ඔබ කිසිදා නොඇසූ, මහඅරහතුන් වහන්සේ හෙළිකළ මහියංගනයේ සත්‍ය ඉතිහාසය | Daham Atuvawa

  Рет қаралды 47,279

Daham Atuvawa

Daham Atuvawa

3 жыл бұрын

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
#paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #mahiyanganaya
#niwana #sowan_palaya #saman_deviyo
#SriLanka #Helabima #History
🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
▶️ www.utube.sirisaddharmaya.net
▶️ / shanikawm​​​
ධර්ම දේශණා (MP3) -
www.deshana.sirisaddharmaya.net
ධර්ම දේශණා (ගුවන් විදුලි) -
www.guwana.sirisaddharmaya.net
දහම් ගැටලු -
www.dahamgatalu.wordpress.com
www.atuvawa.sirisaddharmaya.net
ධර්ම පුස්ථක -
www.panhinda.sirisaddharmaya.net
සජීවී ධර්ම දේශණා -
www.sirisaddharmaya.net
මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.sirisaddharmaya.net
හෙළ යුග මෙහෙවර - www.helayugamehewara.com
සදහම් ලිපි - www.paramanibbana.com
ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.paramanibbana.com

Пікірлер: 138
@dinud4110
@dinud4110 3 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
අපගේ අතිගෞරවණීය මීවනපලානේ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ... ඔබ වහන්සේගේ ශ්‍රි මුඛයෙන් වදාරන සෑම දහම් පදයක්ම කණට මිහිරි, මනස සුවපත් වෙන දෙසුමක්ම වේ... මේ අති දුර්ලභ දේශනා විලාශය ඔබ වහන්සේටම අන්‍යය වූවක් සේ මට හැගේ . අපි නියම සද්ධදස්ස කුලපුත්‍රයන් සේ ඔබ වහන්සේ ගත් මග පිය නගන්නෙමු... තෙරුවන් සරණයි ..!...!..!
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
අනුබුදු පියානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි ..සුවපත් වෙත්වා.
@chitradesilva3481
@chitradesilva3481 Жыл бұрын
මහා රහතන් වහන්සේ සුව පත් වේවා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 මේකත් හොඳ වටිනා කතාවක් 🎉🎉🎉🙏🙏🙏
@sumithperera6619
@sumithperera6619 3 жыл бұрын
අනුබුදු පියානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි ..සුවපත් වෙත්වා.වෙත්වා.
@MalaniYagodamulla
@MalaniYagodamulla 2 ай бұрын
දීර්ඝායු වේවා උතුම් අරහතුනන් වව්හන්සේට.
@user-mf6zy8zo3b
@user-mf6zy8zo3b Жыл бұрын
මහා අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි බව ලැබෙවා දිර්ග අයුශ ලැබෙවා මෙ සඟවා තියන දහම එලි කිරිමටභ්අකි වේවා මිනිසුන් සියල්ලට මෙ දහම අවබොද වේවා🙏🙏🙏
@diliniyaashii8498
@diliniyaashii8498 3 жыл бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏 නිදුක් වෙිවා🙏නිරොගි වෙිවා 🙏සුවපත්වෙිවා🙏දිර්ඝායුෂ ලැබෙිවා පින්වත් ස්වාමින්වහන්ස තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 3 жыл бұрын
4සත්‍ය බුදු දහමපෙන්වාදෙන ඔබ වහන්සේට නිවනම අත්වෙිවා.
@Pacificlife87
@Pacificlife87 3 жыл бұрын
අනුබුදු පියාණන්ට නිදුක් නීරෝගී කායික සුව
@namobuddhaya7905
@namobuddhaya7905 3 жыл бұрын
නමෝ බුද්ධාය
@DeAlwis
@DeAlwis 3 жыл бұрын
Maha arahathunwahanseta kaika niduk nirogi suwaya athiwewa Siyalu sathwoyo suwapathwewa
@jayampathyrajasooriya5281
@jayampathyrajasooriya5281 3 жыл бұрын
Anubudu piyaanani obawahanseta kaayika suwapatj bawa lebeewaa
@silwasilwa1154
@silwasilwa1154 3 жыл бұрын
Niduk nirogi suva afitan karami maha arahathunvahansa.
@udayasirisilva8088
@udayasirisilva8088 8 ай бұрын
කොතරම් පැහැදිලිඉතිහාසයක් ද අපට බොරැ කියලා වහලා තියෙන්නේ සාදු සාදු සාදු මේවා ඵලි පෙහෙලි කර පහදා දෙන අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත්භාවයම ලැබේවා යි ඉත සිතින් පතමි
@nilminiliyanaarachchi6723
@nilminiliyanaarachchi6723 2 жыл бұрын
උතා උවමනාවෙන් යට පත් කර දැමූ හෙළ ඉතිහාසය, ඔබ වහන්සේ විසින් නැවත මතු කර දුන්නාට, ඔබ වහන්සේට 1, 2, 3 වන මම නමස්කාර කරමි, නමස්කාර වෙවා, 🙏🌻🙏🌻🙏🌻
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
අති ගෞරවනීය වු අරහත් බුද්ධ පුත්‍ර යාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! බුද්ධ ශාසන යට නින්දා කරන සැමට සත්‍ය අවබෝධ කර ගෙන පාපයෙන් මිදේවා. ඒ සෑම දෙනාම ද නිදූක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා!
@premarathnagurusingha6124
@premarathnagurusingha6124 3 жыл бұрын
ඇත්ත බුදු දහම පතුරවන ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා🙏🙏🙏
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 3 жыл бұрын
ගෞරවනීය අරහතුන් වහන්ස සිදුහත් කුමරුට නම් තබන දිනයේ සමහර බමුණන් මෙම කුමරු සක්විති රජ හෝ බුද්ධත්වයට පත්වන බවට කියද්දී අසිත තවුසා සහ කොණ්ඩඤ්ඤ තාපසතුමා මෙම කුමරු නියත වශයෙන් ම බුද්ධත්වයට පත් වන බව පැවසුවේ සක්විති රජවරු සහ බුදුවරුන් පිළිබඳව එකල සමාජය දැනුවත් කමක් තිබූ බැවින්ය. අපගේ හෙළ බිමේ වැළලීගිය ඉතිහාසය සහ නිර්මල බුදු දහම නැවත මතුකර නිවන් මඟ පෙන්වා දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා . සුවපත් වේවා !!!!
@hemanthajayaweera1062
@hemanthajayaweera1062 Жыл бұрын
Ape pinata pahalauna oba wahansrta niduk nirogi suwa labewa
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
අනු බුදු peyanana oba වහන්සේ ta dergausa භාවය labawa
@amalgunasekara2692
@amalgunasekara2692 3 жыл бұрын
මහා අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ යුත් අධිෂ්ඨානය කරමි.🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන්සරනයි
@induninawagamuwage1152
@induninawagamuwage1152 3 жыл бұрын
මාගෙන් පෙර කලා වු කුසලය පලදිමක් මහ අරහතුන් වහන්සේ ගේ දේශනා ශුවනය කරන්න උපත ලැබිම .💐🙏🙏🙏
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
පව්කාරකමක මහත.මෝහයෙන් වැහිලා
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 2 жыл бұрын
@@summerleaf9080 සුවපත් වේවා! මොහඳුරු දුරු වේවා! සිරි සද්ධර්මය ම පිය වේවා!
@wasana9941
@wasana9941 3 жыл бұрын
Anubudu piyananta deergayu wewa 🌼🌼
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 3 жыл бұрын
Oba wahanseta kayika neeogii suwaya aditan karami. . Siyalu badaka duruwee budu sasuna bebalewa..... Uthum mehewarata dayakathwaya dakwana siyaludenatama uthum niwan suwa aditan karami.
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
අරහත් බුදු පියාණන් වහන්සේ ට නිරෝගී සුවපත් බව ලැබේවා🙏
@vishwasamuditha
@vishwasamuditha 3 жыл бұрын
පරම සත්‍යය පෙන්වාදුන් මහාප්‍රාඥ අතිපූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවායි අධිට්ඨාන කරමු🙏🙏🙏
@dasunsankalpa7562
@dasunsankalpa7562 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@mddammananda8100
@mddammananda8100 6 ай бұрын
ආසිර්වාද වේවා
@deepawijesuriya7488
@deepawijesuriya7488 3 жыл бұрын
siwpilisibiyapath maha arahathun wahanseta deergayusha labewa, sadu sadu sadu,
@gaminichandralal3769
@gaminichandralal3769 3 жыл бұрын
oba Wahanse Danna Siyalu Karunu Desana Karana Sekwa .....
@Dulanjana945
@Dulanjana945 3 жыл бұрын
පරම සත්‍යය ඉතිහාසය 🙏🙏🙏
@shandrikasriyani101
@shandrikasriyani101 4 ай бұрын
සත්‍ය වසන් කළ නොහැක අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@sarojanikumari8712
@sarojanikumari8712 3 жыл бұрын
🙏🙏🙏
@gaminichandralal3769
@gaminichandralal3769 3 жыл бұрын
Min mathuwata Meweni De Asannata lebeda.
@ruwanmarie706
@ruwanmarie706 3 жыл бұрын
🙏🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 12 күн бұрын
🙏👌👏🌹👏🙏👌🙏👏🙏👌🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ wahnseta පින්වත් සුවාමින් wahnseta මට හිතුන අර මය කියන පිළිම ඒක බලන කොට මේ ලංකාවේ තෑන කියලා ඉන්දියාවේ නෙවෙය් තුනුරුවනේ සරණයි ඔබ wahnseta
@ChathuraEpasinghe
@ChathuraEpasinghe Жыл бұрын
පරගැති මිනිස්සුන්ට ඉතිහාසය ඕනෙත් නැ ලංකාව ඕනෙත් නැ නිවන ඕනෑම නැ රට කකා ඉන්න විතරය් ඕනේ
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
වැඩි කල් යන්නට මත්තෙන් ඔබ වහන්සේ පැවසුව දෙය ලෝකය පිලිගන්නව ඒකාන්තයෙන්ම ☸🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 Ай бұрын
මීවනයගෙ පක තමයි 😂😂
@salonsasra
@salonsasra 3 жыл бұрын
Suwapathwewa..m
@sirilee139
@sirilee139 3 жыл бұрын
අනුබුදු පියානන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම අධිෂ්ථාන කරමු. සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
@bnh2417
@bnh2417 3 жыл бұрын
Ariyathun wahanseta kaika manashika suwaya adistana karami siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻
@bhagyaneranjana1843
@bhagyaneranjana1843 2 жыл бұрын
සුවපත් වේවා අරහතුන් වහන්ස!...💛
@lasandasenamali6906
@lasandasenamali6906 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dianarajapathirana978
@dianarajapathirana978 3 жыл бұрын
Homage to triple gem. The geological epochs and the events totally appreciated. The way you interpret the data in the ancient past is admirable and apparent. I was in a dilemma I.e. how and why Sarabhu Arahat thero,a disciple of agra maha sarawak Arahat Sariputta Thero collected the sacred cervical bone made up with 7 vertebrae I.e.Greeva Dhatuwa from the burning funeral pyre and that moment itself came back to Mahiyanganays all the way from northern India with other 500 arahat theros and enshrined here. Why it was not enshrined in India.May be The Sacred Relic belongs to us.This island is an Mansil of Sacred Relics of Gothama Buddha Theruwan Saranai.
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
oba wahanseta nithi dan pan labewa..
@shanthiabhayawickrama732
@shanthiabhayawickrama732 2 жыл бұрын
Arihathun vahansata digasiri wava
@anomamapa8718
@anomamapa8718 19 күн бұрын
හරි දේ වැරදි දේ තෝරා ගැනීම බුද්ධිමතුන්ගේ සහ පින්වන්තයින්ගේ කර්‍යයක් හරි. දේ. දැනගන්න පුලුවන් වන්නේ පින්වන්තයින්ට පමණයි පව්කරයින්ට හරි දේ දැනගන්න ලැබෙන්නෙ ඒ අය අපාගත වීම වලක්වන්න බෑ ඒක නියමිතයි
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Jambbuddiiiiiiiiiiiiiiiiiiiiiiipaya suwapath wewa............
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb 2 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@kanchanaweetharama6823
@kanchanaweetharama6823 5 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@indunilsampath4409
@indunilsampath4409 3 жыл бұрын
Ane hamuduruwane hotan thanna kiyanawa (yathartha ytb wadasatahne)ethkota than 2thiyanawada?
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
ඔව් තැන් දෙකක් තිබේ
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
@ASHAN ADITHYA ow
@nilmini-tx1vg
@nilmini-tx1vg 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewantharajapaksha943
@jeewantharajapaksha943 3 жыл бұрын
Swaminwahansa..Anawathaptha wila Hortan thanna kiyanawa neda...
@roshanmaduranga7340
@roshanmaduranga7340 3 жыл бұрын
අනවතප්ත විල හොටන් තැන්නෙද පොලොන්නරුව ද තියෙන්නේ
@DahamAtuvawa
@DahamAtuvawa 3 жыл бұрын
kzbin.info/www/bejne/onabiqOMi7x9n5Y
@roshanmaduranga7340
@roshanmaduranga7340 3 жыл бұрын
ස්තුතියි ...
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 2 жыл бұрын
දෙකක් දෙතැනක ඇත! සමාන ම නැත!
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s 2 жыл бұрын
දෙතනක තිබුනත් .නියම හරිම ස්තානය අනෝතත්ව විල හොටන් තැන්න ,එයින් තමා සිවුමහා ගංගා පටන්ගන්නෙ .ඒ ගංගාවකින් තමයි නැගැනහිරට ගලන පංචමහා ගංගා පටන් ගන්නෙ
@sujeewajagoda5713
@sujeewajagoda5713 Жыл бұрын
​@@DahamAtuvawa 20:59
@MKDKusumawathi
@MKDKusumawathi Ай бұрын
Me
@user-mi8qr3sk1z
@user-mi8qr3sk1z 3 жыл бұрын
අපේ මහ අරහතුන් වහන්සේට මේ VIDEO එක උපහාරයක්ම වේවා kzbin.info/www/bejne/haqVgpiEaLlrqbc
@ksirirathana3518
@ksirirathana3518 2 жыл бұрын
Ayi KADU RATA PAHATHA RATA UDA RAT ewath tibba
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 8 ай бұрын
සිව් හෙළය යනු දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය සිව් හෙළය වේ ලංකාදීප කොටසේ තමා නියම මහියංගනය සිරිපාදය මිහින්තලේ මහමෙව්නාව නාගදීප කැලණිය සිරිපාදය තිබුණේ ලංකාදීප කොටසේ වේ
@bandulavithanage7059
@bandulavithanage7059 2 ай бұрын
මං මුගේ කතා අහනවා මගේ ආතල් එකට
@chamaradushantha2664
@chamaradushantha2664 2 ай бұрын
මානසික පිිිස්්සේේක්්්
@arunakarunarathne7568
@arunakarunarathne7568 3 жыл бұрын
තාක්ෂණික දෝෂ අඩු කරලා හරියට ඇහෙන්ඩ සලස්න්ඩ
@anandarathnasiri2369
@anandarathnasiri2369 4 ай бұрын
අමිතෝදන මිත්තෝදන සිංහල නම් නේද ඉන්දියාවෙ කොහෙද බොල සිංහල නම්
@samanthilak9180
@samanthilak9180 2 ай бұрын
මේ ඔය සසර පවට තව එයි ඒත් බුදු වහමට නිගා කරන්න එපා
@anandahapuarachchi7368
@anandahapuarachchi7368 2 ай бұрын
ඇයි මෙයාට අරිහතුන් වහන්සේ කියන්නෙ රහත්වෙලාද
@samanthilak9180
@samanthilak9180 2 ай бұрын
අරහත් අනුබුදු නම් සිරාට ප්‍රාතිහාර්‍යයක් පාන්න බැරියැ හැබැයි ගෑනු කෙනෙක් ඕන වෙයි ඒකට
@dilshanedirisinghe3009
@dilshanedirisinghe3009 3 жыл бұрын
Buduhamuduruwonge upaththiya etakota lankaweda kiynne??etakota indiawe tiyena sadaka mnwda?matanm terenne na mnwda me hamuduruwo kiynne kiyla.
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
Hamuduruwo kiyna eka pili ganna epa thripitakaya igena ganna. සෙල්ලිපි kiyawanna. Parana poth kiyawanna. Ethakota therei indiawada lankawada pin wantha rata kyl echchara sure naththam indiawe gihin balala awith lankawe e ස්ථාන balanna ynna. Hithata danenawa koheda budu sisila thiyenne kiyala
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
මේ ලගදී අනෝතත්ව විල හෝටන්තැන්න මුදුනේ තිබුන කියල ත් කියනවානෙ
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 2 жыл бұрын
අනෝතත්ත විල් දෙකක් ම මෙ රට හමු වී තිබේලූ ! ගංගා 5ක් පටන් ගන්නේ හෝටන් තැන්නේ විලෙන් !
@ksirirathana3518
@ksirirathana3518 2 жыл бұрын
E kaale mehe ratawalma 350k tibila tiyenawa
@binarajayatissa9397
@binarajayatissa9397 2 ай бұрын
Ane kale Wane Ease Monade key kiye wanneeee😂😂😂😂
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 12 күн бұрын
එකනේ sobawa දර්මය දෙන්නේ සෑරින් සැරේ සපයා
@user-ke6fk9xm9y
@user-ke6fk9xm9y 2 ай бұрын
පච කියන්න පේටන්ට් ගත්ත නරියෙක්
@kidszone1743
@kidszone1743 2 жыл бұрын
Ahana apitath pissu....
@lilawickrama6963
@lilawickrama6963 Жыл бұрын
km Kg B No. V; Kin;BBS ft to Louisville uj KFC
@samanthagamage7174
@samanthagamage7174 2 жыл бұрын
අනේ දෙවියනේ ,මේ මොකද වෙන්නේ ....
@weerasankili9888
@weerasankili9888 3 жыл бұрын
ඉතිහාසය ගැන භූගෝලය ගැන කියන ඒව අහ ගෙන ඉඳල නිවන් දකින්නෙ කොහොමද. කියල දෙන්න මයෙ අප්පා
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
නිවන් දකින්න මගත් උන්වහන්ස කියල දෙනව
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
හරියට නිවන් දැකල වගේනෙ ඔයා ඔහොම අහන්නෙ😅 මෝඩ කතා කියන්න එපා අපේ ඉතිහාසය වැදගත් අපිට විතරයි
@weerasankili9888
@weerasankili9888 3 жыл бұрын
@@sathishmayuranga4067 ඇත්ත වෙන්න ඇති. බුදු හාමුදුරුවොත් ශාක්‍ය වංශයෙ ඉතිිිිිහාසය ගැන කිිිිියන්න ඇති
@gaminichandralal3769
@gaminichandralal3769 3 жыл бұрын
Munwahansege buddha bawana wedasatahanaka sahabagi wentakaoo appa...
@dudlyperera7244
@dudlyperera7244 3 жыл бұрын
@@weerasankili9888 OBAGE PRASNA HARIYATA DEESAPALANA WEERAWANSAGE PRASNA KATHA WAGE.
@lotuspondvillagesafari3841
@lotuspondvillagesafari3841 3 жыл бұрын
අමිතෝදන කොහෙද යකෝ ලංකාවෙි හිටියේ. ශාක්‍ය වංශිකයෝත් ලංකාවෙළු. හුඋඋඋ
@sampathdeepal1335
@sampathdeepal1335 2 жыл бұрын
මේ හාමුදුරුවෝ ගැන නම් මම දන්නෙ නැ. ඒත් ශාක්‍ය වංශික රජවරු හිටියෙ මෙහෙ
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Kawuda yaka
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සක්විති රැජිනක් 2050දී බලයට එයි.
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Oba koyi tharam budu sasuna pahathata danawada oba koyi tharam thanhawen dawena gahaniyakda
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@dilrukshijayalath877 අනේ මොන තණ්හාවක්ද? සක්විති රැජිණක් වෙන්නේ මා නෙමෙයි. බුදු සසුනටයි සක්විති රැජිණකගේ සම්බන්ධය මොකක්ද? මාත් සම්මා සම්බුදුවරියක් වෙන්නයි විශ්වය තෝරාගෙන ඉන්නේ. මා ඒත් විශ්වයට මා බනිනවා මේ මෝඩ හැත්ත වෙනුවෙන් මා මොකටද දුක් විඳින්නේ?
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
@@ThilakaRandeniChannel obe hitha ithama kuhaka irisiyawen pelena ekak mokada kiyanne oba prasiddiyata perethayiiiiii oba boho boru kiyanawa budu dahamata ninda karanawa
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
@@dilrukshijayalath877 ඔබ හිතන්නේ මේ Utube එකෙන් මා ප්‍රසිද්ධ උනා කියා ද? මා ප්‍රසිද්ධ උනේ 1990 දශකයේ ඉඳලා. දැනුත් Utubers ලාගෙන් මළ වදේ. මා බෑ කිව්වත් බේරෙන්න බෑ. ඔයාට නම් පැහැදිලි ම ඊර්ෂ්‍යාව මගේ ප්‍රසිද්ධියේ දැකලා. මෙහෙම comment කරන්න එපා. ඔයාගේ කැත කම තමයි පෙන්වන්නේ. මද උණුසුම් වතුර වීදුරුවක් බීලා දොයියන්න.
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
@@ThilakaRandeniChannel na oba prasiddhiyata perethayi budu dahama nisa mathuwena arahathun wahanseta irisiyayi obe waradi ithihasa katha minissu piliganna eka walakila yana nisa oba dawenawa oba piriminta asayi eth bayayi oba maha lobayakin dweshayakin mohayakin dawenawa atththatama obe wayasa diha balanna
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 Ай бұрын
මයියංගනය...?? මයියංගනය මීනී කන යක්ෂ ගෝත්‍රිකයන් සීසීකඩ දුවනවා😂😂බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉදන් මයියංගනයට වැඩම කරලා යමාමහ පෙලහර පාද්දී
@amalshiwantha1906
@amalshiwantha1906 3 жыл бұрын
🙏🙏🙏
@kanthipriyanandana9177
@kanthipriyanandana9177 3 жыл бұрын
🙏🙏🙏
@Siri_Sathdamma_Sewhela
@Siri_Sathdamma_Sewhela Жыл бұрын
🙏🙏🙏
@sunandarodrigo1198
@sunandarodrigo1198 Жыл бұрын
🙏🙏🙏
@randikagalaxy8289
@randikagalaxy8289 Жыл бұрын
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 2 жыл бұрын
🙏🙏🙏
@chathuranganijayasekera2995
@chathuranganijayasekera2995 6 ай бұрын
🙏🙏🙏
@janakahapuhinna2318
@janakahapuhinna2318 3 жыл бұрын
🙏🙏🙏
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
🙏🙏🙏
ПЕЙ МОЛОКО КАК ФОКУСНИК
00:37
Masomka
Рет қаралды 10 МЛН
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 44 МЛН
බෞද්ධ සමාජයක් රැවටූ Alois Anton Führer
43:19
සිංහල බෞද්ධයන් ඇසිය යතූම සාකච්චාවක්
47:15
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 100 М.
ПЕЙ МОЛОКО КАК ФОКУСНИК
00:37
Masomka
Рет қаралды 10 МЛН