Dana Danath Lan una - Slowed + Reverb

  Рет қаралды 825,474

𝙆𝘼𝙑𝙄𝙓

𝙆𝘼𝙑𝙄𝙓

Күн бұрын

Пікірлер: 541
@kdsanathkumara
@kdsanathkumara 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආසම සින්දුව 🥺❤️
@vihangasandeep1858
@vihangasandeep1858 Ай бұрын
Atta 👌💝
@sb9580-l1h
@sb9580-l1h 8 ай бұрын
පෑරෙනා වේදනා යටිහිතේ ගොඩ ගසා. උන් තරම් සෙනෙහසින් උමාලෙට පවා ලන් වෙලා ඇති තරම් වේදනා දරා පෙම්කලෙ මගේ නිසය් ඔයා ඔබෙන් තොරනම් ලොවක් නෑ දැන් මමය් ඔබෙ අයිතිකාරයා 🙂❤️
@MenakaMuthumali
@MenakaMuthumali 2 ай бұрын
❤❤️‍🩹
@sandalisanjana780
@sandalisanjana780 Жыл бұрын
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා.....😫♥️🥀
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😢😢😢
@sutinmatin6433
@sutinmatin6433 11 ай бұрын
කාවද අනේ sutin matin ද
@DiheinDesilva
@DiheinDesilva 4 ай бұрын
😂​@@sutinmatin6433
@sahanniroshana9740
@sahanniroshana9740 Жыл бұрын
කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න හැමෝම 🥺😔
@himethranyuga4793
@himethranyuga4793 10 ай бұрын
🥺🥺🥺🥺
@ChaniMadusha
@ChaniMadusha 9 ай бұрын
🥺🥺
@malshadenuwan3384
@malshadenuwan3384 6 ай бұрын
Ada ahimi una❤
@TharushiTharushi-j3c
@TharushiTharushi-j3c 4 ай бұрын
මට එහෙම උනා 💔😭😔
@JanithiDilanjali
@JanithiDilanjali 3 ай бұрын
😔
@Loverbreath
@Loverbreath 9 ай бұрын
ජීවිතේට හමුවෙන්න ඕනෙ ආදරේ ඉල්ලන මිනිස්සු නෙවෙයි ආදරේ දෙන මිනිස්සු .. ගෞරවය සොයන මිනිස්සු නෙවෙයි ගෞරවය රකින මිනිස්සු .. අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි මදිපාඩු ඉවසන මිනිස්සු .. මොනවද කලේ කියල අහන මිනිස්සු නෙවෙයි කළගුණ මතක තියෙන මිනිස්සු .. සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු . ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි... උන්වත් ඉහළට ගන්න අතදෙන මිනිස්සු .. ඒවගේ මායාකාර මිනිස්සු තමයි මල් පිපෙන වසන්තයේදිත් රළුම ඉඩෝරයේදිත් මුලින්ම මතකයට එන්නේ.. 😩💗
@sandyakumuduni5442
@sandyakumuduni5442 7 ай бұрын
Yes 🙂
@MinuBabah-u5t
@MinuBabah-u5t 5 ай бұрын
🥺❤💐
@kavindumithesh5723
@kavindumithesh5723 5 ай бұрын
❤💯
@ThiliniPurnima-et9dh
@ThiliniPurnima-et9dh 5 ай бұрын
Yes❤️🥺
@HasithaUdara-ds8oq
@HasithaUdara-ds8oq 3 ай бұрын
Uba nam pisshuwak bn Vadan Tika Maru 😢😢❤❤❤
@shamalisamanmali8863
@shamalisamanmali8863 Жыл бұрын
දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා.. 😢
@Kaveesha_Ravishan
@Kaveesha_Ravishan Жыл бұрын
@ShehaniHansika-n5n
@ShehaniHansika-n5n Жыл бұрын
දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුලපුරා ...🙂🥀 දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා ...🥺❤️
@ImeshaMadhumini-bi8fj
@ImeshaMadhumini-bi8fj Жыл бұрын
මේ සිංදු ඇත්තටම මානසීකව වට්ටනවා...මතකයන් එකක් නෑර හැමදේම මතක් වෙනවා...එයා ලග හිටියා නම් 😔💔...ආදරේ ඇයී මෙහෙම විදවන්නේ...මන් එයාට ගොඩක් ආදරේයී දෙයියනේ😭😭.. දැන දැනත් ලං වුනා වැඩිද අපී කදුලකට මුල පුරා......😔💔 I Love you..♥️...miss you so much 😔🥺 💞S💞
@shashithKumara-yo4pu
@shashithKumara-yo4pu Жыл бұрын
oygee e adare labnna pina nthuw athi eyt 🥺❤
@naduninirasha178
@naduninirasha178 9 ай бұрын
❤❤
@Oshadha491
@Oshadha491 Жыл бұрын
ඔබේ වෙලා හැම භවේ උපදින්න ඇත්නම් මෙසේ...🥺✨🌬️ මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කලේ..😔😖❤ ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා..💍✨
@gayanidarshika9696
@gayanidarshika9696 Жыл бұрын
ලියන්නම් ලේ වලින් පවා දලා යන්නෑ ඔයා 🥺❤️🌍
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😢😢
@DehemiChethana-z7e
@DehemiChethana-z7e 8 сағат бұрын
🥺❤️‍🩹🥀
@Nissakau62
@Nissakau62 Жыл бұрын
මේ තරම් සෙනෙහසින් හුමාලෙට පවා ලංවෙලා.❤❤❤ලස්සනම ටික.මේක නම් පිස්සුවක් අනේ ❤❤❤
@sachininimsara8024
@sachininimsara8024 10 ай бұрын
අනේ 🥺😔 මේ සිංදුව අහද්දි එයාව මතක් වෙනවා ගොඩාක්. කාගෙවත් ආදර කතා වලට තුන්වෙනි කෙනෙක් එන්න එපා 🙏😔💔
@pamodifernando5608
@pamodifernando5608 10 ай бұрын
ඇත්ත කිසිම කෙනෙක්ගෙ ආදරක් අතරට තුන් වෙනියෙක් එන්න එපා 🙂💔
@IroshanaIroshana-sh2ox
@IroshanaIroshana-sh2ox 5 ай бұрын
ඇත්ත.තුන්වෙනියෙක් නිසා ලස්සනට තිබ්බ ආදර කතා කීයක් නම් දෙදරලා ගිහින් ඇතිද 💔😔🥀
@Madu-r3i
@Madu-r3i Жыл бұрын
2024 අහන අය කෝ 😢😢
@JANITH-mv3ep
@JANITH-mv3ep 11 ай бұрын
✋️✋️💝
@NilukaNiluka-wb9ws
@NilukaNiluka-wb9ws 10 ай бұрын
😢🥺🥺
@mrExten
@mrExten 10 ай бұрын
💞🖐️
@PriyanthaSamarawira
@PriyanthaSamarawira 10 ай бұрын
❤🥺
@RebekaJajani
@RebekaJajani 9 ай бұрын
😢❤
@kavindihashinika-m1p
@kavindihashinika-m1p 10 ай бұрын
*"ආදරය යනු කිසිවෙකුටත් සැබෑ අර්තයක් දිය නොහැකි හදින් උපදිනා පිවිතුරු හැගිමකි...🫀📌*
@ManjulaManjula-z8t
@ManjulaManjula-z8t 5 ай бұрын
🤍🍃
@SanJala-hh1cd
@SanJala-hh1cd Жыл бұрын
මන් ආසම සින්දුව මේක පපුව පිච්චිලා යනවා අහද්දේ 😔💔
@hasinimaleesha5626
@hasinimaleesha5626 4 ай бұрын
නොදැක බැරි හීනයෙන් පවා.. පෙනෙන්නේ ඇත්තමයි ඔයා😟 ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා....😕 Ee kotasa harima amuthu feel ekak denne ❤❤harima lassanai♡
@ravihansa_00
@ravihansa_00 11 ай бұрын
ඔබෙන් තොරනම් ලොවක් නෑ දැන් 🥺❤️
@ShashikaSanjeewani-ck3bd
@ShashikaSanjeewani-ck3bd Жыл бұрын
ඔබේ වෙලා හැමභවේ...🌻💔 උපදින්න ඇතිනම් මෙසේ 🌻💔 මේ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කරේ....🌻💔 jeewithe wattanna puluwan darunuma abbahi wima adaraya....💔💔
@shagee4431
@shagee4431 Жыл бұрын
ඔබෙන් තොරනම් ලොවක් නැ දැන් මමයි ඔබෙ අයිතිකාරිය ... ( maduranga mage pana ) ♥️🌏😞
@SenuSenu-v2t
@SenuSenu-v2t 29 күн бұрын
එයාව මතක් වෙන හැම පාරම මෙ සින්දුව අහනවා ඇවිත් ආසම සින්දුව ☹️❤️‍🩹 >𝘴𝘦𝘯𝘶 𝘨𝘪𝘳𝘭 ☺️💐💝
@DulaniThejana-x2v
@DulaniThejana-x2v Жыл бұрын
අවංකව හිටියම ඇයි අපිට මෙහෙම වෙන්නේ 😢අවංකව ආදරේ කරන අයවම විතරක් මෙහෙම රිද්දන්නේ ඇයි දෙයියනේ 😢💔
@sujeewaramani-uq3ji
@sujeewaramani-uq3ji Жыл бұрын
Ane😢ai ehma
@chamindakarunarathna7751
@chamindakarunarathna7751 8 ай бұрын
ඒක ඇත්ත මෙච්චර රිද්දන්නෙ ඇයි අපිට 🥹
@Hasinifrenando
@Hasinifrenando 8 сағат бұрын
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නෙ ඇත්තමයි ඔයා [ M ] ❤❤❤
@HarshaNdilshan
@HarshaNdilshan Жыл бұрын
කවදාවත් ලැබෙන්නේ නැති හිතකට මන් සෑහෙන්න ආදරේ කරනවා , හැබැයි අදින් පස්සේ එයාට වදයක් නොවි ජිවත් වෙන්න තීරනය කරා , මොකද සමහර මිනිස්සුන්ට අපේ ආදරේ හුගක් වදයක් වෙන්න පුලුවන් , නොලබෙන හිතකට තනිඋන හිතක් තනියම ආදරේ කරන්න ඔනි 🤗🥺❤️ᵃⁿʲˡⁱ💔
@Himagirl-i1m
@Himagirl-i1m 11 ай бұрын
මන් එයාට ආදරෙයි එයා වෙන කෙනෙක්ට ආදරෙයි 😭 ඒත් මට එයා ඔනෙ 😭😭 අනෙ
@VipulSiri
@VipulSiri 9 ай бұрын
Eththamai 💔
@DinithiChamathsara-lk6ys
@DinithiChamathsara-lk6ys 7 ай бұрын
🙂
@lasirunimesha862
@lasirunimesha862 Жыл бұрын
පෑරෙනා... වේදනා.. යටි හිතේ ගොඩ ගසා...🥺💔 උන් තරම් සෙනහසින් හුමාලෙට පවා ලන් වෙලා...😞❤️💔
@chathuchathu877
@chathuchathu877 Жыл бұрын
මන් මත් වුනා හුගාක් 😒❤ ඇති තරම් වේදනා දරා .......❤️☹️
@Nadeekajanaki
@Nadeekajanaki 5 ай бұрын
_හිතට දැනුණු මිනිස්සු_ _හමුවෙනවා විතරයි._ *" හිමිවෙන්නෙ නෑ කවදාවත් ! " 😞🥀❤‍🩹*
@Sunera_Prageeth_
@Sunera_Prageeth_ 3 ай бұрын
Ai ehema kiyenne😟💔
@sandalikasenarath3158
@sandalikasenarath3158 3 ай бұрын
Aththatama 😢
@Nadeekajanaki
@Nadeekajanaki 3 ай бұрын
​@@Sunera_Prageeth_ඒකතාව ඇත්ත කවදාවත් වෙන්නෙ නැති දෙයක්
@ShanikaKumari-z9w
@ShanikaKumari-z9w Жыл бұрын
අවංකව ආදරෙ කලාම එයාලා අපිව විහිලුවට ගන්නවා 😢😢😢😢
@nadinadi1538
@nadinadi1538 Жыл бұрын
ඒක ඇත්ත 🥺💔❤️
@Himagirl-i1m
@Himagirl-i1m 11 ай бұрын
ඇත්ත ලමයො 🥺
@naduninirasha178
@naduninirasha178 9 ай бұрын
ඇත්ත අනේ ❤😢
@DimuthuMahesh-p9t
@DimuthuMahesh-p9t 8 ай бұрын
kochchara ahuwath epanam wenne na marama lassanaiiiiiii❤
@sb9580-l1h
@sb9580-l1h 8 ай бұрын
Mh fv 🙂❤️
@vishwajayaveera-vi7fq
@vishwajayaveera-vi7fq Жыл бұрын
Maram lassni 💕🥺
@hashiniamalka6860
@hashiniamalka6860 Жыл бұрын
💔🥺
@gishanbawantha1279
@gishanbawantha1279 7 ай бұрын
එ් සිංදුව මාරම විදිහට දැනේනවා😊❤Chamo💗
@ShanikaSenadini
@ShanikaSenadini 8 ай бұрын
" ඔබේ වෙලා හැම භවේ උපදින්න ඇත්නම් මෙසේ..🥺♥️ ඒ තරම් පිනක් අනේ හිමි වෙයිද නෑ පව් කලේ.. ♥️"
@ZAN_I_
@ZAN_I_ 11 ай бұрын
ආදරෙදි විදවන්නෙ නැතුව ඒ ආදරේ ලබන්න පින තියෙන්නම ඕන ❤️🙃 කොච්චර ප්‍රශ්න ආවත් දාල යන්නෙ නැති ආදරයක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනමය්😊❤️ ඇති තරම් වේදනා දරා පෙම් කලෙ මගේ නිසය් ඔයා 😔❤️... Pramodya ☺️❤️😔
@SewwandiKavya
@SewwandiKavya Жыл бұрын
Love (H)❤😊
@TakshanLakshan
@TakshanLakshan 11 ай бұрын
🥰
@PriyanthaSamarawira
@PriyanthaSamarawira 10 ай бұрын
🥰❤️
@inoshteekshana133
@inoshteekshana133 10 ай бұрын
Love (N)
@Imeshamc.kumara
@Imeshamc.kumara 10 ай бұрын
😊😊
@Imeshamc.kumara
@Imeshamc.kumara 10 ай бұрын
😊😊
@UpekaVimarshani
@UpekaVimarshani Жыл бұрын
දාලා යන්නට නැ හිතක් ❤😊
@DinithiPrboda-us4pq
@DinithiPrboda-us4pq Жыл бұрын
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නෑ හැබැයි ඔයා 🥺🥀💕
@madushikasandamali5653
@madushikasandamali5653 Жыл бұрын
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නෙ ඇත්තමයි ඔයා 🥺💔🙂
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😢😢
@sureshkumara8094
@sureshkumara8094 Жыл бұрын
@< MADHU ❤️💫❓:@ᥴꫝꪮ𝘬ꪮ ᧁ𝓲𝘳ꪶ 🧚‍♀️💗👀 අනිත් අය කොහොම උනත් මම නම් බයයි ❤️🥺💗
@dilshandhananjaya7088
@dilshandhananjaya7088 Жыл бұрын
00.00 time+thiz zong=🫀😞
@asilikaaslika270
@asilikaaslika270 Жыл бұрын
🥺❤️
@nethminethmi7346
@nethminethmi7346 Жыл бұрын
🥺
@shainishehana
@shainishehana Жыл бұрын
💗🥺
@dilshandhananjaya7088
@dilshandhananjaya7088 Жыл бұрын
@@shainishehana 😞
@dilshandhananjaya7088
@dilshandhananjaya7088 Жыл бұрын
@@nethminethmi7346 😞
@PadminiRajapaksha-ub6gj
@PadminiRajapaksha-ub6gj 7 ай бұрын
මාරයි ඒ sinduw🙂🧡
@sanjananethalisanjananet-ql4mt
@sanjananethalisanjananet-ql4mt Жыл бұрын
Asama song eka 🥺💖🍃
@sanasumsahajeewani7324
@sanasumsahajeewani7324 9 ай бұрын
කොච්චර රිද්දුවත් තාමත් ආදරේ හිතටම විතරයි 🥺❤️‍🩹
@nuwan-u8x
@nuwan-u8x Жыл бұрын
ඔබෙන් තොර ලොවක් නෑ
@DiharaRashmi
@DiharaRashmi Жыл бұрын
ඇති තරම් වෙදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා.....❤😊
@ThashiiPrasad
@ThashiiPrasad 2 ай бұрын
ඔබේ වෙලා හැම බවේ උපදින්න ඇත්නම් මෙසේ 🥺😩💗
@SayuJayawardana
@SayuJayawardana 5 ай бұрын
නොදැක බැරි හීනයෙන් පවා...පෙනෙන්නෙ ඇත්තමයි ඔයා🥹❤
@RuwaniChathurika-ir6ry
@RuwaniChathurika-ir6ry 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🥺💗
@piyasiripiyasiri3997
@piyasiripiyasiri3997 5 ай бұрын
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා...🥺❤️ ඔබේ වෙලා හැම භවේ ඉපදින්න ඇත්නම්...💔🥺
@ChethanaSamodi
@ChethanaSamodi 10 ай бұрын
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් 🥺❤️🌎( kavindu)
@user-og4ve1mg4u
@user-og4ve1mg4u 7 ай бұрын
ඔබේ වෙලා හැම බවේ උපදින්න හැකිනම් මෙසේ 🙂❤‍🩹මේ තරම් දිනක් අනේ හිමිවෙයිද නෑ පවු කලේ 🙃 මට පිනක් නෑ ඔයා ලබන්න ❤‍🩹ඔයා අද නැතත් මන් තාම ඔයාට ආදරෙයි🙃🤍💐
@LahiruLakshan-i8t
@LahiruLakshan-i8t 4 ай бұрын
Hi
@Gayathrinilmini-z5n
@Gayathrinilmini-z5n 11 ай бұрын
ඇති තරම් වේදනා දරා .... පෙම් කලේ මගේ නිසයි ඔයා😢💆‍♂‍💔
@ManjulaManjula-z8t
@ManjulaManjula-z8t 5 ай бұрын
ඔබේ වෙලා හැමබවයේ උපදින්න ඇතිනම් මෙසේ 🥺💔🍃
@Sasind123
@Sasind123 8 ай бұрын
Love ( s ) 😔 mn tamat adarei 🥺❤️
@LahiruLakshan-i8t
@LahiruLakshan-i8t 4 ай бұрын
Hii
@yasiruc_017
@yasiruc_017 10 ай бұрын
වෙන කෙනෙක් එක්ක ඉන්නේඑයා ඒත් අදටත් පණ උනත් ඉල්ලුවොත් දෙනවා දෙපාරක් නොහිතා 🥀🙂❤️‍🩹
@PoojaKumari-ys2lg
@PoojaKumari-ys2lg Жыл бұрын
දාල යන් නෑ හැබැයි ඔයා ❤️ G ❤️
@UdeeshaPansilu-z6h
@UdeeshaPansilu-z6h Жыл бұрын
ආදරේ කියන්නෙම විදවීමක් 😔😔😔
@NirwanRashmika
@NirwanRashmika 14 күн бұрын
Aththa
@chamindakarunarathna7751
@chamindakarunarathna7751 8 ай бұрын
ඔබේ වෙලා හැම බවේ❤ උපදින්න ඇත්නම් හැමබවේ🥹
@nadeekasajeewani-ej4gq
@nadeekasajeewani-ej4gq 9 ай бұрын
Favorite song ❤
@upekshani9478
@upekshani9478 Жыл бұрын
දෙන දෙනත් ලන් උනා wedida අපි 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
😢😢
@NethuNethu-w5i
@NethuNethu-w5i 11 ай бұрын
Maru song eka ❤❤❤❤❤❤❤
@MalithDinesh-i3u
@MalithDinesh-i3u Жыл бұрын
*ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්* 😖🥀 *මමයි ඔබේ අයිතිකාරයා..★*🥺😖
@dissa000
@dissa000 5 ай бұрын
"දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා...❤️‍🩹
@aksharasini8728
@aksharasini8728 Жыл бұрын
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන්....🙂 මමයි ඔබෙ අයිතිකාරයා..🙂❤️‍🩹
@chamindakarunarathna7751
@chamindakarunarathna7751 8 ай бұрын
මේ song එක අහද්දි මට මතක් වෙන්නෙ එයාව❤
@user_xHiru_ff
@user_xHiru_ff 9 ай бұрын
පෙම් කලෙ මගේ නිසයි ඔයා..😢❤
@tharushikaushallya
@tharushikaushallya Жыл бұрын
දැන දැනත් ලන් උනා වැඩිද අපි කදුලකට මුල පුරා😢 .......🤧දාලා යන්නට නැ හිතක් වෙන් අයෙක් මට එපා😖....... නොදැක බැරි හිනයෙන් පවා පෙනෙන්නෙ ඇත්තමයි ඔයා 😭🙏 🌺.....
@Himagirl-i1m
@Himagirl-i1m 11 ай бұрын
😭😭
@SamanKumara-bl1vs
@SamanKumara-bl1vs 6 ай бұрын
අද දවසෙ අහන තුන්වෙනි පාර මේ 🥺 මතක ඇවිස්සෙනවා 😟
@Lakna_semini
@Lakna_semini 7 ай бұрын
*"ඇති තරම් වේදනා දරා පෙම් කළේ මගෙ නිසයි ඔයා..."* *"ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබෙ අයිතිකාරී..."* "🥺🤍🫀"
@LahiruLakshan-i8t
@LahiruLakshan-i8t 4 ай бұрын
Hi
@NathashaSenuri-e9s
@NathashaSenuri-e9s 5 ай бұрын
ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා...ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබේ අයිති කාරයා...🙂❤️
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
මේ තරන් වේදනා දරා පේන්කරේ මගේ නිසයි ඔයා 🎧 🏃 💔 🚶💘😖😖😖😖😖
@LochanaNethmi-n6u
@LochanaNethmi-n6u 3 ай бұрын
පෑරෙනනා වෙදනා යටි හිතෙ ගොඩ ගසා...🙂 මෙ තරම් සෙනෙහසින් හුමාලෙට පවා ලං වෙලා...❤🙂 ඇති තරම් වේදනා දරා.. පෙම් කලෙ මගේ නිසයි ඔයා...🍃🙃❤️
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 11 ай бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 love P ❤❤❤ ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න පන 😢😢😢😢😢
@DilshanAnurada-l5g
@DilshanAnurada-l5g 8 ай бұрын
මෝන දේ උනත් ඉන්නවා කියපූ අය අහස කලු වෙද්දි Haluna 😩🖤
@nbthilakthilak9091
@nbthilakthilak9091 11 ай бұрын
මගේ හුස්ම තියෙන ක අාදරය පන පරිස්සම් ඉන්න බුදු සරණයි පන උමිමා උමිමා උමිමා උමිමා ❤
@kavishkasadakalum3178
@kavishkasadakalum3178 9 ай бұрын
ආදරෙ මෙච්චර රිදෙන දෙයක් කියල දන්නවනම් මන් කවදාවත් එයාට ආදරේ කරන්නෙ නෑ ඒ පපුවට පැල්ව්න්න.ආදරෙයි තාමත් අය කාවදාවත් ආදරයක් එපා මේ ඇති විදවනව මේ හිතට කවදාවත් ආදරයක් දැනෙන්න එපා😢😢
@PasinduLochana-e1y
@PasinduLochana-e1y Ай бұрын
Miss you (A)❤😢
@dimuthutharanga6047
@dimuthutharanga6047 Жыл бұрын
මගෙ ජිවිතෙ කතාව මෙ සින්දුවෙ එහෙන්පිටින්ම තිනො 🙂🥺
@RemanishaDilshi
@RemanishaDilshi 2 ай бұрын
Felt it🥺💗
@NETHUbea
@NETHUbea 2 ай бұрын
ගෙවල් වල ප්‍රෂ්න නිසා කොච්චර ලස්සන කතා නැවතෙන්න ඇතිද 🥺💔😖😔
@FreeFure14562
@FreeFure14562 5 ай бұрын
ඔබෙන් තොර නම් ලොවක් නැහැ දැන් මමයි ඔබෙ අයිතිකාරයා"🥺❤‍🩹🌍 " ..
@DimuthuHashan-g3u
@DimuthuHashan-g3u 6 ай бұрын
Aadare kisima dawasaka nathi wenna epa❤❤❤
@GaminiGamini-ge6zt
@GaminiGamini-ge6zt 7 ай бұрын
ආදරේ විදපන් විදවන්න love කරන්න එපා බං ඒක හෙන වේදනාවක් 🙃💔
@ThejaSandeepani
@ThejaSandeepani 11 ай бұрын
දැන දැනත් අයිතියක් කියන්න බැරිව ආදරෙ කරාට මට සමාවෙන්න රත්තරන් ❤
@DEWAGANAMUSIC-rw9xc
@DEWAGANAMUSIC-rw9xc 8 ай бұрын
දැන දැනත් ලං උනා අපි දේන්නා ../අපි දේන්නාවත් නොදැන❤
@VishmiHarshanjali-ku3ge
@VishmiHarshanjali-ku3ge Жыл бұрын
මාව එයා ඇතෑරියට එයා මට ආදරේ නෑ එයා මං ගැන තවත් හොයන්නෑ කිව්වට තාමත් එය මං ගැන ඉස්සර ට වඩා හොදට හොයනව කියල මං දන්නව මැනික මං දන්නෝ උබ මාව ඇතෑරියෙ කැමැත්තකින් නෙවි කියල කමක් නෑ මැනික හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න එච් මට ඕනි මේ පිස්සි ඔයාට අදත් හෙටත් හැමදාමත් ඔයාට ආදරෙයි😇
@shashithKumara-yo4pu
@shashithKumara-yo4pu Жыл бұрын
😓😓 uta pina na oyge adare labnna
@erandaashan5699
@erandaashan5699 11 ай бұрын
2008 නේ 🥲
@Prageeth_Madawa
@Prageeth_Madawa 11 ай бұрын
😢❤
@amandinisansala8295
@amandinisansala8295 4 ай бұрын
Eyatanam mawa amataka athi eet mata amataka ne ..(H)💝
@KKh-q6o
@KKh-q6o 9 ай бұрын
ලන් උනාට වැඩි වේගේන් අපි ඈත් උනා♥️🥺😪 ඒත් තාම ආදරෙයි මැනික❤
@nethminikeshala5035
@nethminikeshala5035 3 ай бұрын
*හිමි වූ කල විදින* *අහිමි වූ කල විදවන* *අමුතු දෙයකි, "ආදරේ"*😇❤️
@shanikaruwanthi7743
@shanikaruwanthi7743 Жыл бұрын
🥺එයාගෙ අයිති කාරි මම නෙමෙයි
@Oshadihadeesha-ei7iy
@Oshadihadeesha-ei7iy 7 ай бұрын
මමත් නෙමෙයි 😢
@SurprisedAtom-cg9hq
@SurprisedAtom-cg9hq 6 ай бұрын
Hmm❤
@SamanthiLatha-ql7bc
@SamanthiLatha-ql7bc 7 ай бұрын
වෙන අයෙක් මට එපා😢❤️‍🩹😖😭
@DipikaLilanthi
@DipikaLilanthi 11 ай бұрын
මේ තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා......🥺❤️‍🩹
@Yasithamihiranga8787
@Yasithamihiranga8787 Жыл бұрын
හරිම සෝචනීයයි...🥲💔🙂
@dinushamalkanthimalkanthi5984
@dinushamalkanthimalkanthi5984 10 ай бұрын
😂
@KDewmini-re4ex
@KDewmini-re4ex 9 ай бұрын
හදවතටම....😩🎶🤍
@tharangirajapaksha4743
@tharangirajapaksha4743 5 ай бұрын
මමයි ඔබේ අයිතිකාරයා...🥺❤️
@FreeFure14562
@FreeFure14562 5 ай бұрын
වෙන අයෙක් මට එපා.🥺💗
@FreeFure14562
@FreeFure14562 5 ай бұрын
දාලා යන්නට නෑ හිතක් ,💗🥺
@NilaKanthi-pn4ri
@NilaKanthi-pn4ri Ай бұрын
ආදරෙයි ❤😢
@ashenmadushanka9492
@ashenmadushanka9492 9 ай бұрын
Hamogema hithe inna kenawama hamotama labanawanam ❤
@Kookilap
@Kookilap 5 ай бұрын
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නෑ හැබැයි ඔයා ❤❤
@HasanthaBandara-nc2pw
@HasanthaBandara-nc2pw 10 ай бұрын
ලියන්නම්ලේ වලින් පවා දාලා යන්නෑ ඔයා...... 😖💔
@Mylifeisvekaqq1
@Mylifeisvekaqq1 Жыл бұрын
දැන දැනත් ඔයාට ලගා වුණේ ඔයාව මට කවදාහරි දවසක අයිති වෙයි කියල හිතන්. ඒ වුණාට මට ඔයාව අයිති වුණේ නැහැ නේද 😢😂😂😂❤❤😂
Hadana Tharam Me hitha Mage - Slowed + Reverb
4:32
𝙆𝘼𝙑𝙄𝙓
Рет қаралды 1,2 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Hadawena Tharamata ( slowed + reverb ) Full Song
4:35
sana music
Рет қаралды 1,1 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН