වැස්සෙ නැත්නම් ලංකාව Semi Final| Daily Dose Episode 106

  Рет қаралды 7,304

CRICKVLOG

CRICKVLOG

Күн бұрын

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වගේම යොවුන් කාන්තා කණ්ඩායමත් අද ඔස්ට්‍රේලියාව මුණ ගැහුනා. එකම රටවල් දෙක උනත් ඉරණම් දෙකක් තමයි තරඟ දෙකේදි ලැබුණේ. මේ ගැන අද Daily Dose එකෙන්.
#crickvlog #crickvidu #dailydose

Пікірлер: 45
@nalakadeshapriya821
@nalakadeshapriya821 7 күн бұрын
කුසල් ට කවදාවත් හරියට රිවීව් එකක් ගන්න බැහැ. ටිප් කැච් එකක් වත් හරියට රිවීව් කරන්න බැහැ.
@Shaun1993ful
@Shaun1993ful 7 күн бұрын
Bring back Dickwella
@Voldemort-f3s
@Voldemort-f3s 7 күн бұрын
අද ගත්තේ
@kavishka_mg_1248
@kavishka_mg_1248 8 күн бұрын
දනා , කමිඳු දෙන්න ඉද්දිත් වැන්ඩව ගෙනාව එක මෝඩකමක්..Anji ට තියෙන්නෙත් Test match ටිකයි..ඒක දැන දැනම Anji ව ball කරවන්න හිතුව එක මෝඩ වැඩක්.. විදූ කිව්වා වගේම Anji ලකුණු ගහන්න ඕනේ..මහන්සි වෙලා ලකුණුත් නොගැහුවොත් හම්බුවෙන match ටිකෙන් 10,000 ගහගන්න වෙන්නෑ.. ලංකාව හැමදාම මෝඩ විදිහට Team එක select කරනවා..මෝඩ විදිහට ballersla use කරනවා..එක්කො පෙරහැරක්...මොනවහරි.. දැන් ගහන Modern cricket එක ලංකාව හරියටම ගහන්න තවත් අවුරුදු 2ක් 3ක් යයි..අපි පව්..😪💔
@rhoads1279
@rhoads1279 8 күн бұрын
කවදාවත් මොඩන් එකට ගහන්න බෑ මුන්ට😂😂😂😂 මොන්ගල් සෙට් එකක් ඉන්නෙ😂😂😂
@nimalkumara5675
@nimalkumara5675 7 күн бұрын
දුකයි අපේ පොඩ්ඩියො ගැන.මොනවා වුනත් එයාලා හොඳ⁣ට ⁣සෙල්ලම් කෙරුවා❤ ජයවේවා🇱🇰 Vidu❤
@GKSL-දැනුම
@GKSL-දැනුම 7 күн бұрын
මේ කෙල්ලො ටික අපිට world cup එකක් ගෙනෙයි කියල හිතන සෙට් එක ❤
@songmusicprabash1856
@songmusicprabash1856 7 күн бұрын
අනිවාර්යයෙන් මටත් හිතෙනවා ❤
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා 8 күн бұрын
U19 girl congratulations 🎉❤❤
@TharakaDhilshan
@TharakaDhilshan 8 күн бұрын
School teem එකක් වගේ අදනම් අපේ උන් සෙල්ලම් කලේ😢😢😢😢
@margingalaxy9826
@margingalaxy9826 7 күн бұрын
බිංදුසාරයා කොහෙන් ගියත් බාල්දියක් උඩ දාපුන්ගොම් බෙට්ට පේන්න එනවා මැච් පරදිනකොට 💩 😢
@ThimiraSandas-2008
@ThimiraSandas-2008 8 күн бұрын
හැමදාමත් වගේ nice විදූ අයියේ
@CSM89
@CSM89 7 күн бұрын
වැහි දෙයියන්ගේම පිහිටයි🤕🤕
@TKC1234-l3f
@TKC1234-l3f 7 күн бұрын
තට්ටයාගේ cricket කෙරුවාව තමයි . ඕකා යන්නෙ Sri Lanka Cricket එක කාලා😂😂. තට්ටයාට නිකන් පඩියක් දීල හරි කමක් නෑ පැත්තකට වෙලා ඉන්න කිව්වනම් හරි. ඉස්සර තේරිම් කමිටුවට ද කොහෙද ඇවිල්ලා ලංකාවේ cricket එක නැත්තටම වට්ටලා දැම්මා . ඔක්කොට ම කලින් තට්ටයා පන්නල coach කරන්න දන්න Coach කෙනෙක් ඕන
@rhoads1279
@rhoads1279 8 күн бұрын
හෙඩා ඉන්දියාවට බැට් එකෙන් දීල ලොන්තයො න්ට බෝලෙන් බැට් එකෙන් දෙකෙන්ම දෙනව
@Asd1234Ahha
@Asd1234Ahha 7 күн бұрын
විදූ ගාල්ල තනතීරුවෙ තරඟ දිනන්නෙ ගොඩක්ම හැකියාව නිසා නෙමේ.කාසියේ වාසියෙ නිසා අපි දින්නනම් අපිත් ලොකු ලකුනක් ගහයි.මට නම් හිතන්නෙ ගාල්ල ටෙස්ට් දිනන්නෙ ටොස් එක නිසා ඒක වෙනස් විය යුතුයි
@sahanavishka2114
@sahanavishka2114 7 күн бұрын
ඇන්ජිව දානවා නම් අලුත් බෝලෙන් මුලින් දම්මන්න ඕනි. මුන් දෙවනි ඕවරේ ඉදන් ස්පින් එක දානවා ඕවර්කාස්ට් තියෙද්දි.
@thisallakpura5991
@thisallakpura5991 7 күн бұрын
THey will never learn no plans poor DRS nice
@shehandhananjaya7716
@shehandhananjaya7716 7 күн бұрын
එයි ලබුස් කනි කියන්නේ
@azcodingyt
@azcodingyt 7 күн бұрын
Kawajage reversweep eka nathara krnna plan 1k nane, eken u lakunu 30-40k vithara gahuva
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 8 күн бұрын
බැට් එක අරං යන්න ඕන මැච් වලට අපේ වැඩ්ඩො යන්නෙ කොස්ස අරං 😂
@shenukaniroshan422
@shenukaniroshan422 7 күн бұрын
Smith ge lakunedi catch eka athahariyane 😢 khawajage slip eka th atahruna 54di
@PradeepHerath-j2t
@PradeepHerath-j2t 8 күн бұрын
ICC එකෙන් නම් කර වසරෙ හොදම wicket keeper රිව්ව් ගන්න ව්දිය තම යි මරු😂
@akilaprasad4
@akilaprasad4 7 күн бұрын
Aththa mamath me kalaya purama dekka durwala kamak.ms doni de kock rohith butter wage aya supiri yata oya wede karanawa ekata itin wk wagema bowler ge oluwa hoda wennath oni captain wenennethi ekek wennath oni.ape unta cricket gehuwata විශ්ලේෂණය anthimai silectorla couch lageth ekkama nethinam over cast ekak peni peni dana kamidu idalath vanda wage legspin kenek ganiwida playing eleven ekata.beriwela hari asitha ingery unothin thamai tharu penne.ane manda bn hemadema sampradaika cricket ekak gahalanam meka goda ganna behe.aluth th widiyata hithala aluth dewal bayanethiwa අත්හදා balanakan me format thunema lankawata goda emak nehe.
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 7 күн бұрын
Genuine fast bowlers ල දෙන්නෙක් නැතුව මැච් එකක් ගහනව කියන්නේ මෝඩ වැඩක්
@prabhat20_D
@prabhat20_D 7 күн бұрын
සඳකැන්ට එහෙම මොකද උනේ
@rhoads1279
@rhoads1279 8 күн бұрын
හෙඩා මේ පාරත් විකට් 4ක් ගන්නවා
@janithchamuditha-s4f
@janithchamuditha-s4f 8 күн бұрын
😢
@dileshnilanka4149
@dileshnilanka4149 7 күн бұрын
Aus win kaleth 1 matvh ekai Apith 1i nam Ai ape kello eliyata giye
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 7 күн бұрын
U19 semi 💔😐 අපරාදේ...
@Huspeeil
@Huspeeil 7 күн бұрын
මොනා උනත් වැන්ඩසේ team එකේ ඉන්නවනේ😂😂😂😂😂
@melansenanayake3964
@melansenanayake3964 7 күн бұрын
Vanderssay kiynne chance eka hambenna ona welaweth hambuna kenek nemei...
@jb7947
@jb7947 8 күн бұрын
මෙහෙම ගැහුවෙත් 500 හෝ 700ක් විතර ගහයි මට හිතේන්නේ 540 විතර ගහලා දෙයි ඒ වගේම තමයි තව විකටි 350න් විතර අනිත් විකටි එක යයි මට හිතේන්නේ විකටි 5න් ඉන් ඉවර කරයි 😢
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 7 күн бұрын
ලොන්තයො පරදින්නෙ ඉනිමකින්
@yasithudayanga2063
@yasithudayanga2063 7 күн бұрын
බොලෑ තාත්තා තමා ලොන්තයා තෝ වගේ එකෙක් හදපු🤣
@dhanupsy9
@dhanupsy9 6 күн бұрын
මචන් ශම්මි වික්‍රමසිංහ 😂😂
@rhoads1279
@rhoads1279 8 күн бұрын
දනා මෝඩයිනෙ😂😂😂😂
@vuthsukaviduranga8975
@vuthsukaviduranga8975 7 күн бұрын
Ada gahanna wena ekak na wage😐
@jagathmallawaarachchi7758
@jagathmallawaarachchi7758 7 күн бұрын
Sanageeeee kuburaà dagakawennne naaaddda
@prabhat20_D
@prabhat20_D 7 күн бұрын
මෙන්ඩිස් කියන දේවල් අහලා review කරනවානම් බඩුම තමා
@ThimiraSandas-2008
@ThimiraSandas-2008 8 күн бұрын
1st comment
@amilasandaruwan4516
@amilasandaruwan4516 7 күн бұрын
Wasata team ekak out wunama icc eka moko kiyanne
@HeshanRavindu-co5tu
@HeshanRavindu-co5tu 8 күн бұрын
හෙට මීට වඩා පිච් එක වෙනස් වෙයිද
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 7 күн бұрын
දවසෙම අවුව තිබ්බොත් හවස් වෙද්දි ටර්න් එකක් තියෙයි , වැස්සොත් නම් දිගටම ඔය වගේ බැටින් ෆ්‍රෙන්ඩ්ලි වෙයි
@rukmalpushpakumara3940
@rukmalpushpakumara3940 8 күн бұрын
😢
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Strėlės Trinchieri, Vovoro ateitis ir LKL mainai | Savas kiemas
1:28:09
celebrates with teammates after scoring their team's first
0:45
Soccer Prime
Рет қаралды 1,1 МЛН