Danuට කියන්න! | සචිනි අයේන්ද්‍රා (Danuta Kiyanna featuring Sachini Ayendra)

  Рет қаралды 201,275

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 466
@dissadeepa8410
@dissadeepa8410 4 жыл бұрын
අර ස්ටෙෆනි සිරිවර්ධන මීට වඩා නිහතමානී, සුහද ශීලි බව පේනවා. අනික මෙයාට වඩා කොච්චර ඉංග්‍රීසි දැනගත්තත් බොරු ෂෝ නෑ. මෙයා එලවටත් මෙලවටත් නැති නිළියො.
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 4 жыл бұрын
එක තමයි මාත් කියන්න ගියේ. 🤭😂
@hansigamge5507
@hansigamge5507 4 жыл бұрын
Hariyatama hari
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 жыл бұрын
English danagattama posh wenawada? Adamai ahuwe lol
@isurujayatissa1422
@isurujayatissa1422 4 жыл бұрын
kiyanda haduwa witharai uba kiyala.
@ushanisaubagya5456
@ushanisaubagya5456 4 жыл бұрын
මේකි හරි ආත්මාර්ථකාමී එකියක් බං මේකි හිතන්නේ මේකි තමා ලස්සනම කියලා හිතන්නේ හැම දේම මේකිට විතරයි කියලා හිතන්නේ
@sandeshiaberathna7389
@sandeshiaberathna7389 4 жыл бұрын
මම මෙයාගෙ ඒව බලන්නෙ එයාගෙ පම්පෝරි පොඩ්ඩක් අහන්න.
@ushanisaubagya5456
@ushanisaubagya5456 4 жыл бұрын
මමත් ඒමයි බං හිනා යනවා මේකිගෙ ගොං පාට් වලට 😂
@asoowithanage298
@asoowithanage298 4 жыл бұрын
😂😂
@erandirajagurubandara1387
@erandirajagurubandara1387 3 жыл бұрын
Me too
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
මාත් මට පේන්න බැරි චරිතයක් ඒත් මේකි මොනාද කියන්නෙ කිය්ලා බලන්න ඕනේ 😂
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
Math🤣
@ushanisaubagya5456
@ushanisaubagya5456 4 жыл бұрын
යා ඔකේ...බට් ඔයා කැමතිද 😂 මේකිගේ පම්පෝරිය හයියෝ.. ධනූ මොකක්ද බං මේකිව මෙච්චර නෝන්ඩි කරන්නේ... මේකිට වඩා පොස් එකක් ඇමරිකාව වලත් නෑ... ආසම නැති එකියක්... අවුරුදු 20 ජීවිතේ කවදාවත් මේකි රගපාපු කිසි එකක් දැක්ලා නෑ මම... දැකලා තියෙන්නේ ප්‍රෝගෑම් වලට ඇවිත් ගොංකම් පෙන්නනවා විතරයි ... කොච්චර පොස් උනත් දත් ටිකේ යට ඇන්ද බලහන්කෝ පොශ් නෑ පුස් 😂 පීස් ධනූ මේ වගේ ගොං චරිත එපා බං ධනූ නිසා බැලුවේ ❤️
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
ධනූ සීරියස්ලි සචිනි නෝන්ඩි කරලමයි කතා කලේ... 😆. පටන්ගත්ත තැන ඉදන් ඉවරවෙන මොහොත දක්වාම. එන්න කියලා ඔහොමත් මිනිස්සු නෝන්ඩි කරනවද ධනූ 🤣🤣
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 4 жыл бұрын
I agreed.
@chalaninipunika4224
@chalaninipunika4224 4 жыл бұрын
මෙයාගෙ වයස පේනවා ගොඩක්
@sppereira224
@sppereira224 4 жыл бұрын
සුද්ද සින්හලෙන් ම කතා කරන උන් ගොඩයි කමෙන්ට් ලිස්ට් එකේ😂😂
@sanduniwickramaarachchi5148
@sanduniwickramaarachchi5148 4 жыл бұрын
පෙනුම 60% දක්ෂතාවය 40% 😂. මට නම් මේකෙ අනිත් පැත්ත. දුලීකා මාරපන වගේ නිළියො, රොෂාන් රවීන්ද්‍ර, තුමිදු වගේ නළුවන්ටත් තියෙන්නෙ රූපයට වඩා හැකියාව. ඔයා වගේ පෙනුමයි, මෝඩකමයි, දක්ෂතාවය අඩු නිළියො ඉන්න හින්ද තමයි හරිහමන් ප්‍රේක්ෂකයෝ නැත්තේ අපේ සිනමාවට. මට මෙයා රගපාන්නේ නිකන් දෙබස් ටිකක් කට පාඩම් කරගෙන ඇවිත් කැමරාවට කියනවා වගේ. 10කින් නෙවෙයි තව අවුරුදු 20 ක් විතර යයි ඔයාට හරි හමන් senior කෙනෙක් වෙන්න industry එකේ කොහොමත්..
@samadhiwihara4600
@samadhiwihara4600 4 жыл бұрын
Eka nam ettha kathawa
@charuckshy
@charuckshy 4 жыл бұрын
Sanduni Wickramaarachchi දුලීකා මාරපන ? 😹😹 ඊයා එයා මහතයි කැතයි. අධිරංගනයක් තියෙන්නෙ. හැකර කටකුත් තියනව. Sachini is beautiful and talented. I still remember her as a model in 2000. She was very young. And after 20 years she still looks the same. Still fit slim and younger looking
@sunnyveronica3576
@sunnyveronica3576 4 жыл бұрын
ලන්කාවෙ හැටියට ඒක ඇත්ත එයා කිව්ව එක හරි .සචිනි හරි රූපය ගොඩක් වැදගත්
@sheilaf.4872
@sheilaf.4872 4 жыл бұрын
@@charuckshy Bruh do you even know who duleeka marapana is first of all? 🤣🤣
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
ASH .H Dulika wage athi wishishta, very talented kenekuta mehema katha karana eka gana mata nam ASH.H gana thiyenne pilikulak. First minissunta katha karanna igena ganna. Aththama kiyanna wan am na Sachini hithagena inne eya hari talented kiyala. Eya hithagena inne eya hari lassanai kiyala. Kisi wadakata nathi oyala wage rasawindanayak nathi Oya wage Ayata hondai.
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
සච්නි නම් අජපල්😤, ධනුට නම් ගොඩක් ආදරෙයි ❤️
@janithacademy8078
@janithacademy8078 2 жыл бұрын
ආසම නැ
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
ලැජ්ජාවේ බෑ 40 පැනලද ඇහුවම සචිනිගේ මූණ ඇඹුල් වුණා 🤣🤣 අනේ අනේ ධනූ මල්ලී ඔයා නම්
@yulia9589
@yulia9589 4 жыл бұрын
yeah. she was bit mad when he asked 🤣
@FoodTubeSL
@FoodTubeSL 4 жыл бұрын
Ou, mune hati e welawe, as deka loku una 😂
@shanuperera95
@shanuperera95 4 жыл бұрын
😜😜
@yalindranilakminihettiarac6841
@yalindranilakminihettiarac6841 2 жыл бұрын
ඔවු.එයා over 40
@mw2391
@mw2391 2 жыл бұрын
39i😂
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
දනූ සචිනි ට වැඩිය හොදට සිංහල කතා කරනවා
@adeeshikakularatna6510
@adeeshikakularatna6510 4 жыл бұрын
I wonder how a married woman with two kids can simply utter that she might leave her husband if she finds him boring! Lady be honest in your relationship once you get married, consider him as a part of yours then you will experience the bliss of the marriage life😇
@sanju0202able
@sanju0202able 4 жыл бұрын
I’ve never expected a respected personnel (public character) saying “if I’m bored with my partner I’m may divorce” kindly know this child a relationship only last forever as long as you’re both working for it, and if one of the person stops working, it it falls apart”. Don’t ever bring out what your going through inside a “family” to the public.. (this should be taught by their parents at the begging of any marriage) this is a trait, not one that is picked recently, this is not nice on the kids. And kids may be as well as act the same.. you are a beautiful person but that doesn’t make you 60% attractive in a movie industry. It’s always the talent, humbleness and smartness.
@CraftAndTidbits
@CraftAndTidbits 4 жыл бұрын
She was just joking men... chill my friend ...
@shadiwick658
@shadiwick658 4 жыл бұрын
@@CraftAndTidbits she wasnt joking. She has left her husband few times already for other men. Back with the husband for his money.
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
Shadi Wick kiyala wadad na.
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Bloody posh .
@colomboroyal9304
@colomboroyal9304 3 жыл бұрын
Meya Buddhika ekka th natuwa podi kale music video ekak karanna gihilla
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
Danu හින්ද බැලුවේ. මේකිට සිංහල බෑ නෙ. 🐮🐄😒😑
@dewminiellawala7096
@dewminiellawala7096 3 жыл бұрын
පූජා අක්කිලා කොච්චර නිහතමානීද ? ඒ ලොකෙම ප්‍රසිද්ධ වෙච්ච එක්කෙනෙක්.මෙයා comments බලලා හැදුනොත් හොදයි අප්පා.ඊයා අප්පිරියයි බලන්න.දනු හින්දා බැලුවා.
@kaush1236
@kaush1236 3 жыл бұрын
මෙලෝ රහක් නැති බූරු ගෑනියෙක්😂😂😂
@malee___boyyt3449
@malee___boyyt3449 3 жыл бұрын
ඔව්
@tharikahansani2384
@tharikahansani2384 2 жыл бұрын
👍
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
👍
@johnnyjax6444
@johnnyjax6444 4 жыл бұрын
මොනාද බන් මෙකි කියවන්නේ කෙනෙක් ඔයාට කැමතිනම් , කෙලින්ම මුන්ට ඇවිල්ලා අහන්න ඕනි නේ , මම ඔයට කැමති , Do you Like me ? Shall we Do This ? Do what Boom !! Boom ?
@nalinkumarasingha923
@nalinkumarasingha923 4 жыл бұрын
😂😂😂
@blackbird1963
@blackbird1963 4 жыл бұрын
I don’t like her attitude but have to agree with the way she described 60%-40% thing. What matters is how you carry yourself and what impression you give to others. Talent is not enough nowadays. You have to market yourself to climb up the ladder (in a good way) It applies in every industry and even in a job interview , same theory applies.
@charuckshy
@charuckshy 4 жыл бұрын
Black Bird Spot on. Some are even compare Sachini with women like Dulika Marapana.
@shadiwick658
@shadiwick658 4 жыл бұрын
@@charuckshy sachini can never be compared to dulika marapana when it comes to dulika's talent. Its like a child of kindergarten being compaired to a scholar. Sachini's acting is bad. Dulika might be noisy but talented and down to earth unlike sachini. She is a better example that beauty is not the 60% requirement to sustain in film industry it is the talent.
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
@@charuckshy of course not. Sachini cannot be compared to Duika. Spot on. Sachini is worthless and useless. Dulika is a resource and a bkeaaing to srilankan entertainment industry
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
"Danu" well done bro, අපි නම් බලන්නෙ උඹ නිසා👌👌👌
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Because ඇත්තටම baluwoth
@thusharafernando3977
@thusharafernando3977 4 жыл бұрын
ලෝකයේ ඕනම නලුවෙකුගේ හෝ නිලියකගේ වයස කියන්න ඒ අය බය නෑ මම දන්නෑ ලන්කාවේ නලු නිලියෝ කියන උන් ඇයි ඔච්චර බය වයස කියන්න කියලා
@ranidu4030
@ranidu4030 4 жыл бұрын
Naaki geenu kello wenna yanawa.ekai wayasa kiyanna beri
@neelansenaratne7948
@neelansenaratne7948 4 жыл бұрын
@@ranidu4030 true. These woman are aiming for young boys.
@lasanthikodikara8732
@lasanthikodikara8732 4 жыл бұрын
ඔව් මේ රටේ උං හිතන්නෙ උං මැරෙන්නෙ නෑ කියල...ඒකයි
@ksudharshana2472
@ksudharshana2472 4 жыл бұрын
38 wayasa.........
@nelunikadevindi685
@nelunikadevindi685 2 жыл бұрын
@@ranidu4030 😂😂😂
@jinnid8612
@jinnid8612 4 жыл бұрын
Dhanu's obsession with people's age is truly hilarious. Etiquette lesson 101: never ask a woman her age
@tesstess7005
@tesstess7005 4 жыл бұрын
defenetly
@dammikaranatunga9395
@dammikaranatunga9395 4 жыл бұрын
Please, people watch Dhanu because he asks personal questions very boldly and in the funniest way too. We are not here for etiquette 🤣
@jinnid8612
@jinnid8612 4 жыл бұрын
Dammika Ranatunga one could ask bold questions without being ageist or sexist for that matter.
@genfernando503
@genfernando503 4 жыл бұрын
@@jinnid8612 i don't think asking for someone's age is ageist or sexist. the fact that u are saying u shouldn't ask a "woman" alone for their age is sexist. how ironic.
@jinnid8612
@jinnid8612 4 жыл бұрын
Gen Fernando how clever. Well done.
@aroundtheworld5154
@aroundtheworld5154 3 жыл бұрын
හායි.මේ වගේ චීප් තඩ් ක්ලාස් ලේඩි කෙනෙක් මන් ජීවිතේට දැකල නෑ.හොලිවුඩ් celibrities ල වත තමන්ගෙ දරුවො හස්බන්ඩ් ගැන කියන්න ලැජ්ජාවක් නෑ.මේ ගෑනි.ශික්.මෙයා ගැන දන අය දන්නව
@madumadushani9438
@madumadushani9438 4 жыл бұрын
මමහම මහ ගොන් හස්බන්ඩ් බෝරින්ග් උනොත් යනවලූ .. ඊයා 😂😂 පොස් කෑල්ලක් 😂😂
@shehanguruge9724
@shehanguruge9724 4 жыл бұрын
කතා කරනවා අහන් ඉන්න බැ අප්පිරියයි සිංහල ඉංග්‍රිසි දෙකම වනනවා....
@thushariperera8679
@thushariperera8679 4 жыл бұрын
Shehan Guruge97 so true, take mrs rosy Senanayake as an example, she speaks fluent Sinhala in Sinhala programms and same for English ones, these people mixing both trying to be a fake posh person
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 4 жыл бұрын
because and so why is that?
@shehanguruge9724
@shehanguruge9724 4 жыл бұрын
එක්කෝ සිංහල එක්කෝ english වෙන්න ඕනි අනික ලංකාවේ අපි සිංහලින් කරන්න වැඩ සටහනක් මේ මුන් නිකං පොෂ්වෙන්න දගලනවා
@WADNAVEENEW
@WADNAVEENEW 4 жыл бұрын
Although I agree with very few of the things she said, I completely disagree with most of the things she said. 😒 People who criticize her, criticize her for the things she said, not for her language usage. Criticizing her Singlish is absolutely unnecessary compared to some of her statements like, "maybe I'll leave my husband and be with a new guy". CRITICIZE STATEMENTS LIKE THESE! 😂
@sheilaf.4872
@sheilaf.4872 4 жыл бұрын
So true ! She posts some ignorant stuff on ig too
@thushariridrigo3922
@thushariridrigo3922 4 жыл бұрын
Totally agreed! 🙌
@lakshikajayakody7626
@lakshikajayakody7626 4 жыл бұрын
ex boy friend is duminda Silva 🙂
@sheenakumari3015
@sheenakumari3015 4 жыл бұрын
Really
@tharikalakshani1819
@tharikalakshani1819 4 жыл бұрын
No talent No beauty at all But she earns lots of money 💰 My question is HOW?😂
@BabyGirl-qu5ro
@BabyGirl-qu5ro 3 жыл бұрын
මේ මනුස්සයා ඇත්තම කියනවනෙ දෙයියනේ 😂😂😂 හස්බන්ඩ් බෝරින්ග් උනොත් දාලා යනවලු..අනර්කලී බෝයි ෆ්‍රෙන්ඩ් ව අල්ලගත්තලූ.. හස්බන්ඩ්ට සමහර වෙලාවට විතරයිලූ කියන්නෙ..
@homemadedelicious2894
@homemadedelicious2894 3 жыл бұрын
පූජා අක්කිව ගෙන්නන්න්කෝ ධනූ අයියා
@delishiyadelishiya58
@delishiyadelishiya58 2 жыл бұрын
Ane ow
@JaniKushi
@JaniKushi 5 ай бұрын
Pooja 3n paarak Divorce ban. Minihagrn ahuwoth kitai eekige Aththa thathwe
@rajithasandamal8511
@rajithasandamal8511 4 жыл бұрын
කෙනෙක්ගේ මාසික පඩිය පැයෙන් හොයන්න පුළුවන් කියන්නේ... හපොයි🤣🤣🤣 මහන්සි වෙලා වැඩ කරල ද,,? හාන්සි වෙලා වැඩ කරලාද දන්නෑ?🤣🤣🤣
@sumiherath6775
@sumiherath6775 4 жыл бұрын
??????????
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
හාන්සි වෙලා බං හාන්සි වෙලා. අපි මාසයක් ලොටල ලැබෙන්නේ කීයද.?
@lasanthikodikara8732
@lasanthikodikara8732 4 жыл бұрын
එයා කිව්ව නේද හාංසි වෙන්නෙ නෑ කියල... මං හිතන්නෙ නිතර නිතර බිකස් බිකස් කියලම වෙන්න ඕන ඔය තරං සල්ලි හොයන්න ඇත්තෙ...
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
@@lasanthikodikara8732 අනේද කියන්නෙ . අපිට ගහන්න ඔින මෙවිවා බලනවට. නිළියොළු . මොනවගෙද මන්දා රගපාන්නෙ. ලංකාවෙ නාට්‍යවල පිල්මිවල මුං දකින්නත් නෑ. කසාද බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා ඒත් අනර්කලී එයාගෙ බෝයි එක්ක යාළු උනාලු. කසාද බැදපු ගෑණියෙක්ට හස්බන්ඩී කෙනෙක්නෙ ඉන්න ඔින
@lasanthikodikara8732
@lasanthikodikara8732 4 жыл бұрын
Kumari Bandara 🤣
@sanju0202able
@sanju0202able 4 жыл бұрын
Please bring someone whose beautiful smart and talented, society needs role models not these kind. (Teens watch these women watch these boys watch these and men watch these)
@thushariperera8679
@thushariperera8679 4 жыл бұрын
SHEZY G quiet true,
@sunnyveronica3576
@sunnyveronica3576 4 жыл бұрын
මටනම් නිකන් ගෙම්බෙක් වගේ 🤣🤣🤣🤣
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
ඔව් 😂
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
😂😂
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Mey nikm ar issr katun ekaka hitiya බටකොල ආච්චි වගේ
@JaniKushi
@JaniKushi 5 ай бұрын
Sachinige Birthday eka 1982 April 8 - 2024ta Wayasa 42 Yrs. Habei meekige Pada show
@hashinim
@hashinim 4 жыл бұрын
යාපනේ කොල්ලා ධනූ,,,, welldone with your sinhala and the accent.
@annbandara6024
@annbandara6024 4 жыл бұрын
මෙහෙම අය ගෙන්නන එපා ......... අප්පිරියයි
@jeremystephen1565
@jeremystephen1565 4 жыл бұрын
My husband said she came to cinnamon grand hotel once with man, when the reception said hotel rooms are fully booked they left.... she's correct. this field is best to earn money just as she said "one month salary can earn within 1 Hour"
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
🤮
@alien1971
@alien1971 2 жыл бұрын
May be he's her husband
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 3 жыл бұрын
ඔයා හොඳට හම්බ කරපු සල්ලි වලින් දත් මැදන් වරෙන් සචිනි. කහ පාටයි දත්. ඊයා තූ නෙදකින් කටේ කැත. ඩූ යූ නෝ යූ ආ ද ප(ර්)සන් හූ ප්‍රවයිඩ් ඩිස්කස්ටින් ටු අස් අබවුට් ඇක්ට්‍රස්. යා යූ ලයික් ගා(ර්)බේජ්.. බ්ලෑක්කා.... අක්කෙ සෝ ෆ්‍රාන්ස් හොරු ටික මීට් වෙන්න ගියෙ නැද්ද 😂😂😂
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
🤣
@janith407
@janith407 3 жыл бұрын
හපොයි කට්ටියගෙ comment! ඇන්ටි උනාට ඇත්තටම මට නම් ලස්සනයි .. ..☺️
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
සිංහල. පංති යවනවනමි හරි කැමති අය ගොඩායි වෙන්න අැති
@Samanalee00Ann
@Samanalee00Ann 4 жыл бұрын
කැන්ඩි වල අලදෙනියේ . අලදෙනියෙ මුරැත්තලාව පාරේ . ආච්චි යහලතැන්න තේ ෆැක්ටරි එකෙ කුස්සි අම්මා . සුද්දට ඉව්වෙ 🤣🤣🤣🤣 බක බක බක .
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
මාත් නුවර.මුං ගැන නොදන්න අපි. කියලා වඩක් නෑ. මට නම් පෙන්න බෑ මේවගෙ සිංහල දන්නෙ නෑ වගේ කතා කරන මල හෝන්තු
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 3 жыл бұрын
Mama Dana widiyata meya American citizen
@jeewssam8418
@jeewssam8418 4 жыл бұрын
I think she was a very cool girl, down to earth and not made up...Well done Sachini....Btw for all who wanna talk about the Open Relationship statement she was just answering his question doesnt mean she would do that, chill everyone dont take everything too seriously....lol
@nadee6122
@nadee6122 4 жыл бұрын
Yes that's true. She is pretty and classy..🥰
@charuckshy
@charuckshy 4 жыл бұрын
Yes she is. Only low life people are showing their ugly mentality in the comment section maybe because they are fat ugly and jealous.
@premaust9585
@premaust9585 4 жыл бұрын
වමනෙ යනවනෙ මේක අහන් ඉන්න කොට​. බට් ලයික් vomitish. ඕ මයි ගෝඩ්. සුද්දෙක් පුපේ ඇරල වගේ. මේ වගේ කෙල්ලෙක් යාලු උනොත් උඹේ සල්ලි ටික ටෝනෙඩෝ එකකත අහු වුණා වගේ වෙයි.
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
පනහක්. පේනවා. හොදින්ම. . .. මොකද. මේ සිංහල. බෑ වගේ. දගලන්නේ.. .. උමාර. ලස්සනට සිංහල. කතා කලා.. එයට හොදට. ඉංග්‍රිසි දන්නවා. But. So .. .. .. But. So. . . because .. . +++but . ප.. .... ... ෂෝ
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
Definitely ☝️☝️☝️
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 4 жыл бұрын
අම්මෝ මේකිගේ ලොකු කම .මේකි අල්ලගත්තේ මියාමි ගාමන්ට් එකේ ලොක්කගෙ පුතා නිශ්ශන්කව.ඒකේ අවුරුදු උත්සව යකට අවිල්ලා.
@colomboroyal9304
@colomboroyal9304 3 жыл бұрын
Jara ganiyek
@erandirajagurubandara1387
@erandirajagurubandara1387 3 жыл бұрын
How do you know, it’s true, his name is Ishanga
@niroshakumaragama3413
@niroshakumaragama3413 2 жыл бұрын
Nissanka nevei.isanga..
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
ඔව් ඉතින් ඒ කතාව සචිනි ඕන තැනක කියනවනෙ.
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 11 ай бұрын
ඉරන්ග මහීපාල උගේ ඇස්පේනව අඩුඇති
@AmilaMaduranga-lp4oy
@AmilaMaduranga-lp4oy 6 күн бұрын
ගොඩාක් අය බැනලා, අපහාස කරලා, නින්දා කරලා, comment කරලා තිබුණා. ඒත් මම නම් හිතන්නේ අපි කාගෙවත් පුද්ගලික ජීවිතය අදාල කරගන්න හොද නැ. මම නම් අපි බලන්න ඔින ඒ අය රඟපාපු චරිත ගැන විතරයි. ඒ චරිත වලට ආදරය කරනවා මිසක් ආස කරනවා මිසක් ඇයි අපි හිතන්නේ ඒ චරිත වගේම සැබෑ ජීවිතයේදිත් ඉන්න ඔින කියලා.
@eck2016
@eck2016 4 жыл бұрын
38 years 8 April 1982
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
Yes
@kevinferguson7477
@kevinferguson7477 4 жыл бұрын
Only 38? She looks 48!
@srimahewa6074
@srimahewa6074 2 жыл бұрын
Wow she look good for a mother of 2 kids..pretty too..❤
@slfoodieschallenge9692
@slfoodieschallenge9692 4 жыл бұрын
අවුරුදු 50ක් විතර පෙනවා මූනෙන්😂😂😂 මාසේ පඩිය අරන් මේකිව පැයකට ගන්ඩ පුලුවන් කියලද ඒ නොකියා කිව්වේ.Oh nooo
@manorijayakody7018
@manorijayakody7018 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@maheshikakulathunga2935
@maheshikakulathunga2935 4 жыл бұрын
Meyagen unath ganna deyak thiyanawa.apita ekathu kra gnn puluwan hoda de witharak gamu.naraka asenma balanne nathuwa imu..apitath deyak gnn thiyeda balamu.
@Dayswith_lucky
@Dayswith_lucky 4 жыл бұрын
Danu hinda beluwe . Me wg melo rahak nethi niliyo lankawe hemathenama. 😔
@ayeshafernando9648
@ayeshafernando9648 4 жыл бұрын
Puja umasankarwa gennanko
@anuw5284
@anuw5284 3 жыл бұрын
You were very rude with her. she played it cool because she is a confident woman. Actually she was a quite good looking one some years back and I have watched two films of her. Now she's changed and her attitude is not acceptable
@sanathkumara2124
@sanathkumara2124 4 жыл бұрын
Acting kiyanne 60%k penuma kiyala hithana niliyan Inna rataka cinamawata budu saranai. Acting kiyanne ganika urthiyanam oyage kathwa Hari Sachini. Sachini Enna yanna English film ekak hadanawa pennanna. Ewala actress kenek karana kapawima acting walata karana.
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
සුද්දෙක් කිවුවලු ලංකාවට ඇවිත් srilankan girl are small but holls are big kiyala ඇත්ත වෙන්නෑති.😂
@dilinitharika6887
@dilinitharika6887 4 жыл бұрын
සිංහල බැරි පොශ් නිලියො 🤣 බාගෙට ඉංග්‍රීසි බාගෙට සිංහල
@sanduniillangasinhe8318
@sanduniillangasinhe8318 4 жыл бұрын
බුද්දිමත් මනුස්සයෝ 🙄😂
@akilasewwadi
@akilasewwadi 4 жыл бұрын
Eka paththakin me niliyangr nugathkama.
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
Yureni eeta vada hodata sinhala katha kra...😅😅😅
@anjaleerathnayake1994
@anjaleerathnayake1994 4 жыл бұрын
මමනම් කැමතිම නැති නිලියක්.පම්පෝරිය විතරයි
@C424c424
@C424c424 4 жыл бұрын
Over acting නේද..😝😝😝
@Shev-du6mj
@Shev-du6mj 4 жыл бұрын
What a joke , you need 60% look and 40% talent , to stay in this industry. No one will except this kind of a stupid statement. It's means she does not know anything about film field. 😂😂😂😂
@dilrukshi9780
@dilrukshi9780 4 жыл бұрын
Shev 1987 I totally agree with you, she doesn’t even know how to keep up to her respect
@naturelove1067
@naturelove1067 4 жыл бұрын
Isn't it true she is talking about this industry,this what this industry is about she is talking about the truth
@Shev-du6mj
@Shev-du6mj 4 жыл бұрын
@@naturelove1067 what a joke !!! 😂😂😂😂 Dulika Marapana is the best example for you . She is beautiful than this lady to me. There are more talented artists in this industry without good look. But best in acting. I am not arguing but I have seen so many stupid comments of this lady. God bless her.
@dilrukshi9780
@dilrukshi9780 4 жыл бұрын
Shev 1987 I agree with you.
@C424c424
@C424c424 4 жыл бұрын
මෙයා නම් ඕවර් ඇක්ටින් නිලියක්
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
@@danushkapushpakumara1321 sir ktw bm 😂 gon pos
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 4 жыл бұрын
Comments are hilarious. Who the hell in SL ever speak 100% sinhala. Everyone add English when they talk.
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
Go to a rural village and you will find it :)
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 4 жыл бұрын
@@SachiraBhanu ehenum uba henak wawagena kapan, yako wanniye waddoth apita ingrisi part dapu eke, enawa methana....
@justicejustice2307
@justicejustice2307 4 жыл бұрын
Lana Ban meya rural village ekaka haduna knk nevene. Itin eka normal mn hithanne
@charuckshy
@charuckshy 4 жыл бұрын
Lana Ban So true. People come here to only criticize and show their ugly mindset
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
@@user-by6ox3ny2c ai henak wawan kana eka narakai kiyalada hithuwe, mulin gamakata goda bahala baluwanan hri. :)
@nimminimmi5126
@nimminimmi5126 4 жыл бұрын
Me ganiwa Mt witarada pennanna bari
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
Pissu ගෑනියෙක් aneee
@lasanthikodikara8732
@lasanthikodikara8732 4 жыл бұрын
ආපෝ තව අයට බෑ...🤣
@සුදුනොනා-ය5ඣ
@සුදුනොනා-ය5ඣ 2 жыл бұрын
මන් නම් ආසම නැ තියෙන්නෙම බොරු ශෝ කෑලි 😒😒🤧🤧🤧
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
මම දැක්ක සුන්දරම ගැහැනිය පියුමි දනූ නිසා අපි මේක බැලුවේ මේ පඩන්ගුව නිසා නෙමේ
@angelvishuu5777
@angelvishuu5777 4 жыл бұрын
meya dn inna movie ekakwath teledrama ekakwath nane ane😂😂😂
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
Ai dan kiwwe danuth ekka karapu ekak enna thiye kiyala :)
@anupamafernando8401
@anupamafernando8401 4 жыл бұрын
Kala loke melo lassanak nathima niliya ragapanna unath danne na 🥴
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 4 жыл бұрын
දනුක ඔයාගෙ හිනා ව මරායි
@CN-ek7nb
@CN-ek7nb 4 жыл бұрын
Apo meya nan hari kathaiii Miss World giye kohomadaaa🤣🤣🤣🤣🤣
@CraftAndTidbits
@CraftAndTidbits 4 жыл бұрын
You are such a sweet character Danu... :)
@alokabandarageo6895
@alokabandarageo6895 11 ай бұрын
sachini 💗
@sonaliroshen3419
@sonaliroshen3419 4 жыл бұрын
14nlu 1st movie eka kale miss world une 2003 lu industry eke inne 2002idanlu mona kiyana wada manda awrudu 15 Nda miss world une
@shadiwick658
@shadiwick658 4 жыл бұрын
😂😂
@TravelWithLushantha
@TravelWithLushantha 4 жыл бұрын
Mamanam godakma kamathi Sachine katha karana style ekata.... Mokada me comment baladdi therenawa hamoma Sudda sinhala vitharai life eke katha karanne kiyala.... Lankawatama wela inna aya danne lankawe athule thathwaya vitharai... Eth ratakin pitakata gihin balanna English nathi unama api kopamana asarana wenawada kiyala... Mokada mama inneth Dubai... Mama dubai walata eddi english danagena awe na Interview ekakwath face karaganna bari una masa dekak giya eka goda daganna... Eth dan onema suddek ekka face face talk karanna puluwan E nisa meki me katha karana vidiya gana mukuth kiyanna epa kawuruth...oyalath igena ganna lassanata English pronounce karanna...❤❤
@yureinperera5254
@yureinperera5254 3 жыл бұрын
👍
@SMJ451
@SMJ451 4 жыл бұрын
Hiding your age is a shame. You should be proud to say your age as a human being. Since you are hiding it people will tend to guess it. So if I guess it you really look around 43-45yrs.
@shehansamaranayaka1327
@shehansamaranayaka1327 4 жыл бұрын
Pls bring artists out of ur comfort zone
@narmadapalipana1230
@narmadapalipana1230 Жыл бұрын
Dhanu speaks sinhala so well . Trying to ask personal questions directly . Dhanu should not ask anyone 's age it is a personal and confidential thing ..
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
Danu ගේ program එකක් නිසා පොඩ්ඩක් බැලුවට..කිසිම වැඩක් නැති කතාබහක්.සචිනි ආන්ටිගේ වයස 41ක් විතර දැන්..බොරු පම්පෝරි බොරුවයි තමා පේන්න බැරි මෙයාගේ.ගේන්න එපා මෙහෙම අප්‍රසන්න චරිත.
@sanduniruwanthika8106
@sanduniruwanthika8106 2 жыл бұрын
මෙයාට වඩා දනූගේ සිංහල තේරෙනවා
@kumuduweerasooriya2660
@kumuduweerasooriya2660 4 жыл бұрын
Danu, it is discrimination. She doesn't want to tell her age.
@C424c424
@C424c424 4 жыл бұрын
අය්යෝ වයස හතලියයි කියල චාටර් කරා නේද
@everythingisee5691
@everythingisee5691 4 жыл бұрын
Lamai dennwj enna amma kenek kata karana widiha open relationship ok lu fun lu husband hitiyat boyfriend ekka yana ganata katawa
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 4 жыл бұрын
Open relationships Soooooo it’s fun Hmmm..... 🤔
@Kaush.m
@Kaush.m 3 жыл бұрын
Wth😕she talks like that when she have a husband and 2 children 😳
@jehanfd
@jehanfd 4 жыл бұрын
I like her personality ❤
@rsl7255
@rsl7255 4 жыл бұрын
Yes.me too
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
අම්බෝ මේ ගෑනි පට්ට බොරු කියනෙ..එදා හිරු එකට ඇවිත් කිව්ව බොරුව අහු උනානෙ.පට්ට හුත්ති..😂😂
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
Down to earth beautiful and humble Shachini!
@rasika1158
@rasika1158 4 жыл бұрын
අනර්කලී මාර බඩුවක් නේ සචිනි ගෙ boyfriend අල්ල ගත්තා කියන්නේ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
හම්මෝ අර මැදින් යන ටික් ටොක් කොටස...🤣🤣🤣
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
ඔව් බං.මාත් බැලුවා.බඩ පැලෙන්න හිනා😂😂😂😂😂😂
@narmadapalipana1230
@narmadapalipana1230 Жыл бұрын
Sachini has mantained figure ,posture and has a positive attitude !!!
@gayyasilva4464
@gayyasilva4464 7 ай бұрын
Beautiful Sachini ❤
@charuckshy
@charuckshy 4 жыл бұрын
Danu is a sweet soul but his attitude and obsession over women's age is disgusting. Danu you are like ලිඳ ලඟ සංගමේ ගෑණු when you're repeatedly trying to get the words out of her mouth about her age. Don't fret about it. And never ask woman about her age because women don't like to be asked that question.
@ILH-fy6je
@ILH-fy6je 4 жыл бұрын
Sachini award හම්බවුණ නිලියක්ද? මොකාද මෙයාට දුන්නෙ අනේ. සිංහල බෑ වගේ නෙ. මෙයා ගියෙ නුවර හිල්වුඩ් එකට. එකෙ නම් සිංහල බරි උන් නෑ. බොරු ශෝ එක විතරයි. මෙයාට පෙනුම 60% න් 40% ක් අර ඉන්ජෙක්ෂන් ගහලා හදාගෙන ඇති. ටැලන්ට් එක එහෙම ගන්න බෑ නෙ. ඉතින් ඒක 0% මෝඩ ගෑනු🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤮🤮🤮🤮🤑🤮🤮🤮🤮🤑🤑
@ivandavithanage7480
@ivandavithanage7480 4 жыл бұрын
කැරි බඩුවක් නේ යකෝ මේකී 😂😂😂 open relationships its fun ලු 😂😂😂
@sperera3473
@sperera3473 4 жыл бұрын
🤣🤣
@colomboroyal9304
@colomboroyal9304 3 жыл бұрын
Meya panala denawa ithin. Eyata bid deal newei Ithin
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
15.17 Huum, Penawane, Huum, Beluga, Mokak da, Huum, Dekka, OK No Problem.. Adaraniya වස්සා නේ meya..
@dineshsilva1168
@dineshsilva1168 4 жыл бұрын
soooo ganakota munge gon kama aliye sooo😂 melo talent akak na baila gahanava
@sayurisammani884
@sayurisammani884 4 жыл бұрын
Like, but , because, so, ok 😂🖐️
@thushariperera8679
@thushariperera8679 4 жыл бұрын
Nothing but ...so, but and because
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
😂👊
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Because athatama
@neethagunawardhana6452
@neethagunawardhana6452 4 жыл бұрын
😫😫😫😫😫
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Heee
@Dayswith_lucky
@Dayswith_lucky 4 жыл бұрын
Sinhlen kta krn yaddi mthk wenawa English oni kiyl 😂
@dianarodgers8038
@dianarodgers8038 3 жыл бұрын
I wonder what she meant by "appearance or look" coz she's not attractive enough for standard beauty queen at all. No offense but look at her features, disproportionate, even the figure is not up to a standard, just skin is fair but absolutely there's no wow factors or outstanding elements in her appearance to be honest 🤷‍♀️
@Niranjiable
@Niranjiable 4 жыл бұрын
If calculations are correct she is 31 Danu 😁 Love your show Danu 💗
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
Actually she is 38 years old :)
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
Eyata 31 nan mta thama 15i 😂
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
@@tanglejourney3184 😂😂😂
@shazrabanu6583
@shazrabanu6583 2 жыл бұрын
Mata dan 34 man class yana kale i like her so i think 37 38
@mithzcool2375
@mithzcool2375 4 жыл бұрын
Danu මරු.. 🤟🤩
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
සෝ සෝ ඒ හොරු එලවනවා 😂😂😂😂
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
🤣
@emadhiamarajeewa3298
@emadhiamarajeewa3298 3 жыл бұрын
Danu ඔයාගෙ හිනාව
@usheniamarasinghe5763
@usheniamarasinghe5763 4 жыл бұрын
Why is she responding to the questions in half English and half Sinhalese? Doesn't make any sense. If you need to show off your English skills then you should have carried out the full interview in English. Trying to show off but cant really pull it off.
@JaniKushi
@JaniKushi 5 ай бұрын
No machan, She knows English well. She was conducted an English music programe before 25 Yrs. I watched that programheld, which was obroadcast on MTV Nowadays Sirasa Tv Its name I guess " DX"
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
Danu on Fire | Yureni Noshika
24:17
HI!! Online
Рет қаралды 208 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН