නවසීලන්තයට අධික වියලි කාලයක්// Dairy farming in new zealand

  Рет қаралды 2,107

Travel Farmer

Travel Farmer

Күн бұрын

Пікірлер: 27
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 18 күн бұрын
👍50 මගෙන්
@travelfarmer
@travelfarmer 17 күн бұрын
@@EshaanIpalawaththa thank you
@wayaniviyanga5008
@wayaniviyanga5008 18 күн бұрын
❤❤❤❤❤
@travelfarmer
@travelfarmer 17 күн бұрын
@@wayaniviyanga5008 ❤️❤️❤️❤️
@GaneshikaDilini
@GaneshikaDilini 18 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@travelfarmer
@travelfarmer 17 күн бұрын
@@GaneshikaDilini thank you
@AB-sr7wl
@AB-sr7wl 17 күн бұрын
💕
@travelfarmer
@travelfarmer 17 күн бұрын
❤️❤️
@OshadhaBasnayaka-j9o
@OshadhaBasnayaka-j9o 18 күн бұрын
අනෙ අයියා සයිලෙජ් හදනවත් විඩියො එකක් upload karanna❤❤❤
@travelfarmer
@travelfarmer 18 күн бұрын
මේ කාලෙ හදන්න නැ කලින් හදන වීඩියෝ කීපයක් දාල ඇති බලන්න
@OshadhaBasnayaka-j9o
@OshadhaBasnayaka-j9o 18 күн бұрын
@travelfarmer 🙃 හදන කාලෙට
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 18 күн бұрын
දෙවි පිහිටයි ,,,සතුටින් වැඩ කටයුතු කරන්න ,, ඉතින් පුතා ,ඔයාලා ඉන්න රටේ අධික ශීතල කාලයේ සතුන් ගාල් කරනවාද ,,,හිම වැටෙනවා නම් කොහොමද වැඩ කරන්නෙ,
@travelfarmer
@travelfarmer 18 күн бұрын
නවසීලන්තයේ සීමිත පුදෙශයකට විතරයි හිම වැයෙන්නේ. අපිට හිම වටෙන් නැ සතුන් 365 දවසෙම එල්යේ ඉන්නෙ සීත කාලයේ උනත්
@nalanifamily2509
@nalanifamily2509 19 күн бұрын
මම හිතනවා මේක ලංකාවේ කරන්න අමාරුයි කියලා හැමදාම බලලා sthutu වෙනවා ❤
@travelfarmer
@travelfarmer 18 күн бұрын
ලංකාවේ පහසුකම් නැති කම නිස අමාරැයි
@OshadhaBasnayaka-j9o
@OshadhaBasnayaka-j9o 18 күн бұрын
Aiya farm eke vayasata Yana harakta mokada venne
@travelfarmer
@travelfarmer 18 күн бұрын
නිෂ්පාදනයට දායක නොවන ඕනැම සතෙක් වයසට ගියා නොගිය cull කරනව
@SamanmaleeKarunarathna
@SamanmaleeKarunarathna 16 күн бұрын
සත්තු පැඩොක් එකට දාන්න කලින් සයිලේජ් දාල තියන්න බැරිද
@travelfarmer
@travelfarmer 16 күн бұрын
පුලුවන් හැබැයි ටිකක් දානකොට එහෙම දාන්න නැ කලින් එන අය කාල ඉවර කරන නිසා
@nishanavishka8099
@nishanavishka8099 17 күн бұрын
අයියෙ NLDB එකෙ 6 mnths course eka karala experience hada gaththoth enna plwn weid.
@travelfarmer
@travelfarmer 17 күн бұрын
Ow work experience හදාගන්න එතකොට පුලුවන්
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 19 күн бұрын
අයිය මට දැනගන්න ඕනෙ සයිලේජ් එක හදල එක පාවිච්චියට ගද්දි ඒකට හුලන් වැදිල පුස් අල්ලන් නැද්ද. අපිට කියල තියෙන්නෙ බැරල් වල හදන්න කියල. ඔයාල හදල තියන විදියට ඒකට හුලන් වදිනව එතකොට ඒකට අව්ලක් නැද්ද. අපිටත් ඔය විදිහට කදු විදිහට සයිලේජ් හඩන්න පුලුවන්ද. පුස් අල්ලන් නැතිවෙන්න මොනාහරි දානවද
@travelfarmer
@travelfarmer 19 күн бұрын
නැ මේ ව්ද්යට හුලන් යන්නෙ නැ හොදට සීල් කරල තියේන්නෙ .
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 19 күн бұрын
@travelfarmer සයිලේජ් එක කඩල ගද්දි හුලන් වදිනවනෙ. ඕපන් කරලනෙ ගන්නෙ. ටැක්ටර් එකෙන් කඩල අරන් ආය වහන් නෑ නේද. එතකොට හුලන් වදින් නැද්ද
@travelfarmer
@travelfarmer 19 күн бұрын
@@Lakshanmdissanayake679මේ දෙන්නෙ සයිලේඡ්. බේල් ඒකම දෙනව. වල සයිලේඡ්. උනත් ඇරල වහන් නැ හේතුව තමා දවස ගානෙ දෙනව දවසට කිලෝ 4000 විතර දෙනව ඉතින් දවසින් දවස දෙන නිසා පරන වෙන්න නැ ටික ටික අරින්නෙ. ලංකාවට හරි යන්නෙ නැ ඒක මොකද ටිකනෙ දවසට දෙන්නෙ ඉතින් නරක් වෙනව
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 19 күн бұрын
@@travelfarmer හරි අයියා thanks