Danuට කියන්න! | උමාරියා සිංහවංශ (Danuta Kiyanna! featuring Umaria Sinhawansa)

  Рет қаралды 169,602

Lankadeepa

Lankadeepa

2 жыл бұрын

Danuට කියන්න! | උමාරියා සිංහවංශ (Danuta Kiyanna! featuring Umaria Sinhawansa)
මගේ මහත්තයා මට පුදුම Support එකක් දෙන්නේ
Sponsor: TRULY CEYLON®
Location Partner: Colombo Court Hotel & Spa
Wardrobe Partner: Culture by Ari
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 284
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
එයාගෙ ලස්සන වීමෙ රහස තමයි හිනාව අනිත් එක අනිත් අයට ඉරිසියා නොකරන එක මට හිතෙන්නෙ එහෙමයි මම ආසම නිහතමානී කෙනෙක්..
@ilsara
@ilsara 2 жыл бұрын
රහස තමයි British cosmetics නෑ නෑ ඔයා එක්ක මම එකගයි
@umayalankanath999
@umayalankanath999 2 жыл бұрын
Aniwaryenm ✌️
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 2 жыл бұрын
Cream 🥴
@anukliyanage5787
@anukliyanage5787 2 жыл бұрын
මටනම් ලංකාවේ ඉන්න දක්ශතම ගායිකාව😍🥰..ශාස්ත්‍රීය ද, හින්දි ද, රාග ද, ජන ගී ද western ද, jazz ද, baila ද arabic ද rock ද කියන එක අදාලම නෑ...ඕනම සිංදුවක් කියන්න පුලුවන් ලංකාවේ ඉන්න එකම ගායිකාව.. ආදරෙයි අක්කී💖💖 ලෝකෙටම යන්න ඕනේ🌹💕
@ashansenaweera4192
@ashansenaweera4192 2 жыл бұрын
මම දැක්කා අර දිනිති වල්ගම කියන නිළිය වැඩසටහනකට ඇවිත්, අසීමිතව නිවේදකයට ලොකු කම් දානවා. ඒ වගේ අය උමාරියාගෙන් ඉගෙන ගන්න ඕනේ. උමාරියා වයසින් ලබාල උනත් අද ඇය ලංකාවේ දැවැන්ත චරිතයක්, ඇයව නොදන්නා කෙනෙක් නැතිතරම්, ඒ වගේමයි ඇයගේ දක්ශකම..ඒ ගැන නම් ඉතින් ආයේ කතා දෙකක් නෑනේ, ඒත් බලන්න උමාරියා මේ ඉන්න විදිය, කොච්චර නිහතමානීද..මේ වැඩටහනේ විතරක් නෙවෙයි, ඇය එන ඕනම වැඩසටහනක් බලන්න, හරීම නිහතමානී..ඒ වගේම අව්‍යාජයි.
@Amilas-
@Amilas- 2 жыл бұрын
වයස කීයද
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🙏🤹‍♂️🤹‍♂️🤹‍♂️
@sakunilsm7215
@sakunilsm7215 2 жыл бұрын
31
@sgdsvxhx9743
@sgdsvxhx9743 Жыл бұрын
දිනිතිවල්ගම..ඒක..විකාරයක්...ඇත්තටම....කිසිම..සංවර.කමක්නැති...ලොකුකම..ඔලුවට.අරගෙන... බඩුවක්...කතා. කරන්නෙ...නැල.වෙනව...
@ashansenaweera4192
@ashansenaweera4192 2 жыл бұрын
නව පරපුරේ බිහිවුනු දක්ශම, නිහතමානීම ගායිකාවක්..ඒ වගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. ආදරෙයි උමාරියා අක්කි හැමදාම❤😍🥰❤💕💕💖
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
උමාරියා කියන්නේ රෑට නිදියලා උදේට ඇහැරෙනකොට umaria ගෙ මුහුණ දැක්කනං ඇති ඒ තරං පුදුමාකාර ගුණයක් තියෙන කෙනෙක් eඅදහස් ඒ කතාව පුදුමාකාර අව්‍යාජ යක් තියෙන්නේ දැන් ජයම වේවා umaria නිදුක් නිරෝගී වාසනාවන්ත යුග දිවියක් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් හොද සින්දු ජාත්‍යන්තරයට ගෙනියන්න හැකිවේවා ❤️
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
උමාරියා 'හෙමින් සැරේ' සිංදුවේ, එක කියද්දී හිරිගඩු පිපුනේ මට විතරද? අම්මෝ 🥰😍 කියලා වැඩක් නෑ ඒකනම් උමාරියා ❤🔥🥰💕
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
හදවතේ නිහතමානී ගායිකාව umaria sinhawansa හරිම අවංක කෙනෙක් ❤️❤️❤️❤️❤️
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
අනේ උමාරියා නම් හරීම cute & sweet character එකක්❤💕💖. හරියට පොඩි ලමයෙක් වගේ. උමාරියාගේ තියෙන නිහතමානීකමටයි, ඒ අව්‍යාජත්වයටයි තමයි මම කැමතිම😘, හරිම ලස්සන හදවතක්❤💕💖
@hirunijayamaha1097
@hirunijayamaha1097 2 жыл бұрын
උමාරියා අක්කා කියන්නේ, මම ජීවිතේට දැකලාවත් නැති, කතාකරලාවත් නැති කෙනෙක්. ඒත් උමාරියා අක්කා මගේ ජිවිතේට ගොඩාක් සමීපයි. හරියට හොදම යාලුවෙක් වගේ 💖💕❤
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුලුවන් ඒ තරම් ප්‍රසන්නයි.නිහතමානියි.දක්ශයි.අනුමානයක් නෑ උමාරියා තමයි ලංකාවෙ ඉන්න දක්ශතම ගායිකාව. උමාරියාට ගායනා කරන්න බැරි jenre එකක් නෑ .අනිවාරෙන් උමාරියා ජාත්‍යන්තරයට යා යුතු මයි.උමාරියාට ඒකට ඕනෙවටත් වඩා සුදුසුකම් තියෙනව.risk ගන්න experiments කරන්න උමාරියා.ඔයා අනිවාරෙන් දවසක ජාත්‍යන්තරය ජයගන්නවාමයි.ඔයාගෙ fansla ගෙ ආදරය හා ආශිර්වාදය හැමදාම ඔයාට තියෙනව
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
aniwa❤❤❤❤
@sanchalasumedhi5410
@sanchalasumedhi5410 2 жыл бұрын
Mm ow aniwaren🔥❤❤❤❤
@anushkaranasinghe4908
@anushkaranasinghe4908 2 жыл бұрын
ඇත්තමට පට්ටම නිහතමානි චරිතයක් උමාරියා, 💙💞 මට Oyee කොන්සට් එකෙ හමු උනේ 2022.03. 19 තිබුණු 🔥🔥
@kavindi6986
@kavindi6986 2 жыл бұрын
අනේ මන් ආසම ගායිකාව පිස්සු හැදෙනවා ඒ කටහඩට live sing කරද්දි හැමෝගෙම කටහඩ සින්දුවෙ වගේ නෑ ඒත් උමාරි අක්කිගෙනම් පට්ට මන් ආදරෙයි ගොඩාක් ❤️😌🤗🤩😘
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
පැය ගානක් උනත් බලන්ඉන්න පුලුවන් රූපයක් ආදරෙයි
@anukliyanage5787
@anukliyanage5787 2 жыл бұрын
උමාරියා ඉන්නේ අපේ හදවතේ..ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ 💖💖💖
@sanchalasumedhi5410
@sanchalasumedhi5410 2 жыл бұрын
Ani....wa.....re......nma.....❣❤🔥
@mommyup4730
@mommyup4730 2 жыл бұрын
Danu should get his own show Sri Lankan version of Ellen. Also, So happy to hear Umaria talk about her husband that way. I am glad you found happiness. Love from 🇨🇦
@umariafans
@umariafans 2 жыл бұрын
උමාරියාට ආදරේ කරන ඔයාලට, උමාරියාගේ ලස්සන video බලන්න ඕනේ නම් මේ channel එක subscribe කරන්න 💕❤💖
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
මුළු programme එක පුරාවටම උමාරියාගෙන් ඇස් දෙක අහකට ගන්න හිතුනෙම නැහැ❤💕 ...අනේ බොරු අටෝප නැති, සරල අව්‍යාජ චරිතයක්..ඒවගේම ලස්සන හදවතක්😍🥰🔥
@sanchalasumedhi5410
@sanchalasumedhi5410 2 жыл бұрын
Oya hariyatama Hari ❣❣❣❣
@ilsara
@ilsara 2 жыл бұрын
අනේ පබා නෙමෙයි පමා මං ආසම කෙනෙක් අර දිනිති බලන්නම ඕන එකක් මේක නිහතමානීකම ඉගෙන ගන්න 🙏💐
@Lakshanbro123
@Lakshanbro123 2 жыл бұрын
උමාරියා ගැන මොනවා කියන්නද.. කියන්න දෙයක් නැති තරම් ලංකාවට හරීම වටිනා මැණිකක්❤️😍
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
නිහතමානීව සිටින නියම නුවණ ඇති ගායිකාවක් වගේම හොඳ කාන්තාවක්
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
Live singing මේ තරම් versatile කෙනෙක් ලංකාවටම නැත එක්කෙනයි ඒ උමාරියාම තමයි උමාරියා ම විතරයි
@Kadibi1234
@Kadibi1234 2 жыл бұрын
ලොකු සතුටක් දැනෙනවා Umariya akki Danu අයියාගෙයි කතා බහ අහනකොට.😍😍👍👍👍💐💐💐💐💐☺️☺️☺️
@thisumusic
@thisumusic 2 жыл бұрын
දවසක ලෝකෙම දන්න ගායිකාවක් වෙනවමයි අක්කි ඔයා 🤗❤️
@hasangithathsara7736
@hasangithathsara7736 2 жыл бұрын
අක්කි හරිම cute අනේ🌹💕..උමාරියා අක්කිගෙ නිහතමානීකමට තමයි මම ආසම..😍🥰❤💕💕💖
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
මේක නම් සසරේ පෙර කරපු පිං තමයි උමාරියා.. ආදරෙයි ගොඩක්ම .. ඒ හැකියාව ගැන කියන්න වචන නෑ.. සින්දුව ගැන කියපු එක නම් හරියටම හරි.. ලස්සනයි ඒ tone එක.. තෙරුවන් සරණයි ...!! උමාරියා..😍💖💖
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 2 жыл бұрын
මම ආසාම දනූගේ ඇක්ශන් වලට😂😂😂
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
තාමත් මේක බලනවා...කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ...උමාරියා අක්කියෝ ආදරෙයි ❤️😍😘😘
@nimalianushika1428
@nimalianushika1428 2 жыл бұрын
දැනට ලන්කවේ ඉන්න හොදම ගයීකව මටනම්.ඔනෙම සින්දුවක් සුපිරි එකට කියනවා.good luck ❤️❤️❤️❤️
@malithkumarakumara739
@malithkumarakumara739 2 жыл бұрын
මං ආසම ගායිකාව උමාරියා.අලුත් අලුත් song එන්කල් බලාගෙන ඉන්නේ
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
උමාරියා මගේ ආසම ගායිකාව 😍❤💕
@rasikamadusanka6561
@rasikamadusanka6561 2 жыл бұрын
උමරියාගේ මුල්ම විඩියෝ වලත් මන් කමෙන්ට් කරලා ඇති මෙයා ඉන්ටර්නැශනල් ලෙවල් එකේ ඉන්න ඕන කෙනෙක්
@kavindadilshan9976
@kavindadilshan9976 2 жыл бұрын
ශා මාරම ආසාවෙන් බලපු prgram එකක් ❤උමාරියා නිසා තමා
@__.shayen.__
@__.shayen.__ Жыл бұрын
වින්ට තමා හොදටම කරෙ 🥹ලංකාවෙ ආසම ගායිකාව ❤✨🥂💃🏻
@sudarshaniperera1291
@sudarshaniperera1291 2 жыл бұрын
උමාරියා අපි හැමදාමත් ආදරේ කරන ගායිකාව...
@constancefernando2191
@constancefernando2191 2 жыл бұрын
Of course!!! Danu should be in your next video, Umaria!!! He’s such a diva
@nilukaperera8213
@nilukaperera8213 2 жыл бұрын
One of the best and Humble Singers in Sri Lanka Wish u all the very best Umariya and may God be with u through thick and thin 🥰 and Also to Danu ur doing an Amazing Job God bless you too ❤
@feliciafrancis7170
@feliciafrancis7170 2 жыл бұрын
Beautiful Umaria Thank you so much Danu for having her. Good luck.
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
මම ආසම ගායිකාවක් උමාරියා අක්කා.සුභ පැතුම්❤️❤️❤️
@rashikapriyamanthi4601
@rashikapriyamanthi4601 2 жыл бұрын
නිහතමානීව... මනුස්ස කමට මුල් තැන දෙන ඔබට.. හැමදාම ආදරෙයි.
@saviru8925
@saviru8925 2 жыл бұрын
අනේ උමාරියා කොච්චර නිහතමානී ද... හරීම cute 🥰😘😘 දැක්කම ආදරෙ හිතෙනවා 😘😘
@cmax1431
@cmax1431 2 жыл бұрын
Yeah.. definitely you should be there Danu... love your ascents all the way.. Good luck and all the very best... you are doing a great show here...
@induwijekoon2143
@induwijekoon2143 2 жыл бұрын
I enjoyed this so much. You both are so lovely💕
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 2 жыл бұрын
Yes, you should be there Dani. You are very talented and keen to learn also. All the best. Umaria has a good 💖. We are very lucky to have you dear.
@sasiniruchira7761
@sasiniruchira7761 2 жыл бұрын
Danuට කියන්න 1 Episode eken idan බලන වැඩසටහනක්❤ ආදරෙයි උමාරියා 💕
@g.t.bajitha1587
@g.t.bajitha1587 2 жыл бұрын
Really loved this. I was laughing from start to end. Well presented by Danu and as usual the friendliness is always there with Umaria. ❤🔥
@jeansandhyaawn3162
@jeansandhyaawn3162 2 жыл бұрын
Superb program today! Enjoyed every bit of it. Umariya is a top class artist but so humble and Dhanu is a very entertaining presenter. Wish you both Best of Luck !
@TheMaxdanu
@TheMaxdanu 2 жыл бұрын
Danu ගේ අශ්ව පාට් එක. 🤣🤣🤣🤣
@wathsalasubhashini3399
@wathsalasubhashini3399 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ආදරෙයි අක්කී.අපිට ගොඩාක් ආඩම්බරයි..අපේ රටේ ඔයා වගේ අය ඉන්න එකට comment කරන්න බැරි උනත් හැම එකටම අපි ඔයාගෙ ආදරනීය රසිකයෝ.ස්තුතියි දනූ ඔයාටත් අපි ආදරෙයි 😘🥰🥰🥰🥰😍😍😍
@essisukjournal6225
@essisukjournal6225 2 жыл бұрын
උමාරියා සුභ පැතුම් ඉදිරියටත් ❤💕
@sanchalasumedhi5410
@sanchalasumedhi5410 Жыл бұрын
ප්ලොස් නෙවෙයී පොලොස්, පො. ලො. ස්. වගේ තමා❤ මන්ද පබා නෙවෙයි මන්ද පමා❤ she is very cute❤❤❤❤
@khauzarlailadeen3571
@khauzarlailadeen3571 2 жыл бұрын
Love you umariya.im wait for this interview. Your so splendid. 🥰🥰🥰
@nawanjanahimansi796
@nawanjanahimansi796 2 жыл бұрын
She is so sweet ❤️ she loves her fans very much 💖
@shashidaniel1563
@shashidaniel1563 2 жыл бұрын
enjoyed this..... nice !!!
@LogeshwaranM
@LogeshwaranM 2 жыл бұрын
If you are reading this Umaria I just Love your humility and passion towards music, Please stay the same whatever heights you reach, stay grounded! Much Love ❤️
@hirunijayamaha1097
@hirunijayamaha1097 2 жыл бұрын
මගේ පවුලේ කෙනෙක් වගේ උමාරියා අක්කි මට ❤️❤️❤️😍😍
@sumuduekanayake
@sumuduekanayake 2 жыл бұрын
Two of my most Favourite Peeps 🥰😍😍🤩🤩
@hasani436
@hasani436 2 жыл бұрын
Umaria & Danu 😍🔥
@nadeekaperera8929
@nadeekaperera8929 2 жыл бұрын
උමාරියා ලස්සන යි . මගෙ හදවතේ ගැඹුරුම ඉන්නවා
@user-yp9qx8ry9t
@user-yp9qx8ry9t 2 жыл бұрын
Greatest of all time UMARIA 🥰❤️🌸🔥
@sewwandizamildeen643
@sewwandizamildeen643 2 жыл бұрын
She is a super talented singer.please Umaria Danu is good actor. Please give him to chance in your next video ♥️♥️
@maduliyanage1492
@maduliyanage1492 2 жыл бұрын
Very interesting programme ❤️😍❤️
@shalani.....
@shalani..... 2 жыл бұрын
ඔයාගෙ හිනාව පට්ට danu
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
I love her ... She is very very Talented girl♥♥♥
@ROSE-bo2vf
@ROSE-bo2vf 2 жыл бұрын
Love u umariya....u ar v talantered &humble ...All the v.best....💕💕💕
@zaheerjayah2496
@zaheerjayah2496 2 жыл бұрын
What i like about your show is , its filled with fun and it's really interesting ! Keep it up Bro!
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
Umariya කියන්නේ මගේ ලෝකේ අක්කි ආදරෙයි ආදරෙයි ආදරෙයි
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
I like your songs ..Umaria .. Once I came to enjoy your live show ur presantation was amazing 😍with BNS ...
@Hashiiii__theBaker
@Hashiiii__theBaker 2 жыл бұрын
My Favorite character Umaria 😍 🥺💫
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Danu maru a.... 😅Umariya oyata oyaga akkat godak adari umariya attatama lassn wala 🌹❤️
@chajeesiri3981
@chajeesiri3981 2 жыл бұрын
Both are so relaxed and down to earth.Enjoyed
@adk6946
@adk6946 2 жыл бұрын
අනේ එයා ❤️🙏🙏😘😘😍😍😍😍
@tenujisihansa8307
@tenujisihansa8307 2 жыл бұрын
The most talented female singer in Sri Lanka ❤️
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 2 жыл бұрын
Her blissful voice ❣
@piumalifernando1985
@piumalifernando1985 2 жыл бұрын
good program ❤️❤️❤️❤️
@ashiniperera9323
@ashiniperera9323 2 жыл бұрын
Umariya and yohani ge song ekakk balanna godak asaii
@danithmanjula1368
@danithmanjula1368 2 жыл бұрын
කාබනික පොහොර වෙනුවෙන් පෙනී ඉදලා ගොවියන් රජ කරාට ඔයාට ගොඩක් පිං වස්තුවේ
@harisban6742
@harisban6742 2 жыл бұрын
You're a Gem UMARIA 🥇🥇🥇
@dulesha_Christiansz
@dulesha_Christiansz 2 жыл бұрын
All the best ❤️ ❤️ ❤️ ❤️
@dinushapriyadarshani7674
@dinushapriyadarshani7674 2 жыл бұрын
Very funny both of you,,,, love it ❤
@ashiniperera9323
@ashiniperera9323 2 жыл бұрын
Your so cute umariyaaa love you .
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
උමාරියා❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ආදරෙයි
@sujinimaneesha8871
@sujinimaneesha8871 2 жыл бұрын
Dhanu is so sweet 🥰
@pushpameegammana5221
@pushpameegammana5221 2 жыл бұрын
දක්ශ .සුපිරි ගාය්කාව. ආදරෙය් 🤗🤗🤗🤗🤗🤗👌👌👌👌
@palithawidyaratne6757
@palithawidyaratne6757 Жыл бұрын
The most talented , humble young female singer in Sri lanka.
@samadisubasinghe
@samadisubasinghe Жыл бұрын
Aneeee aththatama me program eka supiri...😍😍😍 dhanu aiya maru ane 😂. Umariya akkita wish krnwaa ❤️
@methnalsahabandu3626
@methnalsahabandu3626 2 жыл бұрын
උමාරියා අක්කි ශෝයි අනෙ ❤️🙏🙏🥰🥰🥰
@vfernando8625
@vfernando8625 2 жыл бұрын
👍❤ very interesting. keep going Danu.
@udarivijesingha7450
@udarivijesingha7450 2 жыл бұрын
So funny with umariya❤😍..she is very cute❤...
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
My favorite duo 💙💙💙
@roshniuditha8058
@roshniuditha8058 2 жыл бұрын
❤❤ උමාරියා ඔයාට ජේසු පිහිටයි
@achalankabandara1425
@achalankabandara1425 2 жыл бұрын
Man asama charitha dekak. Thawa thibba nam hondai kiyala hithuna ❤️❤️❤️❤️ love you guys
@chimalie1
@chimalie1 2 жыл бұрын
You are soo cute akki Love you soo much ❤❤❤❤❤❤❤❤
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
Harima nihathamani gaikawak harima lassanai❤️❤️❤️❤️marama lassanai. Katha karaddi ahan inna asai akkiya. Lassana wedasatahan💕💕💕
@hasinimaduwanthi5390
@hasinimaduwanthi5390 2 жыл бұрын
All the best fav ❤️🌼
@shiromalawickramasinghe1769
@shiromalawickramasinghe1769 2 жыл бұрын
God bless you
@ashenpunchihewa9134
@ashenpunchihewa9134 2 жыл бұрын
LOVE YOU AKKI SOO MUCH ❤️❤️ GOD BLESSED YOU.
@adk6946
@adk6946 2 жыл бұрын
අනේ ලස්සන.... 😍🥰🥰
@trendingsongs1547
@trendingsongs1547 2 жыл бұрын
So cute girl and love you so much... ❤️❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Budusaranai ❤❤❤
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 2 жыл бұрын
What a attraction voice...😗👏👏👏👏
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Danu on Fire | Umaria Sinhawansa
25:06
HI!! Online
Рет қаралды 116 М.
Umaria Sinhawansa | Hiru Top 40 with Nisali | 2020.07.11
18:40
Date With Danu | Umara & Umaria
24:37
HI!! Online
Рет қаралды 115 М.
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН