KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ වෙඩින් එක දවසේ අම්ම මගේ ලග නැති අඩුව මට තදින්ම දැනුනා Chathu Rajapaksha| Hari tv
30:47
SINTO || EPISODE 83 || සින්ටෝ || 03rd February 2025
18:51
Support each other🤝
00:31
Sigma Kid Mistake #funny #sigma
00:17
We Attempted The Impossible 😱
00:54
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
තනියට කවුරුහරි ඕනේ ඒ නිසා විවාහ වෙන්න ඕන කියන තැන මම නෑ,පිළිකාව නිසා මට මගේ තාත්තව අහිමි උනා Hari tv
Рет қаралды 171,749
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 404
@ashaedirisingha
Жыл бұрын
යහපත් කතාබහක් වෙනුවෙන් කාලයක් ලබාදුන් ආදරණීය ලහිරු අයියාටත්...💐 තමන්ගේ වටිනා කාලය කැපකර මේ වැඩසටහන නැරඹූ සහ අදහස් එක්කල ආදරණීය ඔබ සියලු දෙනාටත් ගොඩක් ස්තූතියි...🙏 ❤
@shamilajayasundera8628
Жыл бұрын
Punchi kale idalama asama niliya.puduma lassanai ❤️❤️❤️
@sandunikaveena5094
Жыл бұрын
❤❤❤
@Uniquearts7895
Жыл бұрын
Mine akki ❤❤❤❤
@thesumislaughingatyou9016
Жыл бұрын
❤❤❤❤
@nirmithagankanda9233
Жыл бұрын
බුදු දහම හිතට දරා ගත් ඔබ වගේ කෙනෙක් හදුනා ගන්න ලැබීම සතුටක්..ඒ තරම් සැනසීමක් මේ ලෝකෙ නැහැ
@commenter1111
Жыл бұрын
මන් මෙතනදි ලහිරුව අගය කරනවා...මෑතකදී වෝල්ගා නුග සෙවන වැඩසටහනට සම්බන්ද වෙලා ජීවිතේ අනිත්‍ය බව ගැන තමන් හැම වෙලේම හිතනව වගේ කතා කියද්දි වැඩසටහනේ නිවේදිකාව හරිම බාල විදියට ඒ පිලිබදව ප්‍රශ්න කරනවා..තරුන වයසෙම ජීවිතේ කලකිරිලද වගේ දේවල් හරිම බාල විදියට ප්‍රශ්න කලා...මිනිස්සු තරුන කාලෙම ජීවිතේ ඇත්ත ස්වබාවය තේරුන් අරන්ම ජීවත් වෙන එක කොච්චර වටිනවද කියන එක ගැන ඒ නිවේදිකවට තේරුමක් තිබ්බේ නෑ..😊මන් වොල්ගව සහ ආශාව සංසන්දනය කරන්නෙ නෑ ..නමුත් කෙනෙක් ජීවිතේ ගැන යම් අවබෝදෙකින් ජීවත් වෙන එක අගයනවා..ඒ වගේම ලහිරු බොහොම සන්‍යමයෙන් අනෙක් කෙනාගෙ තේරීම් වලට සවන් දෙනවා...🎉
@noblevision2024
Жыл бұрын
ඒ නිවේදිකාව කොලිටි එකක් නැති නිවැරැදි ඉරියව් සහ ප්‍රකාශනයන් නැති කෙනෙක් ඒකයි එවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන්නෙ. ඇය ඕපාදූප අහන ස්වභාවයෙන් වැඩසටහන් කරන්නෙ ඒකයි ඒ
@---rohansifelice---2387
Жыл бұрын
කොහොමත් මේ වගේ පින්වන්ත ගෑණුන්ගෙ අත ගන්න ලේසියෙන් පිරිමියෙකුට හැකි වෙන්නේ නැහැ.ඒ පිරිමියටත් ඒ වගේම ගුණ යහපත් කම් පිහිටන්න ඕනේ.බලන්න ආශා කතා කරන ලස්සන ඒ සුන්දර සිතුම් පැතුම් ඒ සරල අව්‍යාජ බව මේවා මිල කරන්න බැහැ.මෙන්න ගෑණු
@upamalidissanayaka3480
Жыл бұрын
ඇත්ත මාත් දැක්කා දවසක් කිරි වෙහෙර ලග එයා ගොඩක් වෙලා භාවනා කරා.අපිට කතා කරන්න ආස උනත් එයාට බාදා කරන්න හොද නැති නිසා ආවා.අනේ ඒ බලන් හිටිය ටිකෙත් අපේ හිත නිවුනා. ආදරෙයි අපි ගොඩක් ඔයාට ❤
@ruckyg3177
Жыл бұрын
මට හිතෙන්නෙ එයාට ලොකු සතුටක් ඇතිවුණා කියල එයා කියන්නේ බුදුදහමේ හරය අතහැරීම ගැන හරි අවබෝධයක් හිතට ආපු වෙලාව වෙන්න ඕන. සමහර විට එයා කතෝලික පරිසරයක හැදෙන්න ඇති තාත්තා කතෝලික නිසා. ඒ වගේ පරිසරයක ඉඳල බුදුදහමේ උගන්වන නොඇලී ජීවිතය විඳින හැටි ගැන අවබොධයක් ආවම එයාට සතුටු හිතෙන්න ඇති. මොකද බෞද්ධ අපට එකපාරටම එහෙම අවබොධ වෙනව කියල දෙයක් නැහැනෙ. බෞද්ධ පසුබිමක් තියන බහුතරයක් පවුල් වල ආච්චි සීයගෙන් අම්ම තාත්තාගෙන් ලැබෙන අවවාද එක්ක පොඩි කාලෙ ඉඳලම ඒ හැඟීම් හිතේ බීජමය අවස්ථාවෙ ඉඳල පලපැදියම් වෙනව.
@mithikanilmini8603
Жыл бұрын
අනේ ඔයාලා දන්න තරම ඔය ගෑණි දරුවෙක්ට තාත්තා කෙනෙක් නැති කරලා ගෑණිට මිනිහා නැති කරලා බදින වයසේ ලසයෙක් ඉන්න මිනිහෙක් තියාන ඉන්නේ බදින්න බැරි ඒකයි
@jehanperera9197
Жыл бұрын
@@mithikanilmini8603 අනේ හුත්ති තෝත් වටේටම දිදි අනුන්ගේ හුත්තවල් හොයන්න එන්න එපා බැල්ලි
@ashanekanayaka4283
4 ай бұрын
@@mithikanilmini8603athada. Asha kalin badapu kena eya devorce welada natnm eya marilada
@wow2337
Жыл бұрын
මට හිතෙන්නෙ ලහිරු ගේ වැඩ සටහනට ආපු බුද්ධිමත් නිහතමානී,යතාර්ථය හඳුනාගත් තරැණ කාන්තාව ක්. සුභ අනාගතයක් තියෙන වැදගත් සොයුරිය ක් ආඩම්බරයි ඔබ වැනි අය මේ සමාජයේ තවමත් ජීවත්වීම ගැන. විශේෂයෙන්ම තරුණ දුවක් විදියට.තෙරුන් සරණයි ! සුභ අනාගතයක් !
@minoliadithya7371
Жыл бұрын
සංසාරික පුරුදු... ලෝකයෙ කොතනක හිටියත් ධර්මය ඇසෙද්දි සංසාරිකව පුරුදු පුහුණු කරගෙන ආ අවදිවීමත් එක්ක ඒ දිශාවට යනවා. එයා හරිම පුණ්‍යවන්තයි. ❤️
@melanigunasekara4635
Жыл бұрын
ආශා භාවනා කරන කෙනෙක්.මං ඇස් දෙකින් දැකලා තියනවා පැය ගානක් භාවනා කරනවා... එයා නිලියක් උනාට එයාගේ අද්‍යාත්මික ජීවිතේ එලියට පෙන්නන්නේ නෑ. දවසක මහන් වෙයිද දන්නේ නෑ. 🙏
@Dineth334
Жыл бұрын
ඔයා කොහෙදිද දැක්කේ
@dilshansuramya4750
Жыл бұрын
ඉස්සර සෙනසුරාදා වෙනකන් බලන් හිටියේ ආශා අක්කයි රොෂාන් අයියයි හීන හතක් අරන් එනකන් 🥰
@dameshikanishanthi5668
Жыл бұрын
Ane math ❤️Hina 7k
@sheronraveedhashyamsilva3234
Жыл бұрын
ඔව් මමත්
@pradeepudumalagala508
Жыл бұрын
හ්ම්ම්ම්ම්ම්ම්ම්
@danithsenanayaka7090
Жыл бұрын
❤❤❤
@hasiniwijesinghe2393
Жыл бұрын
මමත් ❤
@Bhawanabhanthe
Жыл бұрын
මෙයාගේ aura එක හරිම පිරිසිදුයි..බැබලෙනවා..ඒක පේනවා..හිත දිහා බලන් ඉන්න එක හරියටම කිව්වා.මනුස්ස ජීවිතේ ලබාගන්න පුළුවන් ලොකුම දේ. මෙයා අනිවාර්‍යෙන්ම අද්‍යාත්මික සුවයක් විදිනවා.aura එක මේතරම් බැබලෙන්නෙ ඒකයි
@nirasharathnasiri9426
Жыл бұрын
පොඩි කාලෙ ඉදලම දන්න මගෙ ස්කෝලෙ මගෙ අක්ක කෙනෙක් ❤, හැමදාම මන් ඒක හරිම ආඩම්බරෙන් කියනව. ෆීල්ඩ් එකේ කිසිම කතාවක් අහගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට ඉන්න. හැම අතින්ම දක්ශ චරිතයක්.. ❤❤
@asankachandimal1987
Жыл бұрын
ඔයා කිව්වා වගේ අක්කේ මමත් අඬපු වාර අනන්තයි. අප්‍රමාණයි කියලා කියන්න බෑ. නමුත් ගොඩක් තැන් වල අඬලා තියෙනවා ඒ දැනිච්ච සුවයට. අනේ මේ ලෝකේ ඉන්න සියලුම දෙනා මේක හෙව්වෝත්. මේ අවිද්ද්‍යාවෙන් ගැලවිලා ඇත්ත ඇති සැටියෙන් දැනගෙන. මේ සසර දුකෙන් ගැලවෙන්න පුළුවන් හැමෝටම. මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මට දැනෙන සුවය. මම අද ඉන්න තැන. ඒ හැම දේටම මුල් උනේ බෞද්ධ දර්ශනය. මාගේ තථාගතයන් වහන්සේගේ හෙවනැල්ල හරි දකින්න තිබ්බනම්. තෙරුවන් සරණයි අක්කේ ඔයාට. හැම දාම ඒ ධර්ම ගෞරවය තියන්න. වරදින් නෑ කොතනකවත්.
@shanikadilrukshi8177
Жыл бұрын
උගත් ,ගුණවත් ,චාම් ,පුදුමාකාර ලස්සනක් තියෙන අහිංසක ආශා මැනික...අනේ ඉස්සර වගේම තවමත් මගෙ ආසම නිළිය...ආදරෙයි ගොඩක් ❤️❤️❤️😊
@sandunithakshila8986
Жыл бұрын
අද වෙනකන් කිසිම කාතාවක් අහන්නේ නැතුව ලස්සනට කාලාව තුල ජීවත් උන ලස්සන කාන්තාවක් ආදරෙයි ඔයාට අක්කියෝ... ❤❤❤
@deepachandanee2584
Жыл бұрын
මම ගොඩාක් ගොඩාක් ආදරේ කරන කාන්තාවක් 💖💖 අහිංසක කම ගැහැණු ළමයෙක්ට තියෙන්න ඕන ලස්සන පිහිටලා තියෙන හරීම තැන්පත් කෙනෙක් ලස්සන හිනාව. ඒ වගේම අදහසුත් හරිම ලස්සනයි .අළු බදුන , රනා දක්ෂ රංගනයක් 👍👍 හැමදාම සතුටින් ඉන්න ❤️❤️🌹🌹 තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
@virajmahi7028
Жыл бұрын
වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා.පට්ට ආස නිලියක්.හිතුවේ නෑ මේ මට්ටමේ කියලා.නිවන් දකින මාවතේ ඉන්නේ කියලා තේරෙන්නේ.එසේම වේවා.වටිනා අදහස් ටිකක් කතා කරේ හැමෝටම ජිවිතේ ඕන වෙන. ලහිරු ට ස්තුති ගෙන්නුවට.
@chitraliyana4950
Жыл бұрын
පුතාගේ කතාව අහන් ඉන්න කොට හිතට පුදුම සහනයක් දැනුනා. ඇත්තටම හරිම ලස්සන කතාව. භාවනාවක් වගේ. හරිම අහිංසක හිනාවක් ඒ වගේම අහිංසකයි ලස්සනයි. ඒ හැම දෙයක්ම ඔයාට ලැබිලා තියෙන්නේ ඔයාගේ දෙමාපියන්ගෙන් කියලා මට හිතෙනවා. කලා ජිවිතේ මම දකින අහිංසකම නිලිය ඔයා පුතේ. අද වෙනකම් නරක දෙයක් අහලා නැ කියලා කීවොත් හරි. හැමදාම මේ වගේම සතුටින් ඉන්න පුතේ .මමත් පුතා එක්ක හැමදාම ඉන්නවා. ආදරේයි ගොඩක් බුදුසරණයි
@nirmalsudesh6432
Жыл бұрын
ආශාව මං මුලින්ම දැක්කේ භාවනා කරද්දී අනුරාධපුරදි.හරිම සාන්තයි...එයා එක්ක තවත් දෙන්නෙක් වගේ හිටියා...එයා වෙන ගමනක් යනවද කියලා ඒ වෙලාවේ හිතුනා.🙏
@kamalserum
Жыл бұрын
ආශා ගේ අයියා නදිල් හරිම හොද කෙනෙක්.පොඩි කාලේ ඉදන් දන්නවා.හොදට ඉගෙන ගත්තා වගේම හොද හදවතක් තියන කෙනෙක්. එයත් පොඩි කාලේ ඉදන්ම අද්‍යාත්මික පැත්තට යොමු උනා.දැන් ලංකාවේ නෑ.
@Jarcweerasinghe
Жыл бұрын
ඉස්සර ආශා අක්කා ව හීන හතක් එකෙන් දැක්කෙ මම, ආශා අක්කා ඉන්න හැම වැඩසටහනක් ම හැම නාට්‍ය ක්ම හරි ම ආලෝකමත් බවක් තිබ්බා, පුන්ච් කාලෙ අනෙ මට ආශ අක්ක එක්ක කතා කරන්න තිබ්බ නම් කියලා හිතුන වාර අනන්තයි , ඒ වගෙම අදටත් ටෙලි නාට්‍ය වල අක්කා තරම් ලස්සන නිලියක් මන් අදටත් දැකලා නෑ අක්කෙ ❤❤❤❤ අනෙ බොහෝම ස්තූතියි ලහිරු අයියෙ මගෙ අක්කව මේ වැඩසටහන ට ගෙනාවට 🙏☺️☺️
@radhibhagya842
Жыл бұрын
ජීවිතේ ගොඩාක් දුකින් ඉන්න වෙලාවක මං මේ කතාව අහන්නෙ..මට දැනුනෙ භාවනාවක් කරා වගේ හැගිමක්.දුකින් ඉන්න හේතු ගොඩාක් තියෙද්දිත් අපිට සතුටින් ඉන්න පුලුවන් ....මෙහෙම මිනිස්සුයි ලෝකෙ සමාජය ඉදිරියේ තව කට්ජ කරන්න ඕනි.බොහොම ස්තුතිය ඔයාට මේ වචන ටිකට...❤
@binariranasinghe5523
Жыл бұрын
ආශාගෙ මුහුන ටිකක් රවුන් නැතිව දිගැටි උනානම් ආශ්චරී රායි වගේ... ලස්සනයි නිහතමානී, බුද්ධිමත් අවංක අහිංසක චරිතයක් හැටියටයි දකින්නෙ.. තෙරුවන් සරනයි ..!!
@thrisadilrukshedissanayaka22
Жыл бұрын
Ou nda
@manjulaniroshan3507
Жыл бұрын
Yakooo hithana dewal...maru maru😄😄😄
@W.udayangani
Жыл бұрын
Owmai
@Ramaniferdi
Жыл бұрын
ආශා බොහොම හොද යහපත් කෙනෙක් ඔයා.. මිනිස්සුන්ට වරදින්න පුළුවන් හැබැයි ආයේ යහපත් වෙනවනම් කෙනෙක් ඒක උතුම්.. ඉක්මනින් බදින්න ආශා.ඔයාගේ ඔය අද්‍යාත්මික ගමනටත් උදව් කරන කෙනෙක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.❤
@iroshanilmini7776
Жыл бұрын
වැදගත් ළමයෙක් ලමයෙක් .එයාගෙ නම හොදටම රැක ගත්ත කෙනෙක්.ගැහැනු ලමයෙක්ට ඕනෙම දේ ඒක අක්කෙ.මන් හරි ආදරෙයි ඔයාට .ජීවිතේ යථාර්තය තේරුම් ගත්ත කෙනෙක්.මලක් වගේ ලස්සනයි ඔයා .කියන දේවල් වලින් දැනෙනවා ඔයා හොද කෙනෙක් බව .තෙරුවන් සරණයි .
@KrishanHewage
Жыл бұрын
කීප දෙනෙක් පෞද්ගලික ඇරියස් කවර් කරනවා දැක්කා.එයාගේ පෞද්ගලික දේවල් ඔක්කොම මෙතන දිග අරින්න ඕන නෑ.ලස්සන කතාබහක්.එයාගේ අත්දැකීමෙන් වලින් එයා කතා කරන්නේ.මේ comment කරලා ඇත්තේ කසාදෙ අදගෙන ඒ කසාදෙ ට සම්බන්ධ වෙච්ච අයම වෙන්නඇති😅.කොහොම උනත් මිනිස්සුන්ට තමයි වරදින්නේ.හැබයි වැරදි හදන් මිනිහෙක් හැදෙනවා නම් අන්න ඒකයි වැදගත්. මේ මනුස්සයා ගෙන් ගන්න දෙයක් තියනවා.හිස් ගුහාවක් නෙවෙයි. දෙවි පිහිටයි ආශා ඔබට
@කවීෂ
Жыл бұрын
හරිම ප්‍රශන්න නිහතමානි චරිතයක් වගේම ඉතාමත් දක්ෂ නිළියක්.මෙ හැමදේම මායාවක් විතරයි අක්කෙ.සංසාර නවාතැන්පලක පමනක්මයි.ඉතිං දාස් ගනනක් මිනිසුන්ට නොලැබෙන,නොදකින දර්ම දැක්මක් ඔබට ලැබිලා තියෙනවා .වහ වහා මෙතනින් ගැලවෙමු.පැවිදි දිවියට ඇත්ලත් වෙන්න ඉතාමත් ඉක්මනින්ම හැකිවෙිවා..
@AmarasiriPerera-pt4lg
Жыл бұрын
මේ තරම් වටින කාරනා ටිකක් කියද්දි මගුලේ කසාදයක් ගැන කියවන පිරිසක් දකිද්දි පිලිකුල් සහගතයි.යකෝ ගෑනියෙක්ට මිනිහෙක්ට divorce වෙන්න බෑනේ.😂 comment දාපු එවුන් හරි ලස්සන ට ජීවත් වෙනවා ඇති හැබැයි 😂 යකෝ කුනුම හොයන්න එපා.කොයිතරම් වෛරක් ඇතිද එහෙම comment කරන්න 😮 පිලිකුල් සහගතයි 😖 ඔබේ ගමන හැකි ඉක්මනින් කෙලවර කර ගන්න ශක්තිය ලැබේවා ආශා 🙏
@Ramaniferdi
Жыл бұрын
ආශා බොහොම හොද කෙනෙක්.යහපත්ව ජීවත් වන මනුස්සයෙක්.කසාද ප්‍රශ්න ගැන මිනිස්සු කියවන්නේ වෙන කියන්න දෙයක් නැති නිසා. කෙනෙක් තමන්ගේ ජීවිතේ යහපත් කර ගත්තොත් එය තමයි වටින්නේ. යහපත්ව ජීවත් වෙන කෙනාට දෙවියන් වගේම ස්වභාදහමත් ආශිර්වාද කරනවා. ඉක්මනින් බදින්න ආශා... ඔයාට හොද යහපත් මහත්තයෙක් ලැබෙන්න ඕන. දෙවි පිහිටයි ❤
@ruckyg3177
Жыл бұрын
මට හිතෙන්නෙ එයාට ලොකු සතුටක් ඇතිවුණා කියල එයා කියන්නේ බුදුදහමේ හරය අතහැරීම ගැන හරි අවබෝධයක් හිතට ආපු වෙලාව වෙන්න ඕන. සමහර විට එයා කතෝලික පරිසරයක හැදෙන්න ඇති තාත්තා කතෝලික නිසා. ඒ වගේ පරිසරයක ඉඳල බුදුදහමේ උගන්වන නොඇලී ජීවිතය විඳින හැටි ගැන අවබොධයක් ආවම එයාට සතුටු හිතෙන්න ඇති. මොකද බෞද්ධ අපට එකපාරටම එහෙම අවබොධ වෙනව කියල දෙයක් නැහැනෙ. බෞද්ධ පසුබිමක් තියන බහුතරයක් පවුල් වල ආච්චි සීයගෙන් අම්ම තාත්තාගෙන් ලැබෙන අවවාද එක්ක පොඩි කාලෙ ඉඳලම ඒ හැඟීම් හිතේ බීජමය අවස්ථාවෙ ඉඳල පලපැදියම් වෙනව.
@bluesky1042
Жыл бұрын
ලස්සන රූපයක් තියෙන්නේ, බෝනික්කෙක් වගේ, රූපය වගේම අදහසුත් ලස්සනයි ❤❤
@hansikadhadigamaarachchige531
Жыл бұрын
අගය කල යුතු දේ අගය කල යුතුයි 😇ඇය රූමත් බුද්දිමත් නිහතමානී අහින්සකාවිකයක් මගේ ආසම නිලියන් දෙන්නාගෙන් පලවෙනි කෙනා අක්කා තමා 😇✨️❣️.
@kumudumalee6056
Жыл бұрын
ඇයව දැක්කත් හිත නිවෙනවා. කථා කරනකොට අහන්ඉන්න ආසයි. ❤️❤️
@Myfv-Saipallavi
Жыл бұрын
ආශාට තියෙන්නේ හරිම සුන්දර,පියකරු පෙනුමක් ❤️❤️
@janihajani2293
Жыл бұрын
අළු බදුන...හංස පිහාටු ආසම ඒවා.දක්ෂ නිලියක්.ඔක්කොටම වඩා මේ ජිවිත අවබෝදය වටිනවා ඔබේ.අපිටත් ගන්න දෙයක් තිබ්බා අවන්කවම. ලහිරු වටිනවා මේ කතාබහ ස්තුතියි
@gayurijayasooriya9456
Жыл бұрын
බලන් ඉන්න අහන් ඉන්න හරිම ආසයී ගොඩක් වටින ආදර්ශමත් කතාවක් , අපේ ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ♥️
@wow2337
Жыл бұрын
සහතික ඇත්ත
@manikedisnayaka5187
Жыл бұрын
ආශා කියන්නේ භාවනාවෙන් යම් තැනක ඉන්න කෙනෙක්.ඒත් එයා ඒ ගැන වචනයක් කතා කරන්නේ නෑ.ඒත් දන්න කීප දෙනෙක් ඉන්නවා. බුදු සරණයි ඔබට
@rameshguruge6940
Жыл бұрын
මෙයා භාවනා කරනවා දැක්කා රුවන්වැලි සෑය ලග.පුදුම ශාන්ත බවක් තිබ්බේ.ගොඩක් වෙලා බලන් හිටියා photo එකක් ගන්න ඒත් එයා නැගිට්ටේ නෑ.ඒ නිසා අපි ආවා.එනගමන් අපි මෙයා ගැන කතා කර කර ආවේ.එච්චර වෙලා කොහොම භාවනා කරනවද පුදුමයි. මහන වේවිද දන්නේ නෑ අයියෝ
@hikkkies
Жыл бұрын
හොඳම වැඩසටහන අද. තේරුමක් තියෙන කතාවක් කිව්ව එකම එකම interview එක. අනර්ථකාරී හිස් ජීවිත ගණනාවකට වඩා එක අර්ථාන්විත ජීවිතයක් වටිනවා.
@chamudisiriwardhane3825
Жыл бұрын
ඉස්සර මම රන් සමනලයෝ එකේ සමනලීට පිස්සු වැටිල හිටියෙ 😍 දැන් අවුරුදු 10කට වැඩියි, ඒත් තාම එදා වගේම ආදරෙයි ආශා අක්කිට❤
@suneetharanaweera8795
Жыл бұрын
ඇත්තටම බුදු දහම ගැන ඔබ කොච්චර සංවේදී ද...හරි සතුටු යි
@dayanimendis502
Жыл бұрын
දැකපු මුල් දවසේ ඉදලම අදවෙනකම්ම මම කැමතිම කෙනෙක් ඔබ ඔය යනගමන ඉදිරියටම යන්න හැමදාම ඔබට සතුටින් ලස්සනට ඉන්න ලැබේයි. ❤️❤️ තෙරුවන්සරණයි !!
@THELIFe2002.
Жыл бұрын
ඇයිද මන්දා මට ආශා අක්කි කතා කරන විට පුදුම සැනසීමක් 💝😍 හරිම ආදර්ශයක් නිහතමානී අපිත් නිවෙනවා වගේ🥺😍💝😘
@rwbd-123
Жыл бұрын
හරිම සතුටින් ඉන්න කෙනෙක්ගේ මුහුනක් කතාව හිනාව අක්කගේ තියෙන්නෙ. බොක්කෙන්ම එන සතුටක් අක්කගේ තියෙන්නෙ . අක්කගෙ ජීවිතය වාසනාවන්
@Shelani9605
Жыл бұрын
ඇත්ත මාත් හැමදාම බණ අහන කෙනෙක්..ඉස්සර හැමදේටම දුක් වුනු මම දැන් ප්‍රශ්න වලට මූණ දෙන්නෙ ගොඩක් සතුටින්..ඒ වගේමයි මන් ජේසුස් වහන්සේට ආදරය කරන කෙනෙක් ඒ දේවල් එක්ක ජීවත් වෙනවා කියන්නෙ මේ ඉන්න ටික කාලෙ බැදීම් නැති උනත් ජීවත් වෙන්න ශක්තිය ලැබෙනවා..❤
@maduamarasinghe1778
Жыл бұрын
හරිම ලස්සන සුරංගනාවියක් ♥. ඇත්තටම ජීවිතේ හරියටම තේරුම් අරගෙන අධ්‍යාත්මික ගමනක් යන හැම පැත්තෙන්ම සුන්දර ගැහැනියක්. Proud of you 🥰♥
@kamalserum
Жыл бұрын
අශා ගේ අයියා නදිල් එකට ඉගෙන ගත්තේ අපි.හරි හොද හිතක් තිබ්බ එයාට.හොදට ඉගෙන ගත්තා.ඒ කාලේත් භාවනා කරා.දැන් ලංකාවේ නෑ.
@maithrisilva8985
Жыл бұрын
මෙවගේ ඩරුවො ලැබූ දෙමාපියන් වසනාවන්ත්‍යි
@chamaraperera12
Жыл бұрын
සැම දුක් වේදනාවකටම සැනසීම බුදු හිමිගේ දර්ශනයි
@ashenabhishekbandara3576
Жыл бұрын
හරිම නිහතමානි චරිතයක් .ලස්සන ,දක්ශතාව කියන දේ තිබ්බට ඒක නිහඩව තම ගමනට ශක්තියක් කර ගන්න කෙනෙක්.පිළිවලට අදින කෙනෙක් .❤
@maithrisilva8985
Жыл бұрын
මේ වඩසටහන හරියට බලලා තේරුම් අරන් නැති අයත් කමන්ට් ඩාන කොට පරිස්සම් වෙන්න පව් කතා නොකියා සසරේ දිගු ගමනක් යන්න වෙයි
@අන්ජුලාශෂී3333
Жыл бұрын
සුන්දර නිහතමානී අවංක රංඟන ශිල්පිනියක් ඇය සැබැවින්ම අපූරු කතාබහක් ඔබට යහපතක්ම වේවා ❤❤
@ireshashani8731
Жыл бұрын
අත්දැකීම් වැඩි වෙනකොට කෙනෙක් පරිණත වෙනව වගේම ජීවිතයේ යථාර්ථය තේරුම් යනව.ඒ වගේම ඒ තුළින් ජීවිතයේ ආධ්‍යාත්මික සතුට හොයා ගන්න උත්සාහ කරනව.හොඳ කතා බහක්.ස්තූතියි හරි tv.
@araliyavlog.6735
Жыл бұрын
හරි ප්‍රියමනාප කෙනෙක් ,හරි පිළිවෙළට ලස්සන ට අදින මම ආස නිළිය ක්,
@Veneeshaofficial
Жыл бұрын
රන් සමනලයෝ ඉස්සර ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක් ආශා අක්කි❤️❤️❤️❤️
@dulnishehara7987
Жыл бұрын
මං ආසම එයා කතා කරන විදියට සහ එයාගේ රූපයට හරිම ලස්සනයි
@nipunihansani3236
Жыл бұрын
තාමත් ඒ හිනාව වෙනසක් නෑ 💗😍
@chandrasenaperera9730
Жыл бұрын
ආශා දූ භාවනා කරනවා.යම් තැනක ඉන්නවා.අපි ඒක දැක්කා.හරි සතුටුයි
@paramichamodaya839
Жыл бұрын
අනෙ නන්ගි ඔයා වාසනාවන්ත දරැවෙක් ඔයා කියන මට හොදට දැනෙනවා මම එහෙම හිතන කෙනෙක් යහපතක්ම වෙවා තෙරුවන් සරනයි මෙ සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා
@eshanthiamarasekara3580
Жыл бұрын
අහම්බෙන් දැක්ක නිසා මේ කතාබහ බැලුවේ, හරිම ලස්සනයි, විනීතයි, සුන්දරයි, ආසාවෙන් බැලුවා.
@dimuthmaduranga-rk8bf
Жыл бұрын
2010 දි තමා මම ආශා එදිරිසිංහව දැක්කෙ. ඒ හිනාවා ඒ රිඇක්ශන් එපා වීමක් ඇත්තෙම නැහැ. ඒක හරිම අමුත්තක්. සුලග, හීන හතක් ඒ හැම දෙයක්ම අමතක නොවන මතක. ක්‍ර්ශ් එකක් කාලයෙන් කාලයට වෙනස් වෙනව කියල මම අහල තියෙනව ඒත්
@tharangawickramarachchi6579
Жыл бұрын
ඔයා කියපු සියළු දේ ඇත්ත නංගි ජීවතේ තියෙන්නෙ විදිනන මිසක් විඳවන්න නෙවෙයිනෙ එහෙම කියද්දි මට මතක් වෙනනෙ දයාන් විතාරණ මහතාගේ ගීයක කොටසක් ආද්‍යාත්මික සුවය තරම් වටනාදෙයක් මාත් දකින්නෙ නැහැ ඒත් එ ගමන පහසුත් නැහැ භාහිර ප්‍රෂ්න අපි කාටත් එනවා බැදීම් අඩුවෙන තරමට ජීවිතේ විදින්න පහසුයි මටත් තියෙන ලොකුම බැදීම අම්මා තාත්තා හුගාක් හොඳ කෙනෙක් ඔහුත් ජීවතුන අතර නැහැ.ආශා නංගි කියන්නේ මාත් ආසම රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදිකාවක් නිතරම මුවේ සිනහව රැදුණු නිහතමානී කෙනෙක් ඔබ වැනි දියණියක් ලබපු දෙමාපියන් හරිම වාසනා වන්නයි ඔබේ සියළු පැතුම ඉටුවේවා . සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@manujaharshani124
9 ай бұрын
කතාව,පෙනුම,රූපය,හැසිරීම,,ඔක්කොම භාවනාවක් වගේ.හිත නිවෙනවා....ඒ තමයි පින්වන්තකම...තෙරුවන් සරණයි ඔබට.....❤️❤️
@buddhichathurika3566
Жыл бұрын
මම ඉස්සර ඉදන්ම ආසම නිළිය තමයි ආශා එදිරිසිංහ කියන්නේ .ඉස්සර අලු බදුන,සුළග,රනා බැලුවෙ හරිම ආසාවෙන්.අක්කා සම්මාන ගන්නකොට ඇත්තටම ගොඩක් සතුටු වුනා.අක්කව ආයෙමත් ගැමි කතාවකින් දකින්න ආසයි ❤
@ishuliyanage4537
Жыл бұрын
ගැඹුරු ෙත්රැම් ගැනීමක් අැතිව ජීවත් වෙන හරිම නිහතමානී ලස්සන කෙනෙක්
@hapugodasedaragedeepanidam7832
Жыл бұрын
ඉතාම වටිනා පණිවිඩයන්.ආශා. ලහිරු.දිනක මේ මහා සංසාර දුකින් මිදී නිවී සැනසෙත්වා!!! 🙏💝🙏💝🙏
@Samangallage-ns3lv
Жыл бұрын
හරි සතුටුයි ආශා.ඔබ භාවනාව ප්‍රගුන කරන කෙනෙක් අපි ඒක දන්නවා.ඇත්තටම වටිනවා මේ කරුනු ටික.හිත ගැන කිව්ව ටික සාමාන්‍යය කෙනෙක්ට කියන්න බෑ.ඒක ගැබුරු අර්තයක්.ඔබේ භාවනා කටයුතු ගැන කිසිවක් කතා නොකරපු එක අපරාදේ.තව කෙනෙක්ට ඒ අත්දැකීම් වටීවි නේද. 🙏🙏🙏
@itsme4162
Жыл бұрын
කියපු කතාව අහන් ඉද්දි දැනුනෙත් පුදුම සැනසීමක් ❤
@inokasandanayake3005
Жыл бұрын
උගත් බුද්දිමත් රුවැති අන්ගසම්පූර්න කාන්තා රත්නයක්.සන්වරකම හරි ඉහලයි.මෙතෙක් වැඩසටහනට ගෙන්වපු කාන්තාවන්ගෙන් ඉහලම වටිනාකමක් ඇති චරිතයක් ආශා.
@ruwansiri9088
Жыл бұрын
අධ්‍යද්මික අවදිවීමක්.හරි සතුටුයි.පින් වන්තයි ඔයා.හැමෝටම ලැබෙන්නේ නෑ තේරෙන්නේ නෑ ඒක.බලන්න ඇය විදින සතුට ලහිරුට පැහැදිලි කරන්න ගත්ත නිදසුන ඇය. හරි අගෙයි. මේ සසර ගමන ඉක්මනින් ඔබට නිම කරන්න හැකි වේවා
@wsumedha1823
Жыл бұрын
ඉස්සර නිවේදිකාවක්....දැං ජනප්‍රිය රංගන ශිල්පිනියක්...💛
@nirmaleeperies8772
Жыл бұрын
හරිම ලස්සනයි .හිත ගැන කිව්ව කතාව හරියටම හරි .දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා !!!!!ජේසුපිහිටයි .🙏
@sampathchaminda9422
Жыл бұрын
හරවත් වෙනස්ම කතා බහක් වල්පල් නැති අහන ප්‍රශ්නෙට පමණක් අදාලව පිළිතුර දුන්නා වචනයක් ගානෙ හරිම ආසාවෙන් අහගන හිටියා ප්‍රේක්ෂකයා ටද ජිවිතය ගැන හිතන්න යම් අදහසක් ලබා දුන්නා බොරු ආටෝප නැතුව ඇයගෙ ඇත්තම සිතුවිලි ටික ඉදිරිපත් කලා මහා හයියෙන් හිනා වෙන්නැතුව කතාව අතරතුර හරිම මිහිරි විදියට හිනා වෙලා ලස්සනට අදහස් ඉදිරිපත් කලා ගොඩක් ආස කරන නිලියක් ගෙන්නනකම් බලන් හිටපු
@chathurikalakmali5606
Жыл бұрын
මම කැමතිම නිහතමානී නිළියක්...කතා බහ අහන් ඉද්දි මුලු හිතම නිවී සැනසුනා වගේ...වැඩසටහන තව ටිකක් තිබුනා නම්...........
@aaakshadevmini7357
Жыл бұрын
හරිම වටිනා කතාවක් අාශා කියපු එවා අැත්තමයි.මමත් මගෙ තාත්තාට ගෙඩක් අාදරෙයි..මගෙ තාත්තාත් පිළිකාවක් නිඝා නැති වුනා ඔයාගෙ කතාව අහලා මට අඩුනා ❤❤❤❤❤
@truthseeker9547
Жыл бұрын
සතුට ට වඩා සැනසීම හොයා ගනන පුතේ,මොකද සැනැසීම ඇතිවන්නේ යහපතින් පමණයි,සතුට කෙනෙකුට අයහපතින් වුවද ලැබෙන්නට පුලුවන්,තෙරුවන් සරණ යි පුතාට..
@sasinidulakminisomadasasas8055
Жыл бұрын
අාශා අක්කි😍 මම කැමතිම නිහතමානී චරිතයක්. එනකල් බලාගෙන හිටපු වීඩියෝ එකක්.ගොඩක් thanks ලහිරු අයියා😍
@menushimadurapperuma2042
Жыл бұрын
රන් සමනලයෝ ඩ්‍රාමා එකට ඉස්සර මාරම ආසයී..💚
@nimchala3611
Жыл бұрын
ගොඩක්ම ආස ශිල්පිනියක් ආශා අක්කි. හින හතක් වැඩසටහනේ ඉස්සර තිබුන මං ජයග්‍රහණය කලා සිංදු තෝරලා එතකොට තෑගි දුන්නා එය ගත්තේ ආශා අක්ක අතින් හරිම නිහතමානී ගොඩක් සුන්දර අහිංසක කෙනෙක් ඇය. තෙරුවන් සරණයි .!!.අක්කිට
@ushanisandepani2212
Жыл бұрын
ආසාවෙන් බැලුවා .හිත නිවෙන හිතට ලොකු සැනසීමක් දැනුනා .ගොඩක් පින් ඔයාට අක්කි 🥰🥰❤️
@DilhaniEranthika-o8m
Жыл бұрын
අනේ එයාගේ හිනාව😍😍😍
@subhashaninawarathna
Жыл бұрын
මොනා නැතත් පොඩිකාලේ මාත් සෙනසුරාදා වෙනකම් ඉන්නෙ හීන හතක් බලන්න, ක්ලාස් එකක් එහෙම වැටුනොත් මාර අවුල්, ඒ කාලෙ වගේමයි තවත් ලස්සන වෙලා, අදනම් රොෂාන් අයියා නෑ කියලා ඔයා කියනවා සමහර දවස් වලට ඔයා නැතුව එයා තනියම කරනවා ඔයාලගෙ ඒ වචන විතරක් නෙමෙයි බලන ගමන් ඉද්දි පාඩම් කරන්නෙ නැද්ද ඕවා බල බල ඉන්නෙ කියලා අම්මා බැනපුවත් මතක් වෙනවා ඒ වැඩසටහන් එක්ක ඔයාලව විතරක් නෙමෙයි තවත් මතක කොච්චරනම් තියෙනවද❤❤😊, ගොඩක් ප්‍රයෝජනවත් සාකච්චාවක්, හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න අක්කි ❤
@irinduakash276
Жыл бұрын
කථා කරන ව්දිහට අහන් ඉන්න ආස හිතෙනව,සුන්දර ,වගේම ගෟරවනීය චරිතයක්❤
@kumudumaleeperera1057
Жыл бұрын
හොඳ තාත්තා කෙනෙක් , පවුල හොදට පවත්වාගෙන තියෙනවා.
@rebeccajayathilake9792
Жыл бұрын
හරිම ලස්සන අර්තවත් කතා බහක්, මම කවදාවත් ආශාගේ ටෙලිනාට්‍ය සන්ගීත වඩසටහන් බලලා නහ , ලන්ගදී key ටෙලිනාට්‍ය බලුවා හරිම ආසවෙන් , එමනිසා අද ලහිරුගේ වීඩියෝ එකෙන් දුව ගන ලොකු පහදීමක් අති උනා, තරුණ අවදියේ ජීවිතය ගන ලබා අති අවබෝධය හරි වටිනවා, මෙය බලන වෙලාවේ මගේ හිතේ ප්‍රශ්නයක් නිසා වේදනාවෙන් හිටියේ ,යම්තාක් දුරට සහනයක් ලබුවා, ස්තූතිය ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය පතනවා
@chandralakshmi7485
Жыл бұрын
,මේත් නිළියොනෙ.වැදගත්කම කියන්නෙ මේක.ඕන තැනක ඇඳුම උණාදාන්න පුලුවන් කම මහ ලොකුකමක් කියල හිතන් ඉන්න බහුතර එවුන් මේ වගේ අයව ආදර්ශය ට ගන්න ඕන.උන්ගෙ තියෙන වනචර කමයි සල්ලි පෙරේතකමයි හින්ද උන්ට මේක වටින්නෙ නෑ. පරමසත්‍ය යනු සිත ගවේෂණයම තමයි .රාග ද්වේශ මෝහ තුල ඉඳල ඒක වැඩිකරන එක හෙවත් ඒකට අදාල වෙන ඒවම දේ දෙන එක තමයි රඟපෑම කියන්නෙ.යන්න වෙන්නෙ පහාස කියන නිරයට.තාලපුඨ ගාමිණී සූත්‍රය නිකමට කියවන්න.ඔයා පිංවත් කෙනෙක්.ඔබට සත්‍ය දැනී තිබෙනව.තව ගවේෂණය කරන්න.ඔබ සසරෙන් මිදෙන පිංවන්තියක්.ඒක හැමෝටම වෙන්නෙ නෑ.ප්‍රඥාවන්තයින් ට පමණයි.ඔය program එක කරන කෙනාවත් ඒක දන්නෙ නෑ.ඒව හොයන්නෙත් නෑ
@bluesky1042
Жыл бұрын
මෙතනට කලිං ආපු පත්තිනි අම්මලා ටිකක් රෙදි නැතුව ගියා comments වලින්, ඒ වගේ අය අතර මෙ වගේ නිලියොත් ඉන්නවා
@chandralakshmi7485
Жыл бұрын
@@bluesky1042 ඒක තමයි.මම නම් දැකපු නිළියො කියන එවුන් අතරෙ ගැහැණිය කියන ජාතියෙ වටිනාකම තියාගෙන ඉන්නෙ ඉතා අල්පයයි.සල්ලි වලට හෝ වනචරකමට රෙදි උස්සපු නැති අය අතරෙ තිසුරි,සුසන්තා චන්ද්‍රමාලි,ආශා එදිරිසිංහ ,පූජා වැනි අය.වෙන කටක් ඇරල කියන්න පුලුවන් අය මතකයක්ම නෑ
@sitharasudarshihenayaka1367
Жыл бұрын
මම ලංකාවෙ දැකපු ලස්සන වෙනසක් නෝවී හැමදාම එකම විදියට හුරුබුහුටි ලස්සනක් තියෙන දක්ෂ නිළියක්,,හැමදාම කැමතිම නිළියක්,
@hikkkies
Жыл бұрын
සසර කෙටි වේවා❤ බොහෝ පින් ඇත්තී
@PathmaMahananama
8 ай бұрын
අපූරු නිළියක් යථාර්ථය වටහා ගත්.. හරිම සුන්දරයි... ඔබ ගොඩ ගිහින්... ප්‍රඥාවන්තියක් තෙරුවන් සරණයි...
@tiurinaabeygunaratne3677
Жыл бұрын
රඟපෑම් ඉතාම ලස්සනයි හරිම තාත්විකයි, key teledrama ඒකේ ලස්සනට රඟපානවා, ඔබට දිගු කලක් කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@kanchanamanike6878
Жыл бұрын
දැකපු නිහතමානිම නිවුණු කෙනෙක් අක්කි ඔයා
@achininirodima968
Жыл бұрын
ඒ කටහඩ භාවනාවක් වගේ ❤
@peshalaindeewari6505
Жыл бұрын
ඒ ලස්සන තවත් වැඩි වෙනවා ඒ නිහතමානී කමත් එක්ක ආදරෙයි අක්කා..❤️❤️
@shamaladissanayake
Жыл бұрын
ඔය පින්වන්ත මුහුණට සහ ඔයාට මම හැමදාම ආදරෙයි දුව ❤❤
@chethiyalakshan5797
Жыл бұрын
අපි ආස ආශා අක්කෙ ඔයායි සාරංග අයියයි එකට රඟපාන නාට්‍යයක් බලන්න
@aruniaruni9814
Жыл бұрын
ආශා ගොඩක් සතුටුයි නංගි ඔය ගැන.මන් තෙජගේ අක්කා ඔයාගේ යාලුවා.ඉස්සරත් ඔයා ගේ හිත හරිම පිරිසිදුයි කියලා නංගි කියනවා.එන්න එන්න පොඩි පාට වෙන්නෙත් ඒකම වෙන්න ඇති.දකින්න ආසයි ඔයාව.ආදරෙයි අපි 🥰🥰🥰
@krishanthichandrasinghe7425
Жыл бұрын
ආසම ආදරනීයම නිලිය...ඉස්සර සෙනසුරදා වෙනකන් බලන් හිටියෙ.....
@pinky5958
Жыл бұрын
පුන්‍යවන්ත ආත්මයක් 🙏
@simplewalker459
Жыл бұрын
soooo humble...❤ may triple gems bless u girl. (රාගය අවුස්සන වෘත්තීය ගැන කියපු තැනදී නම්, ඒ ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් නටගාමිණී කියන නර්තන ශිලපියාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ දෙයින්. අපේ හිත ගැන බලාගෙන ඉන්නවට වඩා, අපේ හිත චුති සිතට ලෑස්ති කරන්නයි ඕනි,විඤ්ඤානය ගිහින් බැසගන්න තැන වැදගත් නිසා😊😊)
@BhashiSammani
Жыл бұрын
ආශා අක්කියො ඔයාට ගොඩාක් ආදරෙයි .....ඔයා හරිම ආදරණීයයි ! 🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏
@shithmimanasha9165
Жыл бұрын
ජිවිතය හොදින් තෙරුන් අරන් ජිවිත් වෙන කෙල්ලෙක්
@beragalawindchillcottage1699
Жыл бұрын
අපේ ස්කෝලේ .අපිට වඩා අවුරුදු 4 ක් බාලයි. බෝක්කුව ලග දියබුන් ගහපු ගැටි තාම මතකයි .
@rosheltissera417
Жыл бұрын
As a spiritual being i can sense that she has a deep interest & knowledge about spirituality! Her aura also feels so pure and lightened ❤ peace be with you! May God bless you!!!!
30:47
මගේ වෙඩින් එක දවසේ අම්ම මගේ ලග නැති අඩුව මට තදින්ම දැනුනා Chathu Rajapaksha| Hari tv
Hari Tv
Рет қаралды 147 М.
18:51
SINTO || EPISODE 83 || සින්ටෝ || 03rd February 2025
Swarnavahini TV
Рет қаралды 25 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
8:02
මිහිලි නූර්යා ලියන හිතුවක්කාර දෑසක් සිංහල නවකතාව #lattapatta #nawakatha #නවකතා #නවකතා 11/12 කොටස්
LATTA PATTA
Рет қаралды 4,3 М.
32:13
මම අම්මව අවුරුදු 12කින් දැකලා නැහැ|විවාහ ජීවිතය දෙදරායන්න තැන් කිහිපයක්ම ආවා|Chathu Rajapaksa|Haritv
Hari Tv
Рет қаралды 859 М.
31:03
Mini Cooper එකක් Audi සහ එකක් මගේ උපන්දින වලට මහත්තය මට විවාහයෙන් පස්සෙ තෑගි දුන්නා | Hari tv
Hari Tv
Рет қаралды 139 М.
50:20
කාන්තාවක් හිතනවා නම් තමන්ගේ දරුවාගේ තාත්තට වඩා පිට පිරිමියෙක් තමන්ට ආදරෙයි කියලා ඒක ටික කාලයයිHaritv
Hari Tv
Рет қаралды 369 М.
17:37
දකින්නට අමාරු "කස්සප" ඇතා හමුවූ හැටි ( Tracking the elusive tusker) #elephants #wildlife #animals
Wild Trails & Tales by Sara
Рет қаралды 122
26:16
හොඳ කෙනෙක් තෝරගන්න ඉන්න අයටත් මේ කතාව වැදගත් | Hasini Ekanayake & Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 181 М.
45:45
කසාද බැඳලා ඉන්න අයගෙ Relationship මට තත්පරයෙන් ඉවර කරන්න පුළුවන්! - කවින්ද්‍යා | @KavindyaAdikari
Rangana De Silva
Рет қаралды 519 М.
19:02
එයාට වඩා මම වයසින් වැඩියි කියලා අපේ ගෙවල්වලින් ලොකු අකමැත්තක් තියෙනවා.මගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක්
Hari Tv
Рет қаралды 312 М.
36:24
ගයාත්‍රි හොයපු ආදරය මගෙන් ලැබෙන්න නැතුව ඇති,ඒක නිසා වෙන්න ඇති එයාට මාව එපා වෙන්න ඇත්තෙ |Hari tv
Hari Tv
Рет қаралды 274 М.
48:26
මගේ තාත්තා නැතිවෙච්ච එක ගැන මම අදටත් සතුටු වෙනවා | thiththagalle anandasiri himi- Hari tv
Hari Tv
Рет қаралды 141 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН