මට නුවර නගරාධිපති වෙන්න ඕන 😳- සුරාජ් මාපා / SURAJ MAPA - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷POWERED BY HNB

  Рет қаралды 42,482

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 221
@nimchala3611
@nimchala3611 Жыл бұрын
අද තමයි ඔන්න අයියේ වැඩසටහන බලන්නේ. අද වැඩසටහනේ නමටම හරි යන්න හිතට එකගව කතා කරන තමන් තමන් විදිහට අවබෝධයෙන් ජිවත් වෙන සුරාජ් මාපා රැගෙන ඒමම සාර්ථකයි අයියේ. හරිම සුන්දර මිනිසෙක් නුවරට ආඩම්බරයක් ඔහු. අම්මට ගොඩක් ආදරේ කරපු පුතෙක්. විටෙක සමාජයෙන් කතා බහට ලක් වුවත් සම සිතින් දරාගෙන සාර්ථක ගමනක් යන විශිෂ්ඨයෙක් ඔහු. හිතට එකගවම ඇත්ත කිවා කියලා දැනුනා. ඕලු නාට්‍යය අදටත් අසංක සර් මිනිස්සුන් හදවත් වල නතර වුන හැරවීමක් ඔහුගේ ජිවිතයේ. ලස්සනයි ලස්සනයි අයියේ ඇත්තම කියන අය ආවාම. ✅🔥👌👍 තෙරුවන් සරණයි .!!.....🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌💐👌💐💐
@nimchala3611
@nimchala3611 Жыл бұрын
​@@kalumwijesooriya🙏🙏❤️
@chandrikamanel6706
@chandrikamanel6706 11 ай бұрын
සුරාජ් මල්ලි කසාද බැද්ල ලස්සන ටඉන්න
@pushpawattage3345
@pushpawattage3345 Жыл бұрын
මම ගොඩක් ආසම සහා ඉතා දක්ෂ චරිතයක් ❤ All the best Suraj!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 Жыл бұрын
ලස්සනම වැඩසටහනක්👌හුඟාක් අාදරේ කරන කෙනෙක් තමයි සුරාජ් මාපා❤ මං හිතන්නෙ මේ වැඩසටහනේ ස්වභාවය හොඳින්ම තේරුම් ගත් කෙනා තමයි ඔහු. අැහුව හැම ප්‍රශ්නයකටම පැහැදිලිව අවංකව උත්තර දුන්නා. බැලුව ලස්සනම වැඩසටහනක්. ඉදිරි අනාගතයට සුබ පතනවා සුරාජ් අයියටත් එ් වගේම කැලුම් අයියෙ ඔයාටත්💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 11 ай бұрын
ඕලු teledrama එකෙන් පටන් අරන් අද වෙනකම්ම කැමතිම නලුවා ,සුරාජ් මංජුලා ආදරණීය යුගයක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍👍
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
සුරාජ් බොහොම නිදහස් සහ අවබෝධයෙන් ජීවිතය දකින අයෙක් කියල හිතුන.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌💐💐💐💐
@nilmini2180
@nilmini2180 Жыл бұрын
ආදරෙයි සුරාජ්ට❤️❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි !!!දෙන්නාටම!!!❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@kuwaitlanka9872
@kuwaitlanka9872 11 ай бұрын
අද ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවේ .....සුභ පතනවා කැලුම් අයියේ......ඒ වගේම සුරාජ් මාපා ඔබ දෙපලටම.තෙරුවන් සරණයි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@diliwijesuriya6510
@diliwijesuriya6510 Жыл бұрын
Multi talented actor. God’s blessings. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@MattoPathi
@MattoPathi Ай бұрын
හරිම ලස්සන වැඩ සටහනක් . සුරාජ් හරිම ආදරනීය චරිතයක් 🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
@@MattoPathi 💐💐💐💐👍
@gayanthirenuka9393
@gayanthirenuka9393 Жыл бұрын
වැඩසටහන ලස්සනයි ..💕
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@gayanthirenuka9393
@gayanthirenuka9393 Жыл бұрын
​@@kalumwijesooriya❤
@shirlinefernando2847
@shirlinefernando2847 Жыл бұрын
Lovely interview, wish him all the best !!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks a lot
@sumanavahegal1374
@sumanavahegal1374 11 ай бұрын
කැමැති ම.නලුවා .ස්තුතියි .කැලුම් .මහාතාට.බොහොමයක් .ස්තුතියි .බුදුසරණ යි.❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
🙏💐💐💐💐
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u 11 ай бұрын
සුරාජ් ආසාවෙන් බැලුවේ ඔයාගේ වැඩ සටහන .අවංකව හදවතින්ම වචන පිටකරන ඔබට සුබපැතුම් .කැලුම් මහත්තයෝ ඔබ සතියකට වරක්ද මේ වැඩසටහන කරන්නේ
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐 හැම සදුදාවකම සහ සිකුරාදාවකම විවිධ තේමාවත් වල වැඩසටහන් ගෙන එනවා දිගටම බලන්නකො...
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 ай бұрын
හිතුවෙම නැහැ සමහර දේවල් ගැන මේ විදියට හිතන කෙනෙක් කියලා සුරාජ් මාපා..නියමයි. 👌 ❤ කැලුම් අයියා .. මම මේ සැරෙන් සැරේට පරණ program බලාගෙන යන ගමන් comment කරන්නෙ.. ගෙදර වැඩ ටික කරන ගමන් මේකක් play වෙන්න දාගෙන තමයි වැඩ කරන්නෙ ගෙදර තනියම නිසා.. ස්තූතියි .. මේ හැම එකකින්ම විනෝදෙටත් වඩා ගන්න දෙයක් තියෙනවා..අපි සමහර අය ගැන හිතන් ඉන්න විදි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.. මං ආසයි ඒකට..❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට 💐💐💐🙏
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 ай бұрын
@@kalumwijesooriya ♥️
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
ස්තූතියි සුරාජ් අර හන්තාන හඳ ගැන කියපු විස්තර යට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👏👏👏👏
@anjaleemanesha4586
@anjaleemanesha4586 Жыл бұрын
සුරාජ් මෙච්චර චිත්‍රපටි ටෙලි නාට්‍ය බලනවා කියලා හිතාගන්න බෑ ❤ Love his personality. & the thing ඇයි කාවිංගව හැමෝම කියන්නේ😂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂👌
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මට හැට තුනක්.ආදරෙට පුතා කියන්නේ.කැලුම් පුතා දකින වාරයක් පාසා රිචඩ් ද සොයිසා පුතා මතක් වෙනවා.ඔබතුමාල ටී වී එකේ දැක්ක දවසේ ඉදල හරි ආදරෙයි.සුරාජ් මහතාටත් හරිම ආදරෙයි.ඔබතුමාලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරනීය අදහස් දැක්වීමට..හරිම වටිනවා
@VindyaDarshani
@VindyaDarshani Ай бұрын
​@@kalumwijesooriya richrd souza hitiyanm obata wada wayasai Awurudu 66k
@kumariwatowita1102
@kumariwatowita1102 11 ай бұрын
හරිම ආදරනීය දක්ශ සහ බොහොම නිහතමානී චරිතයක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Thank you Kelum Aiyyee Asanka❤ Sir Ekka Awata💐🥰
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@sumithra122
@sumithra122 11 ай бұрын
මල්ලි මමත් ඔයාට සුබ සුබම නව වසරක් වේවා කියලා පාර්තනා කරනවා බුදු සරනයි මමත් නුවර දැන් නම් ඉන්නේ ඇමරිකාවේ 🥰🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐👍
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
ස්තුතියි සුරාජ් ව ගෙන්වූවාට ..මංජුලා කුමාරිත් ගෙන්වන්න plz..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺🌺🌺
@neranjalayapa4139
@neranjalayapa4139 Жыл бұрын
කැලුම් අය්යා සිංහලෙන්ම කියන්නම් පට්ට ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි .
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Surajge dakshama ragapama mamanam dekke Pini te drama eke🥰 lankawe inna dakshatama naluwek💜
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 11 ай бұрын
සුරාජ්ගේ පළවෙනි රගපෑම දැක්කේ රස්තියාදුකාරයා ඩ්‍රාම එකේ..එකෙන්ම දක්ශයෙක් ..සරළ මිනිහෙක්..❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐👌
@shiranifernando3266
@shiranifernando3266 10 ай бұрын
ජේසු පිහිටි පුතා ඹයාට ජෙිසු පිහිටයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐💐🌷
@anilkumarkodagoda254
@anilkumarkodagoda254 11 ай бұрын
Also happy to see you with another program soon Suraj
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@shanthidhammika8978
@shanthidhammika8978 11 ай бұрын
Suraj putha oba niwaradi, sobadahama thiranaya thamai hari oba hadawathin wada karanne. Eyai Budu Piya penwadun "anathma lakshanaya"
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@anilkumarkodagoda254
@anilkumarkodagoda254 11 ай бұрын
Wow Suraj, I'm soo mesmerised with ur answers. God bless you brother. Keep it up.❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@kr4264
@kr4264 Жыл бұрын
Very Entertaining chat. Suraj is a very deep person though he sounded jovial .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Yes of course
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Talented person never grow old like you kalum aiya🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐😂
@chathurikawushalya2285
@chathurikawushalya2285 Жыл бұрын
දක්ෂයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👏💐
@chathurikawushalya2285
@chathurikawushalya2285 Жыл бұрын
Oba thumath harima දක්ෂi.ahnna asa හඬක් thiyenawa
@sujathathisera4892
@sujathathisera4892 11 ай бұрын
ජයෙන් ජයැම වේවා 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐
@InukaPell
@InukaPell 11 ай бұрын
Suraj very smart...the way he Express things very smart
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
Yes. 👍💐💐💐👍
@revelmedry
@revelmedry Ай бұрын
Suraj was studied at trinity college kandy. I remember him working at Suntel one time. Some young artists are not working on time, it has become habitual.
@772683710
@772683710 Жыл бұрын
ඉඩෝරයක මල් පිපිලා හී චාන්දනී සෙනෙවිරත්න රඟපෑවා ද....වසන්තී චතුරාණි නම් අනර්ඝ රංගනයක නිරත උනා මතකයි....
@chandani9203
@chandani9203 Жыл бұрын
Kalum wayasata yanne nathi minisek. Harima lassanai
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi. 💐
@rosikafernando3556
@rosikafernando3556 Жыл бұрын
Nohithapu kenekva ada dakka ....santhosai oba thumatath me vage danumen sannadda ayava pennanavata sinibola kollo nogena ❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@chandrikamanel6706
@chandrikamanel6706 11 ай бұрын
අපි හරිම අදරෙයි බුදු සරණයි 🙏🥰
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@chamilawelikala5352
@chamilawelikala5352 6 ай бұрын
Wisely responded! A good program... ❤
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 11 ай бұрын
කලාතුරකින් යූටියුබ් එකේ ඩ්‍රාමා එකක් දැක්කොත් ඒකේ රගපාන්නේ සුරාජ් නම් ඒ ඩ්‍රාමා එක බලන්න පටන් ගන්නවා
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@methunigayansha9707
@methunigayansha9707 11 ай бұрын
අාදරේ කරන චරිතයක්❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@leelananayakkara3970
@leelananayakkara3970 10 ай бұрын
බුදු සරනයි ඔයාලා දෙදෙනට
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
ඔබරත් තෙරුවන් සරණයි
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
පුංචි කාලේ ඉඳලම කැමතිම රංගන ශිල්පියෙක් සුරාජ් මාපා. හිතට එකඟව ඇත්ත කතා කරන බොහොම සුන්දර චරිතයක්. සුරාජ් කිව්වා වගේ හන්තානට පායන හඳ හරිම ලස්සනයි ඒ වගේම නුවර අහසට හඳේ අමුතුම ලස්සනක් එළියක් තියෙනවා. ඒත් හිතට හරිම දුකයි දැන් හන්තාන විනාශ කරලා ඉස්සර තිබිච්ච ලස්සන නෑ, විලා කිය කිය slum houses වගේ හදලා, මුලු පැත්තම කැතයි. අපි පුංචි කාලේ තිබිච්ච සුන්දරත්වය දැන් නෑ. අනිත් එක සුරාජ් කිව්වා වගේ නුවර ට්‍රෑfපික් අඩු කරලා ඒ වගේම වැව රවුම නුවර සිටි එක වගේ නිදහසේ ඇවිදින්න ඉඩ හදලා දෙනවා නං හොඳයි. මීට වඩා tourist attraction එකත් ලැබෙනවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌👌👍💐💐💐
@rohinigooneratne2093
@rohinigooneratne2093 Жыл бұрын
Wonderful program see you soon again 👏👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
Excellent ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks 😊
@malanisamarasinghe-f5q
@malanisamarasinghe-f5q Жыл бұрын
Excellent ❤❤
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 5 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌👌👌🙏🙏
@ekanayakamanike
@ekanayakamanike 11 ай бұрын
Oba hoda nihathamani pufgalayek. ea nihathamani kama digatama thiyaganna suraj mahathmaya
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐
@champikahasi
@champikahasi Жыл бұрын
My favourite T D was Olu and acting were Amazing 😻🇬🇧
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@thusharakadupitige3798
@thusharakadupitige3798 11 ай бұрын
Suraj Mapa, my son Suraj perera.Suraj meaning sun is king.you"re very talented young man. Good luck for your future
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐
@sudilsudil7289
@sudilsudil7289 7 ай бұрын
Harima asawen beluva programme ekak.☺💖
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
Bohoma isthuthi 💐
@nimaljeewani8520
@nimaljeewani8520 11 ай бұрын
සුරාජ් මාපා..මම ආදරෙ කරන චරිතයක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 11 ай бұрын
He is a very talented person. I wish he could be the mayor of my hometown. ❤ Best wishes to both of you 💐😍
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@sumangalaranasinghe9786
@sumangalaranasinghe9786 Жыл бұрын
Very nice
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks
@nimeshi8196
@nimeshi8196 Жыл бұрын
හ්ම් සුදු මහත්තයාට කළු පාට ගැළ්පෙනවා🙈❤️❤️❤️👀
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@inokagallage3653
@inokagallage3653 9 ай бұрын
සැහැල්ලුයි සරලයි 👍
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
💐💐
@GkcManoj-og1si
@GkcManoj-og1si 11 ай бұрын
Kalum Aiya handsome, Suraj so handsome❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👌👌👍💐🙏
@dilaniarawgoda70
@dilaniarawgoda70 Жыл бұрын
Adarai kalum ❤️❤️asama actor kenek suraj ❤️🇮🇹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@apsarawiyani1075
@apsarawiyani1075 Жыл бұрын
Oba harima nihathamani❤❤suraj
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@dilipmax7757
@dilipmax7757 11 ай бұрын
ආදරෙයි ❤❤❤❤ සුරාජ් ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐
@lakmisri7630
@lakmisri7630 11 ай бұрын
My most favorite actor in Sri Lanka ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Mamath kemathima Rangana shilpiyekDaksha naluwek.Chutte kathawe Awanka pudgalayek.obage idiri wedakatayuthu Sarthaka wewaapathanawa.THERUWAN SARANAI!!!!.KELIUM SIR ME WAGE WEDA SATAHAN MAGIN API NODANNA KRUNU DENAGENIMATA SELASWEEMA GENA GODAK ISTHUTHIY.❤❤🎉🎉🎉🎉KUQAIT SITA.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐
@dulariperera1510
@dulariperera1510 4 ай бұрын
Suraj anee pini vage lassana teledrama ekak karanna.
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐👍👍
@sumitradarma
@sumitradarma Жыл бұрын
Sir, Kalum, gennanna Umali Thilakarathna
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Invited She is not willing to come I can’t go behind her So it’s not possible Really sorry
@sashikajayasuriya4201
@sashikajayasuriya4201 11 ай бұрын
Ane...i love him...such a nice guy ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@NilankaShalini
@NilankaShalini 11 ай бұрын
සුරාජ් මාපා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐
@shiromajayalath6087
@shiromajayalath6087 11 ай бұрын
ඇත්තටම ඔයා දක්ෂයෙක් සුරාජ් මල්ලි මන් ආදරේ කරන චරිතයක් ❤️❤️❤️❤️❤️ඔයාට බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@gayanisagarika5363
@gayanisagarika5363 10 ай бұрын
Handsome ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐👍
@gracekumarabandara9267
@gracekumarabandara9267 11 ай бұрын
He's my most loving person
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@ShyamaNadeeshani
@ShyamaNadeeshani Жыл бұрын
සුරාජ් ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐👌
@shamlishamli537
@shamlishamli537 Жыл бұрын
Adareikalum godak❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@Nelka-N8y
@Nelka-N8y 22 күн бұрын
Asama charithayak bs
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Kemathiy Denaganna Surajmapa Upanne kandywala koheda kiyala.math kandywala .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@dilhaniamarasinghe7798
@dilhaniamarasinghe7798 11 ай бұрын
Suraj😍🥰
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐👍
@anudushi5793
@anudushi5793 10 ай бұрын
Suraj ❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍
@anushkaprabath210
@anushkaprabath210 11 ай бұрын
වයසට යන් නැති නළුවෙක්.....❤️😅
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐
@ddmdisanayaka5378
@ddmdisanayaka5378 Жыл бұрын
👍👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐
@sujeewadg8979
@sujeewadg8979 Жыл бұрын
❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌷🌺🌷🌺🌷🌺
@Preethika.322
@Preethika.322 Жыл бұрын
❤💜 👌👌💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐🌷🌺
@tharangasilva7870
@tharangasilva7870 11 ай бұрын
👍👍👍❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@opheliavijayakumaran
@opheliavijayakumaran 3 ай бұрын
Deviuan vahansege e maveema me.pruthuviya
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
😳😳😳🤔
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 10 ай бұрын
Aparade..olu..badinna..tibuna...galapanva..🌹👻👍
@InokaPathirana-g2f
@InokaPathirana-g2f 10 ай бұрын
Mama hiruni❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐💐
@chamilasudarshi3149
@chamilasudarshi3149 11 ай бұрын
❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐
@inoshafernando3446
@inoshafernando3446 Жыл бұрын
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 Жыл бұрын
💐💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Harendra aiyawa gennako .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔
@shamlishamli537
@shamlishamli537 Жыл бұрын
Hafawata naluw❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Aiya i remember you had a programme with him earlier also isn't it?
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Yes. That was for my heart to heart segment
@siherath1385
@siherath1385 Жыл бұрын
Nuwara Nagaradipathi wenna inne Dawalda. Castles made out of sand fall into the sea eventually As we know...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔😳
@SRmGuz
@SRmGuz Жыл бұрын
ඔයා Full video eka baluwe ne neda
@siherath1385
@siherath1385 Жыл бұрын
@@kalumwijesooriya This fellow has no voice in Kandy.. He should know his limits where people do not permit.
@chandani9203
@chandani9203 Жыл бұрын
Janathawa kemathi Nam suraj nagaradipathi Wei nuwara. Oya wage Hal paruwo irisiya karayo. Inna Kan Hoda kenakta thanak neha
@siherath1385
@siherath1385 Жыл бұрын
@@chandani9203 Mama oyata haalparuwau kiyanne nehe.oyage oya third class wachanatika oyatama ewanawa.. Why ar yu so bothered about Suraj.He is an ordinary fellow When going through your indecent words i can guess what sort of person yu are. Pl refrain from using such words
@isharabimbiperera7027
@isharabimbiperera7027 Жыл бұрын
Surajge maru kata😂😂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
🤮🤮🤮🤮 මෙයා ගැන අපි දන්න නිසා හොදයි. ඒවා ගැන කියන්න ගියොත් බල්ලෝ බත් කන්නේ නැහැ . දැන් පෙන්වන්නේ වෙනම ලෝකෙකින් ආපු විදිහට 😂🤣
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
@@kalumwijesooriya ඔයාව හම්බ උනාම කියන්නම්කෝ විස්තරෙ.
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
@@නිහාල්කෝසල ai ?
@lenin7777
@lenin7777 Жыл бұрын
Mr Suraj.. @Do animals understand reincarnation? And Kalum, naked beach all naked. Prohibit going dressed 😂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂👌💐
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
නයනතආරලට තව කල් ඕන
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔
@sudamdharmarathna5092
@sudamdharmarathna5092 11 ай бұрын
Kavinga 😂 udari 😂😂😂😂😂😂
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
😂😂😂😂👍
@indranipathirage
@indranipathirage Жыл бұрын
❤❤😂😂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐😂😂
@hiruranasinghe7148
@hiruranasinghe7148 Жыл бұрын
😂🤣👌👌💐💐💐💐💐💫💫
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂💐👌💐
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
ස්තුතියි සුරාජ් ව ගෙන්වූවාට ..මංජුලා කුමාරිත් ගෙන්වන්න plz..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@swarnasilva1100
@swarnasilva1100 Жыл бұрын
❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐💐
@Malkanthiliyana
@Malkanthiliyana 11 ай бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐
@madushanimadushani8050
@madushanimadushani8050 11 ай бұрын
❤❤❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 156 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33