මම කැනඩාවේ Weekend එකේ කීයක් හරි හොයාගන්න අලුත් විදිය|Instacart

  Рет қаралды 16,238

Damiya Vlogs

Damiya Vlogs

Күн бұрын

අද වීඩියෝ එක Instacart ගැන. මමත් මේකට අලුත්.
Music
Music: We've Got Time
Musician: LiQWYD
URL: / liqwyd
Music: Sunny
Musician: LiQWYD
URL: / liqwyd
Music: Take It
Musician: LiQWYD
URL: / liqwyd
#canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada
#firsthomecanada

Пікірлер: 127
@darshanamirendo17
@darshanamirendo17 2 жыл бұрын
කට්ට කල හම්බකරන අයට තමා ගොඩ යන්න පුලුවන් සහ සපට නින්ද යන්න. ජය වෙව බ්‍රො.. එල කිරි
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦😍
@pramor646
@pramor646 2 жыл бұрын
අමුතුම experience 1k. ඔහොම grocery deliver කරන්න පුළුවන් කියලා danan හිටියේ naa...☺️❤️🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😁 ඒකනේ 😁😍👌🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
@Sam CTT This was my second batch. Still new to this. But I realized doing small batches is better than spending lots of time with big batches
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
@Sam CTT thats great 👌
@nilanthagunathilake1051
@nilanthagunathilake1051 Жыл бұрын
I need contact you. How to contact you get some advice
@wasanabandara6029
@wasanabandara6029 2 жыл бұрын
හරිම තාත්විකයි.. Feel like we r in a video call. Keep it up 🤜
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ස්තුතියි 😍👌🇨🇦
@sandunkumbalathara3629
@sandunkumbalathara3629 2 жыл бұрын
අඩෝ මරු මරු. ඔහොම සල්ලි හම්බු කරන් ගේ ඇතුලෙ ගොඩ ගහන් ඉන්න එපා. පොඩ්ඩක් වියදම් කරල මේ පැත්තෙ රව්මක් දාලා යන්නත් වරෙන් තුන්දෙනා එක්කම
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
හාකො. උබල වරෙන් ඉස්සෙල්ල මේ පැත්තේ 🙄😁😍👌
@mdevaraja6060
@mdevaraja6060 2 жыл бұрын
Ayyya second video ekak one. Car eke yana gaman kyna dewal patta important ayya. Jaya 💜
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@dinkydinky4124
@dinkydinky4124 9 ай бұрын
Excellent.you are a soft spoken very calm person with a very open heart .a rare kind of a sri lankan.may be you hv a similar kind of a sin and a wife.you will be blessed where ever you are.a very good hearted person.i will be looking forur ols vedios.tiday only i came to know you very nice presentation.keep it upall the best.god bless u 3.AMEN.kathy torono.ontario❤❤❤
@DamiyaVlogs
@DamiyaVlogs 9 ай бұрын
Thank you 😊
@virajvidanage8584
@virajvidanage8584 2 жыл бұрын
සුපිරී ජය වේවා
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@dhananjayaroshan9573
@dhananjayaroshan9573 2 жыл бұрын
Niyamai. Jaya wewa👍
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦
@gihanjay6460
@gihanjay6460 2 жыл бұрын
Ty for this brother .. never knew this... ty machan .. all the best..
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦
@kanchanaindika8801
@kanchanaindika8801 Жыл бұрын
Thank you brother for sharing your experiences... 🙏🙏
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
😍👌
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
හරිම අත්දැකීමක් නේද මල්ලී .අපිට පුලුවන් කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනෑ .ජය වේවා මල්ලියෝ .
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් අනිවර්‍යෙන්ම 😍👌🇨🇦
@chathurikakumuduni4214
@chathurikakumuduni4214 2 жыл бұрын
Wow eka nam maru kade yemak ♥️♥️.lankaweth ehema thiyanawa nam hodai ethakota hari de gedarata aran enawane.😁
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😁😁😍😍👌👌
@janithmadushanka..1818
@janithmadushanka..1818 2 жыл бұрын
අයියෙ පාරෙ යනකොට පුලුවන්නම් road view එක පෙන්නගෙන video කරන්න පුලුවන්නම්.♥️
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
එහෙම කරන්නම් ඉස්සරහට. කලින් එහෙම කරපු වීඩියෝස් තියෙනවා චැනල් එකේ 😁👌
@dilankaperera5271
@dilankaperera5271 2 жыл бұрын
Ow matath hithuna ehema...
@wathsaladilrukshi7023
@wathsaladilrukshi7023 2 жыл бұрын
Mehema share karana eka godak watinawa.mewa balala loku idea ekak ganna puluwan hemadekatama.thank you me karana deta
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦
@canadakollo
@canadakollo 2 жыл бұрын
❤❤❤ niyamai 😊
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
🎉god bless you drive safe yes do what you want to do cool 😎
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦
@RavinduSiriwardena
@RavinduSiriwardena 2 жыл бұрын
කූඹියෝ ටෙලිනාට්‍යයේ purchasing lanka international වගේ වැඩක්.. 👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
අන්න හරි 😁😁😍
@shashiniwijekoon5578
@shashiniwijekoon5578 2 жыл бұрын
well done thanks brother
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@himashamadhushanka
@himashamadhushanka 2 жыл бұрын
ඔයා දැන් Purchasing Lanka International එකේ වැඩ දමියා it Knows only කූඹියෝ teledrama fans
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් ඔව්. ඒක දැන් හෙන දියුනුයි 😄
@himashamadhushanka
@himashamadhushanka 2 жыл бұрын
@@DamiyaVlogs පැයකට ලැබෙන ගාන එක්ක බලනකොට Uber eats කරන එක මීට වඩා ලාභද නැද්ද?
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
@@himashamadhushanka එහෙම කියන්න බෑ. මේකේ වැඩි හරියක් කඩේ ඇතුලේ නිසා ගෑස් යනවා අඩුයි, wear and tear අඩුයි.
@amila.prasad
@amila.prasad 2 жыл бұрын
INTERESTING 😀
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@wathmalvindula
@wathmalvindula 2 жыл бұрын
❤❤❤Niyamai
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@heshansuraweera6692
@heshansuraweera6692 2 жыл бұрын
Use karana bmw ek mokakda aiyh😍🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
BMW X1 2017
@traveldiary1207
@traveldiary1207 2 жыл бұрын
කොරියාවේ ඉන්නෙ ඉස්සරහට බලමු ඔයපැත්තට එන්න..😊
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
aniwa. Dawasaka set wemu 🇨🇦👌😍
@isharakaushani5615
@isharakaushani5615 2 жыл бұрын
Woow 🇨🇦
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@punsirithusitha2062
@punsirithusitha2062 2 жыл бұрын
මම ලංකාවෙි Technical Officer (civil engineering ) කෙනෙක් විදිහට අවු.16 වැඩ කරා. කැනඩාවෙි එයට සමාන job මොනවද තියෙන්නේ. උදවි කරන්න පුලුවන්ද ?
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
සමාන ජොබ් ගැන නම් මම දන්නෙ නෑ. ඔයාගෙ ජොබ් එක ගැන දන්නෙ ඔයානේ. ගූගල් කරලා තමා සමාන් ජොබ් හොයගන්න වෙන්නෙ. මම ආව විදිය ගැන වීඩියෝ චැනල් එකේ a-z තියෙනවා. ඒව බලන්න.
@punsirithusitha2062
@punsirithusitha2062 2 жыл бұрын
@@DamiyaVlogs Thanks .
@nawodawalisara7535
@nawodawalisara7535 Жыл бұрын
Weekend girls Lata karanna puluwan part time jobs monada kiyala video ekak karanna please..🙏🙏🇱🇰
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
girls lata karanna kiyala wenama part time jobs nam na
@samankumara686
@samankumara686 2 жыл бұрын
aluminium door window glass sambandayen vacancies thiyenawada kohomada apply karanne udawwak karanna puluwanda 32 years experiance thiyenawa wayasa prasnayakda
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ehema kiyanna danne na mama
@kennyallen5908
@kennyallen5908 2 жыл бұрын
❤❤ Quebec city eka gana poddak katha karanna ko...
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
මම එහෙ ඉදල නැති නිසා එහෙම දෙයක් කියන්න දන්නේ නෑ බ්‍රෝ
@attk1979
@attk1979 2 жыл бұрын
Patta kattakne kanne.. . Man hithuwa lankawe inna un witharai katta kagena inne kiyala....😶
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
නෑ නෑ මෙහෙත් එක එක ජාති වල කටු තියෙනවා 😄
@kithdeva2462
@kithdeva2462 Жыл бұрын
The exp date of the products is to be noted right?
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
If you want you can check. I dont check. If they are expired its not my fault. Its the fault of the store that sells them.
@nuwankarunarathne2228
@nuwankarunarathne2228 2 жыл бұрын
Machan oyage job eke (building operator) salary keeyak labenawada, per hour , kemathi nam witharak share karanna plz. Idea ekak ganna ahuwe
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
සමන්‍යෙන් පැයට 23 ඉදන් උඩට ගෙවනවා
@shahenm.perera7279
@shahenm.perera7279 2 жыл бұрын
Aliya thanks
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@dineshranaweera2387
@dineshranaweera2387 2 жыл бұрын
shop karanna time limit ekak thiyenawada? time ekak thiyenawanum eka exceed unoth mokada wenne?
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Deliver karanna welawak tyenawa. Ekata wada late una mama. Mukuth prashnayak une na
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
Pissu thaththa නේත මේ 😜✌️
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් ඔව් ඌ තමා 😂😂😍😍👌👌
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
@@DamiyaVlogs අයියා මන් Wife එක්ක Halifax එන්න ඉන්නෙ ඔයා ඒ province එක ගැන දන්නවද ට..ඒ පැත්ත කොහොමද අවුලක් නැද්ද...?
@krishaniamarasinghe9955
@krishaniamarasinghe9955 2 жыл бұрын
👍👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
👌😍
@paseenanupa498
@paseenanupa498 2 жыл бұрын
What's up ❤️🙌
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌🇨🇦
@shanenimesh1056
@shanenimesh1056 2 жыл бұрын
LMIA Eken work karaddi part time karanna puluwan wei da ?
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
LMIA kiyanne work permit ekak nemene. Lmia eka positive awot thama work permit apply karanna puluvan. Lmia karala ganna work permit closed work permit. Ethakota lmia eka apply karapu employer ta witarai oyata wada karanna puluvan
@mr.poland-vlog
@mr.poland-vlog 2 жыл бұрын
Bro vehicle eka mokakd
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Bmw x1 2017
@dilushashavinda6739
@dilushashavinda6739 2 жыл бұрын
🔥💯
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍👌
@amilamadushan7315
@amilamadushan7315 2 жыл бұрын
Ade 😂
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
අහ් ගරු රගපෑම් 😍
@nimashisandeepa704
@nimashisandeepa704 Жыл бұрын
Studentlatath karanna puluwnd meka
@DamiyaVlogs
@DamiyaVlogs Жыл бұрын
ඔව්
@chulangagamage9954
@chulangagamage9954 2 жыл бұрын
ඕඩර් එකකට වඩා ගන්න බැරිද 🧐🧐
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
දන්නෙ නෑ ඒක නම්
@achinishalika7107
@achinishalika7107 2 жыл бұрын
Hello ..😊😊
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Hello 😍🇨🇦
@achinishalika7107
@achinishalika7107 2 жыл бұрын
Still watching ..😁😁
@amazinguniverse6811
@amazinguniverse6811 2 жыл бұрын
Police inna thana kiyana app eka mokakda macho BC walata th wadada danne na neda eka
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
වැඩ වැඩ. ඒකේ නම් waze
@methruwanbandara6060
@methruwanbandara6060 2 жыл бұрын
ayyta hamabwena tips walatath tax gewanna wenawada? 😁😁😁😁
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඒක හරියටම දන්නෙ නෑ මම 😄
@kasundananjaya9316
@kasundananjaya9316 2 жыл бұрын
1st time man dakke Australia walawath ehema na😮
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
අහ් එහෙමද? මම හිතුවේ ඔය පැත්තෙත් ඇති කියලා 😮
@nemmmavlogs
@nemmmavlogs 2 жыл бұрын
Insta lesi bn item location dannawa nm ..... 🤣
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව්. ඒක සිරා 😍👌
@johannivlogs2623
@johannivlogs2623 2 жыл бұрын
😍😍😍
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
😍😍😍👌👌
@geekboy7510
@geekboy7510 2 жыл бұрын
Ayye oya awa agencya mokadda
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
mama thaniyama apply kale
@kanchanafernando2648
@kanchanafernando2648 2 жыл бұрын
Aiya course eka kre seneca college eked
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් 👌🇨🇦
@kanchanafernando2648
@kanchanafernando2648 2 жыл бұрын
@@DamiyaVlogs mehe experience nathuwa thanyen awilla course ekk kroth settle wenna plwnd job ekak hoygena
@kanchanafernando2648
@kanchanafernando2648 2 жыл бұрын
@@DamiyaVlogs mehe experience nathuwa thanyen awilla course ekk kroth settle wenna plwnd job ekak hoygena
@sameeramm
@sameeramm 2 жыл бұрын
පුදුම කම්මැලි යක්කු නේ, යකෝ..කැනඩාවේ ඉන්නේ, කෙනෙක්ට කියලා, shopping කරවලා ගෙන්න ගන්නවා !!😆😆
@susilperera5747
@susilperera5747 2 жыл бұрын
කම්මැලි නිසා නේ අනිත් රටවල් වලින් ගෙන්න ගන්නවා ..
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
ඔව් ඒ කම්මැලි මිනිස්සු ඉන්න රටවල් ඒ උනාට මාර විදියට දියුනුයි. කම්මැලි නැති මිනිස්සු ඉන්න රටවල් අර රටවල් එක්ක බලද්දි කොහෙද ඉන්නෙ?
@sameeramm
@sameeramm 2 жыл бұрын
@@DamiyaVlogs කම්මැලි නැති උන් ,ඉන්න රටවල් වල දේශපාලනය කරන එවුන් දූශිතයෝ නේ !!
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
කම්මැලි කම නෙවෙයි උන්ට ඕන තරම් සල්ලි තියෙනවා ,, ඉතිං හැමදෙයක්ම කකුල් දෙක ලගටම ගෙන්න ගන්න ,,,,ඒකට තමයි සුරසැප විදිනවා කියන්නේ ,,,,,😀😀😀😀
@kaveeshaperera2738
@kaveeshaperera2738 2 жыл бұрын
Aiya podi deyak Dana ganna puluwan the Canada 🇨🇦 Enna eka gana
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
Ow ahanna
@kaveeshaperera2738
@kaveeshaperera2738 2 жыл бұрын
A Hari aiye අපෙ අක්කා කෙනෙක් අයියා කෙනෙක් බැදලා Canada 🇨🇦 wala පදින්චි ලෙ නැ කමක් තියෙනවා එහෙම උනොත් මාව ගන්න ලේසි විදි ටිකක් කියනවාද ලංකාවේ ඉන්නකොට අයියා ඉන්චිනිය කෙනෙක් අක්කා ඩොක්ට කෙනේක්
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
@@kaveeshaperera2738 ඔයාට 18 ට අඩු නම් සහ ඔයා ලන්කාවේ අනාත උන කෙනෙක්( දෙමවුපියන් නැසී ගිය) කෙනෙක් නම් ඇර එයාලට ඔයාව ස්පොන්සර් කරන්න විදියක් මම දන්නේ නෑ
@sachinrajapaksha.
@sachinrajapaksha. 2 жыл бұрын
:)
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
👌
@ashabandara6339
@ashabandara6339 2 жыл бұрын
👍👍👍
@DamiyaVlogs
@DamiyaVlogs 2 жыл бұрын
👌👌
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 35 МЛН
Prius එකේ කරපු Night ජොබ | Delivery Job in Australia | Part Time Jobs Sinhala
35:45
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 67 М.
කැනඩාවේ ගමක ගෙවන ජීවිතේ.. 🇨🇦🇱🇰| Smithers - British Colombia , Canada
24:01
Kolla in Canada 🇨🇦 - කැනඩාවේ ඉඳලා
Рет қаралды 123 М.