මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය |

  Рет қаралды 43,991

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
▶️ www.utube.siri...
▶️ / paramanibbanadharmayat...
ධර්ම දේශණා (MP3) -
www.deshana.sir...
ධර්ම දේශණා (ගුවන් විදුලි) -
www.guwana.siri...
දහම් ගැටලු -
www.dahamgatalu...
www.atuvawa.sir...
ධර්ම පුස්ථක -
www.panhinda.si...
සජීවී ධර්ම දේශණා -
www.sirisaddhar...
මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.si...
හෙළ යුග මෙහෙවර - www.helayugameh...
සදහම් ලිපි - www.paramanibba...
ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.par...
#paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
#bopitiye #sumangala #thero
#sowan_palaya #history #thripitaka #janbudveepa #chanuka_mora #health #pramukatv
#tvderana #slcricket #siwhelatv #dhanushvlog
#gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #food #teachers #strike #government #online #education #zoom #diyasen #somawathi #welgamvehera #polonnaruwa #law #land
#island #ravana #bana #helaya
#Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #anathapindika #love
#විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #විල්ගම්වෙහෙර #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සෘධි #ප්‍රාතිහාර්ය #ආදරය
#ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #බණ #දේව #යක්ඛ #නාග #රක්ඛ
#දඬුමොණරය #රාවණා #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කවි #පැරණි #ක්‍රීඩකයා #මාර්ගගත #අධ්‍යාපනය #එදාහෙළදිව #මසුන් #විපරිනාමය #කෙලෙස් #මස් #මාංශ #අනුභව # නාඩි #කල්ප #විනාශය
#අනිච්ච #දුක්ඛ #අනත්ත
#භාවනා #දියසෙන් #භව
#සුරතල් #සතුන් #මරණය #උපත

Пікірлер: 380
@amalgunasekara2692
@amalgunasekara2692 2 жыл бұрын
සියලුම දෙනාට සිරි සද්ධර්මය අවබෝධ වී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏🍃
@ivandassanayake9485
@ivandassanayake9485 2 жыл бұрын
0
@DarmawansaHG
@DarmawansaHG 21 күн бұрын
උතුම් ආරියන් වහන්සේ ට අපේ නමස්කාර ය වෙවා
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
මීවනපලානේ අරියවතුන්වහන්ස ගේ දර්ම දේශනා ඇසීමෙන් පාරමිතා පුරා ආ ජනතාව මේ ලබාගත් මනුෂ්‍ය ආත්මයේම නිවනේ සැනසී නිවන් සාක්ශාත් කරගනි. සෝවහන් ඵලය ලබා සතරඅපායෙන් මිදී යත්වා. සියලුලෝක සියලුසත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා🙏🙏🙏🙏
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 ай бұрын
විජේකුලරත්න මහතානෙණි ඔබ කිසිදු තර්කයකින් තොරව " පච්චත්තං වේදිතබ්බෝ " ඉන්ද්‍රිය ප්‍රඥාගෝචර තත්වය ට පත් නොවී දේශනා ව අසා වැළඳගෙන ඇතිබව පෙනෙයි සිරිසේන උන්නැහේගේ බොහෝ දේශනා ඔහුගේ හිතලු වලට ඇතුල්කරමිනුයි දෙ සන්නේ ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන වැලඳගන්න.
@malakajayakody9822
@malakajayakody9822 2 жыл бұрын
දෙදෙනාටම බුදු දර්මය වැටහේවා
@85mdp
@85mdp 2 жыл бұрын
සියලුම දෙනාට ධර්මය අවබෝධ වේවා. සියලු සත්ත්වයෝ සුවපත් වේවා 🙏
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 2 жыл бұрын
🙏🙏🙏💖💖💖 මහාඅරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖🌼🌼🌼
@gnanam715
@gnanam715 4 ай бұрын
Nodanna ekata Thalagoyath police karaya e wage thamai ona kapatiyek me gollanta Rahathek
@gnanam715
@gnanam715 3 ай бұрын
මහා රහතුන් වහන්සේ අයියෝ මේමත් මී හරක්
@hashinirajapaksha9859
@hashinirajapaksha9859 2 жыл бұрын
අපගේ පිනට පහළ වූ අනුබුදු පියානන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා !!! සියලු දෙනාට යහපතක් සෙතක් ම වේවා !!
@pathumpathum2394
@pathumpathum2394 2 жыл бұрын
අපායේ යන්නද හදන්නෙ කමක් නෑ ගහින් එන්න අපිටත් කියන්න තත්වේ කොහොමද කියලා 🤣🤣🤣🤣
@deela262
@deela262 2 жыл бұрын
වසර දෙදහස් පන්සියයකට වඩා කල්, කෝටි ගණනක් ලක් බොදු ජනතාව මිහිඳු මහ රහතන් වහන්සේට පුද කල ගෞරව නාමය මොන හිතකින් වෙන කෙනෙකුට දෙන්න/ගන්න පුළුවන්ද? බියකරු ය මේ සසර!!!
@gnanam715
@gnanam715 4 ай бұрын
Gonnunge papayata pahala UU kebera pappa
@SadunSadun-vr3sf
@SadunSadun-vr3sf 3 ай бұрын
Anubudunam ai කේන්ති yanne
@padminijayasinghe104
@padminijayasinghe104 2 жыл бұрын
පින්වත් අරහතුන්වහන්සේට නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා ලැබේවා!
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
@MJagathKumara
@MJagathKumara 2 жыл бұрын
මහ අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම වෙත්වා 🙏
@malithweerakoon1371
@malithweerakoon1371 2 жыл бұрын
අරහතුන් වහන්සේ සුවපත්වේවා...
@maheshisenanayaka7011
@maheshisenanayaka7011 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨාන කරමි.සියලු ලෝක සත්වයෝ පරම පවිත්‍ර සිරි සද්ධර්මය වහ වහා යතාවබෝධයෙන්ම දකිත්වා!!!
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 5 ай бұрын
සියලු දෙනාටම වැටහෙන සේ සරලව දහම් දේශනා පවත්වමින් උදව් උපකාර කරමින්කරුණු කාරණා වටහා දෙනඅරහත් බුදුපියාණන්ටනිදුක් නිරෝගී සුව අදිට්ඨාන කරමි...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakarunarathna7460
@wasanthakarunarathna7460 5 ай бұрын
අරහත් බුදු පියා කියන්නෙ කාටද බං,,ඇයි ඔය තරම් ගොං,,
@dk4386
@dk4386 2 жыл бұрын
සම්මතය කොපමණ නම් වැරදිද තවත් එයම කළ යුතුද, නිවැරදි වෙමු, ලෝකෝත්තර අර්ථය සහ ලෞකික අර්ථය දෙකක් බව තේරුම් ගන්න, ද්වතාවය නොදැක සත්‍ය සෙවිය නොහැකියි, අරහතුන් වහන්සේට නිරෝගී සුවය පතනවා, සුවපත් වෙත්වා.
@pathumpathum2394
@pathumpathum2394 2 жыл бұрын
🤣🤣🤣🤣
@goodluckluck9145
@goodluckluck9145 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සියලුදෙනාට.සත්දර්මය.අවබෝධ වේවා
@devikawijayabandara7941
@devikawijayabandara7941 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ගෞරවණීය අපේ උතුම් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!
@diyajalani3379
@diyajalani3379 2 жыл бұрын
සියලු ලෝ වැසියනට මේ පිරිසිදුව දේශනා කරන අපේ අරහතුන්වහන්සේගේ දහම සවනය කිරීමට වාසනාව උදා වේවා ,අරහතුන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ,ලැබේවා
@malaniramanayake7313
@malaniramanayake7313 2 жыл бұрын
අවසරයි මේ වගේ වැරැදි නිසා බොහෝ අය අපායකට පාර කැපෙනවා නිවැරැදි මගපෙන්වන අරහතුන් වහන්සේට නීරෝගි සුවය ලැබේවා අති උත්තම අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පාදපත්ම නෙළුම් මලින් දෝතින් වන්දනා කරමි
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 3 ай бұрын
ප්‍රශ්න කරනවිට අරිහතාට තද වෙලා අතපය උරැක්කරමින් උත්තරදීම හෙටට කල්දමමින් දඟලනවා.
@Pacificlife87
@Pacificlife87 2 жыл бұрын
සාදු සාදු..මහා අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය දැක්කෙමු..ඒ ප්‍රශ්න අහපු ස්වාමින්වහන්සේලාට ගොඩාක් පිං..🙏🙏
@anomadesilva6104
@anomadesilva6104 2 жыл бұрын
අරහතුන්වහන්සෙගෙ දේශනා ප්‍රාතිහාර්‍ය 🙏🙏🙏 මහතෙරුන් වහන්සේ ට කායික නිරෝගිසුව අදිශ්ටාන කරමි! සියලු දෙනාටම සිරිසද්දර්මය විවරවේවා සුවපත්වෙවා 🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@pushparuchirani8350
@pushparuchirani8350 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ......🙏🙏🙏🙏🙏🙏
@gmtmjayasinghe7957
@gmtmjayasinghe7957 2 жыл бұрын
මහ තෙරුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහර්‍ය හමුවේ අසරණ බවට පත්වන සියලු පුතජ්ජනයින්ට නිවන් දහම අවබෝධවේවා!
@DahamAtuvawa
@DahamAtuvawa 2 жыл бұрын
"දහම් අටුවාව" Whatsapp සමූහ සමග එක්වීම සඳහා පිවිසෙන්න.... 🏷️දහම් අටුවාව - 01 chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK 🏷️දහම් අටුවාව - 02 chat.whatsapp.com/GAlSbRb4d73Hx1tGPQgBpT
@methutv1980
@methutv1980 2 жыл бұрын
සාදු සාදු සාදු
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
අරහත් අනුබුදු පියාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි.හික්මීමකින් තොරව ප්‍රශ්න කරන අයටත් කිසිදු වෙනසකින් තොරව දයා, කරුණාවෙන් ම සියළු කරුණු පැහැදිලි කර දෙනවා. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වායි! මම අධිෂ්ඨාන කරමි.
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
සාදු සාදු සාදු.නිදුක් නිරෝගී වේවා ape හාමුදුරුවනේ
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 6 ай бұрын
සියලුලෝක සියලුම සත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා🙏🙏🙏🙏
@lasithsasmitha4880
@lasithsasmitha4880 2 жыл бұрын
සාධු !සාධු !සාධු !!දහම් ඇස පහල වේවා !!!
@kgskjalath3374
@kgskjalath3374 2 ай бұрын
සියලු සත්වයො දුකෙන් නිදෙත්වා නමො බුද්දය 🙏🙏🙏🙏🙏🙏
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 2 ай бұрын
ඔබ වහන්සේ ට ප්‍රඤාව ඇත දක්ෂ යි
@navinduchathuranga6909
@navinduchathuranga6909 5 ай бұрын
Meewanapalne ස්වාමීන් wahansa තෙරුවන් සරණයි ස්වාමීන් wahansa සුවපත් වේවා මාගෙ නමස්කාරය වේවා ❤❤
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
බුදුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ මැනවින් පැහැදිලි කරනවා 🥰🥰🥰🥰🥰
@janakahapuhinna2867
@janakahapuhinna2867 2 жыл бұрын
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි. 🙏🙏🙏
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ ලෝකෝත්තර අර්ථය සියලුම දෙනාට අවබෝධ වෙත්වා !!!
@mddammananda8100
@mddammananda8100 2 жыл бұрын
ආසිර්වාද වේවා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
දහම තියෙන්නෙ ඉගන ගන්නවත් තර්ක කරන්නවත් නෙවෙයි අවබෝධ කරගන්න. ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා
@chamilajaya9334
@chamilajaya9334 2 жыл бұрын
පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළින් බුදු දහම පිරිසිඳ දැන ගැනීමෙන් ඔබට ලැබෙන්නේ ආස්වාද ආදීනවය නිස්සරණය
@nishanthiwijesinghe-w3s
@nishanthiwijesinghe-w3s 4 ай бұрын
අපේ හාමුදුරුවන්ගේ උපේක්ෂා සහගත හැසිරීම..🙏🙏🙏
@skullmask3237
@skullmask3237 Ай бұрын
තර්කය තුලින් තමා බං අවබෝධය වෙන්නෙ
@suwinithagunwardana197
@suwinithagunwardana197 2 жыл бұрын
Sadu sadu sadu arihatun wahanseta deergausha wewa
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
Arihathunwahansata namaskara karami 🙏🙏🙏
@franklakshan4049
@franklakshan4049 2 жыл бұрын
උන්වහන්සේලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුමයි.නමුත් ඒ සදහා සුදුසු අවස්තාව එය නොවෙයි.හාමුදුරුවන්ට වගේ නෙමෙයි ගිහියෙක් තම රාජකාරි වෙලාවෙන් දින 7ක් වෙන්කරගන්නෙ බොහෝම අපහසුවෙන්.එලෙස කාලය වෙන්කරගෙන නිවාඩු දමා පැමිණි ඒ පිරිසට අසාධාරණයක් නොවිය යුතුයි.ඔවුනට දහම අවබෝධ කරගන්න තියන කාලය උන්වහන්සේලා වැයකරන්නෙ.උන්වහන්සේලාට පුලුවන් අරිහතුන් වහන්සේත්,බෝපිටිය සුමංගල ස්වාමීන් වහන්සේත්,සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේත්,ඉසිපතන මිගදායේ ස්වාමීන් වහන්සේත් ඇතුලු එම සිරිසද්ධර්මය දේශණා කරන තවත් ස්වාමීන් වහන්සේලාගේත් උපකාර ඇතුව කාලය ගනිමින් මේ දහමේ ඇති ගැටලු සහගත තැන් එකින් එක විග්‍රහ කරගන්න.
@chandraranapura632
@chandraranapura632 2 жыл бұрын
L
@gayathriabeysinghe3430
@gayathriabeysinghe3430 2 жыл бұрын
Sadu...sadu... Loku hamuduruvan vahanseta niduk nirogi suvaya lebeva.
@MMPSiriwardane
@MMPSiriwardane 3 ай бұрын
අර්හතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අත් වේවා .
@yasisameer4441
@yasisameer4441 2 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!
@pathmakumari4137
@pathmakumari4137 2 жыл бұрын
Buddhanubhavayen dhammanubhavayen Sagnganubhavayen Silvathunge seelanubhavayen Me vishvaye budu pasebudu maharahatha vahangelage sathyanubhavayen Asathdharmaya kèema nevatheva.. Thathagathyan vahansege deshanava appamadena sampadetha.... Samyadhdushtika devivarune.. Bududahama araksha karathva.. sebe Mahasanga rathnaya surakeeva.. Sadu sadu Sadu! ! !
@Helalaka
@Helalaka 2 жыл бұрын
ඔය ඩබලට දෙයක් කියලා විස්තර කරන්න බැහැ.. ඔය ප්‍රශ්න අහන්නේ දෙයක් දැනගන්න උවමනාවට නෙමෙයි. අපහසු තාවයට පත්කිරීම සදහා පමණයි.. දර්මයක් වටහාගන්න චන්ද, චිත්ත,විරිය, විමංසා, අවශ්‍යයි.. ඒ කිසිවක් නැති ඔය දෙන්නා ප්‍රශ්න අහන්නේ මානසිකව වෙහෙසට පත් කිරීමේ අරමුණින් පමණයි...
@sithimutucumarana3449
@sithimutucumarana3449 2 жыл бұрын
Uru gamuwe?
@Helalaka
@Helalaka 2 жыл бұрын
@@sithimutucumarana3449 kzbin.info/www/bejne/p2nCqqmtrraWmMk
@සත්යසෙවීම
@සත්යසෙවීම 2 жыл бұрын
ඒක තමයි ඇත්ත කතාව
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
ගොන්නු වගේ කීයන එක අහගෙන ඉන්නවා නමි ද. ආස එම භීක්ෂූ දෙපලට නීදහසේ ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ මෝඩයෝ ටීකකට හැමදාම මයීක් දීලා ගීරවූ වගේ කීයවා ගන්නවා ,මෙම අරීහතුන් වහණ්සේ තමන්ගේ තැනට ඇවීත් ප්‍රශ්න අහන කොට නීග්‍රහ කරනවා බාධා කරනවා, තමන්ගේ ආරාමයෙන් පීටස්තර සාකච්ඡාවලට අවස්ථාවක් දෙන්නෙත් නෑ,මෙම ප්‍රශ්න ඇසු භීක්ෂූ දෙපලට මීපලවලානේ හීමීයන්ගේ ශ්‍රාවකයන් කටූ බල්ලන්සේ බාධා කරනවා ,ප්‍රශ්න ඇසු භීක්ෂූ දෙපලගේ මූණවත් පෙන්නූවේ නෑ අන්තීමට අහපු ප්‍රශ්න වලට මයීක් එකේ හඩ පවා අඩූ කරලා, මීරීගම ගොඩ නැගීලී ඇතුලට වෙලා හැංගීලා සීංහ නාද නොකර එළීයට ඇවීත් අප අසන ප්‍රශ්න වලට පීළීතුරු දීමට කටයූතු කරන්න, හැමදාම හැංගී හැංගී ඔය සෙල්ලම කරන්න බෑ,හැංගීලා ඉදගෙන කීරීබත්ගොඩ හීමී, රේණූ කාණේ චන්ද වීමල හීමී, බුද්ධඝෝෂ හීමී හා අනෙකුත් භීක්ෂූන් ට ධර්ම වීකෘතීකයන් ලෙස හංවඩූ ගහනවා, කරුණාකර තමන්ගේ තැනීන් බැහැරව පොදු ස්ථාන වලට ඇවීත් අප අසන ප්‍රශ්න වලට පීළීතුරු දෙන්න ? එසේ නොමැතීව භීක්ෂූන්ට පරීභව කීරීම වැරදීයී
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 2 жыл бұрын
ඇත්ත
@NalikaNilanthi-s9s
@NalikaNilanthi-s9s 3 ай бұрын
Arihatun whanseta neduk neroge suwey 🙏 ලැබේවා
@anandabeddewela2351
@anandabeddewela2351 4 ай бұрын
උතුම් බුදු දහම විකුර්ති කර ප්‍රකාශ කිරීම මෙත් සිතින් නොබියව ප්‍රශ්න කල ගරු ස්වාමින් වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී වා සුවසේ උතුම් ධර්මය අවබෝධ කිරීමට අවස්ථාව උදා වේවා!🙏🙏🙏
@sumanarathnama6530
@sumanarathnama6530 2 жыл бұрын
Sadu.sadu.sadu 🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔිනෙවට වඩා මහන්සි වෙන්නඑපා ඔය දෙනම ආපසු එනවාමයි අද ගියාට සැත පෙන්නබැ පුන පුනා මතක්වෙන්නේ සං තමා
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
😂😂😂😂😂
@indikaliyange509
@indikaliyange509 2 жыл бұрын
🙏🙏🙏
@MAAsanka
@MAAsanka 4 ай бұрын
Sadu sadu oba වහන්සේ kala pahadi kirima maage hitha nawathuna hamuduruwane
@hansiseneviratne6122
@hansiseneviratne6122 Ай бұрын
🎉🎉🎉
@nuwansusantha
@nuwansusantha 2 жыл бұрын
Saadhu, saadhu, saadhu! Namaskarawewa!
@Mnet4
@Mnet4 2 жыл бұрын
තර්ක කරල දිනුවත්, මේ සතර සතිපට්ටානය නොවඩා අවබෝදයක් ලැබෙන්නේ නෑ, 😥
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
උන්වහන්සේ ඉන්නෙ නැතුව ගියානම් ඒක උන්වහන්සේගේ කරුමෙම තමයි.
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 3 ай бұрын
Siri saddarmaya siyalu sathwayanta awaboda weva.Uthum arahathun wahanse Suwapath weva.🙏🙏🙏
@kumarakringsley1405
@kumarakringsley1405 2 жыл бұрын
Marvelous replied...Bravo..sadu..sadu..sadu.
@සත්ය-ව6ඟ
@සත්ය-ව6ඟ 2 жыл бұрын
දුර බැහැර ඉදල ඇව්ත් තමන්ගේ වැරදි දහම තහවුරු කරගන්න උත්සාහ කරන එක වැරදියි. කරුණු හරිහැට් තේරුම් ගැනීමට උත්සාහ ගැනිමයි සුදුසු .
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
සත්‍යය මහත්මාණනී , ඔබ කීයන්නේ දහම තේරුම් ගන්නවා කීයන්නේ ඕ නෑම. කෙනෙක් කීයන එකක් එහෙයීයන් සේ ප්‍රශ්න නොකර ගෙඩිය පීටීන් ගීලීනවා කීයන එකද ? පරම නීබිබාන ආයතනයේ සීල් මෑණී කෙනෙක් ඇවීත් පහුගීය ක‌‌‌ලයක කරදරයක් ඇතීවූනා කීයලා මීපලවලානේ භීක්ෂූව පසුගීය කාලයක කීවූවා , දැනූත් භීක්ෂූන් වහන්සේලා දෙදෙනෙක් නීසා අලකලංචියක්, ඕවා වෙන්නේ ධර්මය වීකෘතී කීරීමත් ආර්ය්‍යය උපවාද කීරීමත් නීසා කීයලා ඔබට හීතෙන්නේ නැද්ද ? මීපලවලානේ භීක්ෂූව සීරීසේන සපුතන්ත්‍රි ලෙස ඉපදුන කාලයේ සීට මේ මොහොත දක්වාත් මීපලවලානේ භීක්ෂූව අර්හත් භාවයක් කීමට පෙරත් අදත් මාර්ගළුල ලාභීන් ලංකාවේ සීටීයා එය නෑ කීයන්නේ හෙන ගජ බීන්නයක්,
@dimuthakmeemana8875
@dimuthakmeemana8875 2 жыл бұрын
සාධූ සාධූ සාධූ !
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
දුකයි අවුරුදු දෙකකට පසුව මම ම දේශනා බලන්නේ.😢😢
@nandasenapitiye9664
@nandasenapitiye9664 6 ай бұрын
Siyalusathwayo suwapathweva
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
දවස් හතක් ඉන්න ඉදලා මුණ වහන්සේ දෙසනා කරන දර්මයේ වරදක් ඇත්නම් ප්‍රශ්න කරන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා කල බොල වෙලා වැඩක් නෑ තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏
@Nbo8e
@Nbo8e Ай бұрын
අරිභතුන් වහන්සේ වෙහෙසට පත් නොකරන්න 🙏
@naturesbeaut6197
@naturesbeaut6197 2 жыл бұрын
මෙතරන් කිපිල හොයන සත්‍ය කුමක්ද
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 2 жыл бұрын
ප්‍රශ්නය අහන්න දෙන්න ඕන මුලින්.ප්‍රශ්නය අහද්දි මැදින් කථාකරන විට කියන්නෙ මොනවද කියල තේරෙන්නෙ නෑ. ඇහුං කං දෙන්නෙ නැත්නම් ප්‍රශ්නය අහන කෙනාට එපා වෙනවනෙ.සානුකම්පික වෙන්න ඕන.සම්මතයේ හරි මොන මතයක හරි ඉඳල එන්නෙ නිවරදි දේ දැන ගන්නනෙ. ප්‍රශ්නය අහන්න ඒ නිසා ඉඩ දෙන්න ඕන.පව් ඒ ප්‍රශ්න අහන භික්ෂුන් වහන්සේල.
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 2 жыл бұрын
ආවේ දැන ගන්න නොවුනත් නොදන්නා දේ හොඳින් කියා දුන්නා. ඒක අනුකම්පාව නොවෙයිද?
@nilsamarasinghe1141
@nilsamarasinghe1141 2 жыл бұрын
කතාව හරි.. හැබෙයි එයාලගෙ වැරද්දට හෝ අඩුපඩුවට අපි කලබල වෙන්න නරකයි...
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 2 жыл бұрын
@@ranasingheranasinghe1422 එහෙම නෙවෙයි. කළබල වෙන්න අවශ්‍ය නෑ නෙ. එවිට එක ලෙසම පසුපසට වෙන කෙනෙක් නම් එයින් වෙන්නෙ පීඩාවක්. මුලින්ම වෙන්න ඕන ඇහුංකං දෙන එක.බුදුරජානන් වහන්සේට එදා පරුෂ වචනයෙන් බැන වැදිල නින්දා අපහාස නිහඩව හිටිය.කරද්දි ආලවක දමනය කරන්න යද්දි උපාය ශීලී වුනා.චත්ත මානවක මැරෙන බව දැක්ක නිසා ගාථා කිව්ව කට පාඩම් කරගෙන යන්න කියල. ඉතින් එවැනි ආකාරයෙන් නේද විය යුත්තෙ.වාදයන් ඇති නොවෙන තැනට එනවනම් හොඳයි.
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 2 жыл бұрын
@@nilsamarasinghe1141 99යෙදි දැවී යනව වගේ.
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 4 ай бұрын
ඔබ සියලු දෙනා සුවපත් වේවා.
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 3 ай бұрын
මේ විරුද්ධවාදීන් එවපු අවතාර දෙකක්.
@vimalperera950
@vimalperera950 5 ай бұрын
ඔබ depolama.dewdath.පරපුරේ
@yashodhamarambage4409
@yashodhamarambage4409 4 ай бұрын
Arhathun wahanseta dirgausa lebewa,,,Sadu sadu
@kamanisilva145
@kamanisilva145 2 жыл бұрын
Saawadhaanawen Mahaa Ariyawathun wahansege Weda satahana ta Baadha karanna epaa.Anith asaa sitina hanatama meya baadaawak. Siyalu satwsyo Niduk Nirogi Nibbana Suwayen Sasara dukin midii nidahas wethwaa🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 5 ай бұрын
අනවශ්‍ය ප්‍රශ්ණ අහලා කාලය කනවා
@mawanguruge5418
@mawanguruge5418 2 жыл бұрын
Me sri sadharmaya siyalu sathwayanta awabodha wethwaaaa.....
@LakshikaChathurangi-t1o
@LakshikaChathurangi-t1o 3 ай бұрын
Me tharka karuvanta ape arahathun vahansege darmaya vatahaganna amarunam meyala varadi tharka karuvan dedenek pamani
@wineetharanwala1116
@wineetharanwala1116 2 жыл бұрын
Maha therun wahanseta nidhuk nirogi suwayath dheergayusath adistana karami.
@gnanam715
@gnanam715 4 ай бұрын
Labbe prathiharya
@සත්ය-ම3ඵ
@සත්ය-ම3ඵ 2 ай бұрын
ඹය දෙනම. දැනගන්න. උවමනාවෙන් ප්‍රශ්න කරන. අය නොව. ඹඹවහන්සෙට. වඩා දන්නබව. පොන්වා. මඩ. ගැහිමට. කරුණු. හොයනවා.
@salonsasra
@salonsasra 2 жыл бұрын
Suwapathwewa...
@nimalpadmasiri153
@nimalpadmasiri153 2 жыл бұрын
බුදුවරු බුදුවුනා කියලා ජිවත් වුනා තර්කයට ආපු අය සම්මත ආපු අය
@w.w.wambegoda9852
@w.w.wambegoda9852 2 жыл бұрын
Arahathun wahanseta noduk nirogi suwaya lebewaaa
@priyankapriyanka5461
@priyankapriyanka5461 2 жыл бұрын
ස්වාමීන් වහන්සේලා ට හො ගිහියන්ට ගැබුරු ධර්මය කොතරම් දැනගත්තත් වැඩක් නැ එක මාර්ග පලයක් වත්. ලබන්න නොහැකි නම්
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 2 жыл бұрын
අර පෘථග්ජන හිමිවරු දෙදෙනා ඒ කළ බාධා කිරීමෙන් කෙතරම් පාපයක් කර ගත්තද? අනේ දැන්වත් කමාකරගත්තොත් හොඳයි
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
ඇයී සමාව නොගත්තොත් දේවාලේ දෙවීයා කෝප වෙලා දඩූවමි කරයීද ? එක අතකීන් ඒකෙත් ඇත්තක් තීයනවා ,සමන් දෙවීයෝ දීවීය ලෝකයෙන් චූත වෙලා ඇවීත් හොරණ මීපලවලානේ ගමේ සීරීසේන සපුතන්ත්‍රි නම්න් ඉපැදීලා පසුව රස්සාවල් කරලා දරුවන් හදලා වයසට ගොස් මහන වෙලා සාමනේර භීක්ෂූවක් වශයෙන් අර්හත් භාවයට පත්වෙලා මාතලේ පරම නිබ්බාන ආයතනයේ ඉන්නවා කීයලනේ මෙම භීක්ෂූව කීයන්නේ ?
@KG-si7cv
@KG-si7cv 2 жыл бұрын
එයි මේ ගොන් මීවලපලානේ බූරුවාට ..බයේද...කාලකන්නි කාකියා...ඕකා අපායටම පේවෙච්ච බලු නාකි තඩියෙක්...
@anuradhadulrajravi8180
@anuradhadulrajravi8180 2 жыл бұрын
Deudaththala koi kaleth innawa………. Swaminwahanaseta theruwansaranai…………..
@prashantha2009
@prashantha2009 5 ай бұрын
අරහතුන්ට කෙලෙස් නැති වුනාට හොරහතුන්ට තරහ යනවා
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Munata muna waren kotanna epa eken minissunge hith dushya wenawa
@renukaekanayake3317
@renukaekanayake3317 2 жыл бұрын
Me uthum Sri sadhdarmaya yatawabodayen srawanaya weemen sansara dukin midewa niwan suwayen suwapathwewa! Adistana karami!
@KrishanthaPradeep-w1n
@KrishanthaPradeep-w1n 4 ай бұрын
𝙾𝚈𝚊𝚊 𝚋𝚘𝚛𝚞𝚔𝚊𝚛𝚊𝚗𝚗𝚎....
@KrishanthaPradeep-w1n
@KrishanthaPradeep-w1n 4 ай бұрын
𝙼𝚄 𝚋𝚘𝚛𝚞𝚠𝚔 𝚔𝚊𝚛𝚊𝚗𝚗𝚎....
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
E umba
@iroshranjeewana5319
@iroshranjeewana5319 4 ай бұрын
අවබෝධයට පත්වෙලානමි ප්‍රශ්න නැ.නැත්නමි එභෙම වෙනකමි අහගෙන ඉන්න.
@artofthenature237
@artofthenature237 Ай бұрын
ඒ හාමුදුරුවන්ට සත්‍යවටහාගැනීමට ශක්තියක් නැහැ උගත්කම නූගත් කමබවට පත්කරගත් දෙනමක් බුදුරජුන්ගේ කාලයෙත් ඔහොම අයහිටිය අපිඒ අයට අනුකම්පා කරමු
@lpadayani8201
@lpadayani8201 2 жыл бұрын
SUVAPATH VEVA
@AkilaNishantha-n7l
@AkilaNishantha-n7l Ай бұрын
තර්ක කරන්නෙ කවුද අප්පා.මේ හාමුදුරුවෝ අපහසුතාවයට පත් වෙනවනෙ.
@chandrikagamage5384
@chandrikagamage5384 2 жыл бұрын
Me ara rahath una kenek innawa kiyana pathanakande hamuduru denamada
@ashokaranathunga6109
@ashokaranathunga6109 6 ай бұрын
ඔයදෙන්න කවුරැහරි එවලතියෙන්නෙ ඔබවහන් සේ අපහසු තාවයට පත්කරන්න මෙිදේන්න බුදුන්ටත් අගවුරව කරපුචාති යක් ඔයඅටබුදුන් කිවෙි වසලයාකියාය බුන්ටත් එහාගියජාතියක්
@prashantha2009
@prashantha2009 5 ай бұрын
පදපරමයෝ
@jayanthakumara4033
@jayanthakumara4033 2 жыл бұрын
Me ahana prassna genawath dena uthara genanam mata kisima deyak therenne nehe. Ath me den kiyanade Therum ganna tharam parssna ahana ayata nethi bawanam therenawa.
@sheelidesilva4342
@sheelidesilva4342 2 жыл бұрын
This is really disturbing. These 2 monks are like children and came there with mindset to destroy the "Nirmala Buddha darma"
@prashantha2009
@prashantha2009 5 ай бұрын
අර නාසා ආයතනයට ගුරුත්වාකර්ෂණය ගැන ඉගැන්නූ පච දේශනාව කියන්නකෝ අපිට පොඩ්ඩක් හිනාවෙන්න 😂😂😂😂
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Hangi hangi kotapan
@prashantha2009
@prashantha2009 2 ай бұрын
@@dilrukshijayalath877 කිසිම හැංගිල්ලක් නෑ. මම කිව්වෙ අර නාසා එකට ගුරුත්වාකර්ෂණය ගැන ඉගැන්නුවා කියපු පච දේශනාව කරන්න කියලයි
@prashantha2009
@prashantha2009 2 ай бұрын
@@dilrukshijayalath877 එන්නකො මූණට මූණ සාකච්ඡාවකට
@SanjuSanjubai
@SanjuSanjubai 4 ай бұрын
🇱🇰👉🏿🗣️🖕🏿👉🏿🦬✔️
@piyapemawicramasekara911
@piyapemawicramasekara911 3 ай бұрын
Okun.gahala.elawanna
@promodyananayakkara4271
@promodyananayakkara4271 2 ай бұрын
සාදු සාදු සාදු !
@malithweerakoon1371
@malithweerakoon1371 2 жыл бұрын
මේ සම්මත හාමුදුරුවරුන්ට යම් දිනක දහම වැටහේවා..
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,3 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 16 МЛН