පුෂ්පිකා වැලිකඩ එල්ලුම් ගහ බලන්න මහ රෑ ට්‍රිප් එකක් ගියාද මේව බලලම ඔයා ඇත්ත තීරණය කරන්න චමුදිත C N B

  Рет қаралды 280,792

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

Пікірлер: 1 900
@nimeshasilva6763
@nimeshasilva6763 3 жыл бұрын
Caroline Jury ට පින් සිද්ද වෙනවා මේ ගෑනිගෙ ඇත්ත පෙන්නුවට. දැන් පේනවානෙ දින්න හැටි. අනෙ උබෙ ප්‍රසිද්ද.
@russeldunusinghe1757
@russeldunusinghe1757 3 жыл бұрын
උඹත් කැරොලයින් එක්ක බුදිය ගත්ත එකෙක්ද ?
@DS-kb3vn
@DS-kb3vn 3 жыл бұрын
ඔටුන්න ගලවලා මේකිගෙ දත් හතරකුත් කඩන්න තිබ්බෙ
@dhanushi9850
@dhanushi9850 3 жыл бұрын
@@russeldunusinghe1757 ඒක කියපන් වේස පුශ්පිකාට.කැරොලයින් නියම ගැහැනියක්
@beproud2937
@beproud2937 3 жыл бұрын
එදා කැරොලයින් තමන් දිනපු කිරුල අහිමි උනත් සම සිතින් දරා ගෙන සිටියා..ඇය වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම රැජිනක්.මන්ද ඇය කිසි විටෙක දේශපාලුවො පස්සෙ ගියේ නැත..රටක් ඇයට බනින විට කිසි විටක මා ඇය විවේචනයට ලක් නොකරීම සතුටට කරුනකි.
@priyankaraasitha006
@priyankaraasitha006 3 жыл бұрын
අද පුෂ්පිකා කරපු වරද නිසා එදා කැරොලියන් කරපු නිවරදි වෙන්නෙ නැ, 😂
@charminanavaratnam6603
@charminanavaratnam6603 3 жыл бұрын
@ගැම්මෙන් ක්‍රිකට් na, ape rata joke ekak una
@samannishantha9857
@samannishantha9857 2 жыл бұрын
Redda tamai gon baiyonnata oka hodai
@felicitapm2826
@felicitapm2826 Жыл бұрын
@diyaniiwelaratna7065
@diyaniiwelaratna7065 3 жыл бұрын
Who should we be laughing at !!!! නීති සියල්ල නමමින් ගත් කිරුල.. ගැලපෙන්නේ මඩ ගොහොරුවට පමණයි.. ඒකෙත් අතීශය දූශිත කදවුරට.... අයුක්තිය වෙනුවෙන් හිටගත් දිනයේ කාගෙ කාගෙත් කිරුල බිම වැටෙනු ඇත. යුක්තිය වෙනුවෙන් හිටගන්නා පුද්ගලයන් සදා කිරුළු දරණු ඇත. ආඩම්බර්යි Caroline Jurie.
@DS-kb3vn
@DS-kb3vn 3 жыл бұрын
කෝ අර රෝසි නෝනට බැරි වුනාද මෙයාගෙ හපන්කම Mrs.World එකට complain කරන්න. Caroline එක්ක පැහැදිලි ඊර්ෂ්‍යාව රෝසිටත් තිබ්බෙ.Caroline the real Queen Attention #mrsworld
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
Ow aththa ..meyawa rata represent karanna yawwama loke minissu ape rata gana moinawada hithanne ..me wage VVIP... ayawa crown karana eken wenne e kirule garuthwayath nathi wenwanaa .. 😤
@DS-kb3vn
@DS-kb3vn 3 жыл бұрын
@@powerbutton6305 අනිවාර්යයෙන්ම
@mysticalmagicalcakes8976
@mysticalmagicalcakes8976 3 жыл бұрын
රෝසි කියන්නේ එපාම කරපු ගෑනියෙක්.. ගෑනිට ඕනෑ උනේ ලෝක කිරුල මොන සෙල්ලමකින් හරි ආපහු බාර දෙන්න.. රෝසි ට ඕනෑ උනේ ලංකාවේ එකම ලෝක රූ රැජින හැටියට මැරෙනකන්ම ඉන්න... මේ ගොනා ගියාට WORLD PAGENT එකට මේ ගොනා තේරෙන්නේ නැහැ. රෝසි කියන කපටි කුහක ගෑනි ඒක දන්නවා... අපරාදේ මුලු ලෝකයක් තෝරපු අපේ ලස්සන රූප රැජින කැරොලයින් ට කිරුළ නැති කරේ රෝසි BITCH....!!!
@reha2202
@reha2202 3 жыл бұрын
ඒකි රෝසී - මේකිට වඩා වේසි. ඒකනෙ කැරොලයින් එක්ක ඉරිසියාවට සහ සල්ලි වලට, මේකිටයි, ජංගිමාල්ටයි උදව් කලේ. මේ වේසියො ඔක්කොම කැරොලයින්ට ඊර්ෂ්‍යා කලා.
@supirithinking466
@supirithinking466 3 жыл бұрын
මට නම් හිතෙන්නේ රෝසි මුල් ඉදන්ම කැරොලයින්ට කුමන්ත්‍රණය කලා.ඇයි කැරොලයින් කීවෙ කිසිම හේතුවක් නැතිව එයාගෙ වීසා දෙපාරක් කැන්සර් වුනා රෝසි තමයි අන්තිමට ඒ ප්‍රශ්නෙදි වීසා හදල දුන්නෙ කියලා.එයා සති දෙකක් යනකම් වීසා පරක්කු කරලා ඊට පස්සේ උදව් කරන්න ඇති.රෝසි හිතන්න නැතුව ඇති මෙයාට සති 2ක් පරක්කු නිසා දිනන්න බැරි වෙයි කියලා.ඒකයි වෙන්න ඇත්තෙ.ඇත්තටම බැලුවොත් කැරොලින්ගෙ කිරුල ගලවන්න මේ ගෑනු සේරම එයාට එරෙහිව කුමන්ත්‍රණය කරලා.දැන් තමයි මිනිස්සුන්ට ඇත්ත තේරෙන්නේ.
@harsha0724036303
@harsha0724036303 3 жыл бұрын
පහන්තුඩාවේ සිද්දියේ කට්ටිය එච්චර ඉක්මනට ඇල්ලුවා... මුං⁣ට තාම බැරිවුනා මෙච්චර දෙයක් කරපු උංව අල්ලන්න අනේ මුංගේ කාටුන්... ජයවේවා චමුදිත මහත්තයා ❤❤
@thilakasiri8903
@thilakasiri8903 3 жыл бұрын
Jatika araksawa gana pampori gahuwata hira gedarata awit gihipu ekek hoya ganna ba
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
මේ යා පිරිමි කෙනෙක් වගේ හරිම රළු පාටයි මෙහෙ ගෑනුද රූප සුන්දරී කියන්නේ. අපේ අම්මා කොච්චර ලස්සනද
@sooriya1360
@sooriya1360 3 жыл бұрын
😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍
@nishuahinsaahinsa4112
@nishuahinsaahinsa4112 3 жыл бұрын
Sirawatama
@sooriya1360
@sooriya1360 3 жыл бұрын
@@nishuahinsaahinsa4112 අහිංසක බවක් නම් නෑ පේන්නේ
@saifrafeek
@saifrafeek 3 жыл бұрын
Carroline Jury එදා කිව්වෙ ඕක තමා. 😥😥😥 ලංකාව අවුරුදු ගානක් බලන් ඉඳල ගත්තු කිරුලත් නැති උනා. 😣😣😣
@akshalafernando5568
@akshalafernando5568 3 жыл бұрын
Seriously 😞
@russeldunusinghe1757
@russeldunusinghe1757 3 жыл бұрын
Palayan pakaya yanna. Issata wela igena ganin Hari de hoyala katha karanna
@saifrafeek
@saifrafeek 3 жыл бұрын
@@russeldunusinghe1757 mulin katha karanna igena ganna. Ow ithin kohomath, eka aththe wahanne eka jathiye kurullone .
@dhanushi9850
@dhanushi9850 3 жыл бұрын
@@saifrafeek අනිව බලන්න මුන් කතාකරන විදිය.
@dhanushi9850
@dhanushi9850 3 жыл бұрын
@@russeldunusinghe1757 ඊයා තමුසේ.එකම ජතියේනෙ පුශ්පිකා ගැනීයෙක් නෙවේ තිරිසනියෙක්
@sanga_4580
@sanga_4580 3 жыл бұрын
හැම බඩුවක්ම පත්තිනි වෙන්නේ ලමයා ඉස්සරාට දාලා 😹
@anomagunawardana95
@anomagunawardana95 3 жыл бұрын
කැරොලයින් කරපු දේ තුල තිබ්බ දේ මොකක්ද කියල දැන් එලි වෙනව.හොද වැඩේ මෙයාට කවි ලියපු අයට.දැන් ඉතින් සැප ඇතිනෙ.අපේ රට නියෝජනය කරන්නෙ මේ වගේ අය කියල හිතෙද්දි මාර සතුටු යි.කැරොලයින් එදා ගැලෙව්වෙ කිරුලක් නෙවේ ජඩ දේශපාලන බලය.දේශපාලුවන්ගෙ ලොකු අත්තක් වුනු මෙයා වගේ කෙනෙක් ගෙ කිරුල ගලවල දාන්න කොහොම කොන්දක් තියෙන්න ඕනෙද .ඒ අතින් කැරොලයින් දාහකින් හොදයි මෙයාට වඩා
@aluthwattasenawirathne6785
@aluthwattasenawirathne6785 3 жыл бұрын
ඇත්තමයි... ජූරි පිට කොන්ද ඇති දෙයක් කලේ..දේශපාලන ගොටු මුන්, පුස් පිකා
@Tomriddle19948
@Tomriddle19948 3 жыл бұрын
Aniwa... juri iron lady 💪
@gangaathukorala9410
@gangaathukorala9410 3 жыл бұрын
Very true
@imadurawala377
@imadurawala377 3 жыл бұрын
Ow theruna spits edama.godak Dena nikarune wadagath gahaniyakata ninda kala pow juri
@russeldunusinghe1757
@russeldunusinghe1757 3 жыл бұрын
උඹත් කැරොලයින් එක්ක බුදිය ගත්ත එකෙක්ද ?
@anushkasudane5993
@anushkasudane5993 3 жыл бұрын
කැරොලිනුත් අවුරුද්දක් හිටියා ඔටුන්න දරන්.කෝ කවදාවත් වැරදි දේ කට ගැවිලා නෑනේ...වැරැද්දක් කියලා උනෙ ඔටුන්න ගලවපු එක විතරයි..හිතා ගන්නකෝ නියම රැජින කවුද කියලා
@nooriabimanya9456
@nooriabimanya9456 3 жыл бұрын
උසාවියේ ඩිවෝස් නඩු යනවා කියලා එයාගේ හස්බන්ඩ් ම ප්‍රසිද්දියේ කියද්දි මෙයා ඒකත් ඔප්පු කරලා පෙන්නන්න කියපු එක්කෙනානේ ඉතින්...හැමදේටම ඕක තමයි කියන්නේ....අන්තිමට ලංකාවට ලැබුන කිරුලත් නැතිවුනේ මෙයා නිසා ...... මෙයා ගියොත් ගෙනෙයි රූ රැජින .....එහේ ගිහින් හස්බන්ඩ් කියලා කාවද දන්නැහැ පෙන්නන්න යන්නේ...පහුගිය දවස් වල කස්ටිය බැන බැන හිටියා ගෑනියෙක් ගෑනියෙක්ටම තමයි ඉදිරියට එන්න දෙන්නැත්තේ කියලා....මේ වගේ ගෑනු ඉදිරියට එන්නැතුව ඉන්න තරමට හොදයි 😁
@asithasanjaya2841
@asithasanjaya2841 3 жыл бұрын
පියුමි හන්සමාලි ලස්සනයි මිට වඩා🤔😅
@nethmisethunga3772
@nethmisethunga3772 3 жыл бұрын
ඔව්
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
Aththatama eya lassanai 🥰
@paupin863
@paupin863 3 жыл бұрын
Sahathika aththa !! 💯
@IMusic23
@IMusic23 3 жыл бұрын
Ow
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
🤣🤪😀😜😆😄
@hasikadilan1838
@hasikadilan1838 3 жыл бұрын
මම මුලදි මේකී පැත්තේ හිටියා නමුත් පස්සේ දැන ගත්තේ මේකී රාජපක්ෂවරුන්ගේ අසුජී කන එකියක් කියලා
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
දැක්කේ නැද්ද චන්ද රැස්වීම් වල ඉන්නවා මෙයා මහින්දයගේ. මේ youtube එකේම තියේනවා vedios
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Minge kurulu galavila godak kal
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 3 жыл бұрын
ANIWARYENMA. Matanam MEKIWA EDA idanma PENNANNA baha. APARADE pushpikage kirula. Rajapaksha PARAINGE appala puthala bappala MEKIGE PATHURU GAHALA, DAN rajapaksha PARAINGE wate INNA BALLO KELINAWA.
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
ඇයී අනේ ඔයා ඔය මැදමූලන හොරුන්ට රාජපක්ශවරු කිය කියා ගෞරව දෙන්නේ. ඕකුන්ට ජරාපක්කලා කියන්න.
@karunarathnaridmi7930
@karunarathnaridmi7930 3 жыл бұрын
මෙයා තරම් අවංක කෙනෙක් ඉතිහාසේම නැති ගානට මෙයාගේ කතාව, පව් අනේ, හිටපු රැජින හරි ❤
@samasama6356
@samasama6356 3 жыл бұрын
පත්තිනි අම්මල වගෙ පහුගිය දවස් ටිකෙ කතා කරපු මුන් තනිකර ගනිකාවො නෙ.මුන් දෙෂපාලකයන්ට අල්ලල තමයි ඔහොම ඉන්නෙ .
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
කොල්ලෝ ..තමුන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න ..ලැජ්ජයි 🤮
@outofthebox7610
@outofthebox7610 3 жыл бұрын
@@sinhasinha6706 that is the ugly truth 🧠
@samasama6356
@samasama6356 3 жыл бұрын
@@sinhasinha6706 ගනින්කො ගනිකාවොම තමයි .ඔයාට වඩා මෙයාල ගැන දන්න නිසයි කිවෙ.කොල්ල ඔයා ලැජ්ජ වෙන්න
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
@@samasama6356 😂 ලැජ්ජා වෙන්නෙ මොනවටද 🤣
@suneethanishshanka9498
@suneethanishshanka9498 3 жыл бұрын
@@sinhasinha6706 o
@dushanisayakkara3604
@dushanisayakkara3604 3 жыл бұрын
Her body language clearly shows that she's lying.
@susantharathnasinghe719
@susantharathnasinghe719 3 жыл бұрын
Yes yes yessssss
@susantharathnasinghe719
@susantharathnasinghe719 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@layyadilsha1258
@layyadilsha1258 3 жыл бұрын
Wadiy one na .muuna balhnko
@dishanmadhuranga1808
@dishanmadhuranga1808 3 жыл бұрын
true.
@knightx9405
@knightx9405 3 жыл бұрын
100%
@kurunagalaseelawansa3402
@kurunagalaseelawansa3402 3 жыл бұрын
චමුදිත උඹේ program .අපි ඔක්කොම බලනවා .වැඳලා කියන්නම් මේ වගේ ගණිකාවෝ ප්‍රමෝට් කරන්ඩ එපා ප්ලීස් ......
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
Aneda kiyanne ganikawoo
@danushkasankalpa9978
@danushkasankalpa9978 3 жыл бұрын
මම දැකපු හොදම කමෙන්ට් එක 👌
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Meya baba. Rajapakshala lage idul kapu ganikawa
@amaraperera5245
@amaraperera5245 3 жыл бұрын
Aniwaryenma
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
අනේද කියන්නේ. පහත් චරිත
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
කරුණාකර ශ්‍රී ලංකාව නියෝජනය නොකරන්න... ගෙදර නැවතී සිටීම හොඳය, ඔබට ලැබුණු Title සහ Crown නීති විරෝධියි එය ඔබ වැනි චරිතයට සුදුසු නොවේ . I
@bestofdino2042
@bestofdino2042 3 жыл бұрын
Yes yes now we understand what Mr. Ranjan ramanayaka sed. His theory was correct. Must have evidence. ( vedios, and recordings )
@rajivruparatne3355
@rajivruparatne3355 3 жыл бұрын
Ammo ekanam aththa thamai
@kingx4780
@kingx4780 3 жыл бұрын
රටෙහි මිනිසුන් විසින් සියලුම දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නොවේ
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
VIP ගනිකාව පුෂ්පිකා
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
VVIP බන්
@paramithajathunga1152
@paramithajathunga1152 3 жыл бұрын
ඔයාගෙ අම්මාද 😯
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
@@paramithajathunga1152 ඔයාගේ අම්මා මේ වේස කුනු ගනිකාවද
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
@@paramithajathunga1152 ඔයාගේ අම්මා මේ කුනු වේස ගනිකාවද
@paramithajathunga1152
@paramithajathunga1152 3 жыл бұрын
@@unicornerainbow7642 mata penne oyage amma nam e vage thama
@kmb5807
@kmb5807 3 жыл бұрын
මරු සංදර්ශන හොදටම කරනවා
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
ගෝට්ට බයියා වගේ පුශ්පිකාත් හොඳ ටම කරනවා
@sampathsaman8739
@sampathsaman8739 3 жыл бұрын
රජයේ ලියාපදිංචි ලයිසන් තියන බඩු,,....
@Sukunaswife_16
@Sukunaswife_16 3 жыл бұрын
😅😅
@firthousrock7519
@firthousrock7519 3 жыл бұрын
Supiri bro
@Esh96
@Esh96 3 жыл бұрын
Caroline is a queen. You hv proved it Pushpika❤️
@mohammdraihan792
@mohammdraihan792 3 жыл бұрын
😂😂🤦
@dishanmadhuranga1808
@dishanmadhuranga1808 3 жыл бұрын
lol
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
වීඩියෝව හොඳින් නිරීක්ෂණය කරොත්.. පුෂ්පිකාගේ කතා කරන විලාශය අනුව 6 වෙනිදා ගැන ඇය මොනවා හරි වසං කරන බවක් හොඳින්ම පේනවා people who has knowledge about psychology knows that her body language shows so weird when she talk about 6th September. ඇය මොනවා හරි දෙයක් හංගනවා 6 වෙනිදා සම්බන්ධයෙන්.
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
අනිවා👍
@sajisoysa8244
@sajisoysa8244 3 жыл бұрын
රට හැම අතින්ම පහත් තැනට පත්වෙලා...කොයි තැනත් අහන්නවෙන්නෙ අසුභ දේවල්....අනාගත පරම්පරාවට රට බාරදෙන්නෙ මෙි අයද..
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
අනාගතයක් නැති රටක්
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
"චමුදිත පුෂ්පිකාට සම්මුඛ වීම", චමුදිත පුෂ්පිකාට සල්ලි දීලද මේ වැඩසටහන කලේ නැත්නම් පුෂ්පිකා චමුදිතට සල්ලී දීලා කරපු වැඩසටහනක් ද?🤔😁 බන්ධනාගාරයේ CCTV නැති නිසා ලොහානුත් එලි බැහැලා වීරයා වගේ මාධ්‍යට ටෝක් දෙනවා දැන් මෙයත් මාද්‍යට ඇවිත් පොර ටෝක් දෙනවා! කාට බොරු කලත් හර්ද ශාක්ෂියට බොරු කරන්න බැහැනේ!! 😁
@leone3108
@leone3108 3 жыл бұрын
සන්නස්ගල fans hiiii
@leone3108
@leone3108 3 жыл бұрын
මචං කොහොමද මචං මම හොඳින් මචං
@outofthebox7610
@outofthebox7610 3 жыл бұрын
That is the f king reality of srilanka man...
@devendhramudliyar9271
@devendhramudliyar9271 3 жыл бұрын
Chamuditha you failed , this case you dumb
@sajithwickramasinge1652
@sajithwickramasinge1652 3 жыл бұрын
Pushpuka chamudithata
@tdimi9687
@tdimi9687 3 жыл бұрын
හරී මෙයා ගියේනෑ. එතකොට ගිය ගෑනිවත් නෑනේ. මේකි දැන් බයනෑ. ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා. කොහොමද වට්ටි අම්මා වගේ කතාකරන හැටි. පියුමි හන්සමාලි ලා ඔහොම ගියා නම් ඔව් මම ගියා කියලා කෙලින් කියන්වා.
@heshinialwis5862
@heshinialwis5862 3 жыл бұрын
Hari weredda polisiyen hoyanna one .chamudithage katawalata sil aran wage kata karanna koyalada oya kiyanne .man nam kiyanne oya kata kara hoda wadi kiyala
@tdimi9687
@tdimi9687 3 жыл бұрын
@@heshinialwis5862 chamijita ohoma nemei wena widiyata kata karat Wadagat aya wadagat widiyata kata karanna one Watti ammala nemei mrs srilanka wenne, Anika kawadawat meya waradak karat waradi karayek wenne na, Gamen gihin ahala balanna meyage rage,
@rehanaperera9037
@rehanaperera9037 3 жыл бұрын
ඉතා වගකීමෙන් කියන්නේ මෙයා තමා ගිහින් තියෙන්නේ😡
@yusufshahid4537
@yusufshahid4537 3 жыл бұрын
Yes she is, because she is talking toooóooo much,so she is the baduwa
@malthysenaratne231
@malthysenaratne231 3 жыл бұрын
Body language explains all her lies
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
මෙයා තමා
@luxuriousnet9487
@luxuriousnet9487 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.....
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
@@yusufshahid4537 I agree with all of you.
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
කාන්තාවකගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වන්නේ නිහඬතාවයට සහ චාම් බව තුළින්......💐💚
@hasinianuththara3750
@hasinianuththara3750 2 жыл бұрын
😂😂😂
@Cat-vf4cp
@Cat-vf4cp 2 жыл бұрын
Caroline.....
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
අම්මේ රැප රාජිනි වුණ දවස්වල හරිම අහින්සක විදිහට හිටපු කෙනා නේද මේ අපේ කට හැකර චමුදිතට සෙකන්ඩ් නොවෙන්න කතා කරන්නේ. තමන් හරි නම් කෙලින්ම CID එකට යන්න කියන්න. අනික මේ රට වහලා තියෙන වෙලෙ, අපිට මොන අත්‍යවශ්‍ය දෙකටවත් පලාත් අතර යන්න නොදෙන කොට කොහොමද මෙයා මාතර ගියේ ? පුලුවන් නම් චමුදිත මේ වගේ අයත් එක්ක කරන වැඩසටහන් ලයිව් දෙන්න. එතකොට අපිට තියෙන ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න පුලුවන්, එකෙන් ඔයාටත් හොඳ පබ්ලිසිටි එකක් ලැබෙයි.
@janvi1297
@janvi1297 3 жыл бұрын
ඇත්තටම රහත් වෙලා වගේ ඒ කාලේ කතාකලේ
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
@@janvi1297 🤣🤣🤣
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
කට හැකර චමුදිතයා කොහොමද මේ බඩුව ඉස්සරහා ඇබරෙන හැටි. චමුදිත කියන්නේ ජඩයෙක්. හිරු එකේ ජඩමාධ්‍ය වේදියා
@dhanushi9850
@dhanushi9850 3 жыл бұрын
@@kinkinirandeni9323 අනේ පලයන් චමුදිත කෙලින්ම කියනව.ඌ ඇබරෙන්නෑ.පිස්සෙක්ද.මෙකී සතේක්
@sasu302
@sasu302 3 жыл бұрын
අම්මෝ කලින් කොහොමද කතාව ...කොදුරනවා...කනට ඇහෙන්නේ නැහැ ...යකඩෝ ඒකට දැන්
@janakakfn6049
@janakakfn6049 3 жыл бұрын
යෝනි කුහරය නිසා ඉහලටම යන්න පුළුවන් රෝසි ඇන්ටි මොනවද කලේ උබ හොද බඩුවක් රාජපක්ෂල ගේ සුරතලියක්
@Sukunaswife_16
@Sukunaswife_16 3 жыл бұрын
දැන් ඉතින් අතින් අතට යනවා
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
හරියට හරි
@shanikaerandi4837
@shanikaerandi4837 3 жыл бұрын
Mekige anith unuth neki wagema thama.
@lahirurathnayake9173
@lahirurathnayake9173 3 жыл бұрын
ගෙදර ඉඳන් වැලිකඩ ට යන්න පැය බාගයයි යන්නේ 4. ගෙදර හිටියලු වෙන්න පුලුවන්..
@isurulakshitha2777
@isurulakshitha2777 3 жыл бұрын
මේ ගෑනි යන්නෙ කොහොමද මාතර පලාත් අතර සංචරණ සිමා තියෙද්දි 😖
@beautifulkuwaitkuwait5014
@beautifulkuwaitkuwait5014 3 жыл бұрын
සන්චරන සිමා දෙසපාලුවන්ට තියෙනවාද 🤣🤣🤣🤣🤣🤣
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 3 жыл бұрын
😂😂😂😂😜
@mariya85
@mariya85 3 жыл бұрын
ඒකනේ 🤔
@chamindaniroshan6779
@chamindaniroshan6779 3 жыл бұрын
Attha bro me gani boru karanne wage
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
මැද මුලනෙ යන්න ඇති
@anulailesinghe1406
@anulailesinghe1406 3 жыл бұрын
හරි පුදුමයි බන්ධනාගාරයේ සීසීටීවී කැමරා නෑ කිව්වහම... මම අපේ ගෙදරටත් හයි කරලා තියෙන්නේ... මේ වගේ වගකීම් තියන.. ස්ථාන වලත් කැමරා නැහැ කිවුවහම විහිලුවක්
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
ඇය පාවිච්චි කරන්නේ iPhone එකක්, ඩේටා off කරලා WiFi off කරලා දිනය වෙලාව වෙනස් කරලා වීඩියෝ සහ ෆොටෝ ගන්න පුලුවන්, එම ෆොටෝස් වෙලාවත් දිනයත් සඳහන් වෙන්නේ කෘතිමව හදපු වෙලාව සහ දිනය ඒ අනුව. CCTV වලත් ඒ වගේම තමයි. ඒ නිසා තමයි නීතිය නැතිනම් උසාවි පිලිගන්නේ නැත්තේ වීඩියෝ සහ ෆොටෝස්.
@diamondhills1729
@diamondhills1729 3 жыл бұрын
Big lair omg .cheap b..
@world7450
@world7450 3 жыл бұрын
ඒක ඇත්ත ඒත් බන්දනාගාර නිළදාරින්ට පුලුවන්නේ කියන්න ආවේ කවුරැ කවුරැද කියලා
@wolfyperera8935
@wolfyperera8935 3 жыл бұрын
ගෙදර cctv කැමරා ටිකක් හයි කරන්න පුලුවන්ද අයියේ ඔයා කියන විදියට ටයිම් වෙනස් කරන්න පුලුවන් විදියට 🤣🖕🖕🖕🖕🖕
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@wolfyperera8935 රොකෝඩ් වුන එකක බෑ ,නමුත් internet connection එක block කරලා ,ඊට පසු date and time වෙනස් කරලා රෙකෝඩ් කෙරොත් ,රෙකෝඩ් වෙන්නේ ඒ modify කරපු date time stamp එකත් එක්ක,මතක තියාගන්න ඔයා configuration කරන්නේ ෆෝන් එකෙන් නම් ඒකේ internet connection එකත් නොතිබිය යුතුයි ,(නමුත් ෆෝන් එකයි camera එකම network එකේ තිබිය යුතුය)ඊට පසු ෆෝන් එකේ date time කැමති විදියට වෙනස් කරන්න එතකොට local network එක ගන්නේ ඒ වෙනස් කරපු දත්ත ,camera එක configure වෙන්නේ ඒ අනුව, මං දන්නේ නැ තෙරුනාද කියලා
@umariadeen8485
@umariadeen8485 3 жыл бұрын
@@wolfyperera8935 Eka lesi vadak yako umba danne nathi unata 😊
@thirajdesilva4531
@thirajdesilva4531 3 жыл бұрын
අනේ ගැනියේ අපි මී හරක් කියලද හිතන්නේ. CCTV eke දිනේ වෙනස් කරලා recording එකක් කරන්න බැහැ. අපි බබාලා 🤣
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
දෙන්නම කියන්නේ ඔප්පු කරන්න ලු. CCTV නෑ කියලා දන්නවනේ. Phone වල සේරමත් මකලනේ. අනේ ඔයා කිරුල දිනුවෙත් ඔහොම තමයි. හරිම පහත් චරිත ඔයාලා.
@francosura
@francosura 3 жыл бұрын
Videos nan apata dunnath date edit karala apahu cameara hard ekatama danna puluwan....oppu karanawanan video adikarana parikshaka warayekta daala oppu karaa pennanna ona....anekaee ratee minissunta owaa hoyanawata wadaa prashna thiyanawa...okkomaekathuwelaa rata goda ganne nathiwa pissu kelina ekai karanne
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Topita hora ili karanna bandagara kinda pana thiyan kinik nadda ?
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Pulu wannam camudhitatat ganut ganin Kofi 10 .k 15.kganinwesavi sobadarmayan ubata labiwa? Makabawela pala coronata dihpu di pattu wei
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Diviyo di balance hitu totatututututututukirils gini wadila pala camudita gotagi Amman final ahanna ipa piyumigi kakka pusweka , tututututuvitarak
@sakurajapan6815
@sakurajapan6815 3 жыл бұрын
පෝන් එකේ සේරම මකලනම් ඒව ගන්න පුලුවන් ක්‍රම තියෙනවනෙ එහෙම ගත්තනම් හරිනෙ. මුන් කියන්නෙ අමූලුක බොරු. ඉතින් යකෝ නඩු දාපන්කො
@bishanthdevaditya1982
@bishanthdevaditya1982 3 жыл бұрын
Pic eka Zoom karama Capture date ekath Zoom wenawa dakkamai ban.. iphone 12Pro Double Max da manda??
@dilanilanka7011
@dilanilanka7011 3 жыл бұрын
වැලිකඩ බන්ධනාගාරයම කැමරා වශ්‍ය නැත .....එය ඉස්සරහම .පාරවල් තුනක් ඇත ...ඒ හරියෙ ඕනෑම කැමරාවකින්......වාහන නම්බර් එකට සොයාගත හැකි ......
@franwarna3912
@franwarna3912 3 жыл бұрын
This government came to power about two years ago. Just after they came to power they said they would install CCTV cameras in the prisons. What happened to that decision. Any where in the prisons of the world such apparatuses are there. Why is this government reluctant to that? Because so many things happened in the recent past. Even those allegations are gone to Giniva.
@dilrukarunarathna6457
@dilrukarunarathna6457 3 жыл бұрын
Caroline best 😍 මෙයා නම් මහ පහත් මනුස්සයෙක් 😂
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 3 жыл бұрын
මෙයාට කොහොමටත් රාජපක්ෂලාගේ උෂ්නය තියෙනවා. මෙයා බලය පවිච්චි කලා.
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
ඔව් අනිවා
@jithtkoontmc
@jithtkoontmc 3 жыл бұрын
Caraliana. Jury. That day your decision was right.
@harshigunarathne6616
@harshigunarathne6616 3 жыл бұрын
I phone වල date, location වෙනස් කරන්න පුලුවන්නෙ.. 🤣🤣🤣
@ttpa7006
@ttpa7006 3 жыл бұрын
Boru kiyanna epa 🤣
@kalaniabesekara8507
@kalaniabesekara8507 3 жыл бұрын
පුළුවන් google location setting වලින් charge කරන්න පුළුවන්
@thirajdesilva4531
@thirajdesilva4531 3 жыл бұрын
Carolin ඒක තමා මේ වේස ගැනීට කිරුල යනවාට විරුද්ද වුනේ.
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ඔව් , එයා මුලින්ම දැනගෙන ඉඳලා මේ වේසිගෙ හැටි
@Tomriddle19948
@Tomriddle19948 3 жыл бұрын
Ow 💀😠
@samanchandana7938
@samanchandana7938 3 жыл бұрын
මෙයා බබා( පුෂ්පිකා )හැබැයි රාජපක්ෂලාගේ සහා පොහොට්ටු ඇමතිලාගෙ
@ratawasiya7205
@ratawasiya7205 3 жыл бұрын
පුෂ්පිකා! ඔබ නිවැරදිනම් කලයුතු හොදම දෙය නීතිමය පියවර ගෙන නිවරදී භාවය ඔප්පු කිරීමයි. ඔබ චුදිතයෙක් ලෙස රට නියෝජනය නොකලයුතුයි.
@a.lumindraperera5199
@a.lumindraperera5199 3 жыл бұрын
කරුණාකර ඔබගේ කුණු ප්‍රශ්න වලට දෙවියන් වහන්සේව ගාව ගන්න එපා කරුණාකරලා.
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Pala pala kari video dakina dakina ballanta hukana kalla wese paca kilinni
@payarsithara2669
@payarsithara2669 3 жыл бұрын
.l
@rosibalu8996
@rosibalu8996 3 жыл бұрын
CHODANA 36K THIYENA APARAADA KAARAYEK JANAPATHI KALANAM MEMA SIDUVEEMA SULUDEYAK NOWANNE KESEDA?
@allfreesounds7503
@allfreesounds7503 3 жыл бұрын
ජීවිත කාලෙ එල්ලුම් ගහ දැකලා නෑ මෝල් ගස් දැකල ඇති ඕන තරම් පංකාවෙ ලකේ නීතිය...🤣🤣🤣🤣
@mariya85
@mariya85 3 жыл бұрын
අපිටත් තේරෙන්නෑ කොහොමද මෙච්චර බොරු කියන්න ඉගෙන ගත්තේ කියලා
@sonniedm5346
@sonniedm5346 3 жыл бұрын
අනේ පවු මෙයාටත් එල්ලුම් ගහ බලන්න ආස ඇතිනෙ එයාට මඩ ගහන්න එපාය කියලයි එයා අන්ඩන්නෙ......
@reha2202
@reha2202 3 жыл бұрын
Experience 😅
@rasikalakmal3566
@rasikalakmal3566 3 жыл бұрын
රටටම පත්තිනි ඒකයි රෙද්දේ තුත්තිරි
@RaviShankar-fv3rv
@RaviShankar-fv3rv 3 жыл бұрын
ජරා වැඩ කර දෙවියන් වහන්සේ විකුණගෙන කන්ඩ එපා ....
@princebradmanediriweera2623
@princebradmanediriweera2623 2 жыл бұрын
How can I contact you ...
@shannath3889
@shannath3889 3 жыл бұрын
Caroline respect u 🙏
@farzanausoof9371
@farzanausoof9371 3 жыл бұрын
Having interviews with such loose cannons is a waste of time . I really regret Caroline juri given up her crown for such low lives like this woman who is a shame
@human9597
@human9597 3 жыл бұрын
100% true.
@jayakodijayakodi5646
@jayakodijayakodi5646 3 жыл бұрын
100%true
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
@@jayakodijayakodi5646 shame to the country
@leo20245
@leo20245 3 жыл бұрын
i dont agree . what ever said & done caroline behaved like a arrogant b...... in front of the world . how can anyone condone such behaviour ?i dont watch beauty pageants or dont care who wins but this was the main news item. no one can take the law to their own hands but then again we live in a lawless state.
@darth_27
@darth_27 3 жыл бұрын
Very true
@rosyper8003
@rosyper8003 3 жыл бұрын
මෙයා දැන් බයවෙලා ඉන්නේ කතාවෙන් තෙරැන් ගන්න පුළුවන්
@mumee9574
@mumee9574 3 жыл бұрын
චමුදිත සල්ලි අරං ගැම්මට ප්‍රස්න අහල මේකිගෙ රෙදි හෝදනවා. 😂 අපෙ යක්ක පුත්තු චමුදිත appreciate කරලා කමෙන්ට් දානවා. හරිම විනෝදජනකයි මෙයාලගෙ විහිලු🥲🥲🥲
@PrimroseRosy
@PrimroseRosy Ай бұрын
Chamuditha hari mewa elikarana eka ahinsaka janathawa danuwath wenawa mekith rata ganda gassapu kenek tama
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
චමුදිත මහත්මයා මීට වඩා හොද නැද්ද මේ දවස් වල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරානන්.අපිට මෙයාගේ කතා වලින් සතේක වැඩක් නෑ.මටත් කියන්න තියෙන්නේ "ගින්නක් නැතිව දුමක් නොනගී" කියලා තමා
@deepachandrasekera9352
@deepachandrasekera9352 3 жыл бұрын
Mona tharam gaman yanawa edda .., meka thamai mattu wela thiyenne .., nikamata minissu mehema meyage nama kiyanne
@motherslove6718
@motherslove6718 3 жыл бұрын
ඇත්තටම ගෑණුන්ගෙ කුණු හොයන එකට වඩා ඒක කොච්චර වටිනවද
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
චමුදිත කියන එකාවත් හඳුනා ගන්න.
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
මගුල තමා, මේවට ඇන්දෙන අයත් ඉන්නවද.. Miss world යංකො Caroline පෙන්නපු talents වලින් බාගයක් වත් පෙන්නයිද බලන්න 😏😏 එහෙ අය එක්ක නං, දොයියලා ඔටුනු ගන්න බෑ හොඳේ. ඒවට try කරන්නත් එපා ඈ. ඔය ලබ්බෙ ඔටුන්න නැතත් කමක් නෑ, රටේ නම කැත කරන්නෙ නැතුව හිටියොත් ඇති
@nalindajanaka5112
@nalindajanaka5112 3 жыл бұрын
චමුදිත මම ඔයාට ගොඩක් ගරැ කරනව.බඩු ප්‍රමෝට් කරන්න එපා.කාලය අපරාදෙ
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
😂😂😂😂
@traveler1083
@traveler1083 3 жыл бұрын
සිරාවටම
@adlruwanpathirana2514
@adlruwanpathirana2514 3 жыл бұрын
චමුදිත අය්යෙ ඔයාගෙ නිවේදක ටයිප් එක මරු.ඒක වෙනස් ටැලන්ට් එකක්.නිවේදකයෙකුගෙ එක දක්ශතාවයක් තමයි,සම්පත් දායකය අවශ්‍ය පිළිතුර නොදෙන්නේ නම් වෙනත් ක්‍රමයකින්,වක්‍රමාගයෙන් තමාට අවශ්‍ය පිළිතුර ලබා ගැනීම.ඔයා දක්ශ ලෙස ඒක කරනව.ඔබට සුබපැතුම්
@Devindy4334
@Devindy4334 3 жыл бұрын
නිර්දෝශි බව ඔප්පු කරන්න හොද මොලයක් තියෙනවා කියන එකෙන්ම තේරුම් ගන්න සත්‍ය යටපත් කරන්න හැකියාව ඇති බව
@messi_0nly
@messi_0nly 3 жыл бұрын
නම පුස්පිකා ඒත් චරිතෙ ගූ ගොඩක් 😂
@reha2202
@reha2202 3 жыл бұрын
අපේ රට නියෝජනය කරන්න මෙයාව කොහෙත්ම සුදුසු නෑ.ගියොත් රටත් කාලා, ලෝකෙත් කාල එන්නෙ.😔
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
ඔක්කොම කාලා ඇවිත් ඉන්නේ...දැන් mrs.srilanka කිරුලත් ගලෝ ගත්තා යස...කලලම් පලදෙනවා
@letslearnbasicenglish7700
@letslearnbasicenglish7700 3 жыл бұрын
Always respect Mrs.Caroline Jurie❤me katha walata rawatena aya tama innawa🤣🤣ai itin taman niwaradi nan actions gan naththe
@harinifonseka6537
@harinifonseka6537 3 жыл бұрын
හරි හරි මෙයා බබා.. අපි තණකොළ කන හරක් නේ මේවා පිළිගන්න. පසුගිය පාර කිරුල ප්‍රශ්නේදී මහා වංචාවක් කරලා ගැලවුනා වගේ, මේ ගෑනි මේ පාරත් එයාගේ දේශපාලන හයිය පාවිච්චි කරලා ගැලවේවි... මේ ගෑනි ලෝක කිරුල ජය ගත්තත් වැඩක් නැහැ හරිම පහත් ගෑනියෙක්.. මේ ගෑනි ජඩ දෙෂපාලඥයින්ටම ගැලපෙන හරිම සවුත්තු කෙනෙක්.
@lewwandivithanage4618
@lewwandivithanage4618 3 жыл бұрын
Aniwa😂😂
@djdk9309
@djdk9309 3 жыл бұрын
Jarama charitayak
@malkifernando9714
@malkifernando9714 3 жыл бұрын
එපිසොඩ් කීයක නාට්‍යක්ද මේක , පුස්පිකා කියන්නෙ කවුද කියන පම්පෝරිය එයාගෙ කටින් අහලම මටත් කටපාඩම් 😂 තව දවස් කීයක් අපි මේ නාට්‍ය බලන්න ඕනිද චමුදිත 😂
@letslearnbasicenglish7700
@letslearnbasicenglish7700 3 жыл бұрын
She always blows her own trumpet🤣
@gihanification
@gihanification 3 жыл бұрын
දාර ගොන්නු උඩ යවන්න එපා.......මේකි දැන් බොරු කියලා ඔයාවත් ගොනාට අන්දවල තියෙන්නෙ .........
@asinthanuwan6790
@asinthanuwan6790 3 жыл бұрын
මෙයාලා මේ සුද්ධ කරගන්න චමුදිත එක්ක සෙට් වෙලා ගහන ගේමක්, ⁣බුකියෙ පේජ් කීපයකම පෝස්ට් හදලා ලින්ක් ශෙයා කරලා තිබ්බා
@wijethilakakdmg1527
@wijethilakakdmg1527 3 жыл бұрын
පුහ්...උඹට ආදරේ කරන ප්‍රේක්ෂකයො කියන්නේ කවුද. උඹට රුපියල් ගෙවන සේවා දායකයොද
@ajinduwara7547
@ajinduwara7547 3 жыл бұрын
😜
@dinukashehan2491
@dinukashehan2491 3 жыл бұрын
කරලයින් ජූරි ඇත්තටම රජිනක් ඇගේ අඩුව දන් තෙරෙනවා
@Just1Click278
@Just1Click278 3 жыл бұрын
😂😂පුස්පිකා😂 සිදෙන්න ගැහුවද දන්නෑ ලොහාන්🤣
@asokakh1563
@asokakh1563 3 жыл бұрын
Udu guwanedilu🤣🤣🤣🤣🤣
@kalparavishka7862
@kalparavishka7862 3 жыл бұрын
@@asokakh1563 ලෙහාන් කොහේ හැරෙන්නද බන් මෙකි එක්ක ලේහන්ටත් බඩු එන්නම ගස්සන්න ඇත්තේ මෙකි.
@chithrajaweligamage7171
@chithrajaweligamage7171 3 жыл бұрын
😜😜😜😜
@asokakh1563
@asokakh1563 3 жыл бұрын
@@kalparavishka7862 aniwaaa🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kalpamadushantha5587
@kalpamadushantha5587 3 жыл бұрын
ලොහාන් ගහන්න ඉස්සෙල්ලා මේකි උගේ බඩු යවන්නඇතී😂😂😂
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 3 жыл бұрын
Mr.Chamuditha , Ane me gon ganu Genna apa.oyage me channel akata.mokkuda me ??
@neethaneetha3512
@neethaneetha3512 3 жыл бұрын
පුෂ්පිකා ඔයා නිවැරදිනම් නීතිමය පියවරක් ගන්න.ඔබ වැරදිනම් නිහඬ වන්න.
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
Chamudirha oya oapa dupa gadai
@worldfamousdestinations
@worldfamousdestinations 3 жыл бұрын
තිරයෙන් පිටුපස. චමුදිත-ඇත්තටම එල්ලුම ගහ බලන්න ගියාද? පුශ්පා - ඔව් බන්. ගියා ගියා, දන්නැද්ද ඉතිං😂😂 😂😂😂
@asokaratnayake5982
@asokaratnayake5982 3 жыл бұрын
😀😀😀😀😀😁😁😁😂😂😂😂
@roshaniwadiga6886
@roshaniwadiga6886 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@chethigane1493
@chethigane1493 3 жыл бұрын
This is what you call what’s goes around comes around
@thilakajayathilaka2667
@thilakajayathilaka2667 3 жыл бұрын
Madiya birdwatch panuwata thanks miss
@malshanethmi694
@malshanethmi694 3 жыл бұрын
බන්ධනාගාරවල CCTV නැ ගෙදර voice එක්ක CCTV තියනවා. කොටි ගනන්වලින් වාහන ගන්න සල්ලි තියවා.අවශ්‍ය තැන් වලට CCTV එකක් නැ කියන එක මොන විහිලුවක් ද😂.
@fawazrazak1198
@fawazrazak1198 3 жыл бұрын
Cctv thiyanawa namuth eh velavata of wela puthumai
@chiranjayathu8989
@chiranjayathu8989 3 жыл бұрын
ෂැම්පේන් එකක් බොනව වයින් එකක් බොනවලු...අනේ හිකේ🤣🤣🤣🤣
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
ඉස්සර Instergram එකේ දැක්කා ජාති ,,,දැං නෑ යකු ඒක
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
ඉතින් මොකෝ 🍷 එකක් බිව්වාම
@gamingsuddaoffcial5951
@gamingsuddaoffcial5951 3 жыл бұрын
@@sinhasinha6706 පලයන් පකො යන්න
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
@@sinhasinha6706 ඇයි 1,ක් දෙන්න ගොඩක් 👻👻👻👻🍸🍸🍸🍞
@paramithajathunga1152
@paramithajathunga1152 3 жыл бұрын
ඇයි බොන එක වැරදිද
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Niyamai..Mr. chamuditha..bs.🌹🌹🌹👏👏👏
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
කවුරැවත් නැද්ද අප්පා කොහෙ හරි phone එක අල්ලපු එකෙක්. 🤣🤣🤣
@lahirurathnayake9173
@lahirurathnayake9173 3 жыл бұрын
එකෙක් නැහැ නෙ..???
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
@@lahirurathnayake9173එකනේ වැඩේ කියන්නේ.මුංට ගිය රට👻😂😂
@srilankanskitchen3442
@srilankanskitchen3442 3 жыл бұрын
Thibbath mun marala dai unwa..
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Uuba nokarauwanan mh mol amaruwa kari wesiyak ali paiya began kari wesa ganitoho
@nadeesha5790
@nadeesha5790 3 жыл бұрын
Ane ha
@virajsiriwardhana
@virajsiriwardhana 3 жыл бұрын
ලොහාන්ගේ ගෙදර ගහපු සෙල්ෆියක් වෙන්න බැරිද ඔය පෙන්නුවේ 😌
@kithsiridunusingha3056
@kithsiridunusingha3056 3 жыл бұрын
😂🤣😃
@anuraediriweera3432
@anuraediriweera3432 3 жыл бұрын
අනෙ උබගෙ ගඋරවෙ වෙසෙගනි
@ashokawithanage8216
@ashokawithanage8216 3 жыл бұрын
😜😜😜
@chamodbuddika7032
@chamodbuddika7032 3 жыл бұрын
@@anuraediriweera3432 මොකද්ද බන් මෙ අලුත් බාශාව උබ ගොත්‍රිකයෙක්ද😂😂😂😂😂
@a2z9818
@a2z9818 3 жыл бұрын
චමුදිත මහත්මා නියම මාධ්‍ය කලාව මේක 👍👍👍
@pointblank1402
@pointblank1402 3 жыл бұрын
Bloody Chamuditha Drama.
@pointblank1402
@pointblank1402 3 жыл бұрын
Chamuditha is a DHOBY.
@dharshanak4118
@dharshanak4118 3 жыл бұрын
චූදිතයන්ගෙන් වැරැද්දක් කරාද කියල නැවත නැවත අහන එක විහිලුවක්. මේ ගැන පොලිස් පරීක්ෂණයක් තියන්නෙ නැතුව සත්‍ය අනාවරණය කරන්න බෑ.
@justiceleague3080
@justiceleague3080 3 жыл бұрын
අම්මේ ඔව් ඔයා ට හොද මොළයක් තියෙනවා සල්ලි තියෙන නාකි මිනිස්සු ව මෝල් කරල හෙලිකොප්ටර වල ගිහිල්ල එල්ලුම් ගහ බලන්න. ඔය පුලුවනම් cid ගිහිං ඔයා නිවරැදි කියල පෙනන්න.
@channasatharasinghe4806
@channasatharasinghe4806 3 жыл бұрын
තෙරුවන් සරනයි චමුදිත මහත්තයා මට තියෙන ගැටලුව තමයි.මේ කාන්තාව නෙවෙනම් කවුද ගියේ ඇයි ගියේ එහම කාන්තාවක් එක්ක යන්න තරම් ලොහාන් කියන කෙනාට තියෙන බලය කුමක්ද.අනික චමුදිත මහත්මයා.මේ කාන්තාව ගියේ නැත්නම් මේ සිදුවූ සියල්ල ඔප්පු කරන්න පුළුවන්නම්.ඇයි ඇයට ඔප්පු කරන්න බැරි ඒ ගිය කාන්තාව කවුද කියල.එවිට?
@santhahewage1510
@santhahewage1510 3 жыл бұрын
ඇයි නඩු දාන්නෙ නැත්තේ ,තමන්ට අපහාසයක් උනා කියලා ,
@udeshanilupul4916
@udeshanilupul4916 3 жыл бұрын
පුෂ්පිකා ඇත්තටම මොකද උනේ.....මිට ලහිරු 😹😹😹🤣
@malkifernando9714
@malkifernando9714 3 жыл бұрын
😂
@malkifernando9714
@malkifernando9714 3 жыл бұрын
Next episode 🙊
@_______________4362
@_______________4362 3 жыл бұрын
මේවට තමයි බොරු ඇත්ත කරනවා කියන්නේ
@MS-eo6ud
@MS-eo6ud 3 жыл бұрын
අපේ මිනිස්සුලු අපිව විශ්වාස කරනවලු තානාපතිවරියක් ලු 😏😌
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
මැදමූලන හොර හැත්තගේ තානාපති වරිය
@shanikaerandi4837
@shanikaerandi4837 3 жыл бұрын
O/l wath pass nathi thanapathi waraya.😆😆😆
@flyeranda
@flyeranda 3 жыл бұрын
A complete marketing campaign for Puspika. Well scripted by herself whilst hosted by Chamuditha. Pretty sure Chamuditha quoted a good price on his role ;)
@lll7183
@lll7183 3 жыл бұрын
Yes. It's well scripted drama for the pageant to show her feminism n her strength. Only her skin colour but see how she dances. U get loads in Bangkok with similar faces.
@supunhewagama3559
@supunhewagama3559 3 жыл бұрын
Yes 1000%
@manuelfernando9729
@manuelfernando9729 3 жыл бұрын
Definitely....we voted for a system change now I think this is the worse it has ever been, far far worse than yahaplanaya
@gaminijayalath940
@gaminijayalath940 3 жыл бұрын
Great Talk. Sar.
@wijethilakakdmg1527
@wijethilakakdmg1527 3 жыл бұрын
චමුදිත මේවගේ ගනිකාවො ප්රොමෝට් කරන්නේ ඇයි
@dummaroshan3350
@dummaroshan3350 3 жыл бұрын
Sirawatama mun genalla minissun ta eti prayojanayk na ne 💩🐕🐫🐕💩
@pointblank1402
@pointblank1402 3 жыл бұрын
That's his job, orders from the 👪.
@shounranasinghe1987
@shounranasinghe1987 3 жыл бұрын
Chanel eke name eka kiyanna bari ai 🤔
@NJay380
@NJay380 3 жыл бұрын
දාර බඩුවක් මාද්‍යට ඇවිත් පත්තිනි අම්මා වෙන්න හදනවා.. ඊයා..🤮🤢🤮
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
😂😂😂😂Nagarasobaniyak pathiwatha Rakinawawage wedakneda🤣🤣
@anomathenuwara7279
@anomathenuwara7279 3 жыл бұрын
ආත්ම ගරුත්වය තියනව නම් වහ බීලා දිවි නහගන්න. රාජපක්ෂලට හේත්තුවුනාට පස්සෙ නම්බුව ඉවරයි
@Sukunaswife_16
@Sukunaswife_16 3 жыл бұрын
හේතුවුණ නම් කාමක් නෑ....මෙකී හොඳටම උන්ට දෙනවා....
@emaneinstein7033
@emaneinstein7033 3 жыл бұрын
මාතර ත් ගිහිල්ලා හෙලිකොප්ටරෙත් ගිහිල්ලා 🤣🤣🤣🤣🤣
@tdimi9687
@tdimi9687 3 жыл бұрын
Ow ne matara ta shoot ekata gihin Matata idan helicopter ekema awa wenna barida 😅
@thilinithilini6182
@thilinithilini6182 3 жыл бұрын
🤣
@dhanushaperera5067
@dhanushaperera5067 3 жыл бұрын
කවුද celebratin
@mmsindrajith8148
@mmsindrajith8148 3 жыл бұрын
ජාත්‍යන්තර ගණිකාවො.. ප්‍රොමෝට් කරනවට.. කීයක් ගෙව්වද චමුදිත..??
@leone3108
@leone3108 3 жыл бұрын
සල්ලි වලින් නෙමේ ghewala තියෙන්නේ🤟
@mmsindrajith8148
@mmsindrajith8148 3 жыл бұрын
@@leone3108 😀😀😂😂👌
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
ගනිකාවක් කියන්නෙ කොහොමද ? කෝ evidence .? මෙයාට මඩ ගහන්ඩ කීප දෙනෙක් දගලනවා.
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
@@mmsindrajith8148 ඔයාට අක්කලා නංගිලා සහ අම්මා කෙනෙක් ඉන්නවා නේද ? හරියට ම දන්නේ නැතිව කතා හදන්ඩ එපා.
@mmsindrajith8148
@mmsindrajith8148 3 жыл бұрын
@@sinhasinha6706 ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියලනං අහල තියෙනවා.. එයා නිදෝෂිනං.. ඇයි හිරු එකට විරුද්ධව.. නඩු මගට යන් නැත්තේ.. එතන අව්ලක් තියෙනවානෙ
@_su00
@_su00 3 жыл бұрын
එදිරිමුනි කැලේ ලස්සන කතාව teledrama එකක් හදලා derana එකට දෙන්න හොදයි😂
@shalithashehan8660
@shalithashehan8660 3 жыл бұрын
ගනිකාවක් ප්‍රමෝට් කරන්න එපා චමුදිත 😂😂
@wirajikumudeen3570
@wirajikumudeen3570 2 жыл бұрын
කැරොලයින් ඔයා තමයි සදා රැජින. ❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 906 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,8 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 906 М.