Hadawena Tharamata ( slowed + reverb ) Full Song

  Рет қаралды 1,182,143

sana music

sana music

Күн бұрын

Пікірлер: 740
@vidhu_hansamal_
@vidhu_hansamal_ Жыл бұрын
ටික් ටොක් එකෙන් ඇහිලා හොයන් ආපූ සෙට් එක මේ කොනට ❤️😎
@Chutidoni2028
@Chutidoni2028 Жыл бұрын
@trpodda1233
@trpodda1233 Жыл бұрын
🙋‍♂️
@SamanaliDas2096
@SamanaliDas2096 Жыл бұрын
Me too 😊
@LalithRanasinghe-xh1ir
@LalithRanasinghe-xh1ir Жыл бұрын
@gayanchinthaka1525
@gayanchinthaka1525 11 ай бұрын
Me 🎧🖤
@NiroshaKumari4073
@NiroshaKumari4073 9 ай бұрын
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගෙ වේවා කියා....🥺 හිතට දැනෙන ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
@surcuss609
@surcuss609 3 минут бұрын
Math
@SethmiSadathara
@SethmiSadathara Жыл бұрын
නොකීවට නුබේ හිතෙත් , මං ගැන පොඩි ආදරයක් හරි ඇති ! හැමදේම ඇතෑරලා , දාලා ආයෙත් මං ලගටම දුවගෙන එන්න හිතෙනවා ඇති ! ඒත් , මොකක්ම හරි හේතුවක් නිසා ඔයත් මං වගේම ගොඩක් අසරණ වෙනවා ඇති !! සමහර විට එහෙම නැතුවත් ඇති !! ❤️‍🩹🙂🥀
@WishwaEshan
@WishwaEshan 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Heshiheshi1214
@Heshiheshi1214 9 ай бұрын
🥺
@NisaliMayanthi-lw4nw
@NisaliMayanthi-lw4nw 8 ай бұрын
😢😢😮😮😮😢😔😔👏
@YuzyGirl
@YuzyGirl 8 ай бұрын
Mmm🥺❤️
@buddhikasaroj
@buddhikasaroj 7 ай бұрын
eka aththa😢😢
@lakshanilakshani5164
@lakshanilakshani5164 Жыл бұрын
අපිටම ගැලපෙන සින්දුව 🥺 ආදරේ නිසා විදවන හැමෝටම හිතට සැනසීමක් ලැබෙන්න ඕනේ මේ වෙලාවේ 😞
@Mphasini
@Mphasini Жыл бұрын
😢
@Nipunkawinda-g2b
@Nipunkawinda-g2b 11 ай бұрын
😮😮
@NALUWA.official
@NALUWA.official 10 ай бұрын
🥺💔💗
@nilmini9397
@nilmini9397 9 ай бұрын
🙂💔
@Rukmal-qm3tz
@Rukmal-qm3tz 8 ай бұрын
Hm😢
@hashiniamasha6735
@hashiniamasha6735 Жыл бұрын
හිතට දැනුනු ආදරෙත් අපිව නොසලකා හරින කොට දැනෙන ඒ වේදනාව
@_allcategory_9567
@_allcategory_9567 Ай бұрын
හැඩවෙන තරමට හිනහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ... ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ඔබෙ උනුහුම විතරයි ඕනේ... හිරු සදු වෙන් වූවා වාගේ... අපි දෙදෙනා වෙන් නොවුනාවේ... නපුරු නොවී වෙනදා වාගේ... තරහ නොවී ඉමු අපි ආයේ... Music හා.... හා හා හා..... හා... හා ආ හා...... හා හා ආ හා.............. හා ආ හා හා......... ඉද හිට දැකලා.. අපි මුණ ගැහිලා... කොහොමද ඉන්නේ ඈත්වෙලා... අපි හමු නොවෙනා හැම දින ගෙවෙනා... මට දැනුනේ කල්පයාක් වෙල... පහනක් තියලා ප්‍රාර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා... පහනක් තියලා ප්‍රාර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා... Music කදුලු ඉපිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමක් වගේ... හිමිවන දවසක් කවදද එන්නේ... තවමත් එය මිරිගුවාක් වගේ... ආදරෙන් මා දිහා බලා... මට කියන්නකෝ ආදරෙයි කියා... ආදරෙන් මා දිහා බලා... මට කියන්නකෝ ආදරෙයි කියා... හැඩවෙන තරමට හිනහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ... ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ඔබෙ උනුහුම විතරයි ඕනේ... හිරු සදු වෙන් වූවා වාගේ... අපි දෙදෙනා වෙන් නොවුනාවේ... නපුරු නොවී වෙනදා වාගේ... තරහ නොවී ඉමු අපි ආයේ...
@chalunipushpakumari2638
@chalunipushpakumari2638 Жыл бұрын
කී පාරක් අහුවද මතක නැ .. ලස්සනයි 💚
@NishanAmal-e4d
@NishanAmal-e4d Жыл бұрын
Aniwaren
@rajithrajith-uu2bm
@rajithrajith-uu2bm Жыл бұрын
හ්ම් ❤😢
@NALUWA.official
@NALUWA.official 10 ай бұрын
🥺💔💗
@kavinduwijeshinghe2415
@kavinduwijeshinghe2415 Жыл бұрын
මේක අහද්දී හිතට මොකක්ද වගේ..අමාරුවෙන් දේවල් දරාගෙන ඉන්නවා වගේ😪😪😞😞
@MaheshWijewardena
@MaheshWijewardena Жыл бұрын
Hmm ekanam aththa😢😢
@SupuniKrishama
@SupuniKrishama Жыл бұрын
Hmm
@sethulioshana
@sethulioshana Жыл бұрын
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම.. ඔබෙ උනුහුම විතරයි ඕන.. හිරු සදු වෙන් වූවා වාගෙ.. අපි දෙදෙන වෙන් නොවුනාවේ..🥺❤️
@Blackheart-k2m
@Blackheart-k2m Жыл бұрын
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා 🥺💜️🦋
@ruwanisamudrika-3494
@ruwanisamudrika-3494 Ай бұрын
❤❤
@piyanthagunawardana-j9g
@piyanthagunawardana-j9g Ай бұрын
Aththamai......❤❤❤❤
@shashipaba4837
@shashipaba4837 Жыл бұрын
හැමදාමත් ඉල්ලුවේ කවදාවත් වෙනස් නොවි ඉන්න කියලා 😊 ඒත් අන්තිමේදී ඒකමයි උනේ ඉන්න තැනක සතුටින් ඉන්න මගේ මැනික ❤ එයා එක්ක I miss you( M ) ❤
@buddhikasaroj
@buddhikasaroj 7 ай бұрын
matath kiyanna thiyenne Inna thenaka sathutin Inna 😊😊 thamath adhareyi❤❤
@harshanabandara4957
@harshanabandara4957 Жыл бұрын
දුක හිතුන හැම වෙලේම අහන සිංදුවක්😊හිතට මාර සැනසීමක් දෙන්නේ මේ සිංදුව
@___-mu3nd
@___-mu3nd Жыл бұрын
හ්ම්😊
@Nimesha-uu6ow
@Nimesha-uu6ow 11 ай бұрын
Yes ❤❤
@DanushkaTharanga-ze5gt
@DanushkaTharanga-ze5gt 10 ай бұрын
Yes❤❤
@NisaliMayanthi-lw4nw
@NisaliMayanthi-lw4nw 8 ай бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹❤️❤️හැඩවෙන තරමට හිනැහෙන්නට මට ❤❤❤WhatsApp stetes එකක දැකලා හොයන් ආවේ ❤️❤️❤️❤️❤️❤️ලස්සන Song එකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤
@sana_music112
@sana_music112 8 ай бұрын
Aa ahemda 🥰🥰❤️❤️
@BiyankaSumuduni-vq7tf
@BiyankaSumuduni-vq7tf Жыл бұрын
අනෙ එ සිංදුව කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺🥺🥺
@TharuDissanayaka-ly4up
@TharuDissanayaka-ly4up Жыл бұрын
හිතට දැනෙනවා මාර විදියට 🥺❤️ Lassna voice ekk 😍💫
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
අපි සතුට🥹 කියලා නතර 🫠උන ගොඩක්🌃 තැන්වල තිබුනෙ වෙදනාවයි😣කලකිරිිමයි💔 විතරයි💔✍️මිත්‍රයා
@nadeekadilhani6645
@nadeekadilhani6645 Жыл бұрын
Hm eka atta🥀❤️‍🩹
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
@@nadeekadilhani6645 😒
@HashiniTharushika1
@HashiniTharushika1 Жыл бұрын
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවත් ගියානෙ 😒💔🥀 ඉන්න තැනක සතුටින් ඉන්න ඔනි එච්චරයි.....❤
@ThariduLakshan-o6b
@ThariduLakshan-o6b Жыл бұрын
🥀🥺
@SupuniKrishama
@SupuniKrishama Жыл бұрын
Hmm mamath prarthana kara..eth .....
@Suty620
@Suty620 9 ай бұрын
මාත්😔💔
@ubayangamadushan9031
@ubayangamadushan9031 4 ай бұрын
Ou adatath meri meri vidavanva ayata ganak ne kohomada kawda wenakn dara gannada mnda 😔
@Dasu-b9m
@Dasu-b9m 10 ай бұрын
වේදනාව වැඩි කරනව තවත් මේ සිංදුව 😢 ඒත් ලස්සනයි අනේ 🤍
@DB_K321
@DB_K321 Жыл бұрын
Aww.. ඔබේ උණුහුම විතරයි ඕනේ.. ❤
@udeshsaranga6747
@udeshsaranga6747 10 ай бұрын
🥺❤️😞 අමාරැයි ඇදේදි‍,දාරා ගන්න
@dilshanmadusanka742
@dilshanmadusanka742 4 ай бұрын
අම්මෝ අමාරු ඇති තමයි 😂
@hashiniamalka6860
@hashiniamalka6860 Жыл бұрын
මගින් හැරුනත් ඒ කතාව හරි ලස්සනට පාට කලා මන් 😘🥀🚶😢
@QuEenkellah3898
@QuEenkellah3898 Жыл бұрын
අහම්බෙන් හම්බුම මේ සින්දුව ගොඩක් මාට දැනුන අනේ ගොඩක් ලස්සනයි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ඔනි මගේ මැනික 😞😞😞😞
@IroshaLakmali-g9e
@IroshaLakmali-g9e 2 ай бұрын
dukata ada ada ahanna puluwan sinduwak😢😢😢 kochchara ahuwath epawenne ne ❤❤❤ පහනක් තියලා පාුර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා 😢😢😢😢❤❤
@SandaruwanAkash-co9ri
@SandaruwanAkash-co9ri 4 ай бұрын
හිරු සදු වෙන් වූවාවාගේ .... අපි දෙදෙනා වෙන් නොවුනාවේවෙ.... නපුරු නොවී වෙනදා වාගේ ... තරහ නොවී ඉමු අපි ආයේ....🥺💔
@sana_music112
@sana_music112 4 ай бұрын
❤️❤️
@ruvirudilneth5048
@ruvirudilneth5048 Жыл бұрын
හිතට වැදුන ලස්සන සිංදුවක් 😍❤️
@Rash-Musicdb9pv
@Rash-Musicdb9pv Жыл бұрын
"හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ...🙂🤍✨"
@supundarshana792
@supundarshana792 Жыл бұрын
හැඩවෙන තරමට හින හෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ...🥹💔
@SupuniKrishama
@SupuniKrishama Жыл бұрын
Hmm😔
@KaveeshaMadushani-id6tl
@KaveeshaMadushani-id6tl Жыл бұрын
ඒක නම් භාවනාවක්🥺❤
@SaSusnthika
@SaSusnthika 9 ай бұрын
Vvbvbvf❤❤
@MenuraPraveen
@MenuraPraveen Жыл бұрын
වචන නෑ බ්😮හවනාව්වක්❤️
@thakshilakumari9272
@thakshilakumari9272 Жыл бұрын
Mm me sinduwata godak asai attatama mara widiyata adarai karapuwa දැනෙන්නේ eya mata godak දැනෙනවා me sinduwa ahaddi me wage thawat sindu ena kan balan innawa dawasata li parak nam ahanwada rata නින්දට yanna ahanawa bs good luk
@asankamax5585
@asankamax5585 Жыл бұрын
මාරම විදිහට feel වෙන්නෙ 🥺💗
@tharindulakshandesapriya6873
@tharindulakshandesapriya6873 Жыл бұрын
තරහ නොවී ඉමු අපි ආයේ 🥺🌻💜️
@Sutybabh
@Sutybabh Жыл бұрын
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා....!" ❤️‍🩹🥺🪔
@Fashionlanka4
@Fashionlanka4 Жыл бұрын
nane ............... oyage vunada
@nimeshdissanayake_
@nimeshdissanayake_ Жыл бұрын
😒❤
@sana_music112
@sana_music112 Жыл бұрын
❤️❤️❤️
@moon.1111.
@moon.1111. Жыл бұрын
මේ වචන ටික සින්දුවේ නොතිබුනාම් හොදයි.සින්දුව ලස්සනයි ❤
@Shan_bro99
@Shan_bro99 Жыл бұрын
Ow
@tharakasapumal1091
@tharakasapumal1091 5 ай бұрын
විඳන විඳවනා හිත් සුවපත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🙏 සතු⁣ටින් ඉන්න ලමයි ❤
@Nish___boy
@Nish___boy Жыл бұрын
නුබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම....✨❤️
@unexpected9270
@unexpected9270 Жыл бұрын
ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා නේ
@VishmiChamathka-st8lg
@VishmiChamathka-st8lg Ай бұрын
හැමදාම සතුටින් ඉන්න එයා එක්ක මගේ රත්තරන් කවදාවත් ඔයා එක්ක මට තරහක් නැ 😊❤
@AhinsaKumarasinha
@AhinsaKumarasinha Жыл бұрын
හිතට දැනෙන ලස්සන සින්දුවක්.....ලස්සන කටහඩක්.....💓🙂
@hirunarasinghe317
@hirunarasinghe317 Жыл бұрын
මගේ කතාව එහෙම්ම තියෙනවා 🥺 දවසින් දවස මගෙන් ඈතට යන එයාව ලබාගන්න දගලන මං වගේ හරියට මට ඒක දැනෙනවා සෑහෙන්න කදුලු පුරවන් අහන්නේ ඒ තරමට හිතට දැනෙනවා මුලින් මට හරි ආදරෙන් හිටපු එයාව මට දැනුන තරමටම තාමත් එයාට ආදරෙයි ඒ තමා මගේ ආදරේ ඒත් දැන් ටිකින් ටික ඈතට යනවා මට මාරම මාර දුකයි මන් එයාට ආදරෙයි ඒ තරම් 🥺
@කේශ්විනිල්දිය
@කේශ්විනිල්දිය Жыл бұрын
Hriyatama man wage eyawa lebanna ne kiyala dena denama adara kala karanawa thawa podi dawsai eyawa mata nethima wenawa jiwetha kalema pechchenna wenawa eth adarai man mage panata 😢😢😢😢 kawadawath eyawa mata lebanna ne eka api dennama dannawa 😢😢😢😢😢😢
@NishanAmal-e4d
@NishanAmal-e4d Жыл бұрын
😢😢
@dayanigaweshana7532
@dayanigaweshana7532 Жыл бұрын
😢
@TelmaDamayanthi-th9eo
@TelmaDamayanthi-th9eo Жыл бұрын
අනේ යන අයට යන්න දෙන්න.දුක් විද විද මොකටද ලගින් තියාගන්න හදන්නෙ.දෙයක් අත ඇරෙන්නෙ අපිට ඊට වඩා හොද දෙයක් ලැබෙන්න තියෙන නිසා.අත්දැකීමෙන් කියන්නෙ.අල්ලගෙන ඉන්නවට වඩා අත ඇරියම හිතට සැනසීමක් ලැබේවි.විදවන්න එපා මේ ලැබුනු කෙටි ජීවිතේ..කාලයට ඉඩ දීල සැහැල්ලුවෙන් බලන් ඉන්න.ඔයාට හොදම දේ ලැබේවි❤
@dilharaSithumini-js8cg
@dilharaSithumini-js8cg Жыл бұрын
@@TelmaDamayanthi-th9eo ඒ කතාව ඇත්ත ❤️ මන් අවුරුදු පහක් ආදරේ කරලත් එයා වෙන කෙනෙක් එක්ක ගියා. මට එදා ඉදලා කොල්ලො එපාම උනා. ඒත් දැන් මට ජීවිතේ දෙන්න කෙනෙක් ඉන්නවා. මාව හරි ලස්සනට දරාගන්නවා. එයාගෙ වැරැද්දක් නිසා කවදාවත් මාව අඩවලා නෑ. අපි යාලු වෙලා මාස පහක් උනත් අවුරුදු පහේ ආදරේට වඩා මේ ආදරේ දැනෙනවා ❤️ මාව දාලා ගියපු එයාගෙ ජීවිතෙත් කවදාවත් වරදින්න එපා..... මන් බලන් ඉන්නවා එයා දිනනකම්.... ඒක එදත් අදත් වෙනසක් නෑ. ඒ වගේමයි මන් ලග ඉන්න කෙනාව දිනවන්න පුලුවන් හැමදේම කරනවා ❤️ මගහැරෙන දේවල් හොදම දේවල් නොවෙන්න පුලුවන්
@menudhipeksha
@menudhipeksha 11 ай бұрын
මෙහෙම විදව විදව ඉන්නවට වැඩිය මේ ජීවිතෙන් සමුගන්න එක හොදයි දෙවියනි😢😢😞😔😔💔💔😔😞😔😞😔😞💔😔😔
@sana_music112
@sana_music112 11 ай бұрын
🥺🥺❤️❤️
@TheernaKumarathunga-kg2nl
@TheernaKumarathunga-kg2nl Жыл бұрын
මේක නම් භාවනාවක් ❤️🥺
@MunseerRm
@MunseerRm 10 ай бұрын
භාවනාවක් මේක නම් 😢😢
@sana_music112
@sana_music112 10 ай бұрын
☹️❤️
@IsharaSewwandi-p6e
@IsharaSewwandi-p6e Жыл бұрын
අයේ ඇවිත් ආදරෙ කියයි කියලා හිතුනට..අයෙ එන්නෙ නෑ කියලා දන්නවා...හොයපු සතුට එ විදියටම ලැබේන්න ඔයාට..බුදු සරනයී...♥️🥺
@videomaster9768
@videomaster9768 Жыл бұрын
හිරු සදු වෙන් වුවා වාගේ අපි දෙදෙනා වෙන් නොවුනාවේ
@sasangijayaweera8260
@sasangijayaweera8260 2 ай бұрын
ලස්සන සිංදුවක් 😊❤️🌼
@ShamaliJaliyagodage
@ShamaliJaliyagodage Жыл бұрын
හරිම ලස්සනයි .. හිතට දුකක්නම් දැනුනා😢😢😢😢❤
@SethmiSadathara
@SethmiSadathara Жыл бұрын
පහනක් තියලා ප්‍රාර්තනා .... කෙරුවා ඔබ මගෙ වේවා කියා..🥺💔
@Blackheart-k2m
@Blackheart-k2m Жыл бұрын
ආසම සිංදුව වෙලා මේක නම් දැන් පිස්සුවක්
@Suty620
@Suty620 9 ай бұрын
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම, 😔💔
@janakakumara9288
@janakakumara9288 8 ай бұрын
හිතට දැනෙන පට්ටම song එකක් ❤️❤️‍🩹🥺
@sana_music112
@sana_music112 8 ай бұрын
❤️❤️❤️
@tharangirajapaksha4743
@tharangirajapaksha4743 20 күн бұрын
ඉදහිට දැකලා අපි මුන ගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා..😞❤️‍🩹
@isurudev5567
@isurudev5567 9 ай бұрын
@VisalPasidu-q3q
@VisalPasidu-q3q Жыл бұрын
එක නම් වෙනම ලොකෙට අරගෙන යනවාමයී🥹💊 💆‍♂‍❤
@moon.1111.
@moon.1111. Жыл бұрын
හරිම ලස්සනයි ❤
@SsandepaDeshan
@SsandepaDeshan 9 ай бұрын
tik tok eken ave bro supiriyak ✌💪
@seuwandiseuwandi6166
@seuwandiseuwandi6166 4 ай бұрын
🥺 විදවන හැම හිතක්ම සැනසෙන්න ඔන මෙ වෙලාවෙ ❤️🥺😔
@sana_music112
@sana_music112 4 ай бұрын
❤️❤️❤️
@tharushanawodhya7875
@tharushanawodhya7875 Жыл бұрын
පට්ට❤
@rasikamadushani1218
@rasikamadushani1218 3 ай бұрын
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා..🥺❤
@sana_music112
@sana_music112 3 ай бұрын
❤️❤️
@dinukalokuge980
@dinukalokuge980 Жыл бұрын
පිස්සුවක් 💙
@chamidu-m4b
@chamidu-m4b Жыл бұрын
හැම වෙලෙම ඇහුවත් ඇති වෙන්නේ නැ 😢
@Samitha-p2s
@Samitha-p2s 7 ай бұрын
Parana mathak aluthin mathk krn lassan sinduwk mek♥️🥺
@Umaya-i2t
@Umaya-i2t 9 ай бұрын
ආසම සින්දුවක්❤
@sana_music112
@sana_music112 9 ай бұрын
❤️❤️❤️
@SriyaniDammika-i1j
@SriyaniDammika-i1j 4 ай бұрын
😢නුබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ❤
@sana_music112
@sana_music112 3 ай бұрын
❤️❤️
@LokurugeWimalasiri-eu4bv
@LokurugeWimalasiri-eu4bv Жыл бұрын
ලස්සනයි❤😊😊
@avishkashanuka8460
@avishkashanuka8460 11 ай бұрын
පහනක් තියලා පාර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කීයා....😥😥❤️
@sana_music112
@sana_music112 11 ай бұрын
❤️❤️
@Bashii..
@Bashii.. Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ🙂💗
@KuKKuSANTA
@KuKKuSANTA Жыл бұрын
ශුවර්ද 😌
@dewminidilhanijayalath7438
@dewminidilhanijayalath7438 Жыл бұрын
Lassanai ❤
@SsandepaDeshan
@SsandepaDeshan 9 ай бұрын
supiriyak ❤❤❤❤❤❤
@bumithaabeyawardena1424
@bumithaabeyawardena1424 10 ай бұрын
දුරින් හිද ආදරේ කරන්නම් මැණික❤❤❤
@sana_music112
@sana_music112 9 ай бұрын
🥺❤️❤️
@NimanthaBandara-h5g
@NimanthaBandara-h5g Жыл бұрын
තරහ නොවී ඉමු අපි ආයේ ... 🥺🥀
@dananjanisanjana5428
@dananjanisanjana5428 Жыл бұрын
මාරම ලස්සනයි 🥺❤ හිතට දැනෙන සුපිරිම සුපිරි song එකක්❤🥺👍
@Fitness_Programer
@Fitness_Programer Жыл бұрын
❤️🌼
@supunliyanage5524
@supunliyanage5524 Жыл бұрын
සුපිරී ❤👍💪
@samaranayake5255
@samaranayake5255 Жыл бұрын
Feel 🥺😔💛
@malshaprasangi2637
@malshaprasangi2637 Жыл бұрын
🥺💔
@Vidulanilupul
@Vidulanilupul 9 ай бұрын
Ehmd😂❤
@NisaliMayanthi-lw4nw
@NisaliMayanthi-lw4nw 8 ай бұрын
ඇත්ත ද 😜😜
@nadikanimanthi
@nadikanimanthi 7 ай бұрын
Jbvggfdgdvhggbgfff😂😅
@minthakagithsan6412
@minthakagithsan6412 4 ай бұрын
කක්ක බරකුත් ආව ඒකටනම් 🥺♥️
@스두니가
@스두니가 2 ай бұрын
🥺❤️ Thath feeling 😔🥺
@Nisansalasanjeewani2202
@Nisansalasanjeewani2202 Жыл бұрын
තරහ නොවී ඉමු අපි ආයෙ😢😢😿💞S💞
@HimashaMaheshika
@HimashaMaheshika 4 ай бұрын
@DewdunuSharanga-b5g
@DewdunuSharanga-b5g Жыл бұрын
Godaaaak lssnyi 🤗❤️
@Dishanthenuwara
@Dishanthenuwara 5 ай бұрын
Asama.sinduvak ❤️
@sachinisilva1780
@sachinisilva1780 11 ай бұрын
ලස්සනයි❤❤
@sana_music112
@sana_music112 11 ай бұрын
❤️❤️❤️
@SupunOshani
@SupunOshani Жыл бұрын
හිරු සදු වෙන්වුවා වගේ අපි දෙන්න වෙන් නොවුනාවගේ නපුරු නොවි ඉමු.....😢😊❤
@sana_music112
@sana_music112 Жыл бұрын
❤️❤️
@RNlife-jm4or
@RNlife-jm4or Жыл бұрын
2023 අහන අය මේ පැත්තට එන්න
@PranithMadushanka
@PranithMadushanka 10 ай бұрын
❤❤
@스두니가
@스두니가 2 ай бұрын
🥺💗 That feeling 😭
@SasithRusara
@SasithRusara 29 күн бұрын
@SuduSudu-nq6bt
@SuduSudu-nq6bt Жыл бұрын
Ek ammo 🥺
@chamimax2821
@chamimax2821 6 ай бұрын
Ube unuhuma witharai one ❤❤
@sana_music112
@sana_music112 5 ай бұрын
❤️❤️
@nethruwaniparanamana
@nethruwaniparanamana Жыл бұрын
හිතට වැදුන සින්දුවක්.❤❤
@AshiruKavashan
@AshiruKavashan 4 ай бұрын
හැඩවෙන තරමට.. හිනහෙන්නට මට නුබමයි සතුටක් ගෙන ආවේ... ඔබෙ ඔය තුරුලයි.. මගෙ මුලු ලොකේම.. ඔබෙ උනුහුම විතරයි ඕනේ.... හිරු සදු වෙන් උවා වගේ.. අපි දෙදෙනා වෙන් නොවුනාවේ නපුරු නෝවි උන්නා වාගේ.. තරහා නොවි ඉමු අපි ආයේ.. හිත හිත දැකලා. අපි මුන ගැහිලා.. කොහොමද ඉන්නේ ඇත් වෙලා.. අපි හමුනොවෙනා හැම දින ගෙවිලා.. මට දැනුනේ කල්පයක් වෙලා.. පහනක් තියලා.. ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වෙවා කියා...// කදුලැලි පිසලා.. සැනසෙමු තුරුලේ.. නොසැලි සිත මා ඔබගේ.. හිමිවෙන දවසක්.. කවදද එන්නෙ.. තවමත් එය මිරිගුවක් වගේ.. ආදරෙන් මා දිහා බලා.. මට කියන්නකෝ ආදරෙයි කියා..// හැඩවෙන තරමට.....
@KasturiHettiarachchi
@KasturiHettiarachchi 2 ай бұрын
ආදරෙන් මා දිහා බලා මට කියන්නකො ආදරෙයි කියා 😓😓😓😭😭😭😫😫😫
@SubhashaniOshadima
@SubhashaniOshadima 4 ай бұрын
හැමදාම අහන song එක ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥺🥰
@sana_music112
@sana_music112 4 ай бұрын
❤️❤️
@SadeeshaLakshani-w6w
@SadeeshaLakshani-w6w Ай бұрын
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා🥺〽️❤️
@KeerthiNayakabandaralage
@KeerthiNayakabandaralage Жыл бұрын
No word,hart touching song ❤❤❤
@hansanirangika492
@hansanirangika492 4 ай бұрын
𝐍𝐢𝐜𝐞 𝐬𝐨𝐧𝐠& 𝐅𝐕 👀🥺💗🥀✨
@ShahanyaSilva
@ShahanyaSilva 10 ай бұрын
අපි දෙදෙනා වෙන් නොවුනාවේ 😊❤
@gimanthalakshan4052
@gimanthalakshan4052 Жыл бұрын
BeZt 😊💓
@surcuss609
@surcuss609 Минут бұрын
අනේ හැමෝගෙම ආදරේ රැක දෙන්න ඕනි, 😢😢😢,,,,🙏🙏🙏🙏🙏
@OmeshaniGayathri-rf2pf
@OmeshaniGayathri-rf2pf Жыл бұрын
Feel 🥺❤️
@Suvindu3
@Suvindu3 11 ай бұрын
සුපිරි 😢
@sana_music112
@sana_music112 11 ай бұрын
❤️❤️
@dhanujalalinda9221
@dhanujalalinda9221 8 ай бұрын
හේතුවක් නොදැන එක පාරම වෙන් උන ආදර කතා මේ පැත්තට 🚶🙂
@sana_music112
@sana_music112 8 ай бұрын
Matathe une eka thma ☺️❤️
@NethmiSaumya-x1z
@NethmiSaumya-x1z Жыл бұрын
ආසම එකක් ❤
@sana_music112
@sana_music112 Жыл бұрын
❤️❤️
@PradepsanjayaLw
@PradepsanjayaLw 7 ай бұрын
998k තව ටිකයි මචන් 1M wews වලට❤️‍🩹🫢
@vidushitharuka8041
@vidushitharuka8041 4 ай бұрын
Supitiyak❤
@sana_music112
@sana_music112 3 ай бұрын
❤️❤️
@LakshikaNethmini-i7t
@LakshikaNethmini-i7t Жыл бұрын
Obagen Tharam | ඔබගෙන් තරම් (Slowed + Reverb)
4:30
SAJI TH 🅥
Рет қаралды 1,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Sithin hidinna mata lanwela - [ slowed + reverb ]
4:48
M Noise
Рет қаралды 169 М.
Dana Danath Lan una - Slowed + Reverb
4:23
𝙆𝘼𝙑𝙄𝙓
Рет қаралды 825 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН