Dangerous water rafting 😱 | kithulgala | TRIP PISSO

  Рет қаралды 58,929

Trip Pisso

Trip Pisso

5 жыл бұрын

✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
✍ Kithulgala White Water Rafting
Location : goo.gl/maps/Z8bYA9kvgZ52
කිතුල්ගල, සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමකි. එක් පසෙකින් නුවරඑලිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර කඳු පන්ති වලින් වටවී ඇත. කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල හරහායි. එමෙන්ම කැළණි ගඟ ගලා යන්නේද කිතුල්ගල හරහායි.
සංචාරක කර්මාන්තයටද සම්බන්ද කිතුල්ගල වඩාත් ජනප්‍රිය වන්නේ සැඩ දියෙහි ඔරු පැදීම නිසායි. කිතුල්ගල ගැන සදහන් කිරිමේදි තවත් විශේෂ කරුනක් ඇත. එනම් මාකන්දාව රක්ෂිතය නම් ප්‍රදේශයයි. බංඩාර කැලය නමින්ද හදුන්වන මෙම ප්‍රදේශය තුල විවිද ආවේනික මෙන්ම සංචාරක පක්ෂීන්ද දැකගත හැකී. බෙලිලෙන නම් ආදි මානවයා විසූ ස්ථානය පිහිටා ඇත්තේද කිතුලගල වන අතර වසර 16000කට කාල නිර්ණය කළ හැකි පුරා විද්‍යා වටිනාකමක් ඇති ප්‍රෙදේශයකි.
ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය.
Kitulgala is a small town in the west of Sri Lanka. It is in the wet zone rain forest, which gets two monsoons each year, and is one of the wettest places in the country.[citation needed] Nevertheless, it comes alive in the first three months of the year, especially in February, the driest month. The Academy Award-winning The Bridge on the River Kwai was filmed on the Kelani River near Kitulgala, although nothing remains now except the concrete foundations for the bridge (and, supposedly, the submerged train cars that plunged into the river in the climactic scene). Kitulgala is also a base for white-water rafting,[1] which starts a few kilometres upstream and also popular as a location for adventure based training programs.
Audio files :
[Free Royalty Music] The Way - Broken Piano
Dizaro - Pirate (Vlog No Copyright Music)
Rebirth Cinematic Motivation Music - Royalty Free
Upbeat Background Music - No Copyright - Free To Use
Sanda Andura Cover by Viranga Deshan
Gear : Canon 80D, DJI Phantom 4, Sjcam 5000x, Apeman cam, iphone xs, Apple imac 21 2014, final cut pro X, Adobe Photoshop cc
Audio Credits : HAAWK for a 3rd Party, HAAWK Publishing
Special Thanks : Sunshine White water rafting(Pvt)Ltd.
#kithulgala #waterrafting #camping

Пікірлер: 142
@savithsalinda9185
@savithsalinda9185 5 жыл бұрын
කිතුල්ගල ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඔනී boys
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 4 жыл бұрын
මේ සුන්දර රටේ ඉපදෙන්නත් ගොඩක් පින් කරන්න ඕනේ මචන්
@prameshansoysa3295
@prameshansoysa3295 4 жыл бұрын
@geraldvictor3467
@geraldvictor3467 3 жыл бұрын
pro trick: you can watch movies on Kaldrostream. Me and my gf have been using them for watching a lot of movies recently.
@martincristian4337
@martincristian4337 3 жыл бұрын
@Gerald Victor Yea, I have been watching on Flixzone} for months myself :D
@koaalijah8294
@koaalijah8294 3 жыл бұрын
@Gerald Victor Yea, have been using flixzone} for months myself =)
@Abirumethmal
@Abirumethmal 5 жыл бұрын
Patta video eka Machaaan..! Brought back the old memories..! 👍👍👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you very much Lahiru 😘😘
@travelbook7659
@travelbook7659 5 жыл бұрын
Well done boys! nicely organized trip. we learned lot. ඉදිරියටම යන්න..සුබපැතුම්!
@TripPisso
@TripPisso 5 жыл бұрын
ස්තූතියි TravelBook 🙏
@hasthikaellepola9232
@hasthikaellepola9232 5 жыл бұрын
Good one !!!
@lalanifaure744
@lalanifaure744 4 жыл бұрын
Great Srilankan young brave men..congratulations.Amazing always with a great smile.. Good Luck to you all and to your families as well.
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thank you Very much ❤️
@AselaMalli
@AselaMalli 5 жыл бұрын
Best video of Kithulgala I have ever seen
@RuchiraPrashan
@RuchiraPrashan 5 жыл бұрын
Amazing video! Well done Trip Pisso..!!
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you brother :)
@piyumihansika6130
@piyumihansika6130 8 ай бұрын
Apith Iye giya. Patta experience ekk. Marunma tmai kiyla hithune rapid ekedi. ❤ superb!
@ibotic5294
@ibotic5294 3 жыл бұрын
හැමදාමත් මේ වගේ අතල් ක්‍රප් යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා 🤣🤣🤗🤗😆👍🌹
@TripPisso
@TripPisso 3 жыл бұрын
😍🙏🏻
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
මේ දවස් වල පරණ videos set එකම ආපහු අග ඉඳන් මුලට බලනවා... 😂😀 පට්ටම experience එකක් brothers..♥♥
@TripPisso
@TripPisso 4 жыл бұрын
එල එල ! අපි ඇත්තටම මේ වීඩියෝ කරන්නෙ මචං නාකි වෙලා බලන්න යාලුවොත් එක්ක 😁😁👍
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
Trip Pisso සිරාවටම ඒක මරු ඈහ්.. උඹල සෑහෙන්න ආතල් එකක් ගන්නවා... ඒක බොක්කෙන්ම එනවා.. ❤️
@TripPisso
@TripPisso 4 жыл бұрын
@@TheMapMaker ❤️❤️
@storyteller274
@storyteller274 5 жыл бұрын
Ado ubala set 1 patta e.1nma sub kara bozza.digatama karan palayalla. Tawa poddak cinematic karapan.ara rata un wage.jayama kollane!!!
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you macho 🙏 aniwa balamu 😘😘
@darshanaruwan3339
@darshanaruwan3339 5 жыл бұрын
Fatta ❤ 👍 ❤ trip pisso
@krishanrathnayake8165
@krishanrathnayake8165 4 жыл бұрын
Meka niyamai❤️ jaya
@sshopping8705
@sshopping8705 4 жыл бұрын
නියමයිනේ සුපිරි 👌👌👌👌👌👌
@manjulanishantha7226
@manjulanishantha7226 5 жыл бұрын
Ela ,mamath gihin thiyenawa,supiriy
@TripPisso
@TripPisso 5 жыл бұрын
ela ela . thank you bro
@shadowhirushow3818
@shadowhirushow3818 4 жыл бұрын
Ubala nam elma akollo tikakkkk niyamaiii
@sureshvithanage7065
@sureshvithanage7065 5 жыл бұрын
සුන්දර අත්දැකීමක් .... ස්තුති trip pisso.❤️❤️❤️❤️❤️
@TripPisso
@TripPisso 5 жыл бұрын
සුන්දර අත්දැකීම ගන්න පුලුවන් උනෙත් උඹ නිසා තමයි මචෝ. ස්තූතියි ඔයාටත් 😘😘
@lasithlakshan4879
@lasithlakshan4879 2 жыл бұрын
මාත් අද ගියා
@DP-ih7ow
@DP-ih7ow 4 жыл бұрын
Wooooow. Rafting! 🤗🤗🤗
@pamodjithmal2548
@pamodjithmal2548 5 жыл бұрын
ආතල් වැඩක්..😍🤘
@nawo_covers5798
@nawo_covers5798 3 жыл бұрын
Nice vlog ❤️
@naturesbeaut6197
@naturesbeaut6197 3 жыл бұрын
Niyamai bn
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 5 жыл бұрын
Wooow pissu haduna 😍😍😍
@AselaMalli
@AselaMalli 5 жыл бұрын
sewwandi Dinushika 😍😍
@psanju7
@psanju7 5 жыл бұрын
Thank you for sharing guys.
@TripPisso
@TripPisso 5 жыл бұрын
You r welcome bro. Keep in touch with us 👍
@yousufrasak4180
@yousufrasak4180 4 жыл бұрын
Super nice 👍👍 bro
@dhanacreations3148
@dhanacreations3148 4 жыл бұрын
Oyalage video okkoma fb eke share krnawa mn. Maru video patta
@TripPisso
@TripPisso 4 жыл бұрын
😘😘
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
ගැම්මක් තමයි
@vishminawodya3769
@vishminawodya3769 3 жыл бұрын
දෙපාරක්ම ගියා.... කෙල්ලෝ කොල්ලෝ උනාම ජිවිතේට එක පාරක් හරි යන්නම ඔනේ තැනක්.... ♥️♥️♥️
@kimseo-joon5157
@kimseo-joon5157 Жыл бұрын
Yeeie giya 😆
@yakdessalk
@yakdessalk 4 жыл бұрын
Patta
@manjulamadushani2378
@manjulamadushani2378 2 ай бұрын
Kithulgala ape gama harima lassanai
@wonderworldthalpawila2458
@wonderworldthalpawila2458 5 жыл бұрын
නියමයි.
@hiruniupekshadil8023
@hiruniupekshadil8023 3 жыл бұрын
Ane niyamaaaaaaaaaii
@rebelmax3709
@rebelmax3709 4 жыл бұрын
Canion part eka thamai maru
@dakshinimalka8270
@dakshinimalka8270 2 жыл бұрын
Tirp pisso niyamai mallila hashan ape galle neda udayath hari nihathamani kenek shok oyala hamoma budusaranai
@TripPisso
@TripPisso 2 жыл бұрын
😍🙏🏻
@user-ch2od7yw8w
@user-ch2od7yw8w 5 жыл бұрын
ආඩම්බරයි මචෝ මාත් කිතුල්ගල හින්ද.ගයාශාන් මල්ලියේ උබනම් සුපිරි..(රවිලාල්)
@TripPisso
@TripPisso 5 жыл бұрын
අනිව මචෝ. ගයාශාන් වැඩ්ඩා 👍
@sandaruswrd7546
@sandaruswrd7546 Жыл бұрын
මේ අපිට රාෆ්ටින් කරන්න සෙට් කරගන්න නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@roshanseoullife
@roshanseoullife 5 жыл бұрын
Niyamai...👍
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you 😘
@chanyacdj4991
@chanyacdj4991 3 жыл бұрын
Apith giya.eka nam patta.ayeth yanna hithenawa
@manicrush8496
@manicrush8496 5 жыл бұрын
මේ වීඩියෝ එක දැක්කෙ නෑනෙ මෙච්චර දවසක් පට්ටම ෆන් එකක් ගන්නෙ සෙට් එක 🔥🔥
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you 😊 🙏
@krishkrishteen1982
@krishkrishteen1982 3 жыл бұрын
Trip ekak koheda yanne kiya kiya balan hutiye . Ekenma methana thamai fun eka.thank you t.pisso . It's a beautiful vlog.
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️ එල ✌️
@dayawanshasandamali4047
@dayawanshasandamali4047 9 ай бұрын
මගේ මල්ලි.මම් ආදරෙයි ❤❤❤❤❤
@sana2470
@sana2470 3 жыл бұрын
🔥🔥🔥🇱🇰
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice mchn
@ruveenathushari8839
@ruveenathushari8839 5 жыл бұрын
Instructions supiriyatama dunna.Dhandi petau wathure dagalanawa wage kattiyama mn dekke..Thank you guys 👍🏼😍👍🏼😍👍🏼😍kola paatin thiyana watapitaawa dekkama Lobai..Dukai..
@TripPisso
@TripPisso 5 жыл бұрын
හහා 😂😂 1st time නේ ගියේ ,ස්තූතියි රුවීනා 😘😘
@ruveenathushari8839
@ruveenathushari8839 5 жыл бұрын
@@TripPisso hoda palapurudu kattiya wage dekke ekai Dhandi petau wage kiwwe kisima bayak muhunuwala thibune nehe.👍🏼👍🏼👍🏼
@TripPisso
@TripPisso 5 жыл бұрын
😂😂
@bellastudio7623
@bellastudio7623 4 жыл бұрын
Ft
@upulskumara664
@upulskumara664 5 жыл бұрын
මගේ ගම...ආදරෙයි 💓💓💓
@susirinishantha4361
@susirinishantha4361 5 жыл бұрын
Apith laga puthaa
@lalanifaure744
@lalanifaure744 4 жыл бұрын
So you are from Kithulgala..very pleasant place to live in peace. Take care.
