am in 2023 😎
@Thimi_bro.2
@Thimi_bro.2 3 жыл бұрын
@@ABCDEFG-wu8qb nodomaking... ...😂😂😂😂😂😂😂
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
Bus වල මෙ වගෙ සින්දු dammoth bus එකට wadi pure ගනක් දෙනෙවා බන් 😍😍😍
@shavinmalindu4307
@shavinmalindu4307 3 жыл бұрын
aniwa bro
@user-ey1bi5lm5g
@user-ey1bi5lm5g 5 ай бұрын
2024 anyone.lyrics nm pissuwak ❤️‍🩹🫶
@n-imovetv2760
@n-imovetv2760 2 жыл бұрын
2022 2023and still here ?? "යාළුවෝ සෙට් වෙලා සින්දු කියනවනම් කවදාවත් miss වෙන්නේ නැති song එකක්.. ❤️🔥🔥DÀDDY🔥🔥
@___.kavii.___
@___.kavii.___ Жыл бұрын
එකෙන්ම බොස්
@xteend6872
@xteend6872 Жыл бұрын
Damn true 😫🤙
@janathchathuranga620
@janathchathuranga620 Жыл бұрын
2023
@RajidukaweenFonseka-en6hf
@RajidukaweenFonseka-en6hf 2 ай бұрын
🥺❤
@chathurangarukshan4409
@chathurangarukshan4409 4 жыл бұрын
යකෝ අපේ මිනිස්සු කොච්චර නිහතමානිද ආඩම්බරයී. මොකද මේ comment කියවද්දි අපේ මිනිස්සු ගැන ආඩම්බරයක් දැනුනා. නියමයි ඩැඩි
@user-zc8hu6wz4c
@user-zc8hu6wz4c 2 ай бұрын
සාමන්‍යෙන් ගායකයෙක් ලැජ්ජ බය තියෙන්න ඕන music එක පාර නවත්තපුවාම audience එක song එක කියන එකක් නැතෙයි කියලා 🥲. ඒත් මෙතන බලන්න 3:30 බය නැතුවම ඒ විස්වාසෙන්ම music එක නවත්තලා audience එක කිව්ව ලස්සන ❤ මේ වගෙ ආදරයක් ලබන්න කාටවත් බෑ ❤️💥
@migindaperera7564
@migindaperera7564 Жыл бұрын
අවුරුදු කීයක් අහනවාද තාමත් ඒ ෆීල් එකේම අහනවා කියන්න වචන නෑ සුපිරියක් Daddy❤️👌
@dugzycodm458
@dugzycodm458 2 жыл бұрын
Dear Grandchildren! ඔයාලාගේ සීයලා ආච්චිලා මේ සින්දුවට ඇබ්බැහි වෙලා හිටියේ.කවදාවක්වත් මේ සින්දුව නැති වෙන්න දෙන්න එපා ✋❤️ 2022 🙏
@daddyonthetube
@daddyonthetube Жыл бұрын
Haha thank you so much! 😅❤️
@sudharshanwijethunga8356
@sudharshanwijethunga8356 Жыл бұрын
🍻
@maheemasanadi3422
@maheemasanadi3422 Жыл бұрын
Ow ඇත්තටම අපිත් adata th ahnw
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 Жыл бұрын
Lovely comment ❤️
@Tomshelby-54.
@Tomshelby-54. Жыл бұрын
හරි සීයෙ අපි නැති වෙන්න දෙන්නේ නෑ ඔයා බය වෙන්න එපා 😂
@isurusenarath801
@isurusenarath801 4 жыл бұрын
Any one here? 2k20 👀❤️😍 මේ සිංදුව පොඩි කාලේ ඉඳන් අහනවා..ඒත් කොච්චර ඇහුවත් වෙනසක් න...❤️🙊 ඇගේ හිරිඟඩු පිපෙනවා Audience එකත් sing කරනවා ඇහෙද්දි...අම්බෝ😯🔥
@priyankasworld4890
@priyankasworld4890 4 жыл бұрын
I'm from India..my god I love it ...the voice lyrics just made me cry and feel something
@priyankasworld4890
@priyankasworld4890 4 жыл бұрын
A great daddy team
@isurusenarath801
@isurusenarath801 4 жыл бұрын
@@priyankasworld4890 Ya..It's all about love..Thankz for your comment...lv from Sri lanka🙂❤️
@Ahn_VinZo69
@Ahn_VinZo69 4 жыл бұрын
E mokada e
@udaramadusanka1113
@udaramadusanka1113 4 жыл бұрын
aniwaa super👍🏻👍🏻
@studiounique3589
@studiounique3589 Жыл бұрын
0:39 ඒ පියානො වාදනයට නම් ඇග හිරිවැටිලා ගියා ❤
@viragihimahansi9431
@viragihimahansi9431 Жыл бұрын
අපේ කාලයේ අමරණීය ගීත...❤️
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
මෙ සින්දු වෙ අමුතු බලයක් තියනවා කියලා හිතෙන්නේ මට විතර ද???😍😍😍❤️
@thusharaweerasinghe9223
@thusharaweerasinghe9223 4 жыл бұрын
Siratama
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 4 жыл бұрын
Same here..😍😍😍
@mememer1954
@mememer1954 4 жыл бұрын
yohan t.w man class eke anthima dawase oya sinduwa kiwwa! Mage gf set une oya sinduwa nisa
@yossathari4785
@yossathari4785 4 жыл бұрын
@@mememer1954 nash sirawete
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
සිරාවටම 😍💘😘✔
@Chathura_Jayalath
@Chathura_Jayalath 4 жыл бұрын
උදේ පාන්දර 3යි මේක අහලා පුදුම කික් එකක් ඇවිල්ලා ඉන්නේ.. ❤️
@udanakalanka8793
@udanakalanka8793 Жыл бұрын
සරලවම . හිත්වල කිසිදාක නොමැරෙන සින්දුව ______ ♥️✨️
@mic8848
@mic8848 3 жыл бұрын
2021 අහන අය කෝ 😀
@kumudithajayasinghe
@kumudithajayasinghe 6 жыл бұрын
කවදාවත් මැරෙන්නේ නැති සිංදුවක්...
@slmiusical9974
@slmiusical9974 5 жыл бұрын
Aniva bn
@kamalpriyantha9015
@kamalpriyantha9015 4 жыл бұрын
ඇත්තේම
@hansakaf11
@hansakaf11 3 жыл бұрын
Sirawata oii 😍❤
@manujapromojith9289
@manujapromojith9289 Жыл бұрын
This is a masterpiece!!!!❤️‍🔥❤️‍🔥❤️‍, your voice is a meditation which cannot be replaced by anyone in this era✌️✌️✌️✌️✌️
@daddyonthetube
@daddyonthetube Жыл бұрын
Thank you so much ❤️
@benb5916
@benb5916 11 ай бұрын
The initial tunes by the band, the slow build up to the chorus, the passion and smoothing voice of the singer. I don’t understand a SINGLE word of the lyrics but feel every single second. That’s what musical perfection is supposed to be!
@srimalhewavitharana1091
@srimalhewavitharana1091 3 жыл бұрын
ඔව් 21 ත් අහනවා... ඉවරයක් නැ 😍❤️😍
@harshapathirathna1733
@harshapathirathna1733 5 жыл бұрын
මෙහෙම ප්‍රේක්ෂකයෝ ඉන්න තැනක... මේ විදිහේ ප්‍රතිචාරයක් අත්විඳින්න DADDY කොයිතරම් වාසනාවන්තද කියල හිතෙනවා.. Great Performance
@prashanfernando6985
@prashanfernando6985 3 жыл бұрын
Only in negombo
@shashiniamali7008
@shashiniamali7008 2 жыл бұрын
👍
@vidhishah7139
@vidhishah7139 Жыл бұрын
❤ My Sri Lankan friends got me hooked to this song in 2019, and this still stands golden.
@hudekalawa-7115
@hudekalawa-7115 11 ай бұрын
ගායකයෙක්ට ලැබෙන්න පුළුවන් ලොකුම ගිෆ්ට් එක audiance එකෙන්...old is gold❤🔥
@amalifernando9588
@amalifernando9588 3 жыл бұрын
කල් ඉකුත් නොවන ගීත❤️
@dulangachathura4887
@dulangachathura4887 2 жыл бұрын
අනිවාර්යයෙන්
@slcrazyyoutuber413
@slcrazyyoutuber413 3 жыл бұрын
චිකා උබේ හිනාවත් පට්ට 💕 උබේ ගායනයත් පට්ට 💕 උබේ වාදනයත් පට්ට 💕 උබත් පට්ට 💕😘😍 ඩැඩී ඉස්සර ඉදන්ම ආදරේ කරන බෑන්ඩ් එකක් 😘💕😍 ගයානුත් හිටියනම් කියලා හිතෙනවා 😢😢 ඒත් උබලා සුපිරියටම කරනවා ජේසු පිහිටයි සෙට් එකටම 😘💕😍
@zanharashad1308
@zanharashad1308 10 ай бұрын
Ever loving song... live දැකපු දවසේ ඉඳාම් තවත් ඇබ්බැහි වුණා.. මේ මල්ලිට ගෝඩාක් ආදරෙයි.. අනිත් මල්ලිලාටත් ඒ වගේම ආදරෙයි.. toarch ගන්නා කොටස තමා හොඳම කොටස, ප්‍රේක්ෂකයින් ගෙ සුප්පොර්ට් එක නියමයි...❤❤❤❤❤
@dilanipitigala6023
@dilanipitigala6023 20 сағат бұрын
I am so impressed and proud to see our own children playing this type of music to an international levels, It has to go out to the world, what a brilliant composition, amazing melody, meaningful lyrics and exceptional singing. 2024
@eshanaawarjana7151
@eshanaawarjana7151 3 жыл бұрын
Bus වල three wheel වල යන සින්දු වගේද මෙවා. මේවා හොද කොලිටි සින්දු. I love you DADDY ❤️
@sanjeewalasantha5467
@sanjeewalasantha5467 2 жыл бұрын
Three wheel කාරයොත් ඉන්නවා බ්‍රෝ මේවා අහන;-);-)
@capenterjojo3373
@capenterjojo3373 2 жыл бұрын
Aniwaren
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
අපිනම් ත්‍රීවීල් වලයද්දිත් මේව තමයි ඇහුවෙ brother ..❤❤
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
@@sanjeewalasantha5467 අනිවාර්යයෙන්ම බං ❤👍
@user-lt1pv9om6p
@user-lt1pv9om6p Жыл бұрын
Love you daddy
@keshanisanjana9323
@keshanisanjana9323 3 жыл бұрын
කදුලුත් ආවා ඒකට😔කොච්චර ලස්සනද,Music එක ඇගටම දැනෙනව❤️‍ඒ Audience එක😔❤️‍
@yohanrulez
@yohanrulez 2 ай бұрын
Original song එකේ නැති මොකද්ද අමුතු feeling එකක් මේ live එකේ තියෙනවා ❤.
@Mindrelaxingmusic4u
@Mindrelaxingmusic4u 2 ай бұрын
2024 Dith me සිංදුව හැමදාම අහන්වා මොන වැඩේ තිබ්බත් love U DADDY & Chikka
@DeshithaHettiarachchi
@DeshithaHettiarachchi 5 жыл бұрын
මගේ ජාතික ගීය වෙලා! #LoveDADDY♥️🇱🇰
@kusharinayodhara03
@kusharinayodhara03 3 жыл бұрын
🙋 agree
@crisherl.landiza
@crisherl.landiza 4 жыл бұрын
I’m a filipina with a sri lankan partner. Though I don’t understand the lyrics but the melody to me is 💯% hit. 🥰👍👏
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 3 жыл бұрын
kzbin.info/www/bejne/rofWhaeierVsmKs chandrayan pidu with english translation :)
@crisherl.landiza
@crisherl.landiza 3 жыл бұрын
@@sachinthyasandamith6451 thank you for providing the English lyrics of it.👍
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 3 жыл бұрын
@@crisherl.landiza you’re welcome :)
@michellecamacho8084
@michellecamacho8084 3 ай бұрын
What is the song all about?
@charithaalexander6562
@charithaalexander6562 Жыл бұрын
Chica is out of this world, but the stage,, this is the best that any singer can get, එකෙක් අම්මොත් ගානවා මුල හරියෙ ❤️
@slrtvlk2883
@slrtvlk2883 11 ай бұрын
Remember like today i was there with my friends. Now im married and we have a little princess . Still im listing to this song 2023. Those old days were gold. We heard beautifull and meaningfull songs not like today songs 2023. ♡♡ to my daughter if you listen to this song and see this comment your father, mother and our whole generation had a great enjoyed awesome life. Be strong we love you so much our princess chenuu ♡♡
@slrtvlk2883
@slrtvlk2883 4 ай бұрын
@slrtvlk2883 10 minutes ago 2024 im stll into this song Listening. So my princess is now 1 year 2 months old now. Love you patiyoo😘 and chathuu my wifeee umma adarai😙
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
2022 බලන කට්ටිය කෝ,100 පාරකට වඩා අමාරැවෙන් සින්දුව හොයන් බලනව,ඒකට ඇබ්බැහි වුනා නවත්තගන්න අමාරැයි,ආදරෙයි daddy 🌼❤️😍
@jayarathnarajapaksha
@jayarathnarajapaksha Жыл бұрын
2023 avith ahanooo
@bishanhimayanga8816
@bishanhimayanga8816 5 жыл бұрын
කියන්න වචන නැ බන්. ජීවිතේ අහපු ලස්සනම live show සින්දුව...😍😍 ප්‍රේක්ෂකාගරයේ සප් එකත් මරු
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 4 жыл бұрын
Aknm paattaa
@boyjuice3225
@boyjuice3225 4 жыл бұрын
Oya mekath ahannako kzbin.info/www/bejne/n2m6fJ9spr6Uh7M
@amiladenzil
@amiladenzil 2 жыл бұрын
සිරාවටම... 😍 Audience එකට චිකා දෙන Tribute එක 🥺🥺
@ashi_p18
@ashi_p18 Жыл бұрын
That moment when the audience sings waving thier torches....that's magic!❤❤
@NipuniSamarasingha
@NipuniSamarasingha 6 күн бұрын
මොන තරම් සිංදු ආවත් සිංදු ඇහුවත් හදවතේ මුල්තැන තියෙන්නේ මේ සිංදුවට🥹🥹
@navoddilshan8569
@navoddilshan8569 6 жыл бұрын
Private bus වල දාන කුණු ගොඩවල් වගේද මේව?❤️
@ksudaraka
@ksudaraka 5 жыл бұрын
නෑ😂 2
@clk6484
@clk6484 5 жыл бұрын
Navod Dilshan Sirawata ban
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Navod Dilshan උන් මැරෙන ඒවයි වැලලෙන ඒවයිනේ බං කියන්නේ ඒවා වගේද මේවා😍😍😍
@slae46
@slae46 5 жыл бұрын
Buc picco🤣
@tharindaadhikari6740
@tharindaadhikari6740 5 жыл бұрын
Aniwa bn
@MrWinsy
@MrWinsy 4 жыл бұрын
I'm tamil, i haven't listened to any srilankan song's for last ten year's, this is so mesmerising, lovel from London 😍 💖
@daddyonthetube
@daddyonthetube Жыл бұрын
Thanks so much Philip. Please do come for our concert in London on the 4th of Feb next year
@youbox9498
@youbox9498 Жыл бұрын
Every time I watch this, the moment where the audience sings along with him loudly still sends chills down my spine.! I'm not sure what more an artist could want than to hear his fans sing his song's lyrics back to him word for word!! #DADDY ❤️❤️❤️❤️❤️❤️❤️
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 11 ай бұрын
You feel horny ?
@nicky7323
@nicky7323 Жыл бұрын
I still wonder how music can change one's feelings into a completely different one in the blink of an eye. it's like a miracle for me
@sarathkumara1327
@sarathkumara1327 4 жыл бұрын
මාව තවම වෙව්ලනව.දවක ඔයවගේම audience එකක ඉදලා 4n එකේ flashlight එක on කරගෙන sing කරනව my daddy guise 😙😘😍😍😍
@pahanwijesinghe781
@pahanwijesinghe781 2 жыл бұрын
සින්දුව කියන අයියටත් සතුටුයි ,ඒ සින්දුව අහන මටත් සතුටුයි 🙂
@fahdfazly6087
@fahdfazly6087 2 жыл бұрын
Balan Inna apitath sathutui 👍🏽
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
මේක කියෝපු මටත් සතුටුයි ♥️
@harinjayalath
@harinjayalath 9 ай бұрын
@@ashenudayanga6359 me okkoma kiyawala ewata like karapu matath sathutui
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Wow.....😍😍😍❤❤❤❤පිස්සුවක් තනිකරම.......❤❤😍2023....
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 Жыл бұрын
These fan chants gave me goosebumps 😭😭😭😭 wish we could still have daddy band in SL like the old times!!! 😭😭😭😭😭♥️♥️♥️♥️♥️
@amiladenzil
@amiladenzil 2 жыл бұрын
Couldn't stop listening to this අප්පා... 🙄😍😍😍🖤🖤🖤 ආයි කවදා නම් මෙහෙම feeling එකක් Live ගන්න ලැබෙයිද 🥺.. Heal the world 🙏🏼❤️🌏
@geethlahiru8923
@geethlahiru8923 Жыл бұрын
සිරා මචං... 😍😍😍
@nethminnn
@nethminnn 4 жыл бұрын
Negombo Ave Maria එක Audience නම් ඒක තමයි බං 😭😍❤️
@nisalfernando7183
@nisalfernando7183 3 жыл бұрын
අම්මෝ යන්න කාපු කට්ට ... ටිකට් ගත්තෙ අන්තිම මොහොතෙ...😅❤️ ඒ කාපු කට්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ ❤️👑
@kasunsanjeewa6189
@kasunsanjeewa6189 Жыл бұрын
මගෙ ආආආආසම සින්දුව කිවට කිසිම වැරැද්දක් නෑ. අලුත් පරපුරේ number 1😍🥰😇
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 Ай бұрын
Hats off for this amazing audience ❤ Chika is so blessed to hear his song from the audience without even asking them to sing !
@harshakarunarathna9512
@harshakarunarathna9512 4 жыл бұрын
කෙල්ලෙක් නැති පොඩි කාලෙත් ඇහුවා කෙල්ලෝ ඉද්දිද් ඇහුවා දැන් අපහු කෙල්ලෝ නැතුව ඉද්දිද් අහනවා ........ ඒත් ෆීලින්ග් එක ඒ විදියමයි 😌
@dilshanthilakarathne9136
@dilshanthilakarathne9136 3 жыл бұрын
ඇගී හිරිගඩු පිපෙන තරමට සින්දුව feel වෙන්වා.. ❤️❤️❤️❤️
@chanuksasvika6337
@chanuksasvika6337 10 ай бұрын
එදා වගේම තාමත් මේ සින්දුවට පට්ට ආදරෙයි❤🎉
@DinethyaSamuduni
@DinethyaSamuduni 8 ай бұрын
කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑනෙ 🥺💐. Quality එක තමයි ඉතින්. 😚
@Sumeda_Krishnarathna
@Sumeda_Krishnarathna 7 ай бұрын
Attatama😊❤
@achinthalakmalperera7013
@achinthalakmalperera7013 3 жыл бұрын
2021,2022,2023 කල් ඉකුත් විමෙ දිනයක් නොමැති සින්දුවක් 😍✌️ අඩම්බරෙන් කියන්නෙ මන් එතන ඉදපු එක ❤️
@dulangachathura4887
@dulangachathura4887 2 жыл бұрын
Aniwa
@sidny379
@sidny379 2 жыл бұрын
2022 ❤
@gayaniresha4622
@gayaniresha4622 Жыл бұрын
2023 ❤️🎉️
@achinthalakmalperera7013
@achinthalakmalperera7013 Жыл бұрын
💐❤🥺
@charithharsha6997
@charithharsha6997 Жыл бұрын
2023/5/25
@tharukasammani2677
@tharukasammani2677 5 жыл бұрын
මේ සින්දුව අහද්දී හිතට දැනෙන්නේ හරිම සැහැල්ලුවක් . ගොඩක් කාර්‍යබහුල වෙලා ඇවිත් මේ වගේ සින්දුවක් ඇහුවම හිතට දැනෙන සැනසිම කියන්න තේරෙන් නෑ. සුපිරි
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
මේ අහන ගමන්
@user-jr4wp5vi5u
@user-jr4wp5vi5u 6 ай бұрын
Daddy killed it at interflash 2k24....best experience 😢❤❤❤❤🎉
@naveenediriweera
@naveenediriweera Жыл бұрын
Expiry date : unknown ❤
@howitfeelslike5381
@howitfeelslike5381 5 жыл бұрын
මෙහෙම සින්දු තමා ලංකාවට ඕනේ...නැතුව අර බස් වල යන දෙකයි පනහේ මල් සින්දු නෙමේ thank you guys !!!!
