No video

Danuට කියන්න! | මධු බෝගහවත්ත (Danuta kiyanna! Madu Bogahawatta)

  Рет қаралды 117,603

Lankadeepa

Lankadeepa

Күн бұрын

Danuට කියන්න! | මධු බෝගහවත්ත (Danuta kiyanna! Madu Bogahawatta)
ගොඩාක් කට්ටිය මට කැමැත්තෙන් හිටියා කියලා දන්නවා.
Sponsor - Christell Luxury Wellness
Sponsor - Revitiz
/ srilanka.revitiz
/ mega_revitiz
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 193
@withinK783
@withinK783 Жыл бұрын
2000-2012 හැදුන ලස්සන සිංදු ගොඩාක් ජනප්‍රිය වෙන්න මෙයා එකේ ලොකු කොටස්කාරියක්. ස්කෝලේ යන කාලේ නිවාඩු මාසේ සිරසේ කාටූන් ෆිල්ම් බලලා පුටුවෙන් නැගිටෙන්නේ දිගන්තයත් බලලා. හරීම ලස්සන අතීතයක් දුන්නට පින් ❤️🙏
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මාත් මදුට කතා කරලා සුරේන්දු පෙරේරා ගේ පායන්න සද මීදුමේ ගීතය ඉල්ලුවා මෙයා හරි නිහතමානීව ඒ ගීතය ෆේලේ කලා .
@minoiroshana5179
@minoiroshana5179 Жыл бұрын
Math...😂😍
@withinK783
@withinK783 Жыл бұрын
@@lalithaweerasighe8609 ❤️
@withinK783
@withinK783 Жыл бұрын
@@minoiroshana5179 👍😊❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
So true 🥰
@sandamaligunarath1389
@sandamaligunarath1389 Жыл бұрын
මධූ දිගන්තය ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනට හිනා වෙලා කරා. අපි ඉස්කෝලේ යන කාලෙ හරිම ආසයි ඇයට. අපරාදේ එයාගේ වෘත්තිය ජීවිතය 😢
@marksriyanjith4782
@marksriyanjith4782 Жыл бұрын
Kohomada andina tight dresses? Pissu neda e kale???
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 Жыл бұрын
සිරසේ රස රිසී ගී තනුජා අක්කී, නාරද අයිය ,දිගන්තය මදු සිරසෙන් කරපු ගොඩක් දේවල් තාමත් මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා ❤
@TheVnv23
@TheVnv23 Жыл бұрын
සුසාරගෙන් පස්සෙ නැත්තටම නැතිවෙලා ගියා මධූගෙ වෘත්තීය ජීවිතෙ. හරි අපරාදෙ. අර ක්ව්වා වගේ දිගන්තය බලන්න අපි එන්න හේතු උනේ ඒ කාලෙ මධුගෙ ලස්සන බලන්න. එයාගෙ දිග කොණ්ඩෙ, ඇස්, නහය, කට, ඇඟේ හැඩය… හරිම ලස්සනයි. ඒ වගේම එයාගෙ මේකප්, එයා දාන ලොකු earings … මේ හැමදේම. මට දවසක් මතකයි සිංදුවකින් පස්සෙ ලයිව් ඔන් උනා කියලා දන්නෙ නැතිව එයා දිග කොණ්ඩෙ හද හදා හිටිය හැටි ❤ දැන් මහත්වෙලා පෙනුමත් ටිකක් වෙනස් වෙලා.
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
සුසර දිනාල්ව නොබැන්ඳ නම් එයාතාමත් දිගන්තය කරනව..❤❤❤❤❤❤❤පුදුම ලස්සන කෙනෙක්
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 Жыл бұрын
lakshman hewawitharana ehe nm badinne
@anjaleemanesha4586
@anjaleemanesha4586 Жыл бұрын
ඉස්සර දිගන්තය මිස් කරගන්නේම නැහැ ගෙදර ඉන්නවානං ❤
@ssag3509
@ssag3509 Жыл бұрын
Me too❤️
@user-iq8qr2hl1r
@user-iq8qr2hl1r Жыл бұрын
First time Danuta කියන්න skip නොකර බැලුවෙ..ඉවර වෙනකන්ම බැලුවෙත් අද විතරයි❤❤❤❤
@sanalijayalath8096
@sanalijayalath8096 Жыл бұрын
ලස්සන වගේම හිතත් පුදුම ලස්සන කරුණාවන්ත නිහතමානී ආදරණීය චරිතයක් ❤️
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 Жыл бұрын
අනේ දකින්න ලැබුණ එක,කටහඬ අහන්න ලැබුණු එක ලොකූ සතුටක් ❤️ ඉස්සර වගේම තාමත් ලස්සනයි ❤️ අපි තාමත් හරි ආසයි ආදරෙයි මදු අක්කියෝ ❤️
@maneeshavidurangi687
@maneeshavidurangi687 Жыл бұрын
90 දශකයේ අපි බලපු දිගන්තය මදූ අක්කා ❤❤🥰🥰🥰..තෙරුවන් සරණය් ඔයාට...🥰
@gayankanchana1497
@gayankanchana1497 Жыл бұрын
ඒ දවස් වල ආසාවෙන් බැලුව දිගන්තය.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
එදා වගේමයි තාමත් මේ කමෙන්ට් දැක්කම තමයි මෙයා කරපු වැඩසටහන මතක් වුනේ දිගන්තය ඒ කාලෙ මාර ජනප්‍රිය වැඩසටහනක් අපි පොඩිකාලෙ ඒ කාලෙ මාර සුන්දර කාලයක්
@subashinihemamala8220
@subashinihemamala8220 Жыл бұрын
මගෙ ආදරණීය මධු අක්කා..fb එකෙන් අඳුනගෙන දැන් අවුරුදු 10කට වැඩී.කවදාමහරි දවසක මුනගැහිලා කතා කරන්න පුදුම ආසයි.එදා ඉදන් හැමදාමත් කියනවා වගේ මගේම සහෝදරියක් වගේ දැනෙන්නෙ මට.ඒ ආදරේ එහෙම්මයි.ගොඩාක් ආදරෙයි අක්කෙ..හැමදාමත් 😘😘
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
මමත් හැමදාම දිගන්තය බලපු කෙනෙක් . සින්දු බලන්න නෙමෙයි මදූ අක්කව බලන්න
@senanikulasingha7742
@senanikulasingha7742 Жыл бұрын
සුසාර දිනාල්ව මැරි කලාට පස්සේ අයින් උන්නේ නේ ..ඉස්සර ආසම කෙනෙක් ඉතින් දැන් තවත් ලස්සනයි ඉතින් ❤
@manuthchehansa2356
@manuthchehansa2356 Жыл бұрын
දිගන්තය සිතියේ දිනවවල හැමදාම උදේ 11 ට 😍
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
මදූ දකින්න ලැබීමත් සතුටක්, ඇත්තටම මේවගේ වැඩසටහන් වලටවත් සහභාගී වෙන්න.
@banyanbanglow
@banyanbanglow Жыл бұрын
ou appa
@shamalidayarathna1231
@shamalidayarathna1231 Жыл бұрын
මදූ ,මේ හැම comment එකක් ම මම කියෙව්වා...දික්කසාද වෙලා ආයෙත් කසාද බැන්ද එකම පිරිමියා ඔයාගෙ මහත්තයා විතර ක් නෙවෙයි නෙ...වීදුරු ගෙවල් වල ඉදල ගල් ගහන මිනිස්සු දිහා හැරිල වත් බලන්න එපා...ඔයත්,ඔයාගෙ මහත්තයා ත් ගොඩක් ජීවිතය අවබෝධ කරගෙන පිනට දහමට ලැදිව ,සසෙන් පුතත් එක්ක ලස්සනට ගෙවන ජීවිතය ට අපි මුලු හදවතින් ම සුබ පතනවා ...
@irahada5961
@irahada5961 Жыл бұрын
සිරස මාධ්‍යවේදීනියක් වන අමායා කොවිලගොඩ් ගේ interview එකක් කරන්න .
@Buddhi9887
@Buddhi9887 Жыл бұрын
ඉෂාරා සඳමිණී වගේ.මධූ නිසාමයි දිගන්තය බැලුවේ.සැහැල්ලුවෙන් බැලුව වැඩසටහනක්❤️
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 Жыл бұрын
ඇය සහ සැමියා අවබෝධයෙන්ම තිසරණ සරණ ගිය දෙපලක්. ඔවුන් කරනවා දකින පින්කම් මම ඉතාම සතුටෙන් අනුමෝදන් වෙනවා. 🙏🙏🙏
@nuwanperera2055
@nuwanperera2055 Жыл бұрын
Wikarada geniye susara dinal kiynne bodhisattvayek neme...u thani badukarayek😂😂😂😂
@nalijay9461
@nalijay9461 Жыл бұрын
ඒ කාලේ ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන් බැලුවා දිගන්තය 😍♥️ආසාවෙන් බැලුවේ. තාමත් ඒ වගේම ලස්සනයි මධූ අක්කා ♥️♥️ සුන්දර අතීතය ♥️
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
සුසාර මහත්මයා මාර වාසනාවන්තයි ඔබ වැනි නිවුනු බිරිදක් ලබන්න..
@niranjicool6742
@niranjicool6742 Жыл бұрын
තවම අවුරුදු 40ක් වත් නැහැ ඒ උනාට ගොඩක් වෙනස් වෙලා ඒ දවස් වල කොච්චර ලස්සනයිද
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 Жыл бұрын
38 years old
@Sheron104
@Sheron104 Жыл бұрын
අපි ඉස්කොලේ යන කාලේ ආසවෙන්ම බලපු දිගන්තය❤❤
@manulakshi728
@manulakshi728 11 ай бұрын
ඒ දවස් වල මධූට ලස්සන කොන්ඩයක් තිබුන.මම ආසම මධූගෙ කොන්ඩෙටයි,හිනාවටයි.මධූට අහිංසක ලස්සනක් තිබුනෙ.මම ආසම කෙනෙක් මධූ බෝගහවත්ත❤❤❤❤❤❤❤
@999nilu
@999nilu Жыл бұрын
එක දවසක් අහම්බෙන් දකින්න ලැබුණා. සැබෑවටම ලස්සනයි ❤❤❤ ඒ කාලේ සිරස ලස්සන කරපු ලස්සන දක්ෂ කෙනෙක් ❤
@hemanthirajapksha8276
@hemanthirajapksha8276 Жыл бұрын
අනේ ඉතින් ඒ කාලෙ හිටපු පුංච් කෙල්ල නේද මේ..හරිම ලස්සනයි මැනික.හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
මෙයා දැක්කම මතක් වෙන්නෙ වර්ෂා නවල් එකේ වර්ෂා. ගොඩක් නවල් වල පිටකවර වලට ගොඩක් හිටියා. ඇත්තටම ලස්සනයි. ඒත් සුසාර වයිෆ් දාලා නේ මධු බැන්දේ. ලස්සනට රැවටෙන්න ඇති. කොහොම උනත් ලස්සනයි.
@chathurikamarasinghe
@chathurikamarasinghe Жыл бұрын
❤❤❤ දෙයියනේ මම මේ කමෙන්ට් එක හොය හොය හිටියෙ... සුජීව ප්‍රසන්න ආරච්චිගෙ . මට අදටත් වර්ෂා කිව්වම මතක් වෙන්නෙ මධූ ව ❤️❤️
@ridmiimasha4962
@ridmiimasha4962 Жыл бұрын
susara kwwe kauda sirase kenada
@nayomithilini2689
@nayomithilini2689 Жыл бұрын
Susara dinal kalin badapu kenkda
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
@@ridmiimasha4962 ඔව්
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
@@nayomithilini2689 ඔව්
@indranirajapakse856
@indranirajapakse856 Жыл бұрын
Why there's no A.C.. Danu is not comfortable. His acting not nice to front of camera.
@dulandulan5661
@dulandulan5661 Жыл бұрын
ඉස්සර දිගන්තය මධු කැමැත්තෙන් බලපු program එකක්
@TravelAngles-qq5rh
@TravelAngles-qq5rh Жыл бұрын
මෙන්න අපේ Crush ඒ කාලේ...
@marksriyanjith4782
@marksriyanjith4782 Жыл бұрын
Seriously e kale ape kalla tamai meya.
@kasuneranga6541
@kasuneranga6541 Жыл бұрын
ඇත්තටම කිඋවොත් ඒ කාලෙ මගෙ ක්‍රශ් එකක්
@Ytuser2139
@Ytuser2139 Жыл бұрын
නෙහාරා ලා චතුරිකා ලට පලු යන්න බැනල මෙයාට හොඳ කියන්න එපා ඉතිං....මෙයත් සුසාරගෙ කසාදෙ කඩලා තමයි බැඳ ගත්තෙ..
@allisonkimtae4728
@allisonkimtae4728 Жыл бұрын
True
@Ytuser2139
@Ytuser2139 Жыл бұрын
@@Sajin1111 ශිරෝශි ඒකද එතකොට අමල්ව බැන්දෙ ? 🤔
@banyanbanglow
@banyanbanglow Жыл бұрын
ou neda
@banyanbanglow
@banyanbanglow Жыл бұрын
@@Sajin1111 ai hindi top ten krpu.gangaaage
@kasunekanayake1425
@kasunekanayake1425 Жыл бұрын
එකට ඉන්න බැරි දෙන්නෙක් දික්කසාද වෙලා නැවත විවාහ වෙන එක ප්‍රශ්නයක් නෙමෙයිි. ඉන්ඩ බැරි නම් වෙන්න තමා දික්කසාද නීතිය තියෙන්නෙ.
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
මධූ බෝගහවත්ත අක්කා ගොඩ කාලෙකින් දැක්කේ 😊💖ඇයගේ ඒ කාලෙ තිබුණ ඒ ලස්සන රූපය තාමත් එහෙම තියෙනවා 👌🌺🌼🌺🌼
@marksriyanjith4782
@marksriyanjith4782 Жыл бұрын
Agree Yamato lassanai Niliyak wageee
@simplewalker459
@simplewalker459 Жыл бұрын
ඉස්සර මම මධූට කැමතියි. දැන් ගොඩාාාාක් කැමතියි..(pious part❤) May triple gems bless u 🙏
@slsisters1781
@slsisters1781 Жыл бұрын
අක්කෙ මම ඔයාව කාලයක් තිස්සෙම හෙව්වා.ඒ තරම් හිතට දැනෙන චරිත යක් වුනා.
@kalanabandara6763
@kalanabandara6763 11 ай бұрын
all the 20 minuts i was curious that AIRCONDIATION not working in ur studio .
@umeshadhananjanie3147
@umeshadhananjanie3147 9 ай бұрын
මට අද එක පාරටම මතක් උනේ මදූව..ඉස්සර ආසම චරිතයක්.අපි බලන් උන්නෙ ඒ කාලේ දිගන්තය පටන් ගන්නකම්.මදූ අදින්නෙ මොනාද,මොන සිංදු යයිද කියලා .ඉතින් ඉස්සර නම් හරිම ලස්සනයි ..🎉
@seventy7371
@seventy7371 Жыл бұрын
Hari ලස්සනට adala ඉන්නවා ..❤❤❤ madu
@marksriyanjith4782
@marksriyanjith4782 Жыл бұрын
Danda issara da? 😂😂😂
@vimujayawardena4861
@vimujayawardena4861 Жыл бұрын
මගේ crush එක ඒ දවස් වලත් තාමත් 😭😍
@sawanperera-oj9pi
@sawanperera-oj9pi Жыл бұрын
Ane danu aiye..puja umashankrwa gennko plz plz
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
Danu.... දාඩිය පිහිදාන එකමයි වැඩේ.....😵‍💫
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
සුබාසිරි සෑහෙන කාලයක් කරානෙ❤
@sajithperera3218
@sajithperera3218 7 ай бұрын
Thank you very much danu, invited to her. After a level we used to hangout with YFM... She was one of our favorite presenter in YFM and Sirasa Tv too. have a good life Madu akke... and Danu, you too
@nileekadewindi4270
@nileekadewindi4270 Жыл бұрын
මං හරි ආසයි ඒ කාලෙ ඒ හිනාවට❤❤
@Malshani
@Malshani Жыл бұрын
එ දවස්වල ගොඩක් අය මට කිව්වේ දිගන්තය programme එකේ මධු වගේ කියලා 😍
@dhanushkaudara405
@dhanushkaudara405 Жыл бұрын
Y FM එකේ ඉන්න කාලෙත් ගොඩක් ආසාවෙන් අහපු Programme තිබුනා අපි මධූගෙ❤
@sachininilakshika
@sachininilakshika Жыл бұрын
Danu special thank for you madu akkawa genawata sundara athithayak apita mathak karapu sundara lassana cham charithayak madu akki aith dakinna asai oyawa screen eke ❤
@hesh130
@hesh130 Жыл бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz ❤😊
@MINDtheGAP737
@MINDtheGAP737 Жыл бұрын
She is so simple and beautiful.
@LakshikaThilakarathne-et8oe
@LakshikaThilakarathne-et8oe Жыл бұрын
අනේ කොච්චර කාලෙකින්ද..හරිම ලස්සන හරිම ආස කෙනෙක්...❤️
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Chamodge fake account ekakda hama ekatama comment danne 😂😂😂
@colambage3612
@colambage3612 Жыл бұрын
akke oya mage iskole.. mata godak adambarai oya gana.. a kaleth oya godak charm widihata thamai iskole hitiye..
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Diganthaya baluwema Madhu nisa, Madhu ain unat passe baluwet naa…
@shakilasiriwardana562
@shakilasiriwardana562 Жыл бұрын
Diganthaya morning 11a.m favorite,god bless ur family and you❤
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
නිවේදකයා විහිලුවෙන් වත් වහෙන් ඔරෝ වත් කුණුහරප කියන්නේ අහන්නේ නෑ..ධනූගෙ කටත් එච්චර හොද කටක් නෙමෙයිනේ 🤣... හැබැයි ඉදිරිපස අසුනෙ ඉන්න කෙනා අනුවයි ඒක ⁣control වෙන්නේ....මධූ නම් ෂෝක්
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Жыл бұрын
හම්බෝ මදු දැක්ක කල්...ඒ කාලේ අපි ඉස්කෝලේ යනවා..
@Sanduni_
@Sanduni_ Жыл бұрын
හරිම ලස්සන හිනාවක් තිබුනා ❤ තාමත් තියෙනවා
@asiriperera905
@asiriperera905 Жыл бұрын
ඔයා හෝමාගම ජනාධිපතියෙ හිටපු කාලය මතකද ? දැන් නම් රොසි වගෙ ඔයා
@slbuy830
@slbuy830 Жыл бұрын
Anee lagadith mathak una madu wa dan dakkama asa hithuna...api issara asawen baluwa...
@shanayasonalisonali2968
@shanayasonalisonali2968 Жыл бұрын
aneee mata harima satutu hituna akke oyawa dekkama mehema hari🥰😘.attamai api kello kollo kiyala ne oyata gdk adare kara♥️.hemadamath satutin inna ♥️😘♥️😘
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 Жыл бұрын
ඉක්මන්ට ඉවර වුණා වගේ 😢
@ruvinichandrasiri9011
@ruvinichandrasiri9011 Жыл бұрын
Diganthaya....api asawen baluwe akki nisa
@damsuviwijesinghe6407
@damsuviwijesinghe6407 Жыл бұрын
ආසාවෙන් බැලුවෙ දිගන්තය...
@slgaming4117
@slgaming4117 Жыл бұрын
ඔයාව මතක් කර කර අතේ ගැහුවා ඒ කාලේ !
@ruwankashyapa5657
@ruwankashyapa5657 Жыл бұрын
සිරාවට තාම....
@slgaming4117
@slgaming4117 Жыл бұрын
@@ruwankashyapa5657 dan nam na !!
@hasithasampath7689
@hasithasampath7689 Жыл бұрын
Crush eka 🥺❤✌
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
ඇක්ෂන්,කතාබහ ටිකක් හිමාලි සයුරංගිගෙ වගේ ❤️❤️
@kumaragurudeniya3483
@kumaragurudeniya3483 Жыл бұрын
Digantha beluwe madu nisami, e kale mage crush eka😍
@nadeenadee3753
@nadeenadee3753 Жыл бұрын
Godaak sathutui oyawa dakkama akki
@Just1Click278
@Just1Click278 Жыл бұрын
ක්‍රශ් එකක් තමයි❤❤
@chaturaindika
@chaturaindika Жыл бұрын
සුසාරයා දුන්නා නේද ෂොට් එක අවසානෙදි 😂
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
So cute...So decent... Still same 💝💖💕
@chansam8966
@chansam8966 Жыл бұрын
VERY INTERESTING CHAT. I DONT KNOW HER ( I live overseas)BUT WATCHED TILL THE END. HILARIOUS TOO. MADHU I WANT THAT SAREE😂
@RanziYasasvi
@RanziYasasvi Жыл бұрын
Diganthaya akki ❤
@hesh130
@hesh130 Жыл бұрын
Nice 😊
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
අඩ්ඩේ මේ ඉස්සර උදේ 11ට සිරස දිගන්තය කරපු මධු අක්කා නේද.කොච්චර කාලයකට පස්සෙද දකින්නෙ 😍 දැන් ඉතින් වයසයි kzbin.info/www/bejne/rYC7fnqlds-Cgq8
@shehanchamara3138
@shehanchamara3138 11 ай бұрын
good role model for narmadha
@nimmunimalikumari1866
@nimmunimalikumari1866 Жыл бұрын
අම්මෝ ❤මෙයා බලන්න ඉස්කෝලේ ඇරිලා දුවන් එන්නෙ දුවන් දිගන්තය
@sanjurubasinghe9687
@sanjurubasinghe9687 Жыл бұрын
Ammooo aththatama eya harima lassanata wada satahana kala
@user-li2jv3ut7j
@user-li2jv3ut7j Жыл бұрын
Harima wedagath widiyata katha karanawa
@ridmiimasha4962
@ridmiimasha4962 Жыл бұрын
ඩිස්නි වගේ මෙයා
@ashanekanayaka4283
@ashanekanayaka4283 Ай бұрын
Susara dinal ge first wife kauda
@lakshikdr2340
@lakshikdr2340 Жыл бұрын
මන් ආසම නිවේදිකාවක්.... අනේ ඒ කාලේ ❤️❤️❤️❤️
@seventy7371
@seventy7371 Жыл бұрын
Hari nivichcha hadak.. madu oyage tiyenne...❤❤❤
@anushaperera2967
@anushaperera2967 Жыл бұрын
අනේ මට මතකයට ආවා මේ girl දැන් සිරස නැහැ .
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Beautiful Madhu ❤
@dilinimadhushika8811
@dilinimadhushika8811 Жыл бұрын
මධූගේ ලස්සන කොන්ඩෙ කො
@nayomithilini2689
@nayomithilini2689 Жыл бұрын
Ane et aya koo kiyla baluwa.diyanthaya gedara innawanm hamadama balanawa😍😍
@isharidilka3025
@isharidilka3025 Жыл бұрын
Aneee diganthaye maduuu adarei godak ❤❤❤❤❤❤
@warunajayasinghe3097
@warunajayasinghe3097 Жыл бұрын
Danuta kyanna AC machine ekak ganna kyla😊
@nimeshemadhuranga
@nimeshemadhuranga Жыл бұрын
Please bring “saasha Karunaratna”
@senya7925
@senya7925 Жыл бұрын
Smriti Irani wge madu 🥺❤️
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
Polowe paya gahala inna kanthawak ee sarala nihathamani bawa thiyenne pera pin thiyena ayata boru sobana nathi nisama mara gammak thiyenne ee wadagathkama obathumiyata jayawewa .
@bilalnisthar8562
@bilalnisthar8562 Жыл бұрын
Apoo මතකයි e කාලේ ❤
@geethaabeysekara8823
@geethaabeysekara8823 11 ай бұрын
Duwa oya hari decent widiyata dress karala innawa
@roshankumara862
@roshankumara862 Жыл бұрын
My favorite ❤
@nuwanperera2055
@nuwanperera2055 Жыл бұрын
Madu akka susara dinal wge badu karayek bande aparade😢😢😢😢
@harshanidanushka4414
@harshanidanushka4414 Жыл бұрын
Isara school arila yadi oya diha bala Ina was harima lasana ganu lamyek adath ehema lasanai sundarai bless you😘
@user-mb6pb8cu1s
@user-mb6pb8cu1s Жыл бұрын
ඔයාට ගොඩාක් කට්ටිය කැමැත්තෙන් හිටියේ ඔබන්නද?
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 Жыл бұрын
දිගන්තය ❤
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
Danu on Fire | Pissu Kanna (Chalitha Weerakkody)
28:28
HI!! Online
Рет қаралды 215 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 26 МЛН