@dilshanbro750
@dilshanbro750 3 жыл бұрын
Wwoow
@dayawanshasandamali4047
@dayawanshasandamali4047 9 ай бұрын
Rafting is fun
@puspalatha4010
@puspalatha4010 3 ай бұрын
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
❤❤❤
@seyyadasthaad3700
@seyyadasthaad3700 4 жыл бұрын
Tickets kohmada,..??
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 5 жыл бұрын
අපිත් කිතුල්ගල ගිහින් ඔය බෝට්ටු පැද්දා. ඒකනම් මරු අත්දැකීමක් තමයි ආයිත් යන්න ආසයි අනේ.
@vishunishu3064
@vishunishu3064 Жыл бұрын
Price kohomada
@pathumdilshan1129
@pathumdilshan1129 5 жыл бұрын
elm
@namadinidureksha8894
@namadinidureksha8894 11 ай бұрын
🗻🗻🗻🗻🌎😍😍😍😍
@SM-ug4mg
@SM-ug4mg 5 жыл бұрын
ඔය කාම් අපි යනකොට මහ වැස්සෙ සුනාමිය වගෙ😂
@shehangunawardhana598
@shehangunawardhana598 5 жыл бұрын
Super
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thanks 🙏
@ravinduyasith9143
@ravinduyasith9143 3 жыл бұрын
Welawaka oyalath ekka traval karanna patta asawak thiyano
@indunesansainujan7268
@indunesansainujan7268 3 жыл бұрын
Bro metatarsal kiyatha bro giyea
@dilkinilanka9730
@dilkinilanka9730 Жыл бұрын
apith giya davas dekakata ammo jivithe pattama davas deka kiyla vadak ne e gana 😊❤😊😊😊😅
@sanjayamadusanka127
@sanjayamadusanka127 4 жыл бұрын
price khmada bn
@tharushiamaya9947
@tharushiamaya9947 4 жыл бұрын
මාත් ට්‍රිප් පිස්සෙක් තමා 😏😏
@dilinimadushika5649
@dilinimadushika5649 4 жыл бұрын
Man wage kithulgala ipadenna pin karanna one
@amashamalki9469
@amashamalki9469 Жыл бұрын
කිතුල්ගල අපෙ ගම
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
වතුරට බය මං 😥
@shadowhirushow3818
@shadowhirushow3818 4 жыл бұрын
Kibullu nadda sahoolaaa
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 5 жыл бұрын
අම්බෝ අපිව ඔය පාලම පිපුරුන තැනට ගිහින් බෝට්ටුව පෙරලුවා නේ. අපිට පස්සේ තමයි කිව්වේ මෙහෙම මෙච්චරක් ගැඹුරු තැනක් කියලා.
@dilkinilanka9730
@dilkinilanka9730 Жыл бұрын
Apitath ehemai kale 😂
@piyumihansika6130
@piyumihansika6130 8 ай бұрын
Apitath ehemai.
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 3 жыл бұрын
Kiyak gannawada aiye ekkenekta.
@sumithrohana7162
@sumithrohana7162 5 жыл бұрын
Apith kithulgala
@sugandinijayawardhana1649
@sugandinijayawardhana1649 4 жыл бұрын
හිතලම නේද යකෝ පෙරලුවෙ
@modifysrilanka539
@modifysrilanka539 3 жыл бұрын
Price කොහොමද යන්නෙ🙄
@piyasilurajapaksha7516
@piyasilurajapaksha7516 Жыл бұрын
Ayeth kithulgala ennko 🙂😖
@damithamadurangi753
@damithamadurangi753 2 жыл бұрын
මාත් ගියා අද.අමුතුම අත්දැකීමක්.
@nuwani408
@nuwani408 2 жыл бұрын
යකෝ අපේ ගමට ඇවිත් නොකියා ගිහින් මුන්
@rebelmax3709
@rebelmax3709 4 жыл бұрын
1000 wathawak karanna athi oka
@janakashamila1805
@janakashamila1805 4 жыл бұрын
තුන්පාරක් ගියා . ෆන් වලට කැමති අය යන්නම ඕනෙ
@SANDUNTech
@SANDUNTech 5 жыл бұрын
සුප්පා වැඩේ
@TripPisso
@TripPisso 5 жыл бұрын
ස්තූතියි සඳුන් ටෙක් ✌️
@pk8172
@pk8172 5 жыл бұрын
Kithulgala cost ek keeyk ynawada?
@TripPisso
@TripPisso 5 жыл бұрын
Call 0775172772 ape channel eken kiyanna oyata discount ekak labei :)
@pk8172
@pk8172 5 жыл бұрын
Sure.thankyou❤️
@madhawadasanayake1291
@madhawadasanayake1291 3 жыл бұрын
Wiyadama keeyak withara giyada aiyaokkolaatama
@TripPisso
@TripPisso 3 жыл бұрын
Video එකේ නම්බර් එකක් දාල ඇති.ඒකට ගන්න 😊👍
@kaveendanushka2312
@kaveendanushka2312 5 жыл бұрын
එක දවසයි ගියේ එදත් යන්න බැරි උනා..ඩෑම් එකෙන් වතුර දැම්මේ නෑ කියලා😓😓😓
@TripPisso
@TripPisso 5 жыл бұрын
so sad bro :(
@achininisansala5620
@achininisansala5620 5 жыл бұрын
M😀A💃R✌U😁
@TripPisso
@TripPisso 5 жыл бұрын
Thank you 😘😘
@AselaMalli
@AselaMalli 5 жыл бұрын
Achini Nisansala 😍😍
@mzmsameen
@mzmsameen 5 жыл бұрын
kiyak wage yanawada bung wadeta
@TripPisso
@TripPisso 5 жыл бұрын
Video eke thiyena Number ekata call ekak ganna :)
@watchinglanka
@watchinglanka Жыл бұрын
Know more about Kitulgala in Sri lanka: www.watchinglanka.com/kitulgala-in-sri-lanka/
@amashamalki9469
@amashamalki9469 Жыл бұрын
අපිනම් ගියෝ
@TamilToons
@TamilToons Жыл бұрын
How much ? Per person?
@ashshali
@ashshali 5 жыл бұрын
කීයක් ගියාදෝ😁😁
@TripPisso
@TripPisso 5 жыл бұрын
Cantact sunshine tram 👍
@harithachandula7083
@harithachandula7083 5 жыл бұрын
Package price damanm hondai
@TripPisso
@TripPisso 5 жыл бұрын
N3D Circle කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා දැම්මෙ නෑ. ස්තූතියි . 🙏
@gdb7721
@gdb7721 3 жыл бұрын
boat eke ynn swim krnn plwn wennma ond
@TripPisso
@TripPisso 3 жыл бұрын
Na
@sugandinijayawardhana1649
@sugandinijayawardhana1649 4 жыл бұрын
මාවත් ඔයාලග් trip එකකට සෙට් කරගන්නකො
@SARUWATH
@SARUWATH 5 жыл бұрын
Ela machn nice Subscribe kara apiwath subscribe karanna
@tharindushantha6579
@tharindushantha6579 4 жыл бұрын
Adoo number eaka denawako ea aiyage apitath yanna
@winlife5464
@winlife5464 5 жыл бұрын
සබරගමුව 💘
@TripPisso
@TripPisso 5 жыл бұрын
❤️ 👍
@winlife5464
@winlife5464 5 жыл бұрын
සබරගමුවේ ඉපදෙන්නත් පිං කරන්න ඕන... 🤗
@slnisha6434
@slnisha6434 5 жыл бұрын
මම ඔයාව සබ් කළා මාවත් සබ් කරලා සහයෝගයක් දෙන්න යාළු
@TripPisso
@TripPisso 5 жыл бұрын
SL Nisha 🙏
@slnisha6434
@slnisha6434 5 жыл бұрын
ටිප් පිස්සො ඔයාලා නියමයි
@slnisha6434
@slnisha6434 5 жыл бұрын
මගේ වීඩියෝ බලන්න හොදේ
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 59 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 84 МЛН
The Oldest YouTuber in Sri Lanka | Pol Karu | TRIP PISSO VLOG #27
18:56
Water Rafting Kitulgala Boat Accident Sri Lanka
2:24
Freeeducation
Рет қаралды 12 М.
CRAZIEST BEACH GAMES IN MOUNT LAVINIA ☀️🏖️ | TRIP PISSO
26:48
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 181 М.