Danuට කියන්න! | දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි (Danuta Kiyanna featuring Dushyanth and Stephanie)

  Рет қаралды 1,174,980

Lankadeepa

Lankadeepa

4 жыл бұрын

Danuට කියන්න!
දුෂ්‍යන්ත් ස්ටෙෆනිගේ කොන්ඩේ කපුවේ ඇයි ?
(Dushyanth, Stephanie ge konde kapapuwe ai?)
හතරවැනි දිගහැරුම දුෂ්‍යන්ත් සහ ස්ටෙෆනි සමග.
Danuta Kiyanna!
Danu ta Kiyanna Sponsored by Truly Ceylon.
Danu Innasithamby #DanuInnasithamby
Stephanie Siriwardene #StephanieSiriwardene
Dushyanth Weeraman #DushyanthWeeraman
#Music #Musicians #Entertainers #Entertainment #SriLanka #Celebrities #Singers #SLMusic #TalkShow #Host #Lankadeepa #Voiceteens

Пікірлер: 894
@ranasinhagepriyanthaperera9220
@ranasinhagepriyanthaperera9220 3 жыл бұрын
ධනුට කියන්න..මං බලපු ඔයාගේ හොදම වීඩියෝ ක්ලිප් එක හිනාවෙලා කම්මුල්ත් රිදෙනවා දුෂ්මන්ත ස්ටෙෆ්නි ඔයාලට දීර්ඝායුෂ ❤️❤️❤️👌👍
@sandaliimanshi4442
@sandaliimanshi4442 4 жыл бұрын
ගැලපීම කියන්නෙ , කෙල්ල කොල්ලටවත්, කොල්ල කෙල්ලටවත් ගැලපීම නෙවෙයි... දෙන්නට දෙන්නා තේරුම් ගැනීමයි.
@kookiethegolden
@kookiethegolden 3 жыл бұрын
well said👍🏻
@bmcchaminda2758
@bmcchaminda2758 3 жыл бұрын
Youa writ
@KingLionVK
@KingLionVK 2 жыл бұрын
Ow eka aththa
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
හරිම ලස්සන යි දෙන්නාම හොදට මැච්වෙනවා ස්ටෙෆනිගේ හිනාව හරිම ලස්සනයි එයා අපේ සමහර සිංහල නිලියන්ට වඩා ⁣හරිම වැදගත් හරිම ලස්සනයි බුදු සරනයි දෙදෙනාටම
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
ඇත්තටම මේ වගේ හැම මොහොතකම සිනාසිලා ඉන්න ගැහැනු අය නැහැ මේයා හැම මොහොතකම හිනාවේලා ඉන්නේ ගොඩක් අදේරේයි බුදුසරණයි
@nadeeshaniekanayake4017
@nadeeshaniekanayake4017 4 жыл бұрын
අනේ මං හරි ආසයි ස්ටෙෆනිට......මං එයාගේ දැකපු ලස්සනම දේ තමා එයාගේ හිනාව...ඒ හිනාව අව්‍යාජයි....අනිත් එක බොරු සෝබනේට හිනාව පාලනය කරන්නෑ... හරිම නිදහසේ එයා හිනා වෙන්නේ....2න්නටම සුභ පතනවා...හැමදාම සතුටින් ඉන්න......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sugeechenaya7729
@sugeechenaya7729 3 жыл бұрын
Wiwiuwusys
@kalpachamikara8161
@kalpachamikara8161 3 жыл бұрын
🐵😂😂😂
@vihangakalhara1449
@vihangakalhara1449 3 жыл бұрын
@@gnccreations277 ..
@nilukshidisanayake597
@nilukshidisanayake597 3 жыл бұрын
@@gnccreations277 welawata oya sharuk khan wage une🤣🤣🤣
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
ඔබ හරි ඇය හරිම අව්‍යාජ බවක් හරිම සරල බවක් පෙන්නුම් කරනවා
@nishidinadari6939
@nishidinadari6939 3 жыл бұрын
නියම කපල් එකක් අනේ.ම๬ ආසම...❤️පොලවෙ පය ගහලා ඉන්න නිහතමානී දෙන්නෙක්...බොහොම නිදහසේ ජීවිතේ විදින..හිරවෙලා ඉන් නැතුව..එහෙමයි ඉන්න ඕනී..ආදරේ තියෙන්නෙ ඔතන..හරිම ශෝක් ගැලපීමක්..පිස්සු ඩබලක්..හී.❤️‍🔥❤️
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
ස්තුතියි අපේ ලේ පිරිසිදු කරන්න අද මේ කපල් එක ගෙනාවට..🤩🤩😍😍
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
තුන්වෙනි පාරටත් බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හැමෝම හරි ම ජෙනුයින්. ධනු වැඩේ නියමයි
@nimalsigera1461
@nimalsigera1461 2 жыл бұрын
මා දුටු සුන්දරම යුවතිය.සුන්දර සිනහවක්.💯💯💯💯💯💯💯💯💯💯💞💞
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
මේ වගේ ලස්සනට හැමදාම.හිනාව රැකදෙන්න ඔය දෙන්නගෙ.. තෙරුවන් සරණයි ... මම.කුවේට් සිට
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 4 жыл бұрын
මම ආසම දෙන්නෙක් ස්ටෙෆනි ඔයා හරිම ලස්සනයි ❤️ ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි දුෂ්මන් ඔයා හරිම වාසනාවන්තයි
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
කිසිම කිලිටක් නැහැ හිතේ ස්ටෙපනිගෙ නියමයි
@rukmalbandara8170
@rukmalbandara8170 4 жыл бұрын
Lankawe ipaduna posh niliyan wage nemei harima අව්‍යාජයි
@chithraekanayake8427
@chithraekanayake8427 3 жыл бұрын
අ11111අ11
@shashini9002
@shashini9002 3 жыл бұрын
Ou marama nihath mani kenek
@mkawshalya2966
@mkawshalya2966 2 жыл бұрын
❤️
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
ස්ටෙපනි ආදරණීය චරිතයක්. එයා ලස්සනයි නිහතමානී කෙනෙක්. ඒ වගේ පිහිටන්නෙ කලාතුරකින්. හරිම විවෘතයි. ස්ටෙපනි ඉන්න ඕනම program එකක් බලන්නෙ හරිම ආසාවකින් අපි ලෙබනන් සිට.
@rajindraariyabandu2644
@rajindraariyabandu2644 3 жыл бұрын
සිංහල හොඳ ට කතා කරන්න පුළුවන් සමහර නිලියෝ අමාරුවෙන් සිංහල කතා කරනවා වගේ ඇට් කරනවා. ඒත් ඔයා අමාරුවෙන් හරි සිංහල කතා කරන්න try කරනවා. ඔයා විශිෂ්ට කෙනෙක් ස්ටේෆ්නි, මං ඔය දෙන්න ටම සුබ පතනවා. ❤❤❤👍👍
@maliedisanayaka4827
@maliedisanayaka4827 3 жыл бұрын
හරිම ආඩම්බරයි සොයුර ඔයා ලස්සන කොල්ලෙක් සින්හල කතා කරනව. ඒ වගේම ලස්සනයි ඔයාගෙ වැඩසටහන. ඉස්තුතියි දෙවි පිහිටයි.
@thathsaranichathurangika3881
@thathsaranichathurangika3881 4 жыл бұрын
මමනම් ගොඩක්ම ආසයි stefni අක්කිට❤❤❤❤
@user-hg8kv8mq4x
@user-hg8kv8mq4x 3 жыл бұрын
Hmmm soi neda ehema thama inna ona ane 😍
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
අවුරුද්දක් ගියත් බලන්න හොතුනා Danu ,ලස්සනයි වැඩ සටහන ජය වේවා .
@saramanthrigesaramanthrige9851
@saramanthrigesaramanthrige9851 3 жыл бұрын
ඇත්තමයි ස්ටෙපනි අපේ ආඩමිබරකාර පඩ නිලියන්ට වඩා හැම අතිමිම 100/200 හෙදයි විරමන් ලොකු පිනක් කරල මෙි වගේ බිරිදක් ලබන්න
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
දුෂ්‍යන්ත මල්ලි මං ගොඩක් ආදරෙයි ඉස්සර ඉඳලම ඔයාට ඇත්තටම හරිම හොද ළමයි දෙන්නෙ
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 3 жыл бұрын
ස්ටෙෆනි ඔයා නම් සුපිරි කාන්තාවක්.වෙනස් නොවී හැමදාම මේවගේ ඉන්න
@prasanna976
@prasanna976 3 жыл бұрын
පට්ට කපල් එකක්. නිහතමානිකම උපරිමයි.බොරැ පොෂ් නැ ඒක තමයි මෙයාලට ගෙඩක් අය කැමති.
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
අනේ ස්ටෙෆනි නම් නියමය්..හරිම නිහතමානී පාටය්..🥰🥰🥰
@dunagaming1490
@dunagaming1490 Жыл бұрын
ස්ටේෆනි දිහා බලන් ඉන්න ඉන්න ආස හිතනවා සුරුපිම කාන්තාවක් ❤️
@ravinwijesuriya5325
@ravinwijesuriya5325 4 жыл бұрын
Danu .dont be so hard at them .they are one of the loveliest couples I have ever seen . Be kind to them . They both are so charming people ❤
@user-rn5wg2ns4d
@user-rn5wg2ns4d 3 жыл бұрын
Owwww....eka aththa.....respect adui wge....
@areeshk3173
@areeshk3173 2 жыл бұрын
They r personally close friends. That's y like that . 🤗
@nwmtunes7863
@nwmtunes7863 2 жыл бұрын
Mm eka thama
@dilshanmadusanka4019
@dilshanmadusanka4019 4 жыл бұрын
අදාල දේවල් විතරක් ඇහුව නම් මේ Chat එක තවත් ලස්සන වෙන්න තිබ්බා .මේ දෙන්නා married නේ නේද 😒😒😒😒
@ranganaisuru3408
@ranganaisuru3408 4 жыл бұрын
ඔව් married
@KK-se6kn
@KK-se6kn 4 жыл бұрын
Stephanie is a very humble character. Dushshath, you should be proud to have her. ❤
@JameeWansajaSiriwardhanaJAMMY
@JameeWansajaSiriwardhanaJAMMY 4 жыл бұрын
Dhanu, dun be that much rude. We must appreciate her because she is trying to speak and learn sinhala although most of the srilankans try to forget it. Love her always and she is precious.. 😍❤️
@godaklassanaiii.1338
@godaklassanaiii.1338 4 жыл бұрын
ඇනේ කොච්චර වෙලාවක් හරි බල්න් ඉන්න පුලුවන් මේ ජොඩුව දිහා.
@hasangaprabharanga1748
@hasangaprabharanga1748 4 жыл бұрын
We could find out two most humble and good hearted characters through this voice teens , indeed that’s Stefany and Raini ❤️❤️ much love both of you❤️❤️
@sanh3523
@sanh3523 3 жыл бұрын
Amazing couple. What a supportive husband, and what a humble down to earth girl. Stay blessed guys
@dilrukgalagoda6651
@dilrukgalagoda6651 3 жыл бұрын
One of the coolest interview I have ever seen in my entire life, humble and well connected couple and so much open Danu! what else it could be!
@ireshikajayawardhane
@ireshikajayawardhane 4 жыл бұрын
නෑ දුෂ්‍යන්ත් අයියා එහෙම කියන එක වැරදියි ස්ටෙෆනි අක්කට "සිරිසඝබෝ" සිංදුව කියන්න කියලා ගොඩක් අය කිව්වෙ අක්කට වරදිනව බලන්න නෙවේ😔 සිංහල කතා කරන්න ඉගෙන ගන්න ගොඩක් හොද සිංදුවක් නිසා ඒක 😊
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
🤥
@janithjavindu6806
@janithjavindu6806 4 жыл бұрын
🤗🤗
@fathimasameera5674
@fathimasameera5674 4 жыл бұрын
Nehe varadinava balanna thama
@sandunivihara
@sandunivihara 3 жыл бұрын
ඇත්තටම කියනවා නම් ඒ සිංදුව කියන්න අමාරුයි අපිටත්.. ඒකයි ගොඩක් අය ඒක යෝජනා කළේ මට හිතෙන විදියට
@shaluruwanmali2005
@shaluruwanmali2005 3 жыл бұрын
ඇයි මෙයා ලංකාවෙ කෙනෙක් නෙවේද
@christinaamarasekara304
@christinaamarasekara304 4 жыл бұрын
See how humble she is,lots of love to this cutest lady in town 🥰
@adarshaneeelson7836
@adarshaneeelson7836 11 ай бұрын
මේ වගේ බිරිඳක් ලැබීම පිළිබදව තිබෙන නිහතමානී ආඩම්බරය ඔහුගේ මුහුණෙන් පිළිබිඹු වෙනවා. ඇය හිතන්නෙත් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබීම හරිම වාසනාවක් කියලා. විවාහය කියන්නේ වාසනාවක් කියලා හිතෙන්නෙ මේ වගේ අය දැක්කමයි..❤️
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
මෙයාලා දෙන්නගෙ videos කිසිම කම්මැලිකමක් බඩගින්නක් නිදිමතත් එපා වීමකින් තොරව බලන්ඩ පුළුවන් මොකද ස්ටෙෆනි නඟින ඉන්න නිසා දුෂ්‍යන්ත මං හරි ආදරෙයි එයාලට
@AnastasiaAnnieWahalatantiri
@AnastasiaAnnieWahalatantiri 3 жыл бұрын
I bet if u select the popular married couples in LK and ask people to vote for the most adorable couple, u two would definitely b NO.1. DON'T EVER CHANGE 🙏🏼👍😍
@RahulSapuwan
@RahulSapuwan 3 жыл бұрын
අම්මෝ හිනා කාලා මැරුණා 😂 lUSM Stephaniei! A wagema Danu man asama presenter, Duahyath nam ayeth ahala dancing star☀️ thanks a lot!!!
@sanganimelrin554
@sanganimelrin554 4 жыл бұрын
Stephenie was a good heart girl.she real hearty taked
@udanigunarathne6693
@udanigunarathne6693 3 жыл бұрын
We miss Stephie in The Voice Sri Lanka, looking forward to see her back in Voice Teen
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 Жыл бұрын
හරිම ආදරයෙන් ඉන්න දෙන්නෙක්. එවැනි සුන්දර බිරිඳක් ලැබීම භාග්‍යයක්. දෙවි පිහිටෙන් දිවිඇතිතුරා හැමදාමත් ඔහොම සතුටින් ආදරයෙන් ඉන්න.
@rsmfernando
@rsmfernando 3 жыл бұрын
Such a down-to-earth couple Danu is blessed with an amazing talent for putting people at ease in the shortest possible time. not boring at all. the show was full of life.
@lepanhar9350
@lepanhar9350 3 жыл бұрын
මම ඉන්නේ මැදපෙරදිග හොද කුවෙිටි පවුලක වැඩකරන්නේ .ස්ටෙපිනිගේ අමිමා ලෙබනිස් නිසා වෙන්න අැති කැම නිතරම කන්නේ ස්ටෙ. බඩපිරෙන්න නොකැවට ටිකටික හැම තිස්සෙම කැම ඔිනේ ජාතියක් තමයි මැද පෙර දිග අය. ඒක ඒයාටත් පුරැදු වෙලා අැති.ලස්සනයි වැඩ සටහනට ඒකතු විම .
@sachintharoshani3188
@sachintharoshani3188 4 жыл бұрын
Best Show😍😍😍 &. Love it❤️❤️❤️
@ashenshamalka245
@ashenshamalka245 4 жыл бұрын
ටික වේලාවකිං නිවේදකයා ස්ටෙෆනි වගේ කතා කරනවනෙ
@shariqmirzaa4742
@shariqmirzaa4742 3 жыл бұрын
Dani, Dushyanth n Stephanie, this video made my day... So much of happiness and honesty.. Love you guys.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oshadhiperera660
@oshadhiperera660 4 жыл бұрын
Too much insult to Stephanie.. But how hamble she is!
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
they are very good friends..
@saranirathnayaka2841
@saranirathnayaka2841 4 жыл бұрын
It's not about being friends a women should be respected anyway
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
@@saranirathnayaka2841 it's depend on the women
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Oywa sub kal mwath krann
@charuckshy
@charuckshy 3 жыл бұрын
Oshadhi Perera Too much insult? I've never seen one single negative comment on her
@jithmiperera7953
@jithmiperera7953 4 жыл бұрын
Love you so much Stephanie. ❤ Such a humble character ❤
@annethissera4697
@annethissera4697 4 жыл бұрын
Such a beautiful and lovely couple 😍 Humble characters❤ Always favorite akki😊
@thinkingdeep3681
@thinkingdeep3681 4 жыл бұрын
එසේ සිරි සඟ බෝ කියන්න කියා සිටියේ අක්කණ්ඩිට වරදිනවා දකින්ට නොවේ, ඈට සිංහල ඉගෙන ගන්ට මනා සින්දුවක් නිසා ය.
@dulishiyarohini1705
@dulishiyarohini1705 3 жыл бұрын
b .... ..
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
Skip කරන්නැතුව බලපු එකම interview එක...🔥❤ So Lovely Couple.❤
@sheyf7562
@sheyf7562 3 жыл бұрын
Omg...😂😍this is my Fav. One by far. Danu is super crazy and fun. Love Stephanie and Dushyanth
@vihangifernando4307
@vihangifernando4307 4 жыл бұрын
Really love them.best couple i have seen recently. lots of love to stephany & dushyanth. Love the way u are handling the programme DANU ❤️ Cant stop laughing untill tha last.
@thilinithusharika5273
@thilinithusharika5273 Жыл бұрын
We sees
@sanju0202able
@sanju0202able 4 жыл бұрын
Best couple in SRI LANKA 🇱🇰
@tharukanethmini5623
@tharukanethmini5623 4 жыл бұрын
😍😍😍ane man ස්ටෙිෆනි අක්කිට ගොඩක් ආසයි
@rasikamanorimuthukumarana669
@rasikamanorimuthukumarana669 4 жыл бұрын
හරිම ආදරණියයි ස්ටෙෆ්නි...❤❤
@salaa2084
@salaa2084 4 жыл бұрын
Interesting, winning smile from Stephanie.
@sdproduction9830
@sdproduction9830 4 жыл бұрын
Oywa sub kla mwath krann
@mayonisenevirathna7214
@mayonisenevirathna7214 4 жыл бұрын
Ohh this is the best episode so far love dush and steff they are so down to earth🥺♥️
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
ස්ටෙෆනි හරි නිහතමානී
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
හරිම ලස්සනයි ඹබ දෙපල තෙරුවන් සරණයි සුබ ගමන් ජය වෙිවා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤🙏
@heshtn4738
@heshtn4738 4 жыл бұрын
Such a humble character Stephanie ♥️
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
What a lovely couple, love them both 🥰🥰
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
The funniest show I've ever watched on KZbin. Love Dushyantha & Stephanie and Danu.❤️❤️❤️
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 4 жыл бұрын
It wz too much for Stephanie.As a husband be a bit concern what u ar speaking about wife,she is a very good hearted girl.🌹🌹🌹
@hansikafernando6691
@hansikafernando6691 4 жыл бұрын
Superb show...i love this cuple and this show also.danu today time is perfect..❤
@danuinnasithamby
@danuinnasithamby 4 жыл бұрын
Thank you
@shavithridias46
@shavithridias46 3 жыл бұрын
Perfect match... All the three are wonderful 😍😍😍😍❤️❤️❤️
@sandamali467
@sandamali467 Жыл бұрын
ධනූ ඔයාගේ ලස්සනම program එක මේක ❤️ ජූජාවත් ගේන්නකෝ දවසක ...
@aiakilasameera4303
@aiakilasameera4303 4 жыл бұрын
What a beautiful program.
@jinnid8612
@jinnid8612 4 жыл бұрын
So much of fun. I laughed so hard. Well done!
@damienajithdenipitiya4011
@damienajithdenipitiya4011 3 жыл бұрын
I feel Happy when I went on this programme Thanks
@margosatoday
@margosatoday 3 жыл бұрын
Really beautiful show Danu. Dushyanth is such a loving, loveable soul. Stephanie must be the same. Great show with a nice couple.
@anuradhanisamani3928
@anuradhanisamani3928 4 жыл бұрын
Oyage me program aka lassanai Danu.ada apu dennatama mama asai....thanx ...gennuwata....
@devikaratnasiri2358
@devikaratnasiri2358 2 жыл бұрын
Stephanie was a versatile child actress at Elizabeth Moir International School . She was the main actress in the EM production , Annie. She was also a very popular , kind-hearted girl who was loved by her peer. Even her mother was a lovely, good hearted lady. May God shower His choicest blessings on her whole family. You too Danu ! We all love your simplicity and your open- hearted ness. We thoroughly enjoy your interviews. 👍
@maryannedavid6983
@maryannedavid6983 4 жыл бұрын
So enjoyed watching this show.....laughed my sides out. Both of you & Danu are a superb entertainers !!! Love you.
@shaminfernando5550
@shaminfernando5550 4 жыл бұрын
Haha enjoyed it a lot
@dinithikumari477
@dinithikumari477 4 жыл бұрын
Is it only me who thinks Danu has the wierdest smile and makes us laugh so hard... 🤣🤣
@dammikaranatunga9395
@dammikaranatunga9395 3 жыл бұрын
Stephanie is simple and humble because she grew up abroad, it's simple as that! She's not carrying any chips on her shoulder like wanna be Sri Lankans.
@eriyndelivera6347
@eriyndelivera6347 2 жыл бұрын
Beautiful couple love the genuine and simple Way about them.love to here Stephanie when she talks in Sinhalese.God bless you both.cant wait to see your beautiful BABIES.❤️❤️❤️❤️❤️❤️❤️💞
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
හරිම කුල් ස්ටේප්නි මම හරිම ආස කෙනෙක් කිසිම ලොකු කමක් නෙ ඒ වගේම ලස්සනයි හමදාම සතුටින් ඉන්න ලෙබෙව ඔබ දෙපලට ජෙසුපිහිටයි
@shashikavlogs9919
@shashikavlogs9919 4 жыл бұрын
Stephni is such a humble person
@shiromirajaguru1317
@shiromirajaguru1317 2 жыл бұрын
Woooow....it was amazing👍🔥🔥💕 splendid....
@khan2017
@khan2017 4 жыл бұрын
One of the best couple. ඔයා එයාගෙ කලින් girlfriend ව දන්නවද? Which one? 👍👍 Accepting the past and adjusting for the present. Wow. Both of you have wonderful qualities. All the very best both of you for future endavours. 👍
@latalata9952
@latalata9952 3 жыл бұрын
ස්ටෙපනි ඔයාට ගොඩක් අදරෙයි ඔයාලා දෙන්නාට සුබ අනාගතයක් බුදු සරනයි ජ්සු
@dissadeepa8410
@dissadeepa8410 4 жыл бұрын
The inner of both of you is really nice.. love u both ❤
@nalinpiyatilaka8746
@nalinpiyatilaka8746 4 жыл бұрын
nice work danu .... an entertaining 22 mins.
@sandunivihara
@sandunivihara 3 жыл бұрын
දුෂ්යන්ත් අයියා දමිළ නළු කාර්ති වගේ... ස්ටෙෆනි අක්කි ඔයාටත් හරිම ආසයි..
@malsharupasinghe4592
@malsharupasinghe4592 4 жыл бұрын
Most amazing lovely couple ever 😍❤️ love them Soo much ❤️
@dewminaperera6711
@dewminaperera6711 4 жыл бұрын
Nice guys,geogious your dress, keep it up your smile & relationship.
@naseerkaman1229
@naseerkaman1229 3 жыл бұрын
No
@priyantharathnasinghe7389
@priyantharathnasinghe7389 2 жыл бұрын
Woooooo maa behevinma priya karana Cuple.1k...harima priyamanaaapai...siyalu devi pihitaiii.
@harshabahardeen8202
@harshabahardeen8202 4 жыл бұрын
Of course she can wear the crown, her name Stephani means the Crown
@dasuniatapattu8769
@dasuniatapattu8769 2 жыл бұрын
One of the most adorable couples. May god bless you for a long and happy life..!!
@randombeautifulshit7532
@randombeautifulshit7532 4 жыл бұрын
I wish I could eat a lot and stay in shape like her 😍 Oyala ohoma bite karannepa ape Stephanie akkawa😑😁 Lovely couple❤❤ stay blessed!!
@madonnaranasinghe2953
@madonnaranasinghe2953 4 жыл бұрын
Amazing couple. I really enjoyed the program.
@dumindusampath4256
@dumindusampath4256 4 жыл бұрын
Niyama program akak aiya digatama kranna
@koshir
@koshir 4 жыл бұрын
Omg I cant stop laughing🤣😂🤣😂🤣😂🤣😂🤣❤❤
@chethanathilakshi3722
@chethanathilakshi3722 4 жыл бұрын
🤥🤥🤥🤥🤥 😏😏😏😏
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 жыл бұрын
Matath
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 4 жыл бұрын
Stephanie like a goddess ☺️
@madushasubhaahini4860
@madushasubhaahini4860 4 жыл бұрын
ඔයා .දිගට.අදිනකොට.හරි .ලස්සනයි .අනේ
@pubudinikaushalya6026
@pubudinikaushalya6026 4 жыл бұрын
Favourite Couple....God Bless♥️
@leader3161
@leader3161 4 жыл бұрын
Kohe හිටියත් බලන couple eka bcz Stephanie akki... 💕👫😍💕👌
@dinuwarnasooriya1191
@dinuwarnasooriya1191 4 жыл бұрын
My favorite couple with favorite hosts
@danuinnasithamby
@danuinnasithamby 4 жыл бұрын
♥️
@shandisa2073
@shandisa2073 4 жыл бұрын
I really like Danu's beautiful laugh.. it keeps my stress away.. nice programme Bro. God bless you all.
@sachinthikananayakkara8394
@sachinthikananayakkara8394 4 жыл бұрын
I really love this couple.. They r so real ❤️ And I like danu’s programs as well🥰 Keep going guys.. Stay blessed
@danuinnasithamby
@danuinnasithamby 4 жыл бұрын
Thank you 🙏
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
@@danuinnasithamby dhanith sri wath gennannkoo 😍
@11Gaialee11
@11Gaialee11 3 жыл бұрын
Akki oya airhostess knkda
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
Wedding Dushyanth Weeraman and Stephanie Siriwardhana
13:45
RunWay Media Films
Рет қаралды 331 М.
DATE WITH DANU | Yureni Noshika & Randhir Witana
51:54
HI!! Online
Рет қаралды 49 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН