Danuට කියන්න! | පුශ්පිකා ද සිල්වා (Danuta Kiyanna featuring Pushpika de Silva

  Рет қаралды 168,974

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 268
@さくら2021
@さくら2021 3 жыл бұрын
කිරුළ ගැලෙව්වට පස්සේ මේක බලන අය කෝ. 🤗🤗🤗 මොනා වුනත් වුන දේ අසාධාරණයි මෙයාට.
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
කිරුල ගැලෙව්වට පස්සෙ මේක බලන මං 😐
@hansisathsara5975
@hansisathsara5975 3 жыл бұрын
😂😂
@suranthawewage301
@suranthawewage301 3 жыл бұрын
Me tooo😜😜😜
@awanthi5950
@awanthi5950 3 жыл бұрын
Me too
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
Me tooo
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Mnn😁😁
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
රටේ trending වෙන්න ලේසියෙන් මනුස්සයෙක් ට බැහෑ. ඒ අතින් බලද්දි පුස්පිකා වැඩ්ඩෙක්. 😂😂😂
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
Danu pushpikata විරුධව නඩු දැම්මට පස්සේ, පුෂ්පිකාගේ කිරුල නැවතත් අහිමි උනාට පස්සෙත් මේක බලන මම...🤣😜 ඒ කාලේ කොච්චර හොදට දෙන්න කාතා කරලද...🤣
@piumidula9932
@piumidula9932 5 ай бұрын
පුශ්පිකාට ආයෙ කිරුළ අහිමි උනාද?
@eranjandissanayake467
@eranjandissanayake467 3 жыл бұрын
ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය. රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි...
@lakshmiemendis6733
@lakshmiemendis6733 3 жыл бұрын
ඔයා ස්ටෙිඡ් එකෙන් අයින් වෙලා ගිය විධිය හරිම වැදගත් පුෂ්පිකා. ( ඔයාගෙ අතේ තියන මල් ටික වීසිනොකර. )
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 3 жыл бұрын
මමත් අද බැලුවේ මේක
@surasaradiel9627
@surasaradiel9627 3 жыл бұрын
7namak
@thisarabungiriya2605
@thisarabungiriya2605 3 жыл бұрын
අරූගෙ කින්ඩි හිනාව මරු😂
@sanathkumara2124
@sanathkumara2124 3 жыл бұрын
The way she talks is so beautiful
@eranjandissanayake467
@eranjandissanayake467 3 жыл бұрын
විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය. රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා. මෙහිදී, රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා. චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බව පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න..
@herathjayasundara6290
@herathjayasundara6290 3 жыл бұрын
ලස්සනයි හිනාව ඔයාගේ,,, ඔයා හැම දේ ටම දෙවියන් වහන්සේ ගැන කියනවා හරිම සතුටුයි. ඔබ‍ට දෙවියන්ගේ කැමැත්ත විමසන්න දේශපාලනයට යන්න කලින් මිස්. එහෙම කලොත් වරදින්නේ නැහැ එත් දෙපාරක් හිතන්න හොදේ
@galapitagedera2486
@galapitagedera2486 3 жыл бұрын
තිරිසන් විදියට ලියන්න එපා මොකද මෙි ගැහැණු කෙනාට මොකද සක්කිලි විදියට ඇවිත් කිරුළ ගලාගෙන අනිත් කෙනාට දැමිමෙි එකනමි අසික්කිත ගැහැණියක් ලෝකේම රූ රැජින වුනත් වැඩක් නැහැ තමන්ගේ රටෙි තවත් ගැහැනියකුට අපහාස කරන විදියට හැසුරුණේ එයාට වැඩිය පුෂ්පිකා ගොඩක් ලස්සනයි එයාගෙ ඩිවෝස් එක ගැන හිතලා මිනිස්සු දාන කොමෙන්ට්ස් හරිම කැතයි හිරිකිතයි ඇත්තටම පුෂ්පිකා ට ඉවසීම තියෙනවා වෙන කෙනෙක් නම් කම්මුලට ගහල මල් බුකි යත් විසිකරලා යන්නේ ඒත් එතනින් ගියේ හරිම නිහතමානී ව අන්න ඒකයි ගෑනියෙකුගෙ තියෙන්න ඕනේ තිරිසන් විදියට කමෙන්ට් දාන්න එපා 🙏🙏🙏🙏
@slsaiskiller
@slsaiskiller 3 жыл бұрын
2.42 - 2.50 ඉස්කෝලේ යන කාලේ boy friend කෙනෙක් හිටියද? . අපෝ නෑ. ඒ කාලෙ මම ගොඩක් පරිස්සම්. දැන් වගේම තමයි. . ඒක කියද්දි හිනා උන විදිය...! 😂 ඔහොම හිනා වෙන්න එපා. අපිටත් හිනා යනවා.
@sidathserasinghe7634
@sidathserasinghe7634 3 жыл бұрын
දැන් තේරිලා මහින්ද රාජපක්ෂ පස්සෙ ගියා කාලයක්,උන දේවල් තේරිලා ඇති,දැන් අයෙත් හොඳයි ❤
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 3 жыл бұрын
දේශපාලනයට ගිහින් තමන් රැකගත්ත හොඳ නම නැති කරගන්න එපා. උපේක්ෂා ස්වර්ණමාලිත් චාටර් වුනා දේශපාලනය කරන්න ගිහින්
@chandanawasantha5108
@chandanawasantha5108 3 жыл бұрын
මැයට වෙන්නෙත් එකම තමයි පොහොට්ටුව ta set වුනොත් baduuma තමයි gonek wela තමයි nawathinne munta chande දෙන හරක් thama me rate innwa
@shanikakrishnani423
@shanikakrishnani423 3 жыл бұрын
Pushpika hari ලස්සනයි...
@justinegawesh2171
@justinegawesh2171 3 жыл бұрын
නොදකින් අරූගෙ හිනාවෙ කැත 😅😅😅👍👌
@priyaniwickramasinghewickr9711
@priyaniwickramasinghewickr9711 3 жыл бұрын
හොඳ බුද්ධිමත් ගැහැනියක් තවත් ගැහැනියක් මෙි විදියට සිතනවා නම් ජිවිතය සර්තකයි ලස්සනයි
@ramindasilva4248
@ramindasilva4248 2 жыл бұрын
Lol
@eranjandissanayake467
@eranjandissanayake467 3 жыл бұрын
I love you Caroline Jurie. She is the sexiest and most beautiful woman I have ever seen. Those who have seen her love, honesty and discipline have a humble look on her face. Those who looked at her beautifully as a queen that day blamed her for the right decision. Pushpika de Silva cannot be a married queen. Pushpika de Silva has filed for divorce. She lives apart from her husband. So she does not have a good married life. Caroline Jurie is right. She did the right thing. Those who accuse her are wrong. But the Sri Lankan authorities, who decided it was not right, opposed her decision, criticizing her and trying to discredit her and Sri Lanka, showing that she had made that mistake. She is a source of pride for Sri Lanka. An honor. She has now answered them with a live video recording. She understood her role as a queen and did the right thing. I love you Caroline Jurie You are an innocent good hearted person. You did the right thing for women as a woman. I urge law enforcers in Sri Lanka and around the world to acknowledge her correctness and protect her dignity. Eranjan Dissanayake..
@Kavi97-p3l
@Kavi97-p3l 2 жыл бұрын
Lassanai😍😍😍😍😍
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් ❤️
@shaminijayasundara9083
@shaminijayasundara9083 2 жыл бұрын
Lassana witharkmadi.activities Madi athi.ayage personality akaniwaradie.Anithbahiakaruna balapanna athi.athna hitapu Ayath akkà balanakota meya first Namuth mrswenakota balana pathth Clear naha.
@shasal400
@shasal400 3 жыл бұрын
I saw the heading and straightaway I came for comments. What Pushpika's personal life her married life and everything is very personal. So we should not be interested in other people's lives.
@sacheenwithana8299
@sacheenwithana8299 3 жыл бұрын
That hilarious laugh 😂 great danu keep up
@sppereira224
@sppereira224 3 жыл бұрын
හරි decent ඇදුම් අදින්නෙ පිශ්පිකා program වලට
@annettesarojiniratnam3470
@annettesarojiniratnam3470 3 жыл бұрын
Your speech is good. You're great lady
@udeniirangani3920
@udeniirangani3920 3 жыл бұрын
aththatama godak lassanai. e wagema jeewithe gana hodai awabodayak thiyana Bawa penawa
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
You are beautiful 😍 ❤!!
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
Hinava mara ලස්සනයි අක්කේ.bs ඔයාට වැටී වැටී nagitinna අක්කේ varadinne na kavasdavath.👍
@chansam8966
@chansam8966 3 жыл бұрын
SINGLE MaaaaaaaaM..... WHAT IS THIS? MILLIONS of great single MUMS out there living with DIGNITY.
@lifeisgoodshade7343
@lifeisgoodshade7343 3 жыл бұрын
But how can u take part for Mrs.Sri Lanka my dear as you are Divorced i thought that's a disqualification
@charuckshy
@charuckshy 3 жыл бұрын
No she's fully qualified. Read the guidelines then you'll understand. If one is married that's all that matters. If she's separated after that it doesn't matter.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Thama divoce na..naduwa thibunata anika apita kirula gennai..one..ai lankawenma mada hoyanne e lankawata aadare newe
@shanshbosca6948
@shanshbosca6948 3 жыл бұрын
ඔබ වැනි කෙනෙකු සමඟ ජීවත්වීමට නොහැකි වූ ඒ අවාසනාවන්ත මිනිසා ......
@chathu-rt5dj
@chathu-rt5dj 3 жыл бұрын
උගේ තියන වල් කමතමයි ඉතිං
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 3 жыл бұрын
@@chathu-rt5dj Wal kamanam yaku uu meekith ekka innawane 😂💔
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
@@chathu-rt5dj වල් මෙකිද නැත්නම් මිනිහද කියල දන්නේ කොහොමද ?
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
@Rawlins වල් මෙකිද නැත්නම් මිනිහද කියල දන්නේ කොහොමද ?
@charuckshy
@charuckshy 3 жыл бұрын
@@dushsh4857 ඒ මිනිහා තමයි වල්. පුෂ්පිකාගෙ වෙන සම්බන්ද ගැන ඔයා දන්නවද? අපිනම් දන්නෑ. හැබැයි මිනිහ ගැන නම් දන්නෝ දනිති
@madushantharaka5493
@madushantharaka5493 3 жыл бұрын
Danu kiyanna lankawa brand akak❤️🌸❤️my favourite
@thahani08
@thahani08 2 жыл бұрын
Chandimalge ekan passe meka balana mama🤣
@priyadharshaniesilva7487
@priyadharshaniesilva7487 3 жыл бұрын
Beautiful makeup
@rangeethdilshan9959
@rangeethdilshan9959 2 жыл бұрын
Dhanuta kiyanna wedasatahane harima lassanai a pink colour frock Eka a colour Eka oyata hondatama gelapenawa. Eththatama Oya godaak lassanai, wenamama lassanai usak, dewiyanwahanse oyata dunna waraprasaadayak, Jesu pihitai.
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
Pushpika මිස් wage හිනාවෙන නිලියක් ඉන්නවා.. Aioo කව්ද a මට නම අමතක ඉ ne
@niroshathilakarathna6427
@niroshathilakarathna6427 3 жыл бұрын
Vina jayokodi
@niroshathilakarathna6427
@niroshathilakarathna6427 3 жыл бұрын
Vina
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
Nh 2inime ameesha.. Onna danui nama mathketA awe
@shenuashinshana5840
@shenuashinshana5840 2 жыл бұрын
ඔව් නේ.. අංජුලා රාජපක්ශ
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ලස්සනයි මෙයා
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
අනේ හරි පව් 😜😜😜😜😜😜😜
@lionman1761
@lionman1761 3 жыл бұрын
කතාව හොදට අහගෙන හිටියා 12:35 වෙනකන්. ජනාධිපති ගෙ කැම්පේන්‍ එකෙ හිටියා කිවිවා විතරයි තුතු.. කියල හිතිල කෙලින්ම ස්කිප් කරනව මෙ වීඩියෝ එක. 👎👎👎👎
@sitharawic132
@sitharawic132 3 жыл бұрын
paw oya 😂😂😂😂😂😂😂😂danu ahapu nisa witharai 1min eegana kiwwe😂😂😂😂
@charuckshy
@charuckshy 3 жыл бұрын
ඇයි ඉතිං ඔයා තූ තූ ගාන්නෙ. අපි හැමෝටම තියන තමන් කැමති දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය එයාටත් තියනව.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Kanthawak manina krame..moda haththa
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
ඕවර් ඇක්ටින් දගලානාගෙ හොර දැන් අහු වෙලා.රෙදි ඉල්ලේ
@thilinimadushani1276
@thilinimadushani1276 7 ай бұрын
Oya thama Divors nahane..epa ain wenna..danata ohoma inna ..awasana tharageta oyata sadaranayak wei...oya Lassanai godak...
@lilajaya8372
@lilajaya8372 3 жыл бұрын
I think becoming a mother is not easy and it's a responsibility, if u take it as a responsibility then u have to do it cz u are s mother ,its d creation of the god ,not only for humans but for every one. Therefore if u are alone or married or what ever , if u are a mother, its ur responsibility no need to discuss it in social media, there are many poor women who raise d children without having a proper house , proper job sO its d nature.
@lifeisgoodshade7343
@lifeisgoodshade7343 3 жыл бұрын
Respectable lady..
@viharasunilshantha321
@viharasunilshantha321 3 жыл бұрын
Wow..her smile ❤
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
one of the best Mom. God bless
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Interviewer was suddenly reminded the need for learning at schools 3:22😅😅
@hddhshsshbhvsb8638
@hddhshsshbhvsb8638 3 жыл бұрын
ලස්සනයි පුස්පිකා ජයවෙිවා ජේසු පිහිටයි දෙදෙනාටම❤️❤️🌷🌷👑️👑️🇮🇱🇮🇱
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
ඔයා ස්ටේජ් එකේන් ඉවත් උනු විදියට ඔයට ගොඩාක් ආදරේ හිතුන.එදා ඔයට ආදරේ කරපු අය ගොඩක් ඇති.ඒත් අනේ ඔයා දේශපාලන යට නම් යන්න එපා.
@sumithsumith5733
@sumithsumith5733 3 жыл бұрын
දේශපාලනයට නම් සම්බන්ද වෙන්න එපා ...ඔයාට තියෙන තැනත් නැති වෙයි ......පුශ්පිකාට තියෙන ආදරේට කියන්නේ ...
@TecklaWeerakoon
@TecklaWeerakoon 3 жыл бұрын
Beautiful Lady🌹
@bhagyanipuni2658
@bhagyanipuni2658 3 жыл бұрын
. Me akkanam පුදුම lassnk, බුද්ධිමත් oyta wrdinee akka
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
mentalda?
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
මටනම් හරි නාකි පාටයි
@shashiniavishka5623
@shashiniavishka5623 3 жыл бұрын
@@dushsh4857 ou eknm atta Caroline lssnai meyt vda
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
@@dushsh4857 some thing wrong with your eyes !!
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 3 жыл бұрын
ඔයාලා සමාජ යට ව්‍යසනයක් නොවී..තරැණ තරැනියන්ට..ශිෂ්ට සම්පන්න කමේ අගය පෙන්වා දෙන්න පුලුවන් නම් වටින ආදර්ශයක් .මේක සිංහල රටක් සිංහල භාෂාවටත් තැන දෙන්න. විදේශික කාන්තාවන් ඉංග්‍රීසි ඇතුලු තව භාෂා දැන සිටියත්..එයාල පුතම තැන එයාලගෙ රටේ භාෂාවට දෙන්නේ . නමුත් අපේ රොබෝ ගැහැනු ඉංග්‍රීසි භාෂාව ට මුල් තැන.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Kauwda apppe me ..
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 3 жыл бұрын
ලෝකයට පාපය ⁣ඇතුල් කලේ ගැහැණියක්. බව දන්නවා ඇතිනේද ? කිුස්තියානි යෙක් නම්..අපිට ඔයාලා කා⁣⁣ගෙනුත් ගන්න පුලුවන් ආදර්ශයක් නැහැ නේ. තරැණ මනසට සුංගාර රස එක්කර ආශාවෙන් පොදි බැදගෙන පාපයේ. ඇලෙන ," මාරයව සතුටු කරන දහමක් ඔයාලා පෙන්වා දීලා කය සතුටු කරමින් සිත රවට්ටා ගෙන
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Oya niwan dakalada
@menikhemali4299
@menikhemali4299 3 жыл бұрын
Puspika attatama Hoda amma kenek a wagema lassanai
@thilinijayamali3853
@thilinijayamali3853 3 жыл бұрын
single mum kiuwata meya eka brand ekak karan tiyenne miniha tama lamayage dewal walata udaw karanawanan mona single mumda🤮🤣 Mekiige political advertising me
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
රත්වත්තෙට කියල ***** සිංගල් මම් අනේ ඇත්තටම දුක් විදින අම්මලට ලොකු අපහාසයක් මේ වගේ අය
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
God bless you and your family ✍💕
@anandabherath1009
@anandabherath1009 3 жыл бұрын
Excellent video.
@hansi4712
@hansi4712 3 жыл бұрын
ඇත්තටම හොද මවක් 😘❤
@dananjaya2623
@dananjaya2623 3 жыл бұрын
Happy to see the Interview with her
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 жыл бұрын
මෙකාගෙ පොන්න හිනාව හින්දා බලන්න අප්පිරියයි 😡😡😡😢😢
@senevirathnakumara7791
@senevirathnakumara7791 3 жыл бұрын
අපට වත්.කැමති නැද්ද දන්නෙ නැහැනෙ .😪😪😪
@ajithfernando2286
@ajithfernando2286 3 жыл бұрын
Attatama lassanai nennam.....😀👍
@johan1502
@johan1502 3 жыл бұрын
She should not get involved in political drainage if She has to keep her respect
@manelkanthi2453
@manelkanthi2453 3 жыл бұрын
ඔය හැම කතා වක්ම ගැලපුවනම් මේ ලෝකේ හැම කිරුලක්ම පලදන්න වෙන්නේ .ගල් පිලිමවලට තමයි.ගැහැනියක් වැරදි කරන්නේ පිරිමි එක්කයි,පිරිම්,වැරදි කරන්නේ ගැහැනියක් එක්කයි.
@thegravity7063
@thegravity7063 3 жыл бұрын
Aniwa bn.. Me loke inna 100ta 90kagema adupadu tynwaa.. Ekekwath wiswasa krnda honda ne
@Kash11112
@Kash11112 3 жыл бұрын
👏🏼👏🏼👏🏼 “Thani athin athpudi gahanna bee nee “👏🏼👏🏼👏🏼. @ Manel 100 %
@manelkanthi2453
@manelkanthi2453 3 жыл бұрын
👍
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
Need a strong man to handle a strong woman like her!
@randilinidesilva2487
@randilinidesilva2487 3 жыл бұрын
One of the best mum😘😘😘
@nadeeshaperera889
@nadeeshaperera889 3 жыл бұрын
ඇත්ත අම්මා කියන්නේ ලෝකේ තියන වගකීම වැඩිම බැදීම .රූ රැජිනක් ඇය තේරුම් ගැනීම වටිනා .
@chayanawagamuwage3211
@chayanawagamuwage3211 3 жыл бұрын
Nice shirt danu
@samansaman9556
@samansaman9556 3 жыл бұрын
Meya hari talented.aniwren mrs world wenw.kohomhri krl meya mrs world aran ynna
@Lifewithpaara
@Lifewithpaara 3 жыл бұрын
මෝල් ගහේ නැගලා සැපද 😌😂😂
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 3 жыл бұрын
රෑපය දිරයි නාමය නොදිරයි. හොද නාමයක් තියන්න පුලුවන් ගුනධර්ම වලින්ද ?
@annrosita8423
@annrosita8423 3 жыл бұрын
Lassanai
@sagii9937
@sagii9937 2 жыл бұрын
Hah haaaaaaa... After mrs.world pageant...🤡🤡👺👺👹👹 Now it's proven that Mrs. World forever is Caroline.... Rose also out...😁😁😁😁
@nillakodikar8383
@nillakodikar8383 3 жыл бұрын
Maya hamoma laga nalawanawa .mayaga mahaththaya hoda menehak ae dala geya keyala ubala d annawada
@bekyney
@bekyney 3 жыл бұрын
Danu you were kinda rude, Way tO go girl ! I am a mom of two, I know how hard it is. Good luck! Btw Your little one is adorable.
@jmrgta7775
@jmrgta7775 3 жыл бұрын
Hotha atharshamath kantawak, Meawan yahpath kantawak,epa kiyapu modaya kautha?lassana. Peleweala weathagathkam nehtamane kama.nendammala tama mea paull kadanna hethuwa,awankawa hotha ammakeneknam mea lelgeaa tiyana waratha kumaktha.paw.
@renukasamanthi6531
@renukasamanthi6531 3 жыл бұрын
Hodama amma kanek kiyana akai..hoda biredak kiyana akai 2 k..viwahaka rurejina kiyanne hoda paul jewithayak gewana kanthawakata...lankawe vitaramai me videha...tamange paul jewithe reka ganda bari kanek kpmada lokaya dinanne.yakaden hadalalu...
@hasantharundu4362
@hasantharundu4362 3 жыл бұрын
One of the goddess ❤️ she is very grounded person
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
ගමකට ගිහින් තනි වෙච්චි ගෑණු කෙනෙක් Interview කල නම් මීට වඩා හොඳයි
@charuckshy
@charuckshy 3 жыл бұрын
ඇයි ඒ? පුෂ්පිකාගෙ අද්දැකීම් ගමක ගැහැණියකගෙ ජීවිත අද්දැකීම් වලට වඩා වටිනාකමෙන් අඩුයි කියල ඔයා කොහොමද තීරණය කරේ. අනික පුෂ්පිකා පොලොන්නරුවෙ. හොඳ සිංහල කතාකරන ගමේ ගැහැණියක් තමයි. ඔයාල වගේ ගැහැණු හිතන විදිහෙයි අවුල
@malajayamanne781
@malajayamanne781 3 жыл бұрын
Why they say maam instead of mum? In this programmes and Lahirus programme they say maam. Is it a Sri Lankan passion? Just wonder.
@nillakodikar8383
@nillakodikar8383 3 жыл бұрын
Okkomala mayawa murunga aththa theyapalla .rajapassala akka rata ethere teka kanna hadanna
@swarnamunasingha2980
@swarnamunasingha2980 3 жыл бұрын
lassanawagema harima nihathamani theruwan saranai obata
@Dama_145
@Dama_145 Жыл бұрын
She has a split personality
@geegee2775
@geegee2775 3 жыл бұрын
Mat me mademt Kath Karn kamthi .ath nomber na .Dan kenk inw Nan kiyn ..danu sir puluwn Nan please thank you
@thilinijayamali3853
@thilinijayamali3853 3 жыл бұрын
minissu atta danne na Meya act karanawa paw kerolain
@ABCD500100
@ABCD500100 3 жыл бұрын
We don’t vote her , if she contest for parliament election
@rukmalisilva5125
@rukmalisilva5125 3 жыл бұрын
මේ යකා ධනු නොදකින් හිනා වෙනකොට කැත.
@jayathilakadeshima7510
@jayathilakadeshima7510 3 жыл бұрын
Sahathika aththa thadi bathalaya pal hinawak thiyenne
@r.s.g.5106
@r.s.g.5106 3 жыл бұрын
කුණු රාජපක්ෂලා සමග යෑම තමයි අවාසනාවේ මුල.
@chamodyakavinditv
@chamodyakavinditv 3 жыл бұрын
Only croline 😘🤗 not others
@katkag4764
@katkag4764 3 жыл бұрын
Godak lassani ❤❤
@craftoflife1051
@craftoflife1051 3 жыл бұрын
2:43 that's point
@mahendraperera109
@mahendraperera109 3 жыл бұрын
වමනේ දානවා මුන්ව දකිද්දී...
@dushsh4857
@dushsh4857 3 жыл бұрын
කොන්ඩේ ඩයි කරේ සුදු හින්දද ?
@ranjanimalkanthi959
@ranjanimalkanthi959 3 жыл бұрын
Me.daruwage.Nihathamanikamata.garukaranna.ona..hamadama.sathutin.inna.daruwo
@lakshithatissera6926
@lakshithatissera6926 3 жыл бұрын
පුස්ස්ස්.....පිකා.....කා 😂😂😂
@nilubandaranilu1951
@nilubandaranilu1951 3 жыл бұрын
Oyaga kathawa athaa Math Oya waga asarana kankkk Math daruwa hodagana giwath wanaaa oyata thawa dura gamnak yana saktheya fateyakk labawa b s d p
@achilavidushani5454
@achilavidushani5454 3 жыл бұрын
Divorce ek hmbenne nthuw ithin wena kenekw marry krnna bne..eth wate ynwne
@cristinacristina5360
@cristinacristina5360 3 жыл бұрын
❤️🤗👌
@christinakumar6428
@christinakumar6428 3 жыл бұрын
I wish Mrs. Sri Lanka Ms. Pushpika to be crowned as Mrs. World 20/21. Advance best wishes ❤️ to you dear sis. Stay blessed 😘
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
මීට වඩා දුක් විදපු සිංගල් මදර්ලා ඕන තරම්.මෙයාට මොනාද අඩු.මෙයාට ඕන තරම් සෛ තියෙනවා තාත්තා ගෙන් ලැබුන.අන්න නිල්මිණි තෙන්නකෝන් දිහා බලහල්ලා. රියල් මවක්.මෙයා මොනාද බන් වින්දේ දුක්.🤣🤣🤣🤣.
@ashenobris9219
@ashenobris9219 3 жыл бұрын
Moda katha kiyanna epa amma kenek Kiyannema abiyogayak
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
නිකං ගොන් කතා කියන්න එපා බං මෙිත් ගෑනියෙක් , අමිමා කෙනෙක් . ⁣ගෑනි වෙනස් වුනාට ප්‍රශ්නෙ එකයි . ඔිනම ගෑනියෙක්ට තනි වෙන්න වුනාම කරදර තමයි
@sanjana.niyamaimallijayawi7584
@sanjana.niyamaimallijayawi7584 3 жыл бұрын
Monade unath oya hodama amma kenek .mamath thaniwamai mage darudenna hadagena wedagathwidiyata inne mata oyawa therenawa oyata jaya
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
@@sanjana.niyamaimallijayawi7584 සතුටුයි ඔබ ගැන. ඔබගේ දරැ දෙදෙනාම ජීවිතේ හොදින් ජය ගන්නවා ඒක ෂුවර්
@charuckshy
@charuckshy 3 жыл бұрын
ඔයා වගේ අඩබාග යූටියුබ් ආවම ඔය වගේ කුහක කතා කියවෙනව නේද සමන්
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
By the way, what's the name of your Salon, Danu? Love the haircut.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 44 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 60 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 44 МЛН