මගේ මල්ලී මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ නෑමල්ලී නැතිවුන දුක දැනෙන්නේ අපිට වෙන උන්ට නෙමෙයි-DAN PRIYASAD

  Рет қаралды 57,798

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 852
@thusharihemanthika3959
@thusharihemanthika3959 2 жыл бұрын
ඔයාලා වපුරපු දේවල් තමයි ඔය නෙලාගන්න වෙලා තියෙන්නේ, එහෙත් මිනිසෙකුගේ ජීවිතයක් නසන්න කිසිවෙකුටත් අයිතියක් නැත.
@sunilayupala4268
@sunilayupala4268 2 жыл бұрын
Kanagatui brother. Namuth adara argalayata polu aragena karapude hondatama mathakai Kalakamplade 😭😭😭😭
@chamiljayantha4930
@chamiljayantha4930 2 жыл бұрын
මේ හාල්පාරුවට දුක මල්ලි මැරුන එකට නෙවෙ ජවාරම් කාරයෙක් කියපු එකටඉ.
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Ekane Dan daru Duka danenda oneapividawana tharam Ada ape daruwo kudu karayo wela me ape sapa Wal ballo
@ferozkhan3124
@ferozkhan3124 2 жыл бұрын
දැන්ප්‍රසාත් ඔබේ සහෝදරයා ගැන මම මොකුත් දන්නේ නෑ ඒත් සහෝදර කැක්කුම ගොඩක් වටිනවා මම ඉස්ලාම් ඒත් මම මල්ලි ට ශෝකය ප්‍රකාශ කරනවා උබත් දැන් දර්මය ට අනුව හොදින් ඉන්න ❤️❤
@morinnoor7867
@morinnoor7867 Жыл бұрын
යක්ෂයාට ධර්මය උගන්වන්ඩ එපා සහෝදරයා ධර්මයක් කියන දේ හරිම ගැඹුරු දෙයක් යක්ෂය ඔය ගැඹුර දන්නෙ නැහැ
@judewijenayake5353
@judewijenayake5353 2 жыл бұрын
උඹලා අසික්කිත වැඩ කරනකොට හොදයිද අනිත් මිනිස්සුන්ට ගහද්දි හොදද. උඹට දැනෙනවද දුක අනිත් මිනිස්සුන්ට දැනෙනවා කරපු සාපේ තමයි දැන්වත් හැදියං
@23mickey23
@23mickey23 2 жыл бұрын
මල්ලිගෙ ජරාව හෝදන්න කලින් තොගේ ජරාව හෝද ගනිං හිගන්නා....
@මැණිකේ-ඨ5ඣ
@මැණිකේ-ඨ5ඣ 2 жыл бұрын
කල කමි පල දෙනවා පකෝ... තොපි අද අඩනවා වගේ තොපි කරපු දේවල් හන්දා අපේ අහිංසකයන් කී දෙනෙක් නැති උනාද.. ඒ ජීවිතත් ජීවිත තමයි... තොපේ කුපාඩි දේශපාලනය අත ඇරලා මනුස්සයෙක් විදියට ජීවිත් වෙයන් ...
@s.m6127
@s.m6127 2 жыл бұрын
අනිවාර්යෙන් .උගෙ එකෙක් මැරෙන්නම ඕ්න වේ්දනාව දැනෙන්න .ගල් මුුසලයට.
@නොදුටුලෝකය-ජ9ඪ
@නොදුටුලෝකය-ජ9ඪ 2 жыл бұрын
මල්ලි හොද එකා....උබ බාබා.....දැන් සැපද...🙂🙂❤
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Aneda kiyanne Malli kolaba idala Sil gatha ne kudu vikke nane
@turinantonyperera3400
@turinantonyperera3400 2 жыл бұрын
ජාතික ජාතීන් කොටවලා භේද කරලා අහිංසක මිනිස්සුන්ගේ මිනිසුන්ගේ ජීවිත නැති කරද්දි මේ වගේ පපුවට දුක දැනුණේ නැද්ද තමුන්ට වේදනාවක් දුකක් දැණුනු විටදී තමයි නේද දැන් තේරෙන්නේ
@kumarykumary6303
@kumarykumary6303 2 жыл бұрын
ඔවි ඵ්ක ඇත්ත අර අරගලයට හිටපු කොල්ලන්ට කොහොමද යකඩ පොලුවලින් දීල ඇද්ද අතපය කැපුවේ ඵ්වා වේදනා නොවේද
@mpp6015
@mpp6015 2 жыл бұрын
මහනෙනි නුඹලා වැපුරැ දේම අස්වැන්න ලෙස නුඹලාටම ලැබෙනු ඇත .. තතාගතයන් වහන්සේ🙏🙏🙏
@shashikajeewan390
@shashikajeewan390 2 жыл бұрын
කලකම් පලදෙනවා බ්‍රෝ...
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Anna hari
@sumuduprabod4118
@sumuduprabod4118 2 жыл бұрын
අනිවා මල්ලි දිවිය ලෝකෙ යයි.මොකෝ උඹ පට්ටම බෞද්ධයෙක්නෙ බං.උඹ කරල තියන කුසල් මල්ලිටත් ලැබෙයි
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
🤣🤣
@sameerapahalagedara9427
@sameerapahalagedara9427 2 жыл бұрын
😂😂😂😂👍
@chamathprabodha2837
@chamathprabodha2837 2 жыл бұрын
😂😂😂😂😂
@dhanushkagodapitiya4830
@dhanushkagodapitiya4830 2 жыл бұрын
එලම කියමන
@chandrasiriranathunga2843
@chandrasiriranathunga2843 2 жыл бұрын
තෝ කරන බලු වැඩ තමා අනිත් උන්ගෙන් යන්නෙ 🙏
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 2 жыл бұрын
රැවුල වවාගෙන ඉන්න අය නරක අය නෙමේ කීව.අන්න නියම කතාව.ඒ වගේ තමයි ගෝල්පේස් එකේ ඉන්න ලමයි රැවුල කොන්ඩෙ වවන් හිටියට කුඩු කාරයෝ නෙමේ
@sameerapahalagedara9427
@sameerapahalagedara9427 2 жыл бұрын
Galle face රැවුලයි පොහොට්ටුවේ ඉන්දික අනුරුද්දගේ රැවුලයි මුගේ, මුගේ මල්ලිගේ රැවුලයි,navy රැවුලවෙනස්, galle face රැවුල කුඩු ගංජා අනිත් දෙක තුන හොද රැවුල් 😂😂😂😂😂
@thusharihattiarachi7077
@thusharihattiarachi7077 2 жыл бұрын
@@sameerapahalagedara9427 අනේද කියන්නෙ පාර්ලිමේන්තුවේ රැඋලො කීදෙනෙක් ඉන්නවාද. උන් කුඩුකරයෝ නෙවෙයි බඩු කරයො වෙන්න ඇති
@jagathperera4933
@jagathperera4933 2 жыл бұрын
ඩෑන් පොන්න පිංපියා පූකෙ මයිල්ලුත් බාල වගේ
@seethaniwijesinghe6269
@seethaniwijesinghe6269 2 жыл бұрын
වපුරන දේ තමයි නෙලා ගන්න වෙන්නෙ උබ මාධ්‍යය වලින් කියපු බොරැ මතක් කර ගනින්
@gayannadeesha4442
@gayannadeesha4442 2 жыл бұрын
උබ මේ රටේ මිනිස්සුන්ට කරපු දේවල් තමයි අපේ ඇස් ඉස්සරහම තොට පලිසන් දෙන්නේ.. තෝව ඔහොම දකිනකොට පුදුම කුරිරු සතුටක් දැනෙන්නේ...😍 දොස්තර සාෆිගේ ලමයින්ටත් උබේ මල්ලිගේ ලමයින්ට වගේම වෙන්න ඇති නේද ඩෑන්. ඒ ලමයින්ටත් ඉස්කෝලේ යන්න බැරි වෙලා. පාරක යන්න බැරිවෙලා. මාරයි බං ස්වභාවධර්මය.. පට්ට
@shim197
@shim197 2 жыл бұрын
Very true
@s.m6127
@s.m6127 2 жыл бұрын
අනිවාර්යෙන් .
@rohanaj5576
@rohanaj5576 2 жыл бұрын
මල්ලිට නිවන් සුව 🙏 උබ ගෝතයා දෙසපාලකයන්ට කඩේ ගිය ගොන් බල්ලා ඊයා උබ
@HarryPotter-vq6lf
@HarryPotter-vq6lf 2 жыл бұрын
Oya dan thamai desapaluvanta kade yana jathi vadiya.thoge pau paulatama gewanna venawa ban.225 tath oya dema venawa saththai.
@HarryPotter-vq6lf
@HarryPotter-vq6lf 2 жыл бұрын
@Dimitri Joseph oya ai ane ohoma. Api hamoma lankawe minissu.daanta bannama oyata tharaha giye mokada.dewiyo varadi karana hamotama daduvam denawa,vagema sobadahamath balagena inne . Vidde havata,vadune pandurata.
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Ane meun thamaihoda upasakayo nuugath desapaluwo
@noone-ge7hx
@noone-ge7hx 2 жыл бұрын
Kata wahapn balla
@jagathperera4933
@jagathperera4933 2 жыл бұрын
කැරි පිංපියා,, ඩෑන් ,තො දෙමටගොඩ කොළොන්නාව බස් වල පොකට් ගහපු කාලකන්නි සක්කිලිය
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
ජාතියයි ආගමයි ඉත්තාට තියාගෙන කල කම් පල්දෙනව
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Ou meun Sudu adala Mal wattiya oluwe thiyala eke mada kudu thiyalai vkunanne Wal balla uutath hena gahanawa bohoma ikmanata
@sirisenagenimalsiri9955
@sirisenagenimalsiri9955 2 жыл бұрын
තෝ ඩෑන් පිුයසාද් නේද තෝ කොහොමද කුනු ගාගත්තේ කුනු ගාන්න දෙයක් නෑ තෝ කුනු කෑවා පසු ගිය කාලේ පොල්ගක් අරන් ගෝල් ප්ලේස් ගියේ කුනු හෝදන්නද
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
මු කියලා රැවටිලා මැරුව ද දන්නේ නැ
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 2 жыл бұрын
@@sumithrahearth ඒම වෙන්න ත් පුළුවන්
@manori1234
@manori1234 2 жыл бұрын
Pala we signed putha
@nilaniranasinghe579
@nilaniranasinghe579 2 жыл бұрын
Aththama thamai
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
කමෙන්ට්ස් බලලයි කවුද කියලා දැනගත්තේ ඔයාගේ පව් තමයි මල්ලිගෙ පිටි ගියේ අද තරුණයෝ රට වෙනුවෙන් අරගල කරනවා ඒත් තොපි තරුණකමට ජාතියට විලිලැජ්ජයි
@dulanranga298
@dulanranga298 2 жыл бұрын
උබ මේකේද පකෝ. උබලට හොඳ වැඩේ අරගලයට ගහප්පු කාලකන්නි.
@sriyalatha4234
@sriyalatha4234 2 жыл бұрын
ඒවට සම්බන්ද නැත්නම් ඔහොම මැරෙඉද
@prasadchathuranga2639
@prasadchathuranga2639 2 жыл бұрын
කලකම් පලදෙනව පුතේ.
@s.m6127
@s.m6127 2 жыл бұрын
පුතා නෙවෙයි හු##ගෙ පුතෝ කිවුව නන් තමයි ඕ්කට ගැලපෙන්නෙ.😁😁
@udeniedirisinha7980
@udeniedirisinha7980 2 жыл бұрын
රැවුල වවාන හිටියට හැමෝම වැරදි නෑළු. අන්න ඒක හොඳ කතාවක්
@samanthisamanthi7001
@samanthisamanthi7001 2 жыл бұрын
උබල.නිකන්.ඉන්න .මිනිස්සු ට.ගහනකොටත්.දුකක් හිතුනේ.නැද්ද උබලට
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 жыл бұрын
කර්මය හැමොටම පොදු බව danaganin bro
@dsk5812
@dsk5812 2 жыл бұрын
ඒක තමා අරගලේ ඉන්නේ ත් ඒ වගේ අහිංසක මිනිස්සු තමා. එදා ගහනකොට උබට දුක නැද්ද මිනිස්සු ට ඒ ගහපු කොල්ලෝ ගේ දෙමාපියන් ට කොච්චර දුක ඇද්ද නේද කර්මය පඩිසන් දෙනවා. මේ බුද්ද රජ්ජයක් කියන. හැම දෙනාම මටක. තබා ගත්තේ නැති නම් මෙලොවම වන්දි ගෙවන්න වෙයි
@evillions936
@evillions936 2 жыл бұрын
නඩුවක් සහ පොලිසියක ලියවෙන්නම ඔනෙද මත්ද්‍රව්‍ය විකුනන්න ඩෑන්....🖕
@mdichathuranga1
@mdichathuranga1 2 жыл бұрын
හොයලා බලන්න ඕනෙ, මූට ඇත්තටම මල්ලී කෙනෙක් නැද්ද දන්නෙ නෑ 😂😂😂
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
umbata wunanam therei.
@nadiya7942
@nadiya7942 2 жыл бұрын
අම්මෝ😂😂
@mdichathuranga1
@mdichathuranga1 2 жыл бұрын
@@lahirudilanka7639 😂😂😂
@daniherz
@daniherz 2 жыл бұрын
දැන් ද මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරෙන්නෙ, එයට දරුවන් 2 ඉන්නවලු, එතකොට ඔයා අරගලයේ පොලු අරගෙන මිනිස්සු ට ගැහුවේ නැද්ද?එ වෙලේ තමන්ට සහෝදරයෙක් ඉන්න බව අමතක වුණාද?එතැන දරුවන් කී දෙනෙකුට තාත්තා ල නැති වුණාද?ඔය rajapassa ලාගේ බලය අරගෙන අනුන්ට කෙල ලා තමයි pawle අයත් විඳවන්න වුණේ මින් ඉදිරියටජීවිතය අවංකව,පපුවට එකඟව ජීවිතය ඉදිරියට ගෙනයන්න!ඔහුට නිවන් සුව!
@achintharathnayake9054
@achintharathnayake9054 2 жыл бұрын
Pala වේසිගෙය් පුතා , dani පර බල්ලා
@hanifahamed1692
@hanifahamed1692 2 жыл бұрын
මතකද මැයි 9, අහිංසක අරගලය කරපු දරුවන්ට මොකක්ද කෙරුවේ. ඒක අපරාධයක්‌ නොවේද. එතකොට ඒ දරුවන්ගේ දෙමව්පියන්ට දුකක් දැනෙනවා නේද 🤭🤭දෙකේ, 🤭🤭දෙකේ පොලු වලින් නේද ඒ දරුවන්ට ගැව්වේ. ඒ වගේ තමයි තමන්ගේ මල්ලී. ඒ කෙසේ වෙතත් මල්ලීට නිවන් සුව ලැබේවා. 😭😭ඩෑන් මතක තියා ගන්න කර්මය 🤭🤭🤭🤭සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 😭😭😭කළකම් පල දෙනවා දවසක 🤭🤭🤭🤭බොරුවෙන් ජිවත් වෙන්න එපා ඩෑන් මනුෂ්‍යයෙක් වෙන්න බලන්න ඔබ‍ට ජය 🙏🙏👍තෙරුවන් සරණයි 😭😭😭😭
@morinnoor7867
@morinnoor7867 Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා ඔබට මුන්ට මේ ටික වෙලත් මදි
@asokafernando857
@asokafernando857 2 жыл бұрын
මිනිහෝ ඔය කල කම පල දෙන හැටි. අහිංසක මිනිසුන්ට අරගල භූමියේදී ගහනකොට ඒ මිනිසුන්ටත් ඔය වගේම තමයි වේදනාව දැනෙන්ට ඇත්තේ.
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
,ක,ට නිසා තමයි මාළුවා නහින්නේ බං ඩැන් piyasath උඹ නිසා ඔය ජීවිතයට ඔහොම දෙයක් වුණේ කියන එක මට නිකන් හිතට සැකයක් දැනෙනවා පවුලේ අනිත් අයට වත් නිදහසේ ඉන්න දීපන්ඇත්තටම දුකයි උඹේ මල්ලි වැරැද්දක් කරන තියෙනවා නම් දඬුවම් තියෙනවනම් දෙඌරු පොලු අරගෙන අරගලයට ගහපු ඒ සාපෙඋඹට වැදුනේ
@naleemaafarida7501
@naleemaafarida7501 2 жыл бұрын
Mother in the dubai small boy shame like sun see sleeping taking small room shame children now mother vary good drama mother in the dubai every body fitting
@fahimbaksh
@fahimbaksh 2 жыл бұрын
මු කට නිසා නෙවෙයි නැහුනේ. පුක නිසා. මු රාජපකයලට පුක දිපු නිසානේ. දැං මුට පුකත් නැ, රාජපකයලත් නැ, මල්ලිත් නැ.
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 2 жыл бұрын
තම තමන් වපුරන දේ එයින් ඵල නෙළා ගත හැකිය කොයි කාටත් කරුමෙ පලිසන් දෙනවා
@01Manpetha
@01Manpetha 2 жыл бұрын
උඹේ මල්ලිව මැරුවේ උඹ !!! උඹට මිනිසුන් ගැන මනුස්සකමක් තිබ්බා නම් උඹේ මල්ලිට ඔහොම වෙන්නේ නෑ !!
@dameeralakmal5762
@dameeralakmal5762 2 жыл бұрын
අම්මට තමා මොන දේ කරත් දුක් විදින්න වෙන්නෙ ඌ කුඩු කාරයද මැරයද අදාළ නෑ😭😭😭😭😭😭
@JEA1965
@JEA1965 2 жыл бұрын
මල්ලි නෙමෙයි තෝයි මැරෙන්න ඕන. එදාට ගමකට කිරිබත් මගෙන්.
@thilinamadusanka7161
@thilinamadusanka7161 2 жыл бұрын
කලකම් පල දෙනව බන්.බුදුදහමට නිගා නොකර ජීවත් වෙයන්
@fonsekafonseka6591
@fonsekafonseka6591 2 жыл бұрын
Apinam කනගාටු වෙන්නේ නැහැ. Ubage චරිතය අනුව
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
මල්ලිට නිවන් සුව උබ ගහන දෙපත් ගේම් වලට උබටත් නිවන් සුව..,. 🙏
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Atha ape Duka danne API vtharai meun sapa vidinne ape daruwanta kudu vikunala Wal balla
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
@HowToNetworks
@HowToNetworks 2 жыл бұрын
😅😅😅😅🤣😂
@kamalrohita2085
@kamalrohita2085 2 жыл бұрын
...පැහැදිලි..කිරීමට ස්තුතියි යාලුවා..!!!!
@mayamaya6101
@mayamaya6101 2 жыл бұрын
අයියා තමයි මල්ලිට ඔය ගමනට පාර කැපුවේ දැන් අඩන්න එපා මරණය හැමෝටම පොදුයි මල්ලි වැරදි නොකරට අයියා කරනේ ඒවා යනවා කාගේ පිටින් හරි
@naleemaafarida7501
@naleemaafarida7501 2 жыл бұрын
Small brother good big one bad now drama mother sleeping Small boy in dubai name dielsan mother shame plece don't believe this family very bad
@anonymousanonymous9341
@anonymousanonymous9341 2 жыл бұрын
මුන්ට මයික් අල්ලන එවුන් තමයි පොන්නයෝ
@nildiya6084
@nildiya6084 2 жыл бұрын
💯💯👍
@premakulathilaka950
@premakulathilaka950 2 жыл бұрын
😂🤣
@meerasahibhameedaumma2427
@meerasahibhameedaumma2427 2 жыл бұрын
අනුන්ට කරණ දේ තමන්ට පලදෙයි
@menumenu9511
@menumenu9511 2 жыл бұрын
අනේ පලයන් බන් යන්න.උබත් හරි හොද මිනිහනෙ.බොරු කියන්න දන්නැති එකා උබ.ගෝල්පේස් එකට ගහලත් උබ හොද එකා උනානෙ.තොපිට කරන ජරා වැඩ වලට සාපම වෙනවා
@dulajkavinda9790
@dulajkavinda9790 2 жыл бұрын
උඹේ ඇහැ හොඳ වුනා ද බං...😂😂
@වීරවර්ධන
@වීරවර්ධන 2 жыл бұрын
කුඩු පකය
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
අවි ගත්තෝ අවියෙන් නැසෙති, බුද්ධ දෙශනාව යි
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
වැරදි නැත වැරදිද බුදු රජානන් වහන්සේට වත් දව විසදන්න බෑ සසරේ කල පව් පවා අප පසු පස එනවා😢😢😢😢
@prajath100
@prajath100 2 жыл бұрын
ඔය අරගලයට පහර දීල කරගත්තු පාපයට ස්වාබවධර්මයෙන් දුන්න දඩුවම වෙන්න පුලුවන් . දැන් විදවපන් .
@znsculpts9127
@znsculpts9127 2 жыл бұрын
කාගෙහරි කොත්රාත්තුවකට මුම මැරුවද දන්නේ නැ… ඩීල් ප්‍රසාද්...
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
😁👍😁👍😁👍
@SaveTheSriLanka
@SaveTheSriLanka 2 жыл бұрын
අද ආණ්ඩු පක්‍ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ම තමා දරන මතය සනාථ කිරීම සහ තම පිල රැක ගැනීම සඳහා නොයෙකුත් කතා උපැහරණ සමගින් ඉදිරිපත් කරමින් සිටී. ඒ කතා අසන විට ඔවුන් කොපමණ ලාමක, ලඳ බොළඳ වැඩිහිටි උදවියද යන්න හොඳින් තේරුම් ගත හැක​. එනම් මොවුන්ට රටක් නිවැරදිව කළමණාකරණය කල හැකිද යන්න පැනනගින බලවත්ම ප්‍රශ්ණයයි. නුඹලා කෙසේ වහසි බස් දෙඩුවත් මහ පොළොව මත ඇති යථාස්වරූපය මකා අතුගා දැමිය නොහැක​. අපි එය මෙසේ පැහැදිළි කරමු. රටේ බහුතර ජනතාව ඉල්ලන්නේ දූෂණයෙන් තොර නිදහස් නිවහල් අඟ හිඟ කම්වලින් තොරව ජීවත්විය හැකි රටකි. නිවහල් නොවූ එවැනි රටක් මීට අවුරුදු 2 කට පෙර එනම් ගෝඨා බලයට ඒමට පෙර පැවතුනි. ප්‍රශ්ණය වුනේ වහල් බවයි. එය අප රට යටත් විජිතයක් වූ දා සිටම පැවත එන්නකි. ගෝලීය ප්‍රශ්ණ නිවැරදිව කළමණාකරනය නොකිරීම තුල විදේශීය ණය උගුලට හසුවෙමින් දේශපාලකයන් ගත් අමනෝඥ තීන්දු තීරණ අපගේ වහල් බාවයට ප්‍රධාන හේතුව විය​. නමුත් නිදහස් සහ අග හිඟ කම්වලින් තොරව ජීවත්විය හැකි රටක් අපට තිබුණි. එම රට තුල ජීවත් වූ අපි ඉන් එහාට ගිය රටේ නිවහල් බව​, ඒකීය බාවය, බෙෘද්ධ රට, දුප්පත් කම වැනි අභ්‍යන්තර ප්‍රශ්ණ අපගේ කුසගින්න සහ අග හිඟ කම්වලටත් වඩා උතුම් කොට සැලකුවෙමු. එහි ප්‍රතිඵලය ලෙස ඒකීය බව විනාශ කිරීම, බෙෘද්ධාගම විනාශ කිරීම, පන්ති බේදය​, දුප්පත් පොහොසත් බේදය​, රට විකිණීම වැනි මාතෘකා කරලියට පැමිණියේය​. ඒවා වැඩි වැඩියෙන් කතාකිරීමට නොයෙකුත් පක්‍ෂ සහ සංවිධානද බිහිවිය​. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මේ පක්‍ෂ සහ සංවිධාන මගින් රටේ ජනතාවගේ ඔළු ගෙඩි ජාතිවාදයෙන් සහ ආගම් වාදයෙන් සෝදාපාලුවකට ලක් කලේය​. එහි ප්‍රතිඵලය වූයේ ගෝඨාභය රාජපක්‍ෂ කියන නරුම මැටිවිරුවා බලයට ඒමයි. මේ සත්‍ය අද රටේ ජනතාවට අමතක වෙමින් තිබේ. ගෝඨා නම් මේ නරුමයා බලයට ඒමට පෙර අපිට යහමින් තෙල් ටික​, ගෑස් ටික​, විදුලිය​, හාල් ටික​, එළවලු ටික තිබුණේය​. පෝලිම් වල නොසිටියේය​. ඒ නිසා මේ සත්‍ය අද රටේ ජනතාව හොඳින් මතක් කර ගත යුතුය​. අපි අරගලය තුලින් මේ නරුම ගෝඨා පැන්නුවේ ඒ නිසයි. එහෙත් අද අග හිඟ කම්වලින් තොර තත්වයට නැවත රට පත්වී තිබේද? නැත. එයට හේතුව ගෝඨාගේ අවතාරය වන ආත්මාර්ථකාමී බල ලෝබී රනිල් බලයට පැමිණීමයි. මේ රනිල් නම් වධකයා සැබවින්ම රටේ බහුතර ඉල්ලීම් වලට එරෙහිව යමින් ගෝඨා සතු වූ ඒ අසාර්ථක ආණ්ඩුවේම හරක් රැළ සහ කැබිනෙට්ටුව සමගින් කෘර මර්ධනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් රට ලේ විලක් කරා රැගෙන යමින් තිබේ. මොවුන්ගේ එකම රැකවරණය හමුදාව සහ පොලීසියයි. මේ රැකවරණය කඩා දැමිය හැක්කේ ඔවුන්ට සංවිධානාත්මකව ආමන්ත්‍රණය කිරීමෙන් පමණක් බව අපි මුලසිටම අවධාරණය කලෙමු. අවි ගත්තවුන් අවියෙන්ම පමණක් නොව පණ පොවන ලද අදහස් හුවමාරුවෙන්ද කල හැකි බව සියළු දෙනා දැනගත යුතුය​. මේ නිසා අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ශ්‍රී ලාංකීය නාමයෙන් දැන්වත් ඔබේ පවුලේ හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න​. ඔබේ ඥාති හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න. ඔබේ අසල්වැසි හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න. ඔබේ යහළු හමුදා සහ පොලීසියේ සහෝදරයා හෝ සහෝදරිය අමතන්න. ඔවුන්ට පොළොව මත පවතින මේ සත්‍ය පහදා දෙන්න​. අපි එක්ව නැගිසිටිය යුතු බවත්, දේශපාලඥයින් අපි දෙපාර්ශවය බේදබින්න කිරීමට වෙර දැරුවත් අපි බේදබින්න නොවී සිටිය යුතු බවත්, ආත්මාර්ථකාමී දූෂිත දේශපාලඥයින් ආරක්‍ෂාකිරීම යුතුකමක් නොවන බවත්, රටේ ජනතාව ආරක්‍ෂාකිරීම යුතුකම බවත් ඔවුන්ට පහදා දෙන්න​. අරගලයට ජයවේවා!...
@pb3636
@pb3636 2 жыл бұрын
උඹට හොඳ වැඩේ සාදු සාදු සාදු
@srilankasrilanka3723
@srilankasrilanka3723 2 жыл бұрын
ඒකනේ ඒකනේ සාෆිත් වදකලේ නෑ කිව්වට පිළිගත්තේ නෑනේ ඔයා.. දැන් ඇඩුවට වැඩක් නෑ..
@melroycaesar370
@melroycaesar370 2 жыл бұрын
එදා ගෝල්ෆේස් අරගල භූමියට ගිහිල්ලා පොලු මුගුරු අරගෙන අර අහිංසක නංගිලා මල්ලිලාට ගහනකොට ඔය දුක තිබ්බෙ නැද්ද දිට්ට ධම්මවේදනීය කර්මය ඵල දෙනවා කියලා කියන්නේ ඕකට තමයි තමුන්ට ඒක මේ ලෝකෙ දීම පලදුන්නා එච්චරයි මාධ්‍ය සාකච්ඡා තිබ්බට කමක් නෑ හැබැයි හෙලුවෙන් ඉඳගෙන
@shamaliweerarathna9232
@shamaliweerarathna9232 2 жыл бұрын
ඒ දරුවා හොද වෙන්න පුලුවන් දුක තමා නිවන් සුව මූ නම් අමු ගවයා අරගලේ ලමයිට කොහොම ගැහුවේ කාලකන්නියා මට පේන්න මූව
@susanthameegahatenna8958
@susanthameegahatenna8958 2 жыл бұрын
තෝ නිසා තමයි ඌට කෙල උනේ.. ඇගිල්ලේ තරමට ඉදිමියන්.. දේශපාලන ගොට්ටන්ට ගොට්ට අල්ලන්න ගිහින්.. ගෝල්පේස් එකට ගහන්න ගිහින් පුක පලා ගත්ත නේද.. උබේ මල්ලි මැරුණට උබට දුකයි නේද.. උබලා නිසා කීදෙනෙක් අහිංසක මිනිස්සු මැරුණද.. ඔය දුකට වඩා වැඩිය දුකක් උන්ටත් දැනෙන්න ඇති..
@abs8751
@abs8751 2 жыл бұрын
අම්මටසිරි මුගේ අස් දෙක හොඳ වෙලා නේ..😂😂😂😂
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Uuge as dekata kudu dala wahagena hitiye Wal balla
@hemanthakumara407
@hemanthakumara407 2 жыл бұрын
දුකයි සහෝදරයා...මේ ලෝකේ අදුරෙන් අදුරටම යන මිනිස්සු බොහෝ සිටී
@pscco1477
@pscco1477 2 жыл бұрын
😂😂😂
@t.s8322
@t.s8322 2 жыл бұрын
රජපක්ශලා පිහිට ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා ...බයවෙන්න එපා ඉතින් ..😊 ඔබ කරපු දෙවල් ඔබ නෙලාගන්නේ...දැන්
@mudithapilapitiya8523
@mudithapilapitiya8523 2 жыл бұрын
කර්මය පරිසරන් දුන්නා
@agoogleuser6452
@agoogleuser6452 2 жыл бұрын
හොඳ වැඩක් 🤣🤣
@rohanthushara9163
@rohanthushara9163 2 жыл бұрын
උබත් මද්ද්‍ය සාකච්චා තියල මොන තරම් බොරු කියනවද බන් කළකම් පල දෙනවා තොපේ වැඩ නිසා දේමඋපියෝ pau
@samanthasamantha7552
@samanthasamantha7552 2 жыл бұрын
ඩෑම් ඔයා අරගලයේ හිටපු සහෝදරයන්ට කොඳු කැඩෙන්න ගහල තිබුන එයාලත් ඔයාගෙ මල්ලි වාගෙ තමයි ඔයාට දැන් දුක දැනෙනව නේද එයාල අරගලය කරේ ඔයාලගෙත් දරුවො වෙනුවෙන් සහ ශ්‍රීලාංකීය ජනතාව වෙනුවෙන්...!
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 2 жыл бұрын
ගැහුවට උත්තරේ මරන එකද?
@darshanawijethunga8542
@darshanawijethunga8542 Жыл бұрын
​@@suranimalajayasinghe7384 😂😂😂😂😂
@harshadreem9456
@harshadreem9456 2 жыл бұрын
තෝපි වපුරපුවා තොපිටම ලැබිලා මල්ලි ගැන දුකයි තෝ ගැනනම් කිසිම තෙතමනයක් අපට නැත
@weerasankili9888
@weerasankili9888 2 жыл бұрын
මේ කියවන එකානම් පේන විධියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච එකෙක්
@මංජු-Ruwan
@මංජු-Ruwan 2 жыл бұрын
මිනිස්සුන්ට දීපුව පස්සෙන් පන්න පන්න එනෝ වගේ නේ..
@fuzia3709
@fuzia3709 2 жыл бұрын
උබ හිටවපු පැල වල පලදාව තමයි ලැබී ගෙන් එන්නේ තව ඉවර නැහැ බලාගෙන් ඉදපං තව ලැබේයි
@damithnirmal2142
@damithnirmal2142 2 жыл бұрын
දැන්වත් තේරුම් ගණින් බොරුව වපුරලා, චරිත ඝාතනය කරලා, ජාතිවාදයෙන් රට ගිණි තියලා, රට ජාතිය ආගම විකුණන් කාලා හැමදාම ජීවත්වෙන්න බෑ කියලා. දිට්ඨ ධම්ම වේදයට අනුව ඒ බොරුවෙන්ම නැවත තමන්ට දුක, වේදනාව, විනාශය ආපසු එනබව..🙄🙄🙄
@GhostsRider-l9m
@GhostsRider-l9m 7 ай бұрын
ඩැන් ඩුන් වෙලා😂😂😂
@shashirajapaksha1356
@shashirajapaksha1356 2 жыл бұрын
නිවන් සුව..ලගදිම තේරෙයි මිනිස්සුන්ට
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
උඔ අනිත් උන්ට ගහනකොට ඕක තේරුන් නැද්ද
@SamSam-ff1dn
@SamSam-ff1dn 2 жыл бұрын
අනේ පලයන්න තොපි කරපුවා තමායි තොපිට පඩිසන් දෙන්නෙ අසික්කිත තොපි තමායි සුදු හුනු ගන්නා එන්න එපා බල්ලෙ අනිත් අයට තො එද අරගල භුමියෙදි ගහනා කොට කො බොල පවු කියලා අඩන්නා එපා බොරැවට හොද හොද සෙල්ලම් තව පස්සට
@dinushajayalath5736
@dinushajayalath5736 2 жыл бұрын
හරි දුක එති නේ දන්..... මල්ලි බොසෙක්..... උබේ මල්ලි බෝසත් ....
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Meun amu kuddo
@user-kr7fg9im3m
@user-kr7fg9im3m 2 жыл бұрын
නිවන් සුව ලැබෙීවා... හැබැයි ඔය කියන දුක වෙිදනාව හැමෝටම දැනෙනව.
@ashansrikantha8090
@ashansrikantha8090 2 жыл бұрын
අනුන්ගේ ජිවිත නැති කරන්න අරගලයවලට බහිද්දි ඔය දුක දැනුනද තමන්ට දෙයක් වෙන්න ඔනා. නිතිය බලය ඔය හෙමදෙටම වඩා දෙවියන්ගේ බලය. පාඩමක් ඉගන ගන්න අවස්ථාවක් මේ.
@yasasramila3891
@yasasramila3891 2 жыл бұрын
තොපේ මල්ලිත් තෝ වගේම තමා. නිමල් ලන්සා වගේ..
@madebychandani4016
@madebychandani4016 2 жыл бұрын
දැන් උබට තේරෙනවාද... කොච්චර දුකද තමුන්ගේ කෙනෙකුට මොනවා හරි උනාම කොච්චර රිදෙනවද කියලා..
@අමිල-ථ5ස
@අමිල-ථ5ස 2 жыл бұрын
අම්මො.සැර ඔයාගෙ
@rohinifernando4737
@rohinifernando4737 2 жыл бұрын
හැමදාම හරි දේ වෙනුවෙන් හිටගන්න මතකද දොස්තර ෂාපි
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
කල කම් පලදේ 👍 තෝ මැයි 9 අර අහිංසක මිනිස්සුන්ට යකඩ පොලු වලින් තඩි ගහනකොට තොට වේදනාව දැනුනෙ නැති උනාට මුලු රටටම දැනුනා. උඹලාට ඔය ලැබුනෙ රටේම ශාපය
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
මා ආදරණීය ආගමික විද්වත් උත්තමයාණෙනි, සහෝදර, සහෝදරවරුණි, විශේෂයෙන් රටට සමාජයට සේවාවක් කරනාවායි කියාගෙන දේශපාලනය කරන්න ගිහින් ජාතිවාදි විදියට හැසිරෙලා අපිව වෙන් කරපු දේශපාලකයණි ඉස්සර මගේ සිංහල දැනුමේ තියෙන අඩුපාඩුවට සමා වෙන්න මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ ඒත් මටත් හිතේ තියෙන හොඳ චේතනාවක් සමාජ ගතකරන්නෝන කියන අභිලාෂයෙන් මේ සටහන තබමි. කාගේහරි හිත් රිදුනානම් මට සමාවෙන්න. අපිට ලැබුණු මාධ්‍ය වරම අපේ මව්රටේ අනාගත යහපත වෙනුවෙන් පාවිච්චි කරමු. හැම දේමට මොනවහරි පසුබිමක් ඇති ඒ හින්ද හොඳට හොයල සමාජ ගත කරමු. කාගෙත් සිත් රිඳවන්නෙතුව ජීවත් වෙමු. අපේ අම්මා තාත්ත සහෝදර(රි)යන් අතින් වෙන වැරදි අපි සමාජ ගතකරන්න කවදාවත් අපි කැමැති නැහැ. පුලුවන් තරම් ඒව වහගන්න බලනව. අන්න ඒ වගේ අන් අයගේ පොඩි වැරදි සමාජයේ ඉස්සර තබන්නැතුව ඉදිමු. පුලුවන්නම් හොඳ විද්වතුන් සහභාගි කරල මිනිසුන්ගේ වැරදි ආකල්ප හදන්න උත්සාහ කරමු. kzbin.info/www/bejne/hoi4hop3j5dnrpI යම් දෙයක් හිතේ තියාගෙන අන් අයට වෛර කරන්නෙතුව kzbin.info/www/bejne/f4fVYmqMmLyEfM0 ඒ අයගේ ඉදිරියෙන් ඒව අහල නිරාවරණය කරගමු. උදාහරණයට මුස්ලිම් අයගෙන තියෙන වැරදි අදහස් අපේ සමාජයේ විද්වතුන් හරනා නිරාකරණය කරගමු. kzbin.info/www/bejne/Z3-7dpqFfrihsKM වැරද්දක් වුනුත් සමාවෙන්න. අපිව දුරස් කරන්නෙත් මාධ්‍ය අපිව ලං කරන්නෙත් මේ මාධ්‍යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්. ඉතිං මේ මාධ්‍ය රටේ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙතුව දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට කඩේ යන ඒක කොච්චර පිළිකුල් දායකද? අපි එක්වෙමු රට හදමු. අන්තිම වශයෙන් මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.
@inokainoka1935
@inokainoka1935 2 жыл бұрын
අනේ ගැණුන්ට ගැහැවූවට උබටයිහෙන ගන්න ඕනේ මහින්දගෙ පොලු අරන් ගිහින් මල්ලි හින්ද දුකේන් ඇති එදා ගහන කොට මැරූනෙ නෑ
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 жыл бұрын
තමන් විසින් වපුරපු අස්වැන්න තමයි ඔය ලැබුනෙ.පව් මල්ලි.
@nilunilu6500
@nilunilu6500 2 жыл бұрын
ගෝල්ෆේස් eke ගහන කොට දුක nadda උඹට
@surendenipitiya4687
@surendenipitiya4687 2 жыл бұрын
අපරාදෙ මල්ලි මලේ,තෝ වගෙ කාලකන්නියෙක් මැරිලා ගියානම් තමයි හොද
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Ou me ballai maranda one Wal kudda
@dafnimichael9273
@dafnimichael9273 2 жыл бұрын
Obe sahodarayata mok suwa pathanawa..🙏 Owa karapu unta ewa paladenawamai.. Amma saha pawle siyalu denata jesu pihita saha Samadana weva. 🙏🙏
@hamedfirozfiroz5484
@hamedfirozfiroz5484 2 жыл бұрын
මල්ලිට නිවන් සුව ලැබේවා..උඹට කල කලදේ පල පල දුන්නා.
@Supun.
@Supun. 2 жыл бұрын
දෑන් කියන්න මිත්‍යාව බඩගෝස්තරය කරගත්තු හොර තක්කඩියෙක් 😁😂😹
@fahimbaksh
@fahimbaksh 2 жыл бұрын
හොද වද කොත්තුවක් කාලා නිදා ගනින් ඔය දුක නිකම්ම නැතිවෙලා යාවි. නැත්තං ගෙදර මිදුලේ පොඩි කනුවක වද ජංගියක් මාස 3 නක් යනකං එල්ලලා තියපං. එතකොට ඔය දුක අපල ඔක්කොම නිකංම නැතිවෙලා යනවා. මේක අද්දුටු ක්‍රියාමාර්ගයක්. අනිවාර්යෙන් කරපං.
@roshanenonis9452
@roshanenonis9452 2 жыл бұрын
Life is like a boomerang. What you do to others will come back to you in return. Aragalayata Jaya wewa.
@sunilaperera6491
@sunilaperera6491 2 жыл бұрын
මල්ලි නැති කරපු එකට නම් අත්තටම දුකයි .තරැන ජිවිතයක් නේ .හැබැයි දැන් මෙි මිනිමරැවා නැති කරන්නේත් තරැන දරැවන් ගේ ජිවිත තමයි.හරිම අපරාදයක් .
@nirmalsilva1208
@nirmalsilva1208 2 жыл бұрын
උබ ඕන තරන් කඩේ යන්න ඇති... දැන් ලන්කාව වැටිලා තියෙන තත්වෙට උබත් වගකියන්න ඔනේ ඇති..ඒත උබට අසාදාරනයක් වෙනව නම් එදාට අපි උබ ඉස්සරහින් හිටගන්නවා...අන්න ඒකයි අපි උබලගෙයි තියෙන වෙනස
@thusharihattiarachi7077
@thusharihattiarachi7077 2 жыл бұрын
උබ යකඩ පොලු අරන් අවිත් ගහාපු දරුවන්ගේ අම්මලාටත් ඔය දුක දැනෙන්න ඇති.මැරුන එක කමක් නැහැ වගේ එකෙන් හිතා ගන්න පුලුවන්. ජවාරම් කාරයා කීවට දුකයිලු.
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
මල්ලි නෙවෙයි රටට වින කරපු කාලකන්නි තෝයි මැරෙන්න තිබ්බෙ එහෙනම් අහිංසක මිනිස්සුන්ට සැනසීමක් අපරාධ කාරයො එක එකා හරි ඉවරයක් උනා නම්
@georgedesilva1561
@georgedesilva1561 2 жыл бұрын
කනගාටුදායකයි කුමක් වුවද මනුස්ස ජිවිතයක් නිසා. ඩයන් ඇත්තටම තමුසේ කියන දෙවල් අපිට තවත් විස්වාසයක් නැ , මොකද තමුසෙත් ටොම් පචයෙක් , අපි පසුගිය දවස් වල දැක්කා තමුසේ කියපු දේවල් , මාධ්‍යවේදීන් වැරදිනම් එයට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න , ඇත්තටම කනගාටුදායකයි මේ සිද්ධිය ගැන . දැන්වත් ජිවිතය හදා ගන්නවා . එක නාලීකාවක් නෙමේ හැම නාලිකාවකම ගියා. අපිට කනගාටුයි. දැන්වත් දේශ පාලනය හරියට කරනවා.අපිට මතකයි උඹ පොලු උස්සගෙන අර අහිංසකයන්ට ගහන්න ගියා , වපුරන දේ කපා ගන්නවා... පව් තමුසෙගේ සහොදරයාගේ ජිවිතයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඔනේ තමුසේ. වපුරන දේ කපා ගන්නවා ගන්නවා මයි. ධර්මය එක්ක සෙල්ලම් කඑන්න එපා . ධර්මය ඉස්සරකරගෙන ජඩ වැඩ කරන එක දැන්වත් නවත්තපන්. පින්සිද්ද වෙයි.
@2007aakil
@2007aakil 2 жыл бұрын
මල්ලිට නිවන් සුව මොකද මැරුණු කෙනෙක්ට අපහාස කිරීම හොද නැහැ. Dan Priyasad උබ ගිහිල්ල පුක දීපන්
@imamudeenishan5281
@imamudeenishan5281 2 жыл бұрын
අවි ගත්තෝ අවියෙන්ම නසී
@premakulathilaka950
@premakulathilaka950 2 жыл бұрын
අහ්... දුකත් හිතෙනවද.තාත්ත ඕනනැහැ.. මහප්පගේම කුනු මැදෑ.දරුවන්ට ලැජ්ජා වෙන්න . දෙන්නගේම ලමාවිය අම්මා විසින් සඔං කම්වර්දනය කර නැතිබවක් පෙනේ.. වීඩියෝ නොදාඉන්නවානම් හත්මුතු පරම්පරාවට ම ලැජ්ජා නැතිව ඉන්න පුලුවන් .
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
සැම කුඩු ජාවරමි කාරයේක් ගැනම පොලිසියට පැමිණිලි කරලා නැහැ අනික තමන්ගේ එකා ජාවරමි කරහම එක පවුලේ එවුන් වහනවා මිසක් හෙළි කරනවද?
@skydunba211
@skydunba211 2 жыл бұрын
අවිගත්තෝ අවියෙන්ම නසී තොගේ පවු පවුලෙ අනිත් උන් ගෙවන්නෙ
@w.bandara6128
@w.bandara6128 2 жыл бұрын
තොපි අහින්සක කොල්ලන්ට ගහනකොට තොට මේවා මතක් උනේ නැද්ද කොහොම උනත් චරිත ගාතනය හොද නෑ අයියා අනුවනම් මල්ලිත් හොද වෙන්න බෑ
@samansiripala6838
@samansiripala6838 2 жыл бұрын
ඩෑන් උබ අර සාමකාමී අරගලයේ අහිංසක මිනිස්සුන්ට ගහන කොට උබේ ඔය දුක කොයේද ගියේ. උබ කරපු පව් තව ගෙවන්න තියෙනවා පුතේ. උබට ඔය මදි
Ip Man 2 | Initiation Fight
10:41
Cinewatch
Рет қаралды 1,5 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Ip Man 2 | The Boxing Competition
15:57
Cinewatch
Рет қаралды 9 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24