Danuට කියන්න! | නිරංජනී ෂන්මුගරාජා (Danuta kiyanna! Niranjani Shanmugaraja)

  Рет қаралды 80,964

Lankadeepa

Lankadeepa

Жыл бұрын

Danuට කියන්න! | නිරංජනී ෂන්මුගරාජා (Danuta kiyanna! Niranjani Shanmugaraja)
ඉන්දියානු Industry එකට යන්න ලිංගික අල්ලස් ඉල්ලුවා. එයාලා ඔක්කොටම දෙන්න කිව්වා...
අපේ Industry එකේ තමයි කුහක කම වැඩිම මිනිස්සු ඉන්නේ.
Title sponsor - Lanka pay
Sponsor - Christell Luxury Wellness
Sponsor: TRULY CEYLON®
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Hair and makeup Partner - Salon PR
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 177
@Vidusaubhagya
@Vidusaubhagya Жыл бұрын
තමන්ගේ මව් භාෂාව සිංහල නොවුන දෙදෙනෙක්, සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම ගැන හරිම සතුටුයි.. නිහතමානී චරිත දෙකක්❤️
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
මේ නිවේදකයා සිංහල නෙවෙයි ද? මොකක් ද නම?
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
@@d.d.w.2464 Danu Innasithamby
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
මටත් ඒකමයි හිතුනේ, මාර ආඩම්භරයක් හිතුන මටත්
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
සහතික ඇත්ත
@jokemejoker
@jokemejoker Жыл бұрын
Uba lajja weyan ubata demala bariwema gana
@dilinimadushani1547
@dilinimadushani1547 Жыл бұрын
දර්ශන් දර්මරාජ් කියන්නෙ නිහතමානී මාරම චරිතයක් අපිටත් පාලුයි....අපිට ලංවුනු හොද කෙනෙක්....
@RM-rw7ns
@RM-rw7ns Жыл бұрын
මම ආසම නිලියක් නිරන්ජී අක්කි..මාරම නිහතමාන චරිතයක් .. ආදරෙයී අක්කේ.. බුදුසරණයි ..පරෙස්සම්න් සතුටින් ඉන්න අක්කේ..
@nuwanmahesh1911
@nuwanmahesh1911 Жыл бұрын
අතිදක්ෂ ,අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක් ... ලංකාවේ branded icon එකක්.. ආදරෙයි ගොඩක්ම 😘😘
@90mm67
@90mm67 Жыл бұрын
අක්කා ලස්සන වෙලා..පූජා උමාශංකර් වගේ හිනාවෙවී කියවනවා අහන් බලන් ඉන්න ආසයි❤️❤️❤️ආදරෙයි ...
@m.qsallay9073
@m.qsallay9073 Жыл бұрын
Very humble actress loveyou
@bandara.s7433
@bandara.s7433 Жыл бұрын
අපි සැම දෙනා ප්‍රිය කරන චරිතයක් නිරන්ජනී නංගී, ආදරෙයි සැමදා ජය වේවා 🌹
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
මමත් මේ රටේ මීඩියා ස්ටේශන්ස් හැම එකේ වගේම ස්ක්‍රීන් ටෙස්ට් ගියා. ඒ හැම අවස්තාවකමත් මටත් ඔය වගේ ලිංගික අල්ලස් ඉල්ලුව. මේව ඇත්ත.අපි දක්ශතාවයක් තියාගෙන එක එකාට ඇයි දෙන්න යන්නෙ. ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා දක්ශකම් තියාගෙන
@5k140
@5k140 Жыл бұрын
sajith premadasa gawata yanda. usa nan mokak hari hambei
@storyteller9876
@storyteller9876 Жыл бұрын
@@5k140 🤣🤣🖕
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 Жыл бұрын
අපිට දෙමල බැරි උන එක සිංහල අපිට ලැජ්ජි
@Just1Click278
@Just1Click278 Жыл бұрын
නිරන්ජි මගේ ක්‍රශ් එක...❤❤❤❤අම්මෝ දැක්කත් සනීපයි❤❤
@renkaarumgan5289
@renkaarumgan5289 Жыл бұрын
නිරන්ජි ❤️❤️දනු ❤️❤️ලස්සනයි මාත් ආසම නිලියක් ඔයා දනු ගොඩක් හිනා වෙලා ඉන්න කැමති කෙනෙක් ඒ නිසාම හිනා වෙලාම මහත් වෙලා දනු 😄
@DiliniSenadheera1
@DiliniSenadheera1 Жыл бұрын
Omg hillarious the way Niranjani annoys Danu. I cried laughing. Love to you both ♥️
@darshanaruwan1449
@darshanaruwan1449 Жыл бұрын
Even though both are Tamils, they do the interview in Sinhala . Hats off for that....
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
මම ගොඩක් ආස කරන චරිතයක් Danu.❤️🌹සිංහල හොදට කත කරනවා.මට නම් දුකයි Tamil කතාකරන්න බැරිවීම🥲මට.
@sandya1168
@sandya1168 Жыл бұрын
A lovely humble actress♥️ We hope to see more of her work.
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Mama harima kamati kenek. Harima open eyya kata karanawa. Hema program ekkama Mama balanawa. Niranjani enna hama program ekema eyath enjoy karamin balanna apitath satuta denawa. Oya lankawata harima adamnarayak. Talents godak tiyanawa. Hamadatama oyage fan kenek Mama. Take care & God Bless you always. Thanks Danu Ada Program ekkata.
@gaminiperera2941
@gaminiperera2941 Жыл бұрын
හරිම ලස්සන සාකච්ඡාවක් ! ස්තුතියි , ඔබට !
@ransikadealwis8379
@ransikadealwis8379 Жыл бұрын
I love Danu's program . His talent can not be matched with any other talk show programs. Danu is undoubtedly the best
@anojad7275
@anojad7275 Жыл бұрын
හරිම relax චරිත දෙකක්
@Rameegamage123
@Rameegamage123 Жыл бұрын
ආව හොඳම කෙනා ♥️ ආදරෙයි අක්කේ ඔයාට එදා ඉදන්ම💪🏻♥️ ඔයා වගේ අය ඉන්න ඕනෙ තව ලංකාවේ..💓
@cgeneration1962
@cgeneration1962 Жыл бұрын
One on the best conversations. Enjoyed!!
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
දිනක්ශි ආවොත් ඉන්ග්‍රිසි කතාකරයි..ඒකි..විතරයි දන්නේ නිසා ..මෙන්න නිලියෝ .පූජාට පසු ලස්සනම නිලියක් .උන්ට වැඩිය මෙයා කොච්චර ලස්සනයිද
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
ඔයාගේ ක්ලි කොන්ඩේ ලස්සනයි නිරා අඇයි ස්ට්‍ර්‍ර්ටේ කරේ i like you
@sachirooth4072
@sachirooth4072 Жыл бұрын
දිනක්ෂි කාන්ති ඇන්ටිට පුකෙ ඇරියද .ඔච්චර තරහ...🤣🤣🤣
@Sanda-yl1le
@Sanda-yl1le Жыл бұрын
Ms Niranjanai u r one of my favourite personalities in our film industry,u r a humble person,u r a person with inner beauty.Really love the way u behave,talk,dress and everything.U don't show off and u don't try to lookdown on others.Keep up the goodwork.You are blessed with everything.You deserve more.All the best for a successful future.💜
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 Жыл бұрын
love your acting.wish you very best future.
@maduraparabath3790
@maduraparabath3790 Жыл бұрын
Very funny character ❤️love you niranjani.curly hair superb not straight
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
කැමතිම දක්ශ කලාශිල්පීණියක් 🌹🤝 සදා ජය පතමි 🙏
@kamalajewa
@kamalajewa Жыл бұрын
Down to Earth Actress..we like her very much..all the best
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Love you niranjani akka❤one of the talented female actress in sri lanka
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
ජාති බේද ආගම් බේද නම් අදාලම නෑ වචනයේ පරිසමාප්තියෙන්ම පට්ට කෙල්ලෙක්. ආඩම්බරයි!
@nirmalagunawardena9203
@nirmalagunawardena9203 Жыл бұрын
Both of you have great talents 👍👍💕💕
@nishanthawijerathna730
@nishanthawijerathna730 Жыл бұрын
අෆ්ෆා ස්ලිම් වෙලා ...😍
@kavindadilshan9976
@kavindadilshan9976 Жыл бұрын
අනේ නිරන්ජි අක්කට මම මාර විදිහට කැමති ආදරෙයි ❤ හිරු මෙගා ස්ටාර් එකේන් තමා අදුරගත්තෙ හරිම දක්ශ කෙනෙක්
@Sachintha19011
@Sachintha19011 Жыл бұрын
😘😘
@m.qsallay9073
@m.qsallay9073 Жыл бұрын
Both did the program so well best of luck !!!may you achieve your dreams Niranjani !!
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Balan hitapu charithayak ada awit tiyenne❤gdak respect karana kenek 🤘niranjani shanmugaraja
@Dama_145
@Dama_145 Жыл бұрын
Hats off to both of you. D ➕ N Good dose of morning laughter.....
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Danu thanks malli. Godak pin niranji genawata
@asenie
@asenie Жыл бұрын
ලංකාවේ ඉන්න එකම දෙමල සිංහල දක්ශ නිලියක්. ❤
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Two great personalities.. Do admire your fluency of Sinhala Language without a funny accent. Hilarious programme of Danu's n this is the best so far.
@skaluar
@skaluar Жыл бұрын
She is a very beautiful talented actress and a valuable artist in our industry.
@Honokaa65
@Honokaa65 Жыл бұрын
නිරංජනී මාර cute නේ.
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
my favorite actress and she has nice personality ❤️
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
නිරන්ජි ලස්සනට කතා කරනව 🌹❤️💚
@lillyd4628
@lillyd4628 Жыл бұрын
Hi Danu, this is your best show. I enjoyed it a lot. Both of u are so funny and I couldn’t stop my laugh. Nira is absolutely gorgeous and talented and she reminds me Puja. Wish u the Best.
@Rmp151
@Rmp151 Жыл бұрын
Like her accent 🥰
@user-ht7nx5qv2d
@user-ht7nx5qv2d Жыл бұрын
Harima Jolly Lady kenek. Harima Open . Harima Happy Time ekak.
@hemanthakumara407
@hemanthakumara407 Жыл бұрын
One of the greatest interview.big talent
@ima2739
@ima2739 Жыл бұрын
දක්ශ රංගන ශිල්පිනියක් 💙
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
chabi Danu.Niranji love you 🌹🌹🌹
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
Wow! stress free, Dhanu ❤️ & Niranjanie ❤️
@renukarehanrohithgunathung2969
@renukarehanrohithgunathung2969 Жыл бұрын
excellent
@Firaz1
@Firaz1 Жыл бұрын
ලංකාවේ මව් භාශාවන් ,දෙකයි ප්‍රධාන මව් භාශාව සිංහල, දෙවනුව දෙමළ භාශාව..නමුත් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ජාතිවාදය අවුස්සාගෙන භාශාව වෙන් කරනවා..සිංහලයා දෙමළ භාශාව ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැහැ දෙමළ භාශාව කතා කරන මනුෂ්‍යයා සිංහල දෙමළ දෙකම හොඳට හසුරුවන්න ඉගෙන ගන්නවා..සිංහල මනුෂ්‍යයා හිංදී, කොරියානු, ජපන්, ජර්මන් ෆ්‍රාන්ස් ඉතාලී භාශාවන් ඉගෙන ගන්න උත්සාහ කරනවා..කවදාකවත් දෙමළ භාශාව ඉගෙන ගන්න උවමනාවක් නැහැ..මම ආඩම්බරයෙන් කියන්න කැමති මට භාශාවන් දෙකම හොඳට හසුරුවන්න ඉගෙන ගෙන ඉන්නවා. ස්තුතිය මගෙ දෙමාපියනට සහ ගුරුවරුන්ට..👍🙏🙏🙏 proud srilankan 🇱🇰
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg 8 күн бұрын
25% සහ 74% වෙනස අවබෝධ කරගත නොහැකි ඔබ පිළිබදව කණගාටුයි
@dinushasampath3720
@dinushasampath3720 Жыл бұрын
දනු අදනම් ලස්සනයි
@shanegam1106
@shanegam1106 Жыл бұрын
ලස්සන දෙන්නෙක්! ආදරෙය් ගොඩාක් !
@Chayiirose13
@Chayiirose13 Жыл бұрын
One of favorite 😍 Next darshan thawaraja
@opheliavijayakumaran
@opheliavijayakumaran Жыл бұрын
Thanks for telling the truth. (Specially about indians)
@karuqatar8147
@karuqatar8147 Жыл бұрын
දෙන්නටම සුභ පතනව,දෙන්නම ටැලන්ට්,
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
Danu ගෙ කට වැහුන එකම දවසද කොහෙද 😂
@nalikalasanthi6208
@nalikalasanthi6208 Жыл бұрын
You are so smart Dhanuuuuuuu
@ashiwithanage4220
@ashiwithanage4220 Жыл бұрын
I like neranjala akkiya
@Memorella.
@Memorella. Жыл бұрын
ලස්සන♥️
@niroshadilhani7575
@niroshadilhani7575 Жыл бұрын
නිරා❤❤❤
@upulpalithayalegama7863
@upulpalithayalegama7863 Жыл бұрын
Very good conversation both of them are Tamil but their sinhala pronunciation is very good
@remarrichthamel9167
@remarrichthamel9167 Жыл бұрын
Puduma adaraniya character ekak harima adaraniya shinhala kama hadavate ati actress kenek. wonderful amazing talented actress in shinhala cinema industry we love you sister
@wardana2
@wardana2 Ай бұрын
දෙයක් දෙනවා කොට වැදගත් Gift 🎁 akak විදියට deepan sakkili Danu
@fazlymowjood8937
@fazlymowjood8937 Жыл бұрын
Danu might not invite Niranjanie again 🤣
@NisiRanu
@NisiRanu Жыл бұрын
Man asama niliyak niranjala....adarei
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
My favourite Nira. Love u nira
@umajayamanne5130
@umajayamanne5130 Жыл бұрын
Favourite one ❤️❤️❤️
@shanikrishnani253
@shanikrishnani253 Жыл бұрын
niranjani lassanaiii 😘😘😘
@cristyhaththalla5836
@cristyhaththalla5836 Жыл бұрын
Good program Danu it’s everything open
@inokaratnatilleke8798
@inokaratnatilleke8798 Жыл бұрын
Nice program
@ashiwithanage4220
@ashiwithanage4220 Жыл бұрын
Danu im also like and love you
@demellakshmi6402
@demellakshmi6402 Жыл бұрын
Very cute
@manujalakshitha1403
@manujalakshitha1403 Жыл бұрын
Nice speech
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Both are none sinhales ,but medium of program is on sinhala . Very interesting ..good luck ..
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Ape industry eke ine sil Gata katiya wena anti oka India wela Kalinin una dewal godak eliyata awa talent eka kiyana eka eyala godak balan awa
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
ධනූ පුළුවන් නම් විනාඩි 30ක් වත් මේ කතිකාව කරන්න, හරිම සරලව අද සමාජයේ තිත්ත ඇත්ත ඉදිරිපත් කරනවා ස්තූතියි ඒ වගේම නිරංජලී මම ගොඩක්ම කැමති කෙනෙක් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️
@Utmostneck_123
@Utmostneck_123 Жыл бұрын
Great 👍
@tharindudilshan2018
@tharindudilshan2018 Жыл бұрын
First comment 😍
@percywijesekara1034
@percywijesekara1034 Жыл бұрын
Super great respect 🙏🙏🙏👍
@savdesilva359
@savdesilva359 Жыл бұрын
Niranjanee roasting Dhanu omg hilarious 😅
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Who is she
@uvindusahan947
@uvindusahan947 Жыл бұрын
නිරා :- ලිංගික අල්ලස් ඉල්ලුවා ධනු :- මොනවද පෙන්නන්න කිව්වෙ😂 ... මොනාද යකෝව් අහන්නෙ අම්මෝ 😂💔
@riansboits8510
@riansboits8510 Жыл бұрын
when will u conduct interview in tamil❤️❤️
@saralashalini5922
@saralashalini5922 Жыл бұрын
Nallam Niranjani akka😘😘😘 and Dhanu anna😍😍😍
@yashanimayadunna9083
@yashanimayadunna9083 Жыл бұрын
පණ දෙනකොට ඇයි දර්ශන්ව අමතක උනේ
@nish7396
@nish7396 Жыл бұрын
Mt th hithuna
@tharushisamanmali650
@tharushisamanmali650 Жыл бұрын
dhanu ayyage action maru😂❤
@supunsampath1707
@supunsampath1707 Жыл бұрын
❤️ lovely❤️
@nihalsam972
@nihalsam972 Жыл бұрын
Respect this actress.
@achalankabandara1425
@achalankabandara1425 Жыл бұрын
Daksha niliyak 😍😍
@ashiwithanage4220
@ashiwithanage4220 Жыл бұрын
Sorry niranjani
@karishmaweerarathna3155
@karishmaweerarathna3155 Жыл бұрын
අනේ මොනවද ඒ දවස පුරාම බොන්න කියපු seeds
@nadeedissanayake3366
@nadeedissanayake3366 Жыл бұрын
කසා කසා ඇට
@Santhiyasanthiya-bw9qe
@Santhiyasanthiya-bw9qe Жыл бұрын
@@nadeedissanayake3366 no its chia seed
@chamikanayanathara4813
@chamikanayanathara4813 Жыл бұрын
Ane ada nm shok ane hina wevi beluwa 😁
@nirankadias2545
@nirankadias2545 Жыл бұрын
We love you Nira
@sewmini9930
@sewmini9930 Жыл бұрын
Aneee ekki kettu wela
@hhsksjl9597
@hhsksjl9597 Жыл бұрын
Tamil actor nayanthara❤️ wage dan ❤️
@amilawickramasekara1943
@amilawickramasekara1943 Жыл бұрын
What Amazing souls, bless you both..❣️
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
😍
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
Shanmu
@SABRINA-gj4gi
@SABRINA-gj4gi Жыл бұрын
Akki neega big boss pogala
@Sawo-500
@Sawo-500 Жыл бұрын
Hi
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
Danu on Fire | Rosy Senanayake
28:58
HI!! Online
Рет қаралды 17 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН