Danuට කියන්න! | චරිත් අබේසිංහ (Danuta kiyanna! Charith Abeysignhe)

  Рет қаралды 14,263

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер
@sujeewagamage4839
@sujeewagamage4839 4 ай бұрын
අනේ චරිත් මහත්මයා මම දැක්ක ඔයාගෙ ලමයි තුන්දෙනා එකවරම තුන්දෙනෙක් කොච්චර වාසනාවක්ද සුබ පැතුම්
@chandifernando4691
@chandifernando4691 24 күн бұрын
Bless you . This is a start . Keep it up . Take it slow and stay safe
@greatvideos2014
@greatvideos2014 4 ай бұрын
අනේ චරිත්, රැකගත්තු නම තියාගෙන ඔයා කලාවට කරන සේවය කරගෙන ඉන්න බලන්නකො. කී දෙනෙක් නම් දේශපාලනය කරන්න ගිහින් ඇනගත්තද? අපිට ඕන ඔයාව කලාකරුවෙක් විදිහට දකින්න මිස දේශපාලකයෙක් විදිහට දකින්න නෙවෙයි අනේ...ඔයාගෙ වැඩක් කියන්නෙ ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑ සුපිරියක් වෙනවාමයි. කලාවටත් ඕන ඔයා වගේ, ප්‍රදීප් ධර්මදාස වගේ, ජගත් මනුවර්ණ වගේ පෙරළිකාර තරුණ මිනිස්සු.
@dammikaranatunga9395
@dammikaranatunga9395 4 ай бұрын
Charith is an amazingly talented director and a storyteller. One of the best teledramas that i watched was Minigandela. The storyline to cinematography to music score of the teledrama all was perfection. Please don't get into politics unless it's the new teledrama based on politics. I am an avid political observer of Sri Lankan politics as well as global politics, nationalist like you. I'm not sure if your stance has changed since the last election. However, your calling is in the arts. I wish you all the best.
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k 4 ай бұрын
superb dhanu
@DisnaDisna-p3e
@DisnaDisna-p3e 24 күн бұрын
Jayawewa oba thumata ❤❤❤
@thathsaranink7160
@thathsaranink7160 3 ай бұрын
Just obsessed with the way he talk ❤️
@mohomedrefai
@mohomedrefai 4 ай бұрын
චරිත් උබ ගැන නොසිතා රට ගැන සිතා දේශපාලනයෙන් රටට වෙනසක් කරන්න සජබේට එකතුවී රටටත් ජනතාවටත් සේවයක් කරන්න ඉදිරියට එන මෙන් ඉතා කරුණාවෙන් හා ආදරයෙන් ඉල්ලා සිටිමු , තෙරුවන් සරණයි .
@sahanicharubhashinimallawa226
@sahanicharubhashinimallawa226 4 ай бұрын
Plz oyata Mama godak asai.plz plz no politics
@manuthchehansa2356
@manuthchehansa2356 4 ай бұрын
සිරස drama එකට කරපු campaign එක නම් මරු ඉතිං
@samith1986
@samith1986 4 ай бұрын
කොච්චර හොද කලා කාරයෙක්ද.. මෝඩ තීර්ණයක් නිසා රටටම එපා වෙන බූරුවෙක් වෙන්න යන්නේ 😡
@udanigunarathne6693
@udanigunarathne6693 4 ай бұрын
I think he’s talking about the new drama
@SachinthaBalachandra
@SachinthaBalachandra 4 ай бұрын
lol mu uk wala hire hitapu ekek money laundering walata
@alien1971
@alien1971 4 ай бұрын
Im a big fan of u , but dont do plitics , this is a kind reminder sir
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 4 ай бұрын
❤❤❤❤❤❤
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 4 ай бұрын
අයියෝ මෙයා අලුත් ඩ්‍රාමා එකට කැම්පේන් කරන්නේ , කට්ටිය කමෙන්ට්ස් ගහල තියෙන විදියට පේනව ලන්කාවෙ මිනිස්සුන්ව අන්දන්න කොච්චර ලේසියි ද කියල. එයා පොලිටික්ස් කරන්නේ නෑ 😂😂😂😂
@lillyd3016
@lillyd3016 4 ай бұрын
ලංකාවේ සිටින දක්ෂතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චරිත් කියලා මට හිතෙන්නෙ මිණි ගං දෑල බලන කොට එය ඒ තරමට හිතට කාවැදුනු ටෙලියක්
@masonmatt9117
@masonmatt9117 4 ай бұрын
මට චරිත්ව hug කරන් ඉන්න ඕන ගොඩාක් වෙලා. ❤
@irahada5961
@irahada5961 4 ай бұрын
දනූ k sujiwa interview කරා මේ program එකක .එතකොට danu ඇහැව්වා සුජීවා ගේන් මට ඔයා ව හබ්බ වුනා අහවල් තැනක එතකොට ඔයා එක්ක තව man කෙනෙක් හිටියා .එයා කවුද කියලා .sujiwa එක shape කරලා දැම්මා .english වලින් කරේ එ program එක.i hope danu can remember that ,cos still we can watch that video .
@TravelwithChanulk
@TravelwithChanulk 4 ай бұрын
Juliya movie eken mulinma danagatte. Eda indan ada wenakan kamathi ma character ekak. 😊❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 4 ай бұрын
👍👍👍❤️❤️❤️danu👍❤️🌹
@nishandaneesamarakoon5180
@nishandaneesamarakoon5180 4 ай бұрын
Mr charith try to use raween kanishka for your drama
@MoliGo-fp9fp
@MoliGo-fp9fp 4 ай бұрын
🤣🤣
@shawnboy85
@shawnboy85 4 ай бұрын
😂😂😂
@krishperera5050
@krishperera5050 4 ай бұрын
😂😂😂🤣🤣🤣
@krishperera5050
@krishperera5050 4 ай бұрын
මොන පක්ෂෙකීන් ආ වත් කලා කරුවන් ට නම් චන්දේ දෙන්න එපා. හේතුව උන් එන්නේ කලා ව හදන්න නෙවෙයි දේශපාලන යෙන් ගොඩ යන්න. 😠පාර්ලිමේන්තුවට ආපු එක කලා කාරයෙක් වත් අද වෙනකම් කලා වට‍ කරපු සේවයක් නැහැ ළගම උදා... උද්දීක.රට‍ යී කලා වයි හදන්න ආපු එකා අන්තිමට නතර උනේ කැනඩාවේ සරණා ගතයෙක් වෙලා 😃😃. දැන් කීයයි චරීත් ට එහෙම නැහැ එයාට මෙහෙම යී අරවා තීයෙනවා මේවා තීයෙනවා කීයලා හැබැයි එයා එකතු වෙලා ඉන්නේ පට්ට දුෂීත set එකක් එක්ක අන්න එතනයි අවුල. අඩු ගානේ අවංක මනුස් සයෙක් නම් ස්වාධීන වෙලා එන්න තීබුණ නමුත් බැහැනේ එහෙම නේද මචං මොකද දැන් ළමයි තුන්දෙක් ඉන්න තාත්තා කෙනෙක් නේ නේද? 😜😏
@MoliGo-fp9fp
@MoliGo-fp9fp 4 ай бұрын
Good pick by Danu unlike garbage like Kavihari, Shalani.. 💩 He is looking handsome and smart 🔥His intention is good but don't end up being an idiot by choosing politics. Danu we like to see Shihan Mihiranga and some cricketers in this show as well. We love you Danu 😁❤️
@sasikaarachchige5975
@sasikaarachchige5975 4 ай бұрын
Apoo deshapalanaya nam epa nam ketha karagann thamai hadanne
@janakadivarathne3137
@janakadivarathne3137 4 ай бұрын
නලුවෙක් කියන්නෙත් මිනිහෙක්...අභිමානවත් මිනිහෙක් නලුවෙක් වෙලා දෙශපලනය කරොත් අභිමානවත් නායකයෙකු ත් වෙයි කියලා මට හිතෙනවා.හැබැයි කලින් යුටුබ් නාලිකාව ක කියපු සමහර දෙ වලට මං අකමැති යි....හා හා අගම ඔන නැතිඋනාට ඔයට දෙයියො ඔනනෙ..ලැජ්ජයි
@chamareesenaratne2450
@chamareesenaratne2450 4 ай бұрын
Danu , why do you talk so seriously with Charity?it’s not nice😢
@IshanAththanayake
@IshanAththanayake 4 ай бұрын
උද්දික දේශපාලන යට ගියා කියලා මෙයා හරියට දොස් කියලා ලැජ්ජාව ක් නැතිව දොඩවනවා
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 4 ай бұрын
Muuta pissu 😂😂😂😂😂🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
@imraotales
@imraotales 4 ай бұрын
😂😂😂😂😂😂😂
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
අනේ චරිත් මහ්තයෝ මාලිමාවෙන් චන්දේ ඉල්ලන්න. ජාතික ජනබලවේගයට ජය වේවා 🙏
@poornimawijesena2276
@poornimawijesena2276 4 ай бұрын
පොල් බූරුවෝ. මේක ඩ්‍රාමා එකක කැම්පේන් එකක්.
@SachinthaBalachandra
@SachinthaBalachandra 4 ай бұрын
yako mu horek. mu hire hitapu ekek, UK wala. google kerala balapan
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
@@SachinthaBalachandra ඒ මොකටද හිරේ හිටියේ. මෙයා හෙන ඩීසන් පොරක් නෙ
@SachinthaBalachandra
@SachinthaBalachandra 4 ай бұрын
@@samithagayashan9437 money laundering walata aurudu 7k indala awilla thiyenne
@SachinthaBalachandra
@SachinthaBalachandra 4 ай бұрын
@@samithagayashan9437 link eka danna denne na ibe delete wenawa. google kerala balanna charith abeysinghe UK money laundering kiala
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
DATE WITH DANU | Lihini Fernando & Harshana Rajakaruna
59:44
HI!! Online
Рет қаралды 2,3 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН