Danuට කියන්න! | සුනේත්‍රා බණ්ඩාරනායක (Danuta Kiyanna featuring Sunethra Bandaranaike)

  Рет қаралды 139,146

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 345
@isuperera9225
@isuperera9225 3 жыл бұрын
අම්මා ලෝකෙටම පළවෙනි අගමැතිනි වුණා ,නංගි ජනාධිපතිනි වුණා ,හැබැයි මේ චරිතය කවදාවත් මේ බලය පාවිච්චි කරලා අනවශ්‍ය විදියට දේවල් කරනවා කවදාවත් දැකලා නෑ .මේ තමයි පෞරුෂය..දීර්ඝායුෂ !
@nuwansilva4660
@nuwansilva4660 Жыл бұрын
මල්ලි කතානායක
@kasunprabath8112
@kasunprabath8112 Жыл бұрын
@Okkthi
@Okkthi 9 ай бұрын
මෙයාගේ තාත්තා අපිට ලැබෙන්න තිබුන ඉන්ග්ලිශ් දැනුම කෑවා .අම්මානම් ලොකු වැඩක් කලා එක JR කෑවා
@akalankavishwa2323
@akalankavishwa2323 9 ай бұрын
දැකලා නෑ මානසික වහල් භාවය මොනවා කිව්වත් පවත්වාගෙන යනවා 😂😂 අධිරාජ්‍යයන් ධනය කොල්ලකා ඔවුන් රටේ මිනිසුන්ට ධනවාදය එක්ක තමන්ගෙ බලයත් තියන් ඔවුන්ට ජිවිතේ දුන්න සහ ගන්න මට්ටමට ආවා, පැවැත්මට මොන මගුල කරත් ඔවුන් පරයා වලව් මානසිකත්වයට උඩට එනවට මිනිසුන් දියුණු වෙනවට කැමති නෑ නෑ නෑ මොන කයිය ගැහුවත් ඒකයි උඩින් මොන කෙහෙම්මලක් පෙන්නුවත් අවසාන යථාර්ථය මෙහෙම වෙලා තියෙන්නෙ...
@SamanthiJayasundara
@SamanthiJayasundara 7 ай бұрын
​@@Okkthi😅😅yvoo
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
අප්පට සිරි මාර ගාම්භීර කටහඩක්,,,,පාර්ලිමේන්තුවේ ඉන්න ලොන්ත නාකි හම්පඩ බල්ලන්ට මේ වගේ කතා කරන්න වත් පන තියෙනවා ද,,,පට්ට ,, 👏👏👏👏
@neilpehembiya8879
@neilpehembiya8879 10 ай бұрын
🤣🤣🤣🤣🤣.....පට්ට කතාව !!! From monte carlo 🇲🇨
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 7 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🙏😍 ඇත්තටම
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
මෙයාලගෙ ඇගේම තියෙන්නෙ නායකත්වය ,සමාජ්සේවය.ගාම්භීර කටහඩ.සතුටුයි දැකීමත්
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
නිහඬව රටට සොවය කරන ඔබ තුමියට නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🇱🇰🇱🇰
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 7 ай бұрын
ගවුරවනීය, සුනෙත්‍රා බණ්ඩාරනායක මැතිනිය මෙවන් වැඩ සටහනකින් දැක ගන්නට,ලැබිම හරිම සන්තෝෂ යි. බණ්ඩාරනායක පවුලට සැමදාම ගරු කරමි.. ආදරණීය යි.අපි හැම දා මත්, ආදරෙයි.. ගවුරවනීය සුනෙත්‍රා බණ්ඩාරනායක මැතිනිය ට දීර්ඝායු වේවා.. මෙවන් වැඩ සටහනකින් දැක ගන්නට නැවත ලැබේ වා.. ඉතාමත් හොද වැඩ සටහනක්. මෙම වැඩසටහන මෙහෙය වූ ධනූ ටත්, බොහොමයක් ස්තුතියි.💯💯💕🙏🌹🙏🌹💯💯 ලංකාවේ බිහි අනු, නිහතමානි,උගත්,නිරහංකාර ම, පවුල තමයි බණ්ඩාරනායක පවුල අද සමාජයේ ඉන්නා බොහොමයක් නොමැරෙන ලෙස ජීවත් වෙන උඩගු මිනිසුන් ට, ආදර්ශයක් වෙවා..🙏
@gayanidesilva3534
@gayanidesilva3534 2 жыл бұрын
ඔබතුමිය පෙර කල කුසල කර්මයකින් ගාම්භීර පවුලක උපත ලබා වාසනාවන්ත ගාම්භීර ජීවිතයක් ගතකරන්න වාසනාව උදාවූවාසේම මේ කුසල කර්මයන්ගේ හේතුවෙන් සුගතියකම උපත ලබත්වා.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 9 ай бұрын
බන්ඩාරනායක කියන්නේ පට්ට දෙමළ ඉන්දියන් කාරයෙක්.
@dd194colombo
@dd194colombo Жыл бұрын
විශේෂ අවශ්‍යතා තියන සාමාජිකයෙක් ඉන්න පවුලක කෙනෙක්ට මේ කරන වැඩ පිළිවෙලෙහි වටිනාකම ගොඩක් දැනෙනව. තමන්ගෙ මව්පියන් හා එකම සහෝදරිය රාජ්‍ය නායික නායිකාව වෙලත් එකම සහෝදරය කතානායක වෙලත් එම බලතල පෙන්වගෙන දඟලපු නැති වටිනම චරිතයක් ❤️❤️❤️
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
මැඩම් ඔබ ඉතා කාරුනික හදවතක් උපතින්ම දේශපාලන පවුලක ඉපදුන ඔබතුමිය"දේශපානය ගැන දකින හැටි ආපුරුයඑතුමිය තාම ලස්සනයි ගාම්බිරයි ඔබතුමියට"චිරත් ආයු බුදුසටණයි
@CarmelJayasinghe
@CarmelJayasinghe 5 ай бұрын
❤ VERY GOOD. MAY GOD BLESS YOU.
@nimdine5190
@nimdine5190 3 жыл бұрын
තමන්ගේ සහෝදරිය ජනාධිපති වෙලා ඉන්න කාලෙ වත් තාන්න මාන්න බලාගෙන වැඩ කරේ නෑ එතුමිය ගේ ගමන පාඩුවේ ගියා ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඔබ තුමිය දීර්ගායුෂ ලැබේවා
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
කුහක කමක් නැහැ හදවතින් ම කියන්න ඕන රටේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් කරන මැතිනිය යක් ගරුත්වය ඔබ තුමිය ට
@garyami4067
@garyami4067 3 жыл бұрын
හ්ම් ......කටහඬ ඒ වගේමයි
@janetj3326
@janetj3326 3 жыл бұрын
දනුත් හිදලා හිටලා තාත්වික දේවල් කරනවා. එයින් එකක් මේ. මෙතුමියම මේ විදිහෙන් හරි දැකිම ආඩ්මබරයක්. Thanks දනු.
@subashi7210
@subashi7210 3 жыл бұрын
මේ හඩ ඉතාමත් වැදගත්. හරිම ලස්සනයි කාරැනිකයි. මේ කරන සමාජ සේවයට ඔබතුමිය ආත්මයක් පාසා දිව්‍යලෝක වල ඉපදේවා
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 3 жыл бұрын
මුල් කාලෙදි නම් ඇය තාත්තා වගේමයි කියලයි හිතුනෙ. නමුත් දැන් නම් අම්මා වගේමයි කියලා පෙනෙනවා. කොහොම වුනත් හරිම සරල , ඒ වුනත් වැදගත්, සමාජ සේවයක් කරන කෙනෙක්. ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා.! කරන කියන කටයුතු සාර්ථක වේවා!
@garyami4067
@garyami4067 3 жыл бұрын
නැහැ නැහැ අනිත් දෙන්න අම්ම වගේ මේ මැඩම් අම්ම වගේ චුට්ටයි තාත්ත වගේම තමයි
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
මටනම් පේන්නෙ තාත්ත වගේමයි
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
Owow srimawo mathiniya wagemai bandaranayaka mahaththayage Adahas obathumiyala Rata wasanawak Aththama kiyanaw budusaranai
@SiripalaHatharasinha
@SiripalaHatharasinha 7 ай бұрын
ගව්‍ර්වනීය චරිතයක් රටේ නායිකාව උනානම් සිරිමා මැතිනියගෙ සේවය ඉදිරියට ගෙනයන්න තිබුන
@SiripalaHatharasinha
@SiripalaHatharasinha 7 ай бұрын
එක දවසකට හරි රටේ අගමැති වෙලා එන්න මැතිනියනි
@indraniperera6554
@indraniperera6554 3 жыл бұрын
Dear Danu When you talk in Sinhala dont use oya meya Use the word obathumiya Thank you Danu its a nice conversation
@tamaragoonasekara1039
@tamaragoonasekara1039 7 ай бұрын
ඇයි එහෙම කතා කරන්න ඕනෙ .ඉංග්‍රීසි භාශාවෙන් කතා කලා නම් you කියල නේද කතා කරන්න වෙන්නේ..මට නම් එහෙම හිතුනේ.කොහොම උනත් ඇයගේ පෞරුෂත්වයට මං හරි කැමතියි ❤️🌹
@sureshikajayathilaka2683
@sureshikajayathilaka2683 7 ай бұрын
ඔබ තුමියට මෙම දරුවන් වෙනුවෙන් සිදුකරන වැඩසටහන තව දුරටත් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...
@mudidasanayake2539
@mudidasanayake2539 3 жыл бұрын
මා දකිණ ගරු සිරිමා බණ්ඩාරනයකට හිමිව ඇති ප්‍රතාවත් හඩකි.
@dhanapalabalage3565
@dhanapalabalage3565 8 ай бұрын
0:14
@ramyas19
@ramyas19 4 ай бұрын
මේ සුනෙත්‍රා මැතිනිය දිහා බැලුවම ඇගේ ජීවිතය අපි අද්‍යයනය කරන විට පේනව බොහොම මානවහිතවාදී අදහස් දරන දුක අදුනන හිතක් ඇති බොහොම හොද කාන්තාවක්. බන්ඩාරනායක මැතිතුමා සිරිමාවෝ මැතිනියගෙ දියනියක් උනාට කිසිම වලවු මානය ඔලුවට අරන් ඇගට අරන් දගලපු කෙනෙක් නෙමෙයි.දේශපාලනය නැමති මඩගොහොරුව නැමැති මඩවලට බැස්සෙ නැති එකම රාජකීය කාන්තාව.සුනෙත්‍රා මැතිනිය.මැයගේ කතාවිලාශය මහත් ආදර්ශමත්.සරල නිහතමානී කෙනෙක්.බොහොම නිහතමානී.හැබැයි මුහුනෙන් පිලිබිබු වෙනව ගවුරවාන්විත ගාම්බීර පවුරුශය සුනෙත්‍රා මැතිනියනි ඔබ පියා ඝාතනය කලෙත් ජරා දේශපාලන පැතිකඩ.චන්ද්‍රිකා මැඩම්ට උනෙත් ඒ ටිකමයි.අනේ මන්ද.❤❤❤❤❤❤
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
බංඩාරනායක පරංපරාව කවදාවත් අපේ රටෙි බිංඅගලක් විකුනන් කලා නැ ඒකටත් එක්ක රාජපක්ෂලා මෙි රටට අබ සරනයි
@danadana1176
@danadana1176 3 жыл бұрын
ඔයා කොහොම da කියන්නේ idam විකුණලා නැහැ කියලා කවුරුත් dannaha mae idaam ලැබුණු විදිය සුද්දන්ට kath adapu mun ගැන කතා කරනවා ta wada mae.rata godaganna kramyak hoyapalla
@hansikulathunga7739
@hansikulathunga7739 3 жыл бұрын
Aniwryen
@geshguna3111
@geshguna3111 3 жыл бұрын
Sudu, අතීතය ගැන දන්න අයගෙන් හෝ පොත් වලින් කියවා දැන් ගන්න 😁
@gayanihewa2204
@gayanihewa2204 3 жыл бұрын
ඉන්දියාවේ ඉදන් පාරවල් වල වැඩ බලන්න ආපු ඒ මුතුන්මිත්තාගේ බණ්ඩාරනායගම් පරපුරට ඔය වලව් නම්බුනාම ඉඩම් ලැබුනේ කොහොමද කියලා කියනවාද
@anthonysarathchandra6639
@anthonysarathchandra6639 3 жыл бұрын
@@gayanihewa2204 ඔය පරණ පරම්පරා කතා ඇදගෙන එතුමියට අපහාස කරන්නට උත්සාහ කරන්නේ ඇයි. ප්‍රතිලාභ බලාපොරොත්තු නොවී එතුමිය කරන සේවාව ප්‍රශංසනීයයි නේද. ඉතිහාසගත වාර්තා අනුව අපි දන්නා තරමින් නම් බන්ඩාරනායක පරපුර ආර්යකාමදෙව නම් ද්‍රවිඩ සම්භවයක් ඇති බ්‍රාහ්මණ අමාත්‍යවරයා ට මුණුබුරු වූ නීල පෙරුමාල් නමැති දේව සේවයේ නිරත වූ කෙනෙකුන්ගෙන් පැවත එන බවයි.
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
අම්ම....අැස් වහ ෙගන අහනවනම් ගාම්භීර හඬක්.පිරිමි කට හඬක්....මම අදමයි දැක්ෙක ෙමතුමිය...ධනු අද තමයි නියම ෙත්රිම.....බලන්න කරන නිහඬ ෙස්වය.අති විශිශ්ටයි මැතිනිය...ෙම් කරන පි ෙනන් ඔබතුමියට නිදුක් නී ෙරා්ගි ජීවිතයක් ලැ ෙබ්වා!...ධනු ඔබට ස්තුතියි.
@ravishanker8527
@ravishanker8527 3 жыл бұрын
I am not a native Sihnalease speaker. I am Tamil, but can speak and read Sinhala. Her voice and the way she spoke just stuck to my head. Simple and sweet. Would love to contribute towards her charity. Please let us know how to support.
@Darts-fr3sw
@Darts-fr3sw 3 жыл бұрын
Warlmy welcome ....i am sinhalese , if you just need supporting, it is easier to contact this foundation via online...
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 7 ай бұрын
අසමසම වැදුම් පිදුම් ලැබිය යුතු සුන්දර නිහතමානී මිනිස්සු දීර්ගායුශ මැතිනියනි..❤❤❤🙏🙏🙏🙋🙋🙋
@chinthajayasooriya9043
@chinthajayasooriya9043 3 жыл бұрын
Wow සුනේත්‍රා ගෙ ලස්සන
@himalibalasooriya5557
@himalibalasooriya5557 2 жыл бұрын
රටට ණය නැති බණ්ඩාරනායකවරු!!!! මැතිනියණි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹🌹
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 7 ай бұрын
හොදම වැඩක් දෙමාපියන්ට ඔබ තූමියගෙ උපහාරයක් වෙවා සිරිමාවො මැතිනියට ක් බන්ඩාරනායක මැතිතූමන්ටත්❤❤❤❤. God bless miss
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
ධනූ ඔයා අද හොද තේරිමක්.
@joejayasinghe8084
@joejayasinghe8084 3 жыл бұрын
ධනු. ස්තුතියි. මම මෙතුමිය කොහෙද කියමින් විපරම් කරමින් සිටියෙ. ඈ තරැණ කාලේ සිටම තියුණු ඇසකින් ප්‍රඤාවන්තව සමාජය දෙස බැලුවා. අපි සතුටින් සිටියා මෙවැනි මානව හිතවතියෙක් දේශපාලනයට පැමිනෙයි කයා. අවාසනාවකට එය සිදු වුයේ නැත . .{අප එය දැන ගත්තේ වරක් සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය මෙතුමියත් චන්ද්‍රකා මැතිණියත් ගොවිකටයුතු විමර්සනයට, ගෙවි කටයුතු පර්යේෂණ ආයතනයේ කෑගලු දිස්ත්‍රිකයේ බැමිණිවත්ත Field Lab එකට පැමිණි විටය.}
@hareenwijesinghe7627
@hareenwijesinghe7627 3 жыл бұрын
I have no words to appreciate her personality ✨️ Many people want to show off their charity programs because they like to get the attention of others . But she is totally different from others. She did her duty well and silently through out of 20 years.
@dhanushkasandaruwan7388
@dhanushkasandaruwan7388 10 ай бұрын
🎉ධනු ඉතාමත් වැදගත් කතාවක්, ඉතාමත් සැහැල්ලු සම්මුඛ ප්‍රශ්න,නමුත් විදග්ධ උත්තර Grate person is Sunethra Madam ❤ Love u
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
"ජරා දේශපාලනය ඇගේ ගාගන්න මට උවමනාවක් තිබුනෙ නැහැ"නියමයි,නේද වචන ටික.ඒකට රාජපක්ෂලා.ජරාවත් ගරානාවක් කරගෙන ඉන්න විදිහ විලිලැජ්ජයි නේද ?
@kewx1724
@kewx1724 3 жыл бұрын
මෙතුමියට සහ ශාන් වික්‍රමසිංහ මහතා මේ රටට නිහඬව අතිමහත් සේවයක් කරලා තියෙනවා.
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
දීර්ගායුවේවා මැතිණිය දැකිමත් සතුටක් බුදු සරණයි
@nethmidharani6254
@nethmidharani6254 3 жыл бұрын
ඉංග්‍රිසි භාෂාව සහ සිංහල භාෂාව අද්විතීය ලෙස හසුරවන ඇය දේශපාලන භූමිකාවක් නොවේ.
@lalsenarath
@lalsenarath 3 жыл бұрын
ඔය වගේ ඉගනගැනීමට බැරි dyslexia/ADHD ඇති දරුවෙක් මටත් ඉන්නවා. ඔහු ක්‍රීඩාවට අතිදක්ෂයි, නමුත් නමුත් ඔහුව ක්‍රීඩාව ප්‍රගුණ කළ හැකි පාසැලකට දමන්න බැරි උනා ඉගනීමේ අඩුව නිසා, ජාත්‍යින්තර පාසැලකට ගියේ. අවුරුදු 10 පමණ පුද්ගලිකව ක්‍රීඩාව ප්‍රගුණ කළා. දැන් 19 යි, දැන් පලමුපෙලේ ක්‍රීඩා සංගමයකට බන්දන්න බෑ, අර නමගිය පාසැලක ක්‍රීඩා නොකරපු නිසා. පේනවා නේද මේ දරුවන් ගේ අනාගතය හැකියාවන් තිබිලත් අඳුරු බව!
@lilyarsecularatne3456
@lilyarsecularatne3456 3 жыл бұрын
It is such a great honor & a pleasure to see you thru ‘Danuta Kiyanna” program via you tube . My childhood memories about your honorable father, Late S W R D Bandaranayaike, are still very special to me. I remember the message highlighted during his funeral days was” Minisaage Parama Yuthukama, Minisaata Sevaya Kireemayi”. I never saw you in the news or heard about you much. The last picture of your family that stayed in my memory was in a calendar during those days. I remember you & your sister in “Lamaa Sari” & your little brother in National suit. So, it was a very special gift for me to see & heard you today; April 14th 2021 thru this special program. It’s great news to hear that you are a dedicated leader in the nation who has chosen to serve a very special group in our society; “Special Children” . Your late father, a fallen hero of our nation, would definitely appreciate your choice of service and will send his blessings to you, his beloved elder daughter! Wish you all the best!!!
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 7 ай бұрын
පෙර බොහෝ පින් කර ඇති බව පෙනේ .තෙරුවන් සරනයි .💐💐💐
@shanthicosta1674
@shanthicosta1674 3 жыл бұрын
Chandrika madum ge akka,හරිම වැදගත් මහත්මියක්
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
මගේ අක්කත් සුනේත්‍රා . ඇත්තටම මම මගෙ ජීවිතයට අදමයි දැක්කෙ.. මෙතුමිය ගෙ කතාවක් .. බොහොම ස්තුති යි. තෙරුවන් සරනයි .
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Harima lassanai, lassanta kathakaranawa. Pahadili gambirai, Aththatama Madam kenek kiyala katapura kiyanna puluwan
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 9 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@adkevinadikarige2000
@adkevinadikarige2000 3 жыл бұрын
නියම බන්ඩාරනායක මැතිනිය හරි ලස්සන කාන්තාවක් එතුමියත් නිහඩ චරිතයක් සේවය විසිස්ටයි .
@madhuramallika9828
@madhuramallika9828 9 ай бұрын
මේ කරන පින් වල බලෙන්..ඔබ තුමිය තාමත් ඉතාම ලස්සනයි ..නිදුක්..වේවා..නීරෝගී වේවා..දිව්‍ය ලෝක වලම..ඉපදේවා...
@subashinijansz8347
@subashinijansz8347 7 ай бұрын
Extremely Happy about the project! All the Best! 🌹❤️
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
දේශපාලනය මඩ ගොහොරුවට නොවැටුන ඇය ඉතාමත් පියකරු හා ප්‍රසන්න කතා විලාශයකින් හෙබි ඇය , අනුර බණ්ඩාරනායකගේ සහෝදරිය කිවහැකි චරිතයක් ,දිඝායු වේවා
@kiththa504
@kiththa504 7 ай бұрын
තාත්තා වෙනුවෙන් ද වැඩ කළ බව අපි දනිමු.සමාජ සෙනෙට් තවත් ධෛර්යය ලැබෙනවා.
@sharmilasharmila4473
@sharmilasharmila4473 3 жыл бұрын
Thank very much madam very happy good luck 👍👨‍👩‍👧💪🏽🙏🤗❤️🇱🇰
@keshalyarajapaksha4063
@keshalyarajapaksha4063 3 жыл бұрын
අනේ ලස්සන 🥺🥺❤️❤️❤️
@tjx6003
@tjx6003 3 жыл бұрын
Dhanu, I don’t think calling her Oya, Meya is not that nice as she is a real respectable lady and she s much elder than you. I know you may have not mean to disrespect her. I like you so much. But Just wanted to say this to you. You manage the language beautifully and respect you for that. When you talk to a person like Madam S B just be bit concern the way you call her. 😊 Love you Dhanu ❤️❤️❤️
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 3 жыл бұрын
You show extreme degree of colonial servility. Other than the President or the Premier you don't need to call all your interviewees sir madam. You can simply call them oba thumiya. Or oba. In English you don't have the problem you can refer to her as you.
@tjx6003
@tjx6003 3 жыл бұрын
@@dulanhasanthajayasooriya8284 I totally agree. But I didn’t mean what you have mentioned. I’m a person who call somebody sir or Madame very very very very rarely, but, where the respect needs I always do. Only for the people who really deserve.
@srimapawan9166
@srimapawan9166 3 жыл бұрын
කතාව ඇත්ත ගෞරව කරන්න කියන්නේ ඔයා ,මෙයා නොකියා ඔබතුමිය ,ඒ වගෙ ,it is true I agree with you
@sajith2176
@sajith2176 7 ай бұрын
Danu is a native tamil speaker
@vinuofficial5397
@vinuofficial5397 3 жыл бұрын
Really enjoyed the whole conversation and really love the friendship between them ❤️
@walteryaser8898
@walteryaser8898 3 жыл бұрын
These are the decent respectable individuals that we all should be proud of
@franciskaranjanie46
@franciskaranjanie46 3 жыл бұрын
රටේහැංගිලාඉන්න....සුරංගනාවියෝ.....ආදරේයිහැමදාමත්
@jeewakafoundationsl7677
@jeewakafoundationsl7677 3 жыл бұрын
You are just like your mother, very nice lady.
@ajanthasenarathneai9522
@ajanthasenarathneai9522 9 ай бұрын
ඔබ තුමියට මේ කාර්ය දිගටම කරගෙන යඑ ශක්තිය ධෛර්යය ලැබේවා!! මමත් දිවි දිරිය විශේෂ පාසල අවුරුදු 6ක් සාර්ථකව කලා විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගෙන් කිසිම මුදලක් අය නොකර Covid වසංගතයෙන් පස්සෙ මට ඒක දිගටම කරගෙන යන්න නොහැකි යම් යම් අපහසුතා ඇති වුනා අදටත් මේ වැඩේ හරියට කරන කෙනෙක් ඉන්නවා නම් මගෙර් ගොඩනැගිලි ඉඩ පහසුකම් සපයන්න කැමතියි
@KumarasingheGunapala
@KumarasingheGunapala 20 күн бұрын
මේ හඬ ඉතාමත් වැදගත්. හරිම ලස්සනයි. කාරුණිකයි.
@abdulmajeedmohamedjaseel7030
@abdulmajeedmohamedjaseel7030 3 жыл бұрын
As a Muslim I respect your family since all of your are very very honest
@mahilafernando6640
@mahilafernando6640 7 ай бұрын
සුනෙත්‍රා බණ්ඩාරනායක මැතිනිය මම දැකපු උසස්ම පවුලක අවංක ඉතාම. සරල ලස්සනම ලස්සන කාන්තාවක් මම වැඩ කරන ආයතනයට පැමිණෙනවා අදත් එදා වගෙ දකින විට සතුටු වෙනවා
@SnapshotS2U
@SnapshotS2U 3 жыл бұрын
I love this organisation, very good service and honestly serves the people in need
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Humble Lady ♥️♥️♥️
@nandaaloka2308
@nandaaloka2308 3 жыл бұрын
ප්‍රතාපවත් ඔබතුමිය කරනු ලබන අති ව්සිස්ට සෙවාව අනගිබවනියයි ජයවේවා !!!
@lankajayarhilaka3722
@lankajayarhilaka3722 10 ай бұрын
අද නම් හොද iinterviewඑකක් . Thank u Dhanu
@franciskaranjanie46
@franciskaranjanie46 3 жыл бұрын
මාරලස්සන...මොලයක්..එඩිතරකමක්.තියනපවුලක්....ඩුබායිඉදලබලන්නෙ....ආසවෙන්කතාවඇහැවුවා.....ජේසුපිහිටයිමැඩමි....ඉදිරියත්ජයමවේවා
@garyami4067
@garyami4067 3 жыл бұрын
බන්ඩාරනායක මහත්තය වගේමයි....බන්ඩාරනායක පැමිලි පොටෝ එකේදි පොඩිකාලෙ දැක්කට පස්සෙ අදයි මැතිණියව දැක්කෙ .සම්මා සම්බුදු සරණයි ...දෙවිපිහිටයි ..මැතිණියනි ..ආයුබෝ ආවඩා වේවා .පිටරටක් ඉඳන් ම ලියන්නෙ .දනු ජයවේවා ඔබටත්
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
අනේ S.W.R.D.බණ්ඩාරනායක මහතා දැක්ක වගෙයි හරිම සතුටුයි ඒ වගේමයි තාත්ත වගේමයි දුවත්..
@UpekshaKumari-nk9vp
@UpekshaKumari-nk9vp 10 ай бұрын
ඔබතුමියට නිදුක්නිරෝගීභාවය ලැබේවා. මේව තමයි පින් කියන්නේ.
@SKGGG
@SKGGG 3 жыл бұрын
Someone teach Danu not to address people by "Oya" "Meya" etc. Especially not in an interview. "Oba" is a more refined and beautiful word than "oya".
@troncykadana1117
@troncykadana1117 3 жыл бұрын
හොඳයි එ වගේ සේවයක් ape රටට කරන eka....tanks madam.
@nayanadayasilee4993
@nayanadayasilee4993 10 ай бұрын
එතුමිය ගැන අහලා තිබුණට අද තමයි කතා කරනවා ඇහුවේ. ගාම්භීර කටහඬක්. තෙරුවන් සරණයි ඔබ තුමියට
@swicramasingha2386
@swicramasingha2386 2 жыл бұрын
විකුනන්න හිතං නැතිතාක් තමන් විකිනෙන්නේ නැත. Respect 👊👊
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 9 ай бұрын
සුනේත්‍රා නෝනා ට මගේ පර්ණාමය . ඔබ තුමියට දීර්ගායු වේවා.
@pranitha7835
@pranitha7835 3 жыл бұрын
ඔබ තුමීට දීර්ඝායුස ලැබේවා
@RoshaniBandara-i4l
@RoshaniBandara-i4l 6 ай бұрын
හරිම වැදගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්... ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!!!
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 7 ай бұрын
Thank you රට වෙනුවෙන් කරන සෙනෙට් රටෙ අනාගත පරමිපරාව ආරක්ෂා කල යූතුයි❤❤❤🎉🎉🎉
@chinthanagunawardena4764
@chinthanagunawardena4764 3 жыл бұрын
බුදු සරණයි 🙏 ඔබතුමියට
@chandanadias6001
@chandanadias6001 3 жыл бұрын
මේතූම්ය විතරක් නොවේ පවූලේ අය රටට සේවය කරපූ අය රටේ සම්පත් මංකොල්ලා නැවේ නැහැ අනූර ඛණඩාරනායක මහතා ඔහූගේ දේපල සේවකයන්ට පවා දූන්නා. දැන් තියෙන ජරා ජීර්ණ දේශපාලනය වගේ නොවේ. අසරණ දරුවන්ගේ අම්මා සූනේතා.,
@cafemarlene8
@cafemarlene8 2 жыл бұрын
Loved giving ear to this. What simplicity. The stuff of good background & decency. I wish you would be more respectful towards her.
@petcafe9671
@petcafe9671 3 жыл бұрын
ඔබතුමියගෙ උත්සාහය සාර්ථකව වෙවා ඔබතුමිය නිරොගි වෙවාඅ
@tananda4174
@tananda4174 3 жыл бұрын
සු නේත්‍රා කියා මෙතුමියට කියන්නේ ඒ නිසයි.
@shonadesilva4289
@shonadesilva4289 3 жыл бұрын
Beautiful Sunethra madam.
@roserihanna5126
@roserihanna5126 3 жыл бұрын
I love this lady. The most decent one.
@wasanthaappuhamy2517
@wasanthaappuhamy2517 3 жыл бұрын
බන්ඩාරනායක පෙනුම සහ ගතිගුණ නියමයි
@samaalaw6054
@samaalaw6054 3 жыл бұрын
🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️🇱🇧🇱🇧
@chandanigamage8067
@chandanigamage8067 3 жыл бұрын
රටකට වටින කාන්තාවක්... බොහොම ස්තුතියි .
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
මෙයා නෙමෙයි මෙතුමිය .. ඔබ තුමිය... එසේ වියයුතුයි
@thilowanigasekara944
@thilowanigasekara944 3 жыл бұрын
Thank you Danu..love her a lot i had the previlage of meeting her twice..such sn amazingly humble and loving person...She is one really genuine person she has no false airs...such an unsung hero.May she be blessed with good health and longivity . Thank you for all you do Mrs Bandaranayake.
@sagii9937
@sagii9937 2 жыл бұрын
She can speak out bravely as she has not directly involved in politics. That's why she has become a respectable character...Good works Mrs. Sunethra.
@thilinadhananjaya8258
@thilinadhananjaya8258 3 жыл бұрын
A proud woman 🙏🙏
@donaudeni7470
@donaudeni7470 7 ай бұрын
❤ ආඩම්බරයි ඔබ තුමිය ගැන!
@yoshaniperera5752
@yoshaniperera5752 5 ай бұрын
ඇය වෙනස්ම අවංක චරිතයක්!!
@keerthigunathilake4595
@keerthigunathilake4595 3 жыл бұрын
Excellant Great story ......budusaranai obathumiyata🙏🙏
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම්. දීර්ඝායුෂ ලැබේවා ඔබට..තෙරුවන් සරණයි....
@surangasilva2783
@surangasilva2783 10 ай бұрын
ආපහු බන්ඩාරනයකලගෙ ආගමනය සිදු වුනොත් මේ රටේ යහපතක් වෙයි
@MklMkl-i6b
@MklMkl-i6b 9 ай бұрын
Cuti kale potowalin dekkata පසුව . Ada dekke oba tumiyage nihata mani kama ගොඩක් වටිනවා devi පිහිටයි ඔබට
@maheshiwijethunga9782
@maheshiwijethunga9782 3 жыл бұрын
very nice lady, god bless you💐💐
@srimasadakanthi1688
@srimasadakanthi1688 3 жыл бұрын
මට ඔඛ තුමිය හමුවීමට අවශ්‍යයි. මට ඔබතුමිය මුනගැසුනේ 1976 ඔක්තෝබර් මාසයේ. මම ගුරුවරියක් දැන් පෙන්ෂන්. ඔබතුමිය යි මාව ගුරු තුමියක් කලේ.මට හමුවෙන්න දෙන්න. මම සඳකාන්තී
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 7 ай бұрын
What a lovely discussion.
@Ushankbudd
@Ushankbudd 10 ай бұрын
Love her personality very much❤❤❤❤
@kjpasilva1507
@kjpasilva1507 3 жыл бұрын
Unlike her sister, Sunethra has Grace and is always well composed.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 5 ай бұрын
මැතිනිය ඔබට දීර්ඝායුම ලැබේවා ❤️❤️❤️❤️
@samanthakumari1809
@samanthakumari1809 2 жыл бұрын
තෙරුවන්සරණයි ඔබට
@renukasamaraweera7184
@renukasamaraweera7184 9 ай бұрын
Excellent Work. Thank you Madam.
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
A great personality. ❤
@udula8128
@udula8128 9 ай бұрын
❤❤❤❤❤
@vikumnilanga8286
@vikumnilanga8286 3 жыл бұрын
Such a grate personality
@dilrukshis.d6465
@dilrukshis.d6465 7 ай бұрын
දීර්ඝයුෂ ලැබේවා ඔබ තුමියට
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 7 ай бұрын
ධනූට කියන්න වැඩසටහන් වලින් දැනට බැලුව විශිෂ්ට වැඩසටහන මේක. තව වීඩියෝ එක දික් උනානම් වටිනව. ❤
@malaabeysuriya6434
@malaabeysuriya6434 3 жыл бұрын
God bless mam long life
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 65 МЛН
Hi Exclusive featuring Sunethra Bandaranaike
15:54
HI!! Online
Рет қаралды 62 М.
Nugasewana - Sunethra Bandaranaike | 2024-03-07 |Rupavahini
49:45
Sirimavo Bandaranaike Documentary Part 1
16:33
Sunil Situnayake
Рет қаралды 84 М.
In conversation with Sunethra Bandaranaike
22:52
ARTRA
Рет қаралды 23 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН