Dakina Dakina | දකින දකින | Kushani Kavindya ft Dulan ARX | Official Music Video

  Рет қаралды 12,928,892

Aryans Music

Aryans Music

Күн бұрын

Пікірлер: 3 300
@KushaniKavindya
@KushaniKavindya 3 жыл бұрын
"දකින දකින" සින්දුව මට කරන්න උදව් කරපු ඔක්කොටම වගේම මාව මේ තරම් දුරක් එක්කන් ආව ඔයාලටත් ගොඩාක් ස්තුති.😘❤
@asithadayan2295
@asithadayan2295 3 жыл бұрын
😍😍
@chaminduthushan8946
@chaminduthushan8946 3 жыл бұрын
nice voice and verry talented
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
ඔයාගේ song ඒක සුපිරි 👍
@m.c.d7206
@m.c.d7206 3 жыл бұрын
💓 ft
@ishanimadurika1426
@ishanimadurika1426 3 жыл бұрын
oyata supiri voice ekak thiyenawa nanga👍👍❤❤♫
@dulanarx
@dulanarx 3 жыл бұрын
ඊයේ "මැණිකේ මගේ හිතේ" 9 Million වෙද්දි අද "දකින දකින" 1 Million !! 💥 මම Lyrics කරපු, Rap කරපු සින්දු වලින් වැඩිපුරම මිනිස්සු අතරට ගිය/ යමින් තියෙන සින්දු දෙකක්. මේ වැඩ දෙකම සාර්ථක කරගන්න ලොකු crew එකක් මහන්සි උනා, ඒ හැමෝටම වගේම සින්දු අහලා හොඳ නරක කියපු, share කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුති 🙏 ආදරෙයි ❤ #DulanARX
@AryansMusic
@AryansMusic 3 жыл бұрын
Ehenm heta party depan😁
@dulanarx
@dulanarx 3 жыл бұрын
@@AryansMusic දැන් උඹ partyak දියන් අපිට 😅
@AryansMusic
@AryansMusic 3 жыл бұрын
@@dulanarx 😥😥😥
@Chamiya01
@Chamiya01 3 жыл бұрын
Gammk
@nipunsriwardhana
@nipunsriwardhana 3 жыл бұрын
බොරු චාටු නෑ උඹ නාහෙට නාහන එකා 😍❤✌️
@dulanarx
@dulanarx 3 жыл бұрын
"දකින දකින" Song Lyrics ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා.. මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා.. ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා.. මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා.. (Chorus) ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා.. ඇස් කොනින් මා දිහා.. ඇයි බලන්නේ ඔයා.. ඒ දැනුන දැනුන දැනුන හැඟුම විඳින්නේ මෙමා.. දැන් ඉතින් පෙම්බරෝ.. මට කියන්නකෝ නුඹේද මා.. (RAP Verse) ඇඹලයෙක් මං පැණි මුට්ටියකට වැටුණ තව තව මත් වෙලා ගිලෙයි දැං ගොඩගත්තට ගොඩ නොඑන ලව් සන්නිපාතේ හැදිලා මම බිව්වෙත් නෑ ඒත් වැදිලා මට්ටු වෙන්නෙත් නෑ රෑක වැටුණු වලට දවාලේ ආයෙම ආයෙමත් ඔන්න බං පැනලා.. මම සීරුවෙන් හිත ඇතුලෙන් නටන්නේ යකා දුර දිග නොබැලුව විහිලුවෙන් නුඹේ හිත රිදුණාද නගා..නගා..?? බොරු චාටු නෑ මම නාහෙට නාහන එකා ඔයා එනවානං ඉතිං කාරි නෑ හඳ පානෙම යමුද නගා..නගා.. (Chorus) ඒ දකින දකින දකින සිහිනේ.. ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා.. මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා.. ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා.. මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා.. (Chorus) ඒ දකින දකින දකින සිහිනේ.. Lyrics by Dulanja Alwis (Dulan ARX)
@awishkalakruwan8490
@awishkalakruwan8490 3 жыл бұрын
Aiya eka maru ane ❤❤❤❤❤(teshali)
@awishkalakruwan8490
@awishkalakruwan8490 3 жыл бұрын
Rap eka nam ft hit dong ektai dekama wooooow congratulations
@Kireidays
@Kireidays 3 жыл бұрын
Maru aiye ☠👻
@amashadeseram5489
@amashadeseram5489 3 жыл бұрын
Wow superb this will be on trending ayyah💯💣❤
@sachihewawelengoda5937
@sachihewawelengoda5937 3 жыл бұрын
Eka maru.Release wenkan ඇගිලි ගැන ගැන ඉදියෙ
@naas7156
@naas7156 3 жыл бұрын
ලන්කාවෙ සින්දු ලෝකෙ සිපගන්න මොහොතක් මේ ❤️
@thilini658
@thilini658 3 жыл бұрын
oooooo beautifull mama thilini
@shannonrodrigoe4364
@shannonrodrigoe4364 2 ай бұрын
❤❤❤
@saranyaabey
@saranyaabey 3 жыл бұрын
හැමෝටම ගොඩාක් ස්තුතියි...❤️
@kushani_online
@kushani_online 3 жыл бұрын
අද ඔයා ඉන්න සින්දු දෙකක් රිලීස් උනා නෙ❤️🤟
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 3 жыл бұрын
@@kushani_online ජයවේවා...❤
@thushanibuddhika6937
@thushanibuddhika6937 3 жыл бұрын
Good job
@saranyaabey
@saranyaabey 3 жыл бұрын
@@kushani_online ඔව් ❤️😊
@ishanimadurika1426
@ishanimadurika1426 3 жыл бұрын
oyata mama hari kamathi soyaa❤❤👍👍
@dje2919
@dje2919 3 жыл бұрын
Nice Voice Wonderful Sounds Good From India 🇮🇳 Mumbai
@suharajithsen2184
@suharajithsen2184 3 жыл бұрын
අඩන සින්දු ඇහිලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවෙ මේක ටික් ටොක් වලින් ඇහිලා සර්ච් කරලාම බලන්න ආවේ 😍😍😍😍
@chathuchathu2668
@chathuchathu2668 3 жыл бұрын
පට්ට ලස්සන සිංදුවක්. කාලෙකින් කෙල්ලෙක් ගැම්ම ට සින්දුව ක් කියනවා ඇහුනේ. සුපිරි වැඩක්.
@Ajithrohan1107
@Ajithrohan1107 3 жыл бұрын
Hmmmmmmmmmmm
@virajithjayasekara7073
@virajithjayasekara7073 3 жыл бұрын
Hmm
@inokapriyadarshani4357
@inokapriyadarshani4357 3 жыл бұрын
Yes
@skincarehub
@skincarehub 3 жыл бұрын
💚❤️ from Kerala, India 👌🏻👌🏻👌🏻
@sujithgamage3738
@sujithgamage3738 3 жыл бұрын
Wow
@dragogaming1633
@dragogaming1633 3 жыл бұрын
Woww.bro..🤣🤣👍..we are neighbors..❤❤
@අපේලෝකය-ෂ9ග
@අපේලෝකය-ෂ9ග 3 жыл бұрын
Chetta..😁
@visualmax8651
@visualmax8651 3 жыл бұрын
𝖄𝖔𝖚 𝕶𝖊𝖗𝖆𝖑𝖆 𝕴𝖓𝖉𝖎𝖆
@nuwanhasaranga7252
@nuwanhasaranga7252 3 жыл бұрын
😍
@kushanidilshika4988
@kushanidilshika4988 3 жыл бұрын
ලස්සන වැඩක්. දකිද්දි ඇහැට ප්‍රිය ලස්සන විශුවල් එකක්. මේක පිටි පස්සෙ හිටපු හැමෝටම ඉදිරි වැඩ සාර්ථක වෙන්න සුභ පැතුම්.
@chhetrikamal7399
@chhetrikamal7399 3 жыл бұрын
Wow nice song i really like,a lot of love from nepal🇳🇵🇳🇵♥️♥️♥️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🇱🇰❤🇳🇵️
@sewwandidinusha7122
@sewwandidinusha7122 3 жыл бұрын
Listen "nasuna &lelena song love from SL 💞💞💞💞
@cattylovers3829
@cattylovers3829 3 жыл бұрын
Love from SL 🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈
@anushaanu1076
@anushaanu1076 Жыл бұрын
@chathurangavithanage1600
@chathurangavithanage1600 3 жыл бұрын
ගොඩක් බාධක මැද්දෙ උබ ආපු දුර ගැන හරිම ආඩම්බරයි. Dulan ARX දැන් උබ brand එකක් වේගෙන එන්නේ. සුබ පැතුම් උබට!!
@s.h.nnethmini2866
@s.h.nnethmini2866 3 жыл бұрын
කෙල්ලගේ වොයිස් එකත් පට්ට කොල්ලගේ වොයිස් එක එකෙන්ම පට්ට රැප් එක එල සුපිරියක් ..සුබ වේවා මචන්ලා ❤
@chinthamalani8978
@chinthamalani8978 3 жыл бұрын
Sr
@shadmobile3787
@shadmobile3787 3 жыл бұрын
Hi
@hd-bo4vf
@hd-bo4vf 3 жыл бұрын
🌹👈
@hd-bo4vf
@hd-bo4vf 3 жыл бұрын
🌹🌹🌹🌹❤️❤️❤️💘💖💞💕
@hd-bo4vf
@hd-bo4vf 3 жыл бұрын
Hi
@sithukaseneviratne3874
@sithukaseneviratne3874 Жыл бұрын
හරිම ලස්සනයි සර්.online class thibuna kale asawen ahan hitiye.
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 3 жыл бұрын
Congratulations ARX & Kushani Next Tik Tok Hit 🎧
@govind_dhruw
@govind_dhruw 3 жыл бұрын
Love from India 🇮🇳❤️🇱🇰
@milanipriyadarshani8534
@milanipriyadarshani8534 2 жыл бұрын
🇳🇪🇳🇪🇳🇪🇳🇪🇳🇪
@anurapriyantha4588
@anurapriyantha4588 Жыл бұрын
Hey srilanka and india ♥️
@ShanikaPriyadarshani-kj9st
@ShanikaPriyadarshani-kj9st 9 ай бұрын
ලස්සනයි අක්කි ඔයයි ඔයාගේ song එක ♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️
@rudrarudresh1100
@rudrarudresh1100 3 жыл бұрын
Live your song🎵🎵🎵 Karnataka (state)... Indian🇮🇳
@seventhlab9900
@seventhlab9900 3 жыл бұрын
is this song famous in india now?
@thushari6429
@thushari6429 3 жыл бұрын
After yohani song ,Indians are addicted to sri lankan songs
@rudrarudresh1100
@rudrarudresh1100 3 жыл бұрын
100%%%%%%
@sachiiresha2975
@sachiiresha2975 3 жыл бұрын
☺☺☺❤
@Viduna-b4c
@Viduna-b4c 3 жыл бұрын
ලස්සනයි .🥰 මේ වගේ සෝන්ග් තමා ඕනී .අඩන වැලපෙන ඒවා නෙමෙයි .එල නියමයි 👍👍👍🥰
@kasunnimna3809
@kasunnimna3809 3 жыл бұрын
Sirawatama...
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Ou oya fun ekene inne kagewath ewa bone the na denethna ewa mata appppiiiya maha loku adareeer
@nipunidewz1391
@nipunidewz1391 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ ගායිකාවට සුබ පැතුම් ජයම වේවා! තෙරුවන් සණයි හදවතින්ම ආදරෙයි මේ ගිතය අහනවා දවසට සැහෙන වතාවක් ජය වේවා.
@PSJmusicofficial
@PSJmusicofficial 3 жыл бұрын
aryans next hit
@AryansMusic
@AryansMusic 3 жыл бұрын
Tnx bro
@nisalahettiarachchi
@nisalahettiarachchi 3 жыл бұрын
ARYANS the best production crew to work with. Special thank to HASITHA ARYANS ayyah & CHAMATH SANGEETH ayyah for inviting me to join with them & also great job KUSHANI & DULAN for this amazing song. Much love to SOYADI 💕
@randomguy6011
@randomguy6011 10 ай бұрын
Ayubowan aiya
@mrwarriorgaming3367
@mrwarriorgaming3367 3 жыл бұрын
Welcome, Indian fans 🇮🇳🇮🇳
@pasinduchandeepa5131
@pasinduchandeepa5131 3 жыл бұрын
Proud of sri lanka ❤✋
@princessgirl5384
@princessgirl5384 2 жыл бұрын
🇱🇰
@tashilapabasara3891
@tashilapabasara3891 2 жыл бұрын
🇱🇰 🇱🇰 🇱🇰
@anurapriyantha4588
@anurapriyantha4588 Жыл бұрын
Hey ,🇮🇳🇱🇰 friendship
@niruniru8216
@niruniru8216 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@harinduvirat5323
@harinduvirat5323 3 жыл бұрын
ඇබ්බැහි වන සුළුය. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. Amazing song!
@ruwanthissal6287
@ruwanthissal6287 3 жыл бұрын
😘😘😘😘😘😘
@vimalraj4850
@vimalraj4850 3 жыл бұрын
සිරා kathava
@indiegamedevelopment
@indiegamedevelopment 3 жыл бұрын
Palayan ponnaya😹😹
@scienceisfunnnn2658
@scienceisfunnnn2658 3 жыл бұрын
FB මීම් වීඩියෝ එකක දැකල හොයපු තරම්....
@sameera-ee8gb
@sameera-ee8gb Жыл бұрын
@@indiegamedevelopment cxvxxv dvd gf z cc GB cdc
@nimeshchathuranga7717
@nimeshchathuranga7717 3 жыл бұрын
අඩන සින්දු නැතුව මේවා තමා ඕනා😍❤️
@danushkaprabath4972
@danushkaprabath4972 3 жыл бұрын
Akanam atta
@methira
@methira 3 жыл бұрын
Siravata bn
@v.g.s499
@v.g.s499 3 жыл бұрын
මැණිකේ මගේ හිතේ, ලෙලෙනා, නෑසුනා after these මේක ❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
දැන් කාර් එක කැඩුනානේ මං අහන්නේ ඔහොම වාහනේ බොනට් එක ඇරලා දාලා යනවද...😂😂😂මොනවා වුනත් පට්ට සිංදුව..රැප් කෑල්ල දෙනවා සුපිරියටම....එලම....💕❤️🔥😎😉
@nisansalasadamali8832
@nisansalasadamali8832 3 жыл бұрын
හරිම ලස්සනම සිංදුවක් කොචිචර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ❤❤❤❤❤❤
@sithumieimasha1557
@sithumieimasha1557 3 жыл бұрын
Anewa
@hiruhiru7321
@hiruhiru7321 3 жыл бұрын
මැණිකේ mage hithe ekata passe unna pattama ekak nee patta kiyanne pattama patta
@danushdanush8021
@danushdanush8021 3 жыл бұрын
ඔයා ලස්සනයි
@dinuthdamviru6678
@dinuthdamviru6678 3 жыл бұрын
wownice😚😙👧👭
@randilrandil2949
@randilrandil2949 2 жыл бұрын
Wowwwww........... Akki oya ge song ලස්සනයි godakkkkk ❤️✌️
@randilrandil2949
@randilrandil2949 2 жыл бұрын
Mmm
@ganganath331
@ganganath331 3 жыл бұрын
මිලියන 4න් පස්සෙත් බලන සෙට් එක කෝ බලන්න 😁
@rohansanthush3472
@rohansanthush3472 3 жыл бұрын
🦍
@nipunkaushallya4420
@nipunkaushallya4420 3 жыл бұрын
මැණිකේ මගේ හිතේ sng එක මතක් උනේ මට විතරද... 🥰
@AryansMusic
@AryansMusic 3 жыл бұрын
💕💕
@dinushadinusha6958
@dinushadinusha6958 3 жыл бұрын
Matth mathk uno
@musiclover7090
@musiclover7090 3 жыл бұрын
Manike song eka karapu team ekamai bro,singer witharai wenas wela thiyenne ❤
@samanthawijesingha3333
@samanthawijesingha3333 3 жыл бұрын
matat ahemai
@SlAndroidBoy
@SlAndroidBoy 3 жыл бұрын
Sirama
@ayoddyhaamrathunga3286
@ayoddyhaamrathunga3286 3 жыл бұрын
♥️♥️♥️♥️adareiii akka ee katahada👌
@chariboy
@chariboy 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද 😑
@TecklaWeerakoon
@TecklaWeerakoon 3 жыл бұрын
🙈
@amandadeshan6035
@amandadeshan6035 3 жыл бұрын
😂😆😆😆 ඉදකින්
@jayalathbandu3967
@jayalathbandu3967 3 жыл бұрын
@@amandadeshan6035 ane palayan bn
@chamindaneelthusharathusha7291
@chamindaneelthusharathusha7291 3 жыл бұрын
Ai mata
@sawidayehen27
@sawidayehen27 3 жыл бұрын
ow umbata witharai
@loadmusic1261
@loadmusic1261 3 жыл бұрын
දුලාන් අයි⁣යගේ සුපිරිම වැඩක් 🥰🥰🙈
@wisharanethsarani8432
@wisharanethsarani8432 3 жыл бұрын
වාව් මාරම සින්දුව ආ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@nisalahettiarachchi
@nisalahettiarachchi 3 жыл бұрын
1M views වලින් පස්සෙ බලන අය මේ පැත්තට 🤩♥️
@shenalmaduranga2625
@shenalmaduranga2625 3 жыл бұрын
මං❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samadiliyanage4739
@samadiliyanage4739 3 жыл бұрын
Ela
@pasindudilshan5480
@pasindudilshan5480 3 жыл бұрын
බායි
@diliz9735
@diliz9735 3 жыл бұрын
I love you nisala 😅🏃
@diliz9735
@diliz9735 3 жыл бұрын
@no name 🤭😅
@lahiru4040
@lahiru4040 3 жыл бұрын
මේ අක්කා රගපාන හැම සින්දුවක්ම මාර විදියට ජනප්‍රිය වේනවා කියලා හිතේන්නේ මට විතර ද .........🤔🤔🤔🤔
@dumindubandara7227
@dumindubandara7227 3 жыл бұрын
gammak thama ethin..
@ayanaagnisinclair3669
@ayanaagnisinclair3669 3 жыл бұрын
මෙන්න මේ වගේ ආතල් එකේ අහන්න පුළුවන් song තමා එන්න ඕනේ වැලපෙන ඒව නැතුව....👍🎶❤️
@amabalasooriya2719
@amabalasooriya2719 3 жыл бұрын
විශුවල් එක කොපියක් උනත් ඒක හරියට කරන්න හැකියාවක් තියෙන්න ඕනි...මේක නම් සුපිරි...❤️😍
@hasanrafi614
@hasanrafi614 Жыл бұрын
Love from Bangladesh 🇧🇩 Very nice music ❤️
@nk5785
@nk5785 Жыл бұрын
@denethaadithya9335
@denethaadithya9335 3 жыл бұрын
සින්දුව කියන අක්කට හිත ගියේ මට විතරද
@kasunnimna3809
@kasunnimna3809 3 жыл бұрын
Nathooo
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
මටත් එයා ලස්සනයි 👍😘❤️
@chandimajayasundara3110
@chandimajayasundara3110 3 жыл бұрын
Super
@sasisasi-vg7jq
@sasisasi-vg7jq 3 жыл бұрын
Super
@bangtanboyssachi4879
@bangtanboyssachi4879 3 жыл бұрын
ඇයි ..... අපිට....
@niroshajayamali7688
@niroshajayamali7688 3 жыл бұрын
Sinduwak balana gaman manike mage hithe sinduwak mathak wena aya kooo😍💘💘
@NiduNilmani
@NiduNilmani 7 ай бұрын
2024 anyone 🥹💕🫶
@Rs.girl-n9u
@Rs.girl-n9u 6 ай бұрын
❤❤
@sunithakumari1580
@sunithakumari1580 6 ай бұрын
❤❤
@NaduniHeshala
@NaduniHeshala 6 ай бұрын
Yep😚
@SLOWANDREVERBSONGS-o8e
@SLOWANDREVERBSONGS-o8e 5 ай бұрын
Ow❤❤❤❤❤❤❤
@tiktok..8684
@tiktok..8684 4 ай бұрын
@tmadhilthowfeek8375
@tmadhilthowfeek8375 3 жыл бұрын
ලව් සන්නි පාතේ හැදිලා 😊😊 dulan arx ♥️♥️ good job bro 🖤🖤
@B2BOY
@B2BOY 3 жыл бұрын
ARX , It’s fire man ♥️🔥
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 9 ай бұрын
Super song and good belse you good luck ❤
@badbunny_gaming
@badbunny_gaming 3 жыл бұрын
ARX rap එක පට්ට. Kushani අක්කගෙ song එක පට්ට කියන අය මේ කොනට
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
ARX x Chama x Kushani 💥
@ChanukaMalshani-s4y
@ChanukaMalshani-s4y 21 күн бұрын
නියමයි අක්කි ලස්සනම සින්දුව❤❤❤❤❤❤❤
@MommaMandy
@MommaMandy 3 жыл бұрын
this is so catchy.. listened only one time but it has been stuck in my mind the next whole day...
@sasmiliyansapuswalla
@sasmiliyansapuswalla 3 жыл бұрын
Hey mama mandy. I will subscribe your channel.
@mrwarriorgaming3367
@mrwarriorgaming3367 3 жыл бұрын
Welcome to Sri Lanka.. Where are you from @Momma Mandy?
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 3 жыл бұрын
Oyath inne akki... 😘😘😘
@shanumihiranga9485
@shanumihiranga9485 3 жыл бұрын
Party
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
@@mrwarriorgaming3367 eyath lankawe ekkenek thama dan inne USA wala
@aluthsindu5556
@aluthsindu5556 3 жыл бұрын
සිංදුව කියන අක්කට හිත ගියා 😍😍😍
@bhagyaparindi9915
@bhagyaparindi9915 3 жыл бұрын
Hmmt 😂😂😂👌
@sevakaminimuthugoda9589
@sevakaminimuthugoda9589 3 жыл бұрын
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Thama nunawath hodala na, mn nm kohomada poti pahara
@dulipkumara2171
@dulipkumara2171 3 жыл бұрын
සුපිරි ගීතයක් තමයි දකින දකින ගීතය👌👌👌👌
@hasarelyt8447
@hasarelyt8447 3 жыл бұрын
හලෝ සරා අයියෙ
@dulipkumara2171
@dulipkumara2171 3 жыл бұрын
@@hasarelyt8447 kohoda itin
@anjanajanothma3950
@anjanajanothma3950 3 жыл бұрын
යකෝ කැඩුණු කාර් එකේ බොනට් එක වහල යන්න එපැයි.එන්ජිම හොරු අරන් ගියොත් එහෙම😌😂
@ashenyenuk2823
@ashenyenuk2823 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣 Ammo oya
@anjanajanothma3950
@anjanajanothma3950 3 жыл бұрын
😂😂
@duliyavlog6794
@duliyavlog6794 3 жыл бұрын
EKAH
@ශිෂයත්වසහෝදරයෝ
@ශිෂයත්වසහෝදරයෝ 3 жыл бұрын
Atta
@kasunmaduranga2375
@kasunmaduranga2375 3 жыл бұрын
Melosihiyak na...kellta kolla dakkma
@youtubeonlu4102
@youtubeonlu4102 8 ай бұрын
Koo 2024th ahana aya❤❤❤❤❤ supiri vadak aadarei❤❤❤
@b.l.a.sandaruwan5477
@b.l.a.sandaruwan5477 3 жыл бұрын
This is the next one that able to go out of the boundary same as ~මැණිකේ මගේ හිතේ~ Amazing personality of singing😍 Lyrics are on the another level...📍 CS has an own talent to compose 🎶 . Masterpiece for 🇱🇰
@Gampola-s9h
@Gampola-s9h Жыл бұрын
❤❤❤❤❤
@shehara117
@shehara117 Жыл бұрын
මේ සිංදුව ගොඩක් ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@shanumihiranga9485
@shanumihiranga9485 3 жыл бұрын
Patta😵😵😨😂
@uditha51
@uditha51 3 жыл бұрын
Patta patta. Trending 01.
@sheharasandaruwan1294
@sheharasandaruwan1294 3 жыл бұрын
Nisala😍 soyaa akka❤ wow acting superb 🔥❤
@nisalahettiarachchi
@nisalahettiarachchi 3 жыл бұрын
Bro 💕💪🏻
@s.h.gpravina7061
@s.h.gpravina7061 Жыл бұрын
Man Asama. Sinduwak ane ❤
@gauthapravishka8796
@gauthapravishka8796 3 жыл бұрын
පට්ට ආ සුපිරියි ගැම්මක් 💘💘💘💔💔💔💔💖💖💖💖💟💟💟💟💟
@සඳූ-SA
@සඳූ-SA 3 жыл бұрын
මේ සින්දුව තාම බලන අය කෝ...❤
@nadeeshamadhuwanthi8224
@nadeeshamadhuwanthi8224 3 жыл бұрын
Innoo 😍😍
@SLSENUBRO8458
@SLSENUBRO8458 3 жыл бұрын
api
@PriyadarshaniNalika868
@PriyadarshaniNalika868 3 жыл бұрын
🙋
@bhagyaprasadinee4285
@bhagyaprasadinee4285 3 жыл бұрын
😆😆
@dinushatharaka9628
@dinushatharaka9628 3 жыл бұрын
Enno
@aliz9831
@aliz9831 3 жыл бұрын
මුලින්ම මැනිකේ මගේ හිතේ හිටපූ කෙල්ලව දකිද්දී මට ඒත් හිතුන Arx ඉදී කියලා 😘😘මන් ආසන Arxගේ rap වලට 😘😘😘😘😘
@senethhimansa7520
@senethhimansa7520 3 жыл бұрын
මේකෙ act කරන akka එන්න එන්නම දැන් famous වෙනවා🤗🤗🤗
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
Soyaa
@yasithamalinga4486
@yasithamalinga4486 3 жыл бұрын
Aththa thama
@kaviya811
@kaviya811 3 жыл бұрын
අනේ
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
එයාගේ නම දන්නවද එයත් එක්ක act කරන boy ගේ නම මොකද්ද
@amandi1321
@amandi1321 2 жыл бұрын
😄
@hameedirfan7017
@hameedirfan7017 3 жыл бұрын
Amazing superb song 👌👌 From Morocco
@indikakoswathta8986
@indikakoswathta8986 3 жыл бұрын
ඒ දකින දකින දකින සිහිනේ හිදින්නේ ඔයා. 😍😍........👏👏AryAn fiLmS💙💙
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
රැපාහ්ව දැකලා ආපු සෙට් එක මේ පැත්තට🤩💖✨ 👇❤
@kaviya811
@kaviya811 3 жыл бұрын
සින්දුව කියන අක්කිට කැමැති අය මේ කොනට ❤ 👇 👇 👇
@mahithejan6450
@mahithejan6450 3 жыл бұрын
👇
@kaviya811
@kaviya811 3 жыл бұрын
උබත් අක්කිට කැමතිද (සින්දුව කියන )
@malinduheshan5258
@malinduheshan5258 3 жыл бұрын
අමුතු ම voice ekak eka patta
@myyoutube9319
@myyoutube9319 3 жыл бұрын
Very nice voice,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😉😉😉😉😉😉
@samanedirimunee2254
@samanedirimunee2254 3 жыл бұрын
Visual eke inna kellata kamathi aya kwda 😉😍
@thisaramihiranga9201
@thisaramihiranga9201 3 жыл бұрын
ඉදිරියටම යන්න මගේ සුබ පැතුම්
@kaviiboy9807
@kaviiboy9807 3 жыл бұрын
එක පට්ට කියන අය.....💓
@sampathahc
@sampathahc 3 жыл бұрын
Superb ඒආර්එක්ස්💞
@dilakshishashikala
@dilakshishashikala Жыл бұрын
අක්කි ලස්සනයි සිංඋුවනම්😊❤❤❤❤❤
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
Soyaa ඉන්න සින්දු 2ක් අද රිලීස් උනානේ 😍😍😍
@saranyaabey
@saranyaabey 3 жыл бұрын
😊
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@saranyaabey akka 😍😍😍
@chanaka_mp
@chanaka_mp 3 жыл бұрын
මැණිකේ මගේ හිතේ කවර් එක කරපු නංගි නේද මේ... මරු වොයිස් ❤️ ARX ඔයා ඉතින් හැමදාම 🔥 වගේ.
@dulanarx
@dulanarx 3 жыл бұрын
Thank you brother ❤️
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 3 жыл бұрын
ඒ යොහානිනේ
@chanaka_mp
@chanaka_mp 3 жыл бұрын
@@madhushaniwijerathnamadu342 යොහානිට කලින් කවර් එක කලේ මේ නංගි
@thriloka1494
@thriloka1494 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹 ජය වේවා🙏🙏
@Zionmedia1999
@Zionmedia1999 3 жыл бұрын
දවට තුන් පාරට වඩා බලනවා මේක..😊
@SlMemory
@SlMemory 3 жыл бұрын
Arx ට ආදරේ අය කෝ 🖤 👇
@sachiniamalka3160
@sachiniamalka3160 3 жыл бұрын
Me..... enne...🙋🙋🙋
@lenushkaweerasinghe8285
@lenushkaweerasinghe8285 3 жыл бұрын
මම එකෙන්ම සුපිරි බ්‍රෝ කෙනෙක් 👍
@shehanfernando9743
@shehanfernando9743 3 жыл бұрын
🙂✋✋
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Kiuwane hamotama adare kollo, mn yanona na mn kohomath kammali ohoma wada widinna giya wagene neda trip eke wagema gedara inna untath samai mn
@dinushan9303
@dinushan9303 3 жыл бұрын
Next level music. Love you Sri Lankan music.
@erajmusic
@erajmusic 3 жыл бұрын
jayawewa dulan bro,chamath ayya 🤟💛
@thisara509
@thisara509 3 жыл бұрын
Arx ගෑවුනා කියන්නේ qualityk❤️😍
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Lagat gannakm witharai asawaa itapasse thawath ekak witharai eth mn lagat awith nidagathth athi kiyanawa ubaka lagat apu unge crush eka mn thzkaniua awith nidi karala yanawa
@nihassaheed3161
@nihassaheed3161 3 жыл бұрын
Wawww akkiyoo super
@SlMemory
@SlMemory 3 жыл бұрын
ARX ❤️ කෙල්ලේ කෙල්ලේ වෙලා මගේ හිත පත්තු 🖤
@prasannasajith1776
@prasannasajith1776 3 жыл бұрын
Pattama song eka jayaweva ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇲🇻🇲🇻🇲🇻🇲🇻
@roch126
@roch126 Жыл бұрын
2023 ත් අහන සෙට් එක කෝ...😌💗🤞
@akilalaksiri9172
@akilalaksiri9172 3 жыл бұрын
Dulan ARX ge lyrics patta
@sujiwakumari1868
@sujiwakumari1868 3 жыл бұрын
Patta pahara naban
@සංජීවහර්ෂණ
@සංජීවහර්ෂණ 3 жыл бұрын
විෂුවල් එකට පට්ට සාදාරනයක් කරා මේ කපල් එක,මරැ මේ සිංදුව මම බලන කීවෙනි වතාවද කියලවත් මම දන්නෑ ඕයි,එ් තරම් වෂියක් මේ සිංදුව ඒක කියන කෙල්ල,විෂුවල් එක රගපාන කපල් එක,❤️❤️❤️❤️😍😍😍😍😃😃😃😃😅😅😅😅😘😘😘😘😋😋😋😋🙃🙃🙃🙃🙃
@shadmobile3787
@shadmobile3787 3 жыл бұрын
Maru😘😘😘
@lakmalipriyadarshani8527
@lakmalipriyadarshani8527 3 жыл бұрын
Maru😍😍
@dilanperera8445
@dilanperera8445 3 жыл бұрын
අනිවාර්යයෙන්
@thrusha8638
@thrusha8638 3 жыл бұрын
🙂🙂🙂
@karasinghemadusha2807
@karasinghemadusha2807 3 жыл бұрын
Nisalta hitha giye mata witharada? 😘❤️😍
@musiclover7090
@musiclover7090 3 жыл бұрын
Dulan ARX ට ආදරේ සෙට් එක මේ කොනට 🔥🔥🔥
@gayankarunarathna6230
@gayankarunarathna6230 3 жыл бұрын
Patta patta❤
@comrade3186
@comrade3186 3 жыл бұрын
Shri Lankan music is great. Let's hope it doesn't gets plagued by people like Badshah, Tony Kakkar and Neha Kakkar.
@anushaanu1076
@anushaanu1076 Жыл бұрын
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
1M වීව්ස් වලින් පස්සෙ ආයිමත් බලන්නෙ...ඒ දකික දකින සිහිනෙ ❣️
@gemingtedy2899
@gemingtedy2899 3 жыл бұрын
Hemadama balanawa
@nethmiperera348
@nethmiperera348 3 жыл бұрын
අම්බෙහ් පට්ට සෝන්ග් එකක් ආයේ
@brammiraj4096
@brammiraj4096 3 жыл бұрын
Dhakina Dhakina 😍 Best Better Than menike mage yithe For Meeeeee
@sachiniamalka3160
@sachiniamalka3160 3 жыл бұрын
Super ARX aiya ge rep th fatta...... Congratulations!!!!!!!!
@virajsankalpa5045
@virajsankalpa5045 3 жыл бұрын
විශුවල් එකට කුශානි අක්කම ඉදියනම් ලස්සනා...යි.😁❤️❤️
@wolfyperera8935
@wolfyperera8935 3 жыл бұрын
Dula ❤️ nice bro...❤️❤️ proud you
@shehanperera3238
@shehanperera3238 3 жыл бұрын
Arx eka pahara bro trending wadak bro jaya wewa 😘😘
@akeelaakeela108
@akeelaakeela108 3 жыл бұрын
😍🤩සුපිරි සුපිරි 😋😎
@ONEESHA
@ONEESHA 3 жыл бұрын
Good job dulan Aiya & Kushani Nanga ❤️💥
@bhagyaprasadinee4285
@bhagyaprasadinee4285 3 жыл бұрын
😎😎😷💞
@ONEESHA
@ONEESHA 3 жыл бұрын
@@bhagyaprasadinee4285 🙄