මට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මගේ ජිවිතේ සම්පුර්ණයි - Damitha Abeyratne | Hari TV

  Рет қаралды 155,026

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #actress #batti
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 699
@ruwanithennakoon4774
@ruwanithennakoon4774 Жыл бұрын
පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය sabe වෙවා! මාගෙ ප්‍රාර්ථනය ❤❤
@AnushaDilshani-hs3nw
@AnushaDilshani-hs3nw Жыл бұрын
ඔයා අඩනකොට මට බලන්න බැ දමිත ඔයා අපට සම්පතක් දක්ස නිලියක්
@AnushaDilshani-hs3nw
@AnushaDilshani-hs3nw Жыл бұрын
මට අන්තිම කොටස බලන්න බැ මාර දුකයි ඔයා එඩිතර කෙනෙක් අඩන්න එපා අපිට හදවතට දැනුන කෙනෙක් නිසා ඔයා අඩනකොට මාර වේදනාවක් දැනුනා
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
Who is පත්තිනි අම්මා?
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
දමිතාට ඉක්මනින් පත්තීනි මැනියන්ගේ පිහිටේන් කිරි සිහිනය ලැබේවා ඡයවේවා බුදුසරනයී 🙏🙏❤🌹🌺💐🎉🇱🇰🇰🇼
@vihangiashinshana1884
@vihangiashinshana1884 Жыл бұрын
@@harshakumara9950 kristhiyaninam ramen amen gaga paththakata wela hitapan bn
@nilurathnayaka4598
@nilurathnayaka4598 Жыл бұрын
මමත් කුජ 7 මටත් විවහාවල් හරියන්නේ නෑ කිවුවා විවහා වෙනවනම් කුජ 7.8 කෙනෙක්ව බලලා විවහා වෙන්න නිවුවා මම බැන්දේ 42 කේ එයත් හොදයි එයා හොද නිසා ජිව්තේ අරන් යනවා ❤❤❤ මටත් බබෙක් ලැබෙන්න හිටියා එයා මාසතුනෙන් ගප්සා උනා තවසැරයක් කිරිසිනේ බලාපොරොත්තු වෙන් ඉන්නවා😢😢 මගෙත් දමිතගෙත් අනිත් අයගෙත් කිරිසීනේ සැබෑවේවා
@glaze200
@glaze200 10 ай бұрын
❤🙏
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj Жыл бұрын
ඔබේ මව් පදවිය ලැබීමේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා.... ජේසු පිහිටයි.....
@chamiragammuni5031
@chamiragammuni5031 Жыл бұрын
මුලින්ම සැමියෙක් එපැයි
@chandrikachandrika4637
@chandrikachandrika4637 Жыл бұрын
Ruwanwali sayata gihin barayak wenna
@badrikaramanayaka1509
@badrikaramanayaka1509 Жыл бұрын
@@chamiragammuni5031 😃😃😃😃👍👍👍👍
@GanganiSagarika
@GanganiSagarika 6 ай бұрын
Obe kiri sihinaya sebe wewa!!!
@Priyanthi-gn1sn
@Priyanthi-gn1sn Жыл бұрын
ඔබට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා ! හැබැයි නංගියේ දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම සතුටින් නෑ කියන එකත් අමතක කරන්න එපා. අපි පනමෙන් ආදරේ කරන දරැවන් අපිට අකීකරැ වෙද්දී දැනෙන වේදනාව දරැවන් නෑතුව විදින වේදනාවට වඩා ගොඩක් වැඩියි. ඔය වේදනා දෙකම මම විදපු අම්මා කෙනෙක් . ඔබේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා . ආදරනීය මනසින් උසස් දරැවෙක් ලැබේවා .
@khsshemachandra2140
@khsshemachandra2140 Жыл бұрын
Ekanam aththa daruwoth nathuwa bandeth nathuwa hitiyanam sasaren ethera wenna thibuna. Daruwo dukak.
@dilanisamarakoon8773
@dilanisamarakoon8773 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටින් ඔයාට ඉක්මනින් දරැපැටියෙක්ගෙ මුහුන දකින්න ලැබෙනවාමයි.❤❤🙏🙏🙏
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
පට්ට හෙරක් වේ# බ###වක්. මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ඉක්මනින් ඔයාට දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏පත්තිනි මෑනියන්ගේ පිහිටයි...
