ඔබ කිසිදා නොඇසූ, මහඅරහතුන් වහන්සේ හෙළිකළ මහියංගනයේ සත්‍ය ඉතිහාසය | Daham Atuvawa

  Рет қаралды 54,147

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
#paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #mahiyanganaya
#niwana #sowan_palaya #saman_deviyo
#SriLanka #Helabima #History
🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
▶️ www.utube.siri...
▶️ / shanikawm​​​
ධර්ම දේශණා (MP3) -
www.deshana.sir...
ධර්ම දේශණා (ගුවන් විදුලි) -
www.guwana.siri...
දහම් ගැටලු -
www.dahamgatalu...
www.atuvawa.sir...
ධර්ම පුස්ථක -
www.panhinda.si...
සජීවී ධර්ම දේශණා -
www.sirisaddhar...
මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.si...
හෙළ යුග මෙහෙවර - www.helayugameh...
සදහම් ලිපි - www.paramanibba...
ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.par...

Пікірлер: 155
@MalaniYagodamulla
@MalaniYagodamulla 10 ай бұрын
දීර්ඝායු වේවා උතුම් අරහතුනන් වව්හන්සේට.
@PathmasiriJayantha
@PathmasiriJayantha 2 ай бұрын
මාගේ ගෞරවනිය උපහාරය සමග මාගේඅතිපූජනීය පින් මේ විශ්වයට එක් වේවා!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ සෙමට අරහත් සුවය ලෙබේවා !!!!
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 මේකත් හොඳ වටිනා කතාවක් 🎉🎉🎉🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
අනුබුදු පියානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි ..සුවපත් වෙත්වා.
@malkanthidesilva1490
@malkanthidesilva1490 3 ай бұрын
මීවන අරහතුන් වහන්සෙ සුමන සමන මහරජ කල සිරිදෙසුම සඳහා අාරාදනාකලා සංදේශනාව සඳහා අරාදනාලැබුවෙ අවසර ලැබුවෙ බුදුරජුන්ගෙන් මහඅංගනයේදීය
@sumithperera6619
@sumithperera6619 3 жыл бұрын
අනුබුදු පියානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි ..සුවපත් වෙත්වා.වෙත්වා.
@dinud4110
@dinud4110 3 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@chitradesilva3481
@chitradesilva3481 2 жыл бұрын
මහා රහතන් වහන්සේ සුව පත් වේවා
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 3 жыл бұрын
අපගේ අතිගෞරවණීය මීවනපලානේ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ... ඔබ වහන්සේගේ ශ්‍රි මුඛයෙන් වදාරන සෑම දහම් පදයක්ම කණට මිහිරි, මනස සුවපත් වෙන දෙසුමක්ම වේ... මේ අති දුර්ලභ දේශනා විලාශය ඔබ වහන්සේටම අන්‍යය වූවක් සේ මට හැගේ . අපි නියම සද්ධදස්ස කුලපුත්‍රයන් සේ ඔබ වහන්සේ ගත් මග පිය නගන්නෙමු... තෙරුවන් සරණයි ..!...!..!
@diliniyaashii8498
@diliniyaashii8498 3 жыл бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏 නිදුක් වෙිවා🙏නිරොගි වෙිවා 🙏සුවපත්වෙිවා🙏දිර්ඝායුෂ ලැබෙිවා පින්වත් ස්වාමින්වහන්ස තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@namobuddhaya7905
@namobuddhaya7905 3 жыл бұрын
නමෝ බුද්ධාය
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 2 жыл бұрын
උතා උවමනාවෙන් යට පත් කර දැමූ හෙළ ඉතිහාසය, ඔබ වහන්සේ විසින් නැවත මතු කර දුන්නාට, ඔබ වහන්සේට 1, 2, 3 වන මම නමස්කාර කරමි, නමස්කාර වෙවා, 🙏🌻🙏🌻🙏🌻
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 11 ай бұрын
අති ගෞරවනීය වු අරහත් බුද්ධ පුත්‍ර යාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! බුද්ධ ශාසන යට නින්දා කරන සැමට සත්‍ය අවබෝධ කර ගෙන පාපයෙන් මිදේවා. ඒ සෑම දෙනාම ද නිදූක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා!
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
කොතරම් පැහැදිලිඉතිහාසයක් ද අපට බොරැ කියලා වහලා තියෙන්නේ සාදු සාදු සාදු මේවා ඵලි පෙහෙලි කර පහදා දෙන අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත්භාවයම ලැබේවා යි ඉත සිතින් පතමි
@DeAlwis
@DeAlwis 3 жыл бұрын
Maha arahathunwahanseta kaika niduk nirogi suwaya athiwewa Siyalu sathwoyo suwapathwewa
@Pacificlife87
@Pacificlife87 3 жыл бұрын
අනුබුදු පියාණන්ට නිදුක් නීරෝගී කායික සුව
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 3 жыл бұрын
4සත්‍ය බුදු දහමපෙන්වාදෙන ඔබ වහන්සේට නිවනම අත්වෙිවා.
@jayampathyrajasooriya5281
@jayampathyrajasooriya5281 3 жыл бұрын
Anubudu piyaanani obawahanseta kaayika suwapatj bawa lebeewaa
@deepawijesuriya7488
@deepawijesuriya7488 3 жыл бұрын
siwpilisibiyapath maha arahathun wahanseta deergayusha labewa, sadu sadu sadu,
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 3 жыл бұрын
Oba wahanseta kayika neeogii suwaya aditan karami. . Siyalu badaka duruwee budu sasuna bebalewa..... Uthum mehewarata dayakathwaya dakwana siyaludenatama uthum niwan suwa aditan karami.
@amalgunasekara2692
@amalgunasekara2692 3 жыл бұрын
මහා අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ යුත් අධිෂ්ඨානය කරමි.🙏🙏🙏
@Kusumkumudunigamage
@Kusumkumudunigamage 3 жыл бұрын
මාගෙන් පෙර කලා වු කුසලය පලදිමක් මහ අරහතුන් වහන්සේ ගේ දේශනා ශුවනය කරන්න උපත ලැබිම .💐🙏🙏🙏
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
පව්කාරකමක මහත.මෝහයෙන් වැහිලා
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 3 жыл бұрын
@@summerleaf9080 සුවපත් වේවා! මොහඳුරු දුරු වේවා! සිරි සද්ධර්මය ම පිය වේවා!
@premarathnagurusingha6124
@premarathnagurusingha6124 3 жыл бұрын
ඇත්ත බුදු දහම පතුරවන ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා🙏🙏🙏
@wasana9941
@wasana9941 3 жыл бұрын
Anubudu piyananta deergayu wewa 🌼🌼
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
අනු බුදු peyanana oba වහන්සේ ta dergausa භාවය labawa
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන්සරනයි
@dasunsankalpa7562
@dasunsankalpa7562 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@silwasilwa1154
@silwasilwa1154 3 жыл бұрын
Niduk nirogi suva afitan karami maha arahathunvahansa.
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
🙏👌👏🌹👏🙏👌🙏👏🙏👌🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ wahnseta පින්වත් සුවාමින් wahnseta මට හිතුන අර මය කියන පිළිම ඒක බලන කොට මේ ලංකාවේ තෑන කියලා ඉන්දියාවේ නෙවෙය් තුනුරුවනේ සරණයි ඔබ wahnseta
@uditharajapaksa2460
@uditharajapaksa2460 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
අරහත් බුදු පියාණන් වහන්සේ ට නිරෝගී සුවපත් බව ලැබේවා🙏
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@gaminichandralal3769
@gaminichandralal3769 3 жыл бұрын
oba Wahanse Danna Siyalu Karunu Desana Karana Sekwa .....
@bhagyaneranjana1843
@bhagyaneranjana1843 2 жыл бұрын
සුවපත් වේවා අරහතුන් වහන්ස!...💛
@vishwasamuditha
@vishwasamuditha 3 жыл бұрын
පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවායි අධිට්ඨාන කරමු🙏🙏🙏
@sirilee139
@sirilee139 3 жыл бұрын
අනුබුදු පියානන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම අධිෂ්ථාන කරමු. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
සත්‍ය වසන් කළ නොහැක අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏
@bnh2417
@bnh2417 3 жыл бұрын
Ariyathun wahanseta kaika manashika suwaya adistana karami siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
@salonsasra
@salonsasra 3 жыл бұрын
Suwapathwewa..m
@Dulanjana945
@Dulanjana945 3 жыл бұрын
පරම සත්‍යය ඉතිහාසය 🙏🙏🙏
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 3 жыл бұрын
වැඩි කල් යන්නට මත්තෙන් ඔබ වහන්සේ පැවසුව දෙය ලෝකය පිලිගන්නව ඒකාන්තයෙන්ම ☸🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 9 ай бұрын
මීවනයගෙ පක තමයි 😂😂
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 7 ай бұрын
අපොයි ගුනවතී ගැනීයෙක් නේද අප්ප සන්නා උලාරා යකින්නියක්​@@k.a.gunawathi4839
@malkanthidesilva1490
@malkanthidesilva1490 5 ай бұрын
​@@k.a.gunawathi4839වනචරයෙක් නීචායක්කා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 ай бұрын
@@malkanthidesilva1490 ..හොරට සිවුරු පොරවගත්ත මීවන පකෙය නේද ??
@gaminichandralal3769
@gaminichandralal3769 3 жыл бұрын
Min mathuwata Meweni De Asannata lebeda.
@anomamapa8718
@anomamapa8718 8 ай бұрын
හරි දේ වැරදි දේ තෝරා ගැනීම බුද්ධිමතුන්ගේ සහ පින්වන්තයින්ගේ කර්‍යයක් හරි. දේ. දැනගන්න පුලුවන් වන්නේ පින්වන්තයින්ට පමණයි පව්කරයින්ට හරි දේ දැනගන්න ලැබෙන්නෙ ඒ අය අපාගත වීම වලක්වන්න බෑ ඒක නියමිතයි
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 2 жыл бұрын
🌻🙏🙏🙏🌻
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා 2 жыл бұрын
මහා අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි බව ලැබෙවා දිර්ග අයුශ ලැබෙවා මෙ සඟවා තියන දහම එලි කිරිමටභ්අකි වේවා මිනිසුන් සියල්ලට මෙ දහම අවබොද වේවා🙏🙏🙏
@ChandrawathieMenike
@ChandrawathieMenike 7 ай бұрын
ජන්බුද්දීපය යන්න ලන්කාව තුල පවතින බව අපට පැහැදිලිය. ඒත් එය විස්වාස නොකරන අද බාල පිරිසක්ද සිටීම කණගාටුවට කරුණ කි.
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 6 ай бұрын
සාදු සාදු සාදු අරහතුනවහන්සේතමයිමෙිවදේසනාකරන්නෙ අපෙපිනට දැනගන්නලැබුනා ංඔබවහන්සේලියපු පොත්ලබගන්නේ කෙසේද මටඉතාඉක්මනට
@indunilsampath4409
@indunilsampath4409 3 жыл бұрын
Ane hamuduruwane hotan thanna kiyanawa (yathartha ytb wadasatahne)ethkota than 2thiyanawada?
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
ඔව් තැන් දෙකක් තිබේ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe Жыл бұрын
පරගැති මිනිස්සුන්ට ඉතිහාසය ඕනෙත් නැ ලංකාව ඕනෙත් නැ නිවන ඕනෑම නැ රට කකා ඉන්න විතරය් ඕනේ
@dianarajapathirana978
@dianarajapathirana978 3 жыл бұрын
Homage to triple gem. The geological epochs and the events totally appreciated. The way you interpret the data in the ancient past is admirable and apparent. I was in a dilemma I.e. how and why Sarabhu Arahat thero,a disciple of agra maha sarawak Arahat Sariputta Thero collected the sacred cervical bone made up with 7 vertebrae I.e.Greeva Dhatuwa from the burning funeral pyre and that moment itself came back to Mahiyanganays all the way from northern India with other 500 arahat theros and enshrined here. Why it was not enshrined in India.May be The Sacred Relic belongs to us.This island is an Mansil of Sacred Relics of Gothama Buddha Theruwan Saranai.
@shanthiabhayawickrama732
@shanthiabhayawickrama732 3 жыл бұрын
Arihathun vahansata digasiri wava
@nilmini-tx1vg
@nilmini-tx1vg 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
@ASHAN ADITHYA ow
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
🙏🙏🙏
@saliyapurasamiddhithero3357
@saliyapurasamiddhithero3357 7 ай бұрын
Me puhudun uddachha naki mahalla nisa nubala apa gatha wennepa
@හෙළයරකින්නෝ
@හෙළයරකින්නෝ 3 жыл бұрын
අපේ මහ අරහතුන් වහන්සේට මේ VIDEO එක උපහාරයක්ම වේවා kzbin.info/www/bejne/haqVgpiEaLlrqbc
@roshanmaduranga7340
@roshanmaduranga7340 3 жыл бұрын
අනවතප්ත විල හොටන් තැන්නෙද පොලොන්නරුව ද තියෙන්නේ
@DahamAtuvawa
@DahamAtuvawa 3 жыл бұрын
kzbin.info/www/bejne/onabiqOMi7x9n5Y
@roshanmaduranga7340
@roshanmaduranga7340 3 жыл бұрын
ස්තුතියි ...
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 3 жыл бұрын
දෙකක් දෙතැනක ඇත! සමාන ම නැත!
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 3 жыл бұрын
දෙතනක තිබුනත් .නියම හරිම ස්තානය අනෝතත්ව විල හොටන් තැන්න ,එයින් තමා සිවුමහා ගංගා පටන්ගන්නෙ .ඒ ගංගාවකින් තමයි නැගැනහිරට ගලන පංචමහා ගංගා පටන් ගන්නෙ
@sujeewajagoda5713
@sujeewajagoda5713 Жыл бұрын
​@@DahamAtuvawa 20:59
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 Жыл бұрын
සිව් හෙළය යනු දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය සිව් හෙළය වේ ලංකාදීප කොටසේ තමා නියම මහියංගනය සිරිපාදය මිහින්තලේ මහමෙව්නාව නාගදීප කැලණිය සිරිපාදය තිබුණේ ලංකාදීප කොටසේ වේ
@bandulavithanage7059
@bandulavithanage7059 10 ай бұрын
මං මුගේ කතා අහනවා මගේ ආතල් එකට
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 7 ай бұрын
දිගටම අහන්න උපේක්ඛා සිතින් වෛරය නැතීව දවසක කම්මාවරන නැතිවී සිත පවිත්‍ර වෙයි එදාට පරමපවිත සිරිසද්ධර්මය තේරෙයි
@malkanthidesilva1490
@malkanthidesilva1490 5 ай бұрын
අප්පසන්න නීචායක්කා
@jeewantharajapaksha943
@jeewantharajapaksha943 3 жыл бұрын
Swaminwahansa..Anawathaptha wila Hortan thanna kiyanawa neda...
@arunakarunarathne7568
@arunakarunarathne7568 3 жыл бұрын
තාක්ෂණික දෝෂ අඩු කරලා හරියට ඇහෙන්ඩ සලස්න්ඩ
@vinividakandy5080
@vinividakandy5080 6 ай бұрын
Gobbasena danna de Ane meewanayo thawa thawa aveechiye kaala seemawa dik koragan nathiwa danwath kata piyan hitaahan ban
@chamaradushantha2664
@chamaradushantha2664 10 ай бұрын
මානසික පිිිස්්සේේක්්්
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 7 ай бұрын
පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු ධර්මය කම්මාවරන තියන අයට තේරෙන්නැ දිගටම අහන්න සිත පවිත්‍ර වුනාම එදාට තේරෙයි මමත් ඔබ වගේම ඔය සම්මත හාමුදුරුවන් පස්සෙ ගියකෙනෙක් තමයි මට සත්‍ය වැටහුනා මමහඳෙන් ආවෙනැ මහරගම වජිරඤාන ධර්මායතනය තරුන ශීල සමාදාන සාමාජිකයෙක් මම
@anandahapuarachchi7368
@anandahapuarachchi7368 10 ай бұрын
ඇයි මෙයාට අරිහතුන් වහන්සේ කියන්නෙ රහත්වෙලාද
@MKDKusumawathi
@MKDKusumawathi 9 ай бұрын
Me
@anandarathnasiri2369
@anandarathnasiri2369 Жыл бұрын
අමිතෝදන මිත්තෝදන සිංහල නම් නේද ඉන්දියාවෙ කොහෙද බොල සිංහල නම්
@saliyapurasamiddhithero3357
@saliyapurasamiddhithero3357 7 ай бұрын
Mewa pili ganna pissu minisune dawasaka nubala pasuthewenawa
@samanthilak9180
@samanthilak9180 10 ай бұрын
අරහත් අනුබුදු නම් සිරාට ප්‍රාතිහාර්‍යයක් පාන්න බැරියැ හැබැයි ගෑනු කෙනෙක් ඕන වෙයි ඒකට
@malkanthidesilva1490
@malkanthidesilva1490 5 ай бұрын
ඕලුගෙඩි එකතු කරන සම්මත බත්බැලයෙන්නොවේ ඕවට විපාකලැබෙයි
@samanthilak9180
@samanthilak9180 10 ай бұрын
මේ ඔය සසර පවට තව එයි ඒත් බුදු වහමට නිගා කරන්න එපා
@malkanthidesilva1490
@malkanthidesilva1490 5 ай бұрын
නිගාවන්නොවෙයි ඉගෙනගත් බොරු නිවරදිකිරිමක්
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
එකනේ sobawa දර්මය දෙන්නේ සෑරින් සැරේ සපයා
@ksirirathana3518
@ksirirathana3518 3 жыл бұрын
Ayi KADU RATA PAHATHA RATA UDA RAT ewath tibba
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
මේ ලගදී අනෝතත්ව විල හෝටන්තැන්න මුදුනේ තිබුන කියල ත් කියනවානෙ
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 3 жыл бұрын
අනෝතත්ත විල් දෙකක් ම මෙ රට හමු වී තිබේලූ ! ගංගා 5ක් පටන් ගන්නේ හෝටන් තැන්නේ විලෙන් !
@sadbhashee7567
@sadbhashee7567 8 ай бұрын
මේකාට නම් දැන් හොදටම පිස්සු. හරියට සිවුරවත් පොරව ගන්න නොහැකි සිව්පිලිසිබියා පත් රහතානන් අනේ මේ මිනිස්සසුන්ට පුදුම පිස්සුවක්
@malkanthidesilva1490
@malkanthidesilva1490 4 ай бұрын
ඕලුවෙන්ද පෙරෝ ගන්න ඕනෙ😂😂😂😊😊
@dilshanedirisinghe3009
@dilshanedirisinghe3009 3 жыл бұрын
Buduhamuduruwonge upaththiya etakota lankaweda kiynne??etakota indiawe tiyena sadaka mnwda?matanm terenne na mnwda me hamuduruwo kiynne kiyla.
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
Hamuduruwo kiyna eka pili ganna epa thripitakaya igena ganna. සෙල්ලිපි kiyawanna. Parana poth kiyawanna. Ethakota therei indiawada lankawada pin wantha rata kyl echchara sure naththam indiawe gihin balala awith lankawe e ස්ථාන balanna ynna. Hithata danenawa koheda budu sisila thiyenne kiyala
@binarajayatissa9397
@binarajayatissa9397 10 ай бұрын
Ane kale Wane Ease Monade key kiye wanneeee😂😂😂😂
@weerasankili9888
@weerasankili9888 3 жыл бұрын
ඉතිහාසය ගැන භූගෝලය ගැන කියන ඒව අහ ගෙන ඉඳල නිවන් දකින්නෙ කොහොමද. කියල දෙන්න මයෙ අප්පා
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
නිවන් දකින්න මගත් උන්වහන්ස කියල දෙනව
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
හරියට නිවන් දැකල වගේනෙ ඔයා ඔහොම අහන්නෙ😅 මෝඩ කතා කියන්න එපා අපේ ඉතිහාසය වැදගත් අපිට විතරයි
@weerasankili9888
@weerasankili9888 3 жыл бұрын
@@sathishmayuranga4067 ඇත්ත වෙන්න ඇති. බුදු හාමුදුරුවොත් ශාක්‍ය වංශයෙ ඉතිිිිිහාසය ගැන කිිිිියන්න ඇති
@gaminichandralal3769
@gaminichandralal3769 3 жыл бұрын
Munwahansege buddha bawana wedasatahanaka sahabagi wentakaoo appa...
@dudlyperera7244
@dudlyperera7244 3 жыл бұрын
@@weerasankili9888 OBAGE PRASNA HARIYATA DEESAPALANA WEERAWANSAGE PRASNA KATHA WAGE.
@medagamasumanasiri
@medagamasumanasiri 10 ай бұрын
පච කියන්න පේටන්ට් ගත්ත නරියෙක්
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 7 ай бұрын
ඔය වචන වලට විපාක විදින්න වෙයි
@bandulavithanage7059
@bandulavithanage7059 2 ай бұрын
මේකට පිස්සු මුව යවන්න ඕන අංගොඩ
@lotuspondvillagesafari3841
@lotuspondvillagesafari3841 3 жыл бұрын
අමිතෝදන කොහෙද යකෝ ලංකාවෙි හිටියේ. ශාක්‍ය වංශිකයෝත් ලංකාවෙළු. හුඋඋඋ
@sampathdeepal1335
@sampathdeepal1335 3 жыл бұрын
මේ හාමුදුරුවෝ ගැන නම් මම දන්නෙ නැ. ඒත් ශාක්‍ය වංශික රජවරු හිටියෙ මෙහෙ
@malkanthidesilva1490
@malkanthidesilva1490 5 ай бұрын
මහාවංශය මුලබලන්න
@ksirirathana3518
@ksirirathana3518 3 жыл бұрын
E kaale mehe ratawalma 350k tibila tiyenawa
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සක්විති රැජිනක් 2050දී බලයට එයි.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
@@dilrukshijayalath877 අනේ මොන තණ්හාවක්ද? සක්විති රැජිණක් වෙන්නේ මා නෙමෙයි. බුදු සසුනටයි සක්විති රැජිණකගේ සම්බන්ධය මොකක්ද? මාත් සම්මා සම්බුදුවරියක් වෙන්නයි විශ්වය තෝරාගෙන ඉන්නේ. මා ඒත් විශ්වයට මා බනිනවා මේ මෝඩ හැත්ත වෙනුවෙන් මා මොකටද දුක් විඳින්නේ?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@dilrukshijayalath877 ඔබ හිතන්නේ මේ Utube එකෙන් මා ප්‍රසිද්ධ උනා කියා ද? මා ප්‍රසිද්ධ උනේ 1990 දශකයේ ඉඳලා. දැනුත් Utubers ලාගෙන් මළ වදේ. මා බෑ කිව්වත් බේරෙන්න බෑ. ඔයාට නම් පැහැදිලි ම ඊර්ෂ්‍යාව මගේ ප්‍රසිද්ධියේ දැකලා. මෙහෙම comment කරන්න එපා. ඔයාගේ කැත කම තමයි පෙන්වන්නේ. මද උණුසුම් වතුර වීදුරුවක් බීලා දොයියන්න.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@dilrukshijayalath877 මේ ලෝකයේ කොහේවත් රහතන්ලා නෑ. උන්ගේ ඇඟවල්වල ඉන්නෙ භූතයෝ. මීමනපලාන එකයි. සමන්තභද්රට තුන් හතර දෙනයි. උඹට නම් ඉතින් 10ක් විතර ඉන්නවා. කවදාවත් නිවන්න දකින්නේ නෑ. පව් බං. පිරිමියෙක් කියලා ද හිතාගෙන ඉන්නේ? පව් බං.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@dilrukshijayalath877 මේ උඹේ අම්මට අහල පහල එවුන් කියන කතා මට ආදේශ කරන්න එන්න එපා. උඹේ නංගිට කියපන්. එයත් අම්මා වගේ නැතෑ. පව් බං ජානවලින්ම එන වල්කමක් ඔතන තියෙන්නෙ. කියන දේ අහලා ගිහින් බුදියගනින් බං.
@malindawelikumbura7616
@malindawelikumbura7616 9 ай бұрын
​@@ThilakaRandeniChannelබුදු වරියක් 😅ගැහැනු බුදු පදවිය ලබන්නේ නෑ. ඒකට පිරිමි ආත්මයක් ලබන්න ඕන.
@samanthagamage7174
@samanthagamage7174 3 жыл бұрын
අනේ දෙවියනේ ,මේ මොකද වෙන්නේ ....
@LihiniApsara-u6m
@LihiniApsara-u6m 5 ай бұрын
😂😂😂
@kidszone1743
@kidszone1743 3 жыл бұрын
Ahana apitath pissu....
@lilawickrama6963
@lilawickrama6963 Жыл бұрын
km Kg B No. V; Kin;BBS ft to Louisville uj KFC
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 9 ай бұрын
මයියංගනය...?? මයියංගනය මීනී කන යක්ෂ ගෝත්‍රිකයන් සීසීකඩ දුවනවා😂😂බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉදන් මයියංගනයට වැඩම කරලා යමාමහ පෙලහර පාද්දී
@malkanthidesilva1490
@malkanthidesilva1490 4 ай бұрын
දතුත් තිබුනද 😂😂😂😂 දිග එව්වා අා 😮😮😮😂😂😂 බුදු හාමු දුරුවො කට්ටඩියෙක්ද දුම්මල ගැහුවද අැ😊 😜😜😜😜😛😛😉😉😉😉 අනේ ගොනො බුුවරයෙක් බුද්ධත්වයට පක්වන්නෙ යක්කු එලවන්නනොවේ සමන මහ රජකුමාගෙ අරාධනයකටයි වැඩියෙ සිරි දෙසුම දෙශනාකලෙ
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
@@malkanthidesilva1490 ..අනේ ගොන් වැස්සියේ ..ගොන් තර්ක නොදා මහා මංශය කියවපන් ඉස්සෙල්ලා ... කැලණිය බිතුසිතුවම් ..දලදා මාලිගාවෙ බිතුසිතුවම් බලපන් ඉස්සෙල්ලා ..බුදුන් ලංකාවෙ මයියංගනයට වැඩම කරලා යමාමහ පෙලහර පානකොට මීනී කන යක්ෂ ගෝත්‍රිකයන් සීසීකඩ දුවන්නෙ
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
@@malkanthidesilva1490 ..යකෝ අඇසට නොපෙනෙන යක්කු නෙවෙයි මේ කියන්නෙ ..මීනී කන යක්ෂ ගෝත්‍රිකයන් ගැන..එදා ලංකාවෙ හිටිය ..උන් හිටිය නන් බුදුන් තියා සිංහල උබලට පස්පාගන්නවත් ලැබෙන්නේ නෑ අදටත් ..
@lasandasenamali6906
@lasandasenamali6906 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@kanchanaweetharama6823
@kanchanaweetharama6823 Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb 10 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@janakahapuhinna2318
@janakahapuhinna2318 3 жыл бұрын
🙏🙏🙏
@ruwanmarie706
@ruwanmarie706 3 жыл бұрын
🙏🙏🙏🙏
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kanthipriyanandana9177
@kanthipriyanandana9177 3 жыл бұрын
🙏🙏🙏
@amalshiwantha1906
@amalshiwantha1906 3 жыл бұрын
🙏🙏🙏
@sarojanikumari8712
@sarojanikumari8712 3 жыл бұрын
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 2 жыл бұрын
🙏🙏🙏
@randikagalaxy8289
@randikagalaxy8289 2 жыл бұрын
🙏🙏🙏
@sunandarodrigo1198
@sunandarodrigo1198 Жыл бұрын
🙏🙏🙏
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela Жыл бұрын
🙏🙏🙏
@chathuranganijayasekera2995
@chathuranganijayasekera2995 Жыл бұрын
🙏🙏🙏
@sumithaberathna8384
@sumithaberathna8384 7 ай бұрын
🙏🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 6 ай бұрын
🙏🙏🙏
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
අදම සෝවාන් මාර්ගපලයට පත්වන ආකාරය මෙයයී.
18:34
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 54 М.