Danuට කියන්න! | හනා ෂෆා (Danuta kiyanna! Hana Shafa)

  Рет қаралды 49,605

Lankadeepa

Lankadeepa

Күн бұрын

Danuට කියන්න! | හනා ෂෆා (Danuta kiyanna! Hana Shafa)
හැමෝගෙම ආදරය ලබන හනා ආදරවන්තියක්ද...?
මල් වලට වගේම හනා මේවටත් ආසයිලු...
Sponsor - Christell Luxury Wellness
Sponsor - Facia
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 87
@manuthchehansa2356
@manuthchehansa2356 5 ай бұрын
සිරසෙන් එන අය මාරම hit වෙනවා ❤
@IndrachapaSubashini
@IndrachapaSubashini 5 ай бұрын
හනා ඇත්තටම මාර energy එකකින් outdoor concert වල perform කරනවා
@UsharaAnujitha-x7j
@UsharaAnujitha-x7j 5 ай бұрын
හනා වෙනම ලෙවල් එහෙක ඉන්න කෙනෙක්❤️
@ranialgiyanna953
@ranialgiyanna953 5 ай бұрын
Heluwen.nadana.nisa
@Thisari93
@Thisari93 5 ай бұрын
මොකක්ද ලෙවල් එක? 😂
@ssh126
@ssh126 5 ай бұрын
Mokdd dnne ne , e level ek 😂😂😂😂
@ChamaX4454
@ChamaX4454 5 ай бұрын
උබල වගේ කිබි සිඹාලට නම් හොදයි 😂😂😂
@nimeshamadushani3116
@nimeshamadushani3116 20 күн бұрын
😂 ha fit thama
@_Itzbashii_
@_Itzbashii_ 5 ай бұрын
උන් උන්ගෙ මහන්සියෙන් හැකියාවෙන් තැනකට ඇවිල්ලා expiriance එක ශෙයාර් කරගන්නකොට උබලා මෙහෙම පැලෙන්න එපා යකූ😂 බලන්න බැයිනම් නොබලා ඉදපල්ලා ගොන් කමෙන්ට් නොදා
@SLT...TikTok....100K
@SLT...TikTok....100K 5 ай бұрын
Http wes...
@bhagyacooray6341
@bhagyacooray6341 5 ай бұрын
Absolutely
@human9597
@human9597 5 ай бұрын
A girl full of positive vibes ❤
@danadana4643
@danadana4643 5 ай бұрын
මෙහෙමයි මේ ලමයට හොදට sing කරන්න පුලුවන් there's no doubt about it❤ඒ වුණාට මං දන්නෙ නෑ මට හිතෙන විදිහට නම් මෙයාගෙ නිර්මාණ වලටත් වඩා මෙයා අදින විදිහ බලන්න ආස අය වැඩියි වගේ නේද එයාගෙ සින්දු අහනවටත් වඩා..වෙන රටවල්වල අයත් ඔහොම අදිනව තමා ඒත් ඒ මිනිස්සු එන්නෙ ඒ singersලගෙ නිර්මාණ රසවිදින්න ඉතින් එයාල මොන විදිහට ඇදන් හිටියත් මිනිස්සු එයාලට ආදරෙයි..ඇදුම්වලට බනින්නෙත් නෑ..මෙහෙ වෙන්නෙ නිර්මාණ වලටත් වඩා ගොඩක් singersla බලන්නෙ ඇදුමෙන් මිනිස්සුන්ව අල්ලගන්න ටිකක් ඇග පේන්න ඇදල ඒකෙන් වෙන්නෙ ඒ අයගෙ talents වල value එක අඩුවෙන එකනෙ..(මේ මට හිතුන දේ විතරයි කවුරුත් මේකට හිතරිද්දගන්න ඕනෙ නෑ හොදේ හැමෝම හිතන විදිහ එක වගේ නෑනෙ 😉) මොනාවුණත් මේ ලමයා ගොඩක් දක්ෂ යි..හොද voice එකක් තියේ ඒකෙන් තව තව ප්‍රයෝජන අරන් ලස්සන නිර්මාණ ටිකක් එලියට එනකන් බලන් ඉන්නවා❤ආසම "මල් ඔන්චිල්ලා" song එකට❤❤😊
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 5 ай бұрын
හනා අසම කෙනා .❤
@heartbeatcreator
@heartbeatcreator 3 ай бұрын
❤️❤️❤️❤️😘😘😘😘
@kalanidissanayaka6908
@kalanidissanayaka6908 5 ай бұрын
She is very humble ❤❤❤❤
@kasuntharaka1048
@kasuntharaka1048 5 ай бұрын
මේ episode එක දිග මදි අනේ 😢❤❤❤
@chamodmagnaa3287
@chamodmagnaa3287 5 ай бұрын
At last u bring her thank u soo much❤❤
@eshanswijesinghe1835
@eshanswijesinghe1835 4 ай бұрын
Nice
@gimhaninawodya1135
@gimhaninawodya1135 2 ай бұрын
Hana💗
@AmilaAththanayaka-im3ne
@AmilaAththanayaka-im3ne 5 ай бұрын
Haters will hate .. U be ur self hana ... Best of Luck
@ZameerRizni
@ZameerRizni 5 ай бұрын
She should be media trained. I wish you all the best for your future endeavours Hana ❤
@pushpakumara8153
@pushpakumara8153 5 ай бұрын
Favorite female performer 😍
@JethuJethu-b5o
@JethuJethu-b5o 5 ай бұрын
දැන් ඉන්න ලමයි අවුරුදු 19, 20වෙනකොට කසාද බඳිනවා.. මෙයානම් දැන් එයාව ලස්සනට හදාගෙන ඉන්නවා
@rashmibhagya8077
@rashmibhagya8077 5 ай бұрын
I love your songs ❤
@dineshsudarshana6608
@dineshsudarshana6608 5 ай бұрын
බබා මාත් කොළඹ ඉදන් කතරගම යනකොට කම්මැලිකමට ඔය චීස් බටන්ස් බිස්කට් එකනම් කනවා 😘
@kong777J
@kong777J 5 ай бұрын
Yaaaaa yaaaa eeeeyaaa😂😂😂
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 5 ай бұрын
😂😂
@ghostinsidetrap
@ghostinsidetrap 5 ай бұрын
Meya Rnb music krnne සහෝදර වරුනි example widiyata hriyt bili eilish, Niki Minaj , Beyonce, Rihanna , icepice wge type eke music krnne ... Hbi personally MN meyge fan kenek nm neme meyge sinduwak MN full MN hitlm ahl NH
@nimashafernando2203
@nimashafernando2203 5 ай бұрын
so cute Hana❤😍
@dulaj4do
@dulaj4do 5 ай бұрын
අඩේ මැණික මාත් ආසයි Salsa බිස්කට් වලට 🥹
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 5 ай бұрын
හනා❤❤❤❤❤
@TharushiNarayan
@TharushiNarayan 5 ай бұрын
සල්ලි පොකුරු මතක් උනා😂 ❤
@nandanaperera1956
@nandanaperera1956 5 ай бұрын
Eya 😂
@hirushkarukshan3213
@hirushkarukshan3213 5 ай бұрын
Date with Danu ගියානම් ya ya කිය කිය විතරක් ඉදී..😂
@TAADULAKMIN
@TAADULAKMIN 4 ай бұрын
ykoo thopi kiyana kta blpnkoo😂
@piyathharindu6783
@piyathharindu6783 5 ай бұрын
Sarith surith jayawardana එක්ක interview එකක් ඕනි
@Chathux_Beatz
@Chathux_Beatz 4 ай бұрын
මේ අර කොල්ලෝ එක්ක පාර පුරා නටපු එකී නේ😂
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq 5 ай бұрын
එයා ❤
@ShenolYohan
@ShenolYohan 5 ай бұрын
❤❤❤
@IMZI_2001
@IMZI_2001 5 ай бұрын
@ZiGGY98
@ZiGGY98 5 ай бұрын
කෝච් කවුද අහපුවම නිකන්ම අශාන්ති කියලා නම කියන්න මේකි ඒ තරම් කවුද ? 😂
@pawsandtailstvofficial
@pawsandtailstvofficial 5 ай бұрын
තෝ වගෙ ගරු පින්නයෝ නිසයි මේ industry එකට කෙල වෙන්නෙ උඹ michael jackson සර් නැත්නම් බ්‍රෝද කියන්නෙ 😂
@ErandiRupasinghe-oq5uu
@ErandiRupasinghe-oq5uu 5 ай бұрын
Hana ❤🎉
@IR_ESH
@IR_ESH 5 ай бұрын
💗🔥
@SaniduKaveesha
@SaniduKaveesha 5 ай бұрын
11:34 පාට මාරුවෙනවද ඇහුවම පොඩ්ඩක් අවුල් ගියා නේද😅
@hasiWills1021
@hasiWills1021 5 ай бұрын
Asama kenek ❤
@ns6705
@ns6705 5 ай бұрын
Yaaaa....🤣🤣🤣🤣
@Mithusha-h5v
@Mithusha-h5v 5 ай бұрын
Such a inspiring idol in sri lanka 🇱🇰 ❤❤
@DanijaKalhara
@DanijaKalhara 5 ай бұрын
Hana hena funny eke inna girl kenek cutee ..my fav ❤
@thosiyaa
@thosiyaa 5 ай бұрын
Be respectful when you r telling something about your past teachers :(
@slgaming4117
@slgaming4117 5 ай бұрын
I adore her
@kevinbravo1355
@kevinbravo1355 5 ай бұрын
අනේ මන්ද..... වෙලාවකට හිතෙනවා හනා සෆා පිස්සන්කොටුවෙන් පැනලා ආවද කීලා......
@Mithusha-h5v
@Mithusha-h5v 5 ай бұрын
Ehma hithenwa nm aniwaren beheth gannawei okata nm. Manasika wedak wnna puluwn 😢
@felicitapm2826
@felicitapm2826 5 ай бұрын
😅
@Shanustories12
@Shanustories12 5 ай бұрын
Doni❤
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 5 ай бұрын
දනූට එපා වෙලා වගේ කරේ. මේ ලමයා බක පන්ඩිතයි
@GameVibeCentral-s2p
@GameVibeCentral-s2p 5 ай бұрын
Pissa
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 3 ай бұрын
එහෙම එකක් අපිට නම් පෙනුනෙ නෑ 😂
@himashajayawickrama36
@himashajayawickrama36 5 ай бұрын
Its tooo short..
@Thasindudinetra
@Thasindudinetra 5 ай бұрын
❤️‍🩹
@nencydishani5325
@nencydishani5325 5 ай бұрын
Z
@twinky151
@twinky151 5 ай бұрын
Ya ya thamai English puluwan nam date with Danu yanna epai boru show witharai 😂
@Mithusha-h5v
@Mithusha-h5v 5 ай бұрын
ithin thota occhara English puluwan nm tho pala date with danu ekata . Gedarata pall wewei aunta irisiya karanne 😂😂
@twinky151
@twinky151 5 ай бұрын
@@Mithusha-h5v next week Yano stay tuned 🤣
@inali4881
@inali4881 5 ай бұрын
මොරටුව වේල්ස් කුමරියක්
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 5 ай бұрын
වයසට වඩා මෝරපු අම්මන්ඩියෙක්.ලමයෙක් උනාට මේකිගෙ කිසිම ලමා ගතියක් පේන්නෙ නෑ..අම්මන්ඩි😂😂😂
@hesara-zw2wv
@hesara-zw2wv 5 ай бұрын
Minihek thanakata gihilla innakota oya wage irisiyawata anum pada kiyanna epa yako Anika apinm danna widihata lamayek kiyanne awrudu 18ta adu ayata Meyata 21ilu neee Oyawage katata ena dee kiyanne nathuwa poddak hoyala balala katha karanna 😌
@SMILLING_11.11
@SMILLING_11.11 5 ай бұрын
Kohomth 18 + kiyanne daruwek kiyl salaknne නැනේ 😂
@DanijaKalhara
@DanijaKalhara 5 ай бұрын
එයා ලමයෙක් නෙවෙ දැන් 😂 ගොං කමෙන්ට් දාන්න එපා
@niwniganegama9386
@niwniganegama9386 5 ай бұрын
චිත්ත gaumak adgena innnd dnnh kiynnne 😂😂
@NithyaGeesara
@NithyaGeesara 5 ай бұрын
Ponny
@musemusicband8888
@musemusicband8888 5 ай бұрын
borushow hana
@JakeBrissby
@JakeBrissby 5 ай бұрын
❤❤❤❤❤❤❤@hanashafa
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 29 күн бұрын
Hana❤
@chamaraeshan734
@chamaraeshan734 5 ай бұрын
@shauki3720
@shauki3720 5 ай бұрын
❤❤❤
@supunchamini4998
@supunchamini4998 5 ай бұрын
❤❤❤
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 5 ай бұрын
@NishiCreation1
@NishiCreation1 5 ай бұрын
@sewwandifernando3234
@sewwandifernando3234 5 ай бұрын
❤❤❤❤❤❤❤
@Shalani-oj8tg
@Shalani-oj8tg 3 ай бұрын
❤❤❤❤
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Mal Onchilla | @hanashafa  Live with @WantedSL
4:17
Wanted
Рет қаралды 818 М.
Hana Shafa - Me Uyane (මේ උයනේ) Live
3:26
Glowmora Studio's
Рет қаралды 1,9 М.
Hana Shafa -  Me Uyane (මේ උයනේ) Official Music Video
3:31