වෛද්‍යවරුන් මවිත කරමින් සිරි සද්ධර්මය අසා පිළිකාවෙන් සුවපත් වූ දියණිය | Daham Atuvawa

  Рет қаралды 78,151

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 270
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 10 ай бұрын
දියණියනී ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
මමත් අවුරුදු ගාණක් අසනීපයෙන් හිටපු කෙනෙක් අඩුනෙවෙන හිසරදයක් එක අහැක් පෙනෙන්නෙ නැති කමක් තිබුනා මට දරුවන්ගෙ වැඩක්වත් කරන්න බැරි වුනා. හැමෝම මට බැන්නා නිතරම අසනීප කියලා.මොන තරම් අමරැ තිබුණත් මම උදේ හවස බුදුන් වැන්දා.මට හිතුණා බුදුදහම තුලින් සුවයක්ලැබෙනවා කියලා.රුවන් වැලි සෑයටභාර වුනා .බුදුදහම විශ්වාස කලා ශ්‍රද්ධාවවෙන් කටයුතු කලා. මට දැන් සනීපයි.අපට නෙපෙනෙ බලවෙග ත්පරිසරයේ තියෙනවා. හැම දුකදිම කරදරයකදිම බුදුදහම විශ්වාස කරගෙන කටයුතු කලාම විසඳුම් ලැබෙනවා.පිරිත් තරම් ⁣⁣⁣ෙඖෂධයක් තවත් නැහැ . . බුදුදහම සත්‍යයි ඒ සත්‍යනුභවයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
ඔ ය බල වේගවලින් සවපත් වූවාට ඒවායින් අසනීප තත්වයට හේතු වූ පා ප කර්මය නැ ති වු ණේ නෑ !!! ඒ නි සා ස නී ප කා ර ක පි න් ව හ ව හා ම මෑ ක ර ග න් න , හේතු වූ පා ප බ ල ය දෝ වි දු විදියට නැ ව ත පණ ගැන්වීමට සො බා ද හ ම ට ඉ ඩ නො වනට !!! මේ මෙහි කතා නායිකාව ද අ දා la ය් !!!
@sahanvipshitha2353
@sahanvipshitha2353 11 ай бұрын
@@dilrukshijayalath877 youtube.com/@alokaalighttolife?si=4iq0XxTQXXQpSToW
@WiĺsonpedricPedro
@WiĺsonpedricPedro 4 ай бұрын
වයිද්ය ප්රතිකාර නොගෙන ඔය පිලිකාව සංදේශනාව පමනක් අහල සෝවවුනා නම් පමනක් ඔය කතාව පිලිගත හැකියි අර වයිදායවරු කවුද එතකොට එහෙනම් අක්ෂි රෝහලට පිලිකා රෝහලට වයිද්ය වරු බෙහෙත් උවමනා නෑනෙ ඔය බණකියල රෝගින් සුව කරන්න පුලුවන්නෙ බොරු මවාපෑම් නේදමේ වයිද්ය වරුන්ටත් අපහාසයක්
@malkanthidesilva1490
@malkanthidesilva1490 2 ай бұрын
​@@WiĺsonpedricPedroකියන දෙ හරියට අහන්න වයිද්යවරුන්ටත් බැරි අවස්තාවල්තිබෙනවා මෙතන ලොකු වැඩපිලිවෙලක් තියනවා බන අැහු ව ට බැතමයි සතර කමටහන් ණය විනය හේතුඵල දහමට නයායට ගලපන්න ඕනෙ එ ශක්තිය ඕබ මිතයා දුෂ්ඨියෙන් වැහිලා
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 Жыл бұрын
පෙර පින් ඇති දරුවෙක් ... ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා ..! සියලු සත්වයෝ සසර දුකින් මිදී සුවපත් වේවා!
@shamalipadmarani5199
@shamalipadmarani5199 5 ай бұрын
දියණියනි ඔබ පරම නිබ්බානයෙන්ම සුවපත් වේවා !!! ඔබට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා !!! ❤❤❤❤❤
@Sathya-s3e
@Sathya-s3e Жыл бұрын
සම්මතයෙන් ඕනම ආගමක් අදහන කෙනෙකුට වුවද , රාග ද්වේශ මෝහ කියන තුන් ආකාරයකින් අප අතින් කෙරෙන වැරදි ඉවත් කරගත්තොත් , අනිවාර්යෙන්ම , කායික සුවය, මානසික සුවය ලැබෙනවාමයි... ඒ දුව සුවපත්වීම අපටත් විශාල මානසික සුවයක්... අපට ඒ මග දේශනාකරන අරියතුන් වහන්සේට වගේම අනිත් ස්වාමින් වහන්සේලාටද , ගිහි භවතුන්ටද නිදුක් නිරෝගී බව ලැබේවායි අදිෂ්ඨාන කරනවා....🙏🙏🙏
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk Жыл бұрын
බෞද්ධ කියා ගන්න බැතිමතුන්ට වඩා දුවගේ දහම් දැනුම ඉතා ප්‍රශංසනීය. දහම දැන් , දෑක ගත් පිංවන්ත දරුවෙක් ... බෞද්ධ අයට ආදර්ශයක් .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දුව.
@sarathkumara619
@sarathkumara619 4 ай бұрын
@ajith4451
@ajith4451 Жыл бұрын
ඔයා නම් පින් කදක් දුව.සිරි සද් දර්මය අනුගමනය කරන අවුරුදු පහටම මෙච්චර පින්වන්ත දුවෙක් දුටුවාමයි.මමත් වෛද්‍යවරයෙක්.නමුත් මෙවන් ආශ්චර්‍යමත් දෙයක් දුටුවමයි.අප ඔබව දුටුවා .හරිම පින්පාටයි.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා දුව
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
කාහට වුව ද කු ම න ඇ බැ ද් දි ය ක් වුව ද ඒ සිදුවීමට හේ තු වූ ව නො නසා ලැබෙන පිළිපල ඉ ස් ති ර වේ දැ ය් සැක කරලා හෝ ඒ හේ තු ව නසනු නුසුදුසු ද ? ? ? ඉ තී න් , ඒ උවදුරට හේතු වන්ට කෙරිච්ච පා ප ය ය ට ප ත් වෙ ලා ම මෑ යන්ට ස රි ල න ඒ කෙ තේ ම පි න් හෙවත් කුසල සපුරා ගත යුතු ව ග ඇ ය ත් කවුරුනුත් දැනුමට ස la ස ත් වා !!!
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
අසේවනා ච බාලානං ඇගෙ රැකුම දැන් අ ව දා නං !!! සය්ලන්ස් ද mබ ර ත් ත ර න් මැ ය් !!! ඒ නො තැකුම අ ම න ක ම ක් !!! ඔ හො ම ඒව අරුම නො වෙ ය් !!! " ධම්මෝසධ සමං නත්ථි !!! ......" තම ය් !!!
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
ගරු නා උයනේ අරිය ධම්ම නා හිමි ත නි ව සගයන ජ් ව ර පි රි තෙ න් සුවපත් වූ පි li කා රෝගීන් කොච්චර ද වි ම සා බලන්න කෝ , Google U Tube වී ඩී යෝ ව නි සා !!!
@DmsDissanayaka-p2c
@DmsDissanayaka-p2c 4 ай бұрын
සුවපත් වේවා ❤❤❤❤
@priyankagunawardhana171
@priyankagunawardhana171 11 ай бұрын
දියණිය නි ඔයාට නීරෝගී සුවය ප්‍රාර්ථනාකරමි තෙරැවන් සරණ යි🙏🙏 ගෞරවනීය ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
@ajith4451
@ajith4451 Жыл бұрын
ජීවිතය ජයගන්න ඔබ දෙන උපදෙසුත් ඉතා අගනයි දූ.ඔයා මේ ජාතියේ පරම නිබ්බාන සුවවෙන් සුවපත් වෙනවා.අරියතුන් වහන්සේ සැමදෙනාටම ආශිර්වාද කරන්නේ නැහැ.විශේශත්වයක් දැනුන නිසයි .එසේ කරන්නේ.කථන විලාශයේ සිට දහම් දැනුම දක්වා ඔබ පරිනත බව පේනවා.ලෝකයට ආදර්ශයක් දුව ඔයා.ඉදිරියටම යන්න.දස දහසක් දෙනා ඔබ වෙනුවෙන් ඉන්නවා.කෙනෙක් දෙදෙනෙක් නොව.මතක් වෙන හැම මොහොතකම පුළුවන් විදිහට අපි ඔයාට ආශිර්වාද කරන්නම් ඉදිරියටහ්.දිනෙන් දින කායිකව ඔබ නිරෝගි වේවා දුව.පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා 🙏
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Жыл бұрын
කටහඬ විතරයි අනේ මන්දා මේවා කාගේ වැඩද කියලා මුසාවාදා වේරමණි
@SurekaMaduwanthi-v3d
@SurekaMaduwanthi-v3d Жыл бұрын
ඔයාට සියසින්ම දැකගන්න තිබ්බා ඊයේ දිනයේ දී තිබුණා අරහතුන් වහන්සේගේ ධර්ම දේශනාව අහන්න අවානම්.මේ ධර්මය දැන දැක ගන්න.සුවපත් වේවා
@ajith4451
@ajith4451 Жыл бұрын
ඔයාට අවශ්‍ය නම් ,එන්න.කොළඹ ජාතික රෝහලට .මම එහි සේවය කරන වෛද්‍යවරයෙක්. මම මේ දුවට ප්‍රතිකාර කරපු වෛද්‍යවරුන් ඔබව යොමු කරන්නම්.අද හෝ හෙට එන්න.අරිය උපවාද නොකරගන්න. ඔයා යටත් කොමෙන්ටුවක් දාලා තිබ්බා වෛද්‍ය වාර්තා ඉල්ලලා.දරුවාට ප්‍රතිකාර කලේ මා හිතවත් වෛද්‍යවරයෙක් බව දැනගන්නට ලැබුනා.ඔයාට සාක්ශි ඕනි නම් සපයන්නම්.අරිය උපවාද නොකරගන්න.ඊයේ මීරිගම ආවානම් බලාගනා තිබ්බා.ඔය අරීය උපවාදයෙන් මිදිලා කමා කරගන්න.සුවපත් වේවා.මෙච්චර පින්වන්ත දරුවෙක් ලොවට හාස්කම් පෙන්නද්දි කටහඩ විතරක්ලු.එදා ආවානම් බලාගන්න තිබ්බා.ඒ පින්වන්ත,සිරියාවන්ත දුවව.පලමුව සිරිසද් දර්මය ශ්‍රවණය කර අනූගමනය කරන්න බලන්න.අනුන් පිලිබද සොයන්න කලින් තමාගේ ඇතුලාන්තය බලාගන්න.
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Жыл бұрын
​@@ChandraPathirana-g4j 2023-11-26 ට යෙදී තිබූ පොහෝ දින මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදී අරහතුන් වහන්සේ කළ දේශනාව ශ්‍රවණය කිරීමට මා ඇතුළු දහස් ගණනක් එහි සහභාගී වී සිටියා, උන්වහන්සේගේ දේශනාවෙන් පසු ගැටලු නිරාකරණය කර ගැනීමට දුන් අවස්ථාවේදී පළමුව අදහස් දැක්වූයේ ඇයයි, එහි පහසුකම් ඇතුව නේවාසිකව පවත්වන සත්දින බුද්ධ භාවනා වැඩසටහනකට සතුටින් සහභාගි වී, දේශනාව ශ්‍රවණය කොට තමා විසින්ම විමසා බලා ගැටලු නිරාකරණය කරගත හැක. සුවපත් වේවා.
@ahasgawwa9375
@ahasgawwa9375 Жыл бұрын
මං අදුරන කිහිප දෙනෙක් ඉන්නවා පිලිකා තියන මේ හාමුදුරුවන්ගෙ බන ඇහුවොත් හොද වෙයිද ?
@Diyasena
@Diyasena 7 ай бұрын
නිවන් සුවයෙන් සුවපත් වේවා
@rupanandani4557
@rupanandani4557 Жыл бұрын
මේ දරුවාත් සියලු සත්වයෝත් සුවපත් වේවා!!!...
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 7 ай бұрын
දියණියන්,සුවපත් වේවා!සුවපත් වේවා! සුවපත් වේවා!
@lalithranasinghe2967
@lalithranasinghe2967 2 ай бұрын
දරුවෝ ඔබට නිදුක් නීරෝඊ දීර්ඝායුෂ ලැබේවා!!! මෙම වීඩියෝව මගින් අප දැනුම්වත්කිරීමෙන් ඔබට ලැබෙන කුසල් මගින් නිවන් දක්නා ජාති දක්වා නීරෝගී සුවය ල්ෂ්බේවා.!!!
@menikwelagedara1934
@menikwelagedara1934 Жыл бұрын
දුවේ ඔබට නිදුක් නීරෝගී භාවය ආශිර්වාද කරමි ඔබේ අධ්‍යාපන කටයුතු සාර්තක වේවා …ආශිර්වාද කරමි
@jkmalani1544
@jkmalani1544 Жыл бұрын
ශ්‍රිසත් ධර්ම ය ආනුභවයෙන් සියලු ලෙඩරෝග දුරු වේවා ඔබතුමන් විසින් ඉදිරිපත් කළ ශ්‍රිමත් ධර්ම යපිහිටලැබේවා
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
දුව ඔබට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🌸🌼🌺🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ඇය මෙන්ම සියලු සත්වයෝ සිරිසද්දර්මය ඇසිමෙන් සුවපත්වෙිවා නිරෝගිවෙිවා
@rkdabarera
@rkdabarera 11 ай бұрын
ආදරණීය දුව ඔබට නිවන් දොරටු විවෘත වේවා.කුසල් සිත් පහල වේවායි ප්‍රාර්ථනා කරමි!!!!!!!!!
@thenukanimsara1784
@thenukanimsara1784 11 ай бұрын
බුදු ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේව...!
@Feathers59
@Feathers59 Жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
@rohanshantha-ds5fy
@rohanshantha-ds5fy Жыл бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා පින්වත් උන්වහන්සේට ,යහපතක්ම වේවා පින්වත් දෝනිට 🙏
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
අරිහත් බුද්ධ පියාණන් වහන්සේට කායික නීරෝගී සුවයත් දීර්ඝායුෂ ත් පිණිස මා අනන්ත සසර පටන් කලින් ශක්තිය උපකාර වේවා..උපනිශ්‍රය වේවා.අධ්ෂ්ඨානය කරමි.🙏🙏🙏 දියණියටත් සියලු දෙනාටත් කායික මානසික සුවයම වේවා.දීර්ඝායුෂ ලැබේවා.❤️
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්‍යාණුභාවයෙන් මටත් මගේ පවුලේ අයටත් දුක් කරදර දොම්නස් දුරුවී සදාකාලික පරම සත්‍යය අවබෝධ වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ දියණියගේ සුවපත් බාවය මාගේ අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පරම පාරීසුද්ධ වු ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයමයි.🤲🤲🤲නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🙏🙏🙏🤲🤲🤲
@dk4386
@dk4386 Жыл бұрын
ධම්මෝහරෝ රක්කති ධම්ම චාරෝ.
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
ධම්මෝ හ වේ ර ක් ඛ ති ධ ම් ම චා රී !!!
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සත්තයි බුදු දහම ශ්‍රි සත්දර්මය සාදු සාදු සාදු සියලු සත්වයෝම සුවපත් වේවා 🌹🌹🌹🌹💞👏👏👏👏👏 තෙරුවන් සරණයි 🌹🌹🌹👏👏👏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 11 ай бұрын
දියනිය ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි දිර්ඝයුස ලැබේවා මගේ දරුවා ගේ කන්දෙක ඇහෙන්නේ නැහැ දැනට අවුරුදු දෙකක් වෙනවා මගේ පුතා ඇතුළු සියලුම දරුවන්ට ආදර්ශයක් ❤❤❤❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා ♥️🙏🌻🙏♥️
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Жыл бұрын
හොඳට පැහැදිලි කරා,දර්මය ගැනත් හොඳ වැටහීමක් තියෙනවා ,දර්ම මාර්ගයෙ ගමන් කිරීමට හැකිවේවා
@dilrukshithennakoon5517
@dilrukshithennakoon5517 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 යහපතක්ම වේවා ...පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා .....!
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m Жыл бұрын
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 11 ай бұрын
සාදූ සාදූ 🙏 අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවන ය ලැබේ වා.ඒ දුවටත් නිදුක් නිරෝගී වේවා
@kdroshan3302
@kdroshan3302 Жыл бұрын
අාද්යාමික ජිවිතයක් ගත කරන ගොඩක් අයට .සරිර රෝග වේදනා .මැඩ පවත්වගන්න පුලුවන් .. පුලුවන් තරම් කෙලෙස් දුරු කර ගන්න ...
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 11 ай бұрын
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සියළු දෙනාටම
@nilminidepanjali9290
@nilminidepanjali9290 11 ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවයම ලැබෙවා. චිරත් කලයක් දර්මය දෙශනා කිරීමට
@mallikagodakanda9601
@mallikagodakanda9601 11 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
@sandyashamalee6657
@sandyashamalee6657 11 ай бұрын
බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදුගුණයෙන් පුතාට නිරෝගී සම්පත්තිය ලැබේවා
@mal5109
@mal5109 Жыл бұрын
සිරිලක උපන් පින්බර රුවෙන් පිරි දියණිය පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා !
@golfi7071
@golfi7071 11 ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 Жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි සියලු සත්වයෝ සුවය ලබත්වා 🙏🙏🙏
@hdhhdhdbbdbd6159
@hdhhdhdbbdbd6159 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි දුවෙි ඔයාට දි්ඝආයුෂ ලැබේවා
@upaliperera2383
@upaliperera2383 3 ай бұрын
සුවපත් වෙත්වා
@lathagamage1320
@lathagamage1320 11 ай бұрын
අරිහත් පින්වත් ස්වාමීන් වහන්සේටත් ඒඅසනීපවුනු සියලු දෙනාට නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාද්‍ය්
@DinanJanidu
@DinanJanidu Жыл бұрын
දහම අනුගමනය කිරීමෙන් ලැබෙන සුවය නිරාමිස සුවයකි .සුවපත් වේවා.
@champikamalkanthi833
@champikamalkanthi833 11 ай бұрын
budu balaya sthathyak. dharma margeye yana hama kenekma budu balayen araksha karanawa
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
සත්ධර්මය සියලු ලෝක සත්වයා වෙනුවෙන් බුවුන් දේශනා කල දෙයක්, සමහර දුර්මත තියෙන මිනිස්සු ආගම් පටලව ගන්නව, ද්ද් දරුව මිනිස් ධර්මය හදුනා ගත්ත, සිදුහත් කුමරුගෙ මව පියා බවුද්ධයෝ නෙවෙයි,,මේ දේ හැමොටම හොද පාඩමක්,
@wasanthamadhu2445
@wasanthamadhu2445 Жыл бұрын
ඇය නිරාමිස සතුටක් ලබනවා කීවේ ඇය සෝතාපන්න පලයට පත්වූ අරිය උතුමියක් බවයි!
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Жыл бұрын
අපේ සුවමින් වහනිසෙට දිර්ඝායුෂ ලැබෙිවා බොහොම පින් දුව ඔයාටත් දිර්ඝායුෂ ලැබේවා සියලු සිත් වල ධර්මයම අවබොදය වෙිවා
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා ..නිරෝගී වේවා ... සුවපත් වේවා👏 තෙරුවන්සරනයි 🙏
@DanapaliEdirisingha
@DanapaliEdirisingha 9 ай бұрын
ඔබගේදැනුවත්කිරීමටපින්
@AShb-q4k
@AShb-q4k Жыл бұрын
ඔබවහන්සේ ටපිංසදුවා 🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු සාදු සාදු සාදු
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 8 ай бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@sajithprasanna714
@sajithprasanna714 11 ай бұрын
Anith tikath hariyata karaganna kella budusaranai oyata ❤️❤️❤️❤️❤️
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u Жыл бұрын
පිංවත් ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවයලැබේවා දිර්ගායුෂ ලැබේවා තව තවත් මෙවෙනි ධර්මදේශනා කරන්න සක්තිය දහරිර්ය ලැබේවා තෙරුවන් සරනයි
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා දියණිය ට❤️
@piyumikaperera6330
@piyumikaperera6330 Жыл бұрын
ගරැ ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
@ajanthakumari7879
@ajanthakumari7879 11 ай бұрын
තෙරැවන් සරණයි දුු
@mangalikaalison6255
@mangalikaalison6255 11 ай бұрын
නිරෝගි සුවය පාර්ථනා කරනවා දුවේ තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
@thilakarathnaRMP
@thilakarathnaRMP Жыл бұрын
🙏🙏🙏 බුදු ගුන අන අනන්තයි.සුවපත් වේවා බුදු ගුන බලයෙන් .තෙරුවන් සරණයි.🙏🙏🙏
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Dharmaya watahagath mema diyaniyage suwapath wema parama pawitra siri saddharmaya srawanaya karageneeme aanisansayai ..siyalusathwayo suwapath wewa..🙏🙏🙏
@renukasamarakoon5720
@renukasamarakoon5720 11 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@uditharajapaksa2460
@uditharajapaksa2460 11 ай бұрын
ඔබට නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏
@Wasantha1972
@Wasantha1972 Жыл бұрын
සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වේවා....🙏
@lokosgrande3202
@lokosgrande3202 11 ай бұрын
ඔබ වහසෙට පින්‍
@RasikaBulathsinhala-p3y
@RasikaBulathsinhala-p3y 11 ай бұрын
නමස්කාර වේවා ...
@ranjithsilva2977
@ranjithsilva2977 Жыл бұрын
සාදු..... සාදු .....සාදු ....🙏🙏🙏🙏
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිරෝගී නිරෝගී නිරෝගී වේවා
@nandasenapitiye9664
@nandasenapitiye9664 4 ай бұрын
Siyalusathwayo suwapathweva
@priyankaperera7269
@priyankaperera7269 11 ай бұрын
Duwa oba ethulu seyalu sathwayo suwapath wewa
@y.kumari..5940
@y.kumari..5940 11 ай бұрын
Niduk nirogi suwaya labewa🙏🙏🙏🙏🙏 puthe oyata bs
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@malindawimukthi4981
@malindawimukthi4981 11 ай бұрын
Budusaranai
@mallikasarojini5845
@mallikasarojini5845 11 ай бұрын
Budusaranai ! Duwa
@aselamadusanka3739
@aselamadusanka3739 11 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@rupikarandeni4176
@rupikarandeni4176 11 ай бұрын
තෙරුවන් සරණයි දුව... 🙏🙏🙏
@SudammachariniPelenwatthe
@SudammachariniPelenwatthe Жыл бұрын
Dharma taawayen Kara gattaa u aaschairiyak. 🙏ariyathun wahanse 🙏ariyathun wahansemai 🙏
@ChandimaDilrukshi-w5o
@ChandimaDilrukshi-w5o 11 ай бұрын
Budusarnai oyata
@upulchathuranga1316
@upulchathuranga1316 11 ай бұрын
ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි
@AS-bt8zy
@AS-bt8zy Жыл бұрын
Puthe oyata diergausha labeva ! Budu saranai !
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 11 ай бұрын
සියලු සත්යෝ සුවපත් වේවා
@nirmalaedirimanna8985
@nirmalaedirimanna8985 Жыл бұрын
Budu saranai. Godak sathutui suwapath weema. Niduk nirogi thawaya ma labewa.
@JanMannapperuma
@JanMannapperuma Жыл бұрын
Me daruvan pinvantha daruvek.me saserin ethere vannata wasenava lebeva.budu saranai
@upasenasapukotana7851
@upasenasapukotana7851 Жыл бұрын
Sadhu! Dear child, You are truly an inspiration to all. Apart from the miraculous healing, you shared your experience of accessing deepTruths of life so convincingly.May you be protected at all times. May you find the cure for "samsara roga"....pl.ignore the unfortunate skeptics. They were there during Buddha's time too.
@DinanJanidu
@DinanJanidu Жыл бұрын
අනුබුදු පියාණන්ට නිරෝගි සුවය ලැබේවා . 🙏🙏🙏🙏🙏🙏🙏
@suduchutti1419
@suduchutti1419 11 ай бұрын
Budu guna sathyai 🙏🙏🙏🙏🙏🙏
@sadathraka9472
@sadathraka9472 11 ай бұрын
සියලු"සත්වයෝ"නිදුක්" වෙත්වා"නිරෝගී"වෙත්වා" සුවපත්"වෙත්වා"දුකින්" මිදෙත්වා"🙏අප සවාමින්"වහාන්සට"නිදුක්" නිරෝගී"චිරජිවනය"ලැබේවා" බොහෝ"පිබ්"අත්වේවා" ශ්‍රි"සද්ධර්මය"ශ්‍රවණය"කිරිමත්ත්"ඒ මග"අනුව ජිවත්"විමත්"ඉන් ලැබෙන"සුවයත්"හරිම" සැනසිලිදායකයි"දියණිය"ඔබ"වාසනාවන්තයි"මේ උතුම්"ධර්මය"තෙරුම්"ගෙන ඒ මග"යාම තමයි"එකම මග"ඉව හොද"වටිනා" පණිවිඩයක්'දුන්නෙ"ඒ"පිනෙන්"ඔව"තව තවත්"සුවපත්"වේවා"❤නිදුක්"නිරෝගී"චිරජිවනය" ලැබේවා'❤🙏
@sadathraka9472
@sadathraka9472 11 ай бұрын
තෙරුවන්"සරණයි
@sawanikanchana5301
@sawanikanchana5301 11 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙතත් වා නිරෝගී වෙත්වා 🙏🙏🙏
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 11 ай бұрын
බුදුසරණයි
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
තෙරුවන් සරණයි දුවේ ඔබට.
@slvibes4706
@slvibes4706 11 ай бұрын
Uthum Budusaranai Duwa Sathutusithin Suwen Deergayuwewa🙏🙏🙏🙏🙏🙏🙏
@namaliweerakkody3542
@namaliweerakkody3542 Жыл бұрын
තෙරුවන් සරනයි පුත 🙏🙏🙏
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 11 ай бұрын
සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
@nalakaravi6341
@nalakaravi6341 11 ай бұрын
Boho pin oba wahanseta
@ChandradasaPerera-r6l
@ChandradasaPerera-r6l 11 ай бұрын
Sadu sadu saadu❤
@sirilee139
@sirilee139 Жыл бұрын
සත්‍ය ධර්මයේ ආශ්චර්යය සහ අත්භූත තත්වය තේරැම් ගන්න තව අටුවා , ටිප්පනි උවමනා ද?. සිංහල , බෞද්ධ භක පන්ඩිතයා ගේ පරපුරෙන් පැවත ඒන්නන්ට බැරිවෙන්නේම හිතන විදිය වෙනස් කර ගැනීමට නොහැකි නිසාම ය . ගෞරවණීය මහා ප්‍රාඥ යන් වහන්සේට තවත් චිරහත් කාලයක් සියලුම භාදක මැඩගෙන මෙම සිරි සත්‍ය ධර්මය දේශනා කිරීමට හැකි වේවා . මෙම දුවට ද යහපතක්ම වේවා . මග පල පුර්ණය වේවා . සුවපත් වේවා පුතේ .
@Ramani-vh5ij
@Ramani-vh5ij 11 ай бұрын
Obawahana satamaga namasa karayawawa taruwana saranin obawahana sata niduka nirogi bawalabawa sadu sadu sadu
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
එහෙම ආගමක් බේදයක් නෑ බුදු හාමුදුරුවෝ දර්මය දෙසන කලේ සියලු සත්වයා ටම නේ අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 👏🙏👏👏👏👏👏🙏👏👏
@RenukaPriyadarshani-pg2xo
@RenukaPriyadarshani-pg2xo Жыл бұрын
Theruwan saranI odawahanseta
@sahanvipshitha2353
@sahanvipshitha2353 11 ай бұрын
@@dilrukshijayalath877 මන් දෙයක් කියන්නම්. මුකුත් හිතන්න එපා.මන් ඔයාව දැකලා තියෙනවා ගොඩක් දර්ම දේශනා චැනල් වල කමෙන්ට් තියෙනවා. හැම එකම අහලා දර්මය දැනුම ඕනාවට වඩා පුරවන් මාර්ගයේ අතරමන් වීමයි වෙන්නේ. බුදු හාමුදුරුවෝ අසූහාරදහාක් දර්මස්කන්දයම එක පුද්ගලයෙක්ට දේශානා කරේ නෑ.දර්මය දැන ගන්නේ චුට්ටද ඒ චුට්ට අද්දකින්න. ප්‍රැක්ටිකලි වෙන්න. සත්පුරුශයෙක් ලෙස හැසිරෙන්න. එතකොට ඔබට අවශ්‍ය දර්ම දේශනාව ඇහෙයි ඉක්මනින්. සත්පුරුශයන්ට සත්පුරුශයන් හමුවීම සොයාගෙන යා යුත්තක් නෙවෙයි . විශ්ව දර්මතාවයට අනුව ඒ පුද්ගලයන් ස්බාවයෙන්ම හමු වෙනවා
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 127 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН