Danuට කියන්න! | සුසන්තිකා ජයසිංහ (Danuta kiyanna! Susanthika Jayasinghe)

  Рет қаралды 38,519

Lankadeepa

Lankadeepa

Күн бұрын

Danuට කියන්න! | සුසන්තිකා ජයසිංහ (Danuta kiyanna! Susanthika Jayasinghe)
මම ඉතිරි කරගෙන හිටිය සල්ලි ටික දේශපාලනයට ඇවිත් බත් බෙදුවයි,පොස්ටර් ගැහුවායි විතරයි...
මම තමයි කෙටිදුර සම්බන්ධව ඔලිම්පික් පදක්කමක් දිනපු ආසියාවේ ඉන්න එකම ගෑනි.
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 143
@teenahansani7928
@teenahansani7928 11 ай бұрын
සුසන්තිකා කියන තැනට එන්න තවම කෙනෙක් බිහිවෙලා නැතිකම ගැන දුකයි😢
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
රටේ මිනිස්සු තාම ඇගේ තරම වටහා නොගත් කාන්තාව ... 🌎 ජනගහනයෙන් භාගයකට වඩා ඉන්න ආසියාවේ කෙටිදුර ඉසව්වකින් (100, 200) ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නෑ මෙතුමිය හැර මර්ලින් ඔටී, වෙරෝනිකා කැම්ප්බල්, ඇලිසන් ෆෙලික්ස්, මේරියන්ස් ජෝන්ස්... මේ ලෝක ශූරියන් එක්ක ෆයිනල් එකකටවත් ඉන්න තවම ආසියානු ක්‍රීඩිකාවක් නෑ....❤️❤️
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
ක්‍රීඩාවේ අති විශිෂ්ට ම චරිතය. ලාංකික නාමය ලෝකේ ඉහළම තැනක බබලවපු ඇයට අපි සලකල තියෙනවා හොඳටම මදි. වෙන රටක නම් කොයිතරම් අගයක් දෙනවද කියලා දැකලා තිනවා. අපේ රට ට වෙච්ච දෙයක්. අපි පොඩි කාලේ ඒ ජයග්‍රණය ගෙන හොඳටම මතකයි. ඇයගෙන් ඉතා විශිෂ්ට සේවයක් ලබාගන්න පුළුවන් සහ එතුමියට ගව්‍රරවයක් ඇයට ලබා දෙන්න ඕනේ දැන්වත් දෙයියනේ වගකිව යුතු හැත්තට මේවා පෙනිලා මොලෙ පාදල දෙන්න ඕනේ. ඇය කිව්වා වගේ වල පයයි ගොඩ පයයි ඉන්න කොට අගයකරල වැඩක් නැහැ❤❤❤ ඔබට ජය සුසන්තිකා...
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
මහ ගොං කඳක්
@wardana2
@wardana2 10 ай бұрын
Irisiya panditha ganiyak akai oya
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
@@wardana2 අනිවාර්යයෙන්ම
@SugunawansaMoratuwa-cb6pl
@SugunawansaMoratuwa-cb6pl Жыл бұрын
අක්කේ ඔයාට නිරෝගී සුවය වේවා දිනක් ඔබව දකින්නට කතා කරන බලාපොරොත්තුවක් මගෙ හිතෙ තියෙනවා
@skaluar
@skaluar Жыл бұрын
As Sri Lankans, we will always be proud of her achievements and the glory she brought to Mother Lanka.
@forestgum1237
@forestgum1237 Жыл бұрын
මේ රටට අවංකවම ආදරය කරන හදවත් වල ඔබතුමිය සදා අමරණීයයි !!!!!!
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ආසියාවේ කලු වෙලඹ,ආදරෙයි ,ඔබ තුමියට තෙරුවන් සරනයි 👍👍♥️♥️♥️🌹🌹
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
මහ දුෂ්ට ගෑණියෙක්
@user-lz2ql7ni7f
@user-lz2ql7ni7f Жыл бұрын
රටට ලොකු අබීමානයක් වටීනාකමක් ගෙනාපූ කෙනෙක් . හැබයි මනුස්සකම් අතින් අන්තීමයි ඒක මන් පුද්ගලිකවම දන්නවා. මෙයා කැමති නෑ මෙයාගේ රෙකෝඩ් අලුතින් එනලමයි කඩනවට. ඒ තරන් කුහක ගෑනීයෙක් අලුතින් එන ලමයිට පහසුකම් දෙනවට මෙය විරුද්ධ වෙනවා මෙයා කියන්නෙ මෙයා දුක් වින්දා කියල අලුතින් එන අයත් දුක් විදින්න ඕන කියල හිතන්නෙ. අනික් කාරනය මෙයා පිලිගන්නෙ නෑ ට්‍රේනින් මෙතට් එක අප්ඩේට් වෙනව වෙන්න ඕන කියන එක පිලිගන්න කැමතීම නෑ. මෙයා හිතන්නෙ එදා තිබ්බ විදියම අදත් තියෙන්න ඔන කියල . හොදට ඉගෙන ගත්ත ඉංග්ලීශ් කතාකරන ලෙවල් එකෙ ලමයින්ට මෙයා ගොඩක් කැපිල්ල දැම්මා. ඒ ලමයි අද වෙද්දි වෙනත් රටවල් නීයෝජනය කරනවා. මෙයාට අද්‍යපණය පැත්තෙන් දැනුමක් නෑ
@pravferna4481
@pravferna4481 Жыл бұрын
100% ඇත්ත ❤
@ruwanperera5700
@ruwanperera5700 Жыл бұрын
HARIYATA HARI.
@kantikanti-gu2fx
@kantikanti-gu2fx Жыл бұрын
සහතික ඇත්ත නුගත් කමටත් එක්ක ඔහේ කියවනවා නිහතමානී කමක් ඇත්තෙම නෑ
@shammikajayananda4477
@shammikajayananda4477 11 ай бұрын
මමත් ඔය කතාව අහලා තියෙනවා.
@user-fn6ef8xy2o
@user-fn6ef8xy2o Жыл бұрын
මේ රටට මොන දේ කරත් අගයක් නැ💔🥲
@nilukasenarath5370
@nilukasenarath5370 Жыл бұрын
මම ආසම චරිතයක්......
@sashinisilva9653
@sashinisilva9653 Жыл бұрын
පුංචි තැනේ ඉදන් තමන්ගේ හැකියාවෙන් ඉහලට ආව එඩිතර ගැහැනියක්👌 එත් එයා කවදාවත් එයව පරදන්න හදන මිනිස්සුන්ව අගය කලේ නෑ කකුලෙන් අදින වචන කියලා හිත් රිද්දුවා 🙂
@sashinisilva9653
@sashinisilva9653 Жыл бұрын
අදටත් සැහීමක් නෑ අලුත් ලමයිට කැපිල්ල හිතේ එකයි කටේ එකයි ක්‍රිඩාවෙන් දිනුම ,ලාභය,පමක් පැතු කෙනෙක්
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
නැති දෙයක් නෑ කියන්න බෑ. අදත් දුක් විදිනවා ළමයි ක්‍රීඩාවට සහයෝගය දෙන්නේ නැති නිසා 😢😢😢
@ovinichandrasekera9629
@ovinichandrasekera9629 Жыл бұрын
Thanks for inviting her. Sri Lanka has many talented, growing athletes. Hopefully they will get the country's support just like cricket.
@krishani5329
@krishani5329 Жыл бұрын
ඇත්තමයි එදා ඔලිම්පික් දිනපු video එක දකිද්දි අදත් ඇස් වලට කදුලු ඇවිත් පුදුම අබිමානයක් දැනෙනවා ඔයා ගැන . ඔයා අති විශිෂ්ඨයි සුසන්තික.තෙරුවන් සරනයි
@wenukagtx
@wenukagtx Жыл бұрын
මොන field එකක හිටියත් මොනයම්ම හරි අධ්‍යාපනයක් දෙන්න ඕන කියන එකේ වැදගත්කම 😶
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 Жыл бұрын
I simply love her alot...thanks for inviting her.
@Area51_Edu
@Area51_Edu Жыл бұрын
As Sri Lankans 🇱🇰 we’ll always be proud of her 💛
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
සුසන්තිකා ගේ මං ගොඩක් අගය කරන ගුණයක් තියෙනවා. ❤ එයා ආසියාවේ කළු වෙළඹ ....... . මිදි කන්න ගිහින් කාටද මාට්ටු වෙලා හැතැම්ම ගානක් දුර තියෙන පොලිස් ස්ටේෂන් එකට උපන් ඇඳුමින් දුවපු එකටයි මං නම් ආදරේ ❤
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව හරිම කෙලින් කතා කරන කෙනෙක් ඇත්ත කියනවා
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good programme she has done something for country 🙏👌
@jayodyadesilva5932
@jayodyadesilva5932 11 ай бұрын
.....හදවත් නැති උන් ලෙස පෙරදා දුන්න වේදනා...දෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා.!!!!!
@reshigamage8399
@reshigamage8399 Жыл бұрын
මම අගය karana ආස කරන විශිෂ්ට කාන්තාවක් සුසන්තිකා ඔයාට ඇතුළු පව්ලේ සැමට තෙරුවන් සරණයි 🙏
@thilinimadubashini9368
@thilinimadubashini9368 11 ай бұрын
Dydu8d8dd8d8dyd88dd8yd8yd8yd8yd8yd8yd87u8yd8yd8d8d8d78d8d8d8ydy8d8yd8sd8d88d8d8d8d8dyd8d8dd8d8yddd8dydy88dy8yd8ydt8dydu88d8dy7dyd7u8d8d8d8d8d8⁸yd8d8yd8yd88dd87dy8dy8d8d8y8d8yd8yd88ddyd8d8d8d8ydydu8d8d88d8ydu8yd8d8d88d8dy8d8⁸d8yd8yd8du8d8d8yd88duyd8d8yd8d8ddddďyd8yd8d8dy8d8d8d8d8d8yd88d8d8yd8d8ydu8dd8d8dudd8dd8ut8d8duy8yd8d8ddt8u8d8d8ydydy8⁸yd8d8d8d8u8dyd8d8yd8d8d8d8yd8yd8du8yd8d87dd8d8s8d8ydy8d8d8d8yd8d8d8d88yd8yďyduy8yd8ydy8ddd8yd8d8yd8yy8dd8d8yd8d8y8dy8dd8yd8dd8d8yd8d8d8ydu8d88ys8dyd8yd8dydd8yd8d88ddyd8d8d8du8yd88dy8d8yd8d8d8yd7uy8dd8dyy8d8yd8dud8d8d8d88dd8du8dy8ddy8dyu8u8d7yd8d8d88d8d8d8d8yd8d8d8d8yd8d8d8d8yd8d⁸d8d8yd8d8d8yd8du8u8d8dd8d8y8dd8ds8yd8d8y8dd8d8dy8dd8d8d8dudďyd8d88ddf8dyd8yd8dyd8d89ddyd8yd8ydyuyd8d8d8d8d8d8d8yd8yd8dd8ydu8d8yd8ydďd8ydy8d8y⁸dd8yf8dd8d8d8y8td8d8yd8d8d8yd8d8du8d88dd8yd88dd88d8dd8d8d8yd8ydy8s8d8ydy8dd8d8d8yd8dyd8yd8d8yd8yd7d8d8ddu8y8dd8yd8ydu8yd8d8d88d8d8d8u8yd8d8d8d8d8d88dd8d8d8d8yd7dydd8du8yd8yd8d8yd8yd8yd8d8yd8yyd8d88d8d8d8yd8yd8yd8du8d8d8d8yd8d8d8d8d8d8d8d8yd8d8d8yd8d8d8yd78ydu8yd8d8dy8dd8yyd8ydu8yd8yd8d8yd8d8d87d8d8d8d8yd8d8d8d8yd8d8d8d8d8d88d8yd8d8yd88d8d8duu8du8duu8dy8d8d8d8yd88d8d8d8dud8ydf8d8d8d8d8ddďdd8d8du8dyu⁸d8d8d8d8d8d8d8yd⁸d8d8d8d8dd8dd8yd8yd8d8d8yd8d8yd8d8yd8d8d8d8yd8yd8usduu8d8yd8d8d8ddudyd8yd8dud8d8d8d888dfdd8d8d8d8d8d8d8dy8dd8d8d8duu8yf8d8d8yd8ydyd8d8yd8d8d8yd8yf8yf8yd8du⁸d88ddu8d8d8d8yd8yd8yd8yd8d8d8d8yd88d8d8du8yd888d8d8d8d8dd8yd8dyďyd8d8dyd8d8yd8d8d8d8d8yd8d8dy8du8d88d8d8
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
අපේ රට ලෝකයේ ඉහලින්ම තැබූ ,අපේ සුසී ඔබට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !විශ්වදාතුවේ සියලු ශක්තිය ඔබතුමියට ලැබේවා !!!මම කැමතිම ශක්තිවන්තම කාන්තාව ,ජයමවේවා !
@ShalikaRukmali
@ShalikaRukmali Жыл бұрын
ජනතාවගේ හදවතේ ඉන්නවා ඔබ හැමදාම ❤❤❤❤
@chansam8966
@chansam8966 Жыл бұрын
Love you Susanthika! Good luck
@ivanmaligaspe9743
@ivanmaligaspe9743 Жыл бұрын
Susanthika is a National Treasure, proud of you, greatest among all sportsman/sportswomen......
@nww6507
@nww6507 Жыл бұрын
Thanks for interviewing Susanthika. ❤❤
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Proud of you Iron Lady Long live Mrs., Susanthika god Bless you Love the way you’re ❤❤❤
@srisaram7945
@srisaram7945 11 ай бұрын
අතිවිශිෂ්ඨයි!. Great!
@sagii9937
@sagii9937 Жыл бұрын
The only valuable video done by danu...Susanthika is a legend..Hats off ..
@user-mx7rf4cl5d
@user-mx7rf4cl5d Жыл бұрын
ඔයා හරිම හොදයි..ඒකට හේතුව් ඔයා දුක් විදපු ගමේ කෙනෙක් නිසා..❤️❤️❤️
@vinpatrel7517
@vinpatrel7517 11 ай бұрын
Susanthika will always be remembered. We will never forget you. Unfortunately she was born to Sri Lanka and her problems. If he was elsewhere the recognition would have been much bigger and she would have blossomed into a better human being than what she achieved in this land. Thank you for all the joy you gave Susanthika!
@MagnetLimited
@MagnetLimited Жыл бұрын
You are Incredibly Amazing… I remember watching you run as a teenager ❤️❤️❤️❤️❤️
@zee1301
@zee1301 5 ай бұрын
We are so proud of you Susanthika...you are an inspiration for our young generation...it's Sad the country hasn't taken proper use of you....wish you all the best ❤
@shanikaathugala6949
@shanikaathugala6949 Жыл бұрын
Daksha kenek ape susi akka.thanks danu aiye akkiwa gennuwata!!
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 Жыл бұрын
මේ රට වටිනාකම හදුනා නොගත්,,එයාගෙ හැකියාව ට වටිනාකම නොලැබුණු රත්තරන් ගැහැණිය ක්,,ඉන්දියාවේ, චිනය, තරම් ලෝකේ විසාල ජනගහන තියන රටවල් වලට මේ වෙනකම් කරන්න බැරි සුසන්තිකා කරපු දේ කරන්න,,ඒක එයාට ජාන වලින් ආපු දෙයක්,,අපිට වඩා දියුණු තාක්ෂණය තියන රටවල් වලට මේ දේ බැරි උනා,,ආසියාවේ ශක්ති මතම ජාන තියන ගැහැණිය ලංකාවේ ඉන්නේ,,ඇයි මෙයාව premot කරන්න බැරි turisam වලින් රටට වැඩක් ගන්න,,හැබැයි මීඩියා වලට කතා කරන්න පුරුදු කරන්න නම් ඕනේ,,කොහොම උනත් ආදරෙයි රත්තරන් සුසි,,❤❤❤❤❤❤
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
සුසී...❤❤❤❤❤❤ හැමදාම මතකයේ තියෙන නමක්..❤❤❤
@lauravenus7949
@lauravenus7949 Жыл бұрын
මම සුසන්තිකාගේ Die hard Fan කෙනෙක්, ඔබ කිව්ව වගේම Excelent කෙනෙක්.
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
MAGEA pana...god BLESS YOU
@PouliVik
@PouliVik Жыл бұрын
She was exceptional in the sport in her days. But her argument is wrong. Coaching is way different than being an athlete. You have to have certain qualities. She has a huge superiority complex.
@srisaram7945
@srisaram7945 11 ай бұрын
What a wonderful woman you are Susanthika.
@hasanlaksitha9328
@hasanlaksitha9328 Жыл бұрын
ලොවක් දිනූ ඇයට සුභ පැතුම්
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Жыл бұрын
Proud to be සුසන්තිකා ❤
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Brilliant Jayawewa 🎉🎉🎉❤👏👏👏😊👍
@sriyanigodamunne2118
@sriyanigodamunne2118 11 ай бұрын
Yes Susanthika, you are right. In Sri Lanka everything is going to the reverse. No one is prepared to give a suitable place to the suitable. person. Dirty politicians are involved in every single thing. Good that you spoke the truth without fear.All the Best to you.
@gihanipremarathne3361
@gihanipremarathne3361 11 ай бұрын
Susanthika kiyanne brand ekak. Respect you to the bottom of my heart. Love you susanthika akka. ❤❤❤
@nazriyazahir4260
@nazriyazahir4260 Жыл бұрын
I 💯 agree with you ma'am.
@chamindasilva9322
@chamindasilva9322 Жыл бұрын
කාලෙකින් දැකීමත් සතුටක් සබරගමු පළාත වෙනුවෙන් ක්‍රීඩා කරපු කාලය මතකයි..
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
අැය අපිට ආඩම්බරයක් 👏👏😇❤
@manoshadona9837
@manoshadona9837 Жыл бұрын
Proud of you Susanthika
@KW-tb5nw
@KW-tb5nw Жыл бұрын
We are always proud of you. 💕
@mylakmal2008
@mylakmal2008 Жыл бұрын
Lankawe watinama kanthawa ❤
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
❤ සුසන්තිකා අක්කා.. 👍👍👍
@sarathvidanage7378
@sarathvidanage7378 11 ай бұрын
Susi oba hariyatama hari oba hrima vatina lak datuwek ❤
@adiyagama
@adiyagama Жыл бұрын
We as Sri Lankans are very proud of you
@thilide7899
@thilide7899 Жыл бұрын
A National Treasure 🙏❤️...
@vijithapriyani6663
@vijithapriyani6663 4 ай бұрын
Thank you CRICKET BOARD ❤❤❤
@shoshu9697
@shoshu9697 Жыл бұрын
Proud of you ❤
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Kapaweemen apu gamanak.dakshainta irisiya nokala yuthui.oba gana adambarai.
@lakshithafernando8658
@lakshithafernando8658 Жыл бұрын
Amazing ❤❤❤❤ respect 🙏
@viknarajasanmuganpille7812
@viknarajasanmuganpille7812 9 ай бұрын
Susanthika our pride forever.
@hemalifernando3649
@hemalifernando3649 Жыл бұрын
All the Best Susi
@manelrathnayake5849
@manelrathnayake5849 11 ай бұрын
ඒ කාලේ අතිවිශිශ්ට චරිතයක්
@hesh130
@hesh130 Жыл бұрын
Nice 😊
@hesh130
@hesh130 Жыл бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz ❤Aritha wickramasinghe
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Hon Susanthika Uthum Rate uthum Geheniyage Vatinakama Nod in Balu Desapaluwo Unge Henchaiyo obathumiyata kala Aaparadayata Vanidu Goviya uthumaya.sportsvala Ihalama thena thaba Nalin Piduwath kamal netha. Obata Varaddana katawath beriya. Swabadahame Dayadayaki Oba. 9.96 YUPUN tharushita Dilsila etc. BihiunataxLankavama giladamana Adbootha Balu Desapaluwek sitee Balala. Oba thumata Lowama Adaraya karanawa.
@Dulcirpatirage
@Dulcirpatirage 14 күн бұрын
nirahankara kamata respect Susantika madam
@manoraamerasinghe4962
@manoraamerasinghe4962 Жыл бұрын
METHUMIYA PILIBADA ME RATE NAYAKAINGE DANWATH DENETH AREWA! HARIMA KANAGATUI APE RATA GANA...MAY YOU BLESS WITH GOOD HEALTH WEALTH AND HAPPINESS SUSANTHIKA !!!
@preethikafernando2557
@preethikafernando2557 11 ай бұрын
Ane suse oyawe apote vatenawa❤️
@nish7396
@nish7396 Жыл бұрын
Meyata aththatama oita wada dewal k ona harima kanagatui 💔
@shineisle2263
@shineisle2263 6 ай бұрын
රට වෙනුවෙන් ක්‍රීඩා කල උතුම් ක්‍රීඩීකාවක් වන සුසන්තිකා මහත්මිය හා පිළිසඳරක යෙදුනු ධනූ සහෝදරයාට ස්තූතියි.🙏
@sarathvidanage7378
@sarathvidanage7378 11 ай бұрын
Love you so much nangi
@sewwandidissanayake5748
@sewwandidissanayake5748 Жыл бұрын
Proud of you
@sameerajayanetti9220
@sameerajayanetti9220 Жыл бұрын
Susanthika Jayasinghe
@danushkasenarathne8354
@danushkasenarathne8354 Жыл бұрын
Respect ,,,,,
@devikajayasekara2622
@devikajayasekara2622 Жыл бұрын
Asian championship දිනපු දරුවා වෙනුවෙන් පාරක් ලැබුනා ඒත් සුසීට ???
@niroshachandramali9025
@niroshachandramali9025 Жыл бұрын
Wede thiyenne loke winaseta hariyatama lehesthi wenne ape kattiya witharane..😊😊😊😊😊😊😊
@brahmanageshantha9342
@brahmanageshantha9342 11 ай бұрын
ආසියාවේ කළු වෙළඹ..❤❤❤
@umangadesilva756
@umangadesilva756 11 ай бұрын
Susseee api hamadamath oyata aaderei❤❤❤
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Respect ✊ your choice 🎉🎉and the way straight forward. Iron Lady
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
@hesh130
@hesh130 Жыл бұрын
Bhoomi harendran please
@jpSL
@jpSL Жыл бұрын
ඇත්තටම මේ වගේ අයට සලකනවා මදී,අර ගොබ්බ දේශපාලුවන්ට තියෙන සැප වගේ සිය ගුණයක් මේ මිනිස්සුන්ට දෙන්ඩ ඕන මොන ජරා රටක්ද.
@forestgum1237
@forestgum1237 Жыл бұрын
කියලා වැඩක් නැ සහෝ ! තුන්මුල්ල පැනලා මේ පවතින සමාජ ආර්ථික දේශපාලන ක්‍රම වේදය කුඩුකරලා දාන්න ඕන !!!!!! ජනතාවාදී සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කල යුතුයි !!!!!!!😊
@vinurinethma3787
@vinurinethma3787 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම...ජීවිත කාලෙම ඇයව මහජන මුදලින්ම නඩත්තු කරත් ඇය කාටවත් ණය නෑ මට හිතෙන විදියට....
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 Жыл бұрын
අති විශිෂ්ට යි!!!
@kusumpatabandge1328
@kusumpatabandge1328 Жыл бұрын
Oba thumiya sada amaraniyai bs
@priyanthimanel9799
@priyanthimanel9799 Жыл бұрын
👍👍❤️
@arjunarajakaruna7432
@arjunarajakaruna7432 Жыл бұрын
Kata nethnam maru
@sarathvidanage7378
@sarathvidanage7378 11 ай бұрын
One icone of srilanka
@chalukamadurawala2927
@chalukamadurawala2927 7 ай бұрын
❤❤❤❤
@user-ok7cb5jo6m
@user-ok7cb5jo6m Жыл бұрын
Exam Manasikathwayak ekka katapadam karagena wibhaga pass wena unta thana den ekama rata Sri Lankawa!
@sadeshherath3369
@sadeshherath3369 Жыл бұрын
පිස්සු කන්නා කිව ටික මතක් උනා.😅
@vhraffaello8339
@vhraffaello8339 Жыл бұрын
Attac 😅😅
@maduraparabath3790
@maduraparabath3790 Жыл бұрын
E mokadda
@joepaiva2268
@joepaiva2268 2 ай бұрын
It is very disappointing that our Govt didn't reward her appropriately
@wasanamadhuwanthi8811
@wasanamadhuwanthi8811 Жыл бұрын
❤️🙏❤️
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 Жыл бұрын
Kreedawen Aya kala sewawa athi visistay
@comtra95
@comtra95 Жыл бұрын
AYAWA RAKAGANIMA RATE WAGA KEIMAK. AYAWA THABIYA UTHU THANA THABA RATE KRIDAWA ESAWIYA UTHUI
@niroshachandramali9025
@niroshachandramali9025 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐from Naara jewellery mart
@sarathvidanage7378
@sarathvidanage7378 11 ай бұрын
❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
❤❤❤❤❤❤
@Master-rw5ct
@Master-rw5ct Жыл бұрын
Nidhan salli walata ganna gihin Maranchi walata ahuwela thamai okkoma salli nethikara gaththe. Ikmanata posath wenna gihin. Lankawe tharam moda minissu saha kapati minissu loke kohewat ne
@KW-tb5nw
@KW-tb5nw Жыл бұрын
Lankawata keerthiya genadun abhimanwath dianiyak. Oba apata nomekena abhimaanayaki.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН