Рет қаралды 28,096
දසුන් ශානක පළමු පෙළ ශතකයක් ලබාගෙන එදිනම රාත්‍රියේ ILT20 තරඟාවලියේ Match Wining Knock එකක් දියත් කිරීම ලොව පුරා ඇගයීමට ලක්වුනත් ලංකාවට ඒක ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නය දිහා හතර වටෙන්ම බලමු.මේ ගැන අද Daily Dose එකෙන්.
#crickvlog #crickvidu #dailydose