කැනඩාව හිතපු තරම් හොදද? අවුරුදු 5කට පස්සේ මට හිතෙන දේ

  Рет қаралды 39,041

Damiya Vlogs

Damiya Vlogs

Күн бұрын

අද වීඩියෝ එකෙන් කැනඩාවට ඇවිල්ලා අවුරුදු 5කට පස්සේත් කැනඩාව ගැන මගෙ ආකල්පය මුලින් තිබ්බා වගේමද කියලා කතා කරනවා.
#canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada

Пікірлер: 375
@RavinduSiriwardena
@RavinduSiriwardena 6 ай бұрын
31:03 අනිත් ගොඩක් දේවල් වගේම C-Pap එක ගැනත් මුලින්ම දැනගත්තේ ඔයාගේ videos දෙකෙන් බ්‍රෝ.. එතකොට අපි Canada එන්න විස්තර හොයන කාලේ.. හිතුවේ නම් නෑ එතකොට මටත් ඒකක් ගන්න වෙයි කියලා.. 😀 ඒක ගැන දැනගෙන හිටපු නිසා මටත් ඒකක් ගන්න වෙනකොට, මට අලුත් දෙයක් උනේ නෑ.. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකටත්.. ජය.. ❤👍
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි 🙏🇨🇦😍
@Dudevegaslv
@Dudevegaslv 6 ай бұрын
I m glad I left Canada!!! Canadian dream is over . I m really happy now and I m making lots of money now.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Good for you 🙏🙂
@wasanabandara6637
@wasanabandara6637 6 ай бұрын
Why don't you share your secrets? What are you doing now? and how are u making lot of money?
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 6 ай бұрын
හරිම ඇත්ත මල්ලි අපි ඇනිත් 22 අවුරැදු ඒකෙලෙත් ඔය ටිකමයි කියන්න තියෙන්නෙ හරිම හොද වැඩසටහනක් ඔයා කරන්නෙ Toronto ආවොත් ඇවිත් යන්න එන්න බුදු සරනයි ඔයාලට🙏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි. අනිවාර්‍යෙන්ම එන්නම්. 🙏😍 බුදුසරනයි
@sgf833
@sgf833 6 ай бұрын
දියුණු රට වලට ගිය .......... එහෙ ඉදන් අපේ මිනිසුන්ටයි රටටයි බැන බැන සුද්දන්ව වර්ණනා කරන හැටි අප්‍රියාවෙන් බලල සාධාරණ විධියට ඔයා කරන විග්‍රහය අහන්න ආසයි.හැම තැනම දේශපාලනය ප්‍රශ්නයක්. සමාජ දියුණුවත් එක්ක සියල්ල වෙනස් වෙනවා.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි ❤🙏
@monishgayan4037
@monishgayan4037 Ай бұрын
අයියගේ වීඩියෝස් බැලුවා අවුරුදු දෙකක් විතර තිස්සේ ඉදන්. මේ මාසේ 17 මාත් කැල්ගරි ආවා. ❤ ඉස්සරහට මෙහෙ වැඩ වලටත් ඔයාගේ වීඩියෝස් වැදගත් මට
@DamiyaVlogs
@DamiyaVlogs Ай бұрын
මරුනේ. වෙල්කම් ටු කැල්ගරි ❤️🙏🇨🇦
@monishgayan4037
@monishgayan4037 Ай бұрын
@@DamiyaVlogs thank you aiye 🙏🏾🫡
@erangasanjeewa4888
@erangasanjeewa4888 6 ай бұрын
මාව මතකද දන්නෙ නෑ ඔයාගේ video set එකම බැලුවා...කොහොම හරි එනවා...දැනට රොමේනියා ඇවිත් ඉන්නෙ...course fee හොයා ගත්ත ගමන් එනවා...ආවම හම්බ වෙමු එකෙන්ම....ජය වේවා....thanks motivate කරාට..❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
මට නම මතකයි බ්‍රෝ. 😍 ගුඩ් ලක් 🙏🇨🇦
@chamaldf
@chamaldf 6 ай бұрын
Thanks ube honest point of views walata. Wahane yana gamana thamai balanne ube videos. Ada thama meka balanna puluwan une. Uba hemawelema anith unta wachanekin hari help karanna balanne. Respect. All the best for your future ❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thanks ban 😍🙏🇨🇦
@shashitevi4734
@shashitevi4734 6 ай бұрын
පටන් ගත්ත කාලෙ ඉදන්ම බලනව....හරිම සතුටුයි ...මටත් මල්ලි කෙනෙක් ඉන්නව ඔයා වගේම Australia වල මේ වගේම struggle එකක් කරන...මහන්සි වෙලා වැඩ කරන හැම කෙනෙකුටම හරියන්නම ඕන🩷😘
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි සප් එකට 🙏🇨🇦😍
@imalkawijerathna3835
@imalkawijerathna3835 6 ай бұрын
Mula idan video okkoma tika baluwa. Sahenna dewal danagaththe me channel eken. Jaya wewa 🙏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි 🙏🇨🇦😍
@ch_9255
@ch_9255 6 ай бұрын
ගොඩක් දේවල් පැහැදිලිව කැනඩාව ගැන දැනගත්ත… ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏🇨🇦
@inokadarshani3006
@inokadarshani3006 6 ай бұрын
Thank you so much malli we hope to move to Canada next couple of months and we learnt lots of things from your Vlogs….. keep it up good luck malli
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thanks and good luck 😍🇨🇦
@PlayPal-kg4pc
@PlayPal-kg4pc 6 ай бұрын
Bro you just far away from the Camera… good content indeed👍🏻
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thanks 😍👌
@user-yq9sh7rt5p
@user-yq9sh7rt5p 6 ай бұрын
Thank you, my dear brother, for your magnificent presentation. I have lived in Scarborough, Ontario, since 1991. Within five years, you have more experience in every aspect of Canadian life than I have. I was in a well-paying position in Sri Lanka before migrating to Canada. At first, I too "සෑහෙන්න කට්ට කෑවා." My first job was as an office cleaner, and I lived in a basement apartment. Life was not easy, but hard work and perseverance helped me establish my life here. If you want to come to Canada, be prepared to work hard, no easygoing. This country will provide you with numerous opportunities, and if you seize them, you will prosper. Most importantly, you expanded my perspective on the homeless. I am looking forward to more high-quality videos from you. Best wishes for future pursuits.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you very much. Appreciate you taking your time to write a comment. 🙂😍🙏 and thanks for the advises as well
@abeyshe1021
@abeyshe1021 6 ай бұрын
Everythinf you said ia true. The fact that you respect workers in the cold, the fact about international students, and all that
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🙏😍🇨🇦 Canada 😁
@udanivlogs
@udanivlogs 6 ай бұрын
Waves from Quebec 👋. An interesting and informative video as always. I remember watching your videos before leaving SL to Canada in 2022 😊
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you for the support 🇨🇦😍🙏
@virajmadusanka5379
@virajmadusanka5379 4 ай бұрын
Valuable content damiya bro... ජයවේවා ❤
@DamiyaVlogs
@DamiyaVlogs 4 ай бұрын
😍👌🙏
@hasnthithennakoon7214
@hasnthithennakoon7214 6 ай бұрын
Thank you very much dear.. ur vlogs ar genuine ..❤ we are also in Calgary. Hope we can meet one day 😊
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you. 😍 for sure will meet one day
@kavindusandeepa4783
@kavindusandeepa4783 6 ай бұрын
PR ගත්තා වාහනයක් ගත්තා ගෙයක් ගත්තා දැන් ඉතින් හිමින්සැරේ අයියගෙම බිස්නස් එකකුත් පටන්ගන්න කාලෙ හරි නේද 🌝❤ ජයවේවා
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😁 ඉස්සරහට බලමු 😁🙏😍
@kavindusandeepa4783
@kavindusandeepa4783 6 ай бұрын
@@DamiyaVlogs අනිවාර්යයෙන් 🤟❤️
@MonsterMind001
@MonsterMind001 6 ай бұрын
​@@DamiyaVlogs aniwa business akak patan gamu ❤❤
@himalikariyawasam3703
@himalikariyawasam3703 6 ай бұрын
Ane damiya mallita pin mewage vedio danawata.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
@@himalikariyawasam3703❤
@suchirayasassrimaxsy6850
@suchirayasassrimaxsy6850 6 ай бұрын
Nice machan ... minisu gana nan kiyana godak dewal thiyenawamata 😅 me aurudu dekata ... puduma ratak
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
අනිවා බන්. ඒක ගැන දවසක් උනත් කතා කලහැකි 😁😍
@nadsperera82
@nadsperera82 6 ай бұрын
Very useful information and like always in so much detail with your genuine experiences… good luck in all your future endeavors… 😊
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌 Thanks for the support
@ranasinghadulari853
@ranasinghadulari853 6 ай бұрын
ඔයාගෙන් ගොඩක් දෙවල් අපිත් ඉගෙන ගත්තා මල්ලී.Thank you 🙏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏🇨🇦
@kuddasdiaries3202
@kuddasdiaries3202 6 ай бұрын
Damiyage videos balanne mama enna idea eka oluwata ennath kalin idan, hamadama wage marama useful videos, Jaya wewa aiye, BC awoth set wemu
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Aniwa. Api last year awilla giya vancouver. Aye awot set wemu 😍👌
@kuddasdiaries3202
@kuddasdiaries3202 6 ай бұрын
@@DamiyaVlogs ❤️❤️
@ravindraweerakoon2460
@ravindraweerakoon2460 6 ай бұрын
Thank you bro. Danna hamadama a widihatama kiyala denawata.. Mehe awith gema gahaganna video tika pattetama udaw unaaa.. dan wahana video tika apahu balawa.. awith maasa 7k unaa. Jaya weewaaaa brooo...❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
සන්තොශයි බ්‍රෝ. 😍🙏
@kavindusandeepa4783
@kavindusandeepa4783 6 ай бұрын
Tharux අයියා කියන්නෙ පට්ට චරිතයක් හැමදේම සුභවාදීව දකින ආතල් එකේ ඉන්න කොල්ලෙක් ❤🤟
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ඔව් නේද 😍
@sagararuwan1896
@sagararuwan1896 6 ай бұрын
හොදට විස්තර කලා.. ෆුල් වීඩියෝ එකම බැලුව..... ජයවේවා...
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි 🙏😍
@janakakarunathilaka7058
@janakakarunathilaka7058 3 ай бұрын
ලංකාවේ මම ට්‍රක් driving කරන්නෙ canada wala job thiyanawada . ලංකාවේ ඉඳන් apply කරන්න බැහැ ohen support එකක් නැත්නම් . පුළුවන් ද උදවු කරන්න
@niluperera2600
@niluperera2600 6 ай бұрын
malli thank you for the video,. but microfon eka dura nisa godak aduwen ahenne
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Next time eka oluwe tyagannam 😍👌
@najayasinghe
@najayasinghe 6 ай бұрын
Balance Review !!! Thanks
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌
@Friend88-tn7qy
@Friend88-tn7qy 6 ай бұрын
කැනඩාව දැන් තුන් වෙනි ලෝකෙ රටක් වගේ වෙලා තියෙන්නේ. හෝම් ලෙස් එවුන් වැඩියි. වාහන විතරයි ගන්න පුලුවන්, ගෙයක් අරන් ජීවිත කාලෙම ලෝන් ගෙවන්න ඕන. ඊට වඩා, වෙන රටක ගිහින්, ලංකාවෙ ගෙයක් අරන්, වාහනේකුත් අරන් ඇවිත් ලේසියෙන්ම සෙට්ල් වෙන්න පුලුවන්.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ඇත්තක් තියෙනවා ඔයාගේ කතාවෙත්. හැබැයි මානසික නිදහස නිසා මේ වගේ රටකට එන අයත් ඉන්නවානේ.ඒ කියන්නේ නෑදෑයන්ගෙන් ගැලවෙන්න වෙන්න පුලුවන්, එහෙම නැත්තම් ලන්කාවේ මිනිස්සුන්ගේ ආකල්ප වලින් ගැලවෙන්න වෙන්න පුලුවන්. ඒ වගේ අයට වාහනවත් ගෙවල් වත් නෙමේ වටින්නේ. මානසික නිදහස
@mohamednijad9196
@mohamednijad9196 6 ай бұрын
@@DamiyaVlogsvery true. This is what I think
@Friend88-tn7qy
@Friend88-tn7qy 6 ай бұрын
@@DamiyaVlogs මම නම් හිතන්නේ, ලංකාවෙ හිටියත් නෑයන්ගෙන් නම් ඈත් වෙන එක ලොකු ප්‍රශ්ණයක් නෙවේ, අතුරුදහන් වෙලා හිටියම ඉවරයි. ගොඩක්ම ඉතින්, පාරට බැස්සම ඉන්න හරක්ගෙනුයි, වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාමයි තමයි, අපේ ඉන්න කුහකයන්ගේ රැස්පෙක්ට් බලන්න වෙන්නේ. අනිත් එක ලංකාවේ ඔෆිස් වල කින්ඩම් හදාන ඉන්න, සීනියර් නාකි ටික. ඕවා තමයි ඉතින් ආකල්ප අවුල්. සුද්දන්ගේ රටවලත් ඒසියන්ස් ලට තැනක් නෑ, ඒවා ආර්ථිකමය වශයෙන් දියුණු වුනාට. එහෙම බලපුවාම ඉතින්, සිංගප්පූරුව, ජපානය වගේ රටවල් තමයි අපිට හරියන්නේ. මොකද උන්ගේ සංස්කෘතිය ගොඩක් හොදයි, සෑහෙන්න මිනිස්සුන්ට ගරු කරනවා, සහ ආදරේ කියන එක උපරිමයි. අනික දියුණුවෙන් හිනි පෙත්තටම ගිය රටවල්. සුද්දා තරම් Racist නෑ.
@devviman2148
@devviman2148 6 ай бұрын
​@@Friend88-tn7qyජපානෙත් එහෙම තමයි bro.කලු හම තියෙන එවුන්ට පට්ට කැපිල්ලක් තියෙන්නෙ.😢😢😢😢පුලුවන් තරම් අපේ රට හදා ගන්න එක තමයි අපිට වටින්නේ.හැබැයි අනිත් රටවල් පහත් කරල කතා කරන්න මම කැමති නෑ.😊😊😊😊
@Friend88-tn7qy
@Friend88-tn7qy 6 ай бұрын
@@devviman2148 අපිට කන්න නැතත්,මානසික සුවයෙන් ඉන්න රටක් වත් නෑනේ දැන්, ඒකයි කේස් එක.
@upulpriyantha3483
@upulpriyantha3483 6 ай бұрын
ඔයගෙ විඩියො බලුවොත් වරදින්නෙ නැ ජයවේවා
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌🙏
@darshanamirendo17
@darshanamirendo17 6 ай бұрын
Super, it's really helpful, brother. Jayas
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏 ස්තුතියි
@augsas
@augsas 6 ай бұрын
Tharux mallighe vlogs balala awa mama, arrogante sine eka inna ekata patta asai 😊
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Oyage comment eke anthima tika therune na bro 😍👌
@augsas
@augsas 6 ай бұрын
Oyata tiyana gemma patta
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😀 Thanks bro
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
Congratulations bro 😎 Stay healthy and enjoy the rest of journey ❤ Canada 🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you 😍🇨🇦🙏
@obsessionunleashed876
@obsessionunleashed876 6 ай бұрын
math canada awa bro oyage videos balala. katta kanawa wada kranawa eth kisi awulak na. life eke hodai.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
අනිවාර්‍යෙන්ම 😍🙏
@barneycasting8331
@barneycasting8331 6 ай бұрын
දැන් මම හිතන්නේ හොදට ඉගෙන ගත්තොත් විතරයි Canada වලට student යන්න පුළුවන්. Dependent ට open work permit නැහැ නේද ? හරියට USA වගේ. USA වල student ගේ spouseට job කරන්න බැහැ. ඉතින් ගොඩක් USA ඇවිත් කට්ට කාලා ගේම ගහන්න බැහැ හොදට ඉගෙන ගන්න මහන්සි වෙලා ඒ හරහා තමයි ඉදිරියට යන්න පුළුවන්.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ඉස්සරත් ස්ටුඩන්ට් ආවේ යමක් ඉගෙනගත්ත අය තමයි. දැන් ඩිපෙන්ඩන්ට් ට owp ලැබෙන්නේ ස්ටුඩන්ට් masters, phd වලට එනවා නම් විතරයි. ඉස්සර මොකේට ආවත් හම්බවුනා
@oshanroy6495
@oshanroy6495 6 ай бұрын
❤❤❤ damith aiyawa hambei dawasaka....shemil aiywa nm hambuna❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
සිරාවට? දැක්කොත් අනිවා කතා කරන්න 🙏😍
@oshanroy6495
@oshanroy6495 6 ай бұрын
@@DamiyaVlogs aniwaryenma aiye❤
@ravindulakshitha3902
@ravindulakshitha3902 6 ай бұрын
Thanks for sharing your valuable experience.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@gbucanada8144
@gbucanada8144 6 ай бұрын
Son, I am not sure whether I told you this. Retirement in Canada is very difficult , no matter which province you live in. So, start saving money for your retirement now (RRSP, TFSA, Children Education). Your Canadian son will have to pay at least $20,000 a year when he goes to University. For my daughter's four year Engineering degree I paid around $40,000 with accommodation. I was lucky, from the day she was born in Ottawa, we saved the total baby bonus (CCB) for her University education. Since my salary was high I didn't get the full amount. Anyway, I am very happy you are doing well. All the best to you. Hope to visit you one day in Calgary.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
For sure let me know if you visit Calgary. And thanks for the valuable advises. We are also saving some portion of the ccb. 🙂🙏😍
@iresha..7480
@iresha..7480 6 ай бұрын
Congratulations bro...❤❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@gihansanjaya4190
@gihansanjaya4190 6 ай бұрын
As usual another great video. Keep up the great work my brother ❤❤❤.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you brother 😍🙏
@sampathdinesh2717
@sampathdinesh2717 3 ай бұрын
Good content brother 👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 3 ай бұрын
🫡😍
@annakkaragepeiris8464
@annakkaragepeiris8464 6 ай бұрын
You got plenty of experience so why don't you apply for Australian PR. We need a lot foreign qualified people. Here auto mobil sector well covered by German Technical people.😊
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Will see what happens in the future 😁😍 Thanks for the suggestion 🙏
@MonsterMind001
@MonsterMind001 6 ай бұрын
Canada enna asa hithune uba nisa thama aiye ❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😁🇨🇦😍
@MadushaJayamaha
@MadushaJayamaha 17 күн бұрын
Superb bro❤️
@DamiyaVlogs
@DamiyaVlogs 17 күн бұрын
Thank you ❤️
@Traveltales-o2g
@Traveltales-o2g 6 ай бұрын
Mn dan canada wala Toronto inne ayye. Man mehe enna 2021 details hiyaddi mulinma hambuna una channel aka ayyage aka. E kale th ehemai adath ehemai atta athi satiyen hamdma kiyla dunna. ❤ jayen jaya ayye
