Danuට කියන්න! | ශානිකා වනිගසේකර (Danuta kiyanna Shanaika Wanigasekara)

  Рет қаралды 41,549

Lankadeepa

Lankadeepa

8 ай бұрын

Danuට කියන්න! | ශානිකා වනිගසේකර (Danuta kiyanna Shanaika Wanigasekara)
කොච්චර Try කලත් මේ බේබි කෑල්ල ගැලවෙන්නේ නෑ..
මම පාස්ටර් ජෙරම්ගේ සිද්ධිය වෙන වෙලාවේ එතන හිටියා. එයා කියන්න තියන දේ කෙලින් කියන කෙනෙක්..
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 170
@kavindafernando150
@kavindafernando150 4 ай бұрын
මමත් ජේසුස් වහන්සේගෙන් දිනපු සහ තවත් ඉදිරියට දිනන කෙනෙක්. ඒක මට කියලා දුන්නේ රාගම brother සමීර එයත් පාස්ටර් කෙනෙක්. මගේ ජීවිතයට පුදුම වටිනාකමක් ලබුනා දෙවියන් වහන්සේගේ වචනයෙන් පමණයි ලෝකෙ කොතැන ගියත් මම කියනවා . මට දෙවියන් වහන්සේ රස්සාවක් දුන්නා උන්වහන්සේ මාව උසස් කොට ලෝකයේ විශාල ගුවන් සමාගමක ගුවන් නියමුවන්ට කාල සටහන හදන රැකියාවක් උන්වහන්සේ මට දුන්නා. අද මේ ගුවන් සමාගමේ ඉන්න සියලුම නිලධාරීන් ජේසුස් වහන්සේ විශ්වාස කරන්න පටන් අරගෙන මම දැනගත්තු උන්වහන්සේ මාව මේ තැනට එවලා තියෙන්නේ තවත් සෑහෙන පිරිසක් ගලවගන්න බවටය්. ජේසු සත්‍යයි එයා ඇත්තයි . දැන්නම් මම කැපුවත් ජේසු මැරුවත් ජේසු තමයි. සදාකාලයටම එසේමයි.
@shashikalamaduwathi2306
@shashikalamaduwathi2306 4 ай бұрын
Sister සානිකා ඔයාගේ වචන වලට මම ගරු කරනවා. නියමයි❤ ඔයාගේ දෙවියන්වහන්සේව ඔයා උසස් කරා❤ God bless u
@anushkapremadasa6984
@anushkapremadasa6984 8 ай бұрын
Such a nice beautiful down to earth Artist❤️May God Bless you ❤️
@upulizoysa7766
@upulizoysa7766 8 ай бұрын
ශානිකා හොද කතෝලික ආගමේ කෙ⁣නෙක් .පාසලේ ගීතිකා කණ්ඩායමේ පවා හිටපු කෙනෙක්.එහෙම හිටපු ඔයා අක්කෙ ජෙරම්ගේ ආගමට ඇන්දුන එක ගැන දුකයි.අක්කෙ ඔයා ඔයාගේ හැකියාවෙන් උත්සහයෙන් ඔයා අද ඔය ඉන්න තැනට ඇවිත් ති⁣යෙන්නේ.ජෙරම් ඔයාගේ ජිවිතේ වෙනස් කරෙත් නැ .ඔයායි ඔයාගේ ජිවිතේ ලස්සනට වෙනස් කර ගත්තෙ ඔයාගේ හැකියාවෙන්.⁣ජෙරම්ට ආගමට රැවටෙන්නෙ ඇයි.
@cedhot
@cedhot 8 ай бұрын
මොකද්ද ජෙරම්ගෙ ආගම? ඒක වෙනම සභාවක් ආගමක් නෙවේ....ඔක්කොම ක්‍රිස්තියානි
@TheVnv23
@TheVnv23 8 ай бұрын
@@cedhotඔක්කොම කොහෙද ක්‍රිස්තියානී… ක්‍රිස්තියානි ආගම ඉස්සරහට දාගෙන තමයි ඔය ඔක්කොම කරන්නෙ
@rose-rose2785
@rose-rose2785 8 ай бұрын
සැබෑ ක්‍රිස්තියානි අය තමය් කමෙන්ට්ස් ඇතුලේ ඉන්නේ ❤
@Dilshan1989
@Dilshan1989 8 ай бұрын
රොමානු කතෝලික සභාව යනු ක්‍රිස්තියානි ලෝකයේ නිකායක් විතරයි, ඒක ආරම්බ වුනේ 3 වන සියවසේ රෝමයේදී, ක්‍රිස්තියානි මූලස්ථානය වතිකානුව නෙවෙයි ඊශ්‍රායලයෙ ජෙරුසෙලම, පාප් රෝමානු පල්ලියේ නායකයා පමනයි, පෙන්තකොස්ත, කල්වරි,ගෙත්සෙමන ,aog වගේ විවිධ නම්වලින් හදුන්වන ලෝකයේ සියලු සභාවන් නියෝජනය කරන්නේ ලෝක ක්‍රිස්තියානි සබාව(ප්‍රොතෙස්තන්ත්‍ර ), කතෝලික රටවල් විතරක් නෙවෙයි ඇමරිකාව,දකුණු කොරියාව,ෆින්ලන්තය වගේ ක්‍රිස්තියානි රටවලුත් ලෝකයේ තියෙනව, අමුතු ඇටේ කතෝලිකයෝයි බෞද්ධයෝයි කතෝලික දන්නෙත් නෑ ක්‍රිස්තියානි දන්නෙත් නෑ,
@dhammikapolwattegedara9359
@dhammikapolwattegedara9359 8 ай бұрын
ජෙරම්ගෙ ආගම?.. ඒ මොකක්ද?... ක්‍රිස්තියානි... ක්‍රිස්තියානි..🙏
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 8 ай бұрын
I love to both of you. Shania you are very talented and very open hearted ❤ God bless to both of you 🙏😊
@nilanthinilanthi22
@nilanthinilanthi22 8 ай бұрын
කියපු හැම දේම හොදයි හැබැයි ඔයා පාස්ටර් ජෙරම් ගාව අන්දයි ඒ ගැන දුකයි😊❤
@rashikafernando8311
@rashikafernando8311 8 ай бұрын
සල්ලි හම්බෙනවා නේ ඉතින්
@chandirikadissanayake9811
@chandirikadissanayake9811 8 ай бұрын
ඇවිත් බලන්න අපේ පල්ලියේ අන්ධ අය නැහැ අන්ධ අය ඉන්නවා නම් අරන් බලන්න දේවීයන්වහන්සෙගෙ පිහිට ලැබේවා
@chandirikadissanayake9811
@chandirikadissanayake9811 8 ай бұрын
අන්ධ අය ඉන්නවා නම් අරන් එන්න
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 8 ай бұрын
​@@chandirikadissanayake9811ane plyn bn. Mariyat kohomd babek hambune thaththek nathuwa 🤣
@dushanthijayalath6282
@dushanthijayalath6282 8 ай бұрын
ඇත්ත තිත්තයි ඒකයි මිනිස්සු Prophet jerome ට ඔහොම කියන්නේ අන්ධකාරයේ ඉන්න අය ආලෝකය ට එන්න බයයි මොකද සත්‍ය එළියට එන නිසා, Prophet jerome කියපු ආලෝකය තමයි එකම සත්‍ය ඒ ජේසුස් වහන්සේ ❤
@user-cf3ke5qr9z
@user-cf3ke5qr9z 8 ай бұрын
Well done Shani. You didn't cry at this program today!!
@yamunagamage2861
@yamunagamage2861 8 ай бұрын
We are so proud of you Shanika. Well done ❤
@Lakshanbro123
@Lakshanbro123 8 ай бұрын
ආසම දෙන්නෙක් ❤ ධනූට කියන්න අලුත් එක දානකම් ඉවසිල්ලක් නෑ
@user-gc2cs1uz3t
@user-gc2cs1uz3t 4 ай бұрын
Interestingly watch the video until end. Waiting to watch next Video - Dhanu and Shanika God Bless you
@elishavihanga7839
@elishavihanga7839 8 ай бұрын
God bless you
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 8 ай бұрын
Well said shanikaa....may God bless both of you ....
@hapankam74
@hapankam74 8 ай бұрын
God bless you..
@tmalani1120
@tmalani1120 8 ай бұрын
God bless you 🙏❤️
@gayanpathirana7229
@gayanpathirana7229 7 ай бұрын
ජෙරම්ට අල්ලපු දවසේ ඉඳන් තෝ එපා අපිට
@user-cm8ic2wq8f
@user-cm8ic2wq8f 6 ай бұрын
ඒකනම් ඇත්ත.මුන් අන්ධයෝ හොයන්ඩ යනවා සුව කරන්න.මහා ඉස්පිරිතාලේ.පිලිකාරොහලේ ඔය ඕනතරම් ඉන්නේ.අද ලංකාවට ඉස්පිරිතාල ඕනේ නැහනේ .
@user-cm8ic2wq8f
@user-cm8ic2wq8f 6 ай бұрын
නාරහෙන්පිට නාවල බයිබල් පල්ලියක් තියනවා.අපේ පැත්තෙ පිලිකාව හැදුන අක්කා කෙනෙක්ට සුවකරන්වා කියලා ඒයාව අගමට ගත්තා.අන්තිමට මරුනා ඒ අක්කා.ඒ පාස්ට ගෙදර අයට කියුවා එයා දෙවියන්වහන්සේගේ ලගට ගියා කියුවා.ඩෙන්ගු හැදිලා හිටපු ලමයෙක්ටත් ඔහොම කරා ඉස්ප්‍රිරිතලේ ගෙනියන්නැතුව ප්‍රේරේ කරා ඊට පස්සේ වත්තේ මිනිස්සු එකතුවෙලා රංඩු කරලා ලමයව ඉස්පිරිතාලෙ ගෙනිහින් දැම්මා
@upulwijerathna1228
@upulwijerathna1228 8 ай бұрын
Shook ane❤❤❤
@upulwijerathna1228
@upulwijerathna1228 8 ай бұрын
Danu Shani nice programme ❤🎉❤🎉❤
@RasangiKurukulasuriya-yv9oz
@RasangiKurukulasuriya-yv9oz 4 ай бұрын
God bless you!🙏
@surekafernando8821
@surekafernando8821 8 ай бұрын
ශානිකා Sis , ඔයාව දෙවියන්වහන්සේ අවශ්‍ය ම තැන තියලා තියනවා ඔයාලගෙ මුලු team එකේම සේවය ගොඩාක් වටිනවා , කටහඩ ලස්සන හැමෝටම මේ සේවය කරන්න බෑ , ඒකට දෙවියන්වහන්සේ ගේ තොරගැනීමක් හා ආලේපයක් එගේම යටහත් කමක් තියෙන්න ඕනේ ,හොඳ නායකත්වය ක් තියෙන්න ඕනෙ, අච්චර මහත් සෙනගක් උසස් ලෙස නමස්කාරයට මගපෙන්වන්න , මම කියනව ආසියාවේ හොඳ ම උසස්ම නමස්කාර කන්ඩායම මිරැකල් ඩෝම් (miracle dome ) එකේ ඉන්නවා කියලා . ඔයා කෙලින් කතා කරනවා ඒකට අපි කැමති ,
@Dilushi10
@Dilushi10 8 ай бұрын
Amen.
@anushagunasekera
@anushagunasekera 8 ай бұрын
The screen is full. ❤
@onellajurie410
@onellajurie410 8 ай бұрын
Well done Shanika! 👏🏻👏🏻 Very proud of you. Indeed Prophet Jerome is our spiritual father. We are so blessed to be a part of the Glorious Church. 🦋
@banulavithanage7548
@banulavithanage7548 6 ай бұрын
He is blaming at others. he would be good but. that was a bad thing
@devsriyanijayasundera3482
@devsriyanijayasundera3482 4 ай бұрын
God Bless you Shanika. Praise the Lord
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 8 ай бұрын
ශානිකා දෙවියන් වහන්සේට ජේසුට ගොඩක් ආදරේ බව පේනවා. පුදුම ඇදහිල්ලක් තියන බව පේනවා. ඒ ගැන හරිම සතුටුයි. නමුත් ඉන්නෙ වැරදි සහාවක කියලා හිතෙන කොට හරිම දුකයි. එයා ඒ බව හරියට නොදන්න කමටනෙ යන්නේ ඒ නිසා කරන්න දෙයකුත් නෑ. ⁣එවැනි සහාවක හිටියත් එයාට උන්වහන්සේගේ ආශිර්වාදය තියෙයි. මොකද අදහන්නේ ජේසුවනෙ. වැරදි සහාවන් වලත් හාස්කම් වෙනවා. මොකද උන්වහන්සේව අදහන සෙනගව ගලවන්න සුව කරන්න උන්වහන්සේට බූරුවෙක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ බූරුවෙක් ලවා ප්‍රොපේත වරයෙකුටත් කතා කලා⁣. (හැබැයි වැරදි සභාවල් වල යක්ෂයාත් හාස්කම් කරනවා. ඒකත් මතක තියා ගන්න ඕනෙ)
@nilushiried4814
@nilushiried4814 8 ай бұрын
සහෝදරිය අනිත් මිනිස්සුන්ව විනිශ්චය නොකර.තමන්ගේ ජීවිතය දෙවියන් වහන්සේ සමග ජේසුස් වහන්සේගේ ප්‍රේමය තුල ජීවත් වෙන්න උත්සාහ කරන්න..මොකද විනිශ්චය අයිති ජීවමාන දෙවිදුන්ට පමණයි..
@XXXX09887
@XXXX09887 8 ай бұрын
Thank you Nilushi. Well said. Who is she to judge Prophet Jerome Fernando. Ge is not only a Prophet, real gentleman. Chandani just don't try to become a joker. You are an 🐜 before 🦁 Remember that
@Dilshan1989
@Dilshan1989 8 ай бұрын
අයියෝ..🤮උඩ බලන් කෙල ගහගන්න එපා, හරි වුනත් වැරදි වුනත් අපි ඉන්නෙ ක්‍රිස්තියානි රටක නෙවෙයි කියල තේරුම්ගන්න ක්‍රිස්තියානි සමාජය ඇතුලේ කතාකලයුතු දේවල් මේවගේ තැන්වල කියවන්න එපා,මෝඩ විදියට ,😕😔
@sandahamwinston
@sandahamwinston 8 ай бұрын
ලංකාවේ කිසිම සභාවක දෙවියන්වහන්සේට අගෞරව කරන සෙනග හිටියට සහෝදරිය හැම දේව සේවකයෙක්ම එසේ නොවන බව මතක තබාගන්න.. PROPHET JEROME FERNANDO තුලින් දෙවියන්වහන්සේට වැඩක් කරගන්න ඕන මිනිස්සුන්ව ගලවා ගන්න..ඔයාත් miracle dome එකට හොරෙන් එන බව අපි දන්නව..
@amishaadi4947
@amishaadi4947 Ай бұрын
සාහොදරිය මට ඔයාට කියන්න වචන ගොඩ ක් හිත ට ඒනවා නමුත් මම කියන්නේ නැහැ ,,,උඩ බලන් කේළ ගාහාපුවාහාම වැටෙින්නේ කොහේටද කියලා මම අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නේ,,,,,
@user-cf7qn3lt7q
@user-cf7qn3lt7q 8 ай бұрын
Well done shanika very proud of you ❤
@sanjeewawerasinghe3463
@sanjeewawerasinghe3463 8 ай бұрын
Great my dear sister ❤️❤️😘
@-Brig
@-Brig 8 ай бұрын
එයා එඤවද එයා එඤකන් ඉන්නේ බලාගෙන .. එකාගෙ ඇට දෙකෙන් එල්ලන්ඩ. සමහන් පකයා ... ප්‍රකෝටි ගණන් සල්ලි හම්බවෙන තැනකට ජැක් ගැහුවම වෙනස ඉබේම වෙනවා තමයි හලෝ...... හස්බන්ඩා ඉන්නේ ඌට කලිසමේ රෙවිලා වගේ. මේක ගෙදර ඉන්න විදිහ ඌ දිහා බැලුවම හිතාගන්ඩ පුළුවන්.
@nimaliekariyawasam1196
@nimaliekariyawasam1196 8 ай бұрын
Kisima andabavayak na kelin katha karanne mamath kiyanava prophat jerom kiyanne niyama deva manussayek.
@niroshadilanthi-zo2gs
@niroshadilanthi-zo2gs 8 ай бұрын
God bless ❤❤❤❤❤
@MPwerasekara
@MPwerasekara 8 ай бұрын
Oyata oyage agama gana ona widihakata hithanna dakinna puluwan .oyta awabodayak dela athi.mn nam eke waraddak dakin nha.api adrea oyage hadata.❤theruwansaranai!
@madushaprasadani7003
@madushaprasadani7003 8 ай бұрын
❤❤
@vfernando8625
@vfernando8625 8 ай бұрын
@isuruumendra7839
@isuruumendra7839 8 ай бұрын
❤❤❤
@user-ih3qi3wj5e
@user-ih3qi3wj5e 8 ай бұрын
God bless you sanika sista❤❤
@andrewsundaram3996
@andrewsundaram3996 8 ай бұрын
Amazing show with Shanika!
@suweni3730
@suweni3730 8 ай бұрын
Hi Danu and Shanika,, its a great programme, thank you Danu for clearing up the reality about PROPHET JEROME SO MANY HEARTS AND MIDS WILL AGREE WITH WHAT Shanika confirmed about PROPHET JEROME MAN OF GOD HE MADE AND THOUGHT PEOPLE TO WALK ON THE CORRECT PATH THROUGH THE WORD OF GOD ❤🙏❤🙏❤🙏💫💫💫💫
@user-ht3et1nr2f
@user-ht3et1nr2f 8 ай бұрын
God bless you shanika.oya miracal dome ake karana sewayata deviyan wahanse ashirwada krnwa
@jdsnfj1113
@jdsnfj1113 7 ай бұрын
පාස්ට ජෙරෝමි ලග කවුරැත් අන්ද නැ ඔය කියන අය තමයි අන්ද කවදා හරි ඒක තේරෙයි
@user-mw8od2cq2o
@user-mw8od2cq2o 7 ай бұрын
Yesus jeewamanai oya hari pare yanne adarei Godbless u
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 8 ай бұрын
👌
@sandahamwinston
@sandahamwinston 8 ай бұрын
Respect you shanika Akka.. You are a witness for CHRIST JESUS and our spiritual father Prophet jerome fernando.. praise the LORD GOD ALMIGHTY for giving you a wonderful talent.. JBU
@punchisamanali8738
@punchisamanali8738 8 ай бұрын
❤❤❤❤❤❤❤ Dennama Bola 2k wage ❤❤❤❤❤❤
@samanthi3513
@samanthi3513 3 ай бұрын
Oya harima adaraneeya kenek mama harima Ada rei ❤❤❤❤❤❤❤❤❤
@sheltonjayaweera6943
@sheltonjayaweera6943 8 ай бұрын
Well done baby shanika.we re followers of prophet jeromme.goodluck.god bless you.❤❤❤❤❤❤❤❤❤
@user-qn2st8hn6d
@user-qn2st8hn6d 2 ай бұрын
Meki koheda bun baby meki attinie shanika
@hesh130
@hesh130 8 ай бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe
@manjularanathunga5855
@manjularanathunga5855 8 ай бұрын
Shania awrudu 13 Withara godak kettui.. You can do it again
@lakshanjayanath310
@lakshanjayanath310 4 ай бұрын
God bless your family ✝️
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 8 ай бұрын
හැංගුෙන ඇය දන්නැ 😂😂😂 අප්පිියයි
@yvonneneththasinghe7703
@yvonneneththasinghe7703 4 ай бұрын
Lassani jesu pihitai sanika
@samithniroshan8682
@samithniroshan8682 8 ай бұрын
I think this is the first time Danu brings Religion to this show and it's not so nice .
@banulavithanage7548
@banulavithanage7548 6 ай бұрын
Jeram nida anda ek thma duka💔 Okkoma hodai oyge ♥️
@userbee156
@userbee156 8 ай бұрын
Then why is jerome hiding? And why did he immediately go abroad?
@user-bg7vu9yu2o
@user-bg7vu9yu2o 8 ай бұрын
For your information no one is hiding and he went abroad to open the new church in Singapore. If you don't know just find information about it.
@user-mw8od2cq2o
@user-mw8od2cq2o 7 ай бұрын
Bcoz of people like u in this country 😂
@user-mw8od2cq2o
@user-mw8od2cq2o 7 ай бұрын
He is not hiding God is protecting him and hes out of the country for a reson he opended soo many churchs around the world and ofcouse to avoid silly people like u dont sin trus in God.and open your eyes and look what is happening in the miracle dome Godbless u
@user-mw8od2cq2o
@user-mw8od2cq2o 7 ай бұрын
Respect u shanika Godbless u love u
@user-mw8od2cq2o
@user-mw8od2cq2o 7 ай бұрын
Swamin wahanse yahapath shanika yanne sadakala jeewanaya thiyana pare bohoma hoda maga penwana kenek pastor jerome katha karanne monawada kiyala denagena kata arinna Godbless u avidinna beri aya innawa nam aran enna rodaputu kare thiyan yanna puluwan 😊
@brianperera2440
@brianperera2440 8 ай бұрын
🔥,
@annesneha8583
@annesneha8583 8 ай бұрын
Shanika ❤❤
@inokagallage3653
@inokagallage3653 5 ай бұрын
කැමති චරිතයක් 🌷
@priyanthisirimanne1188
@priyanthisirimanne1188 4 күн бұрын
Amen to that Shanika. Prophet Jerome is my Spiritual father too! No close rapo . It was only in the Qatar church, I encountered him very closely. I am here today because of his grace. Jesus speaks to us through him.. who cares about the rest of the world.
@withinK783
@withinK783 8 ай бұрын
බේබි ශානිකා වගේම ශානිකා මදුමාලි වත් ගෙන්වන්න 😍
@indeera_editz.
@indeera_editz. 8 ай бұрын
එකද උ(එතුමා) රටින් පැන්නේ ඒ ප්‍රශ්නෙන් පැනල ගියේ
@user-bg7vu9yu2o
@user-bg7vu9yu2o 8 ай бұрын
Kauruth prashna walin Panala giye naa, deyak katha karanna kalin ee gana danagena katha karanna.
@wasanthasenevirathna9548
@wasanthasenevirathna9548 8 ай бұрын
Danu , you look really handsome today.
@danuinnasithamby
@danuinnasithamby 8 ай бұрын
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301 8 ай бұрын
Jeram katath baya nalu. Ehenam ithin enna kiyanna. Hangila inne
@user-bg7vu9yu2o
@user-bg7vu9yu2o 8 ай бұрын
Kauruth hangila naa,deyak katha karanna kalin ee gana danagena katha karanna, methana wikarayak wenne nathuwa
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 7 ай бұрын
Sister shanika man adai program eka baluwe, api hamoma ekama paule oya vagema thamai godak prasna thibuna kaleth man mage atmika piya gena kiyanna baya une na, propatge deshana ahapu aya dannawa eya kauda kiyala,
@wishwa1031
@wishwa1031 7 ай бұрын
ජෙරම් හොඳ නෑ. හොඳා................යි. 😅
@user-qp4ji7qx5d
@user-qp4ji7qx5d 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 8 ай бұрын
මගේ ආසම ගායිකාව
@shayamaxavier1289
@shayamaxavier1289 8 ай бұрын
Agreed with you Shani. Thank you for speaking the truth. Really proud of you dear Shani. We are not scared to say Prophet Jerome Fernando is our spiritual Father. We are highly blessed because of our spiritual Father, Prophet Jerome Fernando' s preaching and teaching. GOD bless you darling. Shine more brighter.
@hirutours1207
@hirutours1207 8 ай бұрын
හප්පේ මෙකි හොදයි කියල හිතුවට ජෙරම් උනැහැගෙ එකියක්.හද්ද බොකයි
@sudharmagamage2105
@sudharmagamage2105 8 ай бұрын
😅Danu poddak kettuwela.
@kumariperera6394
@kumariperera6394 3 ай бұрын
Passe davasaka mamath prophet jerom church ava. God bless you.
@kavindafernando150
@kavindafernando150 4 ай бұрын
Prais the lord Jesus.
@SelmaKumari-ry5jo
@SelmaKumari-ry5jo 7 ай бұрын
Propat jeramwa hadunana aya witharayi eyawa danne eyage daruwanta eya hoda piyek❤
@padminimd8151
@padminimd8151 5 ай бұрын
Mama hari kemathi dennek
@maheshnilanga5664
@maheshnilanga5664 8 ай бұрын
චික් ඊයාඅ
@geethasenevirathna2260
@geethasenevirathna2260 8 ай бұрын
ශානිකා...කිව්වෙ බොරු. ජෙරොම් සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ ට අගෞරව කලා. ජෙරොම් ..ශානිකා ගෙ spiritual leader .. 😂 බූරු කතා කියලා නීතියට බයේ ලංකාව ට එන්නෙ නැතිව ඉන්නෙ
@Dilshanjweerasooriya
@Dilshanjweerasooriya 8 ай бұрын
Danne dewal vitharak kiyanne
@user-bg7vu9yu2o
@user-bg7vu9yu2o 8 ай бұрын
Thamun nodanna dewal kiyawanne gihin methana wikarayak wenna hadanna epa, deyak katha karanakota ee gana hariyata danagena katha karanna. Nathnam thamanmai modayek wenne
@wishwa1031
@wishwa1031 7 ай бұрын
😂😂😂
@diyonperesh
@diyonperesh 3 ай бұрын
Ado dan awith inne. Waren dome ekata 😂
@nethuishara3130
@nethuishara3130 8 ай бұрын
චූටි නංගි කිවුවම දනූගෙ මූන😂
@victorypereira68
@victorypereira68 8 ай бұрын
Danu & Shanika thank you for this programme. Shanika we really appreciate that you have talked real truth about Prophet Jerome fernando . People can say anything. But our ALMIGHTY LORD JESUS knows what is truth about our Spiritual Father Prophet Jerome fernando . He is not hiding. He didn't do any wrong thing. He is a Prophet of entire world. God will bring him to Sri Lanka at Gods timing. God bless both of you.
@erangallage3151
@erangallage3151 8 ай бұрын
@nishanthisilva304
@nishanthisilva304 8 ай бұрын
මෙයා සල්ලි පස්සේ යන්නේ.
@user-by3rf7es6c
@user-by3rf7es6c 3 ай бұрын
Jesus wahanse oya ekka innawa
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 8 ай бұрын
මේ රට මගෙ රට මා ඉපදුන රට සින්දුවෙ ඇක්ට් එක මතක් වෙනව 😂😂😂😂😂
@opheliavijayakumaran
@opheliavijayakumaran 8 ай бұрын
Shanika, oya christian veema gana harima sathutuyi. Namuth jeromegen aath wenna. I dont agree with Butterfly.
@Dilushi10
@Dilushi10 8 ай бұрын
Well done Shanika. Yes I'm a Ex- Catholic too. Once I lost. But Prophet Jerome lead me to God. Im Blessed. He was with us (UK) for almost 03 months. Many people are blessed. You are 100% right. He is a people builder. No favours and treat everyone equally and direct them according to the plan of God. Thanks Danu raising that question. I love your program. You are always happy go lucky guy.
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 8 ай бұрын
ජෙරම්ගේ බඩුවක් වගේ 🤣
@user-bg7vu9yu2o
@user-bg7vu9yu2o 8 ай бұрын
Umba wage😂😂
@priyanga429
@priyanga429 8 ай бұрын
ශානිකා ජෙරම් ගෙ වැසිකිලිය..😂
@user-vi1lo9pu7z
@user-vi1lo9pu7z 8 ай бұрын
You r totaly correct akki.God bless you ❤. God bless u our spiritual father Prophet Jerome Fernando...C u soon in Sri Lanka
@Savee803
@Savee803 7 ай бұрын
පිස්සු මගුලක් 😅😅😅
@iukguy1
@iukguy1 8 ай бұрын
mechchara jym thiyanawa.. yanna barida.. ali wage
@sanjeewanithennakoon1393
@sanjeewanithennakoon1393 8 ай бұрын
mecchara english class thiyanawa oyata yanna baida gym kiyalawath liyaganna ba
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 8 ай бұрын
​@@sanjeewanithennakoon1393niyama kathaawa.
@KasunChanaka-gv6zg
@KasunChanaka-gv6zg 8 ай бұрын
Oyage Comment ekata kenek reply karala tiyanawa. Hodata balaganda.🤣🤣🤣🤣🤣
@antanetliyanage.7247
@antanetliyanage.7247 8 ай бұрын
@@sanjeewanithennakoon1393එයාට අනුන්ගෙ රොඩ්ඩ පේනවා එයාගෙ පොල් පරාලෙ පේන් නෑ😅
@mindfuljournei
@mindfuljournei 8 ай бұрын
Mechara English classes thiyenwa oyat ynne berid 😂
@RamaniHettiarachchi
@RamaniHettiarachchi 7 ай бұрын
Ai anh mdin sinduwl danne pissuda
@mayadaya1218
@mayadaya1218 7 ай бұрын
ඔයා ගෙ කට නිසා නෙවෙයි ඔයාට මිනිස්සු මොකුත් නොකියා ඉන්නේ ...චරිතවත් නම් මිනිස්සු කිසිම දවසක අනවශ්‍ය විදියට කතා කරන්නේ නැහැ ...ඒකයි ඔයාට මිනිස්සු ආදරෙ....❤
@amishaadi4947
@amishaadi4947 2 ай бұрын
බෙිබි ශානිකාට අපි ආදරේයි ,❤ ඒවාගේ ම ජෙරමිට ත් හාරි ආදරේයි ,ඔයා යන්නේ හාරි සාභවට,මමත් යන්නේ ඒ තේන්ට,,,, බනින මිනිස්සු කවදාහරි ඔය සාභවට ඒන්න ඔනා,,යේසුස් වාහාන්සේගේ නාමයේන්,,,,සියල්ල වෙිනස් කරන්නේ මගේ යේසු❤❤❤❤❤
@erangallage3151
@erangallage3151 8 ай бұрын
Prophecy of the fake prophet. What a pity
@brianperera2440
@brianperera2440 8 ай бұрын
Read your bible bro 😂,
@sanssiriwardana2376
@sanssiriwardana2376 8 ай бұрын
Go for a gym pls 😏
@DevikaSilva
@DevikaSilva 8 ай бұрын
God bless you
@hansamalifernando4087
@hansamalifernando4087 8 ай бұрын
❤❤❤
@isharafonseka1010
@isharafonseka1010 8 ай бұрын
❤❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 8 ай бұрын
❤️
@hesh130
@hesh130 8 ай бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe
@dishmisalgadu8374
@dishmisalgadu8374 8 ай бұрын
❤❤
@ayeshnonis
@ayeshnonis 8 ай бұрын
❤❤❤
@DahamiNavodya
@DahamiNavodya 8 ай бұрын
❤️
Date With Danu | Yashoda Wimaladharma and Sangeetha Weeraratne
55:11
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 128 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 37 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
Danu on Fire | Raini Charuka Goonatillake
28:49
HI!! Online
Рет қаралды 28 М.
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 128 МЛН