@sonniedm8881
@sonniedm8881 Жыл бұрын
අනේ මේකිගෙ මුහුණවත් බලන්න ලිළිකුල් ලෝකෙම පිළිකුල් කරන මලබාරියෙක් එක්ක දීග කන්න ලැබුණු කාළකනින්නි ගෑණි අරගලයම පාවා දීල ගොන් සජිත්ගෙ ඔඩොක්කුවට ගියා තෝ වද වෙන එක අහන්නත් දෙයක්ද?
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
ඔයාගෙ කිරි සිහිනය ඉටුවේවා .ඉක්මනින් ම අම්මා කෙනෙක් වෙලා දරු පැටියෙක් ගෙ මුණ බලන්න ලැබෙනවා විශ්වාස ව ඉන්න දුක් වෙන්න එපා ❤
@dilekaasammani6892
@dilekaasammani6892 Жыл бұрын
Kiri sihinaya itu wewaaa❤️
@nimalivithana315
@nimalivithana315 Жыл бұрын
දැරුවෙක් නැති කෙනෙක් විතරයි එ වෙදනාව දන්නෙ. මමත් එහෙම කෙනෙක් ලොව හැම කාන්තාවකටම මව් පදවිය ලැබෙන්න ඔනා ❤❤❤❤
@Sawarna-tv7iz
@Sawarna-tv7iz Жыл бұрын
අනෙ පට්ට නකිවෙනකන් ඉදලා දරුවො බලපොරොත්තු තියන් වැඩක් නැ ඔයා බැන්දෙත් වයස ගිහින්ද නැනෙ
@DEDUNUKAUSHALYADEDUNU9902
@DEDUNUKAUSHALYADEDUNU9902 Жыл бұрын
මමත් අව්රුදු 6 තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්නේ 😭😭😭. මට වගේම රට ලෝක වාසි දරුවෝ නැතුව දුක් විදින සැම දෙමව්පියෝ කෙනෙක්ටම දරුවෙක් ලැබේවා. බුදුසරණයි ❤❤❤
@SanaSana-xq5nr
@SanaSana-xq5nr Жыл бұрын
@@Sawarna-tv7iz Oyath genu kenek neda?ohoma kiyanna epa.onama geniyek asai Amma kenek wenna.wayasata gihin bedinneth mokak hari hethuwak nisane.daruwo balaporoththuwen inna hemotama daruwo lebewa
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
බලාපොරොත්තු අතහරින්න එපා දයණියේ
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 Жыл бұрын
පත්තිනි අම්මගේ ආශිර්වාදය පිහිටෙන් ඔබ තුමියගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා.💘❤
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
පට්ට හෙරක් වේ# බ###වක්. මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.
@TharaNSasee_
@TharaNSasee_ Жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි! ඉක්මනින්ම දරු සිහිනය සැබෑ වෙනවා ඔයාට ❤️❤️
@buddininalika6681
@buddininalika6681 Жыл бұрын
සියලු ම දෙවි දේවතාවෝන්ගේ බලයෙන් ඔයාගේ දරු සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා....
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Жыл бұрын
කිරි සිහිනය සැබෑ වෙනවා නංගී සත්තයි 🤗
@Kolee1110
@Kolee1110 Жыл бұрын
මේ විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනට පුංචි පැටියෙකුගේ අම්ම වෙන්න ලැබේවා❤
@ashenishara5570
@ashenishara5570 Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන්, ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා🙏🙏🙏💙
@ajithajayanthi1880
@ajithajayanthi1880 Жыл бұрын
දමිතා නංගී ඔයාගේ කිරි සිහිනය ලගදීම සැබෑවෙනවාමයි ❤ මාගේ ආදරණීයම නිලියක් මම ඔයාව හමුවෙලා තියනවා ජේසු පිහිටයි 🙏
@niroshiniimbuldeniya8918
@niroshiniimbuldeniya8918 Жыл бұрын
Ane meyage kathawa husband ge pawla nokada Inna thibba mepamana minissu gana hithanawanam..Daruo 3k ge ththsththa nati kalane paw..me pawa ati
@lakshmipeiris2879
@lakshmipeiris2879 Жыл бұрын
ආදරනීය දමිතා, ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshniuditha8058
@roshniuditha8058 Жыл бұрын
ඔබ කරපු පින් බලයකින් අනේ ඔබට එ වසනාව ලැබේවා .ආදර නිය මවක් වන්නට.ඔබ ඇත්තටම නිරහංකාර , සුන්දර ගැහැනියක් .ඔබේ පවුල් ජිව්තයේ ලස්සනට ගත කරන්න ලැබේවා ..ජේසු පිහිටයි
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
රඟපාන්නම උපන් දමිතා. අද හදවතින්ම කතා කලා. දරුවෙක් ලැබෙයි ඔයාට ඉක්මනින්. තෙරුවන් සරණයි!
@hilmyhafeel9533
@hilmyhafeel9533 Жыл бұрын
😢
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
පට්ට හෙරක් වේ# බ###වක්. මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.
@sachinikavindi1124
@sachinikavindi1124 Жыл бұрын
හැමදමත් අපේ ආශිර්වාදය ඔයාට තියෙනවා.පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම පින් ඇති වාසනාවන්ත දරු පැටියෙක් කුසෙහී දරන්නට වාසනවා ලැබේවා
@NisansalaJoshap
@NisansalaJoshap Жыл бұрын
මට බලන්න බැරිම දෙයක් තමයි නිල්මිණි අක්කයි දමිතා අක්කයි අඩන එක... මටත් ඇඩෙනවා. ඔයාගේ සිහිනය ඉටුවෙනවා අක්කේ අනිවාර්යෙන්ම ඔයා අම්මා කෙනෙක් වෙනවා ❤
@sakunthalahemali872
@sakunthalahemali872 Жыл бұрын
සත්පත්තිණි දේව මෑණියන්ගේ පිහිටෙන් දමිතා අක්කට අක්කා වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏 බුදු සරණයි
@siwanisikko8638
@siwanisikko8638 Жыл бұрын
සෑම කාන්තාවකටම හිතේ තියන කිරි සිහිනය සැබෑවේවා ගර්භාෂ මෑණියන් ගේ පිහිටයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
ඉක්මනට කදුළු එන්නෙ හිත ගොඩාක් හොද මිනිස්සුන්ගෙ’කවදාවත් වරදින්න විදියක් නෑ අක්කි ඔයාට’, ඉක්මන්ට ඔයාගෙ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනි❤❤❤
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr Жыл бұрын
නිරහංකාර අහිංසක දක්ශ නිලියක්.ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරනයි
@maheshidilrukshi9557
@maheshidilrukshi9557 Жыл бұрын
ඔබේ සිහිනය ඉටුවේවා මේ ලෝකේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු කාන්තාවන්ගේ කිරි සිහින ඉටු වේවා !
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අම්ම කෙනෙක් නොවුන කියල පසුතැවෙන්න එපා දමිතා ලැබිල තියන දේවල් බොහෝයි ඒක ගැන සතුටු වෙන්න.මේ කුරිරැ සමාජෙට දරැවො එන් නැති තරමට හොඳයි දෙමව්පියො දරැවන්ගෙ අනාගතය ගැන බයෙන් ඉන්නෙ,දරැවොත් එහෙමයි...ඔයාට මොනවද අඩු අපි ආදරෙයි ඔයාට ❤❤
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා! ❤
@kumrideepika7262
@kumrideepika7262 Жыл бұрын
මොන ගෑනිගෙත් කසාදෙන් පස්සෙ තියන එකම හීනෙ දරැවෙක් ඔයාටත් ඒ වාසනාව ලැබෙයි ඉවසන් ඉන්න
@suranjanimanomi1742
@suranjanimanomi1742 Жыл бұрын
28:26
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
මං හරිම ආස දක්ෂ නිළියක්.ඔබේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා ජේසු පිහිටයි ඔබට
@chanudibhagya4418
@chanudibhagya4418 Жыл бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා 🥺🥺🥺 ඒක බලල මටත් ඇඩුනා 🥺 දමිතා අක්කෙ ඔයාට බුදු සරනයි ❤️
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
ජේසු පිහිටයි.
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
පට්ට හෙරක් වේ# බ###වක්. මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.
@dilanislg62
@dilanislg62 Жыл бұрын
අනේ පව් , 😢😢 බය වෙන්න එපා ...ඔයාගේ සිහිනය ඉක්මනින්ම ඉටු වේවි ..අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නත් ඔයාගේ ඒ සිහිනය ඉක්මනින්ම ඉටු වේවා .. කියලා ,ආදරෙයි දමිතා,,❤❤❤❤ ඔයාහේ ඔය හිනාවට මම හරිම ආසයි දමිතා මිස් , 😁😁😁🤩💐💐❤
@ManoriGurubawila-em4ru
@ManoriGurubawila-em4ru Жыл бұрын
මමත් කුජ 7 මම බැන්දෙ 21 යෝජනා විවාහයක් මට දරැවො දෙන්නෙක් ඉන්නවා.මේ කතා විශ්වාස කරන්න එපා.හැමදේම වෙන්නෙ හොදට කියලා හිතන්න.දැන් හැමදේම දියුණුයි ඒ නිසා දරැවෙක් ලබාගන්න පුළුවන් බුදුසරණයි ❤❤❤
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
දුවේ ඔයාට මන් හරිම අාසයි බුදු සරණයි 'දරු සිහින සැබෑ ලෙසම ඉටු වේව්
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඉක්මනින්ම දරු සම්පතක් ලැබේවා. දරු සුරතල් බලන්න වැඩි ඈතක් නොවේවා. තෙරුවන් සරණයි ඔයාට හා පවුලේ සැමට ❤💜🌹😄🙏🙏🙏.
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
ලක් අම්මා ඔයාගේ සිහිනය ඉක්මනින් ඉස්ට වෙනවා ❤❤❤❤❤ අපි ඒකට සුභ පතනවා......
@Readwithme670
@Readwithme670 Жыл бұрын
ම්ම් ආම්මා කෙනෙක් දුවේ මේ .කාතාව හනකොට මට ඇඩුනා ගොඩක් මේ ජ්‍ර්රා..සමාජේ ඔයාට ..ආදරේ රට ට ආදරේ දුවක් .තෙරුවන්සරනයි ඔයා ගේ සියලුම පැතුම් ඉෂ්ඨ සිද්ද වේවා ❤❤❤❤❤❤
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා...ජේසු පිහිටයි❤🙏
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
හදවතින්ම ආශිර්වාද කරනවා,ඔබට ඉක්මනින් දරු සුරතල් විදින්න හැකියාව ලැබේවා කියා,,.... එලෙසම ඔබට ඒ දේ ලැබේවි.. විශ්වාසය තබා ගන්න
@siwanisikko8638
@siwanisikko8638 Жыл бұрын
ආදරෙයි දමිතා ❤️❤️❤️❤️🙏🙏🙏 ඔයා අඩනකොට මටත් ඇඩුනා ඒ කියන්නේ ඔයාට මේ තරම්ම ආදරෙයි මැනික
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏🙏
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
මමත් කුජ 7. ඕවා මහ බොරු. මමනම් හොද හස්බන්ඩ් කෙනෙක් හොද දරුවෝ දෙන්නෙක් එක්ක ගොඩාක් සතුටින් ජීවත් වෙන අම්මා කෙනෙක්.😊
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn Жыл бұрын
@User_13jej
@User_13jej Жыл бұрын
ඔයා බැන්දෙත් කුජ 7 පිරිමි කෙනෙක්ද?
@chathuranipriyangika6567
@chathuranipriyangika6567 Жыл бұрын
ඒවා බොරු මගෙ මහත්තයාගේ කුජ 7 මගෙ 3 ඉන්නේ අපේ කසාදෙ හරියන්නේ නෑ කිව්වා.අපි දැන් බැදලා අවුරුදු 10 ක් වෙනවා ලමයි දෙන්නෙක් ඉන්නවා.
@iroshasamanmali9089
@iroshasamanmali9089 Жыл бұрын
Respect දමිතා අක්කා. ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා!
@sriya52
@sriya52 Жыл бұрын
දමිතා ඔයාට ගොඩක් ආදරෙයි වැඩසටහන අතරතුර මමත් ගොඩක් අඩලා.කාන්තාව ගලක් වගේ වෙන්න ඕන දරාගැනිිමේදි .ආඩම්බරයි ඔබ ගැන.සැනසිිම සතුට ඉතිරේවා.දරුවෙක්ගේ සිහිනය ඉටුවේවා.ජේසු පිහිටයි🙏
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 Жыл бұрын
දමිතා අක්කි ගොඩක් මත්වෙලා ලස්සනයි ඔයාගේ සිහිනය ඉක්මනින්ම ඉෂ්ඨ වේවා කියලා පාර්ථනා කරනවා
@ama5557
@ama5557 Жыл бұрын
ලංකාවේ අද කාලයේ සිටින ස්වර්ණා, අනෝජා, මාලනි පරම්පරාව ඉස්සරහට ගෙනියන අදට සිටින දක්ෂතම නිළියක්❤❤
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
පට්ට හෙරක් වේ# බ###වක්. මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.
@tharinidesilva5194
@tharinidesilva5194 Жыл бұрын
අනේ නංගි ඔයාගෙ හැම පාුර්ථනාවක්ම ඉටුුවෙිවා.
@kumududisanayaka6240
@kumududisanayaka6240 Жыл бұрын
ජයසිරිමාබෝසමිඳු පිහිටෙන් ඒපැතුමත් ඉටුවේවා
@anupamaabeyrathna5244
@anupamaabeyrathna5244 Жыл бұрын
ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටු වී මවු පදවිය ඉක්මනින් ඔබට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
@chinthakaprasanna4792
@chinthakaprasanna4792 Жыл бұрын
හිත හොද මිනිසුන්ට කොහොමත් මඩ ගහනවා.නිකමුන්ව මල් දීල පිලිගන්නවා😢😢
@oshee9629
@oshee9629 Жыл бұрын
So beautiful to watch. She is absolutely gorgeous pure and honest inside out. Hope and pray her to have a baby soon. Hat off to Lahiru for producing high class programs. Best wishes to all
@Adeethaalwis
@Adeethaalwis Жыл бұрын
සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා.❤❤❤
@lankazoysa
@lankazoysa Жыл бұрын
මගේ රත්තරන් අක්කේ..ඔයා හරිම හොඳ සංවේදී හිතක් තියෙන මම දැකපු ලස්සනම ගැහැණිය..ඔයාට අම්මා කෙනෙක් ඔයාගේ දරුවෙක්ටම වෙන්න ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා..ඔයා අක්කේ මේ රටේ ඔක්කොම දරුවන්ට යුක්තිය අරන් දෙන්න සටන් කරපු අම්මා.. රත්තරන් මගේ අක්කේ..ඔයාගේ ම එකකුස උපන් නංගියෙක් නොවුණට මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේම අක්කිට වගේ..ඔයාගේ ඇස්වල කදුලු මට බලන්න බෑ මගේ අක්කේ..ඔයාට හැමදාමත් සතුටම ලගාවේවී.. ඔයාගේ දුකේදී සතුටේදී ඕනිම දේකදී මම මගේ රත්තරන් මම දැකපු හොදම ගැහැණිය එක්ක ඉන්නවා.. ආදරෙයි අක්කේ හැමදාමත් ❤️❤️💕😘 ඔයාගේ නංගා ලංකා ද සිල්වා
@achinidunusinghe1239
@achinidunusinghe1239 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන්, ගම්භාර දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් දරු සම්පත් ඔබට ලැබේවා 🙏
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අනෙ චුටී බට්ට් ඔයා ලස්සනයි දැන්.බට්ට් අපි මෙ දවස් වල බට්ට් බලනවා.ඔයාට නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා කියලා පාර්තනා කරනවා .
@sine.691
@sine.691 Жыл бұрын
සියලු පතිනියන්ගේ කිරි සිහින සැබෑවේවා.😍
@chandimafrancis4574
@chandimafrancis4574 Жыл бұрын
උතුම් වු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් රුවන්වැලි සෑ රදුන් සරණින් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් කිරි සිහිනේ සැබෑ වේවා 🙏🙏🙏
@lankalanka3824
@lankalanka3824 Жыл бұрын
දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් විදියට ඔයාටත් ඉක්මනටම දරුවෙක් ප්‍රාර්ථනා කරනවා
@lpranasinghelalinda9073
@lpranasinghelalinda9073 Жыл бұрын
දමිතා දුවේ දුක් වේන්න එපා හැම දුකම නැතිවේවා දරැ පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එයාට බුදු සරණයි
@dheesha2728
@dheesha2728 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබේ බලාපොරොත්තු ඉටු වේවා..❤
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Darwek බඩෙන් වැදු පලියට අම්මා kiyanna බැහැ එහම හදන්න බැරී උනොත් try කරලා කරලා දුකින් ඉන්න ගැහැණු අය වෙන ගැහැණු කෙනක්ට කියලා හදාගන්න පුළුවන්, දුකින් ඉන්න එපා kouma වෙලාවකවත් දරවෝ නැහැ කියලා, thamngema darwek හදාගන්න පුළුවන්, 1980 දශකේ වගේ හිතන්න එපා හැමදේම උත්සහ කලොත් බැරී නැහැ ❤
@indikaniroshani798
@indikaniroshani798 Жыл бұрын
දයාබර දමිතා ඔයාගෙ ප්‍රාර්ථනා ව ඉටු වේවා ජේසු පිහිටයි !!
@thanujanishanthi9408
@thanujanishanthi9408 Жыл бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඔබේ ප්‍රර්තනාව එසේම ඉටු වේවා !!!🙏🙏🙏🙏
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
You are Absolutely Legend!..SriLanka. Be Strong Sister. Forgive & forget the past!!. Life is a Movie. Nothing Serious Go forward Sister. GOD BLESSING, S. to you 🎉🎉🎉❤🙏💐👏💝🇦🇺😊
@dilsharaushani1825
@dilsharaushani1825 11 ай бұрын
දමිතා අක්කා දෙරණ"city of dance"මගේ තරගයට ඇවිත් මගේ ජය්‍රහණය,නැටුම දිහා මාරම ආසාවෙන් අත්පුඩි ගහ ගහ මහ හයියෙන් ඒ දර්ශණය අදටත් මට ලොකු හයියක්.ඒ මට දුන්න ශක්තියෙන් ඔබට ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න මම ආසම නිලිය වන දමිතා අක්කාට මෙය සැබෑවක් වෙනවා!!! 🙏🏻 මම ජීවිතේ ආසම නිලිය,"බට්ටී " නාට්‍යයේ ඉදන් අද වෙනකන් මම ආසම නිලිය ඇය. අනේ මේ ආදරය අම්මා කෙනෙක් වෙන්න ලැබේවා!!! මම ආසයි අක්කී ඔයාව දකින්න මගේ එක හීනයක් මට ආදරයට හැමෝම කියන්නෙත් බට්ටී
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
ඉක්මනින්ම ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙයි දුවේ තෙරුවන් සරණයි ❤
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
හ්ම්ම් අරගලේ බූමියට නැගලා පක්ශ නැහැ පාට නැහැ , අපි මිනිස්සු වෙනුවෙන් ආවේ කියලා පච හලලා මිනිස්සු ගේ දෙශයට තියන ඒ ආදරය රටක් වෙනුවෙන් ඒ එකතු වුන ශක්තිය පවා දීලා , සජිත් එක්ක එකතු වෙලා කෑ ගහලා මම හරි පැත්තේ හිට ගත්තේ කියලා බොරු කිඹුල් කදුළු හෙලන මම දැකපු රටක දේශය තාරුණ්‍ය පාවා දුන්න කාන්තාවක් 🙂
@madullagavriel4928
@madullagavriel4928 Жыл бұрын
Shathika etta kathawa 🙏
@sanfernando9
@sanfernando9 Жыл бұрын
ඇත්තමයි
@supundhananjaya1575
@supundhananjaya1575 Жыл бұрын
ඔබ‍ට ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏
@dinethdinuka6527
@dinethdinuka6527 Жыл бұрын
දමිතා අක්කේ ඔයා හරිම හොද කෙනෙක් ඔයා අරගලයෙදි පෙනී සිටියේ දුක් විඳින මුලු ලාංකික ජනතාව ම වෙනුවෙන් ඔයාට හැමදාමත් අපි ආදරෙයි ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම හරියන්න කියලා සුභ පතනවා ❤ ජේසු පිහිටයි අක්කේ
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා ... ජේසූ පිහිටයි ✝️🙏🌺🤍
@priyadarshani7212
@priyadarshani7212 Жыл бұрын
Damitha akki oyage e ahinsaka hinaya ❤❤❤ ikmanin saba wenna පත්තිනි මෑණියන්ගේ pihita ආශිර්වාදය ලැබේවා
@shanthiniraymond1195
@shanthiniraymond1195 Жыл бұрын
You are a strong character, you gave a big voice, and went to prison behalf of everyone in this country, thank you Damitha, ❤ and be happy
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
ඔයාගේ ඒ උතුම් සිහිනය සැබෑ වේවා❤❤❤🎉🎉
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
දමිතා, ඔබ ගැන කවුරු මොනවා කිව්වත් ඒවා පිළිගන්න තරම් මෝඩ මිනිස්සු මේ රටේ ඇති කියලා මම නම් හිතන්නෙ නෑ. ඒ තරමටම ඔබට මිනිස්සු ආදරෙයි. ඔබ හිත හොද, අවංක, ඕනෑම කෙනෙකුට අවස්ථානුකූලව ඕනෑම උදව්වක් කරන චරිතයක් හැටියටයි පීළිගෙන තියෙන්නෙ. ඔය කතා හදන එවුන් ලග පමණයි හදපු කතා තියෙන්නෙ. මමත් එදා සිට ඔබට ඉතාම ආදරය කරන කෙනෙක්. විශ්ව ශක්තියේ බලයෙන්, දේවාශිර්වාදයෙන් ඔබ මවක් වේවි. දැඩි විශ්වාසයක් හිතේ තියාගන්න මට දරුවෙක් ලැබෙනවාමයි කියන එක. ඔබට තෙරුවන් සරණයි. ජයවේවා .
@sujeewagamage4839
@sujeewagamage4839 Жыл бұрын
ඔයාවගේ හිත හොද අයට වර දින්නෑ ඔයාටහොද ලස්සන දරු පැටියෙක් ඉක්මනින් ලැබේවා ඒ සිහිනය සැබෑ වේවා
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් ඔබට මව් පදවිය ලැබෙිවා ලැබෙනවා කිරි සිහිනය ඉටු වෙිවා ඉටු වෙනවා ❤❤❤🌷🌷🌷
@HavinsaRamanayaka
@HavinsaRamanayaka Жыл бұрын
ඉක්මනින්ම ලස්සන පුංචි පැටියෙක් ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
පතිනි මෑණියන්ගේ පිහිටයි. ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 7 ай бұрын
පට්ට හෙරක් වේ# බ###වක්. මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.
@nayomi220
@nayomi220 Жыл бұрын
Harima adambarai akkiii Oyage siyaluuuuma balaporoththu hithuwata th wada hondin ishta wewaaaa ..! 🙏 Pala athi rukatai akki gal gahanna Don’t worry Good luck forever 🥰🙏
@chanal6695
@chanal6695 Жыл бұрын
ඉක්මනින්ම ඔබගේ සිහිනය ඉටු වෙන්න කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට ❤️😌😊
@asafernando6290
@asafernando6290 Жыл бұрын
අම්මා කෙනෙක් උනා කියලා ජීවිතේ සම්පුර්ණ වෙන්න ලොකු පිනක් ඕනේ. මොකද අම්මලා වුන පව කියා අඩන අයත් ඉන්නවානේ,ඒ තරමට දරුවන්ගෙන් විදවනවා.(නපුරු, රෝගී, මොලේ නැති, අද, ගොළු, බිහිරි, අත, පය නැති, අංග විකල වගේ ) ඔබ‍ට නීරෝගී ගුණ යහපත්, බුද්ධිමත් දරුවෙක් ලැබේවා!
@DKnook9
@DKnook9 Жыл бұрын
ස්භාදහමට අනුව ජීවත් වෙන්න...හැම දේම සිද්ධ දෙන්නෙ ඒ අනුවයි
@nethuliapsara6173
@nethuliapsara6173 Жыл бұрын
ඔබ තුමියගේ කිරිසිහිනය සැබැ වෙවා බුදු සරණයි❣️❣️
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා .ඔබගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️බුදු සරණයී ❤️
@sakunisenadirige4184
@sakunisenadirige4184 Жыл бұрын
දමිතා මෙච්චර වැදගත් දේවල් ගොඩක් කතා කරල තියෙද්දි මේකෙ ඉන්න කිරි අම්මල ටික දැක්කෙ ළමයෙක් නැති කතාව විතරයිනෙ. හනේ අනේ ලහිරුවත් හොඳ මේ ඕඩියන්ස් එකටම තමයි😂😂😅
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 Жыл бұрын
කියලා වැඩක් නෑ. සරැ දේ ගන් නැතුව නිසරැ දේ අල්ලගෙන හෑලි ලියනවා. එයාගේ ආත්ම විශ්වාසය ගැන ලියන්න එකෙක් නෑ.
@lakshinitharuka7809
@lakshinitharuka7809 Жыл бұрын
Hylight karla dala tiyenen ekne
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
ඉක්මනින් දරු සිහිනය සැබෑ වේවා දමිතා අක්කේ ❤.බුදුසරණයි
@kanchanapriyadarshani4534
@kanchanapriyadarshani4534 Жыл бұрын
හැම මනුෂ්‍යකු තුලම අඩුපාඩු තියෙනවා.. කවුද සම්පූර්ණ?.. දමිතා අක්කි බොහොම අවංකව කතා කරන චරිතයක්.. එයාගේ මව් සිහිනයත් ඉක්මනින් ම සැබෑ වේ වා..
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
නිහතමානී. චරිතයක් ආදරෙයි. ගොඩක්.. ❤❤❤❤
@dilanwickramasinghe2191
@dilanwickramasinghe2191 Жыл бұрын
දුවේ මම අද්දැකීමෙන් කියන්නෙ මගේ දුවටත් ළමයි නැතුව හැම දේම කරා පස්සෙ ඉංදියාවට යන්න තීරනේ කරා එහේදි එයාට තැම්පත් කරල දැන් පුතාම දෙන්නෙක් ඉන්නව බලාගෙන ඉන්න එපා ඉක්මනට යන්න මම හදවතිම්ම සුභ පතනව ඉක්මනින් දරැ සිහිනය සැබෑවෙන්න කියල බුදුසරණයි
@kavindasilva8534
@kavindasilva8534 Жыл бұрын
අනේ කාංචනා මෙන්ඩිස් එක්ක සාකච්ඡාවක් කරන්නකෝ . ඇය ඊයෙ ලංකාවට ඇවිත් නේද ? ඇයගෙ අලුත් විස්තර දැන ගන්න ගොඩක් කැමතියි ❤
@ramyananayakkara2388
@ramyananayakkara2388 Жыл бұрын
සිහිනය සැබෑ wewa පත්තිනි මෑණියන් ගෙ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
@ruchiragalhena8569
@ruchiragalhena8569 Жыл бұрын
May God bless you my beautiful friend, you are a great woman, you will never have any shortcomings in your life 🙏🙏🙏
@jeewanisuwarnakanthi-xm1xj
@jeewanisuwarnakanthi-xm1xj Жыл бұрын
ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිට අසිර්වාදයෙන් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා
@thushaniliyanage7331
@thushaniliyanage7331 Жыл бұрын
ජය ශ්‍රී මහා බෝ සමිඳු ආශිර්වාද ය ලැබී ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏
@harshanikumari5946
@harshanikumari5946 Жыл бұрын
ඉක්මනින්ම oyage prarthanava ishtha වේවා ....🙏🙏🙏🙏
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 Жыл бұрын
දමිතා අබේරත්න කියන්නේ මගේ මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම සැප නිරෝගීව විතරක් නොවේ ඔයා ගේ දරුවෙකු ගේ සිහිනය සැබැ කරදෙන මෙන් මම මාරියතුමිය ගෙන් ඉල්ලීමි. ( දමිතා) මගේ බටිටි මගේ ආදරණිය කථාව ඔයා ගේ කටහඬ අහන්න දකින්න ලැබිම ගැන හදවතින්ම ආදරය කරමි. දමිතා( මගේ මැණික ඔයා ගේ සිහිනය ඵ් සත්‍ය වශයෙන්ම සැබැ වෙනවාමයි. හදවතින්ම සුභ ප්‍රාර්ථනය කරමි.මාතර මාරියතුමිය ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.❤❤❤❤❤❤❤
@rangapriyankara4635
@rangapriyankara4635 Жыл бұрын
සර්ව ආශිර්වාද ලැබී ඔබේ කිරි සිහිනය සැබෑ වේවා...!!!
@rajeevkarunarathne6373
@rajeevkarunarathne6373 Жыл бұрын
😮ඔබේ කිරි සිහිනයසැබෑ වේවා
@deepanieperera316
@deepanieperera316 Жыл бұрын
දුව ඔයා ගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියල මම යේසු පිහිට පතනවා.
@sddssamaraweera4307
@sddssamaraweera4307 Жыл бұрын
කිරි සිහිනය සැබෑම වේවා නුදුරු දිනකදී
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
ආදරණීය ලහිරු මල්ලිටත් ආදරණීය කාර්‍ය මන්ඩලයටත් ඒ වගේම මා හට මානුෂිකව වගේම අමානුශිකව කමෙන්ට්ස් දාන සියලු දෙනාටත් ආශීර්වාද කල සියලූම දෙනාටත් මගේ හද පිරි ගෞරවය වගේම ආදරය පුද කරමි..ඔබ සියලු දෙනා ජීවිතයට මට ශක්තියක්..❤🙏
@shanikadharmasena2431
@shanikadharmasena2431 Жыл бұрын
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
@@shanikadharmasena2431 ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@fahanashahanahussein2624
@fahanashahanahussein2624 Жыл бұрын
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34