Danuට කියන්න! | සුරාජ් මාපා (Danuta Kiyanna featuring Suraj Mapa)

  Рет қаралды 100,661

Lankadeepa

Lankadeepa

Күн бұрын

කසාදයට සූදානම් වන සුරාජ් මාපා
Danuට කියන්න! | සුරාජ් මාපා (Danuta Kiyanna featuring Suraj Mapa)
Danuට කියන්න! | සුරාජ් මාපා
Danuta Kiyanna featuring Suraj Mapa
Danuta Kiyanna!
Sponsored by: Truly Ceylon
Location Partner: Flamingo House Colombo
www.instagram....
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
#Danutakiyanna
#SurajMapa
#Danuටකියන්න
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 176
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
සුරාජ් පාප හරිම හෙද නිහත මනි චරිතයක් මම හැමදාමත් අදරයි ඒ වගේම තමයි හරිම අහිංසකයි
@akashvohra7412
@akashvohra7412 3 жыл бұрын
ලංකාවේ ඔරිජිනල් සිහින කුමාරයා තමයි සුරාජ් මාපා කියන්නේ 😎😎
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
සුරාජ් මාපාගේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රඟපෑම විශිෂ්ඨයි.
@supunsampath3184
@supunsampath3184 8 ай бұрын
ඒකේ රග පෑවේ නානේ
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
ස්තුතියි ධනු 😊 අද චැඩසටහන හරීම ලස්සනයි. සුරාඡ් මාපාගේ රගපැමි ඉතාමත් තාත්විකයි. ඹහු රගපැ “ සීහිනි “ නට්‍යයේ අවසාන කොටසට ඹහු ඉතාම හොද සංවෙදි රගපැමක් ඉදිරිපත් කලා. එම රංගනය සිත් තුල හැමදුම මතකයේ රැදෙවි. ඹබගේ රංගන දිවියට යහපතක්ම වෙවා😇
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
සුරාජ් මාපා..කරපු .කරන ඔනෙම චරිතයක් මතකයෙ තියනවා ..හැමෝටම එහෙම බැහැ..තවතවත් සාර්ථක වේවා
@slraju3874
@slraju3874 3 жыл бұрын
සුරාජ් එදා වගේමයි .අපේ ආදරෙත් එදා වගේමයි . Stay blessed ❤️
@nishanthiivonfernando9062
@nishanthiivonfernando9062 3 жыл бұрын
ආසම නලුවෙක් එදා මෙදා කිසිම වෙනසක් නෑ හැම දාම ලස්සනයි අහිංසක අවංක කෙනෙක් ❤️
@udarachinthaka4439
@udarachinthaka4439 2 жыл бұрын
මම පොඩි කාලේ සුරාජ් මාපා ඕලු 1කේ රගපෑවෙ.දැන් මම බැදලා බබාලත් ඉන්නවා . තාමත් ඔහු පෙම්වතා විදියට ඉන්නවා දකිනව . ඔහු තමයි ලංකාවේ සිහින කුමාරයා හැමදාමත්
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
සුරාජ් ඔයාගෙ හැම නාට්‍යය ක්ම මං බලනවා ලස්සනයි ගොඩක් ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏
@user-zu8ql5jt6z
@user-zu8ql5jt6z 3 жыл бұрын
ටිකක් වයස උනාට මගෙ ක්‍රශ් එක සුරාජ් අයියා😍
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/kIuYYn2Plpurp6s
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
එහෙම වයසක් පේන්නෑ කෙල්ලෙ
@imalkaharshani4237
@imalkaharshani4237 2 жыл бұрын
ආදරනීය රoගන ශිල්පියෙක්.පොඩි කලෙ ඉදල මන් කමතිම කෙනෙක්.සිහිනි කතාවෙ රන්ගනය නිසා කියන්න බැරි තමට අඩුව.ආදරෙයි සුරජ් අය්යෙ ❤️😍😘
@shenstudios5371
@shenstudios5371 2 жыл бұрын
හිතට වැදුන හොදම චරිතය "සිහිනි" ටෙලිනාට්‍යයේ "සදරු" චරිතය 🌹❤️
@jeanmonika1240
@jeanmonika1240 3 жыл бұрын
He is naturally an actor....I love him sooo much..stay blessed forever.
@vishakafernando5753
@vishakafernando5753 3 жыл бұрын
සුරාජ් ඉන්න ඕන චරිතයක් බලන්න පුලුවනි. ඒ නිසා ඔබ කවදත් ඉදිරියෙ.න් ඉන්නෙ සුභ අනාගතයක් වේවා!!!
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
සුරාජ් තාමත් ලස්සනයි ගොඩක් අපි හැමෝම ඔබට සුභ අනාගතයක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🙏♥️
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
I like the way Suraj speaks..... Nice interview Danu.... All the best both of you...
@mangalikageeganageidon3424
@mangalikageeganageidon3424 3 жыл бұрын
විවාහ වෙන්න වෙන්නොවෙන්න නිලියක් නම් කොහෙත්ම එපා සහෝ පාරේ ගෙනියන්න නෙවි බයක් නැතිව ගෙදර තියලා යන්න අම්මා වගේ ආදරය දෙන අහිංසක ගැහැණු ළමයෙක් දෙමව්පියන් සමග ඉන්න ඔයාට මේ කියන්නේ ගොඩක් ආදරේ කරන සහෝදරි යක් කලාවට අදරේකරන සිහිනි drama එකේ at ekanma 👍අපිවත් adewwa බුදුසරණයි ජේසු පිහිටයි මල්ලා
@lakshithamanoj1157
@lakshithamanoj1157 6 ай бұрын
මොකද්ද අයියා අර පියුමියි රන්ජන් අයියයි ඔයා ගැන කතාවේන සබ්ජට් කතාව😂
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
සුරාජ් මාපා තවම බැදලා නැද්ද. දැන් නම් 40 පැනලා ඇති. මම ආසම අහින්සක නලුවෙක්.
@Ses_Yenu
@Ses_Yenu 3 жыл бұрын
වයස ගැන කතා කරන්න බෑලු... මොන ජීවිතද මේ.... Full Name - Mapa Mudiyanselage Suraj Laksiri Born - 2 January 1980 (age 41) Nothing Personal, වයස ගැන දැන ගන්න ආස හිතුන අයට කිව්වේ...
@maduwickrama3908
@maduwickrama3908 6 ай бұрын
මටත් ඕකම හිතුනා . Aging is just a natural process . We have to accept
@sharikapathirana
@sharikapathirana 3 жыл бұрын
Dhanu ගෙ හිනාව නං කොහෙන් හරි එනවනේ 😂😂😂
@godaklassanaiii.1338
@godaklassanaiii.1338 3 жыл бұрын
ආදරෙයි සුරාජ් මල්ලි
@rukshipalipane8127
@rukshipalipane8127 3 жыл бұрын
Lovly guy from kandy,his mother use to talk a lot about him,well mannered young man.down to earth and friendly.good luck Suraj!!!
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/kIuYYn2Plpurp6s
@sajinisewwandi6347
@sajinisewwandi6347 3 жыл бұрын
දනු හරිම ශෝක්....ලස්සනයි වැඩසටහන
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 9 ай бұрын
සුරාජ් මාපා හොඳ නලුවෙක් , සුරාජ් ලාගෙන් පස්සෙ ආව නාට්‍ය බැලුවෙත් නෑ. ඉක්මනින්ම විවාහයට සුදුසු ආදරයක් මුණගැසේවා.
@olipei2297
@olipei2297 3 жыл бұрын
එතකොට පිඋමි හන්සමාලී රන්ජන් කිව්ව කතා මොනාද 🤣 සමවෙන්න ලනකාවේ ගතියනේ
@sajinisewwandi6347
@sajinisewwandi6347 3 жыл бұрын
👌💐💐💐 සිහිනි ඩ්‍රාම එක හරිම ලස්සනයි ...
@pathminipathmini2686
@pathminipathmini2686 3 жыл бұрын
මම මගේම පුතෙක් වුනානම් කියලා හිතන අනන්ත අපුමානයි.එ් තරම් අාදරෙයි පුතේ එ් වගේම මමඅාශාවෙන් ඉන්නේ ඔලු වගේම ලස්සන නිහතමානි අහිංසක දුවෙක් ඔයාට ලැබි විවාහ වෙනවා දකින්න දළදා සමිදුගේ පිහිටයි
@jayalathshiroma4823
@jayalathshiroma4823 9 ай бұрын
අවුරුදු ගෙවිලා ගියත් හිතේ ඉන්න ආදරය නිය සිහින කුමාරයා හැමදාමත් ඔයයි ආදරෙයි නිදුකින් ඉන්න ලැබේවා ❤❤❤❤❤බුදුසරණයි
@lakmalrathnayake1066
@lakmalrathnayake1066 3 жыл бұрын
බලෙන් අල්ලලා කලාවට දැම්මත් දාපු කෙනාව සිහිකරන එක යුතුකමක් නේද?සුරාජ්...ඔයා හොද රගපැම් කරන නලුවෙක්.නමුත් කොතනක හරි කලාජිවිතයේ මුලත් මතක් කරන්න.ඔයාට ආදරේ නිසයි කියන්නේ.බුදුසරණයි ...
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අපේ සිංහල අය සමහර අය කරන වැඩක් තමයි පිටරට අයටත් කුනුහරප කියන්න පුරුදු කරනවා ,ඒක නරකයි 😕,,ආයූබෝවන් කියන එකටත් කුනුහරපයක් කියලා දීලා තිබ්බා මම දන්න කෙනෙක් ,,
@nipunamadushan4827
@nipunamadushan4827 3 жыл бұрын
මහ කැත වැඩ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
@@nipunamadushan4827 ඔව් අනිවාර්යයෙන්
@asankadesilva361
@asankadesilva361 3 жыл бұрын
අනෙ මුට ඉතින් බදින්න වෙන්නෙ සමලිංගික විවාහ නීතිගත කරපු දාට....
@hasarageeganage3589
@hasarageeganage3589 3 жыл бұрын
Oya kohomada eka hariyatama danne....
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
අනේ සුරාජ් හරි ජොලි .ඩනු සිංහලෙනුත් දැන් කියවන්න🤣
@srimahewa6361
@srimahewa6361 3 жыл бұрын
I love this actor his acting is superb love to watch his films that he is acting god bless you. Best of luck in your future
@lovekuwwt3096
@lovekuwwt3096 3 жыл бұрын
Suraj ayeya oya wayasata yannama nadda oya essarata wada dan godak lassanai oyaga katahada harima lassanai 2021 awuruddha oyaga siyalu situm patum etuwana marry karanna labana awuruddhak wawa oyata B.S D P
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r Ай бұрын
සුභ පැතුම් ❤❤💐👍
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
Mama adama සුරාජ් මාපා .lassanata ragapanawa .😍😍
@dtennakoon3715
@dtennakoon3715 3 жыл бұрын
අයියෝ සුරාජ් මගේ සද ඔබ එකේ රගපෑව ප්‍රධාන චරිත තුනෙන් දැන් රගපාන්නෙ ඔයා විතරනෙ. කෝ අර ලස්සන කෙල්ලො දෙන්නා දැන්?
@c.msilva5373
@c.msilva5373 3 жыл бұрын
හොද කෙනෙක් සුරාජ් අයියා
@shashathomas4545
@shashathomas4545 3 жыл бұрын
This cat in ur profile pic looks like my cat. Where did u get him? 😮
@c.msilva5373
@c.msilva5373 3 жыл бұрын
@@shashathomas4545 who are you friend . Where from.he is mine.i am in italy.
@pramitadarshani2315
@pramitadarshani2315 3 жыл бұрын
සුරාජ් 👍👍👍👍👍
@lovekuwwt3096
@lovekuwwt3096 3 жыл бұрын
Suraj ayeya aadarai godak oya sihini aken dakkata passa dakkama na ana tawa lassana drama akak dannako oya apa aasama actor oyaga siyalu wada katayoutu saartaka wanna kiya patanawa oyata B.S D P
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
සුරාජ් මම ඔළු බැලුවා. T v. නැතිවගියා පිටරට. අපිට ශ්‍රි t v එක. නිසා. නැවත. අද පැහැදිලිව දැකග්තා සතුටක් දෙමව්පියන්ගැන අද දැනගත්තත්. කණගාටුයි. ඔබ ඉතාමදප්සයෙක්. සුභ අනාගතයක් පතනවා සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වෙිවායි. සුභ පැතමි🌹🌸💕🇱🇧❤️🌹🇱🇧🌹🌹💕❤️👌
@dhanasiriperera3333
@dhanasiriperera3333 3 жыл бұрын
Danu u re soooo cute ❤️
@cosmicindra23
@cosmicindra23 3 жыл бұрын
Dhanu we like u my wife is from Jaffna I am Sinha lease living in UK. We love Suraj's acting .nice guy.
@hemanthigamage2017
@hemanthigamage2017 3 жыл бұрын
ඉක්මනට බදින්න ෙකා්. ෙහාද නලු ෙවක්.
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
සුරාජ් මැදට ඉංග්‍රීසි කතාකරන්න යන්නෙපා. ඒක කැතයි
@ashanidafra5053
@ashanidafra5053 3 жыл бұрын
Lol
@umayanganachristeen9131
@umayanganachristeen9131 3 жыл бұрын
My all time favourite❤️
@inokakarunagoda490
@inokakarunagoda490 3 жыл бұрын
you are so wonderful actor...we all love you. all the best.
@onelijayasinghe178
@onelijayasinghe178 3 жыл бұрын
Superb acting in Sihini teledrama..good luck Suraj..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Adatath Olu kiyaddi mathak wenne Suraj,Manjulai❤❤.Thank you Danu💐💐
@renukakumari4061
@renukakumari4061 10 ай бұрын
Adarei godakkkkkkkk hoda nihathamaani manussayek 💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰
@arajfryu5985
@arajfryu5985 3 жыл бұрын
සුරාජ් මල්ලි ඔයාට ජය
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
My favrt suraj mapa ❤️
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
පොඩි එකෙක් වගේ සුරාජ්.
@thiyumsasmitha4329
@thiyumsasmitha4329 3 жыл бұрын
We love you . Suraj.
@nimeshasadamali4917
@nimeshasadamali4917 Жыл бұрын
මම ආසම නලුවෙක්. සිහිනි ටෙලිනාට්‍යයෙ ආසම චරිතය තමයි . ලස්සනයි හැමදාම සතුටින් ඉන්න..
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 8 ай бұрын
Suraj, please marry .... You are a good human being. Priduce some choldren to the future if our country...
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Ane,hodaine Dansuraj,lassani From,cyprus
@nirmalamadagedara7535
@nirmalamadagedara7535 3 жыл бұрын
Mame asame naluwek❤️❤️❤️😘
@udarimaduwanthi6318
@udarimaduwanthi6318 3 жыл бұрын
1st comment 😍
@dilluroshi7164
@dilluroshi7164 3 жыл бұрын
Suraj mapa godak nihathamane wadagath kanek
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
සුරත් මහත්තයෝ මේ මහත්තයට ගැන අමිල වෙද මහත්තයා මුණ ගැසී බෙහෙත් කර ගන්ඩ කියලා කොන්දේ අමාරුවට .
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 Ай бұрын
Ane mu ta mona Magul da Bandena kalla amaruwe watanawa natham e girl lasbiyan wana one
@chandranifries4710
@chandranifries4710 3 жыл бұрын
Suraj Mapa is the Best Actor in " Olu and Sapumalie".
@reshelareshela520
@reshelareshela520 3 жыл бұрын
මම ගොඩක් කැමති කෙනෙක් සුරාජ් .ආදරෙයි හැමදාමත් වයස parataraya නිසා marry කරන්න බැහැ නේ.🌹🌹❤️❤️
@yamunahewage7166
@yamunahewage7166 3 жыл бұрын
මේ program එක prasenter සුරාජ් ....හරිම shook
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
I think this is the best episoide in this programme ❤️
@අම්මයිදුවයි-භ8භ
@අම්මයිදුවයි-භ8භ 3 жыл бұрын
මම ගොඩක් ආදරය කරන චරිතයක්.. යහපත් අනාගතයක් පතnawa
@Thrilling_Biology
@Thrilling_Biology 3 жыл бұрын
Meka kolu karayek
@mohomedreeza9322
@mohomedreeza9322 3 жыл бұрын
Hariyatama hari meya eda wage ada this harima lassni mama asama naluwek
@rominafernando4585
@rominafernando4585 3 жыл бұрын
Shok oyala denna
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 10 ай бұрын
Ane Mamanm asama charitha dekak suraj aiya eda wagemai Adath asama naluwek adarei.💪🏻❤️😘
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
Sursj mm kamathima rangana shilpiyek. E nisama godaak adareyyy. Katugasthotadi mm dakka. Kawada hari hamu unoth katha karanna balaporoththuwak thiyanawa... Bs
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Hodak.asama.naluwek.thamai.suraj.good.luck.
@navodyaekanayaka3684
@navodyaekanayaka3684 2 жыл бұрын
සිහිනි teledrama ❤❤ සදරු❤❤😥
@suzanmuthugala2441
@suzanmuthugala2441 3 жыл бұрын
Ane danwat badenna bs
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 3 жыл бұрын
ඔයාගේ මගුල් ගෙදරට ඔයාව තියාගෙන හිටපු lou ching wong, michael wijesooriya, ටත් ආරාදනා කරනවාද?
@sunithafernando7638
@sunithafernando7638 10 ай бұрын
සුරාජ් කවදාවත් බදින්නේ නෑ
@නිහාල්කෝසල
@නිහාල්කෝසල 10 ай бұрын
@@sunithafernando7638 එයාව කොල්ලෙක් තියාගෙන ඉන්නේ දැන්
@sunithafernando7638
@sunithafernando7638 10 ай бұрын
@@නිහාල්කෝසල ලෝකේ පුරාම එවැනි අය ඉන්නවා .ජානමය වෙනස්කම්.ඒත් සුරාජ් පෙම්වතියන් ගොඩාක් ඇසුරුකල කෙනෙක් .හිත හොද,දක්ශ නළුවෙක්.ජීවිතේ ඔහොම තමා .
@shonadesilva4289
@shonadesilva4289 3 жыл бұрын
Danu is very cute.
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Harime lassanai Suraj aiya 😘😘😘🙄😘💜💜💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚💚💚😍😍😍😍😍😍😍😍😍🤗
@sachini5793
@sachini5793 3 жыл бұрын
Danu අද වෙනස් 🤔🤔
@sumedaranathunga4338
@sumedaranathunga4338 3 жыл бұрын
Please bring Dhananjaya & his wife . They aee the most decent n famous couple now in the industry . Ofcoz with little Mourya ❤
@devikanagahawaththa7979
@devikanagahawaththa7979 3 жыл бұрын
Suraj mapage raganayan thathvikay lassanay asawen balanawa godaakama romantic charitha lassanay . Sinamawe Vijaya malini wage suraj mapa manjula kumari couple eka gelepenawa .suraj mapa tharunay ey deyyane ea charitha nokaranne api asawen innawa balanna.
@nilminikumarirajapaksha7414
@nilminikumarirajapaksha7414 3 жыл бұрын
ඉක්මනට කසාද බදින්නකෝ
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
එක්වන්න මුල සිට ම ඉංග්‍රීසි ඉගෙනගන්න
@chalanisewwandi4578
@chalanisewwandi4578 3 жыл бұрын
Still favorite suraj 😘
@r.m.v.s.rathnayaka2260
@r.m.v.s.rathnayaka2260 Жыл бұрын
Olu.akka.nattiyak.karnnako
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
Love you Suraj always. We love you even you r older... I think you will be much more handsome when you grow older just like Dwayne... love you both
@sudarmaguruge3308
@sudarmaguruge3308 2 жыл бұрын
Sihini wage taledrama akak karanna puthae oyata tharuvan saranaei suba anagathayak pathanava puthae parissamn inna adarei puthae hamadama
@sarangachampika6076
@sarangachampika6076 7 ай бұрын
hadamath tharuna suraj. lassanai
@annamarasinghe
@annamarasinghe 3 жыл бұрын
Suraj maapa kiyanne mama godaak kamathi athi daksha naluwek... eewageema danu mama kamathima oyaage hinaawata... soo cute... good luck danu..❤❤❤
@shanthapeiris4594
@shanthapeiris4594 3 жыл бұрын
He is still not ready!!!!!!!☹️
@jrmusic5788
@jrmusic5788 3 жыл бұрын
Ape iskolee aurudu kumariytaa giya aurudde suraj mapa thamaii mawa theuwee ...harima nihathamaaani naluwek
@piyumashamalshani4326
@piyumashamalshani4326 3 жыл бұрын
Surajta hamadama adarei kawadawath wayasata yannathi ape suraj
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 8 ай бұрын
Olu..badinna tibunne....😮
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 жыл бұрын
We should in turn learn Tamil in respect 👌
@athsaraperera8308
@athsaraperera8308 3 жыл бұрын
Suraj kiyanne hoda yaluwek meya ekka mama suntel wada kala harima hodai
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ඩනු.. .. .. ඩනු . .. අහෝ.. . සුරාජ්
@lovekuwwt3096
@lovekuwwt3096 3 жыл бұрын
Piyumi h.ranjan danna hoda dannakda anunta kata hadanna ana suraj ayeya oya oyakatawal wahannath akka hoda kallak badinna neleyak nowana dan ranjanta wala teyana da panawana suraj ayeya ape rasekayo hateyata hamadama oyath akka ennawa oyata B.S D P
@nandanabandaranayake8463
@nandanabandaranayake8463 3 жыл бұрын
Mata suraj dakina hama welema mama mage loku puthawa dakinawa. Mama godak kamathi puthe
@neranjanibarsenbach3639
@neranjanibarsenbach3639 3 жыл бұрын
You ara grate Acter suraj I love you so much God bless u and your dreams came true
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 60 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
How to swim - පීනන්න ඉගෙන ගමු
5:12
Dr V & A Health tips
Рет қаралды 5 М.