No video

Danuට කියන්න! | එරික් සහ මනීෂා (Danuta kiyanna! Eric & Manisha )

  Рет қаралды 126,913

Lankadeepa

Lankadeepa

Күн бұрын

Danuට කියන්න! | එරික් සහ මනීෂා (Danuta kiyanna! Eric & Manisha )
හැමෝම කියන්නේ මම Eric ව බැන්දේ එයාගේ Passport එකට කියලා..
ආදරය කියන්නේ Feeling එකක් නෙමෙයි ඒක Choice එකක්..
Sponsor - Close Up
Location Partner: Taj Samudra
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 150
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 25 күн бұрын
ලංකාවෙ ගොඩක් පිරිමි අයට වඩා පිට රට කොල්ලෙක් පිරිමි එක්ක ජීවත් වෙන්න ලේසි. මොකද එයාලගෙ ගෑනියෙක් පිරිමියෙක් කියන දේට වඩා සමානාත්මතාවය තියෙනවා. ඒ ගතිය තුල ගෑනියෙක් හැම තිස්සෙම ඒ වගේ පිරිමියෙක්ට නිකම්ම ගරුත්වය ආදරය ලබා දෙනවා. ගෑනුයෙක්ගෙන් ගරුත්වය ආදරය ලබා ගන්න වැලලෙන පිරිමි ගෑනියෙකුව යට කරගෙන ඉන්නෙ.
@youlearn4769
@youlearn4769 10 күн бұрын
Yes
@neharaadikarie4052
@neharaadikarie4052 Ай бұрын
කෝ මනීශා and මම වගේ අපේ දුබුරු girls ලා ටික. ❤
@Amasharanawaka
@Amasharanawaka 14 күн бұрын
Im here❤
@sanju4866
@sanju4866 6 ай бұрын
මනීෂාගේ ලස්සන❤❤
@HarryLakshan
@HarryLakshan 6 ай бұрын
Natural beauty
@jisoo.turtle_rabbit_kim489
@jisoo.turtle_rabbit_kim489 26 күн бұрын
බොරුවට සුදු වෙන්නයි make up නාන්නයි දඟලන්නෙ නැති naturally beautifull කෙල්ලෙක්
@ajithkumara9792
@ajithkumara9792 4 ай бұрын
ඉස්සෙල්ලාම බදින්න ඇත්තේ Passport එකට වෙන්න පුලුවනි. අපිට තේරුම් ගන්න බැහැනේ ගැහැණු ළමයගේ අරමුණ. ඒත් මං එයාලගේ Videos එයාලගේ Channel එක දකිද්දි දැක්කේ මේක නම් පුදුම බැදීමක් කියලා. එයාලා හරියට හම්බවෙලා තියෙන්නේ දෛවයෙන් වගේ දෙයක් කියලා මට හිතෙන්නේ.
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 Ай бұрын
Daiwayogayakin Nowedo Hamuwune Apa Hamuwune 😎🙂😉❤️❤️❤️
@ruckyg3177
@ruckyg3177 29 күн бұрын
පුදුම කතාවක්නෙ ඒක 😂 ඒ මොකටද ඒ කෙල්ල පාස්පෝට් එකට බැන්ඳ වෙන්නත් පුලුවන් වගේ ජරා කතා කියන්නේ 🤷🏻‍♀️ ඔයා හරියටම දන්නෙ නැතිනම් එහෙම කතා නොකිය ඉන්න. පිටරටකට යන එක දැන් කාලෙ මහලොකු මැජික් එකක්ද 😂 පාස්පෝට් එකකට මගුලක් කරගන්නෙ 😂 අනික මේ වගේ කෙල්ලෙක් 🤷🏻‍♀️
@ShalindiFernando
@ShalindiFernando 6 ай бұрын
Eric is cute and funny at the same time. 😂❤️
@neharaadikarie4052
@neharaadikarie4052 Ай бұрын
Manisha’s brown skin. I love her. She is so beautiful ❤❤❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 6 ай бұрын
අනේ නංගියො පිට මිනිස්සු මොනව කිව්වහම මොකද. මගේ මහත්තයා මට මූණටම කියනවා යුරෝප් රටකට එන්න ඕනෙ නිසයි මම එයාව බැන්දෙ කියල. තමන්ගෙම මහත්තයා එහෙම කියද්දි කොච්චර දුකද. මම මගේ ජොබ් එක අතහැරල , දෙමව්පියො දාල ,එයා වෙනුවෙන් නොදන්න භාෂාවක් ,සිතල රටකට ගිය එක.කැප කරපු එක කිසිම අගයක් නැහැ.මට එයා බැන්ද කියල විශේෂයෙන් ලැබුන කිසිම දෙයක් නැහැ.මම තනියම ලංකාවේ ජීවත් උනා ජොබ් එකක් කරල .හරිම ලස්සනට.වාහනයක් තියන් ,ගෙදරක් තියෙන්.ආස දෙයක් ගන්න මට සල්ලි තිබ්බා.නමුත් මම බැදල මෙහෙට ආවට පස්සෙ මට සතයක්වත් නැහැ .ආස ඇදුමක් ගන්න, ආස කිසිම දෙයක් ගන්න මට සල්ලි නැහැ.ආදරෙත් නැහැ.මේ රටකට ආවා කියල මොනවද ලැබෙන්නෙ. ලස්සනට ජීවත් වෙන්න නැත්තම් මොකටද.රටකට ඇවිත් පොඩි සැපක්වත් නැත්තම් මොකටද. එයා හිතන් ඉන්නෙ බැදල මේ රටකට ඇවිත් මොනවත් නැතත් ආව එකත් ඇති කියල. මට නම් එහෙම නැහැ.
@Saramayer5879
@Saramayer5879 6 ай бұрын
ඔයා මෙහෙට එන්න .ඉන්න එපා ආත්ම ගරුත්වය වටිනවා .ඒ වගේ ම සතුට
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 6 ай бұрын
@@Saramayer5879 බොහොම ස්තූතියි ඔයාගෙ වචන වලට.ඇත්තටම මම එනවා.මට අවුරැදු 14 දුවෙක් ඉන්නවා.මට වයස 38.මගේ දුව හොද ඉස්කෝලෙකට ලංකාවෙ ගියෙ.මම ඒ ලමයගෙ ඉස්කෝලෙත් අතහැරිය මේ මනුස්සයා නිසා.දැන් එයා මෙහෙ හොදට ඉගෙන ගන්නවා.භාෂාව ඉක්මනට එයා අල්ල ගත්ත. මම තනියම නම් .මම කීයටවත් මෙතන තවත් රැදෙන්නෙ නැහැ.දුව නිසා ඉන්නෙ.දුවව එක්කං ආවොත් ආයෙත් ලංකාවේ ඒ වගේ හොද ඉස්කෝලයක් හොයා ගන්න ලේසි නැහැ.ලොකුම පුශ්නෙ එයාට ආයෙත් සිංහලෙන් ඉගෙන ගන්න බැහැ.මම නිසා ලමය ගෙ ජීවිතේ විනාශ කරන්න බැරි නිසා .ඔහේ ඉන්නවා මම. මගේ මහත්තයාට මාව සැකයි. සැකය,අවිශ්වාසය ලග ආදරය නැහැ.ඒක අසනීපයක් මේ මනුස්සයට. මට කිසිම යාලුවෙක් තියා ගන්න බැහැ.කිසිම කෙනෙක් එක්ක කථා කරන්න බැහැ.එයා මට වඩා අවුරැදු 15 වැඩිමල්.මම හිතුවා වයස වැඩිමල් කෙනෙක් නිසා.මට හරිම ආදරෙන් ඉදි කියල. ඔයාට බොහොම ස්තූතියි
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 6 ай бұрын
😢❤
@danushkaabrew
@danushkaabrew 6 ай бұрын
Mokakda oya inna rata..🥹
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 6 ай бұрын
@@danushkaabrew ජර්මනියෙ
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
She is sooo gorgeous and he ia soooo cute😩❤️
@janithchamara1477
@janithchamara1477 6 ай бұрын
This video is very worth it...I learn something from manisha today....love is choose...this is so deep meaning...agreed 100%
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අනෙ හරිම ෂොයි ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@---laki---girl990
@---laki---girl990 6 ай бұрын
ඒ දෙන්නා ශෝයි😊💗
@ajithkumara9792
@ajithkumara9792 4 ай бұрын
එයාලා දෙන්නා දෙන්නට දෙන්නා ගොඩක් Match වෙනවා 😍❤️
@saumayaronali5296
@saumayaronali5296 2 ай бұрын
මේ යාකා මොනවාද අහනේ..
@ASALYANETHMINI8
@ASALYANETHMINI8 6 ай бұрын
😂❤Very lovely... 1st කියන්න ඕනි.. අර කිව්ව දෙන්න්ගෙ qualitys sofa එකේ දෙන්නා ලග තිබ්බ කොට්ට හතරෙන්ම මුලින් දැකපු මම...😌😅 මොනවා උනත් මේ ආදරේ පවතින්න ඕනිම දේ Honest❤ &Simple ❤මට දැනුනෙ එච්චරයි... So.... Congratulations & Love forever ❤❤
@rishaniranasinghe3476
@rishaniranasinghe3476 6 ай бұрын
Lovely character as always Danu❤
@masonmatt9117
@masonmatt9117 6 ай бұрын
Danu අද ටිකක් panic වෙලා.. 😂😂
@fai3379
@fai3379 6 ай бұрын
ඔව් ඉතින් ඒ සුද්දට තරම් එයාට සිංහල බැනෙ
@malshasrimali3145
@malshasrimali3145 5 ай бұрын
දනුට මොකද සිංහල බැරි... එයා ශෝක් එකට සිංහල කතා කරන්නෙ....
@buviandniki2207
@buviandniki2207 6 ай бұрын
She is beautiful. So pretty.
@user-ly7bg1th1s
@user-ly7bg1th1s 6 ай бұрын
Man dakapu lassanama de thamai balanna a dennage ahukandima...wachanayatath godaak garukaranawa..idadenawa...harima lassanai ade🌷✨🤍
@dinushadinusha1482
@dinushadinusha1482 6 ай бұрын
Danuu💖💖💖💫
@jehanlopez1257
@jehanlopez1257 6 ай бұрын
Maniisha said 100% correct ❤
@slproduction5558
@slproduction5558 6 ай бұрын
Eric ta dan hoda ta sinhala puluwann 😊
@Ncncnc12
@Ncncnc12 Күн бұрын
එරික් සාරංග වගේ පාට විතරයි වෙනස්.
@lakshithafernando8658
@lakshithafernando8658 6 ай бұрын
Cute couple. Gbu to both ❤❤😊
@wonderingwanderer6782
@wonderingwanderer6782 4 күн бұрын
What a beautiful, mature couple ♥️
@annfernando5438
@annfernando5438 6 ай бұрын
Danu tikak wadi ne manisha is so nice and respectful
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 5 ай бұрын
Lovely couple ❤❤ danu maha gon question ahanne😶
@yessu692
@yessu692 6 ай бұрын
Manisha❤
@indunadason301
@indunadason301 6 ай бұрын
A lovely couple. Greetings from USA 🇱🇰
@insightful_4U
@insightful_4U Ай бұрын
Maneesha is such an intelligent girl❤
@sinariwatsila
@sinariwatsila 5 ай бұрын
ආස ම couple එකක් ❤❤❤❤
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 6 ай бұрын
One of my favourite & lovely Sri Lankan you tube couple ❤😊.
@Userleo-messi
@Userleo-messi 4 күн бұрын
මං ආසම කපල් එක ❤❤❤❤
@manthirathudurage3464
@manthirathudurage3464 6 ай бұрын
One of my fav couple❤🎉
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Danu❤Manisha❤Erich❤
@susanthadealwis4946
@susanthadealwis4946 Ай бұрын
i like this couple very much. they are so down to earth
@sandalithara4554
@sandalithara4554 6 ай бұрын
Fav couple ❤🎉
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 6 ай бұрын
the most interesting show u did....danu
@KaliniHettithantha
@KaliniHettithantha Ай бұрын
Super, cute 🥰❤🎉 couple.Eric putha some time cute 🥺 As a child, same time he is soooooooo funny 🤣maleesha also pretty 😍❤️ girl to of them are very talented and all ways keep smiling 😁 face.wow !!!! Very happy for you.all the best 👍💯 Danu putha, super program ❤ you did it very well ❤️‍🩹 Vish you all the best 👍
@feliciafrancis7170
@feliciafrancis7170 6 ай бұрын
Thank you Danu, I love these two. Good wishes to you too.
@hansinishodha818
@hansinishodha818 6 ай бұрын
Danu maru🥰
@adi68984
@adi68984 6 ай бұрын
14:11 wt are these questions??😂
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 3 ай бұрын
Exactly , unnecessary I guess
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 3 ай бұрын
Exactly , unnecessary I guess
@chamuchamu6
@chamuchamu6 6 ай бұрын
Such a lovely happy couple
@infinitemind9237
@infinitemind9237 3 ай бұрын
Minissunta attatama adare hambunama godak lassanai ❤❤❤
@user-tf2lp7br4k
@user-tf2lp7br4k 5 ай бұрын
lahiru and lucie next😀
@MadaraHansani-ll4yy
@MadaraHansani-ll4yy Ай бұрын
Eric nisa maneesha lassanai❤
@travelvina
@travelvina 5 ай бұрын
Love to see 3 of you....!
@Vamos_c
@Vamos_c 6 ай бұрын
ලංකාවෙ කොල්ලො මොකො කියන්නෙ ඇමරිකන් කෙල්ලො බදිමුද😊😂.free citizen
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 6 ай бұрын
ඒවල පවුල් වෙලා ඉන්න කොල්ලො ඉන්නව පාට අවුලක් නෑ 🙂🥀
@SithuminiAnagipura
@SithuminiAnagipura Ай бұрын
පාට බලලා බඳින්නෙ ලංකාවෙ උන් තමා
@ravindunirosh1212
@ravindunirosh1212 6 ай бұрын
Nice couple ❤
@C_shew
@C_shew 6 ай бұрын
Shooiii❤❤
@siransanjeewa5328
@siransanjeewa5328 3 ай бұрын
හැමෝ එක්කම කුනුහරප කියන්න බෑ..😅
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 6 ай бұрын
❤👍💐❤️danu nice program ❤
@user-cd8ro4nk3u
@user-cd8ro4nk3u 10 күн бұрын
So cute 👍👍❤️❤️
@gnccreations277
@gnccreations277 Ай бұрын
24:25 that's the point
@shyamanelamani3068
@shyamanelamani3068 Ай бұрын
Wow so beautiful couple
@486lash
@486lash 6 ай бұрын
SUPER SHOW LOVELY COUPLE ❤
@Amasharanawaka
@Amasharanawaka 14 күн бұрын
Maneesha mn wage❤❤😊
@swarnaabegunasekara1955
@swarnaabegunasekara1955 6 ай бұрын
Danu ❤❤❤
@Aselatm
@Aselatm 6 ай бұрын
Danu always dress well except today 😧 Apparently he’s after NPP.. lol
@andaramanagekuma1465
@andaramanagekuma1465 2 күн бұрын
❤❤❤❤❤❤❤
@Dinikalupahana5860
@Dinikalupahana5860 5 ай бұрын
Aththatama Maneesha lassanai 😊❤
@manojperera447
@manojperera447 2 ай бұрын
I like this couple ❤
@AjithKumara-hj1kx
@AjithKumara-hj1kx 3 ай бұрын
Lankawe godak ayata iwaseema aduy.. eka api hadaganna ona kaaranawak
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 6 ай бұрын
❤😊
@inokadamayanthi5887
@inokadamayanthi5887 6 ай бұрын
ආදරනීය දෙපලක්❤❤❤❤❤😊😊😊😊
@anshsonu1686
@anshsonu1686 6 ай бұрын
Who's this
@deeveer1539
@deeveer1539 6 ай бұрын
@14.41.. wat the heck Danu😂😂😂😂😂😂😂
@nethmikarunarathna5673
@nethmikarunarathna5673 6 ай бұрын
Lovely ❤❤
@sathsaramadu4407
@sathsaramadu4407 6 ай бұрын
❤❤
@user-ip9yo8ql6w
@user-ip9yo8ql6w 6 ай бұрын
@amalkaudeshini
@amalkaudeshini 5 ай бұрын
❤❤❤💐
@sithminimashi3581
@sithminimashi3581 6 ай бұрын
❤❤❤
@user-wr9wq6tl1o
@user-wr9wq6tl1o 6 ай бұрын
❤❤❤❤❤lovely
@sadamalikumari9414
@sadamalikumari9414 6 ай бұрын
❤❤❤❤❤❤❤😊
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
❤❤❤❤❤❤
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
Hamadama sathutin Inna....❤❤❤
@ShiF236
@ShiF236 6 ай бұрын
Married my Swedish wife for almost 20 years .......all she can say is පිස්සු හුත්තා🧐🧐🧐
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 6 ай бұрын
😂😂
@nheducationsrilanka1829
@nheducationsrilanka1829 6 ай бұрын
pissu 70😂😂😂
@littlemermaid5921
@littlemermaid5921 6 ай бұрын
😂
@jayasingher3616
@jayasingher3616 6 ай бұрын
😅😅
@MyGo-y5h
@MyGo-y5h 6 ай бұрын
😂🤣🤣🤣Yako
@nuwanj2368
@nuwanj2368 6 ай бұрын
Manisha eeya aiooo
@YugathDewdisa-nk7yn
@YugathDewdisa-nk7yn Ай бұрын
Eya lassanai.. Wdym ?
@seraaluthwatta4921
@seraaluthwatta4921 6 ай бұрын
Please don't call white people sudda that's very rude
@dhanushkarathnayake7036
@dhanushkarathnayake7036 Ай бұрын
Monada me ahanne😁😂😅
@PriynkaTuranga-hq2em
@PriynkaTuranga-hq2em 6 ай бұрын
මනිෂා ගැන හිතාගෙන හිටියාට වඩා ..වෙනස් ..පාරදි දැක්කා හිනාවක්.නැ ලොකු කමක් ජිවත් වෙන කෙනෙක්....ලොකුකම ..මනුස්සගේ මුනක් බලලා හිනාවෙන්න නැ
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
දෙමලි සුද්දෙක් දැලේ දාගත්තා කියල ලොකු කම.
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 6 ай бұрын
​@@LeviAthan107Hariyata hoyala balala comment karanna, eya tamil neme. Tamil unata ai delami kiyanne😊
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
@@anuruddhamadushan7431 දෙමළ තමයි. මේක බැලුවේ නැද්ද?
@KavinduWijesinghe2006
@KavinduWijesinghe2006 6 ай бұрын
Paredi dakina dakina eka ekka hinawenna pissu nathuwa athi ayata😂
@SJ-ki4ue
@SJ-ki4ue 6 ай бұрын
pare dakina dakina ekata hina wenne kawda yako
@BasithBentley57
@BasithBentley57 6 ай бұрын
Paw sudda Nikang walata watuna lankawe kellonge boru drama walata devio thamai beragada one
@aurora0534
@aurora0534 5 ай бұрын
අපෝ ඊයා ඔයා නම්. 🤔😏🤡
@KalyaniWeerasekara-lf3kr
@KalyaniWeerasekara-lf3kr Ай бұрын
Iya hlo😂
@ns3787
@ns3787 5 ай бұрын
Mae girl kethai. Mokata bendadada manda?
@aurora0534
@aurora0534 5 ай бұрын
එයා කැතනම් ඔච්චර ලස්සන සුද්දෙක් ඒකිව බදීද ? ඉරිසියාකාර එකෝ තෝ ලස්සනද ? බලහන්කෝ හැටි 🤡🤡🤡
@ns3787
@ns3787 5 ай бұрын
@@aurora0534 manda matanam kethai
@TV-oh5bk
@TV-oh5bk 5 ай бұрын
blind da bn uba? me girl marama lassanai
@ns3787
@ns3787 5 ай бұрын
@@TV-oh5bk eeye ketha. Lassana kello dekala neha thamusela. Ketha ewun kohomath badinne lassana kollo thamai . Meki kalu features uth kethai. Gode kellak wage.idakin. man nemei blind ubala.
@ns3787
@ns3787 5 ай бұрын
onenam example ekak widhita gatthoth shalani tharaka,maneesha chanchala kocchara lassana girls lada . Meki wage nemei
@user-rl9bd5kp4u
@user-rl9bd5kp4u 6 ай бұрын
@sunethrawan6764
@sunethrawan6764 Ай бұрын
❤❤
@pawaniandjames
@pawaniandjames 5 ай бұрын
❤❤❤
@lilacoo7700
@lilacoo7700 2 ай бұрын
❤❤
@nadeeshakaushallya
@nadeeshakaushallya 6 ай бұрын
❤❤
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 6 ай бұрын
❤❤
@WathsalaSenevirathna-xu3bl
@WathsalaSenevirathna-xu3bl 5 ай бұрын
@Miracleshappen2222
@Miracleshappen2222 6 ай бұрын
❤❤❤
@viragirl1372
@viragirl1372 6 ай бұрын
@tharuu77
@tharuu77 6 ай бұрын
❤❤❤
@user-xc9lz8fh8h
@user-xc9lz8fh8h 6 ай бұрын
❤❤❤
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 7 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Anga Maaru | Body Swap (Official Video)
15:14
Eric & Mani
Рет қаралды 397 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 7 МЛН