රටේ පාලකයින් බුද්ධ ශක්තිය පිළිගත් දිනක මේ කල්ප විනාශය අවසන් වේ | Daham Atuvawa

  Рет қаралды 12,078

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 77
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 3 күн бұрын
මෙම හාමුදුරවෝ කියන කතාව ට ජනපති සහෝදරයාණනි ඔබගේ අවධානය යොමු වෙන්න අධිෂ්ඨාන කරමි.සියළුම කරුණු නිවැරදි යි.කවුරුන් හෝ මෙම වීඩියෝ ව එතමාට අහන්න සලස්වන්නේ නම් එයයි උතුම් කාර්යය.
@nilmini-tx1vg
@nilmini-tx1vg 5 күн бұрын
අනෙ මේ සිරි සද්දර්මය හැමොටම අවබෝධය කරගන්න ලැබෙන්න ඕනයි ... සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරන්නෙමු 🙏🙏🙏
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 4 күн бұрын
ජනාධිපති තුමනි,මෙම බුද්ධ .ශක්තිය තිබෙන ස්තාන 04.පිළිබඳ .ව්වුර්ත.ක්‍රර.මහජනතාව ට.වන්දනා කර.ගන්නට කටයුතු කිරිමෙන්.රටට .ඉතාමත් .යහපතක් .සිදුව්ම.අනිවාර්ය යි.ඔබ තුමා .සමග .පාලක සියලු දෙනාට මෙම .සතය.වෙටහෙවා.සිරි ලංකාව .ලෙස ට.නාමය.වෙනස්.වෙවා .
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 күн бұрын
එක මෙයාට කියල වැඩක් වෙයිද?කාදිනල්ට කිවුවනම්
@bandulasenanayake4866
@bandulasenanayake4866 5 күн бұрын
නිර්මල සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියලුම දෙනාටම හැකියාව ලැබේවා!!!! අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි අධිෂ්ඨාන කරමි!!!!!!!
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 5 күн бұрын
උතුම් සිරිසද්ධර්මය සියලු ලෝවැසියන්ට ස්‍රවනය කරන්න අවස්තාව උදාවේවා.සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏
@praveenanishadi3877
@praveenanishadi3877 5 күн бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අරිහතුන් වහන්ස
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 5 күн бұрын
සියලු දෙනාටම මෙම දහම වටහාගන්නට ත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය ස්‍රවනය කරගන්න ට ත් අවස්ථාව උදා වේවා කියා අධිෂ්ඨාන කරමු.සියලු සත්ත්වයින්ට යහපතක්ම වේවා සෙතක් ශාන්ති යක්මවේවා යි අදිඨ්ටාන කරමු .....🎉🎉🎉
@NalinDammika-t6i
@NalinDammika-t6i 4 күн бұрын
රටෙ සියලු ජනයාට සිරි සත් දර්මය අවබෝධ වෙවා ..
@pushpachandani5917
@pushpachandani5917 5 күн бұрын
සියලුම dena සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@rew.dammadssana1617
@rew.dammadssana1617 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸 ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා සියලු දෙනාටම බුද්ධ ශක්තියට අනුගත වීමට බාධාවන සියලු බාධාවන් දුරුවේවා.
@rockdragon8654
@rockdragon8654 3 күн бұрын
සුවපත් වේවා
@tacdesilva1324
@tacdesilva1324 4 сағат бұрын
මීවනපලානේ අරහතුන් වහන්සේ ට දීර්ඝා යුශ ලැබේවා යි අධ්ශ්ඨානය කරමි .
@YamunaGuruge
@YamunaGuruge 4 күн бұрын
Siri lanka (සියලු බුදුන් බුදු වෙන දේශයයි ) 🙏🇱🇰🙏
@carmenperera152
@carmenperera152 5 күн бұрын
මීරිගම පරමනිබ්බාන ධර්මායතනට යන්න. මීවලපලානේ අරහතුන්වහන්සගෙන් ධර්ම දේශනා අහන්න.එතන තමයි මාර්ගපල ලාභියෝ බිහිවෙන්නේ සුවපත් වේවා,,,,
@ScepticusHistoricus
@ScepticusHistoricus 5 күн бұрын
😂දැන් ඔයත් එහෙම මාර්ගපල ලාභියෙක්ද?
@chamudi-sb2fj
@chamudi-sb2fj 4 күн бұрын
මාර්ගපල ලාභීන් ඒක කියන්නෑ. ඔබත් ගොස් බලන්න. වෙනස තේරෙයි.
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 5 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@anandamarkalanda1878
@anandamarkalanda1878 4 күн бұрын
මෙවන් දිවයිනක් --විහිදී විසුරුණු ගංගා , කඳු තැනිතලා , වන සහ සතුන් , දිය ඇලි , කතර , මුහුද සහ මිනිසුන් - මේ සියල්ල එකතුකළ සමසිත රඳවන දැහැමි දහමක් ?? ලොව කොහෙද?
@praveenanishadi3877
@praveenanishadi3877 5 күн бұрын
සාදු සාදු සාදු සාදු
@anushkamalinda3400
@anushkamalinda3400 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!
@mddammananda8100
@mddammananda8100 4 күн бұрын
ආසිර්වාද වේවා
@pushparaj-wx3jv
@pushparaj-wx3jv 5 күн бұрын
Oba whnsata therwan saranai 🙏 🙏🙏🙏🌹🌹🌹
@priyanthananayakkara5195
@priyanthananayakkara5195 4 күн бұрын
🙏🙏🙏 Siyalu Loka Siyalu Sathwayo Suwapath Wewa 🙏 Arahathun Wahanseta Apage Namaskaraya Wewa🙏🙏🙏
@HarshaDeepani
@HarshaDeepani 3 күн бұрын
Anura janadhipathithumani me obe awadanaya yomukaranna🎉🎉🎉❤❤❤❤
@NilanthiHettiarachchige-cq4et
@NilanthiHettiarachchige-cq4et Күн бұрын
🙏🙏🙏
@asitha61
@asitha61 Күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@malanisamarakoon9374
@malanisamarakoon9374 4 күн бұрын
Suwapath veewa
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 5 күн бұрын
Me siri Saddharmaya siyalu hethu athi minisun srawanaya kara magapala labathwa!!!
@vishwayehadasrinamomathasu9055
@vishwayehadasrinamomathasu9055 4 күн бұрын
විශ්වය විසින් මා හට දුන් නාමය ශ්‍රී නමෝ මතා ශ්‍රී කියන්නේ දේව නාමයක් පසුකාලේක මාව දැනුවත් විමක් කළා මගේ වංශය සිරි වංශය බවට මා මෙදැනුවත් විම කලේ නොදන්නා කෙනෙකුට දැන ගැනිම පිණිසය
@malanisamarakoon9374
@malanisamarakoon9374 4 күн бұрын
Sadu sadu sadu
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 5 күн бұрын
🌻🙏🙏🙏🌻
@renukasmanmalee4867
@renukasmanmalee4867 5 күн бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@malanisamarakoon9374
@malanisamarakoon9374 4 күн бұрын
🎉🎉🎉
@KalumKumara-n1y
@KalumKumara-n1y 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranifernando1539
@ranifernando1539 4 күн бұрын
මට නම් දැනී තියෙන්නේ බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය, චීත්ත ශක්තිය, ඔය ශක්තින් 4න් තමා සියලු සත්වයෝ ජන්මයක් ලබන්නේ.පින්වත් ඔබ සැම සොයාන්න. මෙකල ලෝකයේ බුද්ධ දර්ශනය ස්ථාපිත වී ඇත. හේතු පුර්ණ කර ගන්න. ඒ දහම තමා තුලින් අත් විදින්න. 🙏🙏🙏
@SunilShantha-l8r
@SunilShantha-l8r 3 күн бұрын
Mey.4ra.esthna.dena.4raken.sampurna.vandanawak.serey.lankawey.menezunta.dekabalageneemata.saha.vandana.kereemata.seyaluma.awazeya.katauthu.sanvedanaya.keremata.sirey.lakawey.balaya.lath.purawezeyakuth.baudhyakuth.wazayen.meewanapalaney.arehathun.vahanzeygeynuth.serelankawey.mahanayaka.mahemey.pananwahanzeela.gen.pramuka.anura.kumara.dezanayaka.janadehpathi.thumagenuth.srry.lanka.sanchraka.mandalayey.sabhpathey.thumagenuth.sazana.alayen.ella.setemey.sealuma.denagenma.kelen.pelethurak.balaporothuwen.ma.naeathemey.pinto.071.0497337.kandy.
@padmasirinimal-rx7uc
@padmasirinimal-rx7uc 4 күн бұрын
Nomaga. Giya. Siyalu. Gjenaatama. Mee. Sathdarmaya. Awabooda. Weewaa. Arihatunwahnseeta. Nidhuk niiroogi suwaya dhiiŕgaayu sa. Adhistaana. Karami
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 3 күн бұрын
වෙනත් විදිහට කියනවා නම් සවභාව ධර්මයේ ශක්තියට .ලෝභ,ද්වේශ,මෝහ ඇලීම,ගැටීම තොර ස්වභාවය ධර්මයේ න්‍යායට
@maheshkumara1197
@maheshkumara1197 4 күн бұрын
Adam karanna tiye puluwanda danne na ne?
@aselaruwan8637
@aselaruwan8637 Күн бұрын
Samahara vita හමුදුරුවො කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන් එ නිසා මෙ ගැන අදයනය කලොත් හොදයි ජනාධිපති ගෙ අවදනය යොමු වෙවා !
@nuwannuwann50
@nuwannuwann50 4 күн бұрын
පුළුවන් ජගතෙක් එන්න මම කියල දෙන්නන් . මෙයට අභියෝග කරන්න මේ හාමුදුරුවන් ටවත් බැ . පුළුවන් නන් එන්න මේ හාමුදුරුවන් ටත් එක්කයි කියන්නේ මේක අභියෝගයක් මෙයට උත්තර දෙන්න බැරි නන් මේ හාමුදුරුවන් ගැන කවර කතාද ?
@shankumara5234
@shankumara5234 4 күн бұрын
Pathiraarachchi mahaththayane 2005tath kalin idhan me gana maadhyata kiuwe janathawata kiuwe
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 4 күн бұрын
යුද්ධය දිනුවේ 2009 ජූනි 19 නෙමෙයි, යුද්ධය දිනුවේ 2009 මැයි 19 වෙනිදා
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 күн бұрын
එහෙම පිලිගන්නේ කොහොමද අනිත් ආගම්වලට දිල තියන පොරොන්දු වලට 😂මේපාලකයන්
@nuwannuwann50
@nuwannuwann50 4 күн бұрын
බුද්ධ ශක්තිය කියන්නේ මොකක් ද කියල වත් දන් නැතිව කොහොමද එහෙම කියන්නේ
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 4 күн бұрын
සජිත්ට රාජපක්ෂ ලා පිටිපස්සෙ යන මොනතරම් බූරුවන් ඉන්නවද ඒ වගේ තමයි බුදු වෙලා රහතන්වහන්සේලා කියාගෙන පිටිපස්සෙ යන අයත්
@thilakAlwis-i7l
@thilakAlwis-i7l 4 күн бұрын
අනුර ජනපතිට මේක කරන්න බැරි උනොත් එයත් කරන්නේ ටික කාලයයි
@asokajayawardana3863
@asokajayawardana3863 3 күн бұрын
😂😂😂😂😂😂😂
@chandikaprasanna422
@chandikaprasanna422 6 сағат бұрын
oya දේශපාලකයෝ තමයි රට කෑවෙි
@attadipamolagoda8959
@attadipamolagoda8959 3 күн бұрын
බොරැවට ආයුෂ නෑ
@asokajayawardana3863
@asokajayawardana3863 3 күн бұрын
👍👍👍👍
@nalin8903
@nalin8903 5 күн бұрын
💥💥💥💥 මට එක ප්‍රශ්නයක් තියෙනවා කව්රුන් හෝ පිලිතුරු දෙන්නකො පින් සිදුවේවා💥💥💥💥 ලංකාවේ තමන් මගපල ලාබියැයි කියන ගොඩක් දෙනෙක් ඉන්නවා හැබැයි ඒ හැමෝම කියන බණ එකිනෙක වෙනස් සහ පරස්පරයි හරිම මගපල ලාබිය කව්ද කියලා හොයාගන්නෙ කොහොමද?
@sumanaweerasinghe
@sumanaweerasinghe 5 күн бұрын
Athi garu janadipathi thumata me siri saddarmaya kanawekewa
@DhammaWimukthithero
@DhammaWimukthithero 5 күн бұрын
කව්රුත් කියන පලියට ගන්න එපා හැමෝම කියන දේ අහන්න ඒ දහමෙන් තමන්ගෙ රාග ද්වේශ මෝහ මදකට හරි අඩුවෙන දහමක් කියවෙනව නම් ඒ දහම් අහල තමන්ට තමා තුලින් අත්දැකගෙන කෙලෙස් නිවාගන්න මග පැහැදිලි වෙනව නම් ඒ තමයි බුදු දහම(බුදු දහම සරලව තේරැම් ගැනීමට හැකි පරිදි විග්‍රහ කළ හැක්කේද සෝවාන් හෝ මගපල ලාභියෙකුටම පමණි) චීවරය පොරවගෙන ගිහියො කරන සියළු කටයුතු ඊටත් වැඩිය හොදින් කරනව නම් ඒ මගපල ලාභියෙක් වත් ස්වාමීන් වහන්සේ නමක් වත් නොව චීවරදාරී සොරෙකි සිව්පසයට ණය වන්නෙකි සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@nalin8903
@nalin8903 5 күн бұрын
@@DhammaWimukthithero තමන් මගපල ලාබී කියන ගොඩක් අයගේ ශ්‍රාවකයෝ කියන එකක් තමා මෙයාගේ බණ අහපු හින්දා තමා හිත නිවුනේ හැබැයි ඒ බණ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්නේ එහෙම එතකොට හිතේ නිවීමක් ඇතිවෙන්නෙ කොහොමද? හිතේ යම්කිසි නිවීමක් ඇති උන පලියට ඒක නිවන් මග වෙනවද?
@DhammaWimukthithero
@DhammaWimukthithero 5 күн бұрын
@@nalin8903 බුදු බණ වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නෑ බුදු හාමුදුරැවන්ගෙවත් නෙමෙයි දහම බුදු හාමුදුරුවෝ කළෙත් විශ්වයේ පවතින යථාර්ථය දැන දැක අවබෝධ කරගෙන අන් අයට පැවසීමයි හිත නිවෙනවා කියන්නෙ සමතය පමණයි විපස්සනා කරල සිත පිරිසිදු කර ගන්න අවශ්‍යයි ඔබ සැබෑවටම නිවීම සොයන කෙනෙක් නම් බිබිලල කොටගම සේනාපතියේ විමලරතන හාමුදුරැවන්ගෙ සත්දින බුද්ධ භාවනා වැඩසටහනකට සම්බන්ධ වන්න කොමෙන්ට් වලින් සත්‍ය පැහැදිලි කිරීමඅසීරැයි ඔබේ ගැටලු සියල්ලටම පිළිතුරැ ලැබේවි නැතිනම් වැඩ සටහන තුල ඕනෑම වෙලාවක පුශ්න කර ගැටලු නිරාකරණය කරගත හැක උතුම් සිරි සත්ධර්මයම අවබෝධ වෙත්වා(චතුඅරියසච්ච ද්වතාවය සං දෙශනාව ,තිපරිවට්ටය ,තිලක්ඛණය ,පටිච්ඡ සමුප්පාදය(අවිද්‍යා මූල සහ කුසළ මූල) වහ වහා මගපල පූර්ණ කර සසරෙන් මිදී නිවී සැනසෙත්වා සුවපත් වේවා
@malkanthidesilva1490
@malkanthidesilva1490 5 күн бұрын
කලු කාල කිලිටි කාලෙ කාලො කල් කාලා මා (කෙලෙස්) මා මිදීමෙ සූතය බලන්න බුද්ධ දෙශනාව තිබෙනවා රාගය ද්වෙශය මොහය ඛ ය ( කපා) හරින දේශනාවක් කියයිද එය පිලිගන්න
@AnupamaDananjaya-d8i
@AnupamaDananjaya-d8i 5 күн бұрын
🙏🙏🙏
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 5 күн бұрын
🌻🙏🙏🙏🌻
@pathmardr2336
@pathmardr2336 2 күн бұрын
🙏🙏🙏
@sureshkumara4989
@sureshkumara4989 3 күн бұрын
🙏🙏🙏
@ChandimaFernando-hm6dq
@ChandimaFernando-hm6dq 3 күн бұрын
🙏🙏🙏🙏🙏
@hemamaliranawake8663
@hemamaliranawake8663 5 күн бұрын
🙏🙏🙏
@mallikadamayanthi1564
@mallikadamayanthi1564 3 күн бұрын
🙏🙏🙏
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 5 күн бұрын
🙏🙏🙏
@KgskaushalyaKaushalya
@KgskaushalyaKaushalya 5 күн бұрын
🙏🙏🙏
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 38 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 146 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 33 М.
මීරිගම සිරිසද්ධම්ම දේශනාව (2024-10-05) | ගමින් ගමට​
1:42:36
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 6 М.
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 38 МЛН