Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62

  Рет қаралды 59,993

Trip Pisso

Trip Pisso

Күн бұрын

Bagspop.lk 👉 / bagspop.lk
Contact of Bagspop : 070 2408080
Thambili Pare Restaurant 👉 077 1648488
Location 👉 goo.gl/maps/NZ...
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
GoPro Partner : Camera point | +94773222445 / +94772242445
මාදු ගඟ | Madu Ganga | Mirala Duwa Island
_________________________________________
මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි.
මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි.
ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.
Audio Credits : Nilwala Records -Galana Gagaki Jeewithe
Gear :
Go Pro Hero 8
Go Pro Hero 7
DJI Mavic pro
DJI Phantom 4 pro
DJI Phantom 4 Advanced
Iphone 11 Pro Max 256gb
Iphone XS 256gb
Iphone 7 plus 256gb
Smooth 4 Stabilizer
Canon 5D mark4
Canon 80D
24-105mm lens
18-55mm lens
50mm lens
55-250mm lens
70-200mm lens
BOYO WM4 Wireless Mic
BOYO WM8 Wireless Mic
and more...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC

Пікірлер: 363
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
බලාගෙන හිටපු එක ඕන්න ආවා... ♥♥♥
@bantisl9027
@bantisl9027 4 жыл бұрын
Dei මැපා....
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
@@bantisl9027 😍😍😍
@giannadalpozzo9111
@giannadalpozzo9111 Жыл бұрын
Vainava ammat...
@giannadalpozzo9111
@giannadalpozzo9111 Жыл бұрын
Surangani nitta maluccio ghe na va❤
@nalinwanisekara6927
@nalinwanisekara6927 4 жыл бұрын
අදනම් ට්‍රිප් පිස්සො ටිකට පොඩ්ඩක් වැදිල වගේ 🤣🤣🤣🤣
@TripPisso
@TripPisso 4 жыл бұрын
😂 ow ooi ✌
@nalinwanisekara6927
@nalinwanisekara6927 4 жыл бұрын
මම උබලගෙ හැම වීඩියෝ එකක්ම බලනව ... ඉස්සරට වැඩිය දැන්නම් උබලගෙ වීඩියෝ මාරම සිරා ... ඔහොමම යමු ... ජයවේවා...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මන් ආසම උඹලා වීඩියෝ ඇතුලේ සිංහල සිංදු පට්ටෙටම හසුරවන විදිහට. ඒක මාර ෆීල් බන්. ❤️ අඩෝ... රෑ ටික ආතල් ඕයි. 🤣
@TripPisso
@TripPisso 4 жыл бұрын
😁👍 ස්තූතියි මචං 🙏🏻
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
4:04 තැලුණා නේහ් 😂 නියමයි වීඩියෝ එක Film එකක් වගේ ❤
@rameshlakshithadesilva7327
@rameshlakshithadesilva7327 4 жыл бұрын
පිට රටක ජීවත් උනාට ආදරෙයි අපේ ගමට බළපිටිය ❤️🇱🇰
@mansaranna
@mansaranna 4 жыл бұрын
අම්මෝ ආතල් ආතල් 😁👍 ම්ම්ම් කොල්ලො ටික සැපේ 🌿
@uthpalamadu1327
@uthpalamadu1327 2 жыл бұрын
උදය අයියා තමා මරුම 😂 ඔය වගේම ලස්සන වීඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! 💘 Trip pisso 💘
@Travel_With_Tilan
@Travel_With_Tilan 4 жыл бұрын
Trip pissonta ආදරේ සෙට් එක 😍😍 👇👇
@julanmax
@julanmax 4 жыл бұрын
ට්‍රිප් පිස්සොන්ට එකෙන්ම ආදරෙයි ❤️
@TheGarageSL
@TheGarageSL 4 жыл бұрын
එල එල ටිරිප් පිස්සෝ...
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
හැම විඩීයෝ එකේම බොන කෑලි ඇඩ් කරපන් අන්තිමේට එවා පට්ට 😅
@nakatsukuma86
@nakatsukuma86 4 жыл бұрын
පට්ට ඕයි ! කෑම හදන තැන තව ෂොට් ටිකක් තිබ්බනම් මරු ! 👍👍
@zhangshing3905
@zhangshing3905 4 жыл бұрын
බේරුවලින් අල්ලන ඉස්සොවලට වඩා මාදු ගගෙන් අල්ලන ඉස්සො හරිම රසයි. 😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
සුපිරිම පිස්සො ටිකක් නියමයි ජය වේව සෙට් එකටම. කුරුදු ගැන දැනගන්න ඕනී අය අපේ චැනල් එකත් බලන්න
@dailycool356
@dailycool356 4 жыл бұрын
Nice ඔයලාගෙ video දැන් download karanna puluwan......පට්ට video ආ............all the beat guys
@saimanbro6886
@saimanbro6886 4 жыл бұрын
ඔක්කොමත් හරි බීලා.. දාන ආතල් එක සුපිරි 😂😂❤️💕
@TripPisso
@TripPisso 4 жыл бұрын
😂😂
@shenalmanishkaphotography
@shenalmanishkaphotography 4 жыл бұрын
තවත් සුපිරි travel video බලන්න කැමති කට්ටිය මේ පැත්තට 👉😍😍😍
@universeRND427
@universeRND427 4 жыл бұрын
ලංකාවට අදරේයි .එවගේම trip pissontath adaraeai
@mobiteltv3442
@mobiteltv3442 3 жыл бұрын
👍👍 ඔබට සහයෝගය ලබා දුන්නා මටත් සහයෝගය ලබා දෙන්න යාලුවො ..
@KaktoNails
@KaktoNails 4 жыл бұрын
නියමයි Brothers 💪🇱🇰❤️❤️❤️
@thepulpesara1691
@thepulpesara1691 4 жыл бұрын
කට්ටියටම වැදිලා වගේ....😂😂😂♥️🚩
@sujithnawarathne6792
@sujithnawarathne6792 4 жыл бұрын
මේ වීඩියෝ එක නම් හොදයි මොකද මේ ෆන් එක ඔහොමම මගේ යාලුවෝ එක්ක අරන් තියෙනව ඒක සිරාම ආතල් එකක් ඒක සල්ලි වලට ගන්න බැහැ.❤️
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න iphone 12 series Trailer එක. kzbin.info/www/bejne/sGLHfnh7btd6fdE මේක පට්ට.....🔥🔥🔥🔥🔥
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න iphone 12 series Trailer එක. kzbin.info/www/bejne/sGLHfnh7btd6fdE මේක පට්ට.....🔥🔥🔥🔥🔥
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න iphone 12 series Trailer එක. kzbin.info/www/bejne/sGLHfnh7btd6fdE මේක පට්ට.....🔥🔥🔥🔥🔥
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න iphone 12 series Trailer එක. kzbin.info/www/bejne/sGLHfnh7btd6fdE මේක පට්ට.....🔥🔥🔥🔥🔥
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න iphone 12 series Trailer එක. kzbin.info/www/bejne/sGLHfnh7btd6fdE මේක පට්ට.....🔥🔥🔥🔥🔥
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න iphone 12 series Trailer එක. kzbin.info/www/bejne/sGLHfnh7btd6fdE මේක පට්ට.....🔥🔥🔥🔥🔥
@sanjithdilhan6465
@sanjithdilhan6465 4 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක.සිංහල සිංදු කොපිරයිට් වදින්නෙ නැත්ද මචං.
@TripPisso
@TripPisso 4 жыл бұрын
පරිස්සමෙන් කරන්න ඕන වැඩක් ❤🙏
@yakadahusma6086
@yakadahusma6086 4 жыл бұрын
මගේ ගම බලපිටිය ඉලග පාර ඒද්දි කියන්න(යකඩ හුස්ම)ආදරේයි
@ujplez3427
@ujplez3427 4 жыл бұрын
මගෙ චැනල් එකට SUBSCRIBED පාරක් දාල දෙන්නකො kzbin.info/www/bejne/laaaap2ufLeDbcU
@tharindulakshan3143
@tharindulakshan3143 4 жыл бұрын
යකෝ ෆිල්ම් එකක් වගේ❤️අන්තිම ටිකේනම් පොඩ්ඩක් වැදිල❤️
@beautifullsrilanka8418
@beautifullsrilanka8418 4 жыл бұрын
kzbin.info/www/bejne/eoa0iqyap9p6aJI
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
අපේ පැත්ත❤️❤️❤️❤,, ජයවෙිවා brother s,,
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
කැමතිනම් මගෙ channel එක පැත්තෙත් එන්න .
@Shaneperera-q8i
@Shaneperera-q8i 4 жыл бұрын
සබන් කෑල්ල දෙන්න හෂාන්...😄😋
@sumindakarunasinghe1351
@sumindakarunasinghe1351 4 жыл бұрын
තවත් සුපිරිම වීඩියො එකක්... පට්ටම.... ගුඩ් ලක්.... Waiting for nextone....
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
Trip pisso" හැදුවා අපිටත් පිස්සු ... නැද්ද අනේ එ කැලයේ කොට් වලස්සු... වනසාලයි එතැනත් අපේ මිනිස්සු... සින්දුව කලා අපිව ඩබල් පිස්සු ... අපේ රටේ සුන්දරත්වය දැක්ක ගමන් දැනෙන්නේ පුදුම දුකක් .මේවා රැක ගන්න කියෙන් කි දෙනාටද?? උවමනාව .ආසයි ට්‍ර්ප් පිස්සෝ ඔයාලා කරන සෙවාව අගයමු .මේවා රැක ගෙන අපි සතුටු වෙමු.. ***මාලුවා වෙල පහම මිරිස් අතගාලා තිබ්බා නම් තවත් රාසාආආආඅයි.හුම් පොකිරිස්සන් බාබිකු..සතටුයි...විනොදයෙන් ඉන්න ..
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️❤️❤️❤️
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
@@TripPisso 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@kvsurasinghe521
@kvsurasinghe521 3 жыл бұрын
🇱🇰❤️🇮🇹 Kamati aya balanna ape palamu නැවකින් giya ath dakima kzbin.info/www/bejne/d3rFlWWifr9gorc
@bantisl9027
@bantisl9027 4 жыл бұрын
මා පුතීලට ලෙසටම වැදිලා වගේ.....
@Minecraftshorts35
@Minecraftshorts35 2 жыл бұрын
යස්මි කෝ 😁❤️
@SahodarathwayePiyasatahan
@SahodarathwayePiyasatahan 4 жыл бұрын
නූතනයේ මහා දාන පාරමිතාවට පිං කැමති ඔබත් දායක වන්න .., kzbin.info
@sandunpushpika208
@sandunpushpika208 4 жыл бұрын
Haiyooi ai danuvath kare naththe enava kiyla. Geval pass karagena oyala horata gihin asadaranayi bro😭
@TripPisso
@TripPisso 4 жыл бұрын
😭🤔
@ruvan73
@ruvan73 2 жыл бұрын
ට්‍රිප් පිස්සෝ ට්‍ර්ප් එකක් ගියොත් ඉතිං ආතල් කෝටියයි,,,,,,,,,,,,✌✌✌✌
@appuhamisir
@appuhamisir 4 жыл бұрын
සුපිරි සුපිරි ....පිස්සෝ මල්ලිලා
@TripPisso
@TripPisso 4 жыл бұрын
Janaka ayya ❤️
@manaramtv
@manaramtv 4 жыл бұрын
අපේ ගමේ මචන් ඔය.කැලුමත් සෙට් වෙලා තීන්නේ.
@EnigmaTravel
@EnigmaTravel 4 жыл бұрын
අනර්ග නිපැවුමක් හැමදාමත් වගේ ..ජය !!
@tharindulakshan3143
@tharindulakshan3143 4 жыл бұрын
ඉස්සර ඉස්කෝලෙ පොතෙත් තිබුන පාඩමක් "මාදු ගගෙන් කොත් දූවට" කියල😍😍❤️❤️
@TripPisso
@TripPisso 4 жыл бұрын
❤️ 👍
@tharindulakshan3143
@tharindulakshan3143 4 жыл бұрын
@@TripPisso 😍🤘
@asankaranepura
@asankaranepura 3 жыл бұрын
මචන් දැන් දැක්කේ. මධු ගඟ නෙවෙයි... මාඳු ගඟ
@samanthiherath4278
@samanthiherath4278 Жыл бұрын
පරිස්සමින් ඔයාලට බුදුසරණයි 🙏❤😍🤩😘
@melanielieversz6010
@melanielieversz6010 4 жыл бұрын
Hashan Madushka super video. You guys are a great inspiration to all the tourists . great job guys I love the fish and the lobster . Beautiful sceneries and the location . Keep doing videos like this .proud to be a Sri lankan .😜😜😃😃
@TripPisso
@TripPisso 4 жыл бұрын
Thanks a ton
@ishikaudyan
@ishikaudyan 4 жыл бұрын
Ammooo ape gama. Ape restaurant eka thambili pare. Kalum aiya sup ekak deela. Elama
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
වදුරැ රාල
@nawira2353
@nawira2353 4 жыл бұрын
නියමයි Trip Pisso... Drone shots නියමයි..
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
අම්බෝ ඒක සුපිරි...මාරම feeling එකක්... පට්ට❤️😍😍❤️🇱🇰
@prabathpathirana
@prabathpathirana 4 жыл бұрын
අයියේ ස්ටෝර්ස් එකේ අයියා ගල්ද දුන්නේ අන්තිම ටික මරු ආ ඩ්‍රෝන් ශොට් ටික පට්ට🖤
@TripPisso
@TripPisso 4 жыл бұрын
😁👍
@CorruptedStudio69
@CorruptedStudio69 4 жыл бұрын
අනේ මාව විශ්වාස කරල සස්කයිබ් කරන්න අනිවාරයෙන්ම ඔයාවත් සස්කයිබ් කරනව අනේ මාව විශ්වාස කරල සස්කයිබ් කරන්න අනිවාරයෙන්ම ඔයාවත් සස්කයිබ් කරනව
@sureshvithanage7065
@sureshvithanage7065 4 жыл бұрын
මොකට අවිශ්වාස කරන්නද මල්ලි . හොද contents ටිකක් ගහපන් 😊
@TheGarageSL
@TheGarageSL 4 жыл бұрын
ඔන්න අපි සස්කය්බ් කලා :-) 629
@bantisl9027
@bantisl9027 4 жыл бұрын
යකෝ රත්නමාලි රෑ කිරනයිලු......😂💦
@TripPisso
@TripPisso 4 жыл бұрын
😂 වැදිලා
@scandinavia_diaries
@scandinavia_diaries 4 жыл бұрын
Supiri Trip Pisso
@KadThushan
@KadThushan 4 жыл бұрын
supiri me video ekanam 😍😍😍
@roshanmenaka7324
@roshanmenaka7324 4 жыл бұрын
මේක බලනකොට අපිට මෙහෙම ආතල් නම් රියල් ෆීලින් එක ගන්න උබලට කොච්චර ආතල් ඇතිද.උබලා ඒ අතින්නම් හරිම වාසනාවන්තයි. තව තවත් මේවගෙ විඩියෝ කරන්න. ජය වේවා !!!
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
සිරාවටම☕☕🖤
@umeshgrafx.
@umeshgrafx. 4 жыл бұрын
Brand එක ගැන දැනගන්න පුළුවන්ද.... වැඩේ සුපිරි ❤💪
@mrdnrk.cm1
@mrdnrk.cm1 3 жыл бұрын
ඔයාලා සුපිරි අපිටත් හෙල්ප් කරන්න යාළු
@priyankaraos6146
@priyankaraos6146 4 жыл бұрын
adiyak gahala ne inne trip pisso chanel eka hdapu ekt mn ada sthutu wenwa kiyddi theruna 😅😅😅😅😅
@travelsrilanka2023
@travelsrilanka2023 4 жыл бұрын
ට්‍රිප් පිස්සොන්ට එකෙන්ම ආදරෙයි ❤️ අම්බෝ ඒක සුපිරි...මාරම feeling එකක්... පට්ට❤️❤️❤️❤️❤️❤️
@arunasameera3055
@arunasameera3055 3 жыл бұрын
Hama episode akkama aruge 4n aka athe oka sakkuwe daganin.😂😂
@TripPisso
@TripPisso 3 жыл бұрын
😂🙏
@hirushapiyumal2585
@hirushapiyumal2585 4 жыл бұрын
Sinduwa adu karapn kiwwa welawe kiyawanne wedilada koheda 😂😂😂
@hirushapiyumal2585
@hirushapiyumal2585 4 жыл бұрын
සසර වසන තුරු නිවන් දකින තුරු😂 dop time 😂😂
@Travel_With_Tilan
@Travel_With_Tilan 4 жыл бұрын
Suresh අයියා කිව්වේ ඊයේ දානවා කියලා 😏
@asankasameera9398
@asankasameera9398 4 жыл бұрын
Trip පිස්සො විසින් අපිව පිස්සො කරනලදි මරු සුපිරි
@geeshangimhana5167
@geeshangimhana5167 3 жыл бұрын
වැදිලා ඉන්නේ ඉන්නෙ සමවැදිලා 😴♥️
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
යෝ අපේ සෙට් එක ජය වේවා😍 සුපිරියි ආදරෙයි හරිදෝ
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
එල සුපිරි ඇ මගෙන් උදවුවක්
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
සුබ දවසක් හුගක් දවසක්න් ආව ඔයාලගෙ ලස්සන විඩියෝ එකක් බලන්න
@GirayaVideos
@GirayaVideos 4 жыл бұрын
Supiri
@travelyamuko
@travelyamuko 4 жыл бұрын
කෝ trip පිස්සෝ ටික
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
Me video එක බලන දෙවැනි පාර...wow සුපිරි .thnks trip pisso .මමත් දකුණේ ඇල්පිටිය.👍👍👍👍❤❤
@TripPisso
@TripPisso 3 жыл бұрын
😍👌
@hashair7819
@hashair7819 4 жыл бұрын
Congratulations 🎉🍾🎈🎊 for this
@ajithkumara3148
@ajithkumara3148 4 жыл бұрын
කට්ටියය වැදිල වගේ නේ.අද නම්.
@duster5546
@duster5546 3 жыл бұрын
mn ithaly wala inne lankawata awama aniwa ubala ekka kohe hari yanawa adrei😌💖
@TripPisso
@TripPisso 3 жыл бұрын
🥰✌️
@prabhathudaya7007
@prabhathudaya7007 Ай бұрын
නියමයි බ්‍රෝ❤❤🥰💚
@gayankavinda8772
@gayankavinda8772 4 жыл бұрын
Yako Fish Therapy hoda ne, HIV wage dewal bowenna puluwan kiyla seka karanaw, nodanna hema dema karanna epa. okta mama suddo ona tharam genichcha eth oka kale ne
@harshithadharmadasaav
@harshithadharmadasaav 28 күн бұрын
වැදුනම තමා පරිසරේ සුන්දරත්වය දැනෙන්නේ හොදටම උදයට
@TripPisso
@TripPisso 25 күн бұрын
😍✌
@Dhananjaya235
@Dhananjaya235 3 жыл бұрын
Real nice trip.... So cool... Stress full Blast .....
@TripPisso
@TripPisso 3 жыл бұрын
😍✌️
@europayeasiriya-2985
@europayeasiriya-2985 3 жыл бұрын
නියමයි..... good luck from Greece 🇬🇷🇪🇺 යුරෝපයේ අසිරිය බලන්න අපේ පැත්තේ එන්න
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
ඔන්න travel පිස්සොන්ට අද හොදට වැදිලා ,පට්ට බ්‍ර්දර් එල එල 🤘👍💪💪
@ShivamShivam-vh1km
@ShivamShivam-vh1km Жыл бұрын
ටිරිප්.පිස්සෝ.සුපීරී❤❤❤❤
@maheshikaundugoda6439
@maheshikaundugoda6439 4 жыл бұрын
Woow සුන්දරත්වය ලංකාවෙි ලස්සනට ඔයාලා video එක කරනවා බලන කෙනෙකුට යන්නම හිතෙන විදියට සුභ පැතුම් Trip pisso ඔයාලාට
@sandunmadhusanka4469
@sandunmadhusanka4469 4 жыл бұрын
api yanawanam Thambili Pare Restaurant eken okkoma kara ganna puluwanda machan
@TripPisso
@TripPisso 4 жыл бұрын
Puluwan machan ❤️ Call ekak deela katha karaganna
@sandunmadhusanka4469
@sandunmadhusanka4469 4 жыл бұрын
@@TripPisso supiri machan.....athal kotiyai .....ubala maru...program eka lesata denawaa,,,,jaya wewa
@pasinduedirisinhe113
@pasinduedirisinhe113 Жыл бұрын
බීල නෑ පොඩ්ඩක්වත් 🥲
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
👍👍👍👍 patta
@fatimalokuga772
@fatimalokuga772 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබ සියලු දෙනාටම බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
@Dila_music830
@Dila_music830 3 жыл бұрын
Ade ublai camara video serm niymi .blnnasai
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිම ලස්සන චමත්කාර ජනක දර්සන දැක්කා ස්තුතියි ටිුප්පිස්සන්ට
@sandun8441
@sandun8441 3 жыл бұрын
ඒක පට්ටම ආතල් එකක් Bro ♥️♥️♥️
@thilaabro9460
@thilaabro9460 3 жыл бұрын
ට්‍රැවල් වලට ආස අය මගේ චැනල් එක පැත්තෙ ඇවිලා බලලා හොදයිනම් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න
@mihirangathilakarathna9717
@mihirangathilakarathna9717 4 жыл бұрын
නට් වෙන්න ගැහුවා නේද .
@hindidimerena4068
@hindidimerena4068 4 жыл бұрын
Palaveni Pancil Padaya keduva Neda
@muexperimentsic690
@muexperimentsic690 4 жыл бұрын
😂😏
@CharikaSatahan
@CharikaSatahan 3 жыл бұрын
Pttai machanla... ජයවේවා ✌
@mrchamo0000
@mrchamo0000 4 жыл бұрын
අම්මෝ එක පට්ට😂😁😍 යාලුවනේ පුංචි ඉල්ලිමක් අපිට subscribe කරන්න 1k ගන්න සහයෝගය දෙන්න ජය වේවා
@dinushisakunikavithanage1989
@dinushisakunikavithanage1989 3 жыл бұрын
Trip pisso නම දාපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ😁 really enjoyed this vlog.. thank you for capturing so much beautiful sceneries💚💚
@-kadiya8606
@-kadiya8606 4 жыл бұрын
අදනම් හොදටම වැදිලා වගෙ ඔයි සෙට් එකටම 😂🤣😂🤣😂🤣😂🤣😂
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
KANDY TRAVEL VLOG | TRIP PISSO + SAMARE@SamareandSamare
31:17
Trip Pisso
Рет қаралды 45 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 132 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
Trip Pisso | Uda Ire Sahurdayo
39:20
Charana TV
Рет қаралды 9 М.
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 87 М.
අපිත් ගියා කැලේ පන්සලේ #gaman mathaka # jungle temple
18:26
Gaman Mathaka ගමන් මතක
Рет қаралды 10 М.
Dangerously Steep Trekking Steps 😱 | Yahangala | TRIP PISSO
22:20
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2 МЛН