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ස්තුතියි සප් එකට 😍🙏🇨🇦
@lakmina2002
@lakmina2002 6 ай бұрын
Mama nam uk inne. Eth mula idan baluwa videos. 🎉🎉
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏 ස්තුතියි සප් එකට
@Ravy.G
@Ravy.G 6 ай бұрын
When compared to Sri Lanka Canada is way better, but compared with the US or some European countries not that much.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
I think I can agree with you to some extent
@ogaafb6737
@ogaafb6737 4 ай бұрын
නියමයි මචන් ❤😊😊
@DamiyaVlogs
@DamiyaVlogs 4 ай бұрын
😍🙏👌
@nilankasrilanka123
@nilankasrilanka123 5 ай бұрын
ගොඩාක් වටිනවා ඔයාගේ අවු 5 අද්දැකිම ☺️මං ජපන් ඉන්නේ with family මං හිතනවා විසිටි ඇවිත් රිපුජි දාන්ඩ විස්තර ටිකක් දැනගන්ඩ මට නමිබර් එක දෙන්ඩ පුළුවන්ද😊
@DamiyaVlogs
@DamiyaVlogs 5 ай бұрын
🙏 මම ඒ ගැන විස්තර මුකුත්ම දන්නෙ නෑ. ඒ සම්බන්ද ලෝයර් කෙනෙක්ට කතා කරලා බලන්න
@nilankasrilanka123
@nilankasrilanka123 5 ай бұрын
ඔයා උදවි කරනවා කියලා කියනවා එ නිසයි ඇහුවෙි ලොය හොයාගන්ඩ ආවට පස්සෙ ඔයා මට කියස්ඩ ඔන්නැ ලොක්කා
@DamiyaVlogs
@DamiyaVlogs 5 ай бұрын
දන්නේ නැති දේවල් දන්නේ නෑ ලොක්කා.
@nipunichandrasena700
@nipunichandrasena700 6 ай бұрын
Valuable content.. Thank you 😊
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@ChandaniMaliduwa-pp5bl
@ChandaniMaliduwa-pp5bl 6 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි
@irfankaldeen8907
@irfankaldeen8907 6 ай бұрын
Thanks bro for your inputs..
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🙏😍
@lakmalliyana6031
@lakmalliyana6031 6 ай бұрын
මම ඉන්නෙ කොරියාවෙ මම හිතුව කැනඩාව කොරියාව්ට වඩා හොඩක් හොද රටක්කියල. මේ විස්තර අහපුවම හිතෙනව කොරියාව කියන්නෙ කොච්චර හොද රටක්ද කියල.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
සැසදීමක් කරන්න මට කොරියාව ගැන අත්දැකීමක් නෑ. 🙂👌ඒ නිසා මට මුකුත්ම කියන්න බෑ ඒ ගැන
@dinusharajapaksha2636
@dinusharajapaksha2636 5 ай бұрын
Mama Koreawe indala Canadawata awe karagatte loku aparadayak kiyl hithenw. Korea godak hondai hema athinma Canada walt wediya. Mm 5 years hitiya. Mt attatama lankawa hondai Canada wlt wediya kiyl hithenw longterm Jiwath wenna. Oya krna comaparison eka hariytm hari Damiya vlogs .
@krishenibannehaka7863
@krishenibannehaka7863 6 ай бұрын
As always 💯 . Thanks for motivation. Keep it up 💖💖💖
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thanks Krisheni 😍👌
@anushamarambe4280
@anushamarambe4280 6 ай бұрын
Good luck brother 👍
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you 😍
@thathsaraniwijesinghe2635
@thathsaraniwijesinghe2635 6 ай бұрын
All the best bro… ❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you 😍
@kaviratna888
@kaviratna888 6 ай бұрын
1:55 නොවැදගත් දේට තමයී මුලින්ම උත්තරේ හම්බ උනේ..😁😁 ඌට සංතෝස ඇති හැමෝටම වඩා...😂😂
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😂😂😂
@erandasanjeewa
@erandasanjeewa 6 ай бұрын
ස්කොට්ලන්තයේ මිනිස්සු හරි සාමකාමි රිය පැදවීම කාන්තාවන්ට ගරුකිරීම ඉහලයි දරුවන්ට හරිම ආදරෙයි හුගක් හොදයි ඉමර්ජන්සි වලදී ඉස්පිරිතාලෙ හොදට සලකකනවා තරුණ ලමයි ටිකක් ඉගන ගන්නවා අඩු ගතියක් තියෙනවා
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ඔයා එහෙද ඉන්නේ? 🤔👌
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 6 ай бұрын
Nice one, thank you
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌🇨🇦
@user-ms9qc2kd6t
@user-ms9qc2kd6t 5 ай бұрын
Ohe townhouse , condo wage ewa gathate passe monthly thwa mokak hri fees ekakuth gewanna oneda bro....man owa youtube videos wala ehema dakala thiyenwa 👀
@DamiyaVlogs
@DamiyaVlogs 5 ай бұрын
Yes condo fee ekak gewanna one. Eken cover wena dewal eka eka place wala wenas. Ape eke garbage, snow removal, lawn maintenance, exterior maintenance wage ewa cover wenawa
@kapiladisanayaka18
@kapiladisanayaka18 6 ай бұрын
Good job sahodaraya
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🙏😍
@shashikanadeeshani-cr2km
@shashikanadeeshani-cr2km 6 ай бұрын
Oyage vedios balanawa godak boru mawapannethiwa eththa kiyananisa. But me dawaswala jobs ne. Harima amaruy studentslata. Health care eththatama awul.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ඔව් එහෙම එකක් තියෙනවා. ඕකට ගොඩක් ලක් එකත් බලපානවා. සමහර අයට ආව ගමන් කෙලින්ම වයිට් කොලර් ජොබ්ස් ම සෙට් වෙනවා. සමහර අයට ඔඩ් ජොබ් එකක්වත් සෙට් වෙන්නෙ නෑ.
@shiranidesilva3456
@shiranidesilva3456 6 ай бұрын
Apitath enna udaw karanna ane aiyee.❤❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
👌😍
@lakshithafernando8658
@lakshithafernando8658 6 ай бұрын
Sri lanka is better compared to most western countries. If a person is wealthy in sl it is better. Housing cost are running over 1 million dollars nd ppl are paying mortgages until the end of time.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Yes, I agree. If you are filthy rich no need to leave SL.
@duoincanada
@duoincanada 6 ай бұрын
Jaya wewa Damiya💛
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌🇨🇦 ස්තුතියි
@bakuwa1
@bakuwa1 6 ай бұрын
Congratulations 👏🎉👏👏🎉🎉🎉👏👏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🙏 Thank you
@gershondevadason4656
@gershondevadason4656 6 ай бұрын
Great video as always and superb insights brother! I currently finished 2 years of my undergrad at Manitoba but I want to transfer to a college in Alberta. Is it possible to transfer to a college in another province? Did you have to show proof of funds again? Do we have to show anything at immigration? Your answers are greatly appreciated!
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thanks 🙏 We moved to Alberta after we got our PR. Im not sure about the process of changing the institute in the middle of a program.
@hasaninikeshala8561
@hasaninikeshala8561 6 ай бұрын
Asama Hinayak tama... Amarui habai
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 6 ай бұрын
Helpful video 👍🙏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🙏😍 ස්තුතියි
@Amazing_Canada_Life
@Amazing_Canada_Life 6 ай бұрын
Your videos helped a lot brother. All the best
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Glad to hear that 😍
@chathuramadushanka4217
@chathuramadushanka4217 6 ай бұрын
ගිය සතියේ මගේ යාළුවෙක්ගේ corolla එකකුත් ඉස්සුවා heates දාලා washroom ගිහිං එන ටිකට. අයියගේ lancer එක ඉස්සුවේ ගෙදරදිද?
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Ow malli. Gedara drive way ekedi
@sheydiaries6628
@sheydiaries6628 6 ай бұрын
vehicle eka nethi una eka gana kiyanna puluwanda? eka nethi unata passe una incidents tika, process eka koi wageda une and etc.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Sure. Mama dawasaka video ekak dannam e gana
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 6 ай бұрын
Mama inne italiye danata PR thyenwa,citizan walat me arudde aply kra education ekata canadawa italy yta wada hodai neda?,wiyadama mama hithnne italy walta wada wadi ,italy citizan gaththata passe mama canada enwnm mokkda krnna ona?visa procesing eka gana?thanks ❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Citizenship gattata passe මෙහේ නෑවිත් ඔහෙම ඉන්න. ඔහේ තරම් සල්ලි හම්බකරන්න අමාරුයි මෙහේ
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 6 ай бұрын
මෙච්චර මහන්සි වෙලා දිනාගත් දෙයක් තියෙනවා ද, මැරෙනකමි ජිවිත සටනේ. අපිසැම එකතු වෙලා අපේරට ගොඩ ගෙන සරලව සතුටින් ජිවිතේ ගෙවමු.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
අර මම වීඩියෝ එකේ කිවුවා වගේ මිනිස්සු කියන්නේ තේරුම් ගන්න බැරි කොට්ටාශයක්. ඔයත් ඒ ගොඩේ කෙනෙක්. ගුඩ්ලක්. ඔයා ගොඩ නගාගෙන සතුටින් සරලව ජීවත් වෙන්න
@Jezzyfar
@Jezzyfar 6 ай бұрын
Hi ayye I live in Germany 7 years now.. I always feel like going back home Srilanka .. It’s cold and unfriendly people!! I have also posted videos about Germany.. what to think about moving to Canada from Germany? Is it worth it?
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
People here are usually very friendly. There are racists once in a while. I really cant compare germany and canada because I have not been to or lived in Germany. There are certain things we miss from back home no matter where we are bro. Thats my thought. ජර්මනියේ මිනිස්සු ඔයා කියන විදියයි කියලා මම අහලා තියෙනවා. අත්විදලා නම් නෑ. හැබැයි කැනේඩියන්ස් ලා බොහෝවිට හරිම මිත්‍රශීලියි.
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 6 ай бұрын
I also have a idea move to the germany . & following a german language 😢 anee , eth germany ena feeling eka nethi una me nisa 😢
@Disna0608
@Disna0608 6 ай бұрын
නෑ ජර්මනියෙ එහෙම හැමෝම නෑ.මගෙ හස්බන්ඩ් දැන් අවුරුදු 12ක් ජර්මනියෙ .මම අවුරුදු 5ක්.අපි දන්න ගොඩක් අය ඉන්නව.අපි ඉන්නෙ බවේරියා.අපිටනම් ජර්මන් අය හුගක් මිත්‍රශීලී .ගොඩක් උදව් කරනව.මෙයල ගොඩක් කැමති මහන්සිවෙලා වැඩ කරන අයට.රජයෙන් හැමෝටම එක එක විදිහෙ දීමනා දෙනව.බබාලට අවුරුදු 18ක් වෙනකල් යූරෝ 200 ට වඩා ගෙවනව මාසෙ ගානෙ.නර්සරි වලට ගෙවනව.බඩු මිල ගනන් ගොඩක් වැඩි.බදු ගෙවන ගනන් වැඩි.නමුත් අපි ගෙවපු බදුවලින් කොටසක් හැම අවුරුද්දෙම ආයෙම අපිට ගෙවනව.ජොබ් කරන හැමෝටම එයාල විශ්‍රාම ගියාම මැරෙනකල් එයාල ජොබ් කරන කාලෙ රජයටගෙවපු ගාන ගෙවනව.ජොබ් එකක් කරල ඒක නැති උනොත් මාස 8ක් වගේ මං හිතන්නෙ රජයෙන් කෑම බීම අපාර්ට්මන්ට් වියදම් ගෙවනව.තව ගොඩක් දේ තියනව.අපි දකින හොදම දේ හරිම ආරක්ශිතයි.හොරු නෑ.හොරකම් කරන්න බෑ.නීති කඩන්න බෑ.මෙහෙ අය කියන විදිහට ජර්මනියෙ න් පිට අනික් යුරෝපෙ රටවල් මේ වගේ ආරක්ශිත නෑ.
@user-yw9lg5vv3h
@user-yw9lg5vv3h 6 ай бұрын
Aiya oyagen vistharayk danaganna thiyene mama canada apply karala inna kenk ..oyawa contact karagnna puluwan widiyak thiyenawada.visthra tikk danaganna prosses eke
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Fb page bro
@vidathrajawatta7428
@vidathrajawatta7428 6 ай бұрын
Tharux bro, Yaka Australia.....❤❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🇨🇦😍✅
@StoriesbyTharani
@StoriesbyTharani 6 ай бұрын
❤❤ ස්තූතියි මිතුර
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌 හායි මිතුර
@lakminijayaratne9699
@lakminijayaratne9699 6 ай бұрын
You are a great person
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you 🙂🙏😍
@iyantheekshana4349
@iyantheekshana4349 6 ай бұрын
Respect bro 💪🏾💯❤️
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thanks Brother 😍🙏👌
@LahiruWj
@LahiruWj 6 ай бұрын
Ela bro..💚👏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@shashiprabathkarunarathna6354
@shashiprabathkarunarathna6354 5 ай бұрын
It’s Great ❤
@DamiyaVlogs
@DamiyaVlogs 5 ай бұрын
😍👌
@jeewanivijesooriya5257
@jeewanivijesooriya5257 Ай бұрын
Singal mother kenekuta kohomada caregiver job ekak karala daruwa ekka jiwath wenna puluwan weida?
@DamiyaVlogs
@DamiyaVlogs Ай бұрын
පුලුවන් වෙයි
@sachithramaheshifernando6305
@sachithramaheshifernando6305 6 ай бұрын
Owp online application serama fill karala, biometric walatath online pay karala , receipt eka application ekatath attach kala. Application eke submit icon ekak nahane . Danna kenek innawanam submit karanne kohomada kiyala kiyanna pls.
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
GC key account ekeda?
@sachithramaheshifernando6305
@sachithramaheshifernando6305 6 ай бұрын
@@DamiyaVlogs ow
@nayanakumari7476
@nayanakumari7476 6 ай бұрын
Malli man dan dubai wala gedaraka wada karanne itin canada job bank eken dana jobs walata on line apply karala enn puluwanda ehema awama prasnayak nadda
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
එතනත් ගොඩක් දැන් බොරු ජොබ්ස් තියෙනවා. ඒ නිසා පරිස්සමින්
@nayanakumari7476
@nayanakumari7476 6 ай бұрын
@@DamiyaVlogs ane ehemada ewa boru jobs kiyala hoyaganne kohomada malli teligram ekata job bank eken jobs danawa phon ekata ewa boruda malli
@user-yj5mx6of7x
@user-yj5mx6of7x 5 ай бұрын
What is the tax, what are the benefits that Canada gives to people.
@DamiyaVlogs
@DamiyaVlogs 5 ай бұрын
Google
@priyadarshiniperera2168
@priyadarshiniperera2168 6 ай бұрын
අයියෝ අර ඔටවා වල ෆැමිලි එක විනාශ කරපු කොල්ලාට එහෙම කරන්න හේතුව මොකක්ද? 😢
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
විස්තරයක් දන්නෙ නෑ හරියටම
@mathsku705
@mathsku705 6 ай бұрын
Aiye prashnyak . Ape malli kenek jan 22 awa Hamilton . Ayata january intake eka differ krn una may course ekakta. Kohomhari ayage study permit iwrai 2025 April. Ayata pgwp eka gnn tawa course ekk krn wenwavneda. Danata eya reg wela inne 2 acedemic year progrm akak. Ayta visa dik krgannt puluwan wei neda. Mn london inne Ontario . Matakai neda
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
ඔව් මට නම මතකයි. 2 year කෝර්ස් එකක් නම් තව කෝර්ස් කරන්න ඕනෙ නෑනෙ. අලුත් වෙනස්වීම් එයාට බලපාන්නේ නැත්තම්
@riyeshahasini4877
@riyeshahasini4877 6 ай бұрын
All the best ayya&akka
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@kalpasasanjaya7064
@kalpasasanjaya7064 6 ай бұрын
Niyamai❤🔥💪
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌
@user-tp5wj1uu4j
@user-tp5wj1uu4j 6 ай бұрын
dan refuge illana kenekta koi tharam kalayak yanawada kiyala kiyanna puluwanda ❤
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Hariyatama danne na eka gana nam. Canada.ca eken balanna puluvan
@shaniimala501
@shaniimala501 6 ай бұрын
Great👏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍👌
@chandanawoodenfloors1597
@chandanawoodenfloors1597 6 ай бұрын
Thank you so much bro
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@madusankachandrasekara2090
@madusankachandrasekara2090 6 ай бұрын
Ayye i have prime mover license in Sri Lanka.But no any previous experience as a Driver. Can i apply as a truck driver job in Canada and what i need to fulfill pre qualifications before apply a job Visa
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
You need the relavant heavy vehicle licence first. In order to get it there are short courses ro complete. But to complete them you should be here first. So its a bit complicated process. But I know that lota of indians come here as truck drivers too. But I personally dont know how they do it. 🙏
@madusankachandrasekara2090
@madusankachandrasekara2090 6 ай бұрын
Thank you very much ayye
@Squirrel.shorts
@Squirrel.shorts 3 ай бұрын
Honda video 1k. Ayye samanyen biometrics deela kochchara kalayak ynwada visa enna ita passee mkda wenne
@DamiyaVlogs
@DamiyaVlogs 3 ай бұрын
Ehema kiyanna ba. Eka eka visa eka process wenne eka eka widiyta. General time eka canada.ca eken balanna puluvan. Usually e time period eka athule process wenawa
@Squirrel.shorts
@Squirrel.shorts 3 ай бұрын
@@DamiyaVlogs Thank you ayye mn work visa apply krla den me July walata awruddak wenwa. Atharamn wela inne IELTS expire una me awrudde
@lakminijayaratne9699
@lakminijayaratne9699 6 ай бұрын
Very happy about you brother
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Thank you 😍🙏
@virals5012
@virals5012 6 ай бұрын
Work visa awilla aurudu 2k wage gihin salli tikak ekathu karagena master's ekak karanna puluwan da
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
Work visa innakota study karanna bane. Ekata study permit ekakata maru wenna one. Work permit inna gaman mama hithanne 6 months or less course ekak karanna puluvan study permit ekak nathuwa
@virals5012
@virals5012 6 ай бұрын
@DamiyaVlogs Thank you aiye
@disnasriyantha
@disnasriyantha 6 ай бұрын
ජයවේවා 🎉👍✌
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🙏
@chathuwayoutube8461
@chathuwayoutube8461 6 ай бұрын
Ayye auto electricl job ekak hoyaganna vidihk kiyannko mn dan inne romenia wala
@user-cp1ud3lx1k
@user-cp1ud3lx1k 6 ай бұрын
මාත් කැනඩාවට ඇවිත් අවුරුද්දක් වෙනවා...🙏🙏🙏
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
😍🇨🇦👌
@sameeramm
@sameeramm 6 ай бұрын
ඔයා පලවෙනී සෙමෙස්ටර් එක ගෙවලා නේ ආවේ .. ඊට පස්සේ ගෙදරින් සෙමෙස්ටර් කීයක , සල්ලී ගෙන්න ගත්තද ?
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
දැන් එහෙම අකුරටම මතක නෑ. සෙම් එකක නැත්තම් දෙකක සල්ලි ගෙන්න ගත්තාද කොහෙද
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 41 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 38 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН