Рет қаралды 199
චූටා චූටිම කාලේ Dance කරපු විදිහ # chutage Kolam# Waruna Madushanka
චූටි නතාරා පොඩි කාලේ ඉඳන්ම dancing වලට හරිම කැමතියි .එයා කොහේ ගියත් ,මොනවා කලත් සිංදුවක් ඇහුණ ගමන් වැඩිපුරම කරන්නේ dance කරන එක .
අහම්බෙන් මට හම්බ වුණා එයා පොඩි කාලේ dance කරපු වීඩියෝ එකක්.ඉතින් මම හිතුවා ඒක ඕගොල්ලන්ටත් දකින්න share කරන්න .