අනුර පරිස්සමින් | Daily Dose | Season 02

  Рет қаралды 134,717

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 1 100
@SLVLOG
@SLVLOG Ай бұрын
THE DIG බලන්න slvlog.lk/watch/video-info/EbzAoN5fhSnwWUyze6Yx
@KasunBandara98
@KasunBandara98 Ай бұрын
Monthly subscription model ekk hdnnko
@bimsarasandaruwan4402
@bimsarasandaruwan4402 Ай бұрын
​@@KasunBandara98 eka episode ekak da 2000, monlty da
@SLVLOG
@SLVLOG Ай бұрын
​@@bimsarasandaruwan4402නෑ 6යටම
@SLVLOG
@SLVLOG Ай бұрын
​@@KasunBandara98මාසෙට ඇති වෙන්න එද්දී කරමු
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
57:20 බෘනෝ ගෙ gray white කතාව සම්පූර්නයෙන් වැරදියි dr රුචිරගෙ video එක බලන්න.
@sfzsfz6404
@sfzsfz6404 Ай бұрын
2019ත් මාලිමාවට චන්දෙ දීලා හෙන ගැම්මෙන් බලන මම😊❤
@SJ_Nimesh
@SJ_Nimesh Ай бұрын
🥰❤
@amanowahipili6837
@amanowahipili6837 Ай бұрын
මාත් 🤍
@Iresha-q1j
@Iresha-q1j Ай бұрын
අනිවාර්යයෙන්ම......අපි කවදත් අනුරට....රට අනුර.....❤❤❤❤
@SLAMANTHA-91
@SLAMANTHA-91 Ай бұрын
මමත්
@gihandeshanga2121
@gihandeshanga2121 Ай бұрын
අනිවාරෙන්ම ...පැරදෙන බව දැන දැනත් හිතට එකගව වෙන උන්ට දෙන්න බැරි නිසා අනුර සහෝදරයට දුන්න අපිත් 2019ත්
@nimesh2884
@nimesh2884 Ай бұрын
මේ ජන්දෙට මම එක දිගට දින 14ක් දිස්ත්‍රික්ක ගනන් කිරීමේ මධ්‍යස්ථානයක වැඩ කළා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, නිදි නැතිව දින ගනනාවක් උන්නා. මැතිවරණ කොමිසමේ එදා කරපු ස්තූතියි හරියටම දැනුනා❤
@livethemoment2371
@livethemoment2371 Ай бұрын
Good job. Thank you!!!
@Venuri_Siriwardana
@Venuri_Siriwardana Ай бұрын
ඔවු ඒක කරන්නම ඕනෙ ස්තූතියක්, අනුරත් ඒක ඒ වෙලාවෙ කිවුව මැතිවරණයකට මෙච්චර පිරිසක් උදවු කරනව කියල දැනගත්තෙ එදා කියල ♥️ ඒ වෙනුවෙන් කැපවූ සැමට ස්තූතියි !!!
@dinushasilva7464
@dinushasilva7464 Ай бұрын
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි...... 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.වෙල්ගම 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.Maithree Pala sirisena 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ 56.කනක හේරත් 57.තාරක බාලසූරිය 58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ 64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලොකුගේ 66.දිලිත් ජයවීර 67. වේලු කුමාර් 68.දිගම්බරම් 69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක 72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස 76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර තව ඉන්න කට්ටිය add කරලා,ලිස්ට් එක දිගටම update කරන්න, share කරන්න,මේක රැල්ලක් කරමු
@Isuru295
@Isuru295 Ай бұрын
අම්මෝ උබ පිස්සු කතා කරනවා😂 පාටලීව එලවන්ඩ බෲනො මැරෙයි යකෝ ඕවා මේකෙ දාන්ඩ එපා පාටලීගෙ ගූ කන එකෙක් බෲනෝ කියන්නෙ😂 දුක හිතෙයි පාටලීගෙ නම තියෙනවා දැක්කම
@pissulanthe
@pissulanthe Ай бұрын
අනුරාධ ජයරත්න. පට්ට හොරෙක් නිදන් හොරෙක්
@AnuraNallaperuma
@AnuraNallaperuma Ай бұрын
තියාගන්න ඕන උන් ටිකත් දාමු බලන්න 😁😁😁
@tikka1967
@tikka1967 Ай бұрын
​@@AnuraNallaperumaඑහෙම උන් ඉන්නවද😂
@tharangaheenkende9417
@tharangaheenkende9417 Ай бұрын
පවිත්‍රා වන්නිආරච්චි.සීතා අරඹේපොල.
@maduka_pathum2727
@maduka_pathum2727 Ай бұрын
0:04 - අළුත් රටක DD සීසන් 2 ❤ 0:25 - SLVLOG අළුතෙන් කලඑලි දක්වන වැඩ 🎉 7:45 - ජනාධිපතිවරණයකට පසු... 9:32 - සුදුස්සාට ලැබුනු පත්වීම් 18:04 - වෙනසක් පල කල මැතිවරණ ජයග්‍රහණය 18:57 - රවී සෙනෙවිරත්නට තිබෙන චෝදනාව කුමක්ද...?? 25:30 - විස්තරේ පැහැදිලී , අහක බලන් යං 29:19 - අට්ටාල බලගන්වමු 31:34 - දිලුම්ගේ ක්ෂණික පිනුම් 33:13 - මැතිවරණ පරාජයෙන් පසු සිද්ධවෙන බෝල පාස් කිරිල්ල 37:27 - නිව්ස් කියන්නේ මොකද්ද..?? 39:04 - පාර්ලිමේන්තුව විසුරුවා හැරේ 41:57 - ස්තූතිය දික්වීමේ හේතුව 43:46 - පොල්පිති වෙනුවට සුදුස්සන් පත්කරමු 49:17 - ජාත්‍යන්තර මාධ්‍යයෙන් අනුරට එල්ලවෙන ප්‍රහාරය 55:17 - විදුලිබල මණ්ඩලේ මුල් පුටුවට ගිය පේට්‍රියන් ❤ 1:00:01 - ඉමෝෂනල් වේදිකාවෙන් බහින්න 1:03:33 - පාස්කු ඉරිදා ගැන සුනන්දගේ පොත 1:04:26 - පෙන්ෂන් අහිමිවූවෝ 1:06:43 - පොහොට්ටුව පරවෙයි 1:07:52 - සීලරතන හිමි අගමැති සටනට 1:09:21 - එකෙන් එන්න හදන නාමල් 1:11:44 - බැක්ෆයර් වෙන්න නියමිත දේවල් 1:16:20 - මකන්න ඕනේ වීඩියෝ 1:19:05 - නව වැඩබලන පොලිස්පති අපිලගේ DD අදට හමාරයි ❤😍🎉
@gihandeshanga2121
@gihandeshanga2121 Ай бұрын
ස්තූතියි මහන්සියට මචන්
@navodayeshka3812
@navodayeshka3812 Ай бұрын
Thanks
@dilshanmadushanka5280
@dilshanmadushanka5280 Ай бұрын
❤❤❤
@sulangaart5648
@sulangaart5648 Ай бұрын
❤❤ thanks
@MRxTheekshana
@MRxTheekshana Ай бұрын
❤❤
@ravindujayawardana1657
@ravindujayawardana1657 Ай бұрын
අපරාදේ රනිල්ට ඡන්දේ දුන්නේ..... බොරු බයක් ඇතිවුණා ගෝඨා වගේමයි කියලා....මහමැතිවරණයේ NPP එකට ❤
@PiyumalUmesh
@PiyumalUmesh Ай бұрын
අනුර කියන්නෙ ලේසි පොරක් නෙවෙයි. නීතිය අකුරට. ඒකයි හොරු බය වෙලා බොරු බිල්ලො මැව්වෙ
@chaginee1011
@chaginee1011 Ай бұрын
රනිල්ට දුන්නෙ ඇත්තටම මොකටද
@Thushari-x9m
@Thushari-x9m Ай бұрын
🙏❤
@madhushisewwandi623
@madhushisewwandi623 Ай бұрын
මට තේරෙන්නෙ නෑ මිනිස්සු සජිත්ට චන්දෙ දුන්නේ මොන පදනමකින්ද කියලා 🥲
@shanthidesilva3339
@shanthidesilva3339 Ай бұрын
මොලෙ උඩ වාඩිවෙලා ඉන්නෙ එවුන් තමෛ සජිතටෙ ඩුන්නෙ
@Ganga173
@Ganga173 Ай бұрын
හරිම ආදරණීය වැඩසටහනක්.දැනුම සමග විනෝදය ඒ කාලය පුරාවටම අපිට ලැබෙනවා. අභී ඔයාට සුභ මංගලම්! බෲනෝ ගැන කියන්න වචන නෑ. හසා නැති දවසට SLvlog මලගෙයක් වැනිය. තිවංකවත් ආදරෙන් මතක් කරනවා.මම ඔයාලා හැමෝගෙම අම්මලාගෙ වයසෙ කෙනෙක්.දේශපාලනය ගන ගොඩක් විමසිලිමත් කෙනෙක්.පුතාලා හැමෝම & දුවටත් මගේ සුභපැතුම් !
@pathumacreations.8436
@pathumacreations.8436 Ай бұрын
අනේ මේ ඕයි !! Season 2 ඉඳලවත් Time Stamp දාපල්ලකෝ Plzzz
@luckyworld4
@luckyworld4 Ай бұрын
ඔව් ඔව් බං
@Epic99go
@Epic99go Ай бұрын
අම්මප
@Newsmixpro
@Newsmixpro Ай бұрын
😂
@manojey3501
@manojey3501 Ай бұрын
බටලන්ද වධකාගාරය ගැන සීරීස් එකකුත් කරන්න කෝ
@pubuduwickramaarachchi1647
@pubuduwickramaarachchi1647 Ай бұрын
Rahas kiyana kandu balanne(KZbin)
@uniqueperson.
@uniqueperson. Ай бұрын
Action film ekak thibuna nm worldwide hit ekak wei
@RukyG88
@RukyG88 Ай бұрын
AKD the People's President.
@Parak1952
@Parak1952 Ай бұрын
I thank all of you for the services done in bringing your DD in a circumstantial manner for the victory of AKD and the common people. My special thanks to Bruno, Hasalaka, the newly married young lady Abisheka. I am missing some names but the entire team is remembered greatfully. I have being watching nearly all of your programmes. Thank you once again. - Parakrama Karunaratne from Lima, Peru
@sanju-jy7ps
@sanju-jy7ps Ай бұрын
අනුර ඒවා බලාගනී මචන් අර උබලගෙ ආර්තික ඔස්තාර් මන්ජු ගැන පොඩ්ඩක් බලාගනිල්ලකො උට දැන් වයර් මාරු වෙලා තියෙන්නෙ😂 පව්නෙ ඌ😢
@sandunviraj6506
@sandunviraj6506 Ай бұрын
😂😂😂
@SamSam-h7p
@SamSam-h7p Ай бұрын
😂😂😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
👍🤣🤭 ඇත්ත
@wolverine4967
@wolverine4967 Ай бұрын
සිරාවට මුන් තරන් දන්න එවුන් කොහෙවත් නැහැ😂 උඹලා පාඩුවේ ඉදපල්ලා අනුරලා ඒවා බලාගනී
@Charmi311
@Charmi311 Ай бұрын
මන්ජු ට ඒ කාලෙ ඉදන් ට්‍රැක බන්...😂
@RanjaniBalasooriya-q3h
@RanjaniBalasooriya-q3h Ай бұрын
රට වෙනුවෙන් ඔබ කල මෙහෙවරට ගොඩක් ස්තූතියි.
@AnejaDheera
@AnejaDheera Ай бұрын
මම නම් දුන්නෙ පක්ෂයට. හරිනි ඉල්ලුවත් දෙනව. මම පුද්ගලයෙකුට වඩා බැලුවේ වැඩපිළිවෙළ .
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
ඒකනමි හරියටම හරි.ඔවුන්ගේ ඒ ලස්සන වැඩ පිලිවෙල අනිත් අයත් ඒ විදියට කරන්න පටන් ගත්තා . මමත් ඇත්තටම ඒ පිලිවෙල නිසාම තමයි හිත ගියේ. ඉතින් මාලිමාවට කතිරය.....👌
@ShashikaFernando-ig8ns
@ShashikaFernando-ig8ns Ай бұрын
OW❤
@sameerasenaratne6739
@sameerasenaratne6739 Ай бұрын
@AnojaDheera @sriyaniperera9468​​@@ShashikaFernando-ig8ns ඒක හරියටම හරි කියල මමත් හිතනවා. ප්‍රතිපත්ති හැටියට මැතිවරණයකදී ඉදිරිපත් වෙන්නෙ පක්ෂයේ ප්‍රතිපත්ති මිසක් පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති නෙමෙයි. මැතිවරණයකදී මිනිස්සු ඡන්දෙ දෙන්නෙ පළමුව පක්ෂයට සහ දෙවනුවට ඒ පක්ෂය යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයන්ට. ඒ වගේම මැතිවරණයකදී ප්‍රතික්ෂේප වෙන්නෙත් පක්ෂය මිසක් පුද්ගලයන් නෙමෙයි. ඒ අනුව, මිනිස්සු පළමුව තෝරගන්නෙ පක්ෂයක් සහ එහි ප්‍රතිපත්ති මිසක් පුද්ගලයන් නෙමෙයි. කොච්චර දක්ෂ පුද්ගලයන් හිටියත්, කොච්චර දූෂිත පුද්ගලයන් හිටියත් එයින් ප්‍රශංසාවට හෝ අපකීර්තිමත් වෙන්නෙ නැවතත් ඔවුන් නියෝජනය කරන පක්ෂයම තමයි. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ දේශපාලනයේ යථාර්ථය.
@prinschamila6341
@prinschamila6341 Ай бұрын
මොකක්ද මේ ෆිල්ම් එකක් වගේ පෙන්නුවේ ඒක මරු මරේ මරු එක බලල යම් කිසි පිරිසක් තමන්ගේ ඔලු හදා ගනි කියලා හිතෙනවා එ වගෙම නිර්මාණ ශිලිත්වය එතා ඉහලයි වගේම හොද තොරාගැනිම් ගොඩක් කරලා තියෙනවා ආසයි අපේ රට ඇතුලේ මේ වගේ නිර්මාණ වෙනවා දකිද්දි මේ වැඩේ කරපු අයට සුභ පතනවා වහාලා තියෙන ෆිල්ම් හෝල් ටික අරින්න මේ වගේ වැඩ ටිකක් කරන්න ජය වේවා ❤🎉
@iamgayan
@iamgayan Ай бұрын
සාදනීය විවේචන තිබිය යුතුමයි. එහෙම හුරතල් කර කර ඉන්න හෝ කරන ඕන මුග්ද වැඩක් ඩිෆෙන්ඩ් කරන්න අපි ආණ්ඩු පත් කරගන්න ඕන නෑනෙ. අනුර බලාපොරොත්තු වෙන්නෙත් නෑ එහෙම එකක්. ඒ හින්දා SLVLOG එදා කරපු විවේචන ඒ ආකාරයෙන්ම කළ යුතුයි. එහෙම තමයි ජනහිතකාමී ආණ්ඩුවක් හදාගන්න පුලුවන් වෙන්නෙ. 💜️
@kavindudilshan046
@kavindudilshan046 Ай бұрын
අනුර කිව්වේ චොපර් එකක යන්න එපා කියලා නෙමේ..3ක් යන්න ඕන නෑ කියලායි..අනුර 1ක යයි.බලමු අපි කාලයක් දීලා..අනවශ්‍ය නාස්තිය අඩු කරන්නයි ඕනේ..වියදමට හරියන්න ප්‍රතිඵලයක් ලැබෙනවනම් එච්චරයි..බලමු අපි.
@Shani.girl1
@Shani.girl1 Ай бұрын
❤❤❤
@maduraeleperuma8830
@maduraeleperuma8830 Ай бұрын
හරියටම හරි. අමතක නං ඕං හරියටම හරි. අමතක නං ඕං kzbin.info/www/bejne/e2e3dZ6iiJaLm8Usi=6RybqBhjz8LNOgEf?t=94s
@Shani.girl1
@Shani.girl1 Ай бұрын
@@maduraeleperuma8830 🫡💯✔️
@dilangamage4724
@dilangamage4724 Ай бұрын
කට්ටියම නැතුව හෙන පාලුවෙන් හිටියේ..දැක්කම මාර ❤ සතුටක් දැනෙන්නේ ආදරෙයි හැමෝටම 🙂🙂🙂
@thilakasirifernando1319
@thilakasirifernando1319 Ай бұрын
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ. ඔබ කරන මෙහෙය රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පමණයි ♥️
@යථාර්ථය
@යථාර්ථය Ай бұрын
Sl volg අපි නම් එනකන් බලන් හිටියේ ❤❤. මේ රටේ මිනිසුන් ගෙ ඇස් ඇරපු මාධ්‍යවේදීන් ❤❤
@amithavithanage2004
@amithavithanage2004 Ай бұрын
Congratulations to Thivanka . You did a grate presentation In presentation of results like a pro 👏👏👏
@lakigaril123arangalla6
@lakigaril123arangalla6 Ай бұрын
ඔයාලගෙ අට්ටාලෙත් තදටම ගහල නේද මංජු නෑ තාම 😂
@induwaradesilva259
@induwaradesilva259 Ай бұрын
😂😂
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp Ай бұрын
දවස් ගාණක් ආතල් අරන් seson 2 කියාගෙන් එනවා..අපි ඔය මර්සි දන්නවා සුද්දා...😂😂😂...slvlog ජය වේවා ඔබට...🌹🌹🌹🌹
@domlans681
@domlans681 Ай бұрын
අනුර එහෙම එළියෙ ඒව defend කරන්න කියල බිමින් යන්ඩ තරං මෝඩ විදියට හිතන මිනිහෙක් නෙවේ. මෙයාලට ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ? අර Asian Mirror එක මාර balanced
@Isuru295
@Isuru295 Ай бұрын
සජබෙට පුලුවන් තරම් කඩේ ගිහිල්ලා පැරදුනාම කාටද බන් දුක නැත්තෙ😂
@Charith-g9p
@Charith-g9p Ай бұрын
Machan mamath okama hithuwa.munge boru baila.indepth analysis aka dan adui
@RSuser-k3s
@RSuser-k3s Ай бұрын
මාත් දැන් බලන්න Asian Mirror. අද ආව මොනවද දොඩන්නෙ බලන්න. රවී සෙනෙවිරත්න බීල එලෙව්ව වගේ කයිය. බලන්න ඕනමනන් download කරල බලන්න. views දෙන්න නරකයි බක පඬියට
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Ай бұрын
Asian mirror and balanced won’t go together as long as Rasika is there 😂
@anuruddhakularathna-m7x
@anuruddhakularathna-m7x Ай бұрын
Well come dears එනකල් බලන් හිටියෙ... මේ හැඩේ podcast තිබ්බට ඔයාල තමා best ...
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤රටක් කියන්නේ සමූහ ව්‍යාපාරයක්. හොද CEO කෙනෙක් පත් වී ඇත.🤔☸️😇❤
@talkingtutor9753
@talkingtutor9753 Ай бұрын
Bruno . Keep this in mind. Srilankans are intellectually much much more advanced than u think. They may not speak the Queen's ... sorry... the Kings language. They may take stupid decisions based on emotional drives and priorities. They may act stupid based on the same. But do not ever underestimate their intellectual capacity. And do not over estimate yours as well.
@mewan7770
@mewan7770 Ай бұрын
Bravo..bro..
@lalalahakoon4184
@lalalahakoon4184 Ай бұрын
චන්දෙ ට කලින් ඉදල😢මේ සෙට් එක මාලිමාවට වටින් ගොඩින් ගහපු බව දන්නවා
@dhanushkaweersekara5970
@dhanushkaweersekara5970 Ай бұрын
වටින් ගොඩින්ද බැලුවෙ..හරියට බැලුවනම් හරියට තේරුම් ගන්න තිබුන..😂
@rasikaliyanage3807
@rasikaliyanage3807 Ай бұрын
Meyala set aka npp aka sup aka dunna
@vineethabandara2963
@vineethabandara2963 Ай бұрын
@@rasikaliyanage3807 rasika matath hema thissema penuna deyak eka . mokakdo kuhaka kamak thibuna
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
අනිවා ඇත්ත
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
​@rasikaliyකපන්න බැරි අත ඉඹිනවා කියලා එකක් දන්නවද 🤭 anage3807
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Ай бұрын
A quite interesting discussion! Thank you guys ! ❤
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්‌දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.
@SumithFernando-gy9kx
@SumithFernando-gy9kx Ай бұрын
ඔයාලාගේ ටීම් එකේ වැඩ ලස්සනයි ,හොදයි ,මනස සුවපත් කරන ,ඇත්ත නැත්ත,හරියටම පැහැදිලි කිරීම හරිම වැදගත් .ජය වේවා !
@ruwin1975
@ruwin1975 Ай бұрын
අබී හරි, අනුර විවේචනය කරේ backup helicopter එකක් යන එක. මම හිතන් හිටියෙ ගෑනු තමය් කුහක කියල. බලන් ගියාම අබී නෙවෙය් අනිත් උන් තමා ගෑනු.
@maduraeleperuma8830
@maduraeleperuma8830 Ай бұрын
හරියටම හරි. අමතක නං ඕං kzbin.info/www/bejne/e2e3dZ6iiJaLm8Usi=6RybqBhjz8LNOgEf?t=1:34
@raviniposhitha9832
@raviniposhitha9832 Ай бұрын
Only DIG EP 2 and 4 I watched...where are the rest? And thanks a million all of you for this awareness 🎉
@T9Playsgames
@T9Playsgames Ай бұрын
පසුගිය දින කිහිපයේ DD නොපැවැත්වීම පිළිබදව සොයා බැලීමට ජනපති නියමයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කල යුතුයි. බුරුසුවා සෑම DD එකටම ගෙන්වා ගැනීමට ජනාධිපති කාර් ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගත යුතුයි
@roshanvancuylenberg9323
@roshanvancuylenberg9323 Ай бұрын
oh man ..glad to have you all back after a well deserved break ...
@himashamadhushanka
@himashamadhushanka Ай бұрын
ඔයාල පරක්කු වෙච්ච නිසා රසිකගෙ asian mirror එකට සෙට් උනා අපි 😁😁😁
@thisaraprabath4625
@thisaraprabath4625 Ай бұрын
Mamat😁
@KumaraChinthaka-xh5tg
@KumaraChinthaka-xh5tg Ай бұрын
Me too,ekath hodai hebei
@wanshathilakeaha
@wanshathilakeaha Ай бұрын
Yes asia mirror 👍
@chanakadharmasena7448
@chanakadharmasena7448 Ай бұрын
සිරාවටම 😂
@rawgun6928
@rawgun6928 Ай бұрын
ඒක හොදයි බන් මේකට වඩා...ඒකෙ කියන එක කෙලින් කියනවා..මුන් මේ මුන්ගෙ මතයන් මිනිස්සුන්ට නොදැනෙන්නෙ ඔලුවලට දාන එක කරන්නෙ
@samanhewage5426
@samanhewage5426 Ай бұрын
ස්තුතියි sl vlog ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය හදන්න දරන වෑයමට .. දැන් ඉතින් බැනුම් අහන කාලෙ ඇවිත් 😆
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
අනූර කියන්නෙ හුදෙකලා චරිතයක් නෙවෙයි, අනුර කියන්නෙ සමූහය ඇතුලෙන් ආපු කෙනෙක් , අනුර සහෝදරයා වේදිකාවක අමතනකොට සහෝදරවරු සිය ගණනක් දවස් ගණනක් සෙනඟ ගේන්න දුක් විඳිනවා නිදි නැතුව, අනුර මාක්ස්වාදී නායකයෙක් තමයි, පක්ෂයෙන් ගැලෙව්වොත් අනුරට මුකුත් වෙන්නෙ නෑලු😂 මොංගල් ද බෘනෝ😂 ඇනුර පක්ෂෙන් ගැලවිල තනි ගමනක් ගියොත් පලවෙනියෙන්ම අනුරට විරුද්ධ වෙන්නෙ පක්ෂය😂 ඒක අනුර සහ NPP එක කර ගනියි, ඔයාලා උපදෙස් දෙන්න අවශ්‍ය නෑ
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
ඇත්ත මුං හැම එකාගෙම උපදේශකල වෙන්න යනවා 😂😵‍💫
@wowtronics
@wowtronics Ай бұрын
මොංගල් හොදටම
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
අනුර පාර්ලිමේන්තුවේ පොල් ගෑවේ නැති බව මෑතකදි මාධ්‍ය ඔස්තාර්ල නොදනි ....... වෙඩි හඬින් මිය ගියේ ඟෟති සහෝදරයා බව අනුරට දැනුනේ මෙයාලා ඉපදෙන්නත් කලින්....
@funnysl8695
@funnysl8695 Ай бұрын
මෙකුන්ගේ අද්‍යාපනය සුදුසුකම් මොනාද පළපුරුද්ද මොනාටද නිකම් අටවගන්නවා podcast ubalath කරපල්ලා
@wowstrayanimalscentre
@wowstrayanimalscentre Ай бұрын
දැන් තමා ඔයාලගෙ සාධනීය විවේචන රටට වැඩියෙන්ම වටින්නේ..❤ සෑහෙන කාලයක් තිස්සෙ ඔයාලව බලනව❤මම 3% එකෙක් විදියට කියන්නේ දේශපාලනිකව අන්ධ නොවී හොඳ නරක බැලන්ස් කරල හිතන්න ඔයාල පට්ට සපෝටිව් සෙට් එකක්...ජය❤
@ayeshasamadhi8346
@ayeshasamadhi8346 Ай бұрын
ඔයාලා එනකන් බලන් හිටියේ election එකෙන් පස්සේ
@dushmanthabulathsinhala2717
@dushmanthabulathsinhala2717 Ай бұрын
You guys are doing this as good as any other or even better....best wishes from Melbourne
@yasmisahasra6472
@yasmisahasra6472 Ай бұрын
පාලුයි අනේ😢❤ දවසට කී සැරයක් බලනවද... vlog ekak dalada kyla ❤
@dilangamage4724
@dilangamage4724 Ай бұрын
සහතික ඇත්ත 😊😊😊
@yasmisahasra6472
@yasmisahasra6472 Ай бұрын
​@@dilangamage4724ekane❤😊
@IndikaSenanayaka-f5c
@IndikaSenanayaka-f5c Ай бұрын
Happy to see you guys ❤❤Indika from USA
@geethakakalingu7879
@geethakakalingu7879 Ай бұрын
යකෝ කොහෙද ගිහින් හිටියෙ අහන්න පුලුවන් හැමතැනින්ම ඇහුවා. මේ හොඳ දවස් දෙක තුන. ලයිව් එක සුප්පා. එලකිරි බුරුසු තුමා ගේන්න හෙට එකට
@allmixtv7121
@allmixtv7121 Ай бұрын
මම ඔයාලගේ program හැම එකක්ම බලනවා කමෙන්ට් නොකලාට ඒ වගේම ඔන්න මම අද මේ channel 1k subscribe කළා හොඳේ❤ ආබී ආදරෙයි❤❤
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
57:20 බෘනෝ ගෙ greay white කතාව සම්පූර්නයෙන් වැරදියි dr රුචිරගෙ video එක බලන්න.
@indikadayantha3365
@indikadayantha3365 Ай бұрын
හොඳ විවේචන ටිකක් ❤❤
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 Ай бұрын
අනුර තනි කරන්න එපා...අනුරයි පක්ෂයයි කියන්න්‍රෙ දෙකක් නෙවෙයි එකක්...අනික අනුර හැදුවේ පක්ෂේ....පක්ෂේ පවත්වාගෙන ගිය විනය තමයි...ඉතිම් අනුරයි පක්ෂයයි කියන්න්‍රෙ එකයි
@Saa-G-Ecoh
@Saa-G-Ecoh Ай бұрын
බෘනෝ කලින් ඉදලම අනුරම නායකමෙන් එලියට දාන්න හදන්න චන්දෙට කලිනුත් කිව්වා ඕක. next election plan ???
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
මෙයාලා ඒක තේරුම් ගන්න තරම් වෙනස් තැනක ඉන්න පිරිසක් නෙවෙයි, කොහොමත් මොවුන්ට JVP/ NPP ගැන නිවැරැදි කියවීමක් නෑ, ජවිපෙ ඇතුලෙ තනි පුද්ගල චරිත නෑ කියලා මෙයාලා දන්නෙත් නෑ
@MalshaAmarajith
@MalshaAmarajith Ай бұрын
grey ewa okkoma kiyanne..white kiyannema nathiwe .... kattiye
@janithadulaj9370
@janithadulaj9370 Ай бұрын
හත්තිලවිවේ මේ අනුරලට පක්ෂ සෙට් එකක් කියලා හිතන්න එපා.... මේ වෙන කැම්පේන් එකක් කරන සැට් එකක්....
@samare8002
@samare8002 Ай бұрын
ඔව් මේ වෙලාවේ අනුර ගැන නරකක් plant කරන්න බැරි උනාට අනාගතේ වෙනුවෙන් ඔය හදන්නේ මත
@samangunathilake199
@samangunathilake199 Ай бұрын
ඔයාලගේ canpaign එකට මම salute කරනවා
@sudathar1238
@sudathar1238 Ай бұрын
Rate hoda deshapalanayak wenuwen jeewithe paraduwata thiyala wadakala you tuber team ekak thamai SL VLOG eka. Namuth boho denekta obalawa meme janadipathiwaranayen pasu amathaka una. Namuth ratata kala sewaya athi mahath.Janathawa obawa agaya karanawa. Oba wani prabala utubers boho denek geth agayeema sidu une ne. Pasuwa ho obawa agayai kiya hithanawa.
@thumpanekolla2661
@thumpanekolla2661 Ай бұрын
අබිශේකා ලස්සනයි.. එයා හිතන විදිය ඊට වඩා ගොඩාක් ලස්සනයි❤..
@MilindaJohn14
@MilindaJohn14 Ай бұрын
DIG ekanam Next level. Release wechcha dawasema epi 6ma baluwa. Thawa me wage ewa enawanam Supiri 😍😍😍
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial Ай бұрын
❤❤❤ මෙහෙම ෆ්‍රී එකේ බලන එක ආතල් 😊😊😊
@InduHewapathirana
@InduHewapathirana Ай бұрын
Excellent program
@suramyasilva473
@suramyasilva473 Ай бұрын
හොද නිවාඩුවක් දැම්මා නෙද.
@nilukajayawardena465
@nilukajayawardena465 Ай бұрын
සතුටුයි ඔයලා ආයෙමත් දකින්න ලැබීම .ආදරෙයි ඔයාලට.
@SLVLOG
@SLVLOG Ай бұрын
I am abhisheka එකේ තියෙනවා
@ashika2597
@ashika2597 Ай бұрын
Nice try bro😝😝😝 පට්ට අවුලෙන් වගේ පේනවා කතා කරද්දි 😅
@AnuraNallaperuma
@AnuraNallaperuma Ай бұрын
බල බල හිටියේ ,කොහේද හිටියේ 😁😁😁❤️❤️
@amilaindika9847
@amilaindika9847 Ай бұрын
අභිශේකා බලන්න ආපු මං ❤
@KelumNishan
@KelumNishan Ай бұрын
පල පල යන්න.😂
@Heshanpramod-k2l
@Heshanpramod-k2l Ай бұрын
Kibi simbo
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Ай бұрын
​​​@@CinemaDiwayinaඅභිශේක ලස්සන කෙල්ල බං. ඒකි පට්ට sexy
@CinemaDiwayina
@CinemaDiwayina Ай бұрын
@@anandarajakarunadewanaraya1900 ලස්සන සාපේක්ෂයි බොස්
@NIMO_Editing_Studio
@NIMO_Editing_Studio Ай бұрын
@RanjanPriyange-sf4wg
@RanjanPriyange-sf4wg Ай бұрын
Your comment of J. V. P. and N. P. P are quite correct. Your suggestion is highly appreciated.
@therunner4044
@therunner4044 Ай бұрын
ෑබලත් අන්තිමට මංජුව ගෙනල්ල සජබෙ පප්‍රතිපත්ත්ති ප්‍රකාශනේ මාලිමාවෙ එකට වඩා හොදයි කිවුව නේද. උන් මීට ලස්සක ඒව ඉස්සර ඉදිරිපත් කලා.උබලගෙ චූටි මොලේට තේරුනේ නැද්ද උන් ඒව ක්‍රියාත්මක කලා නම් රට සුරපුරක් කියල.ඒ වැඩෙන් උබල අප්පිරිය උනා ජවිපෙ නායක කම උක් බලා ගනී .උබල කලබල නොවී හිටපල්ල
@rumeshadulanjalee152
@rumeshadulanjalee152 Ай бұрын
ජයග්‍රාහී චන්ද රාජකාරි දින තුනක් අවසානයේ ඩෙංගු සුව විදිමින් 😌😌😌
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 Ай бұрын
කොහොමද npp government එක ට අඩුපාඩු පෙන්නලාදීලා නව අදහස් දීලා ඔයාලත් පොඩ්ඩක් රූපවාහිනී එක පැත්තේ එහෙම ගිහින් එන්න
@GaminiGamini-gd1ps
@GaminiGamini-gd1ps Ай бұрын
Oyalta දෙවියන් පිහිටයි
@lahirusamaranayaka6685
@lahirusamaranayaka6685 Ай бұрын
මගේ අදහස බෘනෝ ජනාධිපති වෙලා අනිත් අය ඒ ඒ තනතුරැ ගත්තනම් මේ ඔක්කොම හරි යයි වගේ ❤. එතකොට මේ වගේම චැටි කරවි නේද කට්ටිය ඔයාලා ආණ්ඩුව කරන විදිය ගැන
@shiromawijekoon1057
@shiromawijekoon1057 Ай бұрын
👍👍👍👍. 😂 😂😂. 💯💯
@funnysl8695
@funnysl8695 Ай бұрын
මේක බලන්න එපා මුනට පිස්සු
@malavilive6808
@malavilive6808 Ай бұрын
අළුත් රජය ගැන හසාගෙ අදහසුත් අපිට ඉක්මනටම ඕන
@vaccumman928
@vaccumman928 Ай бұрын
Please කතා කරන් යන මැද්දේ ඇඩ් දාන්න එපා එපා වෙනවා, specially DD එකෙ, ජය වේවා !
@achinifernando7702
@achinifernando7702 Ай бұрын
මේ මම හැමදාම මේක අහන ගමන් වැඩ කරන්නේ. අද වෙලාව තිබ්බ නිසා බැලුවා. තිවංකගේ හිනාව ලස්සනයි නේ ❤😊😅
@sanduninawodya8452
@sanduninawodya8452 Ай бұрын
හෙලිකොප්ටර් වලට යන වියදම් ගැන සියත අද ටෙලිවැකියෙන් කිව්වා. ඔයාලා පොඩ්ඩක් එකත් බලලා කියන්නකෝ පහලින් යන එකද ලාභ කියලා..වඩා මොකක්ද මිනිස්සු වශයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඔන කියලා
@shaventubehd1940
@shaventubehd1940 Ай бұрын
Machanla, unsung heroes to turn around this election campaign. Thank you 🫡🫡🫡
@mubarakaqsa
@mubarakaqsa Ай бұрын
අපෝ ඇති යාන්තං ආවා.. 😂 මං හිතුව අදත් පොල්ල තියයි කියල ..
@martinphillip2440
@martinphillip2440 Ай бұрын
Hallo echarata addict wenna epa wahal wenna epa
@varunidissanayaka9209
@varunidissanayaka9209 Ай бұрын
Great! You are back❤
@MrChathuraabayakoon
@MrChathuraabayakoon Ай бұрын
අනේ අනුර, මෙයාල කියන විදිහට ඔයා වැඩකරන්ඩ මොකද මෙයාලනෙ හැමදේම දන්නෙ 😂😂
@Cricket_mania06
@Cricket_mania06 Ай бұрын
Happy to see you back 😍😍😎😎
@bole8184
@bole8184 Ай бұрын
SSP shani ඔක්කොඅ දාන්නකො... ආර්ථිකේ අවුල් ... add දාලා හරි කමක් නෑ...
@uthpalagunawardana6862
@uthpalagunawardana6862 Ай бұрын
Team is back after election break.Nice to see you guys.
@Betterworldforyou.
@Betterworldforyou. Ай бұрын
Excellent.
@chinthakapremarathne9856
@chinthakapremarathne9856 Ай бұрын
අම්මෝ පාලුවෙන් හිටියේ..
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
❤❤❤ බොහොම ස්තූතියි
@KoreaKime
@KoreaKime Ай бұрын
අනුර චොපර් එකේ යන්නෙ නෑ කිව්වෙ නෑ බන්,එයා කිව්වෙ එකක යද්දි ඇයි තව එකක් උඩින් යන්නෙ කියලා,උබලත් නිව්ස් කිව්වට හරියට හොයලා බලන්නෑ නේ,බලන්න එපා වෙනවා
@maduraeleperuma8830
@maduraeleperuma8830 Ай бұрын
හරියටම හරි. අමතක නං ඕං kzbin.info/www/bejne/e2e3dZ6iiJaLm8Usi=6RybqBhjz8LNOgEf?t=94s
@lovelife2165
@lovelife2165 Ай бұрын
Vlog නම් sl vlog ❤ සුපිරියටම කරනව
@shakthimc
@shakthimc Ай бұрын
උබලා කියන විදිහට මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ බන් ඔය මගුලක් වෙලා පාර්ලිමේන්තුවේ සරල බහුතරය නැති උනොත් මොකුත් කරන්න වෙන්නේ නෑ . මම කියන්නේ 3න 2 ක් දෙන්න ඕනෙම නැ හැබැයි පාලක පක්ෂෙට අඩුම 114ක් ආසන එන්න ඕනේ . මේ වගේ පොඩි පක්ෂෙකට කැම්පේන් එක සැහෙන්න වටිනවා මොකද උබලත් පුළුවන් තරම් වරදිමනේ කියන්නේ . මම එකට වැරද්දක් කියන්නේ නැ උන්ගේත් වැරදි තියෙන නිසා . හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය නැති ජනාදිපති කියන්නේ හබලක් නැති ඔරුවක්වගේ
@NeriusFernando
@NeriusFernando Ай бұрын
Very good thank you
@NipunaDhananjaya-gf7pi
@NipunaDhananjaya-gf7pi Ай бұрын
කවුද බං මේ ජනාධිපතිවරනෙකින් දිනල ඔය ගානට මිනිස්සු සතුටු වෙන එකත් මුන්ට නිකං ආතල් එකක් බනිස් කාලා දිනුව නෙවෙයිනෙ බං හිරිවැටිල වගේ ඉන්න 😂🖕
@waspeiris
@waspeiris Ай бұрын
Good luck for your Season 2 ❤️❤️❤️❤️
@AsianFoodie91
@AsianFoodie91 Ай бұрын
DIG සල්ලී දීලා බලන්නේ නෑ. ටික කාලයක් ගිහින් SSP Shani වගේ KZbin දානකන් ඉන්නවා. ඒක සල්ලී දීලා බලලා නිකන් KZbin එකේ තියනවා දැක්කම අපරාදේ කියලා හිතුනා සල්ලි දුන්නේ.
@ajanthakumarasiri7583
@ajanthakumarasiri7583 Ай бұрын
අම්මෝ බලාගෙන හිටියේ.. ❤❤❤❤
@Ink_Nuke
@Ink_Nuke Ай бұрын
උඹලා හදන සීරීස් නෙට්ෆ්ලික්ස් දාපල්ලා බන්
@krishabeywardane
@krishabeywardane Ай бұрын
Thank God ya'll here.
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne Ай бұрын
අපි සෙට් එකක් සජිත් මහත්තයට චන්දෙ දුන්න,..ඒක හරිම මොඩකමක් කියල දැං හිතෙනව..කොච්චිය ගහිල්ල ඉවරයි..අපිට වැරදුනාද මන්දා..😢😢😢😢😢😢😢😢😢
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj Ай бұрын
ඇති යන්තම්...මඟබලාගෙන හිටියේ...❤❤
@thisaraprabath4625
@thisaraprabath4625 Ай бұрын
ඔයාල නැති නිසා Asian mirror බැලුව, ඒකෙත් පොඩි ආතල්ලෙකක් තිනො😁
@sudath2see
@sudath2see Ай бұрын
1ke chamra sumanapala kiyala porak hawa hodatama joker level 1kn
@funnysl8695
@funnysl8695 Ай бұрын
​@@sudath2seeu මානසික රෝගියෙක් පිස්සෙක් wage බනිනවා ඕක data විතරක් ගන්න පච 99%🤣
@acubeclb
@acubeclb Ай бұрын
Meka live balanne kohomda? Patreon kiynne kauda apita join wenna baida?
@chamilaranathunaga3849
@chamilaranathunaga3849 Ай бұрын
අභිශේකා ඔයා මාලිමාවට යන්න ඔයා වගේ කෙනෙක් වටිනවා
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 Ай бұрын
ඔව්මයි අබිශේක හරිම humble චරිතයක්,
@sharaahettiarachchi4468
@sharaahettiarachchi4468 Ай бұрын
Track ද.. ඒකට ගියාම dd කරන්නෙ කවුද .. ඔය මනුස්සයාට ඔහොම ඉන්න දෙන්න පාඩුවෙ
@yesbooo
@yesbooo Ай бұрын
රැජිනි කාන්ත් ගේ meme plate එක
@samare8002
@samare8002 Ай бұрын
පිස්සුද මන්ජුගෙ පක්ශෙන් චන්දේ ඉල්ලන්න තියෙනවා😂
@dularamathukandage315
@dularamathukandage315 Ай бұрын
😂
@vishkavisakajayawickrama3964
@vishkavisakajayawickrama3964 Ай бұрын
Lassani happy to see you all ❤
@tharindujayamal1872
@tharindujayamal1872 Ай бұрын
බ්‍රේක් ගන්න බෑ ඔයාලට❤ අපිට සික්
@gamakumara3525
@gamakumara3525 Ай бұрын
ආපහු අහන්න වෙයිද දන්නෑ උන් ඔක්කොම යාලුවෝ මල්ලි ?
@nalindasaman7178
@nalindasaman7178 Ай бұрын
ජනාධිපතිතුමා හොද වාහනයක්, ආරක්ෂාවක් පාවිච්චි කරන්න ඕනේ.අවශ්‍ය වෙලාවට චොපර් පාවිච්චි කරන්න ඕනේ. හොරු, පාතාලයෝ කලබල වෙලා ඉන්නේ.
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Ай бұрын
එක්කො උඹල daily dose කරන්න ඕන. නැත්තං අනුරගෙ ඇඩ්වයිසර්ලා වෙන්න ඕනේ... කට්ටියම දෙකෙන් එකක් තෝරා ගෙන කියපල්ලා..... 😊😊😊 ආදරේට කිව්වේ... ජයවේවා හැමෝටම... 👍👍👍👍
@chanakawanasinghe2063
@chanakawanasinghe2063 Ай бұрын
ආන් ඔහේලගේ මංජු සජිත්ව හම්බෙන්න ගිහිල්ලා කියලා ආරංචි !!
@fixityaon9774
@fixityaon9774 Ай бұрын
අනේ කියන්නකො කෙහෙද තියෙන්නෙ කියල. ආඩුම ගානේ social media link එකක්වත් දාන්න...
@Ravy.G
@Ravy.G Ай бұрын
😂 pacha kiyabna epa yako
@chanakawanasinghe2063
@chanakawanasinghe2063 Ай бұрын
@@Ravy.G ඇයි මේ කලබල😅
@chanakawanasinghe2063
@chanakawanasinghe2063 Ай бұрын
@@fixityaon9774ඇයි මේ කලබල😅
@Ravy.G
@Ravy.G Ай бұрын
@@chanakawanasinghe2063 Show your evidence if you have 🤣😂 I'm not hurting anyway. Don't talk about bulshit Az*ole
මැතිවරණ විකාශය 2024
52:26
SL VLOG
Рет қаралды 60 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 86 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 61 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,9 МЛН
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 61 М.
Parliamentary Election 2024
10:49:37
SL VLOG
Рет қаралды 186 М.
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 48 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 86 МЛН