@samindiprathibha1897
@samindiprathibha1897 3 жыл бұрын
Monad dekai panahe sindu .ee bus wala Yana sindu supiri
@resh7521
@resh7521 3 жыл бұрын
@@samindiprathibha1897 nodakin bn😂
@hiruwx.3953
@hiruwx.3953 2 жыл бұрын
@@resh7521 😂👍
@hiruwx.3953
@hiruwx.3953 2 жыл бұрын
imagine 😂 මේ වගේ සින්දු බස්වල යන දවසක් ✨
@emanside3519
@emanside3519 2 жыл бұрын
සංස්කෘතිකයි එකගයි ✌️
@shehanimantha7603
@shehanimantha7603 4 жыл бұрын
කවද හරි දවසක ඩැඩී බෑන්ඩ් එකත් එක්ක මේ වගේ ස්ටේජ් එකක සිංදුවක් කියන්න තියෙනවනං ❤❤😍😍😍
@Damith_Harshana
@Damith_Harshana Жыл бұрын
මේකනම් පිස්සුවක් 🥺❤️
@stardustindigo
@stardustindigo 2 ай бұрын
මේ සිංදුව තව අවුරුදු දෙතුන් සීයකට වලංගුයි ✌️🤘🤘
@hansithanayanaka3898
@hansithanayanaka3898 3 жыл бұрын
ඇබ්බැහිවෙන සුළුයි. ප්‍රවේසමින් ස්‍රවනය කරන්න.😍😍🤩🤩
@navindalanka5564
@navindalanka5564 6 жыл бұрын
ගායකයකුට... මෙතරම් සතුටක් ලබන්න පුලුවන්නම්.... ඔබ කොතරම් පොසතෙක්ද..... ඔබට ජය...
@user-lt1pv9om6p
@user-lt1pv9om6p Жыл бұрын
Aththatama meka thama jiwathe labana jayagrahanaya
@sajith8807
@sajith8807 Жыл бұрын
මගෙ එක dream එකක් චිකා අයියා මේක live කියනවා බලන්න එන එක much love ayya❤️🙂 දවසක හම්බෙමු
@ishanihewavithana4538
@ishanihewavithana4538 5 ай бұрын
Listening to this before a week witnessing Aaley 2024 Live😍✨
@windy2456
@windy2456 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.. අහන අහන හැම වාරෙකම ඇගේ හිරිගඩු පිපෙනවා🔥❤️
@rashmicolonne8927
@rashmicolonne8927 4 жыл бұрын
2020 anyone 😍
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
Rashmi colonne 🤘🏽
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
❤️
@Ahn_VinZo69
@Ahn_VinZo69 4 жыл бұрын
Yep it's me
@dasunfernando99
@dasunfernando99 4 жыл бұрын
Every year😁
@travelwithgeeya5072
@travelwithgeeya5072 4 жыл бұрын
Yap
@SofaADDA
@SofaADDA 25 күн бұрын
I've listened to this gem 💎 100 times and still I'm listening lots of love from NEPAL and also thanks to those whoever recommended this beautifully composed song through the comment of AI KALE
@devindachathuranga2908
@devindachathuranga2908 9 ай бұрын
මේක නම් පිස්සුවක් ❤🥵😍😍😍
@umadesilvaverybeutiful8184
@umadesilvaverybeutiful8184 9 ай бұрын
Wow
@imeshdhananjaya9571
@imeshdhananjaya9571 3 жыл бұрын
ගායකයෙක්ට ලබා ගත හැකි උපරිම අන්තයේ ජයග්‍රහාණය ♥️
@dewminidesilva6078
@dewminidesilva6078 3 жыл бұрын
ඩැඩිලාගේ සිංදු, කොච්චර ඇහුවත් එපා වෙන්නෑ, මෙක නම් පිස්සුවක් බන්.( Dady all the best. Aiyala tikata)
@Ma_nu77
@Ma_nu77 Ай бұрын
Listening to this version of this masterpiece for 3 long years and still i get goosebumps when i hear🤍
@Guitar-boy295
@Guitar-boy295 Жыл бұрын
අදටත් මේ සින්දුව අහද්දි ඇගේ හිරිගඩු පිපෙනවා...ඒතරම් powerful සින්දුවක්...😇❤‍🔥
@sarathdharmadasa4035
@sarathdharmadasa4035 3 жыл бұрын
ආදරනීයම ගීතයක්.......ආදරනීයම වාද්‍ය වෘන්දයක්.......ආදරනීයම ප්‍රේක්ශකාගාරයක්.......DADDY......😍😍😍 ජයෙන් ජයම පතනවා........ඕගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ කොහොමද ඊට වඩා ලැබෙන්න ඕනේ.....
@kavishkapemdil5093
@kavishkapemdil5093 4 жыл бұрын
මගේ කෑල්ල මට වඩා මූට ලවු ඕයි ❤️
@pubuduhemal3226
@pubuduhemal3226 3 жыл бұрын
😂😂
@mathewranasinghe1546
@mathewranasinghe1546 3 жыл бұрын
😂
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 3 жыл бұрын
😂😂
@primalsalgado8356
@primalsalgado8356 3 жыл бұрын
😂
@breadpitt2475
@breadpitt2475 3 жыл бұрын
අඩපන් 🤣🤣🤣
@tharushaslayy
@tharushaslayy 4 ай бұрын
THIS IS SUCH A MASTERPIECE❤
@heshanperera7457
@heshanperera7457 6 ай бұрын
2024 and still sounds like a new song ❤
@sanjeewadissanayake2733
@sanjeewadissanayake2733 4 жыл бұрын
ගායකයෙකුට මීටත් වඩා ලොකු සතුටක් වෙන කොහෙන්ද බන් ❤️ ඒක චිකාගෙ මූනෙන්ම තේරෙනවා..
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
සිරාවටම කියන්නෙ තාමත් හිරිවැටිල ඉන්නෙ 😭🥺. ඒ audience එක.මැරෙන්න කලින් එක පාරක් හරි ගයියත් එක්ක concert එකක් කරන්න ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනව.ආද්‍රෙයි 💕
@travlemycountry
@travlemycountry Жыл бұрын
2023 It’s 😍 Still one of the best heart touching
@chamithwaruna9497
@chamithwaruna9497 Жыл бұрын
අවුරුදු ගානක් ගියත් ඇබ්බැහි වෙලාම තියෙනවා ❤
@iduminauvindu5811
@iduminauvindu5811 3 жыл бұрын
ගායකයෙක් ලබන්න පුලුවන් උපරිම සතුටයි එය audience එකෙන් දුන්නු සප් එක ආදරෙයි Daddy band ❤️
@PThelp81
@PThelp81 29 күн бұрын
Adarei thopi okkatama yako❤❤❤❤❤
@semalvishmitha1561
@semalvishmitha1561 7 ай бұрын
අදත් අහනව හෙටත් අහනව හැමදාම අහනාව this is THE masterpiece❤❤❤❤
@nimeshanethindu9983
@nimeshanethindu9983 Жыл бұрын
මම පොඩි කාලේ නිතරම ඇහුණ සිංදුවක් මගේ කන් වලට...... ඒත් කාලෙත් එක්ක මේ සිංදුව මගේ ජීවතේ එක්ක මාරම බැදීමක් ඇති වුනේ.....පට්ටම ආදරෙයි..ඇත්ත මේ සිංදුවට කල් ඉකුත් වීමක් නෑ..චිකාගේ වොයිස් එක , මියුසික් වගේම ඔරිජිනල් එකේ බෑන්ඩ් එකේ කට්ටියගේ සතුට දකිද්දි මේ සිංදුව මාරම හිතට වදිනවා...ගයියාත් හිටියා නම්....අද ඩැඩී කොච්චර ලස්සනද ? ❣️❣️❣️❣️❣️❣️❣️
@pathirukusalanga4106
@pathirukusalanga4106 5 жыл бұрын
කොච්චර ඇහුවත්...... කොච්චර බැලුවත්........ ඇති වෙන්නේ නැති එකම සිංදුව. 😍😍😍😍😍🔥🔥🔥🔥🔥
@rana9339
@rana9339 5 жыл бұрын
Pathiru Kusalanga can’t agree more. I have been listening to this songs for months and can’t get it out of my head
@sandeepaudayanga2182
@sandeepaudayanga2182 4 жыл бұрын
Aniwaryem
@thisun5424
@thisun5424 4 жыл бұрын
Sira
@SuperYasela
@SuperYasela 4 жыл бұрын
♥️♥️♥️
@pasindumalshan8964
@pasindumalshan8964 Жыл бұрын
2022 තාමත් අහනව..😍
Daddy - Ai Kale Live ඇයි කලේ ( Aaley ආලේ Concert Version)
5:43
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Y Unplugged Studio With Daddy | SONGS ONLY | Y FM
57:19
DIREX
Рет қаралды 102 М.
Anjalika  - Nalin Perera Live Version
5:21
Marians
Рет қаралды 838 М.
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,7 МЛН
Daddy - Massina Live ( Aaley ආලේ Concert Version)
4:24
daddyonthetube
Рет қаралды 607 М.
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 12 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 2,9 МЛН